1
-00:00:00,441 --> 00:00:01,559
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜
2
00:00:01,583 --> 00:00:02,917
ඔයාට ඒ හීනය පෙනුනෙ නැද්ද?
3
00:00:03,000 --> 00:00:04,125
-ග්‍රෝවර් ගැනද?
4
00:00:04,208 --> 00:00:05,625
කෑම්ප් එක ගැන.
5
00:00:05,750 --> 00:00:06,875
මේකද වීරයො ඉන්න කෑම්ප් එක?
6
00:00:06,958 --> 00:00:08,583
ටයිසන් හිටියේ අපිත් එක්ක.
7
00:00:08,667 --> 00:00:10,417
ගස වැටුනොත්, ආරක්ෂක බාධකයත් නැති වෙනවා,
8
00:00:10,500 --> 00:00:12,125
එතකොට ඕනම කෙනෙක්ට කෑම්ප් එකට පහර දෙන්න පුළුවන්.
9
00:00:12,208 --> 00:00:13,208
හැම පහර දීමකටම!
10
00:00:13,292 --> 00:00:14,500
ටයිසන්, එපා!
11
00:00:14,583 --> 00:00:16,542
කෑම්ප් එක තාම තියෙනවද?
12
00:00:16,625 --> 00:00:18,250
කෑම්ප් එක ශක්තිමත්ව තියෙනවා.
13
00:00:18,333 --> 00:00:19,833
ඔයා කවුද?
14
00:00:19,917 --> 00:00:21,500
ඇනටෝලියාවේ ටැන්ටලස් රජතුමා.
15
00:00:21,583 --> 00:00:23,083
ඒ මොකක්ද?
16
00:00:23,167 --> 00:00:24,458
එයා ඔයාගේ සහෝදරයා.
17
00:00:24,542 --> 00:00:27,167
18
00:00:27,792 --> 00:00:29,750
තාලියා, ලූක් එයාට වස දීලා.
19
00:00:29,833 --> 00:00:31,042
එයා කොහොමද එහෙම කරේ?
20
00:00:31,125 --> 00:00:33,375
මොකද එයා දැන් ලූක් නෙවෙයි.
එයා දැන් සේවය කරන්නේ ක්‍රෝනස්ට.
21
00:00:33,458 --> 00:00:34,750
තාලියාගේ ගස සුව කරන්න අපිට මෙහෙයුමක් ඕන.
22
00:00:35,375 --> 00:00:36,625
-ගස සුව කරන්න?
23
00:00:37,333 --> 00:00:39,042
බලන්න, අපිට වැඩි වෙලාවක් නෑ.
24
00:00:39,125 --> 00:00:40,667
-ඔයා කොහොමද මෙහෙට ආවේ?
-පොලිෆීමස්.
25
00:00:40,750 --> 00:00:42,417
ලූක්ගේ කණ්ඩායම හෙව්වේ ඒක තමයි.
26
00:00:42,500 --> 00:00:43,667
රන් ලොම් පටලය.
27
00:00:44,167 --> 00:00:46,500
පර්සි, මාව මෙතනින් එළියට ගන්න.
ඔයා මාව හොයාගන්න ඕන.
28
00:00:46,583 --> 00:00:48,708
මම ඔයාව ගන්න එනවා.
කියන්න හරියටම ඔය ගුහාව තියෙන්නේ කොහෙද කියලා.
29
00:00:48,792 --> 00:00:51,500
තිහ, තිස් එක, හැත්තෑ පහ, දොළහ.
30
00:00:51,583 --> 00:00:54,625
31
00:00:54,708 --> 00:00:56,375
මම දන්නවා කෑම්ප් එක බේරගන්න විදිහ.
32
00:00:56,458 --> 00:00:59,417
පර්සි ජැක්සන් ඇන්ඩ් ද ඔලිම්පියන්ස්
33
00:01:10,583 --> 00:01:14,542
34
00:01:16,500 --> 00:01:19,042
35
00:01:20,083 --> 00:01:23,167
36
00:01:23,792 --> 00:01:25,833
ඒගොල්ලෝ ඇතුලට එන්න කලින්
අපිට කොච්චර වෙලාවක් තියෙයිද?
37
00:01:26,708 --> 00:01:28,375
දවසක් වෙන්න පුළුවන්, සතියක් වෙන්නත් පුළුවන්.
38
00:01:28,458 --> 00:01:30,333
ආරක්ෂක බාධකය දුර්වල වෙනවා කියලා
ස්ටිම්පේලියන් කුරුල්ලන්ට දැනෙනවා.
39
00:01:30,417 --> 00:01:31,750
ඒකයි ඒගොල්ලෝ එකතු වෙන්නේ.
40
00:01:31,833 --> 00:01:33,792
ඉතින්, ඒගොල්ලෝ රාක්ෂයෝ.
41
00:01:33,875 --> 00:01:36,500
ඇසිඩ් වගේ කුරුලු අසූචි දාන ජාතියක්ද?
42
00:01:36,583 --> 00:01:38,625
තල වගේ උල් හොටවල් තියෙන්නේ.
අපිට වැඩේට අවධානය දෙන්න පුළුවන්ද?
43
00:01:38,708 --> 00:01:39,708
ඔව්.
44
00:01:40,375 --> 00:01:41,750
ඔයාට විශ්වාසද මේක කරන්න පුළුවන් කියලා?
45
00:01:41,833 --> 00:01:43,250
ඔව්, මොකටද බය වෙන්නේ?
46
00:01:44,792 --> 00:01:47,875
මතක තියාගන්න, ටැන්ටලස් තාම ඉන්නේ
කෑම්ප් එකේ නීති වලට යටත් වෙලා.
47
00:01:47,958 --> 00:01:49,625
එයා ඔයාට තර්ජනය කරොත්, පස්වෙනි වගන්තියේ...
48
00:01:49,708 --> 00:01:51,083
තුන්වෙනි උප වගන්තිය. මම දන්නවා.
49
00:01:51,167 --> 00:01:52,833
මේක හොඳ සැලැස්මක්.
අනික මට පුළුවන් එයාගේ අවධානය වෙනස් කරන්න.
50
00:01:52,917 --> 00:01:54,125
මාව විශ්වාස කරන්න.
51
00:01:54,208 --> 00:01:55,625
-පර්සි.
-ඇනබෙත්.
52
00:01:55,708 --> 00:01:58,083
මට නම් ප්‍රශ්න දාගන්න එක හුස්ම ගන්නවා වගේ, හරිද?
53
00:01:58,167 --> 00:01:59,375
මම මේක බලාගන්නම්.
54
00:02:02,083 --> 00:02:05,833
55
00:02:05,917 --> 00:02:07,000
හොඳයි.
56
00:02:07,083 --> 00:02:08,792
මොකද ඔයා දැන් අහුවුණා.
57
00:02:13,583 --> 00:02:15,792
අන්න අපිට සිග්නල් එක. කිරොන්ව හොයාගන්න.
58
00:02:15,875 --> 00:02:17,208
සුබ දඩයමක් වේවා.
59
00:02:17,292 --> 00:02:18,667
ග්‍රෝවර් වෙනුවෙන්.
60
00:02:19,292 --> 00:02:20,333
ග්‍රෝවර් වෙනුවෙන්.
61
00:02:24,250 --> 00:02:26,583
මම මෙතනට වෙලා ඉන්නම්.
62
00:02:28,042 --> 00:02:29,208
දඬුවම් ලැබෙනකම්.
63
00:02:31,417 --> 00:02:32,667
ඒයි.
64
00:02:41,708 --> 00:02:44,667
65
00:02:44,750 --> 00:02:46,167
66
00:02:49,708 --> 00:02:50,875
67
00:02:51,458 --> 00:02:53,042
-මොකද?
68
00:02:53,625 --> 00:02:54,833
පර්සි ජැක්සන්, ස්වාමීනි.
69
00:02:54,917 --> 00:02:56,000
එයාගේ කැබින් එකෙන් එළියට ඇවිල්ලා.
70
00:02:56,083 --> 00:02:58,417
71
00:03:38,708 --> 00:03:40,208
72
00:03:44,917 --> 00:03:47,792
73
00:03:47,875 --> 00:03:48,917
74
00:03:52,333 --> 00:03:53,458
ඕ අයිිරිස්,
75
00:03:54,250 --> 00:03:55,875
දේදුන්නේ දෙවඟන...
76
00:03:57,292 --> 00:03:59,042
මගේ පූජාව භාරගන්න.
77
00:04:01,250 --> 00:04:02,458
78
00:04:04,250 --> 00:04:05,250
කිරොන්.
79
00:04:07,292 --> 00:04:09,250
80
00:04:11,083 --> 00:04:12,250
ඇනබෙත්.
81
00:04:12,375 --> 00:04:14,500
කිරොන්! ඔයා කොහෙද ඉන්නේ?
82
00:04:14,583 --> 00:04:18,000
-බලාගෙන!
-මේ.. මම ඉන්නේ මියාමි වල.
83
00:04:18,083 --> 00:04:20,125
-නෑදෑයෝ බලන්න ආවා.
84
00:04:20,250 --> 00:04:22,083
85
00:04:22,208 --> 00:04:23,583
අනික මට තහනම් කරලා තියෙන්නේ...
86
00:04:23,667 --> 00:04:25,542
කෑම්ප් එකේ අයත් එක්ක කතා කරන එක.
87
00:04:26,042 --> 00:04:28,125
ඒ වුනාට ඔයා නෙවෙයිනේ. මමනේ ඔයාට කතා කරේ.
88
00:04:29,500 --> 00:04:30,917
කවදත් වගේම නුවණක්කාරයි.
89
00:04:35,500 --> 00:04:36,917
මගේ ඔෆිස් එකට මොකද වුනේ?
90
00:04:37,000 --> 00:04:39,167
91
00:04:40,875 --> 00:04:42,875
ඉතින් මේවයින් ඇත්තටම පියාඹන්න පුළුවන්ද?
92
00:04:43,500 --> 00:04:44,500
ඒක නීත්‍යානුකූලද?
93
00:04:45,375 --> 00:04:47,833
ඒ කියන්නේ, හැරෙනකොට බැලන්ස් එක තියාගන්න...
94
00:04:48,417 --> 00:04:50,417
පනිනකොට පොඩි ගැම්මක් ගන්න පුළුවන්.
95
00:04:50,500 --> 00:04:52,333
ඒයි ක්‍රිස්.
96
00:04:52,417 --> 00:04:53,833
ඔයාට පුළුවන්ද මේක උඩින් පනින්න?
97
00:04:53,917 --> 00:04:54,958
98
00:04:57,167 --> 00:04:59,000
බය වෙන්න එපා.
99
00:04:59,083 --> 00:05:01,542
ඔයාට කවදාවත් ඒක දැනගන්න ලැබෙන තරම්
ළඟට එන්න හම්බෙන්නෙ නෑ.
100
00:05:01,625 --> 00:05:03,125
ඔයා හිතන්නේ මට ඔයාව අල්ලගන්න බැරි වෙයි කියලද?
101
00:05:03,792 --> 00:05:06,875
මොකද මම ගොදුරක් දැක්කොත්
ඒක අල්ලගන්නකම් පස්සෙන් එනවා.
102
00:05:08,375 --> 00:05:09,542
එළ.
103
00:05:11,750 --> 00:05:13,417
පොඩ්ඩක් පස්සට යනවද?
104
00:05:13,500 --> 00:05:15,875
105
00:05:15,958 --> 00:05:17,375
106
00:05:20,250 --> 00:05:22,958
කට වහගන්නවා ජැක්සන්.
ඔයා ඉන්න ඕන හිරකරලා නේද?
107
00:05:23,042 --> 00:05:25,750
අනිවාර්යයෙන්ම.
108
00:05:26,250 --> 00:05:29,542
ටැන්ටලස්. වෙලාවටමයි ආවේ.
අහන්නකෝ, ඔයා මේකට කැමති වෙයි.
109
00:05:29,625 --> 00:05:32,042
මම හොයාගත්තා කෑම්ප් එක විනාශ වෙන එකෙන්
බේරගන්න විදිහක්.
110
00:05:33,500 --> 00:05:35,042
අපිට කරන්න තියෙන්නේ
111
00:05:35,708 --> 00:05:38,917
ආරක්ෂක බාධකය සම්පූර්ණයෙන්ම නැති වෙන්න කලින්
තාලියාගේ ගස සුව කරන එක විතරයි.
112
00:05:39,625 --> 00:05:44,333
සියුස් මගේ කෑම කන හැකියාව නැති කරාට,
කන් ඇහෙන එක නැති කරේ නෑ.
113
00:05:44,833 --> 00:05:46,875
ඉතින් අපි පොඩ්ඩක් හිමින් කතා කරමුද?
114
00:05:46,958 --> 00:05:49,458
අපිට තාම කතා කරන්න පුළුවන්කම තියෙන එකේ?
115
00:05:49,542 --> 00:05:51,292
116
00:05:51,375 --> 00:05:52,875
මම දන්නවා බාධකය හදන විදිහ.
117
00:05:53,542 --> 00:05:55,125
රන් ලොම් පටලයද?
118
00:05:56,250 --> 00:05:58,667
ඒත් ඒක නැති වෙලා ගොඩක් කල්.
119
00:05:59,333 --> 00:06:01,708
ඒක තියෙන්නෙත් රාක්ෂයන්ගේ මුහුදේ.
120
00:06:01,792 --> 00:06:04,000
කෙනෙක්ට ඒක හොයන්න පටන් ගන්නෙ කොතනින්ද කියලවත්...
121
00:06:04,083 --> 00:06:06,208
උතුරට අංශක තිහයි, මිනිත්තු තිස් එකයි.
122
00:06:06,292 --> 00:06:08,792
බටහිරට අංශක හැත්තෑ පහයි, මිනිත්තු දොළහයි.
123
00:06:08,875 --> 00:06:11,833
පර්සිට හීනෙන් හරියටම පිහිටීම පෙනිලා තියෙනවා.
124
00:06:12,333 --> 00:06:13,333
පර්සි...
125
00:06:13,417 --> 00:06:16,458
තිහ, තිස් එක, හැත්තෑ පහ, දොළහ.
126
00:06:16,542 --> 00:06:19,083
ඒක ෆ්ලොරිඩා වෙරළට එහායින් තියෙන්නේ,
බර්මියුඩා ත්‍රිකෝණය ළඟ.
127
00:06:19,167 --> 00:06:21,375
ඔව්, නෑ, මම දන්නවා ඉලක්කම් ගැන.
මගේ ළඟත් ඉලක්කම් වගයක් තියෙනවා.
128
00:06:21,458 --> 00:06:23,958
අර, අනූව වගේ.
129
00:06:24,458 --> 00:06:26,458
ඒ තමයි මේ ග්‍රීෂ්ම කාලෙට ඉතුරු වෙලා තියෙන දවස් ගාණ,
130
00:06:26,542 --> 00:06:29,333
ඒ වගේම ඒක තමයි ඔයා හිරේ ඉන්න ඕන දවස් ගාණ
131
00:06:29,417 --> 00:06:31,042
-ඔයා කඩපු නිසා කෑම්ප් එකේ...
-කෑම්ප් එකේ නීතිද?
132
00:06:31,750 --> 00:06:33,500
ස්තූතියි ඒක මතක් කරාට.
133
00:06:34,667 --> 00:06:36,833
පස්වෙනි වගන්තිය, තුන්වෙනි උප වගන්තිය.
134
00:06:36,917 --> 00:06:39,792
"දඬුවම් විඳින ඕනෑම අර්ධ-දෙවියෙක්ට අවසර ලැබෙනවා
135
00:06:39,875 --> 00:06:43,042
කෑම්ප් එකේ පොදු ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්න."
136
00:06:45,375 --> 00:06:46,792
අශ්ව කරත්ත තරඟය වගේ.
137
00:06:49,625 --> 00:06:50,708
අහන්න,
138
00:06:50,792 --> 00:06:53,667
අපිට රන් ලොම් පටලය ගේන්න මෙහෙයුමක් ඕන,
139
00:06:53,750 --> 00:06:55,500
ඒත් ටැන්ටලස් ඒකට අවසර දෙන එකක් නෑ.
140
00:06:56,167 --> 00:06:57,417
අපි හිතන්නේ එයාට වෙන යටි අරමුණක් තියෙනවා කියලා.
141
00:06:57,500 --> 00:06:59,750
ඇනබෙත්, නවත්තන්න. ප්ලීස්.
142
00:07:00,583 --> 00:07:03,292
මට බයයි මෙතන ඊට වඩා ලොකු දෙයක් වෙන්න යනවා කියලා.
143
00:07:03,375 --> 00:07:04,875
ග්‍රෝවර්ව බේරගන්නවටත් වඩා ලොකු දෙයක්?
144
00:07:04,958 --> 00:07:06,750
කෑම්ප් එක බේරගන්නවටත් වඩා?
145
00:07:06,833 --> 00:07:08,000
146
00:07:08,833 --> 00:07:10,500
මහා අනාවැකිය
147
00:07:11,042 --> 00:07:13,292
දන්නේ ටික දෙනයි.
148
00:07:13,375 --> 00:07:15,833
මමයි, ඔරකල්වරියයි,
149
00:07:15,917 --> 00:07:17,708
ඔලිම්පස් සභාවයි.
150
00:07:17,792 --> 00:07:19,708
151
00:07:19,792 --> 00:07:21,375
මහා අනාවැකිය?
152
00:07:22,375 --> 00:07:26,583
මම ඔයාලට කියන්නම් ඇයි අනිවාර්යයෙන්ම
153
00:07:26,667 --> 00:07:30,292
රන් ලොම් පටලය හොයාගෙන යන්න ඕන කියලා,
154
00:07:31,042 --> 00:07:33,833
ඒ වගේම ඇයි පර්සි ජැක්සන්,
155
00:07:34,375 --> 00:07:37,208
කිසිම හේතුවක් මත ඒ ගමනට එකතු නොවෙන්න ඕන කියලා.
156
00:07:37,292 --> 00:07:39,750
157
00:07:39,833 --> 00:07:41,083
මොකක්?
158
00:07:43,167 --> 00:07:44,792
ඔයා හිතන්නේ ඔයා හරිම බුද්ධිමත් කියලා නේද?
159
00:07:44,875 --> 00:07:47,167
-නෑ, එහෙම නෑ.
-හොඳයි, මම හිතන්නෙත් නෑ.
160
00:07:48,542 --> 00:07:50,708
ඇත්තම කිව්වොත්, මම ඒකට ඔට්ටු අල්ලනවා.
161
00:07:50,792 --> 00:07:53,167
ඔයා කරත්ත රෝදෙකට යට වුනාම,
162
00:07:53,250 --> 00:07:54,875
නැත්නම් හෙල්ලයකින් ඇනුනම,
163
00:07:54,958 --> 00:07:56,667
මට ඒ ඔට්ටුව දිනන්න පුළුවන්.
164
00:08:03,000 --> 00:08:05,708
ගහට වස දුන්න එක පිටිපස්සේ ඉන්නේ ක්‍රෝනස්,
165
00:08:05,792 --> 00:08:08,833
ක්‍රෝනස් කිසිම දෙයක් නිකන් කරන්නේ නෑ.
166
00:08:09,667 --> 00:08:13,208
ඒ කියන්නේ එයාට ඕන වෙලා තිබුණා මේ මෙහෙයුම සිද්ධ වෙන්න.
167
00:08:13,292 --> 00:08:15,958
අපිට බෑ පර්සිව එයාගේ උගුලට අහුවෙන්න දෙන්න.
168
00:08:17,167 --> 00:08:20,208
මම මොකක්ද පර්සිට කියන්නේ?
169
00:08:21,208 --> 00:08:22,417
මට එයාට බොරු කියන්න බෑ.
170
00:08:26,542 --> 00:08:27,750
කිරොන්...
171
00:08:28,750 --> 00:08:29,875
මට බෑ.
172
00:08:30,500 --> 00:08:32,250
මට සමාවෙන්න ඇනබෙත්.
173
00:08:33,083 --> 00:08:35,083
ඔයාට ඒක කියන්න බැරි විතරක් නෙවෙයි...
174
00:08:36,167 --> 00:08:37,375
එයා දැනගන්න හොඳ නෑ
175
00:08:37,458 --> 00:08:39,375
එයාට දැනගන්න බැරි දෙයක් තියෙනවා කියලවත්.
176
00:08:40,333 --> 00:08:44,542
177
00:08:49,333 --> 00:08:52,125
178
00:08:54,208 --> 00:08:55,583
179
00:08:55,667 --> 00:08:57,792
180
00:09:00,583 --> 00:09:01,583
හේයි.
181
00:09:01,667 --> 00:09:04,000
කිරොන්ව සම්බන්ධ කරගන්න පුළුවන් වුනාද?
එයා මොකද කිව්වේ?
182
00:09:04,500 --> 00:09:06,542
එයා කිව්වා මම හෙට අශ්ව කරත්ත තරඟය දිනන්න ඕන කියලා.
183
00:09:07,667 --> 00:09:08,667
එහෙම කිව්වද?
184
00:09:08,750 --> 00:09:11,167
දිනන කෙනාට දෙවිවරුන්ගෙන් වරයක් ලැබෙනවා.
185
00:09:12,208 --> 00:09:13,208
වරයක්?
186
00:09:13,833 --> 00:09:16,708
වරයක් කියන්නේ, දන්නවනේ,
තෑග්ගක්, උදව්වක් වගේ දෙයක්.
187
00:09:17,333 --> 00:09:18,792
හරි හරි, වරයක්, ඔව්.
188
00:09:19,500 --> 00:09:22,750
මම දින්නම, මම රන් ලොම් පටලය ගේන්න අවසර ඉල්ලනවා.
189
00:09:24,208 --> 00:09:25,375
ඔයා අදහස් කළේ අපි දින්නම නේද?
190
00:09:27,125 --> 00:09:29,542
ඔයාගේ අම්මා කරත්තය හොයාගත්තා,
මගේ තාත්තා අශ්වයො මැව්වා.
191
00:09:29,625 --> 00:09:32,125
අපි එකට ගියොත්, අපිව පරද්දන්න බෑ.
192
00:09:33,000 --> 00:09:34,667
ඒකයි අපි වෙන වෙනම තරඟ කරන්න ඕන.
193
00:09:34,750 --> 00:09:36,417
194
00:09:36,500 --> 00:09:38,167
මේ ටයිසන් නිසා නෙවෙයි නේද?
195
00:09:39,292 --> 00:09:40,833
ඊයේ රෑ මට කතා කරගන්න බැරි වුන නිසාද?
196
00:09:41,333 --> 00:09:42,583
එයාට දැනෙන්නේ එයා තනි වෙලා කියලා.
197
00:09:42,667 --> 00:09:44,125
මම උත්සාහ කරන්නේ හරි දේ කරන්න.
198
00:09:44,208 --> 00:09:46,583
මම ටයිසන් ගැන හිතන්නේ නෑ.
199
00:09:48,667 --> 00:09:50,750
මේකෙන් කරන්නේ අපි දිනන්න තියෙන අවස්ථාව වැඩි කරන එක.
200
00:09:53,000 --> 00:09:54,333
ඉතින් කවුරු දින්නත්
201
00:09:54,917 --> 00:09:56,708
අනිත් කෙනාව මෙහෙයුමට තෝරගන්නවා.
202
00:09:59,208 --> 00:10:00,250
තරඟේ තියෙන්නේ හෙට.
203
00:10:00,750 --> 00:10:01,875
ලෑස්ති වුනොත් හොඳයි.
204
00:10:04,583 --> 00:10:07,292
205
00:10:07,375 --> 00:10:08,500
වරයක්.
206
00:10:09,250 --> 00:10:10,333
වරයක්.
207
00:10:12,833 --> 00:10:14,333
208
00:10:18,458 --> 00:10:19,875
209
00:10:19,958 --> 00:10:21,208
ඒයි, ටයිසන්.
210
00:10:21,292 --> 00:10:23,167
පර්සි. ඔයා කෑම්ප් එක බේරගත්තද?
211
00:10:24,333 --> 00:10:25,333
ඒකට ලෑස්ති වෙනවා.
212
00:10:26,833 --> 00:10:29,000
මම සැලීට ලියුමක් ලිව්වා. ඔයත් එකක් ලියන්න.
213
00:10:29,083 --> 00:10:30,250
මොකක්?
214
00:10:31,500 --> 00:10:32,625
ඔයා මොනවද ලිව්වේ?
215
00:10:33,917 --> 00:10:35,292
අපි කෑම්ප් එකට ආවා කියලා විතරයි.
216
00:10:35,875 --> 00:10:36,875
එයාට දැනගන්න.
217
00:10:37,750 --> 00:10:38,833
ඒක වැරදිද?
218
00:10:39,833 --> 00:10:40,917
නෑ.
219
00:10:41,458 --> 00:10:42,458
නෑ.
220
00:10:43,292 --> 00:10:44,375
මොකක්ද ඔය?
221
00:10:46,000 --> 00:10:47,208
ආ.
222
00:10:47,708 --> 00:10:48,750
අලුත් මාලිමාවක්.
223
00:10:48,833 --> 00:10:50,125
ඔයාගේ ගමනට ගෙනියන්න.
224
00:10:50,625 --> 00:10:51,667
ෂා.
225
00:10:51,750 --> 00:10:53,083
ඔයා මේක හැදුවේ අදද?
226
00:10:53,708 --> 00:10:54,708
මෙහේ හොඳ බඩු තියෙනවා.
227
00:10:55,625 --> 00:10:57,083
-මට ඕක හදන්න පුළුවන්.
-ඇත්තටම?
228
00:10:57,667 --> 00:10:59,792
මම වෙන කෙනෙක්ගෙන් එකක් ඉල්ලගන්න හැදුවේ...
229
00:10:59,875 --> 00:11:00,875
නෑ, මට ඒක හදන්න පුළුවන්.
230
00:11:05,000 --> 00:11:06,292
මේක මාරයිනේ.
231
00:11:08,167 --> 00:11:09,167
පර්සි?
232
00:11:09,667 --> 00:11:10,750
ඇයි?
233
00:11:11,250 --> 00:11:12,708
ඔයා මීට කලින් තාත්තව හම්බෙලා තියෙනවා නේද?
234
00:11:13,750 --> 00:11:15,000
235
00:11:15,083 --> 00:11:16,167
ඔව්.
236
00:11:16,250 --> 00:11:17,667
237
00:11:17,750 --> 00:11:18,750
මට කවද්ද පුළුවන්?
238
00:11:20,000 --> 00:11:21,667
239
00:11:21,750 --> 00:11:24,375
ඒක තීරණය කරන්නේ එයා තමයි.
240
00:11:25,875 --> 00:11:29,167
දෙවිවරු එන්නේ එයාලට ඕන වෙලාවට,
අපිට ඕන වෙලාවට නෙවෙයි.
241
00:11:31,583 --> 00:11:33,125
මම හිතන්නේ පොසයිඩන් ගොඩක් කාර්යබහුලයි.
242
00:11:33,875 --> 00:11:35,167
එයා එහෙම ඉන්න කැමති නෑ කියලා මම හිතන්නේ.
243
00:11:36,875 --> 00:11:39,250
මට හිතෙනවා එයාට අපිව මීට වඩා
බලන්න ඕනකම තියෙනවා කියලා.
244
00:11:40,792 --> 00:11:41,875
245
00:11:43,250 --> 00:11:45,000
හරි, ඉවරයි.
246
00:11:45,083 --> 00:11:46,208
වෙන මොනවද?
247
00:11:49,292 --> 00:11:50,583
ඔයාට මේ කැබින් එකෙන් එළියට යන්න ඕනද?
248
00:11:50,667 --> 00:11:52,333
249
00:11:52,417 --> 00:11:53,583
ඒක නීති විරෝධී වැඩක්.
250
00:11:54,958 --> 00:11:55,958
මට ඒක හදන්න පුළුවන්.
251
00:11:57,333 --> 00:11:58,833
252
00:11:58,917 --> 00:12:02,458
253
00:12:06,250 --> 00:12:07,458
යමු.
254
00:12:08,833 --> 00:12:11,083
යමු! යමු කෙල්ලේ. යමු!
255
00:12:11,167 --> 00:12:13,333
යමු කොල්ලෝ. යමු. යමු!
256
00:12:14,125 --> 00:12:15,833
257
00:12:17,792 --> 00:12:19,208
හයියා!
258
00:12:19,292 --> 00:12:21,417
යූහූ!
259
00:12:33,333 --> 00:12:35,875
260
00:12:35,958 --> 00:12:37,875
261
00:12:40,167 --> 00:12:42,208
262
00:12:47,583 --> 00:12:48,958
රථ එලවන අය...
263
00:12:49,875 --> 00:12:51,500
ලෑස්ති වෙන්න!
264
00:12:52,375 --> 00:12:56,417
ට්‍රැක් එක වටේ තුන් පාරක් ඉස්සෙල්ලම යන කණ්ඩායම දිනනවා.
265
00:12:56,500 --> 00:12:58,125
ආයුධ පාවිච්චි කරන්න පුළුවන්,
266
00:12:59,000 --> 00:13:00,667
හොර වැඩ කළාට කමක් නෑ.
267
00:13:01,583 --> 00:13:04,458
ආ. මරන්න බෑ කියන එක කිව්වෙ නෑ නේද?
268
00:13:08,958 --> 00:13:11,708
මරන එක නම් එච්චර හොඳ නෑ තමයි,
ඒත් ඉතින් මොනවා කරන්නද.
269
00:13:11,792 --> 00:13:13,958
-මම 50ක් අල්ලනවා ඒරීස් කැබින් එකට.
-හා, ඔට්ටුයි.
270
00:13:14,042 --> 00:13:17,125
271
00:13:17,208 --> 00:13:18,333
ඒයි, අර බලන්න!
272
00:13:18,417 --> 00:13:19,792
අම්මට සිරි, බලන්න අර!
273
00:13:19,875 --> 00:13:21,042
ඒ පර්සි ද?
274
00:13:21,125 --> 00:13:23,250
275
00:13:24,458 --> 00:13:27,750
276
00:13:29,083 --> 00:13:30,292
මේ එයානේ!
277
00:13:36,750 --> 00:13:38,583
278
00:13:38,667 --> 00:13:41,417
හෝව්! හෝව්!
279
00:13:41,500 --> 00:13:42,500
හෝව්!
280
00:13:42,583 --> 00:13:44,208
හෝව්, යාළුවා!
281
00:13:44,292 --> 00:13:47,458
282
00:13:49,875 --> 00:13:53,000
283
00:13:53,083 --> 00:13:54,500
ඒරීස්ට ජය වේවා!
284
00:13:54,583 --> 00:13:56,375
ඒරීස්ට ජය වේවා!
285
00:13:56,458 --> 00:13:57,542
හර්මීස්ට ජය වේවා!
286
00:13:57,625 --> 00:13:59,958
හර්මීස්ට ජය වේවා!
287
00:14:00,042 --> 00:14:01,583
ඇතීනාට ජය වේවා!
288
00:14:01,667 --> 00:14:03,417
අපි පොසයිඩන්ට ජය වේවා කියමුද?
289
00:14:05,208 --> 00:14:06,917
මට තාත්තව ආඩම්බර කරන්න ඕන, ඒත්...
290
00:14:07,000 --> 00:14:08,500
හෙෆස්ටස්ට ජය වේවා!
291
00:14:08,583 --> 00:14:09,875
...මට කාටවත් රිද්දන්න ඕන නෑ.
292
00:14:09,958 --> 00:14:11,458
හෙෆස්ටස්ට ජය වේවා!
293
00:14:11,542 --> 00:14:13,083
294
00:14:13,167 --> 00:14:15,042
ආරක්ෂාව ගැන විතරක් හිතන්න, හරිද?
295
00:14:15,583 --> 00:14:17,708
මතක තියාගන්න, ඇනබෙත්ව ටාගට් කරන්න එපා.
296
00:14:18,958 --> 00:14:20,000
බ්‍රොන්ටේ.
297
00:14:20,542 --> 00:14:22,250
පොසයිඩන් රථය ඉස්සරහට ආවොත්,
298
00:14:22,333 --> 00:14:23,500
ඒක ඉවරයක් කරලා දාන්න.
299
00:14:24,167 --> 00:14:26,000
මම හිතුවේ ඔයයි පර්සියි හොඳ ෆිට් එකක් කියලා.
300
00:14:27,917 --> 00:14:29,625
ඒකනේ මම ඔයාට ඒක කරන්න කියන්නේ.
301
00:14:31,583 --> 00:14:34,083
302
00:14:34,167 --> 00:14:35,375
රථ එලවන අය...
303
00:14:36,292 --> 00:14:38,000
තැන් වලට යන්න.
304
00:14:38,083 --> 00:14:40,917
305
00:14:44,208 --> 00:14:45,250
306
00:14:46,167 --> 00:14:47,500
307
00:14:47,583 --> 00:14:49,417
308
00:14:52,125 --> 00:14:53,208
309
00:14:54,042 --> 00:14:55,458
310
00:14:57,958 --> 00:15:00,292
පටන් ගමු එහෙනම්. ඕක දෙන්න.
311
00:15:01,042 --> 00:15:03,958
312
00:15:04,042 --> 00:15:06,167
313
00:15:07,292 --> 00:15:08,625
314
00:15:08,708 --> 00:15:11,000
-ආහ්.
-අන්න දැන් තමයි රේස් එකක් යන්නේ!
315
00:15:11,083 --> 00:15:14,542
316
00:15:22,250 --> 00:15:23,917
317
00:15:25,792 --> 00:15:27,792
හයියා! හයියා! හයියා!
318
00:15:29,458 --> 00:15:30,625
319
00:15:30,708 --> 00:15:31,958
320
00:15:35,833 --> 00:15:37,458
321
00:15:40,042 --> 00:15:41,500
322
00:15:42,625 --> 00:15:43,625
323
00:15:45,333 --> 00:15:46,500
පර්සි, බලාගෙන!
324
00:15:46,583 --> 00:15:48,167
325
00:15:48,250 --> 00:15:50,292
326
00:15:50,375 --> 00:15:51,792
මට මේක නවත්තගන්න බෑ!
327
00:15:53,000 --> 00:15:55,208
අපි මේක සෙනඟ ඉන්න තැනින් ඈතට ගෙනියන්න ඕන!
328
00:15:55,292 --> 00:15:56,667
329
00:15:56,750 --> 00:15:57,792
හයියා!
330
00:15:58,417 --> 00:15:59,458
කෝ යමු!
331
00:15:59,542 --> 00:16:00,583
332
00:16:02,083 --> 00:16:03,875
යමු කොල්ලනේ, යමු.
333
00:16:05,500 --> 00:16:07,250
එයා අපිව පහු කරනවා. අල්ලගන්නවා!
334
00:16:07,333 --> 00:16:08,375
335
00:16:14,333 --> 00:16:15,375
336
00:16:16,958 --> 00:16:18,792
මාක්, අර සයික්ලොප්ස්ව ඉවරයක් කරපන්!
337
00:16:18,875 --> 00:16:20,542
338
00:16:22,333 --> 00:16:26,708
339
00:16:26,792 --> 00:16:28,167
ඕක දියන් මට, තනි ඇහැ!
340
00:16:28,250 --> 00:16:30,375
-ක්ලැරිස්!
341
00:16:32,000 --> 00:16:33,000
මාක්!
342
00:16:33,708 --> 00:16:34,708
සොරි!
343
00:16:35,875 --> 00:16:37,042
344
00:16:38,708 --> 00:16:40,333
345
00:16:41,083 --> 00:16:43,375
346
00:16:43,458 --> 00:16:45,125
347
00:16:45,208 --> 00:16:46,667
ආහ්, කවුරුහරි මැරුණා.
348
00:16:46,792 --> 00:16:47,917
නැත්තම් අත පයක්වත් කැඩුනා.
349
00:16:48,000 --> 00:16:49,750
350
00:16:50,583 --> 00:16:51,917
මැරියන් ජැක්සන්!
351
00:16:53,167 --> 00:16:54,167
ටයිසන්, මාරු වෙන්න!
352
00:16:54,250 --> 00:16:58,708
353
00:17:00,083 --> 00:17:05,083
354
00:17:05,167 --> 00:17:06,167
ඕක පුපුරයි!
355
00:17:08,625 --> 00:17:09,958
356
00:17:12,417 --> 00:17:14,125
357
00:17:14,208 --> 00:17:16,708
358
00:17:16,792 --> 00:17:18,792
359
00:17:18,875 --> 00:17:21,125
360
00:17:21,208 --> 00:17:22,917
361
00:17:23,000 --> 00:17:24,542
362
00:17:24,625 --> 00:17:27,792
363
00:17:33,375 --> 00:17:35,125
364
00:17:35,208 --> 00:17:36,542
365
00:17:38,083 --> 00:17:39,083
366
00:17:42,792 --> 00:17:43,833
367
00:17:43,917 --> 00:17:44,917
පර්සි!
368
00:17:45,000 --> 00:17:46,833
ටයිසන්!
369
00:17:47,917 --> 00:17:51,542
370
00:17:51,625 --> 00:17:54,875
371
00:17:54,958 --> 00:17:59,125
372
00:17:59,208 --> 00:18:00,875
හෝව්! හෝව්, හෝව්! හෝව්!
373
00:18:03,958 --> 00:18:05,250
374
00:18:05,375 --> 00:18:08,667
375
00:18:08,750 --> 00:18:11,250
376
00:18:11,333 --> 00:18:13,042
377
00:18:14,750 --> 00:18:17,042
378
00:18:18,792 --> 00:18:22,708
කලබල වෙන්න එපා,
පොඩි බාධාවක් විතරයි.
379
00:18:22,792 --> 00:18:25,958
380
00:18:29,375 --> 00:18:31,417
381
00:18:32,667 --> 00:18:35,792
382
00:18:36,875 --> 00:18:38,042
ඇනබෙත්!
383
00:18:38,958 --> 00:18:41,333
384
00:18:43,875 --> 00:18:45,583
මුන් ගොඩක් ඉන්නවා. අපි කොහොමද ගහන්නේ?
385
00:18:45,667 --> 00:18:48,167
හර්කියුලිස් මේ කුරුල්ලොන්ව එලෙව්වේ
සද්දේ පාවිච්චි කරලා.
386
00:18:48,250 --> 00:18:50,333
උන්ට උල් සද්ද දරාගන්න බෑ.
387
00:18:50,417 --> 00:18:51,667
388
00:18:51,750 --> 00:18:53,083
අපි කයිරොන්ගේ ඔෆිස් එකට යන්න ඕන.
389
00:18:55,125 --> 00:18:59,000
390
00:19:01,917 --> 00:19:04,083
391
00:19:06,792 --> 00:19:08,917
392
00:19:09,000 --> 00:19:11,458
393
00:19:11,542 --> 00:19:15,500
♪ ඔයා නිසා මගේ හිතේ හැඟීම් පිරෙනවා ♪
394
00:19:15,583 --> 00:19:18,500
♪ අහසටත් වඩා උඩින් ♪
395
00:19:18,583 --> 00:19:19,708
♪ ඌහ් ♪
396
00:19:19,792 --> 00:19:23,292
♪ ඔයා මගේ ඇස් දිහා බලනකොට ♪
397
00:19:23,375 --> 00:19:25,875
♪ මාව ඉහළටම ♪
398
00:19:25,958 --> 00:19:28,000
♪ අරන් යනවා ♪
399
00:19:28,083 --> 00:19:30,000
400
00:19:32,000 --> 00:19:35,667
♪ හැඟීම් ♪
401
00:19:36,625 --> 00:19:39,000
402
00:19:39,083 --> 00:19:40,583
♪ ඌහ් ♪
403
00:19:40,667 --> 00:19:44,292
♪ හැඟීම් ♪
404
00:19:44,375 --> 00:19:46,792
♪ ඌහ් ♪
405
00:19:46,875 --> 00:19:51,125
♪ ඔයා නිසා මට දැනෙන්නේ මාරම ගැම්මක් ♪
406
00:19:51,208 --> 00:19:53,958
407
00:19:56,125 --> 00:19:58,833
408
00:20:01,833 --> 00:20:03,750
409
00:20:08,958 --> 00:20:09,958
අපි ගොඩ!
410
00:20:11,250 --> 00:20:13,000
411
00:20:16,458 --> 00:20:17,667
412
00:20:19,583 --> 00:20:20,625
ඉතින්...
413
00:20:21,500 --> 00:20:22,625
ඒකත් වුණා.
414
00:20:23,167 --> 00:20:24,250
415
00:20:24,917 --> 00:20:26,000
ඒක ටිකක් බරපතල වැඩියි.
416
00:20:27,125 --> 00:20:30,625
හැබැයි ඔයාලගේ කෑම්ප් එකේ ඩිරෙක්ටර් විදියට,
417
00:20:30,708 --> 00:20:32,833
වගේම දෙමව්පියෙක් විදියට...
අඩුම තරමේ සමහර අයටවත්,
418
00:20:33,625 --> 00:20:34,833
සමහර අයටවත්,
419
00:20:35,750 --> 00:20:38,208
මම පොරොන්දු වෙනවා
420
00:20:38,292 --> 00:20:41,250
ට්‍රැක් එක හදලා ඉවර වුණ ගමන්ම,
421
00:20:41,333 --> 00:20:44,500
රථ තරඟය ආපහු තියනවා කියලා.
422
00:20:44,583 --> 00:20:47,250
423
00:20:54,792 --> 00:20:56,875
ඩ්‍රයෑඩ්ලා එක්ක කතා කළාට පස්සේ,
424
00:20:57,417 --> 00:20:58,458
මට දැනගන්න ලැබුණා
425
00:20:59,375 --> 00:21:04,667
තාලියාගේ ගහෙන් හැදෙන ආරක්ෂක වළල්ල
කැඩෙන්නේ නෑ කියලා.
426
00:21:04,750 --> 00:21:08,208
427
00:21:08,292 --> 00:21:09,625
අඩුම තරමේ ඊළඟ සතියටවත්,
428
00:21:09,708 --> 00:21:11,833
හැබැයි ඊට පස්සේ නම් ඔයාලට
පණ එපා කියලා දුවන්න වෙයි.
429
00:21:11,917 --> 00:21:13,167
430
00:21:13,250 --> 00:21:15,667
සද්ද නතර කරන්න.
නෑ, කටවල් වහගන්න, කටවල් වහගන්න,
431
00:21:16,292 --> 00:21:17,458
කටවල් වහගෙන හොඳට අහගන්න.
432
00:21:18,625 --> 00:21:21,292
අපි බේරෙන්න නම් කරන්න ඕන දේ
433
00:21:21,375 --> 00:21:23,042
මට හීනෙකින් පෙනුණා.
434
00:21:23,583 --> 00:21:24,708
හීනෙකින්.
435
00:21:25,958 --> 00:21:27,833
ඔයාලගෙන් තුන් දෙනෙක් යන්න ඕන
436
00:21:27,917 --> 00:21:30,375
පුරාවෘත්ත වල එන
රන් ලොම් පටලය හොයාගෙන.
437
00:21:30,500 --> 00:21:32,000
438
00:21:32,083 --> 00:21:33,375
තිහ,
439
00:21:34,292 --> 00:21:35,417
විසි හතර,
440
00:21:36,708 --> 00:21:38,750
හැත්තෑ පහ, දොළහ.
441
00:21:38,833 --> 00:21:41,750
ඕවා තමයි නැව් මාර්ග
442
00:21:42,375 --> 00:21:44,583
-පොලිෆෙමස් දූපතට යන්න ඕන කරන.
443
00:21:45,458 --> 00:21:49,000
අපේ වීරයා
යක්ෂ මුහුද මැදින් ගිහින්,
444
00:21:50,042 --> 00:21:52,500
මේ වටිනා වස්තුව හොරකම් කරගෙන,
445
00:21:52,583 --> 00:21:56,125
අපේ මායිම් වල බලය
ආපහු තිබ්බ විදියටම හදයි.
446
00:21:56,208 --> 00:21:58,792
447
00:21:58,875 --> 00:22:00,542
එයා අංක ටික කිව්වේ වැරදියට.
448
00:22:07,000 --> 00:22:08,167
වෙලාවට,
449
00:22:09,167 --> 00:22:12,500
අපේ වීරයා කවුද කියලා
තෝරගන්න එක හරිම ලේසියි.
450
00:22:14,000 --> 00:22:15,417
කෑම්ප් එකට ගැහුවම,
451
00:22:15,500 --> 00:22:19,875
ඔයාලගෙන් එක්කෙනෙක් විතරයි
බය නැතුව ඉස්සරහට ඇවිත්
452
00:22:19,958 --> 00:22:22,958
දිනන්න පුළුවන් හයියක් පෙන්නුවේ.
453
00:22:23,042 --> 00:22:25,500
454
00:22:28,750 --> 00:22:29,792
ක්ලැරිස් ලා රූ.
455
00:22:30,375 --> 00:22:31,958
-එළකිරි!
-මරුනේ!
456
00:22:32,042 --> 00:22:33,542
-මොකක්?
-බෑ.
457
00:22:33,625 --> 00:22:35,833
ඔයාලා අනිත් ඔක්කොම අත ඇරලා දාපු වෙලේ,
458
00:22:35,917 --> 00:22:37,500
එයා දිගටම තරඟ කරා,
459
00:22:37,583 --> 00:22:39,000
ඒ නිසා එයා මේ පරීක්ෂණය පාස්.
460
00:22:39,083 --> 00:22:42,125
461
00:22:42,208 --> 00:22:46,917
ක්ලැරිස්!
ක්ලැරිස්! ක්ලැරිස්! ක්ලැරිස්!
462
00:22:47,000 --> 00:22:48,125
පොඩ්ඩක් ඉන්න, ඉන්න.
463
00:22:48,208 --> 00:22:50,250
ඒ හීනෙ පෙනුනේ මට, ටැන්ටලස්ට නෙවෙයි.
464
00:22:50,333 --> 00:22:52,125
අනික ඒ අංක වත් හරියට--
465
00:22:52,208 --> 00:22:53,667
466
00:22:53,792 --> 00:22:55,375
-වාඩි වෙන්න.
-වාඩි වෙන්න, ජැක්සන්.
467
00:22:55,458 --> 00:22:57,583
-එන්න පර්සි.
-එන්න පර්සි.
468
00:22:57,667 --> 00:23:01,917
මම, ඒරිස්ගේ දියණිය ක්ලැරිස්,
මේ කඳවුර බේරගන්නවා.
469
00:23:02,000 --> 00:23:04,750
470
00:23:05,417 --> 00:23:08,708
හරි හරි, ජය වේවා කඳවුරට.
471
00:23:08,792 --> 00:23:12,125
දැන් වාසනාවන්තයෝ දෙන්නෙක් තෝරගෙන
472
00:23:12,208 --> 00:23:15,042
අපි මේ වැඩේ පටන් ගමු.
473
00:23:17,083 --> 00:23:18,333
මොකද්ද අපේ ප්ලෑන් එක?
474
00:23:18,417 --> 00:23:19,417
අපි...
475
00:23:19,917 --> 00:23:20,958
ක්ලැරිස්.
476
00:23:23,333 --> 00:23:25,292
ඔයාට ඕන මෙහෙයුම් ගිහින් පුරුද්දක් තියෙන කෙනෙක්ව.
477
00:23:25,375 --> 00:23:27,583
ඔයාගේ ශක්තියට ගැලපෙන හැකියාවන් තියෙන කෙනෙක්ව.
478
00:23:30,417 --> 00:23:31,417
ඔව්.
479
00:23:32,250 --> 00:23:33,458
ඔව්, හරි.
480
00:23:34,583 --> 00:23:36,625
මම ඇනබෙත් චේස් ව තෝරගන්නවා.
481
00:23:37,458 --> 00:23:39,333
ඔව්! චේස්!
482
00:23:39,417 --> 00:23:40,417
හොඳ සැලැස්මක්.
483
00:23:40,750 --> 00:23:43,000
484
00:23:44,583 --> 00:23:45,583
මේක මුහුදේ යන ගමනක්.
485
00:23:45,667 --> 00:23:47,292
වතුරේ වැඩ දන්න කෙනෙක් ඔයාට ඕන වෙයි.
486
00:23:48,125 --> 00:23:51,333
ඇනබෙත්, අපි හොඳ ටීම් එකක්නේ.
මාත් මේ ගමනට එන්න ඕනේ.
487
00:23:51,417 --> 00:23:53,625
-මාව ගන්න! මාව ගන්න!
-මාව ගන්න! මාව ගන්න!
488
00:23:53,708 --> 00:23:54,833
හරි, වාඩි වෙන්න.
489
00:23:54,917 --> 00:23:57,167
වාඩි. වෙන්න.
490
00:23:57,250 --> 00:23:58,375
ඔයාලා ඔක්කොම.
491
00:24:01,958 --> 00:24:02,958
මම…
492
00:24:03,917 --> 00:24:06,917
493
00:24:14,625 --> 00:24:15,833
මම තෝරගන්නවා…
494
00:24:17,833 --> 00:24:19,000
ක්‍රිස් රොඩ්රිගස් ව.
495
00:24:20,917 --> 00:24:22,750
496
00:24:31,542 --> 00:24:33,667
497
00:24:33,750 --> 00:24:35,875
498
00:24:44,542 --> 00:24:45,958
තව දෙයක්.
499
00:24:47,167 --> 00:24:49,583
අපේ ආරක්ෂක බාධකය ආයෙම
තිබ්බ තත්ත්වෙට පත් වෙනකම්,
500
00:24:49,667 --> 00:24:51,917
කාටවත් කඳවුරෙන් එළියට යන්න තහනම්,
501
00:24:52,000 --> 00:24:54,083
මෙහෙයුමට තෝරගත්ත අයට ඇරෙන්න.
502
00:24:57,917 --> 00:24:59,167
24 වෙනි පිටුව,
503
00:24:59,250 --> 00:25:00,625
හත්වෙනි වගන්තිය.
504
00:25:02,042 --> 00:25:04,500
"කඳවුරු සීමාවෙන් එහා පැත්තේ
505
00:25:04,583 --> 00:25:08,250
"සැරිසරන ඕනම කෙනෙක්ට හරි දේකට හරි,
506
00:25:08,333 --> 00:25:11,083
"දැක්ක තැන වෙඩි තියන්න දේශසීමා
මුර සංචාරකයන්ට අවසර තියෙනවා."
507
00:25:13,750 --> 00:25:14,917
එච්චරයි.
508
00:25:15,000 --> 00:25:16,083
ආපහු සමරන්න පටන් ගන්න.
509
00:25:16,167 --> 00:25:20,042
510
00:25:22,667 --> 00:25:24,458
511
00:25:30,208 --> 00:25:31,208
හේයි.
512
00:25:32,292 --> 00:25:34,750
-ඔයාට මෙහෙයුම ලැබුණද?
-නෑ. ක්ලැරිස් ට ලැබුණේ.
513
00:25:35,917 --> 00:25:37,583
ආ, එහෙමද? එයා මරුනේ.
514
00:25:40,500 --> 00:25:42,208
එයාත් එක්ක යන්න එයා ඇනබෙත් ව තෝරගත්තා.
515
00:25:42,292 --> 00:25:43,917
මම හිතුවේ ක්ලැරිස්
මාවත් තෝරගනී කියලා.
516
00:25:44,000 --> 00:25:45,708
අපි දෙන්නට දෙන්නා පෙන්නන්න බැරි වුණාට,
517
00:25:45,792 --> 00:25:47,375
මට මේ ගැන අත්දැකීම් තියෙනවනේ.
518
00:25:47,875 --> 00:25:50,417
ඊටපස්සේ ඇනබෙත් එයාගේ කනට
මොකක් හරි කිව්වා, ඊටපස්සේ...
519
00:25:52,417 --> 00:25:53,417
එයා මාව ගත්තේ නෑ.
520
00:25:54,292 --> 00:25:56,625
ඔයා කියන්නේ,
එයා අර බ්‍රොන්ටේ ගෙ කනට කරා වගේද?
521
00:25:57,875 --> 00:25:58,875
ඔයා මොකද්ද ඒ කියන්නේ?
522
00:25:58,958 --> 00:26:02,417
523
00:26:02,500 --> 00:26:04,375
සැලී කියනවා මම අනුන්ගේ දේවල් අහගෙන ඉන්න හොඳ නෑ කියලා.
524
00:26:05,125 --> 00:26:07,375
ඒත් මට හොඳට ඇහෙනවා,
ඉතින් නෑහි ඉන්න අමාරුයි.
525
00:26:10,458 --> 00:26:11,583
ටයිසන්.
526
00:26:11,667 --> 00:26:13,208
ඇනබෙත් මොකද්ද කිව්වේ?
527
00:26:17,417 --> 00:26:19,375
"බ්‍රොන්ටේ, පොසයිඩන් රථය
ඉස්සරහට ආවොත්,
528
00:26:19,458 --> 00:26:21,458
"ඔයා ඒක අයින් කරන්න."
529
00:26:22,000 --> 00:26:24,375
"මම හිතුවේ ඔයයි පර්සියි හෙන ෆිට් කියලා."
530
00:26:24,458 --> 00:26:27,208
"ඒකයි මම ඔයාට මේක කරන්න කියන්නේ."
531
00:26:31,125 --> 00:26:33,042
-පර්සි, යන්න එපා.
-මට යන්න වෙනවා.
532
00:26:34,417 --> 00:26:36,583
අඳුර වැටුණ ගමන්,
මේ තැන හිස් වුණාම.
533
00:26:37,458 --> 00:26:38,792
මම කළුවරට බයයි.
534
00:26:39,292 --> 00:26:40,292
මම දන්නවා, ඒත්...
535
00:26:43,167 --> 00:26:44,500
ඔයාට මෙතන කරදරයක් වෙන එකක් නෑ, හරිද?
536
00:26:46,958 --> 00:26:47,958
මම පොරොන්දු වෙනවා.
537
00:26:54,042 --> 00:26:55,375
538
00:26:56,500 --> 00:26:57,667
539
00:27:03,958 --> 00:27:04,958
ඔයා කොහෙද යන්නේ?
540
00:27:14,750 --> 00:27:17,667
541
00:27:17,750 --> 00:27:20,000
පර්සි. පර්සි!
542
00:27:22,208 --> 00:27:23,958
ග්‍රෝවර්? කොහොමද ඔයා...?
543
00:27:24,042 --> 00:27:25,167
මම ආවේ නෑ.
544
00:27:25,250 --> 00:27:27,292
ඔයා තාම නිදි, මාත් එහෙමයි. බලන්න.
545
00:27:27,375 --> 00:27:30,250
546
00:27:46,333 --> 00:27:47,583
ඉතින්, අපි දෙන්නම ඉන්නේ...
547
00:27:50,792 --> 00:27:51,833
වෙඩින් ඩ්‍රෙස් එකක් ඇඳගෙන?
548
00:27:51,958 --> 00:27:53,833
549
00:27:54,750 --> 00:27:56,625
ඔව්, ගුහාවේ තිබිලා නැව් බඩු වගයක්
අස්සෙන් මම මේක හොයාගත්තේ.
550
00:27:56,708 --> 00:27:58,375
විස්තර අහන්න එපා.
මම දන්නේ නෑ අපිට කොච්චර වෙලාවක් තියෙනවද කියලා.
551
00:27:58,458 --> 00:27:59,583
-ග්‍රෝවර්?
-ඇයි?
552
00:28:00,333 --> 00:28:01,333
මට මේක අහන්නම වෙනවා.
553
00:28:02,667 --> 00:28:05,000
ඇඳුම නිසා මම බේරිලා ඉන්නේ.
එයාට පේනවා ටිකක් අඩුයි.
554
00:28:05,083 --> 00:28:06,292
ඔයා කියන්නේ ඔයාව අරන් ගිය රාක්ෂයා ගැනද?
555
00:28:06,375 --> 00:28:07,417
පොලිෆීමස්.
556
00:28:07,500 --> 00:28:09,250
එයා දන්නවා මම මෙහෙ ඉන්නවා කියලා,
ඒත් එයා හිතන් ඉන්නේ මම කාන්තාවක් කියලා--
557
00:28:09,333 --> 00:28:10,583
-සයික්ලොප්ස්!
-කමක් නෑ.
558
00:28:10,667 --> 00:28:12,167
ඒ ටයිසන්. එයා මගේ...
559
00:28:12,792 --> 00:28:14,958
එයා දැන් ඉන්නේ මෙහෙ.
560
00:28:16,917 --> 00:28:18,542
ඇනබෙත් ඒකට මොකද කියන්නේ?
561
00:28:20,500 --> 00:28:21,500
මට ඒක වැඩක් නෑ.
562
00:28:24,958 --> 00:28:26,000
ඔයාට කේන්ති ගිහින්.
563
00:28:26,917 --> 00:28:28,083
ඔයාට හිතෙනවා එයා ඔයාව රැවැට්ටුවා කියලා.
564
00:28:28,167 --> 00:28:30,000
පර්සි, මොකද වෙන්නේ?
565
00:28:30,500 --> 00:28:31,667
මචං, මම දන්නවනම් කොච්චර දෙයක්ද.
566
00:28:32,417 --> 00:28:34,958
ගිය අවුරුද්දේ, මම එයාව තෝරගත්තේ එයා මට
පිටුපාන්න ඉඩ තියෙනවා කියලා දැනගෙනමයි,
567
00:28:35,042 --> 00:28:37,167
මෙහෙයුම සාර්ථක වෙන්න ඒක ඕන නම්...
ඒත්,
568
00:28:37,250 --> 00:28:39,125
එහෙම කරන්න ඕන තරම් අවස්ථා තිබිලත්,
එයා කවදාවත් එහෙම කරේ නෑ.
569
00:28:39,708 --> 00:28:41,000
අද වෙනකම්.
570
00:28:42,125 --> 00:28:44,750
හරි, මම කාගෙවත් පැත්තක් ගන්නේ නෑ.
මම විස්තර දන්නෙත් නෑනේ.
571
00:28:45,667 --> 00:28:48,458
ඒත් ඔයා පොඩ්ඩක්වත් හිතලා බැලුවද,
572
00:28:48,542 --> 00:28:49,833
එයාට එහෙම කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඇති කියලා?
573
00:28:49,917 --> 00:28:50,917
මාව පාවා දෙන්න?
574
00:28:51,625 --> 00:28:52,792
මම එහෙම හිතුවා.
575
00:28:53,292 --> 00:28:56,000
ඩොඩ්ස් එක්ක?
ඔව්, මොකද කයිරොන් ඔයාට එහෙම කරන්න කිව්වනේ.
576
00:28:56,083 --> 00:28:58,542
577
00:28:58,667 --> 00:29:01,042
ඒ මොකද්ද?
ගුහාව වහලා තියෙන ලොකු ගල.
578
00:29:01,125 --> 00:29:03,750
එයා වැඩ ඉවර වෙලා එනවා.
එයාට කෑම ඕන වෙයි.
579
00:29:03,833 --> 00:29:06,208
මට ඇහැරෙන්න වෙනවා.
මට ඒකට උදව් කරන්න පුළුවන්ද?
580
00:29:06,708 --> 00:29:09,625
මම පොලිෆීමස්ට තේරුම් කරලා දුන්නා වෙඩින් එකට
කලින් මනමාලිව දකින එක අසුබයි කියලා,
581
00:29:09,708 --> 00:29:10,875
වෙඩින් එක තියෙන්නේ ලබන සතියේ.
582
00:29:12,292 --> 00:29:14,250
ඔයා කිව්වනේ එයාට පේනවා අඩුයි කියලා.
ඔයාට බැරිද එයාට හොරෙන් පැනගන්න?
583
00:29:14,333 --> 00:29:16,958
එයාට හොඳට ඉව තියෙනවා.
එයා හිතන්නේ මම එළු සුවඳ එන සෙන්ට් එකක් ගාලා කියලා.
584
00:29:17,042 --> 00:29:19,833
ළඟදීම එයාට තේරෙයි මම සැටියර් කෙනෙක් කියලා,
ඊටපස්සේ රෑ කෑම මම තමයි.
585
00:29:22,292 --> 00:29:23,375
මාව පේන්නේ කොහොමද?
586
00:29:23,458 --> 00:29:24,458
ලස්සනයි.
587
00:29:26,708 --> 00:29:28,375
588
00:29:40,042 --> 00:29:41,125
589
00:29:41,208 --> 00:29:44,208
590
00:29:59,458 --> 00:30:00,667
591
00:30:01,833 --> 00:30:03,792
592
00:30:05,458 --> 00:30:07,583
593
00:30:20,875 --> 00:30:22,625
594
00:30:42,417 --> 00:30:43,875
මම ඔයාගෙන් උදව් ඉල්ලනවා නෙවෙයි.
595
00:30:43,958 --> 00:30:45,917
596
00:30:46,000 --> 00:30:47,708
මම අවසර ඉල්ලන්නෙත් නෑ.
597
00:30:51,042 --> 00:30:53,083
මට දැනගන්න ඕන ඔයා මාව
නවත්තන්නේ නෑ කියලා විතරයි.
598
00:30:56,958 --> 00:30:58,042
මම දන්නවා ඔයාට පුළුවන් කියලා.
599
00:31:00,167 --> 00:31:01,167
මම දන්නවා...
600
00:31:02,542 --> 00:31:03,708
මුහුද අයිති ඔයාට කියලා.
601
00:31:08,417 --> 00:31:09,625
ඒත් මම ඔයාගේ එකම පුතා.
602
00:31:14,000 --> 00:31:16,958
එකම පුතා නෙවෙයි තමයි.
ඒ ගැනත් මට අහන්න දේවල් තියෙනවා.
603
00:31:21,542 --> 00:31:23,292
ඒත් දැන්, ග්‍රෝවර්ට මගේ උදව් ඕන.
604
00:31:24,708 --> 00:31:28,208
මම ඉඩ තියන්නේ නෑ මෙහෙයුම් ගැන තියෙන
මෝඩ නීතිවලට මගේ ගමන හරස් කරන්න.
605
00:31:41,542 --> 00:31:43,958
මට සංඥාවක් දෙන්න
මේ වැඩේට ඔයාගේ ආශිර්වාදය තියෙනවා කියලා.
606
00:31:45,458 --> 00:31:50,958
607
00:31:59,708 --> 00:32:01,167
608
00:32:09,167 --> 00:32:10,167
තාත්තේ?
609
00:32:11,125 --> 00:32:12,292
ඔයාගේ තාත්තා නෙවෙයි, කොල්ලෝ.
610
00:32:12,375 --> 00:32:14,125
611
00:32:14,208 --> 00:32:15,583
හැබැයි මම ආවේ තෑගි අරගෙන,
612
00:32:15,667 --> 00:32:17,500
වගේම ඔයාගේ තාත්තාගෙන් විශේෂ පණිවිඩයකුත් අරගෙන.
613
00:32:18,625 --> 00:32:19,625
"මෙහෙයුම අනුමතයි."
614
00:32:20,667 --> 00:32:21,667
මොකක්?
615
00:32:22,833 --> 00:32:24,083
පොසයිඩන් කිව්වේ එහෙමද?
616
00:32:24,167 --> 00:32:25,458
"මෙහෙයුම අනුමතයි"?
617
00:32:25,542 --> 00:32:27,833
එයා වැඩිය වචන පාවිච්චි කරන දෙවි කෙනෙක් නෙවෙයිනේ.
618
00:32:29,458 --> 00:32:32,042
හැබැයි ඔයානේ බොරුවටයි
හොරකමටයි අධිපති දෙවියෝ,
619
00:32:32,750 --> 00:32:33,875
නේද?
620
00:32:34,375 --> 00:32:36,667
ඉතින්, මමනේ වීණාව හොයාගත්තේ,
පස්සේ ඒක හොරු වගයක් ඉස්සුවා,
621
00:32:36,750 --> 00:32:38,417
ඒත් මොකටද ඒ ගැන තැවෙන්නේ? තේරුණාද?
622
00:32:39,750 --> 00:32:41,750
හරි,
623
00:32:41,833 --> 00:32:43,667
සමහරවිට අපි දෙන්නා පටන් ගත්තේ වැරදි විදියට වෙන්න ඇති.
624
00:32:43,750 --> 00:32:45,625
අපි ඒක අමතක කරලා දැම්මොත් මොකද,
625
00:32:45,708 --> 00:32:46,750
මම ඔයාට මතක් කරලා දෙන්නම්
626
00:32:46,833 --> 00:32:49,208
මම ඔයාගේ ඥාති සහෝදර හර්මීස් කියලා,
ඔලිම්පස් වල පණිවිඩකරු,
627
00:32:49,292 --> 00:32:51,750
ගිය අවුරුද්දේ මම ඔයාට උදව් කරා
අර වේගාස් වල සිද්ධියේදී.
628
00:32:52,417 --> 00:32:54,167
වේගාස් වල වෙන දේවල් වේගාස් වලම නවතිනවා?
629
00:32:54,250 --> 00:32:57,125
වේගාස් වල වෙන දේවල් නිසා තමයි
හර්මීස් කැබින් එකේ ළමයි බාගයක්ම ඉන්නේ.
630
00:32:57,708 --> 00:32:59,875
ඒත් මම ඒ කාටවත් මේ වගේ තෑග්ගක් දීලා නෑ.
631
00:33:02,333 --> 00:33:03,542
ඔයා මට නැවක් ගෙනාවද?
632
00:33:03,625 --> 00:33:04,875
මම ඔයාට වාහනයක් ගෙනාවා.
633
00:33:04,958 --> 00:33:06,792
ඔයාට යන්න ඕන තැනට ඒ නැව යනවා.
634
00:33:08,958 --> 00:33:10,375
ඔයා මොකක් හරි මට නොකියා ඉන්නවා.
635
00:33:13,750 --> 00:33:14,833
ඒත් මට කමක් නෑ.
636
00:33:15,333 --> 00:33:17,292
මට හිතෙන විදියට ඔය බෑග් එකේ
තියෙන දෙයක් මට ඕන වෙයි.
637
00:33:17,375 --> 00:33:18,542
638
00:33:18,625 --> 00:33:22,000
ඔයාට දැන් දැන් තේරීගෙන එනවා
මේ පවුලේ වැඩ සිද්ධ වෙන හැටි.
639
00:33:22,083 --> 00:33:24,750
640
00:33:30,667 --> 00:33:31,750
641
00:33:37,083 --> 00:33:38,125
ඇනබෙත්.
642
00:33:38,750 --> 00:33:39,792
හේයි.
643
00:33:40,292 --> 00:33:41,333
ආවට ස්තූතියි.
644
00:33:42,583 --> 00:33:44,792
මෙතන තනියම ඉන්නකොට හරිම අමුතුයි.
645
00:33:45,500 --> 00:33:46,500
තනියම?
646
00:33:47,042 --> 00:33:48,708
-පර්සි කෝ?
-ගියා.
647
00:33:49,292 --> 00:33:51,375
එයාට හොඳටම කේන්ති ගියා ඔයා බ්‍රොන්ටේට
කියලා එයාව ගහලා එලවන්න හැදුවා කියලා.
648
00:33:52,958 --> 00:33:55,292
ඉතින් එයා ගියා...
649
00:33:57,000 --> 00:33:59,583
මම දන්නවා මෙහෙයුමක් කියන්නේ යාළුවෝ
තුන් දෙනෙක් එක්ක යන වික්‍රමාන්විත ගමනක් කියලා,
650
00:33:59,667 --> 00:34:01,292
ඒත් මොකද්ද ඒකට කියන්නේ
651
00:34:01,375 --> 00:34:03,542
එක යාළුවෙක් කාටවත් නොකියා
652
00:34:03,625 --> 00:34:07,583
යන්න ගියාම?
653
00:34:09,500 --> 00:34:11,042
සිව් දිශාවේ සුළං පිරවූ තර්මෝස් එක.
654
00:34:11,125 --> 00:34:12,583
පොඩ්ඩක් බුරුල් කරාම?
655
00:34:12,667 --> 00:34:14,833
දරුණු හුළඟක් ඇවිත් ඔයාව යන්න ඕන තැනට අරන් යයි.
656
00:34:14,917 --> 00:34:17,625
සම්පූර්ණයෙන්ම ඇරියොත්?
ඉතින්, ඔයාව අඳුරගන්න ලැබුණ එක සතුටක්.
657
00:34:18,417 --> 00:34:20,125
විටමින්. හපලා කන ඒවා.
658
00:34:20,208 --> 00:34:21,375
ආයේ පණ එනවා වගේ දැනෙයි.
659
00:34:21,458 --> 00:34:22,708
මම දම් පාට ඒවට ආසයි.
660
00:34:22,792 --> 00:34:24,708
ආයේ පණ එනවා වගේ දැනෙයි?
661
00:34:24,792 --> 00:34:26,792
662
00:34:26,875 --> 00:34:30,083
ඔයා ඔලිම්පස්වල පණිවිඩකාරයා,
අනික ඔයාට වචන හසුරුවන්නත් හොඳට පුළුවන්නේ.
663
00:34:30,167 --> 00:34:32,125
ඉතින්, ඇයි ඔයාට ඕන දේ
කෙලින්ම කියන්නේ නැත්තේ?
664
00:34:33,375 --> 00:34:34,417
ඔයාට ඕන දේම තමයි.
665
00:34:35,083 --> 00:34:36,417
ඔයාගේ යාළුවව බේරගන්න එක.
666
00:34:37,458 --> 00:34:39,458
667
00:34:39,542 --> 00:34:40,833
හිතාගන්නත් බැහැ.
668
00:34:41,792 --> 00:34:43,750
මම හැමදේම හරියට කරන්න බැලුවා,
669
00:34:43,833 --> 00:34:46,125
ඒත් මගේ තාත්තා තත්පරේකටවත්
මං දිහා බලන්නේ නෑ.
670
00:34:46,208 --> 00:34:49,125
ඒ අතරේ ලූක් ඔලිම්පස් එක විනාශ කරන්න හදනවා,
671
00:34:49,208 --> 00:34:50,708
ඔයා එයාව බේරගන්න හදනවා.
672
00:34:50,792 --> 00:34:51,958
එයා මගේ පුතා.
673
00:34:52,042 --> 00:34:53,500
එයා ඔයාට වෛර කරනවා.
674
00:34:53,583 --> 00:34:55,083
එයා මගේ පුතා.
675
00:35:05,333 --> 00:35:07,042
මම හිතන්නේ නෑ ලූක්ව බේරගන්න පුළුවන් කියලා.
676
00:35:08,292 --> 00:35:09,750
මම හිතන්නේ නෑ එයාට බේරෙන්න ඕනේ කියලා.
677
00:35:11,167 --> 00:35:13,333
ඔයා හරි බුද්ධිමත් ළමයෙක්, පොඩි මල්ලි.
678
00:35:13,833 --> 00:35:16,250
හැබැයි ඕක තමයි ඔයා කියපු
පළවෙනි වැරදි කතාව.
679
00:35:16,333 --> 00:35:18,833
මම මේ අවුරුදු ගාණට දෙයක් ඉගෙන ගත්තා නම්,
680
00:35:18,917 --> 00:35:20,875
ඒ තමයි පවුලේ අයව කවදාවත්
අතාරින්න හොඳ නෑ කියන එක,
681
00:35:20,958 --> 00:35:23,083
එයාලා අපිව කොච්චර එපා කරෙව්වත්.
682
00:35:23,958 --> 00:35:27,292
ඒ නිසා තීරණයක් ගන්න ඕන තරම් වෙලාව ගන්න,
හැබැයි විනාඩි දෙකක් ඇතුළත කියන්න.
683
00:35:28,167 --> 00:35:30,042
අර නැව ඔයාගේ බෝට්ටුවට යන්න පුළුවන්
සීමාවෙන් ඈතට යනවා.
684
00:35:30,542 --> 00:35:32,292
බෝට්ටුව? මොන බෝට්ටුවද?
685
00:35:32,750 --> 00:35:34,125
686
00:35:39,917 --> 00:35:41,542
මේකෙන් කියවෙන්නේ නෑ මම කැමතියි කියලා!
687
00:35:46,875 --> 00:35:48,000
688
00:35:52,167 --> 00:35:54,583
689
00:35:56,208 --> 00:35:57,625
ඔයාට බැහැ මගේ අදහස වෙනස් කරන්න.
690
00:35:57,708 --> 00:35:59,500
මට තවත් යාළුවෙක්ව නැති කරගන්න බැහැ.
691
00:36:01,875 --> 00:36:03,458
කයිරොන් ඔයාට මොකක් හරි කිව්වා නේද?
692
00:36:03,542 --> 00:36:04,583
මොකක්ද ඒ?
693
00:36:05,417 --> 00:36:06,792
ඔයාට මේ ගමන යන්න බැහැ කියලා.
694
00:36:06,875 --> 00:36:08,000
මම හිතුවා. ඒ ඇයි?
695
00:36:08,083 --> 00:36:09,333
-මට ඒක කියන්න බැහැ.
-ඇයි?
696
00:36:10,125 --> 00:36:11,417
මොකද හැමදේම...
697
00:36:13,125 --> 00:36:14,375
වෙනස් වෙලා.
698
00:36:14,458 --> 00:36:15,958
ගොඩක් දේවල් වෙනස් වෙලා.
699
00:36:16,042 --> 00:36:18,250
මට කියන්න පුළුවන් එච්චරයි.
ඔයා මාව විශ්වාස කරන්න ඕනේ.
700
00:36:18,333 --> 00:36:19,375
නෑ, ඔයා හරි.
701
00:36:19,458 --> 00:36:20,833
හැමදේම වෙනස් වෙලා.
702
00:36:20,917 --> 00:36:21,958
ඔයා වෙනස් වෙලා.
703
00:36:22,750 --> 00:36:24,958
මම දන්නේ නෑ මේ අවුරුද්දේ
ඔයාට මොකද වුණේ කියලා, ඒ වගේම
704
00:36:25,042 --> 00:36:26,250
ඔයාට ඒක මට කියන්න ඕනෙත් නෑ වගේ.
705
00:36:26,333 --> 00:36:27,458
ඒක කමක් නෑ.
706
00:36:28,042 --> 00:36:29,208
ඒත් මේ හැමදේම,
707
00:36:29,708 --> 00:36:31,625
මේ හැමදේම රහසක් විදියට තිබුණේ,
708
00:36:31,708 --> 00:36:33,542
මගේ ජීවිතේ පුරාවටම මගෙන් හංගලා තිබුණේ.
709
00:36:34,083 --> 00:36:35,583
ඊටපස්සේ මම මෙහෙට ඇවිල්ලා ඔයාව හම්බවුණා,
710
00:36:35,667 --> 00:36:37,292
මම හිතුවා රහස් ඉවරයි කියලා.
711
00:36:37,375 --> 00:36:38,375
මම ඒකට ආස නෑ!
712
00:36:39,250 --> 00:36:40,250
මොකක්?
713
00:36:40,917 --> 00:36:42,125
ඔයා මොකක් ගැනද මේ කියන්නේ?
714
00:36:43,250 --> 00:36:46,250
ඉස්කෝලේ දේවල්, රෝලර් කෝස්ටර්, ෆිල්ම්,
715
00:36:47,000 --> 00:36:48,833
ඔයා මට අත්විඳින්න කියපු ඒ හැමදේම.
716
00:36:48,917 --> 00:36:50,042
ඒවා ජිවිතේටවත් විනෝදයක් වුණේ නෑ.
717
00:36:50,542 --> 00:36:51,750
කිසිම නිදහසක් දැනුණෙත් නෑ.
718
00:36:52,333 --> 00:36:54,208
මට ඒවයින් පිස්සු හැදෙන තරම් කම්මැලි හිතුණා.
719
00:36:54,292 --> 00:36:56,708
720
00:36:59,125 --> 00:37:00,208
ඔයා 'ජෝස්' ෆිල්ම් එක බැලුවද?
721
00:37:01,292 --> 00:37:02,458
පර්සි,
722
00:37:03,125 --> 00:37:04,375
ඔයාව දඩයම් කරන්න පන්නනකොට
723
00:37:04,458 --> 00:37:06,875
පාතාල ලෝකේ ඔළු තුනේ බල්ලෙක්,
724
00:37:06,958 --> 00:37:08,583
හොල්මන් ෆිල්ම් නිකන් විහිළු වගේ.
725
00:37:11,000 --> 00:37:12,958
ඕක තමයි ඔයයි මමයි අතර වෙනස.
726
00:37:13,917 --> 00:37:15,417
ඔයාට පුළුවන් අර්ධ දෙවියෙක් වෙන්න,
727
00:37:16,083 --> 00:37:19,000
ඒ වගේම ගෙදර ගිහින් අම්මා ළඟට වෙලා
පොඩි ළමයෙක් වෙන්නත් පුළුවන්.
728
00:37:21,167 --> 00:37:22,167
ඒත් මම?
729
00:37:26,542 --> 00:37:28,292
මම දන්නේ අර්ධ දෙවියෙක් වෙන්න විතරයි.
730
00:37:30,375 --> 00:37:31,958
ඉතින් ඒකෙන් කියන්නේ අපිට
යාළුවෝ වෙන්න බෑ කියලද?
731
00:37:34,125 --> 00:37:35,500
මොකද මම ඒක විශ්වාස කරන්නේ නෑ.
732
00:37:36,792 --> 00:37:38,667
මට හිතෙන්නේ, දේවල් ගැන කතා කරනකොට,
733
00:37:38,750 --> 00:37:40,000
බය අඩුවෙනවා කියලා.
734
00:37:42,375 --> 00:37:44,083
ඉතින්, ඇයි ඔයා මට අර අනිත් දේ
ගැන කියන්නේ නැත්තේ?
735
00:37:50,667 --> 00:37:51,792
ඒක තමයි ප්‍රශ්නේ.
736
00:37:53,667 --> 00:37:55,375
මම ඒ ගැන කතා කරන තරමට...
737
00:37:57,458 --> 00:37:58,917
බය තවත් වැඩි වෙනවා.
738
00:38:02,917 --> 00:38:06,000
හොඳම දේ තමයි මේ ඔක්කොම
ඉක්මනට ඉවර වෙන එක.
739
00:38:06,958 --> 00:38:09,083
මම දන්නේ නෑ ඔය දෙන්නා මොනවා ගැනද
ඔය අඬන්නේ කියලා.
740
00:38:09,167 --> 00:38:10,417
ඒක පුද්ගලික දෙයක් වගේ,
741
00:38:10,500 --> 00:38:13,458
ඒත් මැරෙන්න කලින් කියන අන්තිම වචන ටික
කියගන්න ඕන නම්,
742
00:38:13,958 --> 00:38:15,125
ඉක්මන් කරන්න.
743
00:38:15,208 --> 00:38:16,875
744
00:38:16,958 --> 00:38:18,208
අන්තිම වචන?
745
00:38:18,292 --> 00:38:19,750
මැරෙන්න කලින්.
746
00:38:20,292 --> 00:38:21,458
නීතියට අනුව.
747
00:38:22,542 --> 00:38:23,708
748
00:38:25,500 --> 00:38:29,833
හෙෆෙස්ටස්ගේ ළමයි දන්නවා
නියම පඬුරක් හදන්නේ කොහොමද කියලා.
749
00:38:32,875 --> 00:38:34,417
මේවා හදලා තියෙන්නේ
750
00:38:34,500 --> 00:38:35,917
සෙලෙස්ටියල් ලෝකඩවලින්,
751
00:38:36,000 --> 00:38:38,458
රාක්ෂයෝ මරන්න කියාපු බඩු.
752
00:38:40,042 --> 00:38:41,042
ඒ වගේම අර්ධ දෙවිවරුන්වත්.
753
00:38:41,583 --> 00:38:43,708
ඔයාට ඕන කතාවක් හදාගන්න පුළුවන්,
754
00:38:43,792 --> 00:38:45,250
ඒත් දෙවිවරු දන්නවා ඔයා මොකද කළේ කියලා.
755
00:38:45,333 --> 00:38:46,500
හොඳයි.
756
00:38:47,250 --> 00:38:49,667
මට ඕනේ එයාලා දැනගන්න
මම එයාලගේ නීති රකිනවා කියලා,
757
00:38:49,750 --> 00:38:52,042
එයාලගේම ළමයි ඒවා කැඩුවට,
758
00:38:52,125 --> 00:38:53,917
අනතුර ගැන දැන දැනම.
759
00:38:55,500 --> 00:38:57,167
මම එක දෙයක් ඉගෙන ගත්තා නම්
760
00:38:57,250 --> 00:38:59,042
අවුරුදු 3000ක් බඩගින්නේ ඉඳලා,
761
00:38:59,625 --> 00:39:01,792
ඒ තමයි කවදාවත් දෙවියන්ගේ කැමැත්තට
පිටින් යන්න එපා කියන එක.
762
00:39:02,708 --> 00:39:05,208
ලෝකේ තියෙන රහම දේ තමයි පළිගැනී--
763
00:39:05,292 --> 00:39:07,125
764
00:39:07,208 --> 00:39:09,000
නගින්න! අපිට යන්න වෙනවා!
765
00:39:09,083 --> 00:39:11,083
766
00:39:11,167 --> 00:39:14,417
767
00:39:25,583 --> 00:39:27,000
-මචංලා, බලාගෙන!
768
00:39:27,625 --> 00:39:28,875
769
00:39:28,958 --> 00:39:30,333
හදිසි ප්‍රතිකාර පෙට්ටිය, බැන්ඩේජ්!
770
00:39:32,083 --> 00:39:33,292
අපි මේක ගොඩදාමු.
771
00:39:41,042 --> 00:39:42,125
772
00:39:43,708 --> 00:39:48,792
773
00:39:50,583 --> 00:39:52,917
774
00:39:53,000 --> 00:39:55,542
775
00:40:03,083 --> 00:40:04,083
ටැන්ටලස් හරි.
776
00:40:07,083 --> 00:40:08,292
අපි නීතිය කැඩුවා.
777
00:40:09,792 --> 00:40:11,083
අපිට කවදාවත් ආපහු යන්න බැහැ.
778
00:40:18,542 --> 00:40:20,292
දැන් අපි ඉන්නේ මෙහෙයුමක.
779
00:40:20,375 --> 00:40:21,708
780
00:40:27,083 --> 00:40:28,542
781
00:40:36,667 --> 00:40:39,792
782
00:42:49,167 --> 00:42:51,458
783
00:42:54,708 --> 00:42:56,750
උඹලා යකඩ නැවක යාවි
784
00:42:56,833 --> 00:42:58,000
ඇටසැකිලි සොල්දාදුවෝ එක්ක.
785
00:43:05,167 --> 00:43:06,583
ලූක් මෙතන ඉන්නවා.
786
00:43:07,792 --> 00:43:09,542
එයා නිකන්ම නෙවෙයි මෙතන ඉන්නේ.
787
00:43:10,167 --> 00:43:11,292
මේක එයාගේ නැව.
788
00:43:13,958 --> 00:43:16,208
789
00:44:44,208 --> 00:44:46,375
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜