1
00:00:21,063 --> 00:00:23,482
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,566 --> 00:00:26,068


3
00:00:46,464 --> 00:00:50,384
<font color="#ffc446">ගොඩක් ඉස්සර වෙච්ච කතාවක්
අහන්න ඔයා කැමතිද?</font>

4
00:00:53,179 --> 00:00:58,142
<font color="#ffc446">මේක ගොඩක් ඉස්සර, ඒ කියන්නේ බුදුන් වහන්සේ
තාමත් ඉන්දියාවේ වැඩ වාසය කරන කාලේ වෙච්ච කතාවක්.</font>

5
00:00:59,393 --> 00:01:03,856
<font color="#ffc446">ඒ කාලේ අංගුලිමාල කියලා
කෙනෙක් ජීවත් වුණා.</font>

6
00:01:05,274 --> 00:01:07,359
<font color="#ffc446">එයාට ලොකු ශාපයක් වැදිලයි තිබුණේ.</font>

7
00:01:08,235 --> 00:01:12,448
<font color="#ffc446">එයාට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ
මිනිස්සු 1,000 දෙනෙක්ව මැරුවොත් විතරයි.</font>

8
00:01:13,741 --> 00:01:17,203
<font color="#ffc446">ඉතින් අංගුලිමාල තමන් ඉස්සරහට ආපු
හැම මනුස්සයෙක්වම මරලා දැම්මා.</font>

9
00:01:17,828 --> 00:01:20,414
<font color="#ffc446">එයා මිනිස්සු 999 දෙනෙක්වම මැරුවා.</font>

10
00:01:20,873 --> 00:01:25,419
<font color="#ffc446">ඉතින් එයාට තව මරන්න ඉතුරු වෙලා තිබුණේ
එකම එක මනුස්සයෙක් විතරයි.</font>

11
00:01:27,046 --> 00:01:28,547
<font color="#ffc446">ඒත් මේ හැමෝම අතරින්...</font>

12
00:01:29,423 --> 00:01:33,677
<font color="#ffc446">එයා එනකම් මඟ බලාගෙන හිටපු එයාගේ අම්මා
එයාව පිළිගන්න ඉස්සරහට ආවා.</font>

13
00:01:34,428 --> 00:01:40,893
<font color="#ffc446">ඉතින් අංගුලිමාලට සිද්ධ වුණා එයාගේ 1000 වෙනි ගොදුර විදිහට
තමන්ගේම අම්මව මරන්න.</font>

14
00:01:41,977 --> 00:01:42,978
<font color="#ffc446">අන්න ඒ වෙලාවේ...</font>

15
00:01:45,606 --> 00:01:50,778
<font color="#ffc446">මේ ගැන දැනගත්තු බුදුන් වහන්සේ
අංගුලිමාල ඉස්සරහට වැඩියා.</font>

16
00:01:51,237 --> 00:01:53,739
<font color="#ffc446">ඊටපස්සේ එයා තමන්ගේ අම්මව මරන එක
බුදුන් වහන්සේ නැවැත්තුවා.</font>

17
00:01:59,954 --> 00:02:03,249
<font color="#ffc446">එදා ඉඳන් අංගුලිමාල තමන් කරපු වැරදි ගැන පසුතැවෙමින්...</font>

18
00:02:03,332 --> 00:02:04,875
<font color="#ffc446">භාවනාවට යොමු වුණා.</font>

19
00:02:05,501 --> 00:02:10,881
<font color="#ffc446">එයා කොහේ ගියත් මිනිස්සු එයාට මිනීමරුවා කියලා
බැනලා ගල් මුල් වලින් ගැහුවා.</font>

20
00:02:11,674 --> 00:02:13,008
<font color="#ffc446">ඒත් බුදුන් වහන්සේ...</font>

21
00:02:15,928 --> 00:02:19,849
<font color="#ffc446">එයාට කිව්වේ අපායේදි විඳවන්න තියෙන දේවල් තමයි
මේ විඳවන්නේ කියලා.</font>

22
00:02:20,850 --> 00:02:23,727
<font color="#ffc446">ඒ නිසා ඒ දේවල් ඉවසගෙන ඉන්න කියලා
බුදුන් වහන්සේ දේශනා කළා.</font>

23
00:02:25,354 --> 00:02:28,399
<font color="#ffc446">ඒ වගේ දුෂ්කර ව්‍රතයකින් පස්සේ...</font>

24
00:02:29,149 --> 00:02:34,572
<font color="#ffc446">අවසානයේදී අංගුලිමාල බුද්ධත්වයට ළඟා වෙලා
නිර්වාණය අවබෝධ කරගත්තා.</font>

25
00:02:37,992 --> 00:02:42,788
<font color="#ffc446">එහෙම බැලුවොත්... ඔයා හිතනවද
අපිටත් එයාට වගේ සමාව ලැබෙයි කියලා?</font>

26
00:02:48,127 --> 00:02:49,128
<font color="#ffc446">ඔව්.</font>

27
00:02:51,881 --> 00:02:55,175
<font color="#ffc446">මොකද ඔයාලා දෙන්නත් අපාදුක් වින්ද අය.</font>

28
00:02:56,176 --> 00:03:00,139
<font color="#ffc446">ඒ දුක අනිත් කිසිම කෙනෙක් විඳපු අපාදුකකට වඩා
ගොඩක් වේදනාකාරී දෙයක්.</font>

29
00:05:59,943 --> 00:06:03,363
<font color="#ffc446">ජේසුනි, සදාතන පූජකයාණෙනි,</font>

30
00:06:04,073 --> 00:06:08,035
<font color="#ffc446">ඔබේ පූජකයන්ව කිසිවෙකුට අත තැබිය නොහැකි
ඔබේ ශුද්ධ වූ හෘදයේ රැකවරණය තුළ...</font>

31
00:06:09,953 --> 00:06:14,291
<font color="#ffc446">ආරක්ෂා කර බලාගත මැනව.</font>

32
00:06:17,211 --> 00:06:21,507
<font color="#ffc446">කරුණාකර මේ තරුණ පූජකතුමාව ආරක්ෂා කරදෙන්න.</font>

33
00:06:43,987 --> 00:06:49,618
<font color="#ffc88f"><b><i>යොහාන්, ඔයාට දරන්න බැරි තරම් ලොකු බරක්</i>
<i>කරට ගන්න සිද්ධ වුණා.</i></b></font>

34
00:06:52,663 --> 00:06:56,416
<font color="#ffc88f"><b><i>දැන් මම ඒ කුරුසය මගේ කරට ගන්නම්.</i></b></font>

35
00:06:58,710 --> 00:07:03,423
<font color="#ffc88f"><b><i>ඔයාගේ ගෞරවය වෙනුවෙන්</i>
<i>මම මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නම්.</i></b></font>

36
00:08:42,231 --> 00:08:43,232
<font color="#ffc446">මිස්ටර්.</font>

37
00:08:50,364 --> 00:08:52,115
<font color="#ffc446">ඔයා තාම ඉස්සර වගේම හරි කලබලයි.</font>

38
00:08:57,120 --> 00:08:59,957
<font color="#ffc446">මේ මොනවද?
මේවා අර රාක්ෂයන්ට විරුද්ධව වැඩ කරනවා වගේ.</font>

39
00:09:00,040 --> 00:09:02,084
<font color="#ffc446">මිස් ඔයා ඔයාවම ආරක්ෂා කරගන්න ඕනේ.</font>

40
00:09:03,710 --> 00:09:05,963
<font color="#ffc446">මේවා ශුද්ධ වතුර පුරවපු රිදී උණ්ඩ.</font>

41
00:09:09,174 --> 00:09:10,425
<font color="#ffc446">මට කොහොමත් ඔයාව විශ්වාසයි.</font>

42
00:10:23,373 --> 00:10:24,374
<font color="#ffc446">ගුංතාන්.</font>

43
00:10:26,084 --> 00:10:27,085
<font color="#ffc446">වොන් මි-හෝ.</font>

44
00:10:40,307 --> 00:10:42,309
<font color="#ffc446">ඔයාට තිබුණේ නිකම්ම පැනලා යන්න.</font>

45
00:10:46,688 --> 00:10:47,731
<font color="#ffc446">මිස්...</font>

46
00:10:48,273 --> 00:10:51,360
<font color="#ffc446">ඔයාට ළඟදීම තේරෙයි...</font>

47
00:10:53,570 --> 00:10:55,030
<font color="#ffc446">ඔයා ගත්ත තීරණය කොච්චර මෝඩද කියලා.</font>

48
00:10:57,032 --> 00:10:58,533
<font color="#ffc446">ජේජු දූපතේ හුළඟ හරිම සනීපයි නේද?</font>

49
00:10:59,534 --> 00:11:00,869
<font color="#ffc446">හොඳට හුස්මක් ගන්න.</font>

50
00:11:01,912 --> 00:11:04,498
<font color="#ffc446">මොකද මම ඔයාව ආයේ පාරක්
අපායට යවන්නයි හදන්නේ.</font>

51
00:11:05,415 --> 00:11:06,666
<font color="#ffc446">එහෙ ඉන්න එක හොඳයිද?</font>

52
00:11:12,798 --> 00:11:15,801
<font color="#ffc446">මම ඔයාව මේ දැන් මරනවා.</font>

53
00:11:43,286 --> 00:11:45,080
<font color="#ffc446">ඔයා මෙච්චර වෙලා කොහෙද හිටියේ?</font>

54
00:11:45,163 --> 00:11:47,124
<font color="#ffc446">මම කිව්වනේ මිස්ව හොඳට බලාගන්න කියලා.</font>

55
00:11:47,791 --> 00:11:48,875
<font color="#ffc446">මම පොඩ්ඩක් කාර්යබහුල වුණා.</font>

56
00:11:48,959 --> 00:11:50,419
<font color="#ffc446">වෑන්, ඔයා හොඳින් නේද?</font>

57
00:11:51,628 --> 00:11:52,712
<font color="#ffc446">පරක්කු වුණාට සොරි.</font>

58
00:11:55,006 --> 00:11:56,007
<font color="#ffc446">වෑන්.</font>

59
00:11:58,385 --> 00:11:59,469
<font color="#ffc446">මට යන්න වෙනවා.</font>

60
00:12:01,388 --> 00:12:02,514
<font color="#ffc446">ඔව්, මම දන්නවා.</font>

61
00:12:02,597 --> 00:12:08,854
<font color="#ffc446">මාව ආරක්ෂා කරන්න, එතකොට මට පුළුවන් එතනට ගිහින්
ආරක්ෂක වලල්ල හදන්න.</font>

62
00:12:10,355 --> 00:12:11,440
<font color="#ffc446">ඔයාට ඒක කරන්න පුළුවන් නේද?</font>

63
00:12:12,357 --> 00:12:13,525
<font color="#ffc446">අනිවාර්යයෙන්ම පුළුවන්.</font>

64
00:12:15,652 --> 00:12:17,237
<font color="#ffc446">අපේ ගිවිසුම තාම වලංගුයිනේ.</font>

65
00:12:22,701 --> 00:12:24,035
<font color="#ffc446">ඉක්මන් කරන්න, පාරක් හදලා දෙන්න.</font>

66
00:12:25,036 --> 00:12:26,037
<font color="#ffc446">හරිම හදිස්සියිනේ.</font>

67
00:12:32,377 --> 00:12:34,671
<font color="#ffc446">මඟ ඇරගන්නේ නැතුව
මගේ පස්සෙන්ම එන්න.</font>

68
00:13:38,985 --> 00:13:41,780
<font color="#ffc446">මිස්, පරිස්සම් වෙන්න.</font>

69
00:13:42,405 --> 00:13:43,532
<font color="#ffc446">ඔයත් පරිස්සම් වෙන්න මිස්ටර්.</font>

70
00:14:53,643 --> 00:14:54,644
<font color="#ffc446">යොහාන්!</font>

71
00:15:48,448 --> 00:15:49,449
<font color="#ffc446">යොහාන්.</font>

72
00:15:50,700 --> 00:15:51,743
<font color="#ffc446">ඔයා හොඳින්ද?</font>

73
00:15:53,286 --> 00:15:55,538
<font color="#ffc446">මමයි දැන් ඔයා ගැන
වද වෙන්න ඕනේ.</font>

74
00:15:56,706 --> 00:15:57,832
<font color="#ffc446">ඔයාට අවුලක් නෑ නේද?</font>

75
00:15:59,000 --> 00:16:00,835
<font color="#ffc446">අපොයි නෑ. ඔයා මම කවුරු කියලද හිතුවේ?</font>

76
00:16:02,921 --> 00:16:05,715
<font color="#ffc446">මට ගිහින් ආරක්ෂක වලල්ල හදන්න වෙනවා.</font>

77
00:16:06,966 --> 00:16:08,593
<font color="#ffc446">- මමත් එන්නම් ඔයා එක්ක.
- එපා.</font>

78
00:16:10,387 --> 00:16:12,347
<font color="#ffc446">කරුණාකරලා වෑන් එක්ක එකතු වෙලා
තව ටික වෙලාවකට මෙයාලව නවත්තගන්න.</font>

79
00:16:12,555 --> 00:16:14,015
<font color="#ffc446">මම වලල්ල හදලා ඉවර කරනකම්.</font>

80
00:16:14,891 --> 00:16:18,311
<font color="#ffc446">මැරෙන්නවත් තුවාල කරගන්නවත් බෑ, තේරුණාද?</font>

81
00:16:20,939 --> 00:16:21,940
<font color="#ffc446">යන්න.</font>

82
00:16:22,357 --> 00:16:23,441
<font color="#ffc446">මෙතන මට බාර දීලා යන්න.</font>

83
00:16:26,695 --> 00:16:27,696
<font color="#ffc446">මම ඔයාව විශ්වාස කරනවා.</font>

84
00:17:32,469 --> 00:17:33,470
<font color="#ffc446">වොන් මි-හෝ.</font>

85
00:17:36,347 --> 00:17:37,348
<font color="#ffc446">ඔයාට මේක කරන්න පුළුවන්.</font>

86
00:19:39,262 --> 00:19:41,472
<font color="#ffc446">ඔයාට බයක් දැනෙන්නේ නැත්තේ කොහොමද?</font>

87
00:19:42,390 --> 00:19:47,812
<font color="#ffc446">ඔයාගේ මේ ජීවිතේට අමතරව,
ගිය ආත්මේ මතකයන් පවා දැන් එකතු වෙලානේ තියෙන්නේ.</font>

88
00:19:47,896 --> 00:19:50,148
<font color="#ffc446">ඉතින් ඒක දරාගන්න අමාරු බරක් වෙන්න ඇති.</font>

89
00:19:50,857 --> 00:19:51,858
<font color="#ffc446">ආච්චි අම්මේ...</font>

90
00:20:45,119 --> 00:20:46,454
<font color="#ffc446">ඔයාට දැන් ඕක නවත්තන්න පුළුවන්.</font>

91
00:20:47,080 --> 00:20:50,917
<font color="#ffc446">ඔයා දන්නවනේ දැන් ඔයාට මාව පරද්දන්න බෑ කියලා?</font>

92
00:20:54,545 --> 00:20:56,422
<font color="#ffc446">මට ඔයාව මරන්න ලොකු උවමනාවක් නෑ.</font>

93
00:20:57,840 --> 00:20:59,217
<font color="#ffc446">ඔයත් හරියට මම වගේමයි.</font>

94
00:21:00,426 --> 00:21:02,929
<font color="#ffc446">අපිව මේ තත්ත්වෙට පත් කරපු මිනිස්සුන්ව
ඔයත් පිළිකුල් කරනවා.</font>

95
00:21:03,012 --> 00:21:04,681
<font color="#ffc446">අනික ඔයත් මේ දූපතට වෛර කරනවා.</font>

96
00:21:05,056 --> 00:21:07,100
<font color="#ffc446">ඔයා මේ දූපතේ ආරක්ෂකයෙක් නෙවෙයි.</font>

97
00:21:08,101 --> 00:21:12,188
<font color="#ffc446">අපි මේ දූපතේ හිර වෙලා ඉන්නේ
අර ගෑනිගේ මායාව හින්දා.</font>

98
00:21:12,271 --> 00:21:13,398
<font color="#ffc446">කට වහගන්නවා.</font>

99
00:21:16,943 --> 00:21:17,986
<font color="#ffc446">පව් අනේ...</font>

100
00:21:20,530 --> 00:21:25,284
<font color="#ffc446">මේ හැමදේකටම පස්සෙත් ඔයා රැවටිලා කියලා
ඔයාට තාම තේරුම් ගන්න බැරි වුණානේ.</font>

101
00:21:27,245 --> 00:21:30,748
<font color="#ffc446">ඔයාගේ පරණ තත්ත්වෙට ආයෙත් එන්න,
අපි දෙන්නා එකතු වෙලා මේක ඉවරයක් කරමු.</font>

102
00:21:33,251 --> 00:21:34,877
<font color="#ffc446">මේ අපායක් වගේ දූපත විනාශ කරමු.</font>

103
00:22:09,412 --> 00:22:10,413
<font color="#ffc446">යොහාන්.</font>

104
00:22:13,708 --> 00:22:14,709
<font color="#ffc446">යොහාන්!</font>

105
00:22:18,004 --> 00:22:19,047
<font color="#ffc446">ඇයි මට කතා කළේ?</font>

106
00:22:19,130 --> 00:22:21,132
<font color="#ffc446">ඔයාට පුළුවන්ද මෙයාව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න?</font>

107
00:22:29,557 --> 00:22:30,933
<font color="#ffc446">මට වැඩිය වෙලා අල්ලගෙන ඉන්න බැරි වෙයි.</font>

108
00:22:31,601 --> 00:22:32,602
<font color="#ffc446">මම ඉක්මනට එන්නම්.</font>

109
00:22:46,407 --> 00:22:48,409
<font color="#ffc446">ඔයා ඇවිත් තියෙන්නේ
ඔයා මැරෙන තැන වෙනස් කරගන්නද?</font>

110
00:22:49,160 --> 00:22:50,745
<font color="#ffc446">මම හිතුවේ නෑ මට ආයේ ඔයාව දකින්න ලැබෙයි කියලා.</font>

111
00:22:50,828 --> 00:22:53,664
<font color="#ffc446">කෙනෙක් හින්දා මට නිවාඩු පාඩුවේ ඉන්න
වෙලාවක් නෑ.</font>

112
00:22:55,083 --> 00:22:56,084
<font color="#ffc446">එහෙමද?</font>

113
00:22:57,543 --> 00:22:59,420
<font color="#ffc446">ඔයා ආයේ ඇවිත් තියෙන්නේ
මරණයේ දොරකඩ ඉඳන්,</font>

114
00:22:59,504 --> 00:23:01,255
<font color="#ffc446">ඉතින් මම මේ බැලුවේ ඔයා වෙනස් වෙලාවත්ද කියලා.</font>

115
00:23:04,217 --> 00:23:06,469
<font color="#ffc446">ඔයාට පින් සිද්ධ වෙන්න
මගේ රාජකාරිය මට පැහැදිලි වුණා.</font>

116
00:23:07,303 --> 00:23:12,183
<font color="#ffc446">මම මේ පාරේ යන්නේ නිකම්ම
දෙවියන්ට අවනත වෙන්න විතරක් නෙවෙයි.</font>

117
00:23:13,976 --> 00:23:15,603
<font color="#ffc446">ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි...</font>

118
00:23:18,606 --> 00:23:20,775
<font color="#ffc446">මගේ දෙවියෝ එයාගේ කැමැත්ත ආපහු හරව ගත්තත්,</font>

119
00:23:21,776 --> 00:23:22,944
<font color="#ffc446">මම දිගටම...</font>

120
00:23:24,821 --> 00:23:26,197
<font color="#ffc446">මගේ මිනිස්සුන්ව ආරක්ෂා කරනවා.</font>

121
00:23:27,281 --> 00:23:30,284
<font color="#ffc446">ඔයාලා වගේ පොඩි එවුන් මට හිනා යස්සනවා.</font>

122
00:23:32,078 --> 00:23:33,371
<font color="#ffc446">එහෙනම් ඔයාට පුළුවන් දේ කරලා පෙන්නන්නකෝ.</font>

123
00:25:38,996 --> 00:25:39,997
<font color="#ffc446">වෑන්!</font>

124
00:26:26,502 --> 00:26:29,588
<font color="#ffc446">ආරක්ෂක වලල්ල හදනවත් එක්කම
ඔයා අතුරුදහන් වෙලා යනවට මම කැමති නෑ.</font>

125
00:26:31,424 --> 00:26:32,425
<font color="#ffc446">ඒ වගේම මම කැමති නෑ...</font>

126
00:26:33,676 --> 00:26:35,386
<font color="#ffc446">ඔයා ඔය විදිහට නැතිවෙලා යනවට.</font>

127
00:26:36,304 --> 00:26:37,388
<font color="#ffc446">ඔයා ඒ ගැන දැනගෙන හිටියද?</font>

128
00:26:38,389 --> 00:26:39,724
<font color="#ffc446">ඔයා මට කියපු දේ මතකද?</font>

129
00:26:41,142 --> 00:26:45,062
<font color="#ffc446">ඔයා කිව්වා ඒක මගේ දෛවය කියලා.
අනික මට පුළුවන් නම් ඒකට විරුද්ධව සටන් කරන්න කියලා.</font>

130
00:26:47,982 --> 00:26:48,983
<font color="#ffc446">ඔයා හරි.</font>

131
00:26:49,692 --> 00:26:51,819
<font color="#ffc446">මේක මගේ දෛවය, මගේ වගකීම.</font>

132
00:26:53,571 --> 00:26:55,072
<font color="#ffc446">එතන ඔයාට ඉඩක් නෑ.</font>

133
00:26:58,451 --> 00:26:59,827
<font color="#ffc446">ඔයා ඒක හොඳටම දන්නවා.</font>

134
00:27:00,953 --> 00:27:02,830
<font color="#ffc446">මමත් එයාලා වගේමයි කියලා.</font>

135
00:27:04,206 --> 00:27:06,876
<font color="#ffc446">එයාලගේ ලේ මගේ ඇඟේ දුවන්න පටන් ගත්තු වෙලාවෙම
දෛවය තීරණය වෙලා ඉවරයි.</font>

136
00:27:12,298 --> 00:27:13,299
<font color="#ffc446">වොන් මි-හෝ.</font>

137
00:27:38,866 --> 00:27:39,867
<font color="#ffc446">ඔයා මොකද මේ කරන්නේ?</font>

138
00:27:40,409 --> 00:27:43,537
<font color="#ffc446">වෑන්, ඔය දේ කරන්න එපා. කරන්න එපා!</font>

139
00:27:43,621 --> 00:27:44,622
<font color="#ffc446">වෑන්...</font>

140
00:27:45,081 --> 00:27:46,499
<font color="#ffc446">මම දැන් ගොඩක් හෙම්බත් වෙලා ඉන්නේ.</font>

141
00:27:47,208 --> 00:27:48,793
<font color="#ffc446">එපා, ඔහොම කරන්න එපා.</font>

142
00:27:49,001 --> 00:27:51,504
<font color="#ffc446">- මම ගොඩක් කාලයක් තිස්සේ...
- ඕක කරන්න එපා.</font>

143
00:27:54,256 --> 00:27:55,633
<font color="#ffc446">ඉතින් මට දැන් ඕනේ නිදාගන්න.</font>

144
00:27:57,843 --> 00:27:59,595
<font color="#ffc446">එපා, කරුණාකරලා ඔහොම කරන්න එපා.</font>

145
00:28:01,555 --> 00:28:03,641
<font color="#ffc446">ඉතින් කරුණාකරලා,
මට අන්තිම උදව්වක් කරන්න.</font>

146
00:28:06,519 --> 00:28:08,229
<font color="#ffc446">මට සැතපෙන්න උදව් කරන්න.</font>

147
00:28:11,732 --> 00:28:13,192
<font color="#ffc446">මේක මගේ අන්තිම ඉල්ලීම.</font>

148
00:29:27,683 --> 00:29:28,684
<font color="#ffc446">වෑන්...</font>

149
00:29:30,394 --> 00:29:32,062
<font color="#ffc446">වෑන්.</font>

150
00:30:22,321 --> 00:30:24,949
<font color="#ffc446">ඇයි?
ඔයාට තවත් අල්ලගෙන ඉන්න අමාරුද?</font>

151
00:30:27,159 --> 00:30:28,160
<font color="#ffc446">මම කිව්වා නේද?</font>

152
00:30:30,454 --> 00:30:31,705
<font color="#ffc446">ඔයාගේ කතාව වැඩි කියලා.</font>

153
00:30:57,189 --> 00:30:58,232
<font color="#ffc446">ඔයා ආවා.</font>

154
00:31:02,403 --> 00:31:04,697
<font color="#ffc446">දැන් නම් ඔයා නියම සහෝදරයෙක් වගේ.</font>

155
00:31:06,865 --> 00:31:07,866
<font color="#ffc446">වෑන්.</font>

156
00:31:09,451 --> 00:31:10,578
<font color="#ffc446">තාමත් පරක්කු නෑ.</font>

157
00:31:12,079 --> 00:31:16,792
<font color="#ffc446">අපි එකතු වෙලා, අපිව මේ වගේ තත්ත්වෙකට ඇදලා දාපු
මිනිස්සුන්ව මරලා දාමු.</font>

158
00:31:19,461 --> 00:31:21,589
<font color="#ffc446">ඊටපස්සේ හේතුඵල දහම එක්ක තියෙන
සම්බන්ධය කඩලා දාමු.</font>

159
00:31:21,922 --> 00:31:26,093
<font color="#ffc446">මේ දූපත විනාශ කළා කියලා
හේතුඵල දහම වෙනස් කරන්න බෑ.</font>

160
00:31:26,468 --> 00:31:29,179
<font color="#ffc446">අවුරුදු සිය ගාණක් මනුස්සයෝ ආශ්‍රය කළා කියලා...</font>

161
00:31:30,514 --> 00:31:32,683
<font color="#ffc446">ඔයා හිතනවද ඔයත් මනුස්සයෙක් වෙලා කියලා?</font>

162
00:31:34,685 --> 00:31:39,148
<font color="#ffc446">ඔයත් මනුස්ස ලෝකේ සැරිසරන
නිකම්ම නිකන් හොල්මනක් විතරයි.</font>

163
00:31:42,318 --> 00:31:48,490
<font color="#ffc446">ඔයාව සම්පූර්ණ කරන්නේ වොන්ජොන් වෙන්න හදන
අර ගෑනි නෙවෙයි.</font>

164
00:31:52,286 --> 00:31:53,329
<font color="#ffc446">ඒ මම.</font>

165
00:31:56,081 --> 00:31:57,082
<font color="#ffc446">ගුංතාන්.</font>

166
00:31:59,501 --> 00:32:01,545
<font color="#ffc446">ඔයා අවුරුදු ගාණක් නිදාගෙන ඉන්න අතරේ...</font>

167
00:32:01,629 --> 00:32:04,423
<font color="#ffc446">මම ජීවත් වුණේ මේ හේතුඵල දහමෙන් ගැලවෙන්න
විදිහක් හොය හොය.</font>

168
00:32:06,008 --> 00:32:08,135
<font color="#ffc446">ඒත් මෝඩකම කියන්නේ, මම ඒක තේරුම් ගත්තේ දැන්.</font>

169
00:32:09,345 --> 00:32:11,930
<font color="#ffc446">මේ හේතුඵල දහමෙන් ගැලවෙන්න තියෙන
එකම ක්‍රමය...</font>

170
00:32:13,015 --> 00:32:14,850
<font color="#ffc446">ඔයයි මමයි නැතිවෙලා යන එක විතරයි.</font>

171
00:32:16,810 --> 00:32:19,897
<font color="#ffc446">ඒ නිසා ඔයයි මමයි අතුරුදහන් වෙලා යන්න ඕනේ.</font>

172
00:34:17,598 --> 00:34:21,435
<font color="#ffc88f"><b><i>සමිදාණන් මාගේ එඬේරාණෝ ය; මට කිසි හිඟයක් නොවන්නේ ය.</i></b></font>

173
00:34:23,353 --> 00:34:27,900
<font color="#ffc88f"><b><i>එතුමාණෝ නිල්ල පිරුණු ගොදුරු බිම්වල මා ලගින්නට සලස්වන සේක.</i>
<i>නිසල දිය දාමයන් වෙත මා පමුණුවන සේක.</i></b></font>

174
00:34:29,067 --> 00:34:30,652
<font color="#ffc88f"><b><i>මාගේ ආත්මයට නව පණක් දෙන සේක.</i></b></font>

175
00:34:31,195 --> 00:34:35,073
<font color="#ffc88f"><b><i>ස්වකීය නාමයේ මහිමය උදෙසා</i>
<i>ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහි මා ගෙන යන සේක.</i></b></font>

176
00:36:05,581 --> 00:36:10,043
<font color="#ffc446">අපි පටන් ගත්තේ එකට,
ඒ නිසා අපි ඉවර කරන්නත් ඕනේ එකටමයි.</font>

177
00:38:07,035 --> 00:38:08,078
<font color="#ffc446">ඇයි ඔයා නිකන් ඉන්නේ?</font>

178
00:38:08,161 --> 00:38:09,788
<font color="#ffc446">- මොකක්?
- මාව ආරක්ෂා කරන්න.</font>

179
00:38:09,997 --> 00:38:11,456
<font color="#ffc446">ඔයා කිව්වනේ මාව ආරක්ෂා කරනවා කියලා.</font>

180
00:38:11,999 --> 00:38:14,084
<font color="#ffc446">ඔයා පොරොන්දු වුණා මාව බලාගන්නවා කියලා!</font>

181
00:38:14,501 --> 00:38:16,503
<font color="#ffc446">ඔයා රාක්ෂයෙක් වුණත් මට කමක් නෑ.</font>

182
00:38:17,295 --> 00:38:19,339
<font color="#ffc446">මම මැරුණත් මට කමක් නෑ.</font>

183
00:38:22,134 --> 00:38:25,512
<font color="#ffc446">මම ඔයාව විශ්වාස කරනවා.</font>

184
00:38:35,397 --> 00:38:38,734
<font color="#ffc446">ඔයා කිව්වේ මේක මහ ලොකු දෙයක් නෙවෙයි කියලනේ.
දුර්වල වෙන්න එපා, නැගිටින්න.</font>

185
00:38:40,777 --> 00:38:43,363
<font color="#ffc446">ඔයා අත දික් නොකළොත් මට ඔයාගේ අතින් අල්ලගන්න බැරි වෙයි කියලා
ඔයා හිතනවාද?</font>

186
00:38:43,447 --> 00:38:45,323
<font color="#ffc446">ඔයා තාම මාව දන්නේ නෑ නේද?</font>

187
00:38:45,407 --> 00:38:51,246
<font color="#ffc446">ඔයා ගොඩක් කාලයක් තිස්සේ,
තනියම බලාගෙන හිටියා නේද?</font>

188
00:38:52,789 --> 00:38:53,832
<font color="#ffc446">මට සමා වෙන්න.</font>

189
00:38:55,333 --> 00:38:59,212
<font color="#ffc446">මට ඔයාව බේරගන්න බැරි වෙනවා.</font>

190
00:40:06,780 --> 00:40:07,781
<font color="#ffc446">වෑන්...</font>

191
00:40:15,205 --> 00:40:16,623
<font color="#ffc446">වෑන්!</font>

192
00:40:27,884 --> 00:40:28,885
<font color="#ffc446">ෆාදර්.</font>

193
00:41:21,897 --> 00:41:23,523
<font color="#ffc446">වසරකට පසුව</font>

194
00:41:29,154 --> 00:41:30,280
<font color="#ffc446">මම එහෙනම් ගිහින් එන්නම්.</font>

195
00:41:31,948 --> 00:41:33,325
<font color="#ffc446">හැමදේම...</font>

196
00:41:35,577 --> 00:41:37,829
<font color="#ffc446">පවතින්නේ බෙක් ගේ අරමුණ වෙනුවෙන්.</font>

197
00:42:12,697 --> 00:42:13,782
<font color="#ffc446">ගොඩ කාලෙකින් නේද හම්බුණේ.</font>

198
00:42:18,620 --> 00:42:22,332
<font color="#ffc446">ඔයා එක්ක ආපු කෙනා තමයි
ඔයාව ආරක්ෂා කළේ, එහෙම නේද?</font>

199
00:42:25,252 --> 00:42:29,422
<font color="#ffc446">කවදාහරි දවසක, මේ ලෝකෙම
සුදු එළියකින් වැහිලා ගියොත්...</font>

200
00:42:29,506 --> 00:42:30,507
<font color="#ffc446">සුදු එළියක්?</font>

201
00:42:31,216 --> 00:42:32,217
<font color="#ffc446">ඔව්.</font>

202
00:42:32,592 --> 00:42:37,973
<font color="#ffc446">එහෙම දවසක් ආවොත්, ඒ ආලෝකය විසින්
හැම අඳුරක්ම පොළොව යටට ඇදලා ගනීවි.</font>

203
00:42:39,266 --> 00:42:44,145
<font color="#ffc446">එතකොට ඔයාව ආරක්ෂා කරපු හැමෝමත්
ඒ අඳුරත් එක්කම අතුරුදහන් වෙලා යාවි.</font>

204
00:42:46,815 --> 00:42:47,816
<font color="#ffc446">ඔයාට බයයිද?</font>

205
00:42:48,441 --> 00:42:49,442
<font color="#ffc446">ඔව්.</font>

206
00:42:49,985 --> 00:42:54,239
<font color="#ffc446">ඉතින් ඒක වෙන එක නවත්තන්න නම්
ඔයා අපිට උදව් කරන්න ඕනේ.</font>

207
00:42:55,615 --> 00:42:58,201
<font color="#ffc446">ඔයාට වටින දේවල් ආරක්ෂා කරගන්න
මම ඔයාට ශක්තිය දෙන්නම්.</font>

208
00:42:59,577 --> 00:43:00,578
<font color="#ffc446">ඔයාට පුළුවන්ද ඒක කරන්න?</font>

209
00:43:04,040 --> 00:43:10,630
<font color="#ffc446">හැබැයි, කවදාහරි ලෝකෙම
සුදු එළියෙන් වැහිලා ගියොත්,</font>

210
00:43:11,423 --> 00:43:13,967
<font color="#ffc446">අපි ඔයාව හොයාගෙන එනවා.</font>

211
00:43:18,513 --> 00:43:21,516
<font color="#ffc446">අපිට ඔයාගේ උදව් ඕන වෙයි.</font>

212
00:43:29,899 --> 00:43:33,153
<font color="#ffc446">වතිකානු ආරාමය</font>

213
00:43:37,115 --> 00:43:40,452
<font color="#ffc88f"><b><i>මොකද ඔයාගේ මූණට වෙලා තියෙන්නේ?</i>
<i>ඔයා වෙනද ඉන්න විදිහ නෙවෙයිනේ, ජියෝවානි!</i></b></font>

214
00:43:40,535 --> 00:43:42,370
<font color="#ffc88f"><b><i>කවුරු හරි මැරුණවත්ද?</i></b></font>

215
00:43:42,912 --> 00:43:44,331
<font color="#ffc88f"><b><i>ඕක ඔයාට ගැළපෙන්නේ නෑ.</i></b></font>

216
00:43:47,792 --> 00:43:49,836
<font color="#ffc88f"><b><i>ශුද්ධ වූ මිිකායෙල් අග්‍ර දේව දූතයාණෙනි,</i></b></font>

217
00:43:49,919 --> 00:43:51,046
<font color="#ffc88f"><b><i>සටනේදී අප ආරක්ෂා කළ මැනව.</i></b></font>

218
00:43:51,129 --> 00:43:53,882
<font color="#ffc88f"><b><i>ඔයා මේ හිතන්නේ සු-ර්යොන් ගැනද?</i>
<i>නැත්නම් ඔයාගේ අයියා ගැනද?</i></b></font>

219
00:43:54,758 --> 00:43:55,759
<font color="#ffc88f"><b><i>එහෙමත් නැත්නම් වෑන් ගැනද?</i></b></font>

220
00:43:58,762 --> 00:44:02,724
<font color="#ffc88f"><b><i>යක්ෂයාගේ දුෂ්ටකම් හා උගුල්වලට විරුද්ධව</i>
<i>අපගේ ආරක්ෂකයා වුව මැනව.</i></b></font>

221
00:44:02,807 --> 00:44:04,601
<font color="#ffc88f"><b><i>ඔයත් ඒක දන්නවා.</i></b></font>

222
00:44:04,684 --> 00:44:08,980
<font color="#ffc88f"><b><i>මේක ආරම්භය විතරයි.</i>
<i>අනික මේක කවදාවත් නවත්තන්න බෑ.</i></b></font>

223
00:44:09,064 --> 00:44:11,941
<font color="#ffc88f"><b><i>පව් අහිංසකයා, ඔයාට බයයිද?</i></b></font>

224
00:44:12,525 --> 00:44:14,277
<font color="#ffc88f"><b><i>ඔයා ගැහෙනවා.</i></b></font>

225
00:44:15,862 --> 00:44:19,074
<font color="#ffc88f"><b><i>පැනලා යන්න. පැනලා යන්න, ජියෝවානි!</i></b></font>

226
00:44:19,157 --> 00:44:21,951
<font color="#ffc88f"><b><i>මේ තැනින් පැනලා යන්න!</i></b></font>

227
00:44:53,817 --> 00:44:55,652
<font color="#ffc88f"><b><i>ඔයත් ඒක දන්නවා.</i></b></font>

228
00:44:55,735 --> 00:44:59,864
<font color="#ffc88f"><b><i>මේක ආරම්භය විතරයි.</i>
<i>අනික මේක කවදාවත් නවත්තන්න බෑ.</i></b></font>

229
00:45:16,923 --> 00:45:18,967
<font color="#ffc446">සෝල් නුවර</font>

230
00:45:19,050 --> 00:45:20,969
<font color="#ffc446">ඒක උදේ වෙද්දි එවන්න කියන්න.</font>

231
00:45:21,052 --> 00:45:24,305
<font color="#ffc446">පන්සලේ පුරාවස්තු නැවත භාරදෙන එක ගැන
මාධ්‍ය නිවේදනයක් ලෑස්ති කරන්න,</font>

232
00:45:24,389 --> 00:45:26,975
<font color="#ffc446">- තහනම ඉවත් කරපු ගමන්ම ඒක පළ කරන්න ඕනේ.
- හරි මැඩම්.</font>

233
00:45:27,058 --> 00:45:29,269
<font color="#ffc446">හෙට තියෙන හ්වං මි-රිගේ ප්‍රදර්ශන විවෘත කිරීමේ උත්සවයට
මම වෙනුවට යන්නේ</font>

234
00:45:29,352 --> 00:45:31,521
<font color="#ffc446">අධ්‍යක්ෂක කිම් නේද?</font>

235
00:45:31,604 --> 00:45:32,605
<font color="#ffc446">ඔව්, සභාපතිතුමියනි.</font>

236
00:45:35,692 --> 00:45:36,818
<font color="#ffc446">වැඩේට ස්තූතියි.</font>

237
00:46:03,303 --> 00:46:04,721
<font color="#ffc446">සභාපතිනි වොන් මි-හෝ</font>

238
00:46:24,532 --> 00:46:25,533
<font color="#ffc446">වෑන්.</font>

239
00:47:28,012 --> 00:47:31,182
<font color="#ffc446">බෙක්</font>

240
00:47:43,278 --> 00:47:45,405
<font color="#ffc88f"><b><i>මම විශ්වාස කළේ ඒක මගේ වගකීමක් කියලා,</i></b></font>

241
00:47:45,780 --> 00:47:48,992
<font color="#ffc88f"><b><i>ඒ නිසා මම හිතුවා එයා කරපු කැපකිරීමේ වේදනාව පවා</i>
<i>මම දරාගන්න ඕනේ කියලා.</i></b></font>

242
00:48:33,077 --> 00:48:34,078
<font color="#ffc446">යොහාන්.</font>

243
00:48:34,871 --> 00:48:35,872
<font color="#ffc446">මි-හෝ.</font>

244
00:48:41,753 --> 00:48:42,754
<font color="#ffc446">ඔව්.</font>

245
00:48:44,756 --> 00:48:45,757
<font color="#ffc446">මම දන්නවා.</font>

246
00:48:47,634 --> 00:48:53,222
<b><font color="#ffc88f"><i>මම හිතුවේ මට තියෙන හැමදේම දාලා</i>
<i>මේ අඳුර නිම කරන්න පුළුවන් වෙයි කියලා.</i></font></b>

247
00:49:23,419 --> 00:49:28,299
<b><font color="#ffc88f"><i>මම දන්නෙවත් නැති ඊට වඩා ලොකු අඳුරකට</i>
<i>මම දැන් බය වෙලා ඉන්නේ.</i></font></b>

248
00:49:29,509 --> 00:49:31,344
<b><font color="#ffc88f"><i>එයාට ආපහු එන්න පුළුවන් වෙයිද?</i></font></b>

249
00:49:35,223 --> 00:49:37,767
<b><font color="#ffc88f"><i>මට තව කාව නැති කරගන්න වෙයිද?</i></font></b>

250
00:49:39,977 --> 00:49:43,439
<b><font color="#ffc88f"><i>කොහොම වුණත්, බය වෙලා ඉඳලා හරියන්නේ නෑ.</i></font></b>

251
00:49:45,817 --> 00:49:48,778
<b><font color="#ffc88f"><i>මම ආයෙමත් මේ ලෝකය බේරගන්නවා.</i></font></b>

252
00:49:53,157 --> 00:49:55,952
<b><font color="#ffc88f"><i>අපි හිතනවාටත් වඩා වේගයෙන්...</i></font></b>

253
00:49:59,872 --> 00:50:01,124
<b><font color="#ffc88f"><i>අපිව ගිලගන්න එන විනාශයෙන්.</i></font></b>

254
00:50:05,169 --> 00:50:08,756


255
00:51:46,395 --> 00:51:49,482
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

256
00:52:09,544 --> 00:52:12,672

