1 00:00:39,711 --> 00:00:41,079 2 00:00:41,080 --> 00:00:42,710 3 00:00:50,790 --> 00:00:54,390 LnJ වෙනුවෙන්! LnJ වෙනුවෙන්! 4 00:01:41,170 --> 00:01:42,370 යූ ජොන්ග්. 5 00:01:44,240 --> 00:01:45,640 අනේ දෙවියනේ, මොකද වුණේ? 6 00:01:46,880 --> 00:01:49,250 මොකද වුණේ? ඇයි මේ? 7 00:01:52,250 --> 00:01:53,720 එයාට නැගිටින්න උදව් කරන්න. අපි මෙතනින් යන්න ඕනේ. 8 00:01:55,020 --> 00:01:56,320 මම... 9 00:02:01,960 --> 00:02:03,160 කෙනෙක්ව මැරුවා. 10 00:02:05,160 --> 00:02:07,570 මොකක්ද මේ වෙන්නේ? එයා කියනවා එයා කෙනෙක්ව මැරුවලු. 11 00:02:07,630 --> 00:02:09,770 එයා මොකක්ද කළා කිව්වේ? අනේ දෙවියනේ. 12 00:02:23,820 --> 00:02:25,020 ජුන් හ්යොක්. 13 00:02:26,420 --> 00:02:28,620 ජුන් හ්යොක්. ලී ජුන් හ්යොක්. 14 00:02:39,530 --> 00:02:40,730 ජුන් හ්යොක්. 15 00:03:03,960 --> 00:03:05,160 කවුරුහරි... 16 00:03:05,890 --> 00:03:07,460 මම හිතන්නේ කාටහරි තුවාල වෙලා. 17 00:03:09,390 --> 00:03:10,960 මමත් කෑ ගහන සද්දයක් ඇහුවා. 18 00:03:12,200 --> 00:03:14,430 සොංඉන්-ගු, ජුන්ගම්-දොං පාර්ක් එක ඉස්සරහ ගෙදරක. 19 00:03:15,100 --> 00:03:17,670 හරි, අපිට පණිවිඩය ලැබුණා. ඔයාගේ නම කියන්න පුළුවන්ද? 20 00:03:25,680 --> 00:03:28,050 21 00:03:37,260 --> 00:03:40,020 ඔයා කොහෙද ඉන්නේ? අපි ඉන්නේ හන්කුක් හොස්පිට්ල් එකේ. ඔයා එන්න ඕනේ... 22 00:03:40,090 --> 00:03:41,290 ෂින් ජේ. 23 00:03:42,130 --> 00:03:43,730 ඇවිත් මාව එක්කන් යන්න. ඉක්මන් කරන්න. 24 00:03:45,660 --> 00:03:48,100 ඔයා යන්න. ඒ හ්යුන් ජින් නේද? මොකද වෙලා තියෙන්නේ? 25 00:03:48,370 --> 00:03:50,700 මම දන්නේ නෑ. මම ඔයාට කෝල් එකක් ගන්නම්. 26 00:04:03,720 --> 00:04:04,920 ඔයාට තුවාලද? 27 00:04:06,880 --> 00:04:08,090 හරි එහෙනම්. 28 00:04:08,650 --> 00:04:09,820 ෂින් ජේ. 29 00:04:11,760 --> 00:04:12,960 ජුන් හ්යොක්... 30 00:04:16,190 --> 00:04:17,400 එයා මැරිලා. 31 00:04:19,230 --> 00:04:20,370 මොකක්ද? 32 00:04:20,830 --> 00:04:22,030 ජුන් හ්යොක්... 33 00:04:23,330 --> 00:04:24,540 එයා මැරිලා. 34 00:04:38,680 --> 00:04:41,690 35 00:04:43,250 --> 00:04:45,720 නීතිඥ යූන්. මොකද වුණේ? කොහොමද යූ ජොන්ග්ට? 36 00:04:47,530 --> 00:04:48,690 යූ ජොන්ග්. 37 00:04:49,560 --> 00:04:53,160 එයාට කොහොමද? එයා හොඳින්ද? වෙලාවට තුවාලේ ගැඹුරු නෑ. 38 00:04:53,770 --> 00:04:56,070 දැනට අපි එයාව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනවා. 39 00:04:56,170 --> 00:04:58,900 දොස්තර එළියට ආවහම ඔක්කොම විස්තර කරයි. 40 00:04:59,570 --> 00:05:01,070 භාරකරු, කරුණාකරලා මේ පැත්තට එන්න. 41 00:05:01,410 --> 00:05:02,870 ඔයා ඇතුළත් කිරීමේ ලිපි ලේඛන හදන්න ඕනේ. 42 00:05:06,280 --> 00:05:09,350 යූ ජොන්ග්. ඔයා කෙනෙක්ව මැරුවයි කියන්නේ මොකක්ද? 43 00:05:10,920 --> 00:05:13,720 ඔයා කාවද මැරුවේ? 44 00:05:15,490 --> 00:05:17,390 මාධ්‍යවේදී ලී ජුන් හ්යොක්ව. 45 00:05:19,820 --> 00:05:22,860 මොකක්ද? ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ? 46 00:05:23,830 --> 00:05:25,130 අපි දැන් එයාව එයාගේ කාමරයට ගෙනියනවා. 47 00:05:29,300 --> 00:05:30,870 මිස් ජෝ යූ ජොන්ග්ගේ භාරකරුද? 48 00:05:32,770 --> 00:05:34,570 අපි බඩේ තිබුණ තුවාලේ මැහුවා. 49 00:05:34,970 --> 00:05:37,380 ලේ වහනය වීමක් තිබුණා, ඒත් දැන් එයා ස්ථාවර තත්වයේ ඉන්නේ. 50 00:05:38,510 --> 00:05:39,710 කොහොම වුණත්, 51 00:05:41,110 --> 00:05:43,050 එයාගේ රහස්‍ය ප්‍රදේශවලට හානි වෙලා තියෙනවා, 52 00:05:43,850 --> 00:05:45,650 ඒ වගේම එයාගේ ශ්‍රෝණිය ප්‍රදේශයේ බරපතල අභ්‍යන්තර රුධිර වහනයක් තියෙනවා. 53 00:05:47,750 --> 00:05:50,660 ලිංගික අතවරයක්. ඔබ අදහස් කරන්නේ ඒකද? 54 00:06:02,030 --> 00:06:04,140 ඇඳුම් ටික තියන්න. මම ඒවා අයින් කරන්නම්. 55 00:06:14,680 --> 00:06:16,310 ඇත්තටම මොකක්ද මේ වුණේ? 56 00:06:17,280 --> 00:06:18,980 අපි පොලිසියට යන්න ඕනේ නේද? 57 00:06:19,250 --> 00:06:21,120 එහෙනම් ඇයි ඔයා මාධ්‍යවේදී ලීගේ ෆෝන් එක ගත්තේ? 58 00:06:27,560 --> 00:06:30,160 එදා රෑ ඔයා ඔහු එක්ක එකට හිටියාද? මාධ්‍යවේදී ලී එක්ක? 59 00:06:38,800 --> 00:06:40,670 මම ඔහුත් එක්ක කතා කරපු දේවල් ඒකේ තියෙනවා. 60 00:06:41,640 --> 00:06:44,240 පොලිසියට මේක හම්බුණොත්, සොන් ක්‍යු දැනගනීවි. 61 00:06:45,510 --> 00:06:48,210 මම සිහියෙන් නෙවෙයි හිටියේ. අදත් නෙවෙයි, එදා දවසේත් නෙවෙයි. 62 00:06:54,220 --> 00:06:55,420 ෂින් ජේ. 63 00:06:56,050 --> 00:06:57,290 මට මේක කරන්න බෑ. 64 00:06:57,920 --> 00:07:00,590 මම පොලිසියට ඇත්ත කියන්න ඕනේ... හ්වං හ්යුන් ජින්. 65 00:07:00,890 --> 00:07:02,090 කල්පනාවට එන්න. 66 00:07:02,630 --> 00:07:03,830 අපේ DNA... 67 00:07:04,360 --> 00:07:05,600 තවම පොලිසිය ගාව තියෙනවා. 68 00:07:09,330 --> 00:07:11,469 සාක්ෂි විනාශ කරන්න හැදුවා, අපරාධය වුණ තැනින් පැනලා ගියා... 69 00:07:11,470 --> 00:07:12,840 මේ වෙලාවේ ප්‍රධාන සැකකාරයා ඔයා. 70 00:07:13,100 --> 00:07:15,010 ඔයාව ප්‍රශ්න කළොත්, ඔයාගේ අතීතය එළියට එන එකක් නැහැ කියලද ඔයා හිතන්නේ? 71 00:07:20,850 --> 00:07:22,050 72 00:07:24,480 --> 00:07:26,680 හෙලෝ? ඔයා හ්යුන් ජින් එක්කද ඉන්නේ? 73 00:07:32,060 --> 00:07:33,460 ඔව්, එයා මෙතන ඉන්නවා. 74 00:07:35,060 --> 00:07:36,460 මාධ්‍යවේදී ලී ඝාතනය වෙලා. 75 00:07:37,500 --> 00:07:38,700 ඒක තවම නිවුස් වලට ගියේ නෑ. 76 00:07:39,930 --> 00:07:41,100 මම දන්නවා. 77 00:07:42,930 --> 00:07:45,399 ඔයා දන්නවා? මට ඔයාලා දෙන්නවම හොස්පිට්ල් එකට ඕනේ... 78 00:07:45,400 --> 00:07:46,400 දැන්මම. 79 00:07:49,970 --> 00:07:53,180 80 00:07:55,180 --> 00:07:57,280 ලී ජුන් හ්යොක් කියන වින්දිතයාව මැරුවේ ඔයා කියලා. 81 00:07:57,850 --> 00:07:59,050 ඔයා ඒක පිළිගන්නවද? 82 00:08:00,990 --> 00:08:02,920 ඔයා වින්දිතයාව මැරුවේ කොහේද? 83 00:08:03,390 --> 00:08:04,560 එයාගේ ගෙදරදී. 84 00:08:05,360 --> 00:08:06,690 මාධ්‍යවේදී ලීගේ ගෙදරදී. 85 00:08:07,660 --> 00:08:09,290 ඇයි ඔයා වින්දිතයාගේ ගෙදරට ගියේ? 86 00:08:10,360 --> 00:08:13,000 මම මගේ ලෝයර්ගේ ගෙදර හිටියේ, 87 00:08:13,360 --> 00:08:15,730 එයා කෝල් කරලා මට එන්න කිව්වා. 88 00:08:16,430 --> 00:08:17,840 මිනීමැරුම කරන්න පාවිච්චි කළ ආයුධය මොකක්ද? 89 00:08:18,840 --> 00:08:21,240 කුස්සියේ තිබුණ පිහියක්. 90 00:08:23,070 --> 00:08:24,480 ඔයා එයාට ඇන්නේ කොතනටද? 91 00:08:25,910 --> 00:08:27,110 බඩට. 92 00:08:28,650 --> 00:08:29,850 ඒක ඇත්තක්ද? 93 00:08:31,950 --> 00:08:33,520 ඇයි ඔයා වින්දිතයාට පහර දුන්නේ? 94 00:08:39,320 --> 00:08:42,490 මම ඔයාගෙන් ආයිත් අහනවා. ඇයි ඔයා වින්දිතයාව මැරුවේ? 95 00:08:51,870 --> 00:08:53,640 මාධ්‍යවේදී ලී... එයා... 96 00:08:55,870 --> 00:08:57,610 එයා මාව දූෂණය කළා. 97 00:09:12,690 --> 00:09:16,090 ඔයාට පුළුවන්ද ඒ සිද්ධිය ගැන තව විස්තරාත්මකව කියන්න? 98 00:09:22,400 --> 00:09:23,600 අදට එච්චරයි. 99 00:09:24,270 --> 00:09:25,900 ඔයාට අවශ්‍ය තරම් පාපොච්චාරණයක් ලැබුණනේ. 100 00:09:26,270 --> 00:09:27,810 එයා ඉතුරු ටික ඊළඟ වතාවේදී කියයි. 101 00:09:42,590 --> 00:09:47,560 102 00:09:48,630 --> 00:09:49,830 103 00:09:52,100 --> 00:09:53,700 ඔයා ආවද. යමු ඇතුළට. 104 00:09:54,600 --> 00:09:56,930 දෙවියන් වහන්ස. 105 00:09:57,340 --> 00:09:58,740 අනේ මන්දා. 106 00:09:59,070 --> 00:10:02,640 මේක මගේ වැරැද්දක් නෙවෙයිනේ? ඔයාගේ වැරැද්ද. 107 00:10:02,710 --> 00:10:04,440 ඔයා තමයි මට මේ නරක පුරුද්ද ඉගැන්නුවේ. 108 00:10:04,510 --> 00:10:06,910 ඔයා හදන්නේ අර ෆොරෙන්සික් කට්ටිය ලවා ආයිත් අමතර වැඩක් කරවන්නද? 109 00:10:07,180 --> 00:10:09,710 එයාලා තව කොච්චර වාරයක් ඔයාගේ DNA පෙරලා අයින් කරන්න ඕනෙද? 110 00:10:09,810 --> 00:10:14,550 හේයි, එයා සම්පූර්ණයෙන්ම පිළිගත්තනේ. ඉතින් සිගරට් කොට ගැන හොයන්නේ මොකටද? යමු. 111 00:10:14,720 --> 00:10:15,920 අනේ මන්දා. 112 00:10:40,850 --> 00:10:41,980 මොකක්ද ඒ? 113 00:10:43,250 --> 00:10:44,580 කොරියානු ජනමාධ්‍ය සම්මානය? 114 00:10:46,850 --> 00:10:50,990 දැක්කනේ? ඔයාට බෑ ලොකු ලයින් දාන මිනිස්සුන්ව විශ්වාස කරන්න. 115 00:10:51,220 --> 00:10:54,260 අන්තිමට බැලුවහම කුණුවෙලා තියෙන්නේ එයාලගේ හිත් තමයි. 116 00:10:56,290 --> 00:10:58,760 වෙන කවුරුත් නෙවෙයි රිපෝටර් කෙනෙක්ම පොඩි ළමයෙක්ව බිලි අරගෙන. 117 00:11:00,160 --> 00:11:02,530 ඒත් මේක ටිකක් ෂොක් වෙන නිවුස් එකක්. 118 00:11:03,200 --> 00:11:06,070 ඇයි? ඔයා එයාව දන්නවද? 119 00:11:07,670 --> 00:11:08,870 මම නෙවෙයි. හ්යුන් ජින් දන්නවා. 120 00:11:09,410 --> 00:11:10,439 ඔයාගේ වයිෆ් දන්නවා? 121 00:11:10,440 --> 00:11:11,640 සර්! ඔව්. 122 00:11:13,240 --> 00:11:14,450 මට තේරුණා. 123 00:11:15,280 --> 00:11:16,410 මොකක්ද ප්‍රශ්නේ? 124 00:11:59,860 --> 00:12:01,060 ඩිටෙක්ටිව්! 125 00:12:02,260 --> 00:12:03,390 ඔව්? 126 00:12:05,830 --> 00:12:08,900 මොකක්ද ඒ? මේක මෙට්ටේ අස්සේ හිර වෙලා තිබුණා. 127 00:12:09,000 --> 00:12:11,570 මේක වින්දිතයාගේ එකක්ද? අපිට මේක චෙක් කරලා බලන්න වෙයි. 128 00:12:23,110 --> 00:12:25,179 මොකක්ද ඔය "කන්ග් ඉයුන් සොක් වසඟකාරියගේ මිනීමැරුම් නඩුව" කියන්නේ? 129 00:12:25,180 --> 00:12:27,490 ඔයාලට බෑ ඔහොම ද්වේශ සහගත ලිපි පළ කරන්න! 130 00:12:27,550 --> 00:12:29,249 ඔව්, මාධ්‍ය නිවේදනය ළඟදීම නිකුත් කරනවා. 131 00:12:29,250 --> 00:12:32,160 ඇයි ඔයාලා තාම අර මූණ පේන ෆොටෝ එක අයින් කළේ නැත්තේ? 132 00:12:32,460 --> 00:12:33,660 මොකක්ද සර්වර් ප්‍රශ්නයක් කියන්නේ? 133 00:12:34,530 --> 00:12:37,360 මේ කතා කරන්නේ යූන් රා යන්ග්. විනාඩි තුනකින් ඒක අයින් කරන්න, නැත්නම් අපි නඩු දානවා. 134 00:12:37,530 --> 00:12:40,230 බාලවයස්කාරයෙක් නිසා දඬුවම බරපතලයි. ඔයාලට තියෙන්නේ විනාඩි තුනයි. 135 00:12:41,600 --> 00:12:43,270 ඔයා ආවද. මොනවද මේ? 136 00:12:43,570 --> 00:12:45,440 ආත්මාරක්ෂාව පිළිබඳ නඩු තීන්දු. අපි ඒ පැත්තෙන් ට්‍රයි එකක් දෙන්න ඕනේ. 137 00:12:45,470 --> 00:12:48,009 නීතිඥ යූන්, මෙන්න අද සිදුවීම් වැඩසටහනේ ෂෙඩියුල් එක. 138 00:12:48,010 --> 00:12:50,070 ඔයා එන්න කැමති නම් එයාලා අනිත් කෙනාව අයින් කරලා ඔයාව දාන්නම් කිව්වා. 139 00:12:50,140 --> 00:12:53,240 මාතෘකාව ස්ථිරයි නේද? ආත්මාරක්ෂාවේ සීමාවන් පුළුල් කිරීම. 140 00:12:53,310 --> 00:12:54,980 ඔව්. නියමයි. ඒක බුක් කරන්න. 141 00:12:55,050 --> 00:12:56,250 රා යන්ග්. ඒ වගේම, 142 00:12:56,350 --> 00:12:58,019 අපිට ඔප්පු කරන්න වෙනවා එයාගේ සිහිය විකල් වෙලා තිබුණා කියලා, 143 00:12:58,020 --> 00:12:59,720 ඒ නිසා යූ ජොන්ග්ගේ මානසික වෛද්‍ය වාර්තා ගන්න. 144 00:13:02,120 --> 00:13:05,460 පොඩ්ඩක් ඉන්න, තවම මුකුත් තීරණය කරලා නෑ. 145 00:13:06,260 --> 00:13:07,460 මොකක්ද තීරණය කළේ නැත්තේ? මම කිව්වේ, 146 00:13:07,530 --> 00:13:09,760 අපි මේ කේස් එක භාරගන්නවද නැද්ද කියලා තාම තීරණය කළේ නෑ. 147 00:13:09,890 --> 00:13:12,860 ඒකේ තීරණය කරන්න දෙයක් නෑනේ. අනිවාර්යයෙන්ම මේක අපේ කේස් එකක්. 148 00:13:14,770 --> 00:13:15,970 අපිට කතා කරන්න දෙයක් තියෙනවා. 149 00:13:19,370 --> 00:13:21,140 මම යූ ජොන්ග්ගේ කතාව විශ්වාස කරන්නේ නෑ. 150 00:13:21,570 --> 00:13:23,810 මොන කොටසද? මිනීමැරුම සහ ලිංගික අතවරය. 151 00:13:24,240 --> 00:13:26,640 යූ ජොන්ග් මිනීමැරුමක් කළා? ඒත් එච්චර කුරිරු විදියට? 152 00:13:27,210 --> 00:13:30,680 අනික ජුන් හ්යොක් එයාට තොරතුරු දෙන කෙනෙක්ට කරදරයක් කරයි කියලා හිතන්න අමාරුයි. 153 00:13:31,020 --> 00:13:33,350 මේ බලන්න, ජුන් හ්යොක් කියන්නේ... එහෙම දෙයක් කරන ජාතියේ කෙනෙක් නෙවෙයි? 154 00:13:33,850 --> 00:13:35,550 අපි හැමදාම අහන්න අකමැතිම දේ ඕකනේ. 155 00:13:35,890 --> 00:13:38,890 "එයා කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ." "එයා සතෙක්ටවත් කරදරයක් කරන කෙනෙක් නෙවෙයි." 156 00:13:39,260 --> 00:13:42,160 ඉතින් කෝ දැන් ඒ මිනිස්සු? අපි තමයි එයාලව හිරේ යැව්වේ. 157 00:13:42,330 --> 00:13:46,000 ජුන් හ්යොක් මට අර ෆයිල් ටික දෙන්න හැදුවට පස්සේ තමයි එයාව ඝාතනය වුණේ. 158 00:13:46,160 --> 00:13:47,570 මේ සිද්ධිය අමුතුයි කියලා හිතෙන්නේ මට විතරද? 159 00:13:47,670 --> 00:13:50,830 යූ ජොන්ග්ම ඒක පිළිගත්තනේ. එයා ඇයි ඒ ගැන බොරු කියන්නේ? 160 00:13:54,740 --> 00:13:58,240 ජුන් හ්යොක්ව මරපු කෙනා වෙනුවෙන් පෙනී ඉන්න එක ගැන නම් ඔයාලා වද වෙන්නේ... 161 00:13:58,340 --> 00:13:59,540 කවුද කිව්වේ ඒක ගැනයි මේ කතා කරන්නේ කියලා? 162 00:14:00,510 --> 00:14:04,520 කොහොම වුණත්, පැහැදිලි දේ තමයි ජෝ යූ ජොන්ග් දැනටමත් බොරු කියලා තියෙන්නේ. 163 00:14:05,080 --> 00:14:07,050 එයා තාමත් අපිට ඇත්ත කියලා නෑ. 164 00:14:09,550 --> 00:14:11,360 අපි ජෝ යූ ජොන්ග්ගේ කේස් එක ගන්න එක ගැන නම්... 165 00:14:12,060 --> 00:14:13,720 එක්කෙනෙක් කැමතියි, එක්කෙනෙක් විරුද්ධයි. 166 00:14:13,990 --> 00:14:15,190 මම විරුද්ධයි කියනවා නෙවෙයි. 167 00:14:15,730 --> 00:14:18,700 මම කියන්නේ අපි කරුණු තහවුරු කරගන්නකම් පොඩ්ඩක් ඉවසලා ඉමු කියලා. 168 00:14:20,200 --> 00:14:21,700 මමත් කියන්නේ පොඩ්ඩක් ඉවසමු කියලා. 169 00:14:22,000 --> 00:14:24,970 ෆොරෙන්සික් රිපෝට් එක ළඟදීම එනවා. අපිට එතකොට දැනගන්න පුළුවන්. 170 00:14:25,200 --> 00:14:26,670 මේ පාරවත් එයා ඇත්තද කියන්නේ කියලා. 171 00:14:26,870 --> 00:14:28,870 එතකම් අපි නිකම් බලන් ඉන්නද කියන්නේ? 172 00:14:29,410 --> 00:14:30,610 කවුද කිව්වේ නිකම් බලන් ඉන්න කියලා? 173 00:14:31,080 --> 00:14:34,410 ගිහින් ජෝ යූ ජොන්ග්ව හම්බවෙන්න. එයාගේ ප්‍රකාශය හොඳට චෙක් කරන්න. 174 00:14:34,780 --> 00:14:36,080 එයාට අමාරු වුණත් මට කමක් නෑ. 175 00:14:37,450 --> 00:14:39,920 ආයිත් උසාවියේදී අන්ද මන්ද වෙනවට වඩා ඒක හොඳයිනේ. 176 00:14:41,320 --> 00:14:43,520 හරි, ඊළඟ එක. මට මාධ්‍යවේදී ලීගේ ෆෝන් එක දෙන්න. 177 00:14:52,560 --> 00:14:54,060 ඔයා සාක්ෂි මෙහෙට ගෙනාවද? ඔයාට පිස්සුද? 178 00:14:54,770 --> 00:14:57,270 මට සිහියක් තිබුණේ නෑ. හ්වං හ්යුන් ජින්! 179 00:14:57,330 --> 00:14:58,540 මම ජුන් හ්යොක් එක්ක නිදාගත්තා! 180 00:15:01,210 --> 00:15:03,710 මම ඔහුත් එක්ක කතා කරපු හැම දෙයක්ම ඔය ෆෝන් එකේ තියෙනවා! 181 00:15:05,140 --> 00:15:08,680 වුණ දේ වුණා. දැන් කොහොමහරි ගොඩ යන්න බලන්න. 182 00:15:09,410 --> 00:15:12,420 ඔයා සිම් එක ගලවලා නේද තියෙන්නේ. මොකක්ද පාස්වර්ඩ් එක? 183 00:15:12,920 --> 00:15:14,590 මම දන්නේ නෑ. මට අන්ලොක් කරන්න බෑ. 184 00:15:15,050 --> 00:15:17,790 අපිට කොහොමහරි මේක අන්ලොක් කරගන්න ඕනේ. සමහර විට මේකේ ඇති. 185 00:15:17,890 --> 00:15:19,090 එයා ඔයාට දෙන්න හිටපු ෆයිල් ටික. 186 00:15:19,860 --> 00:15:21,530 අර ගණිකා වෘත්තියට අදාළ ඩේටා ටික. 187 00:15:21,890 --> 00:15:25,500 මම මේක දොං ජේට අරන් යන්නම්. හරි. 188 00:15:26,630 --> 00:15:27,830 හ්වං හ්යුන් ජින්, ඇත්තටම ඔයා නම්. 189 00:15:31,400 --> 00:15:32,600 මිස් කන්ග්. 190 00:15:34,940 --> 00:15:36,340 අර එවපු අයවැය යෝජනාව ගැන... 191 00:15:36,670 --> 00:15:38,910 ඒකේ ඉලක්කම්වල මොකක්දෝ වැරැද්දක් තියෙනවා වගේ. 192 00:15:40,780 --> 00:15:42,010 193 00:15:45,950 --> 00:15:47,279 ඔබ ඇමතූ පාරිභෝගිකයා කාර්යබහුලයි. 194 00:15:47,280 --> 00:15:48,290 බීප් හඬට පසු පණිවිඩයක් තබන්න. 195 00:15:48,350 --> 00:15:51,860 මේක ස්ථිරයිද? මේ බජට් එකෙන් අපිට අවුරුද්දම අල්ලගෙන ඉන්න බැරි වෙයි. 196 00:15:52,160 --> 00:15:54,490 අද විතරක් අපිට උපදේශන වාර තුනක් තියෙනවා. 197 00:15:54,860 --> 00:15:56,060 මම ඒවා කැන්සල් කරන්නද? 198 00:15:56,130 --> 00:15:57,930 ඒක අවශ්‍ය නෑ. ප්ලෑන් කරපු විදියටම කරගෙන යන්න. 199 00:15:58,600 --> 00:15:59,800 හරි මැඩම්. 200 00:16:00,660 --> 00:16:03,400 මිස්ටර් ක්වොන්. ඔයා දන්නවද මගේ අම්මා කොහෙද කියලා? 201 00:16:06,600 --> 00:16:08,640 වුණ දේ වුණා, මම හිතන්නේ අපි දෙන්නම මේකට පැටලිලා ඉවරයි. 202 00:16:08,970 --> 00:16:10,340 ඉතින් දැන්වත් පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න. 203 00:16:10,840 --> 00:16:12,910 මට තේරෙනවා ඔයා මාධ්‍යවේදී ලී ගැන දුකෙන් ඉන්නේ කියලා, 204 00:16:12,980 --> 00:16:14,310 ඒත් ඔයා ඕනවාට වඩා හැඟීම්බර වෙනවා. 205 00:16:14,450 --> 00:16:16,480 ඔයා යූ ජොන්ග් හරහා ඔයාවම දකිනවා නේද? 206 00:16:21,520 --> 00:16:24,590 රා යන්ග්. මම අදහස් කළේ ඒක නෙවෙයි... 207 00:16:24,660 --> 00:16:28,160 මට හිතුණා යූ ජොන්ග් ගැන විතරක් එහෙම හිතුණා නම් කියලා. මගේ අනිත් සේවාදායකයෝ දිහා බලද්දිත්, 208 00:16:28,460 --> 00:16:29,660 හැම වෙලේම මට එයාලගෙන් මාවම පේනවා. 209 00:16:33,360 --> 00:16:35,100 කල්පනාවට එන්න හ්යුන් ජින්! 210 00:16:41,170 --> 00:16:44,480 ඔයා නඩුව පරදිනවා. මිනීමරුවෙක් ඇවිත් උත්සවය කඩාකප්පල් කරනවා. 211 00:16:45,440 --> 00:16:47,540 ඔයාට තවමත් කතා කරන්න පුළුවන් කමක් තියෙන එක ගැන මට පුදුමයි. 212 00:16:48,380 --> 00:16:51,450 ඒ මදිවට ඔයා අපේ බජට් එක 50% කින් කපනවද? 213 00:16:51,550 --> 00:16:54,320 ඔයා ඔය නිකම් කියන්නේ LnJ එක වහලා දාන්න කියලනේ. 214 00:16:54,450 --> 00:16:56,250 එහෙනම් ඔයා දිනන්න තිබුණා නේද? 215 00:16:56,590 --> 00:16:59,290 අම්මා! අන්තිමට ඇඳපු ඇඳුමයි සපත්තුයි... 216 00:17:01,360 --> 00:17:02,590 ඔයා මොකද කරන්නේ? ඇඳුම් මාරු කරගන්නේ නැද්ද? 217 00:17:03,990 --> 00:17:05,560 මම හිතුවේ මට අවුරුදු 42ක් වෙද්දිවත්, 218 00:17:05,630 --> 00:17:08,470 මට මට ඕන විදියට අඳින්න පුළුවන් වෙයි කියලා. 219 00:17:08,830 --> 00:17:13,240 ඔයාට 50ක් වුණත් 60ක් වුණත් වැඩක් නෑ. ඔයා කොහොමත් මගේ දුව. 220 00:17:13,770 --> 00:17:14,970 මගේ දුව. 221 00:17:16,510 --> 00:17:19,280 හේයිල් එක මෙහෙයවන කෙනෙක්ට යම්කිසි තත්වයක් තියෙන්න ඕනේ. 222 00:17:32,590 --> 00:17:35,460 ඔයාට මතක ඇතිනේ අර උත්සවයේ හිටපු CEO බෙක් තේ ජු ව. 223 00:17:36,130 --> 00:17:39,400 එයාලගේ කොම්පැණිය ආණ්ඩුවේ ස්මාර්ට් සිටි ප්‍රොජෙක්ට් එකට ලංසු තියන්න හදන්නේ. 224 00:17:39,630 --> 00:17:41,970 ඒකට නීති උපදෙස් දෙන්නේ හේයිල් එකෙන්. 225 00:17:44,230 --> 00:17:46,940 මම කාර්ය සාධක බලකායක් හදනවා. ඒකේ ප්‍රධානියා ඔයා. 226 00:17:48,210 --> 00:17:49,610 මම ආයිත් හේයිල් එකට යන්නේ නෑ. 227 00:17:51,710 --> 00:17:54,040 එහෙනම් අයවැය කප්පාදුව වෙනස් වෙන්නේ නෑ. 228 00:17:56,010 --> 00:17:59,080 ඔයාට මම වෙනුවෙන් ඕන වුණ රැකියාව, මම වෙනුවෙන් ඕන වුණ විවාහය. 229 00:17:59,280 --> 00:18:01,790 තව මොනවද මම කරන්න ඕනේ අන්තිමේදී ඔයාගෙන් ගැලවෙන්න නම්? 230 00:18:02,550 --> 00:18:05,890 ඔයා මගෙන් පස්සේ වැඩ භාරගත්තහම, ඊටපස්සේ විතරයි, 231 00:18:06,190 --> 00:18:09,090 ඔයාට පුළුවන් LnJ එකට ඔයාට ඕන දෙයක් කරන්න. ඒක තියෙන්නේ ඔයාගේ අතේ. 232 00:18:10,760 --> 00:18:12,660 ඇයි ඒ වැඩේ කරන්න ඉන්න ඕනේ මමම වෙන්න ඕනේ? 233 00:18:13,430 --> 00:18:15,600 ඔයාට හ්යුන් ජින් සහ රා යන්ග් ඉන්නවනේ, නැද්ද? 234 00:18:16,170 --> 00:18:17,800 මොකද මම දන්නේ මේ දේ විතරයි. 235 00:18:18,300 --> 00:18:20,400 ඔයා වගේ නොවී ඉන්න විදිය. 236 00:18:21,510 --> 00:18:22,710 එහෙමද? 237 00:18:23,240 --> 00:18:26,440 ඒත් අන්තිමේදී, ඔයා හරියටම මම වගේම වෙයි. 238 00:18:26,810 --> 00:18:29,880 මට තියෙන හැමදේම ඔයාටත් තියෙයි, මම කරපු හැමදේම ඔයාත් කරයි. 239 00:18:30,710 --> 00:18:33,980 මොකද මගේ දුව විදියට ඒක තමයි ඔයාගේ ඉරණම. 240 00:18:36,050 --> 00:18:39,460 මම දැක්කා ඔයාලා ඊයේ සිද්ධ වුණ මිනීමැරුම් නඩුව භාරගන්න හිතන් ඉන්නවා කියලා. 241 00:18:40,260 --> 00:18:42,690 ඔයා අර ටාස්ක් ෆෝස් එකේ වැඩේ කළේ නැත්නම්, ඔයාට ඒක අතාරින්න වෙනවා. 242 00:18:43,160 --> 00:18:46,000 මොකද ඔයාගේ අලුත් බජට් එකෙන් ඕවට වියදම් කරන්න සල්ලි මදි වෙයි. 243 00:18:49,300 --> 00:18:50,500 මම කියන දේ අහගන්න. 244 00:18:51,030 --> 00:18:53,500 මම කවදාවත් මට ඕන දේ ලබාගන්න බැරිවෙලා නෑ. 245 00:18:55,940 --> 00:18:57,140 මම හමුවීමට පරක්කු වෙලා ඉන්නේ. 246 00:18:57,740 --> 00:18:59,380 මට වෙලාවක් නෑ එයාව ඇරලවන්න. 247 00:18:59,940 --> 00:19:01,210 හරි මැඩම්. 248 00:20:05,440 --> 00:20:06,640 ඔයා අද ෆ්‍රී ද? 249 00:20:07,410 --> 00:20:09,850 මම ඔයාට ෆයිල් ටික දෙන්නම්. මම මගේ අදහස වෙනස් කරගත්තා. 250 00:20:11,050 --> 00:20:12,920 වාර්තාකරු ලී... 251 00:20:13,480 --> 00:20:15,350 මාව දූෂණය කළා. 252 00:20:21,530 --> 00:20:22,730 විනාඩි දහයක විවේකයක්. 253 00:20:47,250 --> 00:20:48,450 හ්‍යුන් ජින්. 254 00:21:11,380 --> 00:21:13,680 ඔයා මොකද කරන්නේ? ඒයි. 255 00:21:15,180 --> 00:21:18,850 පැටියෝ, අර ඔයා ආසම කරාබු දෙකක් තියෙන්නේ? 256 00:21:18,920 --> 00:21:20,950 ඒවට මොකද වුණේ? 257 00:21:21,450 --> 00:21:22,650 මගේ කරාබු දෙක? 258 00:21:24,320 --> 00:21:25,520 ඇයි ඔයා එහෙම අහන්නේ? 259 00:21:27,060 --> 00:21:28,260 නිකන්. 260 00:21:30,060 --> 00:21:31,600 මට නිකන් හිතුණා මම ළඟදි ඒවා දැක්කේ නෑ කියලා. 261 00:21:32,330 --> 00:21:34,330 ඒක නෙවෙයි, ඔයා මේ වෙලාවේ මොකද ගෙදර කරන්නේ? 262 00:21:34,400 --> 00:21:37,470 මම ඇඳුම් ටිකක් ගන්න ආවේ. මම දවස් කිහිපයක් ගෙදර එන එකක් නෑ. 263 00:21:37,770 --> 00:21:40,770 අලුත් නඩුවක්ද? දවස් කීයකටද? 264 00:21:41,940 --> 00:21:43,240 දවස් පහක් ඇතිවෙයිද? 265 00:21:49,680 --> 00:21:51,380 හ්‍යුන් ජින්. ඇයි? 266 00:21:51,780 --> 00:21:53,080 වාර්තාකරු ලී ජුන් හ්‍යුක්. 267 00:21:54,990 --> 00:21:57,390 එයාව ඝාතනය කරලා. ඊයේ රෑ. 268 00:21:59,290 --> 00:22:00,560 හරි. 269 00:22:04,430 --> 00:22:05,630 ඔයා ආරංචිය අහලද හිටියේ? 270 00:22:08,230 --> 00:22:10,900 ඒකයි මම වේලාසනින් ගෙදර ආවේ. 271 00:22:13,240 --> 00:22:14,470 ඔයා දන්නවනේ... 272 00:22:15,440 --> 00:22:16,970 ජුන් හ්‍යුක් ගැනයි මං ගැනයි. 273 00:22:22,250 --> 00:22:25,750 මම මේ එන්නේ මිනීමැරුම වුණ තැන ඉඳන්. මමත් හොඳටම බය වෙලයි හිටියේ. 274 00:22:30,090 --> 00:22:31,760 ඔයා මොකක්ද ඔය කියන්නේ? 275 00:22:32,020 --> 00:22:34,160 මම කියන්නේ මම මේ එන්නේ ලී ජුන් හ්‍යුක්ගේ ගෙදර ඉඳන් කියලා. 276 00:22:34,420 --> 00:22:35,630 ඉන්න, ඒ කියන්නේ... 277 00:22:36,360 --> 00:22:39,500 ඔයා කියන්නේ ඔයා ජුන් හ්‍යුක්ගේ නඩුව බාරගත්තා කියලද? 278 00:22:40,560 --> 00:22:44,070 අපි විස්තර පස්සේ කතා කරමු. මම මගේ බඩු ටික ගන්නම්. ඔයා විවේක ගන්න. 279 00:22:44,670 --> 00:22:46,570 නෑ, කමක් නෑ. මම ලෑස්ති කරන්නම්. 280 00:22:49,210 --> 00:22:51,480 පැටියෝ, මගේ හිසරදේට බොන්න මොනවා හරි දෙනවද? 281 00:22:51,940 --> 00:22:55,010 මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා. හරි, මම ගේන්නම්. 282 00:23:44,030 --> 00:23:45,260 ඔයාට දැන් කොහොමද? 283 00:23:46,530 --> 00:23:50,170 මට ලොකුවට තේරෙන්නේ නෑ. මට ගොඩක් බෙහෙත් දීලයි තියෙන්නේ. 284 00:23:52,300 --> 00:23:54,100 මම අහගත්තා ඔයා හරියට කෑවෙත් නෑ කියලා. 285 00:23:57,210 --> 00:23:59,410 මට දැන් මොනවා වෙයිද? 286 00:24:02,910 --> 00:24:05,319 බාල වයස්කාරයින්ට ලැබෙන උපරිම දඬුවම අවුරුදු දහයයි, 287 00:24:05,320 --> 00:24:06,780 අනික ඒක නොදැනුවත්ව කරන මිනීමැරුම් වලට. 288 00:24:07,380 --> 00:24:10,120 චෝදනාව මිනීමැරුමක් නම්, උපරිම දඬුවම අවුරුදු 15යි. 289 00:24:13,790 --> 00:24:16,690 අපිට මේකට මුහුණ දෙන්න ඕන නම්, මම දැනගන්න ඕන... 290 00:24:16,760 --> 00:24:17,960 එදා ඔයාට වෙච්ච හැම දේම. 291 00:24:18,230 --> 00:24:20,030 මුල ඉඳන් අගටම හැම විස්තරයක්ම. 292 00:24:21,430 --> 00:24:23,700 ඒකෙන් මොනවා වෙනස් වෙන්නද? 293 00:24:26,340 --> 00:24:30,240 ඔයාට පුළුවන්ද කාලය ආපස්සට හරවන්න? තිබුණ තත්ත්වෙටම යන්න? 294 00:24:36,880 --> 00:24:38,950 මට අද කතා කරන්න ලොකු කැමැත්තක් නෑ. 295 00:24:51,490 --> 00:24:53,860 ඔයා හරි. ඔයාට කාලය ආපස්සට හරවන්න බෑ. 296 00:24:53,930 --> 00:24:57,330 හැබැයි අපිට පුළුවන් කාලය ආයෙමත් ඉස්සරහට ගෙනියන්න. 297 00:25:01,300 --> 00:25:02,510 මොනවා හරි කන්න. 298 00:25:03,440 --> 00:25:05,710 ජීවත් වෙන්න නම් කන්න එපැයි, ඔයා පණපිටින් ඉන්නකම්, 299 00:25:06,910 --> 00:25:08,350 මේක තමයි අවසානය නෙවෙයි. 300 00:25:29,330 --> 00:25:31,970 301 00:25:40,280 --> 00:25:41,480 302 00:25:42,110 --> 00:25:44,610 ඒයි, දෝ ජුන්. අධිකරණ වෛද්‍ය වාර්තාව ආවා. 303 00:25:44,950 --> 00:25:48,150 පිහියේ ජෝ යූ ජොන්ග්ගේ ඇඟිලි සලකුණු තිබුණා, වගේම ඇඳුම්වල තිබුණ ලේ... 304 00:25:48,690 --> 00:25:50,520 වාර්තාකරු ලී ජුන් හ්‍යුක්ගේ කියලා තහවුරු වුණා. 305 00:25:52,260 --> 00:25:53,490 ඉතින්... 306 00:25:54,220 --> 00:25:57,560 ඒ කියන්නේ ජෝ යූ ජොන්ග් කිව්වේ ඇත්තද? 307 00:25:58,190 --> 00:26:02,470 නමස්තේ. හැමෝම හොඳට වැඩ කළා. ස්තූතියි. 308 00:26:12,610 --> 00:26:13,940 ගොඩ කාලෙකින්. 309 00:26:14,540 --> 00:26:15,950 මම බැලුවා ඔයා කොහෙද ගියේ කියලා. 310 00:26:16,850 --> 00:26:20,080 මම ඔයාගේ වැඩසටහන බලනවා. කැමරාවත් ඔයාට හරි ආදරෙයි. 311 00:26:22,850 --> 00:26:25,290 ඉතින්, කවද්ද ඔයා මගේ දික්කසාද නඩුව බාරගන්නේ? 312 00:26:26,660 --> 00:26:28,460 සමාවෙන්න. මම හොං යොන් හුයි. 313 00:26:28,530 --> 00:26:31,660 මම හිතන්නේ මම ඔයාට කලින් කිව්වා, දික්කසාද නීතිය මම විශේෂඥ වුණ දෙයක් නෙවෙයි. 314 00:26:31,730 --> 00:26:34,500 ඔයා කැමති නම් මම ඔයාට වෙන නීතිඥවරයෙක්ව හොයලා දෙන්නම්. 315 00:26:34,730 --> 00:26:36,100 මම ඔයාට කිව්වනේ. 316 00:26:36,400 --> 00:26:39,800 මට ඕන ඔයාව විතරයි, නීතිඥ යූන්. එහෙනම් අපේ කතාව මෙතනින් ඉවරයි. 317 00:26:41,400 --> 00:26:43,870 ඔයාගේ අදහස වෙනස් වුණොත් මට කියන්න. ඕනම වෙලාවක. 318 00:26:46,810 --> 00:26:48,180 319 00:26:50,180 --> 00:26:51,180 320 00:26:53,450 --> 00:26:54,950 මම ෆෝන් එකට ලොග් වුණා, ඒත්... 321 00:26:55,690 --> 00:26:57,420 එයාගේ විස්තර සටහන් ගැන මොකද? මොනවා හරි හම්බවුණාද? 322 00:26:57,990 --> 00:27:00,490 නෑ. ක්ලවුඩ් එකෙවත් ෆෝන් එකෙවත් නෑ, හැබැයි... 323 00:27:01,520 --> 00:27:03,360 මම හිතන්නේ ඔයා ඇවිත් මේක පොඩ්ඩක් බැලුවොත් හොඳයි. 324 00:27:33,790 --> 00:27:35,060 ෆයිල් ටික? 325 00:27:36,060 --> 00:27:37,490 එයාගේ ෆෝන් එකේ මුකුත් නෑ. 326 00:27:37,790 --> 00:27:40,500 අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව, මොකද වුණේ කියලා පැහැදිලියි. 327 00:27:40,730 --> 00:27:44,530 වාර්තාකරු ලී ජෝ යූ ජොන්ග්ව දූෂණය කරලා, ඒ අතරතුර එයාව මරලා දාලා. 328 00:27:47,240 --> 00:27:48,870 මට තේරෙනවා. 329 00:27:49,340 --> 00:27:52,379 මෙතැන් ඉඳන්, මම මේකට මගේ හැඟීම් ගාවගන්නේ නෑ... 330 00:27:52,380 --> 00:27:53,840 දේවල් වෙනස් වෙලා තියෙන්නේ. 331 00:27:55,080 --> 00:27:58,650 අපි තමයි ජෝ යූ ජොන්ග්ගේ නඩුවට පෙනී ඉන්නේ. රා යොන්ග් සහ මම. 332 00:27:59,550 --> 00:28:01,319 ඒයි, කං ෂින් ජේ. 333 00:28:01,320 --> 00:28:03,190 මම හිතුවේ සොන් කියු මේක බාරගෙන කියලා. 334 00:28:08,360 --> 00:28:09,560 මේක ඔයාගේ, නේද? 335 00:28:11,490 --> 00:28:14,400 අපිට මේක හම්බවුණේ වාර්තාකරු ලීගේ ගෙදර තිබිලා. ඔයා කොහොමද අහුවෙන්නේ නැතුව හිටියේ? 336 00:28:15,270 --> 00:28:16,600 මම දැනන් හිටියා ඒක නැතිවුණා කියලා, 337 00:28:17,170 --> 00:28:21,470 ඒ නිසා මම වෙන එකක් ගත්තා. මට මතක තිබුණේ නෑ කොහෙද නැති වුණේ කියලා. 338 00:28:22,470 --> 00:28:23,770 ඔයාගේ වෙලාව හොඳයි. 339 00:28:24,370 --> 00:28:27,110 කොහොම වුණත්, දැන් ඔයාට තේරෙනවනේ? ඇයි ඔයා මේ කේස් එකෙන් අයින් වෙන්න ඕන කියලා. 340 00:28:27,840 --> 00:28:29,150 මේක ගොඩක් භයානකයි. 341 00:28:29,710 --> 00:28:31,680 සොන් කියු දැනගත්තොත් ඔයා වාර්තාකරු ලීගේ ගෙදර හිටියා කියලා... 342 00:28:31,780 --> 00:28:33,950 හරි. මට තේරෙනවා. 343 00:28:35,990 --> 00:28:37,990 ඉතින් මොකක්ද? මම නිවාඩුවක් ගන්නද? 344 00:28:38,050 --> 00:28:42,460 ඔයා සීරියස්ද? ඔයා හිතනවද කොරියාවේ ඉන්න එකම ස්ත්‍රී දූෂකයා... 345 00:28:43,290 --> 00:28:44,690 වාර්තාකරු ලී විතරයි කියලා? 346 00:28:56,740 --> 00:28:57,940 මට සමාවෙන්න. 347 00:28:58,810 --> 00:29:00,510 මම ඔයාට කතා කරපු විදිහට. 348 00:29:03,610 --> 00:29:05,680 ඔයා මට සමාව දෙනවනේ, නේද? 349 00:29:08,720 --> 00:29:11,520 මෝඩයෝ. මට කොහොමද ඔයා එක්ක තරහා වෙන්න පුළුවන්? 350 00:29:18,530 --> 00:29:21,430 ඒ කැත මිනිහා, ලී ජුන් හ්‍යුක්... 351 00:29:28,870 --> 00:29:30,610 අපි දැන් තරුණ කාලේ වගේ නෙවෙයිනේ, ඔයා දන්නවනේ. 352 00:29:31,570 --> 00:29:32,780 එන්න යන්න. 353 00:29:37,280 --> 00:29:39,580 ඇයි මේකේ රහ අමුතු? ඕක ඩිකැෆ්. 354 00:29:40,150 --> 00:29:41,680 දවසට කෝපි කෝප්ප දෙකකට වඩා බොන එක... 355 00:29:41,750 --> 00:29:43,490 මොනවා වුණත්. 356 00:29:44,950 --> 00:29:46,689 හ්‍යුන් ජින් ගැන කරදර වෙන්න එපා. 357 00:29:46,690 --> 00:29:48,790 එක අතකට, මේක හොඳටයි වුණේ. එයාටත් එක්කමයි. 358 00:29:51,030 --> 00:29:52,300 කොහොමද ජෝ යූ ජොන්ග්ගේ තත්ත්වේ? 359 00:29:53,030 --> 00:29:55,300 එයා ඉන්නේ ලොකු කනස්සල්ලකින් සහ කලකිරීමකින්. 360 00:29:56,970 --> 00:29:59,240 එයාව බලාගන්න එක ටික කාලෙකට ලේසි වෙන එකක් නෑ. 361 00:30:01,570 --> 00:30:02,770 ඔයා ගැන මොකද? ඔයා හොඳින්ද? 362 00:30:03,640 --> 00:30:05,880 මොනවා ගැනද? මම දැක්කා වියදම් ලැයිස්තුව. 363 00:30:06,080 --> 00:30:08,040 මේ පාර එයා මොනවද කිව්වේ? එයාට ඕනද ඔයා ආයේ කසාද බඳිනවට? 364 00:30:09,580 --> 00:30:11,880 එයාට මට එහෙම ලේසියෙන් බල කරන්න බෑ දැන්. 365 00:30:13,020 --> 00:30:16,720 මම එයාට අනතුරු ඇඟෙව්වා මගේ ඊළඟ දික්කසාදෙදි, වැරැද්ද මගේ පිට දාගෙන... 366 00:30:16,790 --> 00:30:17,990 පවුලේ සේරම සල්ලි ටික නැති කරලා දානවා කියලා. 367 00:30:18,050 --> 00:30:21,160 හේයිල් එකේ CEO, සොං තේ ඉම්ගේ එකම දුව... 368 00:30:21,220 --> 00:30:23,690 ඔයා කොහොමද දික්කසාද නඩුවක් පරදින්නේ? 369 00:30:25,600 --> 00:30:27,660 මම එයාට කිව්වා මම කසාද බඳින්නේ නැතුව ළමයෙක් හදාගන්නවා කියලා. 370 00:30:28,730 --> 00:30:32,840 කොළ පාට ඇස් තියෙන. මම කොළ පාටට ආසයි. ඒක නියමයිනේ. 371 00:30:38,010 --> 00:30:39,540 එයා මට කිව්වා ආපහු හේයිල් එකට එන්න කියලා. 372 00:30:40,240 --> 00:30:41,480 අපේ අම්මා කිව්වෙත් ඕකමයි. 373 00:30:41,950 --> 00:30:44,680 එයා කවදාවත් එයාට ඕන දේ ලබාගන්න බැරි වෙලා නෑ කියලා. 374 00:30:45,110 --> 00:30:47,080 ඒක ඇත්ත. ඔයා දන්නවනේ එයා කොහොම කෙනෙක්ද කියලා. 375 00:30:48,790 --> 00:30:52,420 හැබැයි එයාගේ දුව කා වගේද කියලා, 376 00:30:52,890 --> 00:30:54,390 මම හිතන්නේ එයාට තාම ඒක තේරිලා නෑ. 377 00:30:55,460 --> 00:30:57,460 ඔව්, ඒකත් ඇත්ත. 378 00:31:00,830 --> 00:31:04,530 අයවැය යෝජනාව සම්මත වෙන එකක් නෑ. ජෝ යූ ජොන්ග්ගේ නඩුව... 379 00:31:04,600 --> 00:31:05,800 ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 380 00:31:07,000 --> 00:31:08,370 මම ඒ ගැන වද වුණා නෙවෙයි. 381 00:31:10,140 --> 00:31:13,180 මම ගැන වද වෙන්නකෝ. පොඩ්ඩක් විතර. 382 00:31:19,280 --> 00:31:25,260 383 00:31:25,320 --> 00:31:26,520 384 00:31:26,620 --> 00:31:29,960 385 00:31:33,360 --> 00:31:37,400 386 00:31:41,040 --> 00:31:42,240 ඒයි, ගි ජොන්ග්. 387 00:31:43,710 --> 00:31:45,680 මට ඔයාගෙන් දෙයක් අහන්න තිබුණා. 388 00:31:46,880 --> 00:31:49,980 හදිසියෙවත්, ඔයා ළඟ තියෙනවද... 389 00:31:50,180 --> 00:31:51,980 ජුන් හ්‍යුක්ගේ ලැප්ටොප් එක? 390 00:31:55,220 --> 00:31:56,420 හොරකම් කරලා? 391 00:31:57,490 --> 00:32:00,490 මට ඔයාව හම්බවෙන්න ඕන. මම දැන් ඔෆිස් එකට එන්නම්, හරිද? 392 00:32:02,330 --> 00:32:05,160 ඔයා කොහෙද යන්නේ? මම මේ කෙලින්ම ගෙදර යන ගමන්. 393 00:32:09,100 --> 00:32:10,300 394 00:32:13,140 --> 00:32:14,340 ඔව්, යූ මින්. 395 00:32:16,910 --> 00:32:18,270 හරි. මම දැන්ම එන්නම්. 396 00:32:19,280 --> 00:32:21,280 මම එනකම් කිසිම දෙයක් කියන්න එපා. 397 00:32:22,710 --> 00:32:25,110 කොහොමද ඔයා කිව්වේ ඔයාට පිහියෙන් ඇන්නා කියලා? 398 00:32:28,220 --> 00:32:29,650 දූෂණය කරන අතරතුර, 399 00:32:31,250 --> 00:32:34,290 මම කුස්සියට දුවලා ගිහින් පිහියක් ගත්තා. 400 00:32:35,020 --> 00:32:38,760 එහාට යන්න! ළඟට ආවොත් මම මරනවා! 401 00:32:39,360 --> 00:32:43,970 ඒත් වාර්තාකරු ලී මාව අල්ලගෙන මගේ අතින් පිහිය උදුරගත්තා, 402 00:32:44,900 --> 00:32:46,600 මම බේරෙන්න දඟලද්දි, 403 00:32:47,500 --> 00:32:48,710 මට පිහියෙන් ඇනුණා. 404 00:32:49,540 --> 00:32:52,940 එතකොට ඔයාගේ අතේ තැළිලා තියෙන්නෙත් ඒ වෙලාවෙද? 405 00:32:54,140 --> 00:32:56,650 ඔව්. ඊටපස්සේ? 406 00:32:57,210 --> 00:33:00,720 මම මගේ ළඟට වැටිලා තිබුණ පිහිය අතට ගත්තා, 407 00:33:02,490 --> 00:33:04,050 මට ගොඩක් බය හිතුණා... 408 00:33:04,590 --> 00:33:06,320 ඒ වගේම ලොකු කේන්තියක් ආවා, 409 00:33:08,760 --> 00:33:10,790 ඊටපස්සේ මට මතක, 410 00:33:12,160 --> 00:33:15,200 හැමතැනම ලේ තිබුණ එක විතරයි. 411 00:33:15,530 --> 00:33:17,230 කරුණාකර අන්තිම ප්‍රකාශය වාර්තාවෙන් ඉවත් කරන්න. 412 00:33:18,030 --> 00:33:20,940 අර "බය හිතුණා වගේම කේන්තියක් ආවා" කියන කොටස. නීතිඥ යූන්. 413 00:33:21,140 --> 00:33:24,810 මම ඔයාට කිව්වා නේද හැඟීම්බර ප්‍රකාශයක් ඔයාට විරුද්ධව පාවිච්චි වෙන්න පුළුවන් කියලා? 414 00:33:24,970 --> 00:33:26,180 රා යොන්ග්. 415 00:33:27,040 --> 00:33:29,580 මොකද මේ වෙන්නේ? ඇයි ඔයා ප්‍රශ්න කරන එක පටන් ගත්තේ... 416 00:33:29,650 --> 00:33:30,910 එයාගේ නීතිඥවරයා නැතුව? 417 00:33:31,610 --> 00:33:34,050 මම හිතන්නේ පොඩි පැටලිල්ලක් වෙලා. 418 00:33:34,150 --> 00:33:37,920 ඔයා දන්නේ නැද්ද නීතිඥයෙක් නැතුව ප්‍රශ්න කරන එකෙන් නීතිමය ගැටළු එනවා කියලා? 419 00:33:38,690 --> 00:33:40,290 "නැතුව"? විකාර. 420 00:33:40,660 --> 00:33:43,430 එයාමයි කිව්වේ එයාගෙන් තනියම ප්‍රශ්න කරන්න කියලා. 421 00:33:43,630 --> 00:33:45,399 ඒයි! සර්. 422 00:33:45,400 --> 00:33:48,630 කවද ඉඳන්ද අපි නීතිඥයෙක්ට ප්‍රශ්න කරන වෙලාව කියන්න ඕන... 423 00:33:48,700 --> 00:33:49,900 සහ එයාගෙන් අවසර ගන්න ඕන? නවත්තගන්නවා. 424 00:33:50,000 --> 00:33:52,670 එළියට යන්න. මම මේක බලාගන්නම්. පොඩ්ඩක් ඉන්න. 425 00:33:56,340 --> 00:33:59,380 අපි ආපහු මුල ඉඳන් ප්‍රශ්න කරනවා. යූ ජොන්ග් කියන්නේ බාල වයස්කාරයෙක්, 426 00:33:59,440 --> 00:34:01,880 එයාගේ භාරකරු තරයේම ඉල්ලනවා මමත් මෙතන ඉන්න ඕන කියලා. 427 00:34:02,080 --> 00:34:03,680 මට නීතිඥයෙක් ඕන නෑ. 428 00:34:05,650 --> 00:34:09,990 ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා විත්තිකාරයා, වින්දිතයා නෙවෙයි. 429 00:34:10,050 --> 00:34:12,660 ඔයා මනුස්සයෙක්ව මැරුවා. ඔයාට ඕනද ජීවිත කාලෙටම හිරේ යන්න? 430 00:34:12,720 --> 00:34:13,920 ඔයාට ඕන ඒකද? 431 00:34:14,160 --> 00:34:18,760 ඔව්. මට කවුරුත් ඕන නෑ. මම කිව්වනේ මම නිකන්ම හිරේ යන්නම් කියලා. 432 00:34:19,860 --> 00:34:22,400 මම මැරුවේ. මම තමයි එයාව මැරුවේ! 433 00:34:22,500 --> 00:34:25,230 ඉතින් ඔයාලට තව මොනවද මගෙන් ඕන? 434 00:34:25,300 --> 00:34:28,100 මම නිකන්ම... මම නිකන්ම හිරේ යන්නම්, හරිද? 435 00:34:28,200 --> 00:34:32,040 අනේ, මට පාඩුවේ ඉන්න දෙන්න! 436 00:34:33,010 --> 00:34:36,280 යූ ජොන්ග්. ජෝ යූ ජොන්ග්, පැටියෝ. මම... 437 00:34:38,750 --> 00:34:40,550 මැඩම්, කරුණාකරලා! 438 00:34:42,720 --> 00:34:45,320 මොකක්ද ඔය කියන්නේ ලැප්ටොප් එක නැතිවෙලා කියලා? කවද්ද? 439 00:34:45,420 --> 00:34:47,860 මම දන්නේ නෑ. ජුන් හ්‍යුක්ගේ ගෙදරත් නෑ, 440 00:34:47,890 --> 00:34:49,160 අනික ඔෆිස් එකෙත් නෑ. 441 00:34:49,690 --> 00:34:51,090 ඔයා පොලිසියට කිව්වද? 442 00:34:51,260 --> 00:34:54,130 මම කිව්වා, ඒත් එයාලා හිතන්නේ ඒක නිකන් හොරකමක් කියලා. 443 00:34:55,670 --> 00:34:57,730 ඔයාලගේ ආයතනය නේද සැකකාරය වෙනුවෙන් පෙනී ඉන්නේ? 444 00:34:58,330 --> 00:35:01,670 ඔයා ඒක විශ්වාස කරනවද? ජුන් හ්‍යුක් අර ගෑනු ළමයට අතවර කළා කියලා? 445 00:35:04,670 --> 00:35:07,980 ලැප්ටොප් එක නිසා මම බිල්ඩිමේ CCTV දර්ශන බැලුවා, 446 00:35:08,040 --> 00:35:09,410 මට ගොඩක් අමුතු දෙයක් හම්බවුණා. 447 00:35:12,920 --> 00:35:14,250 මේක තිබුණේ CCTV එකේ. 448 00:35:18,590 --> 00:35:21,120 මේ මොනවද මේ? 449 00:35:21,490 --> 00:35:23,390 මේක පටිගත වෙලා තිබුණේ ජුන් හ්‍යුක් මැරෙන්න කලින් දවසේ. 450 00:35:24,190 --> 00:35:27,500 මොකක් හරි වැරැද්දක් තියෙනවා වගේ දැනෙනවා. ලැප්ටොප් එක, මේ වීඩියෝ එක, 451 00:35:27,600 --> 00:35:28,830 සහ අර කෙල්ලගේ ප්‍රකාශය. 452 00:35:29,930 --> 00:35:32,670 ජුන් හ්‍යොක් වැඩ කරපු ස්ටෝරි එක ගැන... 453 00:35:32,900 --> 00:35:34,440 ඔයාට මොනවා හරි ආරංචි වුනාද ගි ජොං? 454 00:35:35,470 --> 00:35:37,440 ඔයා දන්නවනේ ජුන් හ්‍යොක් එයාගේ වැඩ ගැන කාටවත් කියන්නේ නෑ කියලා. 455 00:35:40,780 --> 00:35:43,680 ස්තූතියි ගි ජොං. මම කතා කරන්නම්. 456 00:35:52,490 --> 00:35:53,919 ඔබ ඇමතූ පාරිභෝගිකයා කාර්යබහුලයි. 457 00:35:53,920 --> 00:35:54,990 බීප් හඬට පසුව පණිවිඩයක් තබන්න. 458 00:35:55,090 --> 00:35:56,360 459 00:36:03,130 --> 00:36:04,370 460 00:36:11,940 --> 00:36:13,210 මට සල්ලි නෑ. 461 00:36:17,280 --> 00:36:18,610 හෙලෝ. 462 00:36:18,880 --> 00:36:22,080 වේදනා නාශක ඕනෙ. සැර ජාතියෙන්. පොඩ්ඩක් ඉන්න. 463 00:36:25,220 --> 00:36:28,190 කෑමට පස්සේ එක පෙත්තක් ගන්න. ගොඩක් අමාරු නම් දෙකක් ගන්න. 464 00:36:30,160 --> 00:36:33,430 මේක කොච්චර වෙලා තියෙයිද? පැය හතරක් විතර? 465 00:36:35,000 --> 00:36:37,170 ඔයාට එකපාර ඔච්චර බොන්න බෑ... 466 00:36:40,270 --> 00:36:43,340 මේ දවස්වල පොලිසියෙන් පන්නනවා. 467 00:36:43,440 --> 00:36:47,080 ඔයාව මෙච්චර දුර එක්කන් ආවා කියලා දැනගත්තොත් මම ඉවරයි. 468 00:36:47,240 --> 00:36:48,910 දැන් අපිට කට වහගෙන යන්න පුලුවන්ද? 469 00:36:51,180 --> 00:36:54,780 එයා පාරිභෝගිකයන් එක්ක ප්‍රශ්න දාගත්ත නිසා එයාගේ මැඩම් එයාව එලෙව්වා. 470 00:36:54,880 --> 00:36:58,120 එයාට වැඩිය වැඩ ලැබෙන්නේ නෑ. එයාව ඒජන්සි වලට මාරු කරනවා. 471 00:36:58,390 --> 00:37:00,120 සන්ඩේ මොටෙල්, කාමර අංක 302. 472 00:38:33,980 --> 00:38:35,180 ලී සොන් හ්වා. 473 00:38:36,850 --> 00:38:38,090 අර නීතිඥ නෝනා නේද? 474 00:38:38,690 --> 00:38:39,860 ඔයාට අසනීපද? 475 00:38:40,760 --> 00:38:41,960 අපි ඉස්පිරිතාලෙකට යමුද? 476 00:38:42,430 --> 00:38:45,660 මට පාඩුවේ ඉන්න දෙන්න. උදව් කරන්න ඕනෙ නම් මේකට මැදිහත් නොවී ඉන්න. 477 00:38:47,730 --> 00:38:49,130 බෙහෙත් නැති අමාරුවද මේ? 478 00:38:50,400 --> 00:38:52,300 කොහොම වුනත් ඔයා මොකද මෙහෙ කරන්නේ? 479 00:39:11,490 --> 00:39:12,760 මේක බලන්න. 480 00:39:14,420 --> 00:39:15,690 ඔයා මොනවා කරනවා කියලද හිතාගෙන ඉන්නේ? 481 00:39:16,030 --> 00:39:18,330 ජුන් හ්‍යොක් පස්සෙන් ගියපු ලිංගික ජාවාරම... 482 00:39:18,730 --> 00:39:19,960 ඒක හරියටම මොකක්ද? 483 00:39:20,600 --> 00:39:22,100 ඔයා තාම ඒක ගැනද හොයන්නේ? 484 00:39:22,200 --> 00:39:24,200 ඔයා දන්නවා ඒක මොකක්ද කියලා, නේද? ඔයා දන්නවා, ඒ නිසා කරුණාකරලා මට කියන්න. 485 00:39:25,230 --> 00:39:26,470 ඒක සංවිධානයක්ද? 486 00:39:27,370 --> 00:39:28,800 කවුද ඒකට සම්බන්ධ? 487 00:39:29,040 --> 00:39:31,070 මම කිව්වනේ ඒක මාධ්‍යවේදී ලී ගෙන්ම අහන්න කියලා. 488 00:39:31,170 --> 00:39:32,680 ජුන් හ්‍යොක් මැරිලා. 489 00:39:35,510 --> 00:39:36,710 මොකක්ද කිව්වේ? 490 00:39:37,150 --> 00:39:39,350 එයාට තොරතුරු දෙන පොඩි කෙල්ලෙක්... 491 00:39:40,020 --> 00:39:41,250 එයා ඒ කෙල්ලව දූෂණය කරලා. 492 00:39:41,550 --> 00:39:43,390 එයා කං ඉයුන් සොක්ගේ ලිංගික අතවර නඩුවේ වින්දිතයෙක්. 493 00:39:43,920 --> 00:39:45,690 ඒ වගේම එයයි ජුන් හ්‍යොක්ව මරලා තියෙන්නේ. 494 00:39:46,290 --> 00:39:49,730 එයා මැරුණ දවසේ, ජුන් හ්‍යොක් මට පොරොන්දු වුනා එයා හොයාගත්ත තොරතුරු මට දෙනවා කියලා. 495 00:39:49,930 --> 00:39:51,160 අන්න එදාමයි එයාව මරලා දැම්මේ. 496 00:39:51,530 --> 00:39:53,960 ඊට කලින් දවසේ, මැරයෝ වගයක් එයාට පහර දීලා තිබුණා. 497 00:39:55,100 --> 00:39:57,170 ඔයා ඇත්තටම හිතනවාද මේ හැමදේම අහම්බයක් කියලා? 498 00:40:03,640 --> 00:40:04,840 යන්න. 499 00:40:05,210 --> 00:40:08,410 ලී සොන් හ්වා. මට කියන්න දෙයක් නෑ. කරුණාකරලා යන්න. 500 00:40:14,280 --> 00:40:15,480 මොන මගුලක්ද මේ කරන්නේ? 501 00:40:16,720 --> 00:40:17,950 මේ මම දන්න කෙනෙක්. 502 00:40:18,850 --> 00:40:20,020 කරුණාකරලා යන්න. දැන්ම. 503 00:40:20,090 --> 00:40:23,730 දවස් ගාණකින් රුපියලක් හොයාගත්තේ නෑ. උඹ හිතුවද මේක උඹේ තැනක් කියලා? 504 00:40:29,730 --> 00:40:31,470 එයාට හුඟක් පාරවල් ඇනලා තිබුණා. 505 00:40:31,800 --> 00:40:33,640 එයා මැරුණේ බඩේ පිහියක් ඇනිලා තියෙද්දීමයි. 506 00:40:34,170 --> 00:40:37,510 ඔයා දන්න ජුන් හ්‍යොක්. එයාට ඒ වගේ මරණයක් ලැබෙන්න ඕනෙද? 507 00:40:37,710 --> 00:40:38,910 ඕනෙද? 508 00:40:45,650 --> 00:40:46,850 509 00:40:49,120 --> 00:40:52,960 ලෝයර් කෙනෙක් වුනාට මට අදාළ නෑ. ආයෙ මෙහෙ ආවොත්, මුලින්ම මැරෙන්නේ එයා. 510 00:40:56,390 --> 00:40:57,590 511 00:41:41,440 --> 00:41:42,640 512 00:41:42,740 --> 00:41:44,110 513 00:41:44,970 --> 00:41:46,180 හෙලෝ? 514 00:41:47,540 --> 00:41:48,810 කනෙක්ට් ගැන හොයලා බලන්න. 515 00:41:49,750 --> 00:41:50,950 කනෙක්ට්? 516 00:41:51,210 --> 00:41:54,280 කනෙක්ට් ඉන්. ඒක ගණිකා වෘත්තියට තියෙන ඇප් එකක්. 517 00:41:55,250 --> 00:41:56,890 සාමාන්‍ය මිනිස්සුන්ට ඒකට යන්නවත් බෑ. 518 00:41:57,620 --> 00:41:59,260 මම වගේ කෙනෙක්ටවත් ඒක පාවිච්චි කරන්න දෙන්නේ නෑ. 519 00:41:59,920 --> 00:42:01,360 මම දන්නෙ එච්චරයි. 520 00:42:03,390 --> 00:42:04,590 ස්තූතියි. 521 00:42:04,860 --> 00:42:08,860 මාස කීපයකට කලින් මාධ්‍යවේදී ලීත් මගෙන් ඕක ඇහුවා. 522 00:42:09,630 --> 00:42:13,400 මම එයාටත් කිව්වේ මේ ටිකමයි, හැබැයි මම සල්ලි ගත්තේ නෑ. 523 00:42:13,470 --> 00:42:14,670 මම කිසි දෙයක් ගත්තේ නෑ. 524 00:42:15,640 --> 00:42:17,840 මේ ලෝකේ ඒ වගේ එක මනුස්සයෙක් හරි ඉන්න පුලුවන්නේ, නේද? 525 00:42:18,640 --> 00:42:19,840 මම වගේ කෙනෙක්ට වුනත්... 526 00:42:20,280 --> 00:42:22,280 එක පාරක් හරි හොඳ කෙනෙක්ට උදව් කරන්න පුලුවන්නේ නේද? 527 00:42:23,910 --> 00:42:26,220 මාධ්‍යවේදී ලී කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. 528 00:42:29,290 --> 00:42:30,550 මාධ්‍යවේදී ලී, ස්ත්‍රී දූෂකයෙක්? 529 00:42:31,220 --> 00:42:32,420 ඒක සම්පූර්ණ බොරුවක්. 530 00:42:44,500 --> 00:42:45,700 කනෙක්ට්. 531 00:43:51,500 --> 00:43:53,440 532 00:43:55,540 --> 00:43:57,010 533 00:43:59,480 --> 00:44:02,240 කෝ මගේ පැටියා? 534 00:45:08,510 --> 00:45:09,710 රැවටුනා නේද. 535 00:46:06,300 --> 00:46:08,700 536 00:46:08,800 --> 00:46:10,010 537 00:47:02,360 --> 00:47:05,390 ඔයාට විශ්වාසද මම මැරෙන එකක් නෑ කියලා? 538 00:47:06,060 --> 00:47:07,260 ඔයා තාම මැරිලා නෑනේ? 539 00:47:08,160 --> 00:47:09,360 මම අදහස් කළේ අද නෙවෙයි. 540 00:47:11,870 --> 00:47:13,040 ඒක ඔයාගේ අතේ තියෙන්නේ. 541 00:47:21,010 --> 00:47:23,710 542 00:47:23,780 --> 00:47:24,980 543 00:47:31,650 --> 00:47:35,420 544 00:47:46,170 --> 00:47:47,370 මිස්ටර් ක්වොන්. 545 00:47:47,670 --> 00:47:50,340 කෝල් එකක්වත් නොදී කොහොමද මාව හොයාගත්තේ? 546 00:47:50,740 --> 00:47:54,140 මම කවදාවත් ඔයත් එක්ක හැංගිමුත්තම සෙල්ලම් කරලා පැරදිලා තියෙනවද? 547 00:47:56,140 --> 00:47:57,910 මම දැනගෙන හිටියා. ඔයා මට වඩා පොත් වලට ආදරේ නෑ නේද? 548 00:47:58,410 --> 00:48:03,020 පිස්සුද. පොත් බොන්නේ නෑනේ. මම ඒ කතාවට කැමතියි. 549 00:48:03,850 --> 00:48:05,050 මම ගණන් වැඩි දෙයක් ඕඩර් කරනවා. 550 00:48:05,320 --> 00:48:06,520 ඕනම දෙයක් ගන්න. 551 00:48:08,720 --> 00:48:09,930 ස්තූතියි. 552 00:48:12,190 --> 00:48:16,100 ඉතින්, මොකක් නිසාද මේ පාර ඔයා "එලවන්නා" වුනේ? 553 00:48:19,870 --> 00:48:21,240 පොදු පදනමක් පිහිටුවන එක ගැන. 554 00:48:21,870 --> 00:48:23,070 මට ඔයාගේ උදව් ඕනෙ. 555 00:48:25,540 --> 00:48:27,780 ඔයා මේ කියන්නේ ඔයාගේ අම්මාට පිටිපස්සෙන් පිහියෙන් අනින්න කියලද? 556 00:48:28,840 --> 00:48:32,810 ඒක එච්චරම නරක දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා නරකයි. 557 00:48:33,380 --> 00:48:37,990 ඔයා හදන්නේ LnJ එක පදනම යටතට දාලා Haeil එකෙන් අයින් වෙන්න. 558 00:48:38,390 --> 00:48:41,420 ඒක ඔයාව එයාගෙ අනුප්‍රාප්තිකයා කරන්න හිතන් ඉන්න ඔයාගේ අම්මගේ බලාපොරොත්තුවට විරුද්ධයි. 559 00:48:41,490 --> 00:48:43,660 කවුද ඒ වගේ වැඩක් කරන්න කැමති වෙන්නේ? 560 00:48:43,930 --> 00:48:45,130 ඔයා කැමතියි. 561 00:48:47,030 --> 00:48:51,030 Haeil කියන්නේ මේ රටේ තියෙන පවුලකට අයිති එකම ප්‍රධාන නීති සමාගම. 562 00:48:51,530 --> 00:48:54,500 අම්මා අයින් වුනාම, මම ඒ ක්‍රමය වෙනස් කරනවා. 563 00:48:55,340 --> 00:48:57,070 Haeil එක සමාගමක් බවට පත් කරනවා, 564 00:48:58,010 --> 00:48:59,440 එතකොට ඒක මෙහෙයවන කෙනා... 565 00:49:00,280 --> 00:49:01,540 ඔයා වෙන්න ඕනෙ. 566 00:49:10,090 --> 00:49:11,890 ඇයි මම? 567 00:49:12,490 --> 00:49:14,520 මොකද වෙන කාටත් වඩා Haeil එකට ඔයාව ඕනෙ, 568 00:49:14,820 --> 00:49:16,860 ඒ වගේම ඔයා වෙන ඕනම දේකට වඩා Haeil එකට ආසයි. 569 00:49:26,030 --> 00:49:27,300 ඒ වගේම මම... 570 00:49:27,700 --> 00:49:29,400 මටත් වඩා ඔයාව විශ්වාස කරනවා. 571 00:49:30,740 --> 00:49:31,940 මගේ අම්මාගේ පැත්ත අත ඇරලා... 572 00:49:32,240 --> 00:49:35,240 මගේ ඔංචිල්ලාව තල්ලු කරන්න. ඉස්සර කළා වගේම. 573 00:49:39,850 --> 00:49:41,580 ඔයාගේ අම්මා හැමතිස්සෙම කිව්වේ... 574 00:49:43,420 --> 00:49:45,220 එයාට කවදාවත් ඔයාව තේරුම් ගන්න බෑ කියලා. 575 00:49:46,990 --> 00:49:50,030 ෂින් ජේ, ඔයා Haeil එක අතාරිනවා නම්, ඔයාට ඇත්තටම මොනවද ඕනෙ? 576 00:49:50,990 --> 00:49:52,190 පැහැදිලිවම... 577 00:49:52,730 --> 00:49:54,030 මම දැනටමත් කරමින් ඉන්න දේ. 578 00:50:11,910 --> 00:50:14,150 යූ ජොං ටික කාලයක් යනකම් මේ වගේ ඉඳියි. 579 00:50:15,050 --> 00:50:18,090 ලිංගික අතවර නිසා වෙච්ච කම්පනය, මිනීමැරුමක් කළා කියන වරදකාරී හැඟීම... 580 00:50:18,990 --> 00:50:22,060 මේකෙන් ගොඩ එන්න එයාට අමාරු වෙයි. 581 00:50:23,390 --> 00:50:24,590 ඒ වුනාට, 582 00:50:25,460 --> 00:50:26,730 මම යූ ජොං ව අත හරින්නේ නෑ. 583 00:50:27,500 --> 00:50:29,360 අද ඉඳන්, 584 00:50:29,660 --> 00:50:31,030 ප්‍රශ්න කරන හැම වෙලාවකම මම එතන ඉන්නවා. 585 00:50:32,100 --> 00:50:33,300 තේරුණා. 586 00:50:34,440 --> 00:50:36,540 අපි ආයෙත් මේ වගේ කේස් එකකදි මුණගැහෙයි කියලා හිතුවේ නෑ. 587 00:50:38,840 --> 00:50:41,540 හ්‍යුන් ජින් මේ කේස් එකෙන් අයින් වෙයි. 588 00:50:42,010 --> 00:50:43,950 තත්වෙ හැටියට ඒක තමයි හොඳම දේ. 589 00:50:45,150 --> 00:50:47,350 හ්‍යුන් ජින් වුනත් කැමති වෙන එකක් නෑ. 590 00:50:47,980 --> 00:50:51,050 තමන්ගේ පරණ පෙම්වතාව මරපු කෙනා වෙනුවෙන් පෙනී ඉන්න. 591 00:50:52,450 --> 00:50:53,620 ඒකට හේතුව... 592 00:50:54,760 --> 00:50:58,790 එයාට ඕනෙ නෑ එයාගේ සැමියාට ප්‍රශ්නයක් ඇති කරන්න. 593 00:51:04,730 --> 00:51:06,300 මම හිතන්නේ මම පොඩ්ඩක් නපුරුයි වගේ. 594 00:51:12,170 --> 00:51:13,380 ඒයි, මොකද කරන්නේ? 595 00:51:13,780 --> 00:51:17,010 අපි අදත් රෑ වෙනකන් වැඩ. යමු. මට සමාවෙන්න... 596 00:51:17,480 --> 00:51:18,680 ඉස්සෙල්ලා වෙච්ච දේට. 597 00:51:19,010 --> 00:51:21,680 මොකක්ද? ආ.. හා. කමක් නෑ. 598 00:51:23,650 --> 00:51:24,850 යමු ඉතින්. 599 00:51:26,420 --> 00:51:27,690 මම අදට යනවා. 600 00:51:28,260 --> 00:51:29,460 ස්ටේෂන් එකටද යන්නේ? 601 00:51:29,560 --> 00:51:32,790 සෝදිසි කරලා ඉවර වෙලා. අපි තාම එයාගේ ෆෝන් එක හොයාගත්තේ නෑ. 602 00:51:33,700 --> 00:51:36,700 ජෝ යූ ජොං කිව්වා එයා ඒක අරන් විසි කළා කියලා, 603 00:51:36,930 --> 00:51:38,130 ඒත් ඒක තාම හම්බුනේ නෑ. 604 00:51:38,830 --> 00:51:40,370 එයා කිව්වා එයා ඒක විසි කළා කියලා? 605 00:51:41,700 --> 00:51:43,240 යූ ජොං ඔයාට එහෙමද කිව්වේ? 606 00:51:44,040 --> 00:51:45,210 ඔව්. 607 00:51:46,480 --> 00:51:48,180 අපි වෙලාවක හ්‍යුන් ජින් එක්ක රෑ කෑමකට යමු. 608 00:51:49,410 --> 00:51:52,150 හරි සර්. 609 00:52:14,700 --> 00:52:15,900 නැගිටලාද? 610 00:52:25,150 --> 00:52:26,380 කෝ මගේ අක්කා? 611 00:52:27,550 --> 00:52:30,390 මම ඔයාගේ අක්කව ගෙදර යැව්වා ඔයාට ඇඳුම් ටිකක් ගේන්න. 612 00:52:32,750 --> 00:52:34,560 ඔයත් ගෙදර යන්න. 613 00:52:35,460 --> 00:52:37,190 ආයෙ එන්න එපා. 614 00:52:38,360 --> 00:52:42,660 මට හිරේ යන්න වුනොත් මම යනවා. ජීවිත කාලෙම වුනත් මම එහේ ඉන්නම්. 615 00:52:43,230 --> 00:52:44,600 මම මේක තනියම බලාගන්නම්. 616 00:52:46,800 --> 00:52:48,700 ඔයා මාධ්‍යවේදී ලී ජුන් හ්‍යොක්ගේ ෆෝන් එකට මොකද කළේ? 617 00:52:52,170 --> 00:52:54,610 මම ඒක විසි කළා. ඇයි එහෙම කළේ? 618 00:52:55,280 --> 00:52:58,080 මමයි එයාව මැරුවේ කියලා එයාලා දැනගන්න එක නවත්තන්න. කවද්ද? 619 00:52:58,150 --> 00:52:59,350 මම එතනින් ගිය ගමන්ම. 620 00:53:00,520 --> 00:53:02,780 මම මේ ඔක්කොම පොලිසියට කිව්වා. 621 00:53:03,490 --> 00:53:06,450 දැන් නම් ඇති. මම කිව්වනේ මේකට මැදිහත් වෙන්න එපා කියලා! 622 00:53:16,670 --> 00:53:19,330 ඔයා කං ඉයුන් සොක්ව ක්ලබ් එකකදි හම්බුනා කියලා බොරු කියද්දි, 623 00:53:21,470 --> 00:53:23,570 ඔයා දැන් කරනවා වගේම ඔයාගේ අත් පහුරු ගාගත්තා. 624 00:53:27,380 --> 00:53:28,610 එදත්, අදත්. 625 00:53:29,240 --> 00:53:30,550 ඇයි ඔයා බොරු කියන්නේ? 626 00:53:33,820 --> 00:53:35,080 මාධ්‍යවේදී ලීව මරපු කෙනා... 627 00:53:35,520 --> 00:53:36,720 ඔයා නෙවෙයි නේද? 628 00:53:41,260 --> 00:53:42,690 ඔයානේ මට කිව්වේ ජීවත් වෙන්න කියලා. 629 00:53:44,090 --> 00:53:45,660 ඔයා මට කිව්වා මම ජීවත් වෙන්න ඕනෙ කියලා! 630 00:53:46,600 --> 00:53:47,860 ඒ නිසා කරුණාකරලා යන්න. 631 00:53:48,500 --> 00:53:49,860 මම වැඳලා කියන්නම්, යන්න! 632 00:53:50,700 --> 00:53:53,300 ඩිටෙක්ටිව්! 633 00:53:56,440 --> 00:53:58,370 මෙතන ඉඳන්, මම මගේ නීතිඥයාව හම්බෙන්න කැමති නෑ. 634 00:53:58,470 --> 00:53:59,670 අපි තාම කතා කරලා ඉවර නෑ. 635 00:53:59,740 --> 00:54:02,040 ආයෙ කවදාවත් එයාව මෙතනට එවන්න එපා. ජෝ යූ ජොං! 636 00:54:03,680 --> 00:54:04,980 ඔයාට දැන් යන්න වෙනවා. 637 00:54:08,120 --> 00:54:09,620 මේක ඉවරයි කියලා හිතන්න එපා. 638 00:54:10,190 --> 00:54:11,850 මම හොයාගන්නවා ඇයි ඔයා මෙහෙම කරන්නේ කියලා. 639 00:54:12,250 --> 00:54:13,690 ඒක විශ්වාස කරන්න. 640 00:54:25,870 --> 00:54:28,700 641 00:54:29,740 --> 00:54:30,940 642 00:54:33,380 --> 00:54:35,040 643 00:54:46,990 --> 00:54:48,460 644 00:54:48,960 --> 00:54:50,959 ඔව්? ඔයා හරි. 645 00:54:50,960 --> 00:54:52,060 ඒ යූ ජොං නෙවෙයි. 646 00:54:53,230 --> 00:54:56,330 මම දන්නවා. ඒ වගේම මම දන්නවා කවුද ජුන් හ්‍යොක්ව මැරුවේ කියලා. 647 00:54:56,730 --> 00:54:57,930 කවුද ඒ? 648 00:54:58,530 --> 00:54:59,730 කනෙක්ට්. 649 00:55:02,100 --> 00:55:04,810 ඒක කනෙක්ට් ඉන් කියලා රහසිගත ගණිකා ඇප් එකක්. 650 00:55:05,570 --> 00:55:07,580 ජුන් හ්‍යුක් ඇප් එක පස්සෙන් පන්නමින් හිටියේ, 651 00:55:08,340 --> 00:55:12,450 එයාගේ කට වහන්න එයාලා යූ ජොන්ග්ව පාවිච්චි කරලා එයාව මැරුවා. 652 00:55:12,950 --> 00:55:16,080 කනෙක්ට්? මම පින්තූරයක් එවන්නම්. සූම් කරලා බලන්න. 653 00:55:16,790 --> 00:55:17,990 නයික් ප්‍රතිමාව. 654 00:55:44,980 --> 00:55:48,480 එතනම ඉන්න. තව අඩියක් හරි ඉස්සරහට ආවොත් මම මරනවා! 655 00:56:18,180 --> 00:56:20,920 ඔයා මාවත් මරන්නද හදන්නේ? 656 00:56:23,850 --> 00:56:25,050 ඒක තීරණය වෙන්නේ ඔයා අතේ. 657 00:56:59,750 --> 00:57:01,890 මට පේනවා. ඔයා ෂින් ජේට කිව්වද? 658 00:57:20,780 --> 00:57:24,780 659 00:58:16,700 --> 00:58:18,969 කනෙක්ට් කියන්නේ ගණිකා සේවයේ යෙදෙන ඇප් එකක් නේද? 660 00:58:18,970 --> 00:58:21,040 ඒ මම නෙවෙයි. 661 00:58:21,570 --> 00:58:23,840 අපි එයාලව අවතක්සේරු කළා. 662 00:58:24,510 --> 00:58:27,680 හැම දෙයක්ම මේ තරම් පැහැදිලිව තියෙන එක ගැන සැකයි කියලා හිතෙන්නේ නැද්ද? 663 00:58:28,140 --> 00:58:29,810 කනෙක්ට් එකේ වැඩ කරන කෙනෙක්ව මම දන්නවා. 664 00:58:30,210 --> 00:58:31,950 එයාලා DNA සාම්පලයක් ගත්තද? 665 00:58:32,050 --> 00:58:34,720 මම ඊයේ බාරදුන්න සාක්ෂි ගැන ඉක්මනට පරීක්ෂා කරන්න පුළුවන්ද? 666 00:58:35,220 --> 00:58:37,990 මේක උදව්වක් නෙවෙයි, ගනුදෙනුවක්. තමුන්ට හෘද සාක්ෂියක් නැද්ද? 667 00:58:38,250 --> 00:58:40,920 මේ තියෙන්නේ 911 එකට මුලින්ම කතා කරපු කෙනාගේ ID එක. 668 00:58:41,190 --> 00:58:43,890 ආයෙත් එයාලා. ඔයාට මුකුත් වෙන්නෙ නෑ. 669 00:58:44,330 --> 00:58:45,530 මම ඒකට ඉඩ තියන්නේ නෑ.