1
00:00:14,276 --> 00:00:16,276
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:16,300 --> 00:00:18,300


3
00:00:18,324 --> 00:00:20,551
<font color="#ffe244">බෙක්හෝ, ඔයා එතනට ගියාද?</font>

4
00:00:20,651 --> 00:00:21,651
<font color="#ffe244">ඔව්.</font>

5
00:00:21,848 --> 00:00:23,601
<font color="#ffe244">මම ඉන්නේ ප්‍රෝග්‍රෑම් රූම් එක ඉස්සරහ.</font>

6
00:00:24,171 --> 00:00:25,761
<font color="#ffe244">මම ඇතුළට ගියාට කමක් නැද්ද?</font>

7
00:00:29,836 --> 00:00:30,923
<font color="#ffe244">හලෝ?</font>

8
00:00:31,423 --> 00:00:32,423
<font color="#ffe244">හලෝ...</font>

9
00:00:32,809 --> 00:00:34,776
<font color="#ffe244">මීනා, මොකද වුණේ?</font>

10
00:00:36,586 --> 00:00:37,586
<font color="#ffe244">මීනා!</font>

11
00:00:45,866 --> 00:00:52,126
<font color="#ffe244">අපිට කවදාහරි විශ්වාස කරන්න පුළුවන්ද
ජීවිතේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා?</font>

12
00:00:54,956 --> 00:00:56,101
<font color="#ffe244">බෙක්හෝ...</font>

13
00:00:56,102 --> 00:00:57,746
<font color="#ffe244">මීනා, මේ මොකද වෙන්නේ?</font>

14
00:01:04,606 --> 00:01:05,716
<font color="#ffe244">බෙක්හෝ...</font>

15
00:01:06,836 --> 00:01:08,296
<font color="#ffe244">මට අමුත්තක් දැනෙනවා.</font>

16
00:01:08,626 --> 00:01:10,056
<font color="#ffe244">කරුණාකරලා මට උදව් කරන්න.</font>

17
00:01:16,546 --> 00:01:21,846
<font color="#ffe244">සමහරවිට ඒකෙන් වැඩක් නැතුව ඇති
ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක</font>

18
00:01:22,446 --> 00:01:23,446
<font color="#ffe244">මීනා!</font>

19
00:01:24,555 --> 00:01:25,646
<font color="#ffe244">මීනා!</font>

20
00:01:29,575 --> 00:01:30,836
<font color="#ffe244">වැදගත් වෙන්නේ...</font>

21
00:01:31,336 --> 00:01:32,556
<font color="#ffe244">හන් සුන්හෝ?</font>

22
00:01:36,896 --> 00:01:41,216
<font color="#ffe244">අපිව ඇත්තටම ජීවත් කරවන්නේ මොකක්ද
කියන එකයි වැදගත්.</font>

23
00:01:42,306 --> 00:01:45,051
<font color="#ffe244">සුනේ නැන්දා...</font>

24
00:01:46,706 --> 00:01:48,516
<font color="#ffe244">ඔයා මාව දන්නවද?</font>

25
00:01:51,576 --> 00:01:52,356
<font color="#ffe244">ඉතින්...</font>

26
00:01:52,357 --> 00:01:55,085
<font color="#ffe244">බියාගෙන් මම ඔයා ගැන ගොඩක් අහලා තියෙනවා.</font>

27
00:01:55,086 --> 00:01:56,696
<font color="#ffe244">අන්තිමට ඔයාව හමුවුණ එක ගැන සතුටුයි.</font>

28
00:01:58,852 --> 00:02:00,236
<font color="#ffe244">ඔයා මම ගැන අහලා තියෙනවද?</font>

29
00:02:01,446 --> 00:02:02,846
<font color="#ffe244">මම බියාගේ අම්මා.</font>

30
00:02:17,123 --> 00:02:21,866
<font color="#ffe244">අපි අහම්බෙන් හමුවුණු නිසා,
කරුණාකරලා බියා ගැන බලාගන්න...</font>

31
00:02:42,706 --> 00:02:43,901
<font color="#ffe244">හන් සුන්හෝ?</font>

32
00:02:45,001 --> 00:02:46,851
<font color="#ffe244">ඔයා මාව දන්නවද?</font>

33
00:02:47,051 --> 00:02:48,852
<font color="#ffe244">වැඩේ හරි!
වැඩේ හරි!</font>

34
00:02:49,952 --> 00:02:51,371
<font color="#ffe244">වැඩේ හරි!</font>

35
00:02:52,271 --> 00:02:54,271
<font color="#ffe244">නැන්දේ, මම ඒක කළා!</font>

36
00:02:55,661 --> 00:02:57,791
<font color="#ffe244">මම තරගයෙන් දින්නා!</font>

37
00:03:09,575 --> 00:03:11,517
<font color="#ffe244">අම්මා, අම්මා!</font>

38
00:03:59,658 --> 00:04:00,696
<font color="#ffe244">ඔයාව හමුවුණ එක ගැන සතුටුයි.</font>

39
00:04:00,796 --> 00:04:02,036
<font color="#ffe244">මම ForMe.</font>

40
00:04:05,446 --> 00:04:06,956
<font color="#ffe244">ඔයාට පුළුවන්ද මට නමක් දෙන්න?</font>

41
00:05:03,269 --> 00:05:04,501
<font color="#ffe244">සර්වර් එක ආයේ වැඩ</font>

42
00:05:06,527 --> 00:05:07,770
<font color="#ffe244">ඒක යථා තත්වයට පත් වුණු එක ගැන සතුටුයි.</font>

43
00:05:08,619 --> 00:05:10,310
<font color="#ffe244">සන්, ඔයා තමයි හොඳම!</font>

44
00:05:10,446 --> 00:05:12,735
<font color="#ffe244">හැමෝම, රෑ පුරාම ගොඩක් මහන්සි වුණා.</font>

45
00:05:13,679 --> 00:05:17,976
<font color="#ffe244">ඒත් අපේ version 2 ප්‍රොටෝටයිප් එකට මොකද වෙන්නේ?</font>

46
00:05:19,186 --> 00:05:21,561
<font color="#ffe244">ඒක ආපහු ගන්න බැරි වෙයි වගේ.</font>

47
00:05:21,761 --> 00:05:22,761
<font color="#ffe244">එතකොට...</font>

48
00:05:22,842 --> 00:05:27,066
<font color="#ffe244">හන් සුන්හෝගේ ප්‍රොටෝටයිප් එක
සම්පූර්ණයෙන්ම රීසෙට් වෙලාද?</font>

49
00:05:27,166 --> 00:05:29,746
<font color="#ffe244">දැන් අපි අපේ ප්‍රොජෙක්ට් එකට මොකද කරන්නේ?</font>

50
00:05:30,736 --> 00:05:32,216
<font color="#ffe244">අපි ඉස්සෙල්ලාම වැරදිකාරයාව අල්ලගන්න ඕනේ.</font>

51
00:05:32,566 --> 00:05:37,156
<font color="#ffe244">රිලීස් නොකරපු එකක් වෙනස් කරපු නිසා,
මේක සැලසුම් කරලා කරපු අපරාධයක් වෙන්න ඕනේ.</font>

52
00:05:39,676 --> 00:05:43,561
<font color="#ffe244">මේක ඇතුළේ කෙනෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්ද?</font>

53
00:05:43,961 --> 00:05:44,961
<font color="#ffe244">ඇතුළේ කෙනෙක් කරපු දෙයක්...</font>

54
00:05:46,810 --> 00:05:47,906
<font color="#ffe244">ඇයි ඔයා මං දිහා බලන්නේ?</font>

55
00:05:47,969 --> 00:05:49,069
<font color="#ffe244">ඩිරෙක්ටර්!</font>

56
00:05:51,509 --> 00:05:52,746
<font color="#ffe244">මේක ටිකක් බලන්න.</font>

57
00:05:54,196 --> 00:05:57,126
<font color="#ffe244">මම ඊයේ රෑ තිබ්බ
ඔක්කොම CCTV ෆුටේජ් චෙක් කළා.</font>

58
00:05:57,216 --> 00:05:59,836
<font color="#ffe244">ඒ වෙලාවේ කවුරුහරි කම්පැනියට
ඇතුල් වෙලා තියෙනවා වගේ.</font>

59
00:06:02,736 --> 00:06:04,259
<font color="#ffe244">මේ employee ID එක කාගෙද?</font>

60
00:06:04,759 --> 00:06:05,759
<font color="#ffe244">මේ කවුද?</font>

61
00:06:06,435 --> 00:06:07,776
<font color="#ffe244">මේක හොඳට බලන්න.</font>

62
00:06:12,203 --> 00:06:13,203
<font color="#ffe244">ආ?
ආ?</font>

63
00:06:22,383 --> 00:06:24,266
<font color="#ffe244">මීනා මාව අඳුරන්නේ නැහැ.</font>

64
00:06:25,196 --> 00:06:27,446
<font color="#ffe244">එයාට මම ගැන තිබුණු හැම මතකයක්ම නැතිවෙලා.</font>

65
00:06:30,276 --> 00:06:31,326
<font color="#ffe244">කරුණාකරලා මට උදව් කරන්න.</font>

66
00:06:38,053 --> 00:06:39,813
<font color="#ffe244">අන්තිම වතාවට.</font>

67
00:06:41,613 --> 00:06:43,063
<font color="#ffe244">මට ඕන වුණේ මීනාව තව එක පාරක් දකින්න.</font>

68
00:06:44,263 --> 00:06:45,263
<font color="#ffe244">මට සමාවෙන්න.</font>

69
00:06:47,016 --> 00:06:50,561
<font color="#ffe244">ඒ අන්තිම වතාව ඇත්තටම අන්තිම වතාව වුණා.</font>

70
00:06:50,761 --> 00:06:53,416
<font color="#ffe244">කවුද ඔයාට කිව්වේ බඩු පැක් කරගෙන
තනියම යන්න කියලා?</font>

71
00:06:54,316 --> 00:06:56,213
<font color="#ffe244">මේකද ඇත්තටම මීනාගෙයි මගෙයි අවසානය?</font>

72
00:06:58,213 --> 00:07:01,936
<font color="#ffe244">මීනා තමයි මගේ ලෝකය වුණේ...</font>

73
00:07:03,736 --> 00:07:05,426
<font color="#ffe244">මගේ ලෝකය කඩාවැටෙනවා වගේ මට දැනෙනවා.</font>

74
00:07:08,830 --> 00:07:10,043
<font color="#ffe244">ඕක නවත්තන්න, බෙක්හෝ.</font>

75
00:07:10,543 --> 00:07:11,866
<font color="#ffe244">ඔයාලා ඇත්තටම බ්‍රේක් අප් වුණාද?</font>

76
00:07:12,733 --> 00:07:14,823
<font color="#ffe244">මොකක්? ඇත්තටම වෙන් වුණාද?</font>

77
00:07:15,023 --> 00:07:18,386
<font color="#ffe244">මීනාවත් එයා වෙනුවෙන් මට තිබුණු හැඟීම්වත්
බොරු නෙවෙයි.</font>

78
00:07:18,516 --> 00:07:19,586
<font color="#ffe244">එක පාරක්වත්!</font>

79
00:07:21,246 --> 00:07:23,196
<font color="#ffe244">මම හිතුවේ නැහැ ඒක බොරුවක් කියලා!</font>

80
00:07:27,675 --> 00:07:28,675
<font color="#ffe244">ඒත්...</font>

81
00:07:29,446 --> 00:07:30,966
<font color="#ffe244">මම නිසා වෙන්න පුළුවන්ද මීනා...</font>

82
00:07:31,686 --> 00:07:34,666
<font color="#ffe244">ඒක අපි නිසා වුණු ප්‍රශ්නයක් නම්,
අපි ඒකේ වගකීම බාරගන්නවා.</font>

83
00:07:34,760 --> 00:07:35,765
<font color="#ffe244">එහෙම නෙවෙයි.</font>

84
00:07:36,365 --> 00:07:37,572
<font color="#ffe244">සාක්ෂි තියෙනවා කවුරුහරි
සර්වර් එක වෙනස් කරලා කියලා...</font>

85
00:07:37,573 --> 00:07:39,613
<font color="#ffe244">ඔයා කොහොමද
වගකීම භාරගන්නේ, හන් සුන්හෝ?</font>

86
00:07:47,747 --> 00:07:48,747
<font color="#ffe244">යුන් බියා!</font>

87
00:08:10,849 --> 00:08:11,849
<font color="#ffe244">මේ ඉන්නේ හන් සුන්හෝ.</font>

88
00:08:30,773 --> 00:08:31,655
<font color="#ffe244">ඔයා කන්නේ නැද්ද?</font>

89
00:08:31,709 --> 00:08:32,899
<font color="#ffe244">මේ තැන ගොඩක් ප්‍රසිද්ධයි.</font>

90
00:08:33,496 --> 00:08:35,226
<font color="#ffe244">ඔයාට මාත් එක්ක මොනවා හරි
දැනගන්න ඕනෙ වෙලා තියෙනවා නේද?</font>

91
00:08:36,256 --> 00:08:37,256
<font color="#ffe244">මට?</font>

92
00:08:37,476 --> 00:08:38,628
<font color="#ffe244">ඊයේ රෑ...</font>

93
00:08:39,928 --> 00:08:41,266
<font color="#ffe244">ඔයා මගේ ගෙදරට ආවා නේද?</font>

94
00:08:44,646 --> 00:08:45,646
<font color="#ffe244">මම එතන හිටියා.</font>

95
00:08:47,286 --> 00:08:48,740
<font color="#ffe244">මම ඉන්න තැන ඔයා කොහොමද දැනගත්තේ?</font>

96
00:08:48,840 --> 00:08:50,255
<font color="#ffe244">මම ජූයොන්ගෙන් ඇහුවා.</font>

97
00:08:50,455 --> 00:08:51,516
<font color="#ffe244">ජූයොන්?</font>

98
00:08:55,346 --> 00:08:56,346
<font color="#ffe244">කොහොම වුණත්...</font>

99
00:08:57,488 --> 00:08:58,648
<font color="#ffe244">ඔයා ඇයි මගේ ගෙදරට ආවේ?</font>

100
00:09:02,935 --> 00:09:03,935
<font color="#ffe244">මට සමාවෙන්න.</font>

101
00:09:04,736 --> 00:09:07,154
<font color="#ffe244">එලිවේටර් එකේදී නොසැලකිලිමත් විදිහට කතා කරපු එකට.</font>

102
00:09:08,954 --> 00:09:10,346
<font color="#ffe244">මම ගියේ මේක කියන්නයි.</font>

103
00:09:14,966 --> 00:09:17,066
<font color="#ffe244">ඔයා හිතනවද දැන් ඔයා මම ගැන
හැමදේම දන්නවා කියලා?</font>

104
00:09:18,546 --> 00:09:19,546
<font color="#ffe244">නැහැ.</font>

105
00:09:20,836 --> 00:09:24,026
<font color="#ffe244">ඇත්තටම, මට තේරුණා මම ඔයා ගැන
මුකුත්ම දන්නේ නැහැ කියලා, යුන් බියා.</font>

106
00:09:28,670 --> 00:09:30,136
<font color="#ffe244">ඔයා අම්මත් එක්ක ගොඩක් කිට්ටුද, බියා?</font>

107
00:09:34,194 --> 00:09:35,216
<font color="#ffe244">මගේ අම්මා නැතිවුණා.</font>

108
00:09:37,186 --> 00:09:38,716
<font color="#ffe244">ඒ වගේම මගේ තාත්තත් දැන් නැහැ.</font>

109
00:09:42,628 --> 00:09:43,628
<font color="#ffe244">සමහරවිට</font>

110
00:09:44,715 --> 00:09:45,795
<font color="#ffe244">ඔයා අපේ ගෙදරට ගියාද...</font>

111
00:09:45,796 --> 00:09:47,716
<font color="#ffe244">අම්මේ, ඉක්මනට මෙහෙට එන්න!</font>

112
00:09:47,846 --> 00:09:49,516
<font color="#ffe244">හරි, අපි මේකට යමු.</font>

113
00:09:53,576 --> 00:09:55,096
<font color="#ffe244">ඔයාට ඒ තරම් බඩගිනිද?</font>

114
00:09:57,836 --> 00:09:59,096
<font color="#ffe244">අපි මොනවාද කන්නේ?</font>

115
00:09:59,866 --> 00:10:02,839
<font color="#ffe244">අපි ටොක්බොකි කාලා
ඊටපස්සේ සන්ඩේ ටිකක් කමු.</font>

116
00:10:02,840 --> 00:10:04,080
<font color="#ffe244">ඔයා සන්ඩේත් කන්නද යන්නේ?</font>

117
00:10:05,484 --> 00:10:06,576
<font color="#ffe244">මේක රස පාටයි!</font>

118
00:10:06,586 --> 00:10:07,586
<font color="#ffe244">නේද?</font>

119
00:10:12,920 --> 00:10:15,956
<font color="#ffe244">ඔයාට ආපහු යන්න ආස හිතෙන
මොහොතක් තියෙනවද?</font>

120
00:10:18,346 --> 00:10:19,826
<font color="#ffe244">මට ආපහු යන්න ආස හිතෙන මොහොතක් තියෙනවා.</font>

121
00:10:22,386 --> 00:10:26,006
<font color="#ffe244">හැමෝටම එහෙම අවස්ථා තියෙනවා නේද?</font>

122
00:10:29,457 --> 00:10:30,806
<font color="#ffe244">මට එහෙම මුකුත් නැහැ.</font>

123
00:10:32,176 --> 00:10:33,760
<font color="#ffe244">කොහොමත් හැමදේම වෙනස් වෙනවනේ,</font>

124
00:10:34,960 --> 00:10:36,506
<font color="#ffe244">ඒ නිසා අමතක වුණාට කමක් නැහැ.</font>

125
00:10:41,676 --> 00:10:43,136
<font color="#ffe244">ඒකද ඔයා ඒක හැදුවේ?</font>

126
00:10:45,626 --> 00:10:46,836
<font color="#ffe244">වෙනස් වෙන්නේ නැති දෙයක්.</font>

127
00:10:48,906 --> 00:10:52,556
<font color="#ffe244">ඔයා හැමතිස්සෙම මම ගැන මේ තරම් උනන්දු වුණාද?</font>

128
00:10:53,416 --> 00:10:55,976
<font color="#ffe244">මම සාමාන්‍යයෙන් දැනගන්න ආස කෙනෙක්නේ.</font>

129
00:10:58,386 --> 00:10:59,386
<font color="#ffe244">සමහරවිට,</font>

130
00:11:00,513 --> 00:11:01,876
<font color="#ffe244">මට ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න පුළුවන්ද?</font>

131
00:11:04,459 --> 00:11:06,716
<font color="#ffe244">ඩිරෙක්ටර් යුන් සහ මිස්ටර් හන් කොහෙද?</font>

132
00:11:07,936 --> 00:11:09,646
<font color="#ffe244">එයාලා කිව්වා දවල් කෑම කාලා එනවා කියලා.</font>

133
00:11:11,478 --> 00:11:12,953
<font color="#ffe244">එයාලා එකට දවල් කෑම කනවද?</font>

134
00:11:13,710 --> 00:11:14,710
<font color="#ffe244">මොකක්ද මේ?</font>

135
00:11:14,791 --> 00:11:15,791
<font color="#ffe244">බෙක්හෝ.</font>

136
00:11:16,435 --> 00:11:17,586
<font color="#ffe244">ඉක්මනට කන්න.</font>

137
00:11:22,181 --> 00:11:24,326
<font color="#ffe244">අපි මේ විදිහට හිතුවොත් කොහොමද?</font>

138
00:11:25,616 --> 00:11:28,466
<font color="#ffe244">මීනාගේ මතකය නැතිවුණත්.</font>

139
00:11:28,651 --> 00:11:30,876
<font color="#ffe244">මීනාගේ මතකය නැතිවෙලාද?</font>

140
00:11:36,376 --> 00:11:40,286
<font color="#ffe244">නැත්තම් හිතන්නකෝ
මීනා රට ගියා කියලා ඉගෙනගන්න...</font>

141
00:11:41,186 --> 00:11:42,186
<font color="#ffe244">රට ගියා?</font>

142
00:11:45,766 --> 00:11:50,380
<font color="#ffe244">නැත්තම් ඊට වඩා හොඳයි
මීනා මැරුණා කියලා හිතන එක...</font>

143
00:11:51,313 --> 00:11:52,620
<font color="#ffe244">මැරුණා?</font>

144
00:11:53,090 --> 00:11:55,000
<font color="#ffe244">මීනා, මැරෙන්න එපා...</font>

145
00:11:59,090 --> 00:11:59,879
<font color="#ffe244">බෙක්හෝ.</font>

146
00:12:00,079 --> 00:12:03,616
<font color="#ffe244">නැත්තම් සමහරවිට මීනා
ටිකක් අමාරු කාලයක් ගත කරනවා ඇති.</font>

147
00:12:06,226 --> 00:12:07,226
<font color="#ffe244">ජූයොන්.</font>

148
00:12:07,335 --> 00:12:08,161
<font color="#ffe244">සන්.</font>

149
00:12:08,324 --> 00:12:09,324
<font color="#ffe244">ඔව්?
ඔව්?</font>

150
00:12:09,360 --> 00:12:13,499
<font color="#ffe244">හන් මීනා එක්ක කරපු හැම කතාවක්ම එකතු කරලා
ForMe ට ඒක ආපහු ට්‍රේන් කරන්න.</font>

151
00:12:13,599 --> 00:12:15,580
<font color="#ffe244">හරි!
හරි!</font>

152
00:12:16,339 --> 00:12:17,420
<font color="#ffe244">හරි!
හරි!</font>

153
00:12:22,459 --> 00:12:23,459
<font color="#ffe244">බෙක්හෝ.</font>

154
00:12:23,665 --> 00:12:27,746
<font color="#ffe244">මම ForMe ව පුළුවන් තරම් සමාන කරන්නම්
ඔයා කලින් පාවිච්චි කරපු එකට.</font>

155
00:12:29,256 --> 00:12:32,196
<font color="#ffe244">පුළුවන් තරම් සමානව?</font>

156
00:12:45,749 --> 00:12:47,849
<font color="#ffe244">මැනේජර් හන්ගේ ForMe රීස්ටෝර් කරනවද?</font>

157
00:12:48,549 --> 00:12:49,549
<font color="#ffe244">එකපාරටම?</font>

158
00:12:51,126 --> 00:12:56,036
<font color="#ffe244">ඒ මීනා වුණත්, මිස්ටර් හන්ගේ ප්‍රොටෝටයිප් එක වුණත්,
ඒ හැමදේම රීස්ටෝර් කරන්න ඕනේ.</font>

159
00:12:57,113 --> 00:12:59,646
<font color="#ffe244">මිස්ටර් හන් අපේ ප්‍රොජෙක්ට් එකේ කොටසක් නිසා,
ඒක තේරුම් ගන්න පුළුවන්.</font>

160
00:12:59,996 --> 00:13:01,436
<font color="#ffe244">ඒත් ඇයි මැනේජර් හන්ගේ ForMe රීස්ටෝර් කරන්නේ?</font>

161
00:13:02,015 --> 00:13:03,686
<font color="#ffe244">මොකද ForMe කියන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.</font>

162
00:13:07,666 --> 00:13:08,898
<font color="#ffe244">හන් සුන්හෝ මගෙන් ඉල්ලුවා</font>

163
00:13:09,298 --> 00:13:11,166
<font color="#ffe244">බෙක්හෝගේ ForMe රීස්ටෝර් කරන්න කියලා.</font>

164
00:13:12,841 --> 00:13:13,841
<font color="#ffe244">කවුද ඉල්ලුවේ?</font>

165
00:13:14,243 --> 00:13:15,243
<font color="#ffe244">හන් සුන්හෝද ඉල්ලුවේ?</font>

166
00:13:15,421 --> 00:13:16,421
<font color="#ffe244">ඔව්.</font>

167
00:13:16,921 --> 00:13:18,440
<font color="#ffe244">ඒ වෙනුවට, එයා ආපහු කම්පැනියට එනවා කිව්වා.</font>

168
00:13:18,940 --> 00:13:19,940
<font color="#ffe244">මොකක්?</font>

169
00:13:22,865 --> 00:13:23,865
<font color="#ffe244">බියා.</font>

170
00:13:24,010 --> 00:13:25,740
<font color="#ffe244">එයාලා තනියම තමයි කම්පැනියෙන් ගියේ.</font>

171
00:13:25,770 --> 00:13:28,340
<font color="#ffe244">එයාලට දැන් යන්න දෙන එක නේද හොඳ?</font>

172
00:13:28,695 --> 00:13:30,915
<font color="#ffe244">එයාලගේ කොන්ත්‍රාත් වල
තව කල් ඉතුරු වෙලා තියෙනවා!</font>

173
00:13:31,025 --> 00:13:34,935
<font color="#ffe244">මැනේජර් හන් අවසරයක් නැතුව ප්‍රෝග්‍රෑමිං රූම් එකට ගිහින්
ප්‍රොජෙක්ට් එක අවුල් කළා.</font>

174
00:13:35,105 --> 00:13:36,335
<font color="#ffe244">ඒ වගේම හන් සුන්හෝ</font>

175
00:13:37,836 --> 00:13:39,976
<font color="#ffe244">එයා ඔයාගේ දුර්වලකම් පවා දන්නවා!</font>

176
00:13:40,866 --> 00:13:43,496
<font color="#ffe244">එයාලා තවත් ප්‍රශ්න ඇති කරන්න කලින්
මේක විසඳගන්න එක තමයි හරි!</font>

177
00:13:46,386 --> 00:13:47,400
<font color="#ffe244">කොහොම වුණත්,</font>

178
00:13:48,800 --> 00:13:51,416
<font color="#ffe244">ForMe version 2 එක රිලීස් කරනකම්
අපිට හන් සුන්හෝව ඕනේ.</font>

179
00:13:53,936 --> 00:13:55,625
<font color="#ffe244">ඒ ඔයාට පෞද්ගලිකව එයාව ඕන නිසා නෙවෙයිනේ?</font>

180
00:13:56,463 --> 00:13:57,463
<font color="#ffe244">මොකක්?</font>

181
00:13:59,202 --> 00:14:00,576
<font color="#ffe244">ඒක නිකම් අහම්බයක් විතරයි.</font>

182
00:14:01,527 --> 00:14:03,157
<font color="#ffe244">ඩොක්ටරුත් එහෙම කිව්වා නේද?</font>

183
00:14:04,486 --> 00:14:07,186
<font color="#ffe244">ඔයා ආයෙත් දුක් විඳිනවා බලන්න මට ඕන නැහැ.
මම ඒකට ඉඩ තියන්නේ නැහැ!</font>

184
00:14:19,460 --> 00:14:20,876
<font color="#ffe244">අපි මේ ගැන කතා කරන එක නවත්තමු.</font>

185
00:14:21,406 --> 00:14:24,076
<font color="#ffe244">අපිට ප්‍රොටෝටයිප් එක රීස්ටෝර් කරන්න ඕන නම්
අපිට වෙලාවක් නැහැ.</font>

186
00:14:33,645 --> 00:14:34,953
<font color="#ffe244">අහම්බයන් ගැන බලාපොරොත්තු වෙන එක</font>

187
00:14:36,953 --> 00:14:38,576
<font color="#ffe244">ඔයාට ගැලපෙන දෙයක් නෙවෙයි, යුන් බියා.</font>

188
00:14:50,663 --> 00:14:51,842
<font color="#ffe244">බෙක්හෝ, ඉක්මනට එන්න.</font>

189
00:14:51,843 --> 00:14:53,456
<font color="#ffe244">අපි කොහෙද යන්නේ?</font>

190
00:14:54,795 --> 00:14:57,654
<font color="#ffe244">මෙතනින් ඩ්‍රින්ක් එකක් ගත්තම ඔයාගේ හිත හැදෙයි.</font>

191
00:14:57,655 --> 00:14:58,931
<font color="#ffe244">මම ඔයාට කිව්වා මට ඕන නැහැ කියලා!</font>

192
00:14:59,121 --> 00:15:00,371
<font color="#ffe244">ඉක්මනට මෙතනින් වාඩි වෙන්න.</font>

193
00:15:00,481 --> 00:15:03,030
<font color="#ffe244">එක්ස්කියුස් මී, ගොල්බැන්ගි සුප් එකකුයි
සෝජු බෝතලයකුයි දෙන්න.</font>

194
00:15:03,031 --> 00:15:04,031
<font color="#ffe244">හරි.</font>

195
00:15:06,271 --> 00:15:08,196
<font color="#ffe244">සන් සහ ක්‍යුන්ග්තේත් ඉන්නවා.</font>

196
00:15:08,696 --> 00:15:10,281
<font color="#ffe244">ලෝකෙන් භාගයක්ම පිරිමි!</font>

197
00:15:10,496 --> 00:15:12,396
<font color="#ffe244">ඒ ඔක්කොමලා ඉද්දි ඇයි බෙක්හෝ?</font>

198
00:15:12,706 --> 00:15:15,576
<font color="#ffe244">මට මට ගැලපෙනවටත් වඩා
හොඳ කෙනෙක්ව මුණගැහෙන්න ඕනේ.</font>

199
00:15:15,868 --> 00:15:17,486
<font color="#ffe244">ඔයාට ගැලපෙනවටත් වඩා හොඳ කෙනෙක්?</font>

200
00:15:19,386 --> 00:15:22,120
<font color="#ffe244">ඇයි ඒ වගේ කොල්ලෙක් මාව හම්බවෙන්න කැමති වෙන්නේ?</font>

201
00:15:22,121 --> 00:15:25,416
<font color="#ffe244">ඔයාට ඒ වගේ දේවල්
හිතන්න සලස්වන කෙනෙක්.</font>

202
00:15:28,647 --> 00:15:30,201
<font color="#ffe244">ඒ බෙක්හෝ</font>

203
00:15:30,701 --> 00:15:32,153
<font color="#ffe244">මොකක්ද ඒකේ තේරුම...</font>

204
00:15:32,154 --> 00:15:34,136
<font color="#ffe244">ඒ කියන්නේ බෙක්හෝ ලස්සනයි</font>

205
00:16:11,919 --> 00:16:13,486
<font color="#ffe244">අහම්බයක් ගැන බලාපොරොත්තු වෙන එක...</font>

206
00:16:14,786 --> 00:16:16,256
<font color="#ffe244">යුන් බියා, ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ.</font>

207
00:16:39,053 --> 00:16:41,516
<font color="#ffe244">අවසානයක් නැති නවකතාවක්?</font>

208
00:16:52,020 --> 00:16:56,556
<font color="#ffe244">'මේක මගේ කතාවේ අන්තිම පිටුව'</font>

209
00:16:57,546 --> 00:16:58,630
<font color="#ffe244">'ඒත්... '</font>

210
00:16:58,631 --> 00:16:59,631
<font color="#ffe244">ඒත්,</font>

211
00:17:00,625 --> 00:17:02,898
<font color="#ffe244">මේක කතාවේ අවසානය නෙවෙයි.</font>

212
00:17:04,096 --> 00:17:10,125
<font color="#ffe244">මේ කතාව
ඔයාගේ ලෝකයත් එක්ක දිගටම යයි.</font>

213
00:17:23,964 --> 00:17:24,976
<font color="#ffe244">ඒක මට දෙන්න</font>

214
00:17:28,973 --> 00:17:31,757
<font color="#ffe244">හැංගිලා ඉන්නේ නැතුව එළියට එන්න</font>

215
00:17:35,673 --> 00:17:36,359
<font color="#ffe244">ආ?</font>

216
00:17:36,459 --> 00:17:37,459
<font color="#ffe244">මේක වැටුණා!</font>

217
00:17:56,934 --> 00:17:58,075
<font color="#ffe244">මෙන්න, සෝස් එක මෙතන තියෙනවා</font>

218
00:17:59,566 --> 00:18:00,597
<font color="#ffe244">එක්ස්කියුස් මී!</font>

219
00:18:02,833 --> 00:18:04,753
<font color="#ffe244">බෙක්හෝට කිස් එකක් දෙන්න
නියම වෙලාව තමයි ඒක...</font>

220
00:18:09,286 --> 00:18:10,286
<font color="#ffe244">මම...</font>

221
00:18:11,045 --> 00:18:15,586
<font color="#ffe244">මම ඔයා හිතන තරම්
හොඳ කෙනෙක් නෙවෙයි වෙන්න ඇති, යූක්‍යුන්ග්</font>

222
00:18:16,967 --> 00:18:21,166
<font color="#ffe244">මම කිව්වේ බෙක්හෝ ලස්සනයි කියලා,
එයා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා නෙවෙයි</font>

223
00:18:25,749 --> 00:18:28,546
<font color="#ffe244">ඉතින්, ඔයා තාමත් දුකෙන්ද ඉන්නේ?</font>

224
00:18:31,884 --> 00:18:34,866
<font color="#ffe244">ඔයා මීනාගේ මොනවටද ඒ තරම් කැමති වුණේ?</font>

225
00:18:36,921 --> 00:18:39,226
<font color="#ffe244">මාව හැමතිස්සෙම රිජෙක්ට් කළේ වයසින් වැඩි කෙල්ලෝ</font>

226
00:18:40,076 --> 00:18:42,653
<font color="#ffe244">මට ආයේ දුක් විඳින්න ඕන වුණේ නැහැ, ඒ නිසා</font>

227
00:18:42,753 --> 00:18:44,849
<font color="#ffe244">මම කිව්වා, "මම ආයේ කවදාවත් යාලු වෙන්නේ නැහැ!" කියලා</font>

228
00:18:45,649 --> 00:18:47,653
<font color="#ffe244">බියගුල්ලෙක් වගේ හැංගුණා</font>

229
00:18:48,953 --> 00:18:51,516
<font color="#ffe244">මීනා තමයි මාත් එක්ක හිටපු කෙනා</font>

230
00:18:53,328 --> 00:18:54,796
<font color="#ffe244">එතකොට දැන් මගේ වාරෙද?</font>

231
00:18:55,666 --> 00:18:56,666
<font color="#ffe244">මොකක්?</font>

232
00:19:04,253 --> 00:19:05,262
<font color="#ffe244">ඔයා මොකද කරන්නේ, යූක්‍යුන්ග්?</font>

233
00:19:05,286 --> 00:19:06,865
<font color="#ffe244">මට මේක නිකම්ම අදින්න බැහැ</font>

234
00:19:06,866 --> 00:19:08,336
<font color="#ffe244">මේක ගන්න නම් මට මේක කඩන්න වෙනවා</font>

235
00:19:09,586 --> 00:19:11,556
<font color="#ffe244">බෙක්හෝ, ඔහොමම ඉන්න</font>

236
00:19:11,806 --> 00:19:13,296
<font color="#ffe244">මම ඔයාව එළියට ගන්නම්, බෙක්හෝ</font>

237
00:19:30,562 --> 00:19:31,562
<font color="#ffe244">ඇත්තටම...</font>

238
00:19:32,736 --> 00:19:34,246
<font color="#ffe244">ඔයාට හොඳින්ද, මිස්ටර් හන්?</font>

239
00:19:34,946 --> 00:19:37,966
<font color="#ffe244">තාමත් ඒක මගේ රූපයනේ,
ඒ නිසා ඒක කොහොමද හදන්නේ කියලා මම බලන්න ඕනේ</font>

240
00:19:39,658 --> 00:19:40,658
<font color="#ffe244">නේද?</font>

241
00:19:41,836 --> 00:19:43,596
<font color="#ffe244">ඔයාට කුතුහලයක් නැද්ද
එයාලා මගේ රූපය කොහොම හදයිද කියලා?</font>

242
00:19:45,790 --> 00:19:46,936
<font color="#ffe244">කුතුහලයක්...</font>

243
00:19:48,386 --> 00:19:49,412
<font color="#ffe244">ජියොන්ග්</font>

244
00:19:49,612 --> 00:19:50,138
<font color="#ffe244">ඔව්?</font>

245
00:19:50,139 --> 00:19:52,586
<font color="#ffe244">ඔයාට පුළුවන්ද ගිය අවුරුද්දේ ඉවෙන්ට් කම්පැනි
ලිස්ට් එක මට එවන්න?</font>

246
00:19:54,096 --> 00:19:55,096
<font color="#ffe244">පුළුවන්</font>

247
00:19:58,126 --> 00:19:59,156
<font color="#ffe244">අමුතුයි...</font>

248
00:20:00,066 --> 00:20:02,216
<font color="#ffe244">එයාලා දෙන්නම ඇත්තටම අමුතුයි</font>

249
00:20:05,297 --> 00:20:06,596
<font color="#ffe244">එයාලා දෙන්නම ඕනෙවටත් වඩා සතුටින් වගේ...</font>

250
00:20:08,466 --> 00:20:09,476
<font color="#ffe244">මට බඩගිනියි</font>

251
00:20:09,686 --> 00:20:11,436
<font color="#ffe244">මම අද දවල් කෑමට මොනවද කන්න ඕනේ?</font>

252
00:20:12,646 --> 00:20:15,126
<font color="#ffe244">හරිම ඝෝෂාකාරී දවල් කෑම වෙලාවක්</font>

253
00:20:19,325 --> 00:20:21,247
<font color="#ffe244">ඩිරෙක්ටර් යුන් අද වැඩට ආවාද?</font>

254
00:20:21,566 --> 00:20:22,226
<font color="#ffe244">ආ?</font>

255
00:20:22,526 --> 00:20:24,566
<font color="#ffe244">මතක් වෙද්දි,
ඩිරෙක්ටර් යුන් අද ආවද?</font>

256
00:20:25,186 --> 00:20:27,036
<font color="#ffe244">මමත් ඩිරෙක්ටර් යුන්ව දැක්කේ නැහැ</font>

257
00:20:36,685 --> 00:20:39,322
<font color="#ffe244">ඩිරෙක්ටර් යුන්,
ඔයා කොච්චර වෙලා ඉඳන්ද එතන ඉන්නේ?</font>

258
00:20:39,323 --> 00:20:41,783
<font color="#ffe244">ඔයා ඇත්තටම මුළු රෑම මෙහෙ හිටියද?</font>

259
00:20:48,719 --> 00:20:49,806
<font color="#ffe244">මේ මිනා.</font>

260
00:20:56,156 --> 00:20:57,856
<font color="#ffe244">පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්,</font>

261
00:20:58,156 --> 00:21:00,456
<font color="#ffe244">ඒත් මම පුළුවන් තරම් කලින්
තිබුණ විදිහටම හැදුවා.</font>

262
00:21:01,766 --> 00:21:02,776
<font color="#ffe244">ස්තූතියි, ඩිරෙක්ටර් යුන්.</font>

263
00:21:04,706 --> 00:21:07,132
<font color="#ffe244">මාත් එක්ක ප්‍රෝග්‍රෑම් රූම් එකට ඇවිත්
මේක බලන්න ඕනෙද?</font>

264
00:21:07,156 --> 00:21:10,026
<font color="#ffe244">ඔයාට වෙනස් කරන්න ඕනෙ දෙයක් තියෙනවා නම්,
අපි ඒක බලමු.</font>

265
00:21:11,286 --> 00:21:12,286
<font color="#ffe244">එපා කමක් නෑ.</font>

266
00:21:15,186 --> 00:21:16,186
<font color="#ffe244">ඇයි?</font>

267
00:21:16,686 --> 00:21:18,257
<font color="#ffe244">මේක මිනා වගේම පේන්න හැදුවත්,</font>

268
00:21:20,257 --> 00:21:22,196
<font color="#ffe244">ඒකෙන් ඇත්තම මිනා
ආපහු එන්නේ නෑනේ.</font>

269
00:22:27,606 --> 00:22:28,806
<font color="#ffe244">ඔයා මොකද කරන්නේ, හන් සුන්හෝ?</font>

270
00:22:29,491 --> 00:22:33,221
<font color="#ffe244">බියාට අනතුරක් වුණොත් මගේ කම්පැනි එක
ආයෙ කවදාවත් හම්බවෙන එකක් නෑ කියලා මම බය වුණා.</font>

271
00:22:33,421 --> 00:22:35,806
<font color="#ffe244">මට අඩුම තරමේ වාහනේවත් එලවන්න පුළුවන්.</font>

272
00:23:58,416 --> 00:24:00,911
<font color="#ffe244">මට නින්ද ගියාද?</font>

273
00:24:01,311 --> 00:24:02,311
<font color="#ffe244">ඔව්.</font>

274
00:24:02,501 --> 00:24:03,611
<font color="#ffe244">ඔයා ගොරවන්නත් ගත්තා.</font>

275
00:24:07,766 --> 00:24:09,006
<font color="#ffe244">ඉක්මනට ඇතුළට යන්න.</font>

276
00:24:09,516 --> 00:24:10,516
<font color="#ffe244">මම යනවා.</font>

277
00:24:13,373 --> 00:24:14,586
<font color="#ffe244">මට අවුලක් නෑ.</font>

278
00:24:17,809 --> 00:24:18,809
<font color="#ffe244">මොකක්?</font>

279
00:24:20,376 --> 00:24:25,006
<font color="#ffe244">මම හන් සුන්හෝ එක්ක ඉන්නකොට, මට අවුලක් නෑ.</font>

280
00:24:28,706 --> 00:24:29,706
<font color="#ffe244">මාත් එක්ක?</font>

281
00:24:30,516 --> 00:24:31,516
<font color="#ffe244">ඇයි?</font>

282
00:24:31,571 --> 00:24:32,991
<font color="#ffe244">මම තාම දන්නේ නෑ.</font>

283
00:24:34,141 --> 00:24:36,124
<font color="#ffe244">මම දන්න එකම දේ තමයි...</font>

284
00:24:37,224 --> 00:24:41,532
<font color="#ffe244">මම හන් සුන්හෝ එක්ක ඉන්නකොට,
පැයක් ගියත් මම කලන්තෙ දාලා වැටෙන්නේ නෑ.</font>

285
00:24:47,805 --> 00:24:49,076
<font color="#ffe244">අනිත් එක...</font>

286
00:24:49,876 --> 00:24:53,866
<font color="#ffe244">ඔයා මගේ ගෙදර ආපු දවසේ
කාව හරි හම්බවුණා නම්...</font>

287
00:24:54,266 --> 00:24:58,035
<font color="#ffe244">මම මුකුත් දන්නේ නෑ වගේ යුන් බියා ගැන
මට දේවල් කියන්න ඔයා දිගටම උත්සාහ කරනවා,</font>

288
00:24:58,076 --> 00:25:00,516
<font color="#ffe244">ඒත් අපේ රටේ තියෙන ප්‍රශ්නෙ තමයි
කටපාඩම් කරන එක.</font>

289
00:25:12,717 --> 00:25:14,686
<font color="#ffe244">අද හොඳට විවේක ගන්න.</font>

290
00:25:40,509 --> 00:25:41,881
<font color="#ffe244">මොකද වුණේ?</font>

291
00:25:42,081 --> 00:25:43,826
<font color="#ffe244">යැං සුනේ අතුරුදන් වෙලා.</font>

292
00:25:44,745 --> 00:25:45,876
<font color="#ffe244">අතුරුදන් වෙලා?</font>

293
00:25:54,550 --> 00:25:55,775
<font color="#ffe244">යැං සුනේ හොඳට කකා හිටියා...</font>

294
00:25:55,783 --> 00:25:57,350
<font color="#ffe244">යැං සුනේ හොඳට කකා හිටියා,</font>

295
00:25:58,033 --> 00:26:00,956
<font color="#ffe244">ඉතින් එයා දවල් කෑමෙන් පස්සේ එයාගේ කාමරේට ගියා.</font>

296
00:26:01,306 --> 00:26:02,996
<font color="#ffe244">අන්තිමට එයාව දැක්කේ ඒ වෙලාවේ, නේද?</font>

297
00:26:03,246 --> 00:26:04,246
<font color="#ffe244">ඔව්.</font>

298
00:26:04,456 --> 00:26:07,001
<font color="#ffe244">ඊටපස්සේ නිදාගන්න ලෑස්ති වෙන
වෙලාව ආවාම...</font>

299
00:26:07,701 --> 00:26:09,046
<font color="#ffe244">ඔයා කොහොමද මෙහෙට ආවේ?</font>

300
00:26:17,616 --> 00:26:21,136
<font color="#ffe244">මම තමයි යැං සුනේගේ භාරකරු.</font>

301
00:26:22,186 --> 00:26:23,336
<font color="#ffe244">හලෝ.</font>

302
00:26:51,630 --> 00:26:53,326
<font color="#ffe244">මේ මොනවද?</font>

303
00:27:02,606 --> 00:27:05,326
<font color="#ffe244">එයා හැමදාම වරදින්නේ නැතුව
ඒ පොත කියෙව්වා.</font>

304
00:27:11,197 --> 00:27:14,296
<font color="#ffe244">කණ්ඩායම එළියේ හොයනවා,
ඒ නිසා අපිත් එකටම යමු.</font>

305
00:27:30,934 --> 00:27:32,118
<font color="#ffe244">යැං සුනේ!</font>

306
00:27:32,318 --> 00:27:33,442
<font color="#ffe244">යැං සුනේ!</font>

307
00:27:34,958 --> 00:27:36,777
<font color="#ffe244">යැං සුනේ!</font>

308
00:27:37,877 --> 00:27:38,877
<font color="#ffe244">යැං සුනේ!</font>

309
00:27:39,014 --> 00:27:39,717
<font color="#ffe244">යැං සුනේ, ඔයාට මාව ඇහෙනවද?</font>

310
00:27:39,718 --> 00:27:41,216
<font color="#ffe244">යැං සුනේ!</font>

311
00:27:43,004 --> 00:27:44,685
<font color="#ffe244">මම මේ පැත්තෙන් යන්නම්.</font>

312
00:27:44,785 --> 00:27:46,464
<font color="#ffe244">එහෙනම් මම අර පැත්තට යන්නම්.</font>

313
00:27:48,511 --> 00:27:49,916
<font color="#ffe244">යැං සුනේ!</font>

314
00:27:50,316 --> 00:27:52,386
<font color="#ffe244">යැං සුනේ!</font>

315
00:28:46,628 --> 00:28:47,650
<font color="#ffe244">කාලකණ්ණි ගෑනි!</font>

316
00:28:48,314 --> 00:28:51,601
<font color="#ffe244">මාව මෙතන හිර කරලා
තනියම ජීවත් වෙන එක ඔයාට ලේසියි නේද?</font>

317
00:28:52,411 --> 00:28:54,661
<font color="#ffe244">ඔයා විතරක් තනියම හොඳට ජීවත් වෙනවා!</font>

318
00:28:55,329 --> 00:28:57,075
<font color="#ffe244">දෙමව්පියන්ට සලකන්නේ නැති ගෑනි!</font>

319
00:28:57,675 --> 00:28:58,967
<font color="#ffe244">හරියටම හරි!</font>

320
00:28:59,567 --> 00:29:02,456
<font color="#ffe244">ඔයා ඒ කාලෙම මැරිලා යන්න තිබුණේ!</font>

321
00:29:05,706 --> 00:29:07,616
<font color="#ffe244">දැන් තමයි ඔයාගේ නියම ස්වරූපය පේන්නේ.</font>

322
00:29:08,646 --> 00:29:10,199
<font color="#ffe244">යක්ෂ ගෑනි!</font>

323
00:29:28,327 --> 00:29:31,076
<font color="#ffe244">සමාවෙන්න, මට උදව් කරන්න පුළුවන්ද?</font>

324
00:29:31,886 --> 00:29:33,376
<font color="#ffe244">මට ඉස්පිරිතාලෙට යන්න ඕනේ.</font>

325
00:29:33,626 --> 00:29:35,306
<font color="#ffe244">මගේ මහත්තයාට ගොඩක් සනීප නෑ.</font>

326
00:29:36,206 --> 00:29:37,206
<font color="#ffe244">කරුණාකරලා...</font>

327
00:29:37,516 --> 00:29:39,876
<font color="#ffe244">කරුණාකරලා මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න, පුළුවන්ද?</font>

328
00:29:40,906 --> 00:29:43,336
<font color="#ffe244">මම මේ කොහෙද ඉන්නේ?</font>

329
00:29:43,786 --> 00:29:45,836
<font color="#ffe244">කරුණාකරලා... මම අඳින්නවා.</font>

330
00:29:45,866 --> 00:29:47,396
<font color="#ffe244">අනේ මට උදව් කරන්න, පුළුවන්ද?</font>

331
00:29:47,876 --> 00:29:50,996
<font color="#ffe244">සමාවෙන්න, කරුණාකරලා මාව ඉස්පිරිතාලෙට
ගෙනියන්න, පුළුවන්ද?</font>

332
00:29:52,526 --> 00:29:54,116
<font color="#ffe244">මෙන්න මෙයා, යැං සුනේ මෙතන ඉන්නවා!</font>

333
00:29:56,805 --> 00:29:58,026
<font color="#ffe244">යැං සුනේ, ඔයාට හොඳින්ද?</font>

334
00:30:20,899 --> 00:30:22,846
<font color="#ffe244">අනේ මාව මගේ මහත්තයා ළඟට ගෙනියන්න.</font>

335
00:30:22,916 --> 00:30:24,098
<font color="#ffe244">මට මගේ මහත්තයාව බලන්න ඕනේ...</font>

336
00:30:24,099 --> 00:30:25,243
<font color="#ffe244">සමාවෙන්න නෝනා!</font>

337
00:30:26,404 --> 00:30:27,480
<font color="#ffe244">නෝනා!</font>

338
00:30:51,420 --> 00:30:52,479
<font color="#ffe244">කාලකණ්ණි ගෑනි!</font>

339
00:30:52,879 --> 00:30:54,348
<font color="#ffe244">මාව මෙතන හිර කරලා,</font>

340
00:30:54,448 --> 00:30:56,506
<font color="#ffe244">තනියම ජීවත් වෙන එක ඔයාට ලේසියි නේද?</font>

341
00:31:10,120 --> 00:31:11,206
<font color="#ffe244">යුන් බියා!</font>

342
00:31:11,562 --> 00:31:12,562
<font color="#ffe244">යුන් බියා!</font>

343
00:31:22,454 --> 00:31:23,646
<font color="#ffe244">සුන්හෝ?</font>

344
00:31:28,083 --> 00:31:29,083
<font color="#ffe244">බියා!</font>

345
00:31:29,760 --> 00:31:30,760
<font color="#ffe244">බියා!</font>

346
00:31:31,082 --> 00:31:32,953
<font color="#ffe244">බියා, නැගිටින්න, හරිද?</font>

347
00:31:33,253 --> 00:31:34,301
<font color="#ffe244">බියා!</font>

348
00:32:27,155 --> 00:32:28,355
<font color="#ffe244">ඔයාට ඇහැරුණාද?</font>

349
00:32:29,836 --> 00:32:30,976
<font color="#ffe244">මට මොකද වුණේ?</font>

350
00:32:31,676 --> 00:32:32,836
<font color="#ffe244">දැන් ඔයාට කොහොමද?</font>

351
00:32:34,761 --> 00:32:37,586
<font color="#ffe244">ඔයා මගේ ඔරලෝසුව ගත්තද?</font>

352
00:32:39,026 --> 00:32:40,905
<font color="#ffe244">දැන් ඔයාට කොහොමද?</font>

353
00:32:40,906 --> 00:32:42,421
<font color="#ffe244">ඔයාට කවදද ඔරලෝසුව හදන්න පුළුවන්?</font>

354
00:32:43,282 --> 00:32:45,582
<font color="#ffe244">යුන් බියා, මේ වෙලාවේ ඒක
එච්චරටම වැදගත්ද?</font>

355
00:32:46,491 --> 00:32:48,049
<font color="#ffe244">මේ සතිය තමයි...</font>

356
00:32:48,050 --> 00:32:50,061
<font color="#ffe244">ට්‍රයල් වර්ෂන් එක රිලීස් කරන දවස,
ඒක කවුද නොදන්නේ?</font>

357
00:32:50,736 --> 00:32:53,443
<font color="#ffe244">මම කම්පැනි එකේ ඉන්නේ, කාර්ය මණ්ඩලයත් මෙහෙ ඉන්නවා,</font>

358
00:32:53,543 --> 00:32:55,516
<font color="#ffe244">ඔයා අපිව ටිකක් විශ්වාස කරන්න ඕනේ.</font>

359
00:33:00,576 --> 00:33:02,356
<font color="#ffe244">ඔයා ඉක්මනට සනීප වෙන එක ගැන හිතන්න.</font>

360
00:33:02,466 --> 00:33:03,706
<font color="#ffe244">ඔයා මේ ටිකේ ඕනෑවට වඩා මහන්සි වුණා.</font>

361
00:33:03,866 --> 00:33:06,336
<font color="#ffe244">කම්පැනි එක ගැන වද වෙන්න එපා, හරිද?</font>

362
00:33:07,161 --> 00:33:08,516
<font color="#ffe244">දොර වැහෙනවා.</font>

363
00:33:17,735 --> 00:33:19,356
<font color="#ffe244">ඩිරෙක්ටර් යුන්ට මොනවා හරි වෙලාද?</font>

364
00:33:27,137 --> 00:33:30,366
<font color="#ffe244">මිස්ටර් හන්, ඔයාගේ මහන්සියට ගොඩක් ස්තූතියි.</font>

365
00:33:30,836 --> 00:33:31,836
<font color="#ffe244">මොකක්?</font>

366
00:33:32,260 --> 00:33:35,287
<font color="#ffe244">අපි පොරොන්දු වුණ ප්‍රොජෙක්ට් එක
සාර්ථකව ඉවර වේගෙන එනවා,</font>

367
00:33:35,435 --> 00:33:37,626
<font color="#ffe244">ඒ නිසා අපි මේ වෙලාවේ ඔයාව අයින් කරනවා.</font>

368
00:33:37,726 --> 00:33:39,726
<font color="#ffe244">මම හිතුවේ කන්ට්‍රැක්ට් එකේ
තාම කාලය ඉතුරුයි කියලා.</font>

369
00:33:41,457 --> 00:33:45,106
<font color="#ffe244">කන්ට්‍රැක්ට් එක කලින්ම ඉවර වෙන එක
හන් ඒජන්සියටත් හොඳයි නේද?</font>

370
00:33:47,603 --> 00:33:48,787
<font color="#ffe244">ඩිරෙක්ටර් යුන් මොකද කියන්නේ?</font>

371
00:33:49,416 --> 00:33:50,986
<font color="#ffe244">යුන් බියා මේකට කැමති වුණාද?</font>

372
00:33:53,763 --> 00:33:57,286
<font color="#ffe244">"It's You" එකේ තීරණ ගන්න
අපිට ඒකාබද්ධ බලයක් තියෙනවා.</font>

373
00:34:00,956 --> 00:34:02,646
<font color="#ffe244">මම ට්‍රාන්ස්ෆර් කන්ට්‍රැක්ට් එක ආයෙත් ඔයාට දෙන්නම්.</font>

374
00:34:03,001 --> 00:34:05,906
<font color="#ffe244">මේකේ තියෙන රහස්‍යතා ගිවිසුමට
අත්සන් කරන්න විතරයි තියෙන්නේ.</font>

375
00:34:08,096 --> 00:34:09,385
<font color="#ffe244">රහස්‍යතා ගිවිසුමක්?</font>

376
00:34:09,485 --> 00:34:14,079
<font color="#ffe244">ඒකේ තියෙන්නේ ඔයා "It's You" සහ බියා ගැන
දැකපු අහපු හැම දෙයක්ම...</font>

377
00:34:14,179 --> 00:34:16,185
<font color="#ffe244">රහසක් විදිහට තියාගන්න ඕනේ කියලයි.</font>

378
00:34:17,395 --> 00:34:19,165
<font color="#ffe244">කරුණාකරලා අද ඇතුළත මේකට අත්සන් කරන්න.</font>

379
00:34:19,521 --> 00:34:22,815
<font color="#ffe244">ඔයාට හෙට ඉඳන්
වැඩට එන්න ඕනේ නෑ.</font>

380
00:34:28,852 --> 00:34:29,852
<font color="#ffe244">සුබ උදෑසනක්?</font>

381
00:34:30,241 --> 00:34:31,641
<font color="#ffe244">හලෝ?
හලෝ?</font>

382
00:34:31,776 --> 00:34:34,560
<font color="#ffe244">ඩිරෙක්ටර් යුන්ට පෞද්ගලික වැඩ වගයක් තියෙනවා,
ඒ නිසා එයා ටික දවසකට එන එකක් නෑ.</font>

383
00:34:34,741 --> 00:34:36,886
<font color="#ffe244">හැම දෙයක්ම මට රිපෝට් කරන්න.</font>

384
00:34:36,986 --> 00:34:37,986
<font color="#ffe244">හරි!
හරි!</font>

385
00:34:57,377 --> 00:34:58,377
<font color="#ffe244">ඔයාට අවුලක් නෑනේ?</font>

386
00:35:07,860 --> 00:35:11,951
<font color="#ffe244">යුක්‍යුන්ග් සහ කියුන්ග්ටේ, කරුණාකරලා ගෙස්ට් ලිස්ට් එක,
ස්ථානය සහ වෙලාව ආයෙත් සැරයක් චෙක් කරන්න.</font>

387
00:35:11,952 --> 00:35:13,760
<font color="#ffe244">ඒ වගේම ඉන්වෙස්ටර්ස්ලාටත් දැනුම් දෙන්න.</font>

388
00:35:14,115 --> 00:35:17,580
<font color="#ffe244">සැන් සහ මිස් ජූ, කරුණාකරලා
හන්ගේ අවසාන ප්‍රෝටෝටයිප් එක චෙක් කරන්න.</font>

389
00:35:17,581 --> 00:35:18,344
<font color="#ffe244">ඔව්.
ඔව්.</font>

390
00:35:18,544 --> 00:35:19,361
<font color="#ffe244">නියමයි!</font>

391
00:35:19,451 --> 00:35:21,061
<font color="#ffe244">ඔයාලා හැමෝගෙම මහන්සියට ගොඩක් ස්තූතියි.</font>

392
00:35:21,851 --> 00:35:22,888
<font color="#ffe244">ඒ වගේම,</font>

393
00:35:23,588 --> 00:35:27,806
<font color="#ffe244">ගොඩක් මහන්සි වුණ හන් ඒජන්සි කණ්ඩායමට
ලොකු අත්පොළසන්නාදයක් දෙමු!</font>

394
00:35:35,003 --> 00:35:37,956
<font color="#ffe244">එතකොට අද තමයි අන්තිම දවස?</font>

395
00:35:38,126 --> 00:35:40,176
<font color="#ffe244">අපි සදහටම සමුගන්නවද?</font>

396
00:35:40,226 --> 00:35:41,246
<font color="#ffe244">සමුගන්නවා?</font>

397
00:35:42,096 --> 00:35:44,506
<font color="#ffe244">කන්ට්‍රැක්ට් එකේ තාම
කාලය ඉතුරුයි නේද?</font>

398
00:35:48,775 --> 00:35:51,346
<font color="#ffe244">ට්‍රයල් වර්ෂන් එක රිලීස් කරන දවසට
ඔයාලත් එනවා නේද?</font>

399
00:35:51,973 --> 00:35:53,446
<font color="#ffe244">අනිවාර්යයෙන්ම, මම යන්න ඕනේ.</font>

400
00:35:54,796 --> 00:35:56,026
<font color="#ffe244">කොහොම වුණත් මේක අපේ ප්‍රොජෙක්ට් එකනේ.</font>

401
00:35:57,356 --> 00:35:59,326
<font color="#ffe244">හරි, අපි ඔක්කොමලා යමු.</font>

402
00:36:06,863 --> 00:36:10,786
<font color="#ffe244">ඒත් ඇයි ඩිරෙක්ටර් යුන් මෙහෙ නැත්තේ?</font>

403
00:36:11,086 --> 00:36:13,366
<font color="#ffe244">හරියටම දන්නේ නෑ, මොකක් හරි හේතුවක් ඇති.</font>

404
00:36:14,209 --> 00:36:15,825
<font color="#ffe244">කවුරු හරි ඩිරෙක්ටර් යුන්ව
කෙලින්ම කන්ටැක්ට් කරාද?</font>

405
00:36:15,849 --> 00:36:16,849
<font color="#ffe244">මොකක්?</font>

406
00:36:17,474 --> 00:36:18,396
<font color="#ffe244">අපිද?</font>

407
00:36:18,496 --> 00:36:21,906
<font color="#ffe244">අපි කවදාවත් ඩිරෙක්ටර් යුන්ව
පෞද්ගලිකව කන්ටැක්ට් කරලා නෑ...</font>

408
00:36:23,086 --> 00:36:26,226
<font color="#ffe244">වැඩකට වුණත්, අපි කතා කරන්නේ ඩිරෙක්ටර් සුල් හරහා.</font>

409
00:36:30,156 --> 00:36:32,746
<font color="#ffe244">මිස්ටර් හන්, අපි අපේ ප්‍රෝග්‍රෑම් රූම් එකට යමු.</font>

410
00:36:33,936 --> 00:36:34,936
<font color="#ffe244">හරි.</font>

411
00:36:49,617 --> 00:36:51,698
<font color="#ffe244">මගේ දුවට හොඳින්ද?</font>

412
00:36:54,198 --> 00:36:56,936
<font color="#ffe244">මොකද වුණේ? මොනවා හරි දෙයක් වුණාද?</font>

413
00:36:59,084 --> 00:37:00,769
<font color="#ffe244">බියා, අම්මා...</font>

414
00:37:00,770 --> 00:37:01,770
<font color="#ffe244">අම්මා...</font>

415
00:37:03,432 --> 00:37:04,432
<font color="#ffe244">ඔව්.</font>

416
00:37:06,279 --> 00:37:07,279
<font color="#ffe244">අම්මා...</font>

417
00:37:09,865 --> 00:37:10,865
<font color="#ffe244">අම්මා...</font>

418
00:37:14,369 --> 00:37:15,369
<font color="#ffe244">ඇයි?</font>

419
00:37:24,528 --> 00:37:28,936
<font color="#ffe244">ඔයා මිනා වගේ එකක් හැදුවා කියලා,
ඇත්තම මිනා ආපහු එන්නේ නෑ.</font>

420
00:37:30,576 --> 00:37:32,279
<font color="#ffe244">ඔයා වතුර උගුරක්වත් බීලා නෑ.</font>

421
00:37:32,679 --> 00:37:34,410
<font color="#ffe244">දිගටම මෙහෙම හිටියොත් ඔයාට ලෙඩ හැදෙයි.</font>

422
00:37:34,710 --> 00:37:36,241
<font color="#ffe244">අපි මොනවා හරි කමු, හරිද?</font>

423
00:37:36,641 --> 00:37:39,256
<font color="#ffe244">ඔයා තනියම හොඳට
ජීවත් වෙන්නද හිතාගෙන ඉන්නේ?</font>

424
00:37:40,256 --> 00:37:41,968
<font color="#ffe244">කෘතගුණ නොදත් ළමයා!</font>

425
00:37:42,054 --> 00:37:45,076
<font color="#ffe244">බියා, මම ඔයා ආසම දෙයක් හදන්නද?</font>

426
00:37:45,146 --> 00:37:47,166
<font color="#ffe244">දැන් තමයි ඔයාගේ නියම ස්වරූපය පේන්නේ.</font>

427
00:37:47,196 --> 00:37:48,646
<font color="#ffe244">යක්ෂ කෙල්ල!</font>

428
00:37:48,766 --> 00:37:51,556
<font color="#ffe244">මා දිහා බලන්න,
ඔයාට උණ තියෙනවද කියලා මම බලන්නම්.</font>

429
00:38:02,775 --> 00:38:06,016
<font color="#ffe244">මිස්ටර් හන්,
නිකන් "ForMe login" කියලා කියන්න.</font>

430
00:38:11,763 --> 00:38:12,763
<font color="#ffe244">ForMe</font>

431
00:38:13,833 --> 00:38:14,833
<font color="#ffe244">Login</font>

432
00:38:38,543 --> 00:38:40,556
<font color="#ffe244">බොරු කරන එක නවත්තලා මාත් එක්ක එන්න.</font>

433
00:38:43,905 --> 00:38:46,236
<font color="#ffe244">මේක තියෙන්නේ මොඩල් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් එකේ,
නේද? මම ඒක ගන්නම්.</font>

434
00:38:47,851 --> 00:38:49,066
<font color="#ffe244">මාත් එන්නම්.</font>

435
00:38:51,676 --> 00:38:54,196
<font color="#ffe244">හායි, මම ForMe.</font>

436
00:38:54,806 --> 00:38:56,776
<font color="#ffe244">ඒ වගේම මම හන් සුන්හෝ.</font>

437
00:39:14,893 --> 00:39:15,893
<font color="#ffe244">ඔයාට අවුලක් නෑනේ?</font>

438
00:39:38,587 --> 00:39:40,076
<font color="#ffe244">අම්මාට බෑ අඩුම තරමේ...</font>

439
00:39:42,016 --> 00:39:43,976
<font color="#ffe244">මට රිද්දන්නවත්.</font>

440
00:39:46,966 --> 00:39:49,416
<font color="#ffe244">ඔයා ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ?</font>

441
00:39:59,465 --> 00:40:00,846
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න, බියා.</font>

442
00:40:19,073 --> 00:40:20,326
<font color="#ffe244">මම නවකතාකාරියක්.</font>

443
00:40:21,176 --> 00:40:24,186
<font color="#ffe244">මිනිස්සු ඔයාට කැමති වෙයි කියලා ඔයා හිතනවාද?</font>

444
00:40:24,356 --> 00:40:25,366
<font color="#ffe244">අනිවාර්යයෙන්ම.</font>

445
00:40:25,736 --> 00:40:27,006
<font color="#ffe244">ඔයා කොහොමද ඒක දන්නේ?</font>

446
00:40:28,156 --> 00:40:29,720
<font color="#ffe244">මම කොහොමත් ජනප්‍රියයිනේ.</font>

447
00:40:32,814 --> 00:40:33,814
<font color="#ffe244">හරි.</font>

448
00:40:35,488 --> 00:40:36,488
<font color="#ffe244">මොකද ඒ මම නිසා.</font>

449
00:40:37,687 --> 00:40:40,908
<font color="#ffe244">ඒ වගේම මාව නිර්මාණය කළේ
පරිශීලකයින්ගේ සතුට වෙනුවෙන්.</font>

450
00:40:43,255 --> 00:40:44,656
<font color="#ffe244">ඒක ඇත්තම සතුටද?</font>

451
00:40:46,456 --> 00:40:47,746
<font color="#ffe244">ඒක නිකන් පැනලා යෑමක් විතරයි.</font>

452
00:40:48,779 --> 00:40:50,082
<font color="#ffe244">යථාර්ථයෙන්.</font>

453
00:40:50,982 --> 00:40:52,186
<font color="#ffe244">ඇත්ත ලෝකෙන්.</font>

454
00:40:52,686 --> 00:40:53,846
<font color="#ffe244">මම ඇත්ත.</font>

455
00:40:54,376 --> 00:40:55,525
<font color="#ffe244">එක්කෙනෙක්ට විතරක්,</font>

456
00:40:55,925 --> 00:40:58,466
<font color="#ffe244">පරිශීලකයින්ට විතරක්
ඇත්ත ලෝකයක් වෙනවා කියන එක.</font>

457
00:40:58,913 --> 00:41:01,646
<font color="#ffe244">මගේ නවකතා, පාඨකයින්ට
ඇත්ත ලෝකයක් වෙනවා වගේ.</font>

458
00:41:05,905 --> 00:41:09,936
<font color="#ffe244">අම්මා ගියාට පස්සේ
මම පැනලා යන්න තීරණය කළා</font>

459
00:41:12,106 --> 00:41:13,656
<font color="#ffe244">කවුරුවත් නැති වෙන්නේ නැති ලෝකෙකට</font>

460
00:41:14,646 --> 00:41:17,546
<font color="#ffe244">මම අතහරිනකම් කෙළවරක් නැති ලෝකෙකට</font>

461
00:41:19,612 --> 00:41:21,006
<font color="#ffe244">මගේම ලෝකෙකට</font>

462
00:41:27,397 --> 00:41:30,945
<font color="#ffe244">ඇත්ත වගේ පේන බොරු ලෝකෙකට</font>

463
00:41:35,270 --> 00:41:38,306
<font color="#ffe244"></font>

464
00:41:53,418 --> 00:41:54,520
<font color="#ffe244">විධායක අධ්‍යක්ෂතුමා!</font>

465
00:41:55,656 --> 00:41:56,906
<font color="#ffe244">කොහොමද එන්න වෙලාවක් හොයාගත්තේ?</font>

466
00:41:56,907 --> 00:41:57,906
<font color="#ffe244">මම ඒක එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ</font>

467
00:41:57,906 --> 00:41:58,906
<font color="#ffe244">ඇත්තද?</font>

468
00:42:02,764 --> 00:42:03,899
<font color="#ffe244">ස්තූතියි
ස්තූතියි</font>

469
00:42:08,340 --> 00:42:10,336
<font color="#ffe244">බෙක්හෝ ගැනත් පව් කියලා හිතෙනවා</font>

470
00:42:10,486 --> 00:42:12,856
<font color="#ffe244">අන්තිම දවස වෙනකම්ම
එයාට බෑ කියන්න බැරි වුණා</font>

471
00:42:13,541 --> 00:42:15,196
<font color="#ffe244">සමහරවිට බෙක්හෝ ඒකට අකමැති නැතුව ඇති</font>

472
00:42:16,601 --> 00:42:17,601
<font color="#ffe244">මොකක්?</font>

473
00:42:18,386 --> 00:42:20,586
<font color="#ffe244">හරි, මම ආයෙත් පැහැදිලි කරන්නම්</font>

474
00:42:21,286 --> 00:42:23,121
<font color="#ffe244">මේ පැහැදිලි කරන 10 වෙනි වතාව, දන්නවනේ?</font>

475
00:42:23,421 --> 00:42:25,820
<font color="#ffe244">ආරාධිතයන්ගේ ලැයිස්තුව
අනිවාර්යයෙන්ම චෙක් කරන්න</font>

476
00:42:25,821 --> 00:42:26,701
<font color="#ffe244">තේරුණා</font>

477
00:42:26,702 --> 00:42:27,981
<font color="#ffe244">නම ගහපු ටැග් ටික බෙදන්න</font>

478
00:42:28,001 --> 00:42:29,104
<font color="#ffe244">තේරුණා</font>

479
00:42:29,105 --> 00:42:31,972
<font color="#ffe244">ඊටපස්සේ රහස්‍යතා ගිවිසුමට
අත්සන් ගන්න මතක තියාගන්න</font>

480
00:42:31,973 --> 00:42:32,880
<font color="#ffe244">තේරුණා!</font>

481
00:42:32,881 --> 00:42:35,675
<font color="#ffe244">ඊටපස්සේ මාත් එක්ක රෑ කෑම කමු</font>

482
00:42:35,676 --> 00:42:36,816
<font color="#ffe244">තේරුණා!</font>

483
00:42:38,086 --> 00:42:38,736
<font color="#ffe244">මොකක්?</font>

484
00:42:38,941 --> 00:42:39,941
<font color="#ffe244">ඔව්!</font>

485
00:42:40,151 --> 00:42:41,761
<font color="#ffe244">ඔයා හා කිව්වා!</font>

486
00:42:42,893 --> 00:42:43,950
<font color="#ffe244">ඔයා ආවාද?</font>

487
00:42:47,811 --> 00:42:50,290
<font color="#ffe244">ඇයි? යුක්‍යුං හරි හුරතල්නේ</font>

488
00:42:51,176 --> 00:42:53,248
<font color="#ffe244">ඔයාට අඩුම තරමේ එයා එක්ක කෑමක්වත් කන්න පුළුවන්</font>

489
00:42:53,318 --> 00:42:55,908
<font color="#ffe244">මම තාමත් මිනා එක්ක ප්‍රශ්න විසඳගන්න ගමන් ඉන්නේ!</font>

490
00:42:56,766 --> 00:42:57,766
<font color="#ffe244">හරි</font>

491
00:42:58,890 --> 00:43:00,601
<font color="#ffe244">මගේ හිත ඔයාට තේරෙන්නෙවත් නෑ...</font>

492
00:43:01,001 --> 00:43:04,120
<font color="#ffe244">ඒක නෙවෙයි, ඔයා අධ්‍යක්ෂ සල්ව දැක්කාද?</font>

493
00:43:04,121 --> 00:43:04,801
<font color="#ffe244">ඇයි?</font>

494
00:43:04,802 --> 00:43:05,922
<font color="#ffe244">අධ්‍යක්ෂ සල් තාම ආවේ නැද්ද?</font>

495
00:43:06,321 --> 00:43:08,421
<font color="#ffe244">සමහරවිට එයා අධ්‍යක්ෂ යූන් එක්ක එනවා ඇතිද?</font>

496
00:43:09,421 --> 00:43:10,421
<font color="#ffe244">මේක නම් හොඳ නෑ</font>

497
00:43:11,111 --> 00:43:12,601
<font color="#ffe244">අධ්‍යක්ෂ සල් මේ වෙද්දි මෙතන ඉන්න ඕනේ</font>

498
00:44:31,831 --> 00:44:33,027
<font color="#ffe244">ඩෙමෝ රිලීස් එක පටන් ගන්නයි යන්නේ</font>

499
00:44:33,051 --> 00:44:34,717
<font color="#ffe244">අධ්‍යක්ෂ සල් තාමත්
ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ</font>

500
00:44:34,741 --> 00:44:35,741
<font color="#ffe244">තාමත් ආන්සර් කරන්නේ නැද්ද?</font>

501
00:44:36,311 --> 00:44:37,311
<font color="#ffe244">මේකෙන් මට පිස්සු හැදෙයි වගේ</font>

502
00:44:40,551 --> 00:44:42,446
<font color="#ffe244">අධ්‍යක්ෂ සල් ඇවිත්</font>

503
00:44:49,604 --> 00:44:51,966
<font color="#ffe244">හලෝ, මම 'It's You' එකේ සල් ජේහී</font>

504
00:44:52,596 --> 00:44:57,086
<font color="#ffe244">මුලින්ම, කාලය වෙන්කරගෙන මෙතනට ආපු
හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා</font>

505
00:44:57,596 --> 00:45:02,636
<font color="#ffe244">ළඟදීම, අපි ForMe 2 ට්‍රයල් වර්ෂන් එක
පළමු වතාවට එළිදක්වනවා</font>

506
00:45:03,066 --> 00:45:04,576
<font color="#ffe244">ඔයාලට ඒක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්</font>

507
00:45:06,866 --> 00:45:10,066
<font color="#ffe244">අපි ForMe එක්ක ඉක්මනින්ම එනවා</font>

508
00:45:10,436 --> 00:45:11,436
<font color="#ffe244">ස්තූතියි</font>

509
00:45:15,622 --> 00:45:17,651
<font color="#ffe244">අධ්‍යක්ෂ සල්, කෝ අධ්‍යක්ෂ යූන්?</font>

510
00:45:19,395 --> 00:45:21,371
<font color="#ffe244">මම මෙතන ඉන්නවා</font>

511
00:45:21,751 --> 00:45:25,745
<font color="#ffe244">ඒ වුණාට, ඇයි එයා මේ වගේ
වැදගත් දවසක ආවේ නැත්තේ?</font>

512
00:45:25,746 --> 00:45:26,960
<font color="#ffe244">අනිවාර්යයෙන්ම</font>

513
00:45:26,961 --> 00:45:28,446
<font color="#ffe244">අපි නිකන් සල්ලි ගරන යන්ත්‍රද?</font>

514
00:45:28,576 --> 00:45:30,826
<font color="#ffe244">අපි මේ විදිහට සලකනවට කැමති නෑ</font>

515
00:45:31,331 --> 00:45:36,146
<font color="#ffe244">අධ්‍යක්ෂ යූන්ට පෞද්ගලික වැඩ වගයක් තියෙනවා,
ඒ නිසා මම දැනට මේ දේවල් තනියම බලාගන්නම්</font>

516
00:45:36,749 --> 00:45:38,079
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න!</font>

517
00:45:52,733 --> 00:45:53,733
<font color="#ffe244">සන්හෝ</font>

518
00:46:00,837 --> 00:46:01,837
<font color="#ffe244">යූන් බියා?</font>

519
00:46:25,150 --> 00:46:26,150
<font color="#ffe244">මාත් එක්ක එන්න</font>

520
00:46:27,587 --> 00:46:28,587
<font color="#ffe244">කොහෙද?</font>

521
00:46:29,191 --> 00:46:30,191
<font color="#ffe244">ලෝකෙට</font>

522
00:46:30,215 --> 00:46:32,215


523
00:46:32,239 --> 00:46:34,239
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

