1 -00:00:00,857 --> 00:00:01,143 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜 2 00:00:01,167 --> 00:00:02,833 මහා පිබිදීම දැනටමත් පටන් අරන් ඉවරයි. 3 00:00:02,917 --> 00:00:04,875 ක්‍රෝනෝස් ආයෙත් එනවා. 4 00:00:04,958 --> 00:00:07,833 එයාගේ කොටස් ටාටරස් වලින් උඩට ඇවිත් මෙතනට එකතු වේවි. 5 00:00:07,917 --> 00:00:10,292 අන්න ඒකයි ඔයාට රන් ලොම් පට ඕන වෙන්නේ. එයාගේ සුව වීම ඉක්මන් කරන්න. 6 00:00:10,375 --> 00:00:13,000 ඇයි ඔයා ඇනබෙත් චේස් වෙනුවෙන් මෙච්චර කාලයක් නාස්ති කරන්නේ? 7 00:00:13,083 --> 00:00:14,792 ඒ පොලිෆිමස්ගේ දූපතද? 8 00:00:14,875 --> 00:00:16,667 ඔයාට දැනගන්න ඕන වුණේ අපිට ලොම් පට හම්බුණාද කියලා විතරයිනේ. 9 00:00:17,542 --> 00:00:20,083 රන් ලොම් පට මගේ. 10 00:00:20,167 --> 00:00:21,625 11 00:00:22,250 --> 00:00:23,583 ඇනබෙත්! 12 00:00:23,708 --> 00:00:24,750 එයා මැරෙන්න යන්නේ. 13 00:00:24,917 --> 00:00:26,167 අපිට එයාව සනීප කරන්න ලොම් පට පාවිච්චි කරන්න පුළුවන්. 14 00:00:26,250 --> 00:00:28,375 මම මේ මෙහෙයුම පාවලා දෙන්නේ නෑ. 15 00:00:28,792 --> 00:00:30,958 එපා! ගන්න ඕක! 16 00:00:34,208 --> 00:00:35,333 එයාට අවුලක් නෑ නේද? 17 00:00:36,667 --> 00:00:38,208 අපි කොහොමද මේ දූපතෙන් යන්නේ? 18 00:00:38,292 --> 00:00:39,500 කට්ටිය... 19 00:00:40,458 --> 00:00:41,833 මේ ඉන්නේ රේන්බෝ. 20 00:00:42,708 --> 00:00:43,750 එයාගේ යාළුවොත් එක්ක. 21 00:00:43,833 --> 00:00:45,875 22 00:00:47,083 --> 00:00:50,500 23 00:00:56,083 --> 00:00:58,208 24 00:00:58,292 --> 00:01:00,625 25 00:01:02,500 --> 00:01:04,083 26 00:01:07,667 --> 00:01:10,292 27 00:01:10,375 --> 00:01:12,750 28 00:01:13,958 --> 00:01:17,042 29 00:01:19,875 --> 00:01:23,167 තාලියා ග්‍රේස්, සියුස්ගේ දියණිය, 30 00:01:24,125 --> 00:01:26,333 උතුම්ම කැපකිරීම කළා. 31 00:01:27,333 --> 00:01:30,833 ඉතින් දැන්, ඇයගේ ආත්මය අපිව ආරක්ෂා කරයි. 32 00:01:33,625 --> 00:01:35,875 එයා ආදරේ කරපු අයව ආරක්ෂා කළා වගේම. 33 00:01:38,542 --> 00:01:40,750 මො... මොකක් ගැනද ඔය කියන්නේ? ඒකේ තේරුම මොකක්ද? 34 00:01:41,708 --> 00:01:43,833 තමන්ගේ ජීවිතේ පූජා කරලා එයා හතුරන්ව පැරැද්දුවා. 35 00:01:44,750 --> 00:01:47,833 36 00:01:48,417 --> 00:01:52,125 සියුස් එයාගේ කරුණාව පෙන්නලා, එයාගේ ධෛර්යයට ගරු කිරීමක් විදියට 37 00:01:52,250 --> 00:01:55,500 එයාට අලුත් ජීවිතයක් දුන්නා. 38 00:01:56,083 --> 00:01:58,458 මොකක්? කෝ එයාගේ ඇඟ? 39 00:02:00,208 --> 00:02:03,208 කෝ තාලියා? 40 00:02:03,292 --> 00:02:05,708 41 00:02:07,667 --> 00:02:10,917 42 00:02:11,000 --> 00:02:12,250 හේයි, පොඩි එකා. 43 00:02:12,333 --> 00:02:16,417 44 00:02:17,417 --> 00:02:19,000 යමු මෙතනින් යන්න. 45 00:02:23,917 --> 00:02:25,333 අපි අපේ අයව බලාගන්නවා. 46 00:02:25,417 --> 00:02:27,667 47 00:02:28,458 --> 00:02:29,625 තාලියා. 48 00:02:30,750 --> 00:02:33,583 49 00:02:44,167 --> 00:02:47,750 50 00:02:48,750 --> 00:02:51,167 51 00:02:52,333 --> 00:02:56,708 52 00:02:56,833 --> 00:02:59,250 53 00:03:04,750 --> 00:03:08,583 54 00:03:11,083 --> 00:03:12,958 55 00:03:13,042 --> 00:03:16,125 56 00:03:18,542 --> 00:03:20,750 57 00:03:20,833 --> 00:03:23,208 58 00:03:25,417 --> 00:03:27,917 ගොඩක් සමාවෙන්න. අපේ එන්ජිමේ පොඩි දෝෂයක් ආවා. 59 00:03:28,000 --> 00:03:30,042 අපි පුළුවන් ඉක්මනට මෙතනින් යන්නම්. 60 00:03:30,125 --> 00:03:33,667 මම කෝස්ට් ගාඩ් එකට කතා කරන්න කලින් ඔය නැව මගේ වරායෙන් එළියට ගන්න. 61 00:03:33,750 --> 00:03:35,042 අනිවාර්යයෙන්ම. 62 00:03:35,125 --> 00:03:37,708 මේ ලෝන්ග් අයිලන්ඩ්, කැන්කුන් නෙවෙයි. 63 00:03:38,417 --> 00:03:41,375 අපි අඩි 300ට වැඩි නැව් ගන්නේ නෑ, අනික... 64 00:03:42,292 --> 00:03:44,000 මේ මිනිස්සුන්ව මගේ ජැටියෙන් එළවගන්න! 65 00:03:44,542 --> 00:03:47,792 දැන්ම කරන්නම්. 66 00:03:49,208 --> 00:03:50,833 ඒඩන්! මෙහෙට එන්න! 67 00:03:51,708 --> 00:03:52,792 ඇලිසන්? 68 00:03:54,750 --> 00:03:57,250 එන්න යමු. ඉක්මන් කරන්න! 69 00:03:57,792 --> 00:03:59,667 ලූක්ට හොඳටම තරහා යයි. 70 00:04:00,917 --> 00:04:02,542 මම ගැන හොයන එක නවත්තන්න, හරිද? 71 00:04:03,583 --> 00:04:05,708 72 00:04:07,375 --> 00:04:08,417 සමාවෙන්න, ඒඩන්. 73 00:04:08,500 --> 00:04:11,542 සුරතල් සයික්ලොප්ස් කෙනෙක්. කපටි වැඩක්. 74 00:04:12,042 --> 00:04:16,833 වාව්, පර්සි ජැක්සන්. මම ලොකු ෆෑන් කෙනෙක්. අපි කොහේ හරි ගිහින් කතා කරමුද-- 75 00:04:16,917 --> 00:04:20,667 ඔය වශී කරන කතා නවත්තගන්න ඇෆ්‍රොඩයිට් කොල්ලෝ, නැත්නම් දත් ටික බඩට යයි. තීරණය උඹේ. 76 00:04:21,917 --> 00:04:23,042 කෝ ඇනබෙත්? 77 00:04:25,458 --> 00:04:26,958 78 00:04:29,500 --> 00:04:31,875 මම අර ශීතකරණ කාමරේට යන විදිය දන්නවා. 79 00:04:31,958 --> 00:04:33,792 මට මේක හොයාගන්න විතරයි ඕන... 80 00:04:34,417 --> 00:04:35,417 හරි! මරු. 81 00:04:35,500 --> 00:04:36,500 මො... මොකද මේ කරන්නේ? 82 00:04:36,583 --> 00:04:38,750 ඒඩන් කිව්වා රන් ලොම් පට තියෙන්නේ ලූක්ගේ කාමරේ කියලා. එතනට යන්න මේක ඕන. 83 00:04:38,833 --> 00:04:40,417 හරි, ඒත් අපි ඉස්සෙල්ලාම ඇනබෙත්ව බේරගන්න ඕන. 84 00:04:40,500 --> 00:04:42,083 හ්ම් හ්ම්. අපි මේක කරන්නේ මට ඕන විදියට. 85 00:04:43,083 --> 00:04:45,917 මට කෑම්ප් එක කන්ටැක්ට් කරගන්න බෑ. අයිරිස් මගේ පඬුර භාරගත්තේ නෑ. 86 00:04:46,000 --> 00:04:47,708 මොකක් හරි අවුලක්. 87 00:04:47,792 --> 00:04:49,375 මට හිතෙන්නේ මුළු නෙට්වර්ක් එකම වැඩ නෑ. 88 00:04:49,458 --> 00:04:51,542 අනික ලූක්ට ඒ නැවේ ලොකු හමුදාවක් ඉන්නවා. 89 00:04:52,042 --> 00:04:53,792 ඉතින්, වැඩේ තියෙන්නේ අපේ අතේ. 90 00:04:53,875 --> 00:04:55,250 කෑම්ප් එකේ අය දන්නේ නෑ මොකක්ද වෙන්න එන්නේ කියලා. 91 00:04:55,333 --> 00:04:58,125 ඒයි, ඕක ආපහු දෙනවා! රන් ලොම් පටට ලොකු ආරක්ෂාවක් දාලා ඇති. 92 00:04:58,208 --> 00:04:59,792 අපි ඒක ගත්ත ගමන්, එයාලා එලාම් එක ගහයි. 93 00:04:59,875 --> 00:05:02,042 අන්න ඒකයි අපි ඉස්සෙල්ලාම ඇනබෙත්ව බේරගන්න ඕන. 94 00:05:02,708 --> 00:05:04,833 බේරගන්න යන එක අවදානමක්, මම තවත් මේ ගමන අවදානමේ දාන්න කැමති නෑ 95 00:05:04,917 --> 00:05:06,708 නැත්නම් වෙන කෙනෙක් නිසා කෑම්ප් එක අවදානමේ දාන්න බෑ. 96 00:05:06,792 --> 00:05:08,042 අපි මේ තත්වෙට වැටුණේ ඔයා හින්දා. 97 00:05:08,125 --> 00:05:10,875 අපිට රන් ලොම් පට තිබුණා, ඒක නැති වුණෙත් ඔයා හින්දා. 98 00:05:11,500 --> 00:05:14,333 මම මීට කලින් ඒ බෝට්ටුවේ ඉඳලා තියෙනවා. මගේ ළඟ ඇනබෙත්ගේ තොප්පිය තියෙනවා. 99 00:05:14,417 --> 00:05:17,583 මට නොපෙනී යන්න පුළුවන්. මගේ ළඟ යතුර තියෙනවා. නියමයි. දෙනවා ඔය ඔක්කොම මට. 100 00:05:18,333 --> 00:05:20,375 මම කියන්නේ, ඇයි අපි එකතු වෙලා වැඩ කරන්නේ නැත්තේ? 101 00:05:20,458 --> 00:05:22,333 දැන්ම දෙනවා, නැත්නම් මම උදුරගන්නවා. 102 00:05:23,667 --> 00:05:25,417 ඔයා දන්නවද, සමහර විට ඔයාගේ අනාවැකිය හරි ඇති. 103 00:05:27,583 --> 00:05:28,667 මොකක්? 104 00:05:30,458 --> 00:05:33,542 "යාළුවෝ නැතුව පැරදිලා තනියම ගෙදර යන්න වෙනවා." 105 00:05:34,917 --> 00:05:38,167 දන්නවද ඔයා ෆේල් වෙන්නේ ඇයි කියලා? මොකද ඔයා හැමෝම ඈත් කරනවා. 106 00:05:38,250 --> 00:05:39,292 පර්සි. 107 00:05:42,583 --> 00:05:45,583 හරි ජැක්සන්. ඔයා කොහොමද මේක කරන්නේ? 108 00:05:46,083 --> 00:05:47,708 109 00:05:47,792 --> 00:05:51,083 සේවකයන්ට යන්න ලිෆ්ට් එකක් තියෙනවා. ලීඩෝ ඩෙක් එකේ දකුණු පැත්තේ. 110 00:05:51,167 --> 00:05:52,500 ඒකෙන් ඔයාව සර්විස් කොරිඩෝ එකට එක්කන් යයි-- 111 00:05:52,583 --> 00:05:53,875 වැඩේ හරි. 112 00:05:53,958 --> 00:05:56,042 පර්සි. 113 00:05:56,125 --> 00:05:58,625 කමක් නෑ, කමක් නෑ. කමක් නෑ, මම... 114 00:05:58,708 --> 00:06:01,292 මම තව යතුරක් හොයාගන්නම්. 115 00:06:03,625 --> 00:06:05,875 අපි ඒ බෝට්ටුවෙන් බැස්සම, අපිට මෙතනින් ඉක්මනට යන්න වෙනවා. 116 00:06:05,958 --> 00:06:08,583 ඔයාලට පුළුවන්ද කෑම්ප් එකට යන්න වාහනයක් හොයාගන්න? 117 00:06:08,667 --> 00:06:09,917 හරි, අපි ඒක කරන්නම්. හරි. 118 00:06:12,208 --> 00:06:16,583 119 00:06:16,667 --> 00:06:19,000 මේ යුද්දේ දිනන එක අපි හිතුවට වඩා ලේසි වෙයි. 120 00:06:19,667 --> 00:06:20,750 121 00:06:22,000 --> 00:06:24,042 122 00:06:33,042 --> 00:06:35,875 ඔයා මොකද කරන්නේ? මේක තියෙන්න ඕන තැනින් තියනවා. 123 00:06:35,958 --> 00:06:37,833 ඒක කරන වෙලාව තීරණය කරන්නේ මම. මමයි ඒක හොයාගත්තේ. 124 00:06:37,917 --> 00:06:39,958 ඔයා ඒක පාවිච්චි කරන්නේ හතුරෙක්ව සනීප කරන්න, 125 00:06:40,042 --> 00:06:41,917 ක්‍රෝනෝස්ව සනීප කරනවා වෙනුවට. 126 00:06:42,625 --> 00:06:44,292 එයා හතුරෙක් නෙවෙයි. 127 00:06:44,917 --> 00:06:47,375 එයා මාව නැවෙන් එළියට විසි කළා ඊටපස්සේ ඒක පුපුරවන්න හැදුවා. 128 00:06:50,292 --> 00:06:53,958 129 00:07:07,417 --> 00:07:09,875 130 00:07:09,958 --> 00:07:12,833 131 00:07:13,500 --> 00:07:16,292 132 00:07:26,250 --> 00:07:28,125 133 00:07:34,875 --> 00:07:37,292 134 00:07:38,083 --> 00:07:40,958 135 00:07:44,875 --> 00:07:48,833 136 00:08:15,167 --> 00:08:17,708 137 00:08:19,458 --> 00:08:23,250 138 00:08:27,042 --> 00:08:28,667 139 00:08:35,042 --> 00:08:36,208 140 00:08:36,333 --> 00:08:39,750 141 00:08:39,833 --> 00:08:41,250 නෑ, නෑ, නෑ. ඒ සියුස්. 142 00:08:41,333 --> 00:08:43,458 නිකන් හිතලා බලපන්. එයා දැනගත්තා අපි අයිරිස් මැසේජ් පාවිච්චි කරනවා කියලා 143 00:08:43,583 --> 00:08:45,125 ඉතින් එයාට ඕන වුණා අපේ සම්බන්ධතා නවත්තලා දාන්න. 144 00:08:45,208 --> 00:08:47,083 ඉතින් එයා අයිරිස්ට බල කරලා නෙට්වර්ක් එක නවත්තලා දැම්මා. 145 00:08:47,167 --> 00:08:49,083 නෑ, ඒත් ඒකෙන් එයාගේම අයටනේ පාඩු. 146 00:08:49,167 --> 00:08:51,542 ඉතින්? අපි මේ කතා කරන්නේ සියුස් ගැනනේ. 147 00:08:51,625 --> 00:08:53,792 ඔව්, අපි එයා ගැන කතා කරන එක පොඩ්ඩක් අඩු කරමුද? 148 00:08:53,875 --> 00:08:56,125 නැත්නම්, හිමින් කතා කරමු? 149 00:08:56,208 --> 00:08:58,000 මචං, අපි එයාට බය වෙන්න හොඳ නෑ. 150 00:08:58,083 --> 00:09:01,333 නැත්නම් අපේම දෙමව්පියන්ටවත්. කාටවත්. ටයිටන්වරු ඉන්නේ අපේ පැත්තේ. 151 00:09:01,875 --> 00:09:06,917 ඔව්. ඔහ්, බය වෙන්න එපා. 152 00:09:10,458 --> 00:09:12,292 153 00:09:13,292 --> 00:09:16,042 154 00:09:16,833 --> 00:09:17,875 කවුද ඔතන ඉන්නේ? 155 00:09:19,417 --> 00:09:21,125 156 00:09:29,000 --> 00:09:31,708 157 00:09:32,792 --> 00:09:34,042 158 00:09:34,125 --> 00:09:36,958 ඒයි! මොකද-- මාව එළියට ගන්න! 159 00:09:38,750 --> 00:09:41,750 ඒයි! කවුද ඉන්නේ? මාව එළියට ගන්න! 160 00:09:42,833 --> 00:09:44,958 අනේ යන්න! විහිළුවක් නෙවෙයි! මාව එළියට ගන්න! 161 00:09:45,042 --> 00:09:50,042 162 00:09:51,625 --> 00:09:54,667 163 00:09:54,750 --> 00:09:56,833 පොඩ්ඩක් ඉන්නකෝ... 164 00:09:56,917 --> 00:09:58,958 ...සද්ද නැතුව ඉන්න. 165 00:10:00,792 --> 00:10:04,167 මේ අහන්න යාළුවා, මට තේරෙනවා, ඒත් මට පොඩි හදිස්සියක් තියෙනවා. 166 00:10:04,708 --> 00:10:06,250 හරි. 167 00:10:06,333 --> 00:10:08,667 බ්ලැක්ජැක්, යාළුවා නෙවෙයිනේ. මගේ වැරැද්ද. 168 00:10:09,417 --> 00:10:11,375 හරි, සොරි, මට යන්න වෙනවා. 169 00:10:11,500 --> 00:10:13,083 ගුඩ් ලක්. 170 00:10:13,167 --> 00:10:15,417 171 00:10:15,500 --> 00:10:19,333 අනේ යන්න! මේක විහිළුවක් නෙවෙයි! 172 00:10:20,833 --> 00:10:22,042 ආහ්. 173 00:10:22,125 --> 00:10:24,333 මම හිතන්නේ ඒඩන් ගියා හාබර් මාස්ටර්ව හම්බවෙන්න. 174 00:10:24,417 --> 00:10:26,333 එයාගේ මිත්මැජික් කාඩ් කුට්ටම දාලා ගිහින්. 175 00:10:26,417 --> 00:10:28,958 176 00:10:29,042 --> 00:10:32,167 අඩෝ, ඒ හයිඩ්‍රා කෙනෙක්ද? අනිවාර්යයෙන්ම. 177 00:10:32,250 --> 00:10:34,375 මොකක්? ඕක අයිකන් සෙට් එකේ එකක්. 178 00:10:34,500 --> 00:10:35,917 ඒක දැන් ගහන්නේ නෑ නේද? 179 00:10:36,000 --> 00:10:37,917 ම්ම්හ්. විහිළු කරනවද? ඕක හදපන්. යමු. 180 00:10:38,000 --> 00:10:40,000 ඔව්. ඉක්මනට. යමු. හරි, හරි. 181 00:10:40,083 --> 00:10:42,333 ඒඩන්ට මාර විදියට තරහා යයි. යමු. ඉක්මනට. ඔන්න පටන් ගත්තා. 182 00:10:42,417 --> 00:10:43,667 හරි. හැබැයි මට හොඳ කාඩ් ඕන. 183 00:10:45,000 --> 00:10:47,875 184 00:10:47,958 --> 00:10:50,792 185 00:10:51,292 --> 00:10:52,750 186 00:10:53,292 --> 00:10:54,625 නුවණක්කාර කෙල්ල. 187 00:10:54,708 --> 00:10:57,500 188 00:10:57,583 --> 00:10:58,833 ඔයා හොඳින්ද? 189 00:11:00,292 --> 00:11:02,625 අපිට වෙලාව නෑ. ඉක්මනට යන්න ඕන. 190 00:11:04,125 --> 00:11:05,750 ග්‍රෝවර්... 191 00:11:05,833 --> 00:11:07,000 නෑ, අපි එයාව බේරගත්තා. එයා පරිස්සමෙන්. 192 00:11:07,875 --> 00:11:10,167 ඔයාගේ තොප්පිය හරිම කසනවා. ඔයාටත් කසනවද? 193 00:11:10,250 --> 00:11:13,125 194 00:11:13,208 --> 00:11:15,333 අපිට නැවෙන් පැනගන්න වෙනවා. දුවන්න පුළුවන්ද? 195 00:11:15,417 --> 00:11:17,042 196 00:11:17,125 --> 00:11:18,917 නෑ. තාම අමාරුද? 197 00:11:19,000 --> 00:11:20,833 නෑ, අපිට රන් ලොම් පට නැතුව යන්න බෑ. 198 00:11:20,917 --> 00:11:22,500 අපි යන්නේ නෑ. ක්ලැරිස් ඒක ගේන්න ගියා. 199 00:11:23,500 --> 00:11:25,833 ක්ලැරිස්? ඔයාලා එකටද වැඩ? 200 00:11:26,583 --> 00:11:29,917 එහෙමම නෑ. මට වටින්නේ ඔයාව එයාට වටින්නේ ලොම් පට. 201 00:11:31,250 --> 00:11:34,417 එයා හරි. රන් ලොම් පට තමයි වැදගත්ම දේ. 202 00:11:35,042 --> 00:11:36,792 මට දැන් තේරෙනවා ඒකෙන් කරන්න පුළුවන් දේ. 203 00:11:37,417 --> 00:11:39,375 හැංගෙන්න! 204 00:11:39,458 --> 00:11:41,250 ඇනබෙත්? 205 00:11:41,333 --> 00:11:43,167 206 00:11:48,167 --> 00:11:51,292 207 00:11:54,292 --> 00:11:57,167 208 00:11:58,417 --> 00:11:59,500 දැන් කොහොමද? 209 00:12:01,000 --> 00:12:02,000 පණ තියෙනවා. 210 00:12:03,583 --> 00:12:05,125 මම හිතන්නේ ඔයා නිසා වෙන්න ඇති. 211 00:12:08,625 --> 00:12:11,917 ඔයා මගේ පිහියත් ආපහු ගෙනත් දීලා. තැන්ක්ස්. 212 00:12:13,625 --> 00:12:15,125 ඒක ඉස්සෙල්ලාම මගේ, මතකද? 213 00:12:19,292 --> 00:12:21,083 දේවල් හැම තිස්සෙම නවතින්න ඕන තැන නවතින්නේ. 214 00:12:25,458 --> 00:12:28,542 රන් ලොම් පටේ මැජික් එක වැඩ, ඒක දැන් ක්‍රෝනෝස්ව සනීප කරනවා. 215 00:12:29,708 --> 00:12:31,667 එයා ටාටරස්වලින් එන එක ඉක්මන් කරනවා. 216 00:12:35,417 --> 00:12:36,625 මේ ඔක්කොම පර්සි හින්දා. 217 00:12:38,500 --> 00:12:41,917 එයා ඒක දීලා දෙවියන්ගේ කැමැත්තට පිටුපෑවා. 218 00:12:43,667 --> 00:12:46,333 කොල්ලට හොඳ හිතක් තියෙන්නේ. මම බොරු කියන්නේ නෑ. 219 00:12:46,792 --> 00:12:48,917 එයා දෙවියෝ ගැන නෙවෙයි හිතුවේ. 220 00:12:49,208 --> 00:12:51,208 එයා හිතුවේ යාළුවෙක්ව බේරගන්න. 221 00:12:51,292 --> 00:12:52,917 අන්තිමට එයා ලෝකෙත් බේරගත්තා. 222 00:12:53,000 --> 00:12:54,750 ලූක්, ඔයා මේක නවත්තන්න ඕන. 223 00:12:55,792 --> 00:12:57,333 ඔයා රන් ලොම් පට ගන්න ඕන 224 00:12:57,417 --> 00:12:59,875 ඔය පෙට්ටිය උඩින් අයින් කරන්න දැන්ම. මට ඒක කරන්න බෑ. 225 00:12:59,958 --> 00:13:01,292 ඔයාට පුළුවන්. 226 00:13:01,375 --> 00:13:05,958 ඔයාට තියෙන්නේ දැන්ම ගිහින්, ඒක අරන්, මට ගෙනත් දෙන්න. 227 00:13:06,625 --> 00:13:08,083 ඇනබෙත්, අහන්න... 228 00:13:08,792 --> 00:13:14,417 229 00:13:17,542 --> 00:13:19,208 230 00:13:19,792 --> 00:13:20,917 ගිහින් බලපන් මොකක්ද කියලා. 231 00:13:26,375 --> 00:13:29,417 232 00:13:29,500 --> 00:13:31,167 233 00:13:32,250 --> 00:13:33,708 මම ට්‍රැවල් ඒජන්ට්ට කතා කළා, 234 00:13:33,833 --> 00:13:37,083 එයා බලනවා අපිට... හායි. 235 00:13:37,583 --> 00:13:40,542 236 00:13:40,625 --> 00:13:42,500 සිම්පල්. වයර් දෙක තුනක් අමුණන්න විතරයි තිබුණේ. 237 00:13:42,583 --> 00:13:44,917 නියමයි. කවුරුත් දකින්න කලින් අපි දැන් මෙතනින් මාරු වෙමු. 238 00:13:45,458 --> 00:13:47,125 ආ, ඔයාට තමයි එළවන්න වෙන්නේ. 239 00:13:47,833 --> 00:13:49,292 ආ. මම දන්නේ නෑනේ. 240 00:13:49,833 --> 00:13:51,375 හැබැයි මම හිතන්නේ පර්සිට පුළුවන්-- එපා! එපා! 241 00:13:51,458 --> 00:13:54,958 හරි නෑ. වැඩේ... වැඩේ හරි යන්නේ නෑ. 242 00:13:56,333 --> 00:13:57,750 ඉතින්, අපි මොකද... අපි මොකද කරන්නේ? 243 00:13:57,833 --> 00:13:59,708 පර්සි කිව්වා අපිට කෑම්ප් එකට යන්න විදියක් හොයාගන්න කියලා, 244 00:13:59,792 --> 00:14:01,083 අනික අපේ අතේ සල්ලිත් නෑ. 245 00:14:02,250 --> 00:14:05,375 මො... මොකද හිපොකැම්පස්ලා ගැන කියන්නේ? 246 00:14:05,458 --> 00:14:06,708 මම එයාලට යන්න කිව්වා. 247 00:14:07,333 --> 00:14:10,000 රේන්බෝ කැමති නෑ මෙච්චර දුර උතුරට එන්න. හීතල වැඩියි. 248 00:14:10,583 --> 00:14:12,292 249 00:14:12,375 --> 00:14:13,375 අපිට තිබුණේ එක වැඩයි. 250 00:14:15,292 --> 00:14:17,333 සමහර විට අපි ඊට වඩා බලවත් කෙනෙක්ට කතා කරන්න ඕන. 251 00:14:18,542 --> 00:14:21,375 වඩා බුද්ධිමත්. උදව් කරන්න පුළුවන් කෙනෙක්ට. 252 00:14:25,500 --> 00:14:26,667 ඔයා කියන්නේ...? 253 00:14:28,167 --> 00:14:30,208 ටයිසන්? 254 00:14:31,125 --> 00:14:33,292 මොකද... මොකද වුණේ? ඔයාට අවුලක් නෑනේ? 255 00:14:33,375 --> 00:14:37,000 මම හොඳින්. නියමයි. අහ්, ඔයාට මගේ ලියුම ලැබුණද? 256 00:14:37,417 --> 00:14:39,542 ම්ම්, ඔව්, මට... 257 00:14:39,625 --> 00:14:41,708 කෑම්ප් එකේ... කෑම්ප් එකේ මොකක් හරි වුණාද? 258 00:14:42,250 --> 00:14:46,958 නෑ. කෑම්ප් එක මාරයි. ඇත්තටම නියමයි. ඇත්තටම, ඇත්තටම, ඇත්තටම... 259 00:14:48,667 --> 00:14:51,417 අහ්, නෑ, මම... මම නිකමට බැලුවේ... 260 00:14:52,083 --> 00:14:54,542 ඔයාට පුළුවන්ද අපිට පොඩි ලිෆ්ට් එකක් දෙන්න? 261 00:14:54,875 --> 00:14:56,375 ලිෆ්ට් එකක්? මම... 262 00:14:56,458 --> 00:14:58,292 කෑම්ප් එකට. 263 00:14:58,375 --> 00:15:00,208 ටයිසන්! ෆෝන් එක දීපන්! මචං, ෆෝන් එක දීපන්! 264 00:15:00,292 --> 00:15:01,542 ඔයාලා කෑම්ප් එකේ නෙමෙයිද ඉන්නේ? ටයිසන්! 265 00:15:01,625 --> 00:15:03,583 ෆෝන් එක දීපන්! හායි, සැලී. 266 00:15:03,667 --> 00:15:05,333 අහ්, ටයිසන් කියන්න හැදුවේ... 267 00:15:05,417 --> 00:15:07,125 ග්‍රෝවර්. ග්‍රෝවර්, ඔයා මොකද එහේ කරන්නේ? 268 00:15:07,208 --> 00:15:09,375 මම හිතුවේ ඔයා ලෝකේ අනිත් පැත්තේ කොහේ හරි කියලා. 269 00:15:09,458 --> 00:15:11,375 ඔව්, මම හිටියේ, ඒත් මම ආයේ ආවා. 270 00:15:11,458 --> 00:15:14,708 මේකයි, අපි ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා, 271 00:15:14,792 --> 00:15:17,458 ඒත් අපි සෙට් එකට වෙලාව අමතක වෙලා ආපහු එන බස් එක මිස් වුණා. 272 00:15:17,542 --> 00:15:19,375 ඉතින්, අපි බැලුවේ ඔයාට පුළුවන්ද කියලා-- ග්‍රෝවර්. 273 00:15:19,500 --> 00:15:21,750 අවුරුදු 13ක් තිස්සේ මම ඩෙමිගෝඩ් කෙනෙක්ගේ අම්මා 274 00:15:21,833 --> 00:15:23,458 දැන් අවුරුද්දක ඉඳන් සයික්ලොප්ස් කෙනෙක්ගෙත් අම්මා. 275 00:15:23,542 --> 00:15:25,375 මට ඇත්තටම මොකද වෙන්නේ කියලා කියන්න. 276 00:15:26,667 --> 00:15:27,667 277 00:15:27,750 --> 00:15:30,292 278 00:15:33,417 --> 00:15:36,750 279 00:15:38,833 --> 00:15:43,458 280 00:15:46,917 --> 00:15:47,917 මොකක්ද? 281 00:15:49,000 --> 00:15:50,708 282 00:15:50,792 --> 00:15:53,333 283 00:15:54,792 --> 00:15:58,208 284 00:16:01,833 --> 00:16:05,958 285 00:16:09,250 --> 00:16:12,083 286 00:16:21,333 --> 00:16:22,417 වැඩේ කෙරෙයි. 287 00:16:25,667 --> 00:16:28,000 මේ වටලෑම නිසා කෑම්ප් එක හොඳටම වැටිලා තියෙන්නේ 288 00:16:28,083 --> 00:16:29,375 දැන් එයාලා ඉන්නේ යටත් වෙන්න ඔන්න මෙන්න. 289 00:16:29,458 --> 00:16:30,667 එයාලා තාම ඒක දන්නේ නෑ. 290 00:16:31,167 --> 00:16:34,000 එයාලට ෆ්ලීස් එක හම්බුණොත්, එයාලට ආයේ සටන් කරන්න හිතෙයි, 291 00:16:34,083 --> 00:16:35,250 එතකොට එයාලා මැරෙයි. 292 00:16:36,792 --> 00:16:38,208 ඒකයි මට ඒක ඔයාට දෙන්න බැරි. 293 00:16:38,292 --> 00:16:39,375 294 00:16:40,500 --> 00:16:42,958 ඔයාගේ අදහස වෙනස් කරන්න පුළුවන් දෙයක් මම කිව්වොත්? 295 00:16:43,042 --> 00:16:45,875 මුකුත් මගේ අදහස වෙනස් කරන්න බෑ. 296 00:16:47,500 --> 00:16:48,750 මට දර්ශනයක් පෙනුණා. 297 00:16:50,417 --> 00:16:54,917 ෆ්ලීස් එකෙන් මාව සුව වෙද්දී, මට ඒකේ බලය දැනුණා, ඒකේ ඉතිහාසය, 298 00:16:55,500 --> 00:16:56,667 ඒකෙන් කරන්න පුළුවන් දේවල්. 299 00:16:57,750 --> 00:16:58,792 ලූක්... 300 00:16:59,917 --> 00:17:02,667 මට හිතෙන්නේ ෆ්ලීස් එකට තාලියාව ආයේ අපි ළඟට ගේන්න පුළුවන්. 301 00:17:02,750 --> 00:17:05,667 302 00:17:13,167 --> 00:17:16,583 නෑ. ඒක වෙන්න බෑ. තාලියා නැති වුණා. 303 00:17:17,250 --> 00:17:18,292 ඇත්තටම? 304 00:17:19,125 --> 00:17:22,583 අපි අන්තිම මොහොතේ එයා ළඟ හිටියේ නෑනේ. ඇත්තටම මොකද වුණේ කියලා අපි දැක්කේ නෑ. 305 00:17:22,667 --> 00:17:23,833 306 00:17:23,917 --> 00:17:26,583 මගේ හිත යටින්, මම දැනගෙන හිටියා-- ඔයා ප්‍රාර්ථනා කළා. 307 00:17:27,208 --> 00:17:28,958 ඔයා ප්‍රාර්ථනා කළේ ඒක ඇත්ත වෙන්න කියලා. 308 00:17:30,917 --> 00:17:32,583 ඔයත් එහෙමයි, ලූක්. 309 00:17:34,542 --> 00:17:35,708 නිකන් පිළිගන්න. 310 00:17:37,208 --> 00:17:39,375 අපි මේ කතා කරන්නේ තාලියා ගැන. 311 00:17:41,667 --> 00:17:42,708 මතකද? 312 00:17:44,625 --> 00:17:46,000 අපි බලාගන්නවා... 313 00:17:46,083 --> 00:17:47,167 ...අපේ අයව. 314 00:17:56,042 --> 00:17:57,042 315 00:17:58,583 --> 00:18:00,333 ෆ්ලීස් එකට තාලියාව ආයේ ගේන්න පුළුවන් නම්, 316 00:18:00,417 --> 00:18:02,292 මම ගහට වහ දාන්න කලින් ක්‍රෝනෝස් මට ඒ ගැන කියනවා. 317 00:18:02,375 --> 00:18:03,667 ඉතින්, එයාගෙන් අහන්න. 318 00:18:04,625 --> 00:18:06,250 එයාට ඇත්ත කියන්න කියන්න. 319 00:18:07,583 --> 00:18:10,458 320 00:18:10,583 --> 00:18:11,583 ලූක්? 321 00:18:12,000 --> 00:18:13,625 322 00:18:14,292 --> 00:18:15,292 ලූක්! 323 00:18:15,375 --> 00:18:17,250 324 00:18:17,333 --> 00:18:21,042 325 00:18:23,417 --> 00:18:25,875 326 00:18:27,750 --> 00:18:30,875 327 00:18:32,208 --> 00:18:34,917 මම හයිඩ්‍රාගෙන් ආරක්ෂා වෙනවා. 328 00:18:36,042 --> 00:18:37,458 329 00:18:37,542 --> 00:18:39,458 ද්‍රෝහියෙක්ව මරන්න කවුද කැමති? 330 00:18:39,542 --> 00:18:41,750 ඔව්. ඇනබෙත්ද? ඒත් ලූක් කිව්වේ-- 331 00:18:41,833 --> 00:18:43,917 මට අණ ලැබෙන්නේ ක්‍රෝනෝස්ගෙන්. 332 00:18:44,000 --> 00:18:45,000 කෙලින්ම. 333 00:18:45,583 --> 00:18:48,167 ලූක් මට කරදරයක් වුණොත්, මට උදව් ඕන වෙයි. 334 00:18:48,250 --> 00:18:51,417 335 00:18:51,500 --> 00:18:53,042 336 00:18:55,000 --> 00:18:56,667 337 00:19:06,125 --> 00:19:09,708 338 00:19:16,625 --> 00:19:18,792 339 00:19:21,208 --> 00:19:24,250 340 00:19:24,333 --> 00:19:26,083 341 00:19:30,208 --> 00:19:32,375 342 00:19:32,500 --> 00:19:35,500 හායි, පොඩි වීරයා. 343 00:19:37,167 --> 00:19:38,333 344 00:19:40,542 --> 00:19:42,042 345 00:19:42,125 --> 00:19:45,167 346 00:19:53,833 --> 00:19:56,458 එයා හරි වේගවත්. එයාට යන්න දෙන්න එපා. 347 00:19:56,958 --> 00:19:57,958 348 00:20:00,625 --> 00:20:04,250 349 00:20:04,375 --> 00:20:07,458 මම දැනගෙන හිටියා ඔයා ආයේ මගේ ළඟට එයි කියලා. 350 00:20:08,458 --> 00:20:09,458 "ආයේ එනවා"? 351 00:20:13,083 --> 00:20:14,375 ඔයා කිව්ව දේ මට මතකයි. 352 00:20:15,917 --> 00:20:18,333 මම ජීවත් වෙන එක තමයි ඔයාගේ පුනරාගමනයේ යතුර කියලා. 353 00:20:19,958 --> 00:20:21,292 මම දැන් දන්නවා ඒකේ තේරුම. 354 00:20:21,875 --> 00:20:23,042 මහා අනාවැකිය, නේද? 355 00:20:27,208 --> 00:20:29,292 ඔයා හිතනවා මම ඔලිම්පස් විනාශ කරන්න ඔයාට උදව් කරයි කියලා. 356 00:20:30,792 --> 00:20:31,875 ඒත් ඔයාට වැරදිලා. 357 00:20:32,292 --> 00:20:35,375 මම ඔයාට මහා අනාවැකිය කියන්නම්, 358 00:20:35,708 --> 00:20:38,583 ඔයා ෆ්ලීස් එක මට දීලා යනවා නම්. 359 00:20:40,208 --> 00:20:41,375 ඔයා බොරු කියයි. 360 00:20:41,500 --> 00:20:44,500 තීරණය ඔයා අතේ. 361 00:20:45,042 --> 00:20:47,958 "වැඩිමහල් දෙවිවරුන්ගේ ලේ ඇති දරුවා 362 00:20:48,042 --> 00:20:52,167 සියලු බාධක මැද 16ට එළඹෙනවා, 363 00:20:52,458 --> 00:20:55,250 ලෝකයම සදාකාලික නින්දක දකිනවා, 364 00:20:55,708 --> 00:20:57,083 වීරයාගේ ආත්මය 365 00:20:57,167 --> 00:20:59,125 ශාපලත් තලයෙන්..." හරි, මම තීරණය කළා. 366 00:20:59,208 --> 00:21:00,667 367 00:21:02,083 --> 00:21:03,542 368 00:21:04,875 --> 00:21:06,833 369 00:21:06,917 --> 00:21:07,958 ඒ ඔයා... 370 00:21:10,875 --> 00:21:12,083 දොර ඇරෙද්දී. 371 00:21:19,875 --> 00:21:20,875 එයා බොරු කිව්වේ. 372 00:21:23,333 --> 00:21:24,833 මට මේ ගැන කණගාටුයි, ඇනබෙත්. 373 00:21:26,250 --> 00:21:27,958 ක්‍රෝනෝස්ගේ අණ පැහැදිලියි. 374 00:21:29,125 --> 00:21:30,750 375 00:21:32,875 --> 00:21:35,083 376 00:21:35,167 --> 00:21:36,833 377 00:21:40,292 --> 00:21:41,542 එකට පහයි නේද? 378 00:21:44,292 --> 00:21:45,542 මට හරියන ගාණ. 379 00:21:47,333 --> 00:21:49,708 380 00:21:49,792 --> 00:21:52,125 381 00:21:53,958 --> 00:21:55,042 382 00:21:55,125 --> 00:21:57,875 383 00:21:58,167 --> 00:21:59,917 384 00:22:00,125 --> 00:22:01,583 385 00:22:01,875 --> 00:22:03,792 386 00:22:06,667 --> 00:22:07,875 387 00:22:07,958 --> 00:22:11,375 388 00:22:13,000 --> 00:22:15,083 389 00:22:15,750 --> 00:22:17,125 390 00:22:17,208 --> 00:22:18,750 391 00:22:19,542 --> 00:22:21,667 392 00:22:21,750 --> 00:22:23,417 393 00:22:27,500 --> 00:22:29,333 394 00:22:29,625 --> 00:22:30,958 395 00:22:31,083 --> 00:22:34,500 396 00:22:34,583 --> 00:22:35,958 397 00:22:36,042 --> 00:22:37,083 398 00:22:37,958 --> 00:22:39,417 399 00:22:39,500 --> 00:22:42,542 400 00:22:42,625 --> 00:22:43,958 401 00:22:44,083 --> 00:22:45,583 402 00:22:49,292 --> 00:22:52,625 403 00:22:53,750 --> 00:22:55,500 404 00:22:55,750 --> 00:22:59,208 එපා! 405 00:23:01,667 --> 00:23:05,292 406 00:23:07,583 --> 00:23:08,792 407 00:23:15,917 --> 00:23:17,667 408 00:23:17,750 --> 00:23:20,542 409 00:23:21,417 --> 00:23:22,750 410 00:23:24,833 --> 00:23:27,958 411 00:23:29,375 --> 00:23:30,875 412 00:23:30,958 --> 00:23:33,375 413 00:23:33,458 --> 00:23:36,250 414 00:23:36,333 --> 00:23:39,958 415 00:23:43,000 --> 00:23:45,792 416 00:23:45,875 --> 00:23:49,125 417 00:23:50,250 --> 00:23:53,125 418 00:23:55,625 --> 00:23:57,250 419 00:23:57,333 --> 00:23:58,542 420 00:24:02,917 --> 00:24:04,292 ඔහ්, මට ඒක ඕන වුණා. 421 00:24:06,542 --> 00:24:08,750 422 00:24:08,833 --> 00:24:10,667 මම හිතුවේ ඔයා ෆ්ලීස් එක ගන්න ගියා කියලා. 423 00:24:10,750 --> 00:24:13,292 මේ මෝඩයෝ කරන්න යන වැඩේ ඇහුණාම මම ආපහු හැරිලා ආවා. 424 00:24:13,417 --> 00:24:14,542 ඒක අවුලක් නැද්ද? 425 00:24:15,500 --> 00:24:17,458 නෑ. ස්තූතියි. 426 00:24:20,083 --> 00:24:22,000 පර්සි ගියා ෆ්ලීස් එක ගන්න. 427 00:24:22,083 --> 00:24:24,750 ඔයා හිතනවද අර වතුර මැට්ටාට තනියම ඒක ගන්න පුළුවන් වෙයි කියලා? 428 00:24:24,875 --> 00:24:26,500 429 00:24:29,792 --> 00:24:31,375 ඒකෙන් කියවෙන්නේ නෑ එයා ළඟ ෆ්ලීස් එක තියෙනවා කියලා. 430 00:24:31,458 --> 00:24:33,083 431 00:24:35,833 --> 00:24:39,458 432 00:24:50,750 --> 00:24:52,333 අන්න! අර ඉන්නේ එයාලා! 433 00:24:56,542 --> 00:24:58,250 434 00:24:58,333 --> 00:25:00,000 435 00:25:00,083 --> 00:25:01,083 ඔහ්! 436 00:25:02,042 --> 00:25:03,208 437 00:25:03,792 --> 00:25:06,000 438 00:25:06,083 --> 00:25:08,500 439 00:25:12,542 --> 00:25:14,833 440 00:25:17,208 --> 00:25:19,417 ඒ ලූක්ගේ පෙගසස්. නෑ, එයා ලූක්ගේ නෙමෙයි. 441 00:25:19,917 --> 00:25:21,417 442 00:25:22,875 --> 00:25:24,208 පර්සි, ඔයාට තුවාල වෙලා. 443 00:25:24,292 --> 00:25:26,875 නෑ. මේක ඇත්තටම වැඩ කරනවා නේද? 444 00:25:27,500 --> 00:25:29,917 445 00:25:31,000 --> 00:25:33,542 මේ බ්ලැක්ජැක්. එයා යාළුවෙක්. 446 00:25:33,625 --> 00:25:35,333 447 00:25:35,458 --> 00:25:37,083 ඔයාට පුළුවන්ද මෙයාව හාෆ්-බ්ලඩ් කෑම්ප් එකට ගෙනියන්න? 448 00:25:37,167 --> 00:25:39,333 එයා පුළුවන් ඉක්මනට එහේ යන එක වැදගත්. 449 00:25:40,333 --> 00:25:41,333 මේක ඔයාගේ මෙහෙයුම. 450 00:25:41,417 --> 00:25:43,042 ඔයා තමයි ඒක ඉවර කරන්න ඕනේ. 451 00:25:44,042 --> 00:25:45,833 ඉතින්, ඔයා නිකම්ම මට දිනන්න දෙන්නද හදන්නේ? 452 00:25:46,250 --> 00:25:48,292 මේක දිනන එකවත් පරාද වෙන එකවත් ගැන නෙමෙයි. 453 00:25:48,958 --> 00:25:50,833 මේක කොහොම හරි ෆ්ලීස් එක ගහ ළඟට ගෙනියන එක ගැන, 454 00:25:50,917 --> 00:25:52,375 කෑම්ප් එක බේරගන්න පුළුවන් ඉක්මනට. 455 00:25:54,250 --> 00:25:56,917 යන්න ඉඩ තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි, අනික මම දන්නවා ඔයා මොන දේ වුණත් නවතින්නේ නෑ කියලා. 456 00:25:59,125 --> 00:26:00,583 එතකොට මගේ අනාවැකිය? 457 00:26:01,375 --> 00:26:03,292 -ඔයා අර කිව්ව දේ ගැන මං-- -මං වැරදියි. 458 00:26:03,875 --> 00:26:05,167 ගොඩක් දේවල් වලින්. 459 00:26:05,250 --> 00:26:08,708 ඔයා මාව විශ්වාස කරලා අනාවැකිය කිව්වා, ඒත් මං ඒක ඔයාට විරුද්ධව පාවිච්චි කළා. 460 00:26:10,500 --> 00:26:11,583 මට සමාවෙන්න. 461 00:26:13,750 --> 00:26:15,083 මං හිතන්නෙ නෑ අනාවැකියෙන් කියන්නේ 462 00:26:15,167 --> 00:26:17,208 යාළුවෝ නැති හින්දා ඔයා ෆේල් වෙයි කියලා. 463 00:26:18,708 --> 00:26:21,208 ඒකෙන් කියන්නේ උදව් කරන්න යාළුවෝ නැතුව ඔයා ෆේල් වෙයි කියලා... 464 00:26:22,833 --> 00:26:24,292 තනියම ගෙදර පියාඹන්න ගියොත්. 465 00:26:33,625 --> 00:26:34,833 466 00:26:54,583 --> 00:26:55,625 467 00:26:59,000 --> 00:27:00,208 තැන්ක්ස් පර්සි. 468 00:27:05,667 --> 00:27:07,875 469 00:27:07,958 --> 00:27:09,000 පර්සි! 470 00:27:09,708 --> 00:27:10,792 මෙහෙ! 471 00:27:14,875 --> 00:27:18,125 472 00:27:18,542 --> 00:27:19,542 නගින්න! 473 00:27:20,458 --> 00:27:23,250 -ළමයිනේ, කාගෙද මේ කාර් එක? -නිකන් නගින්නකෝ! 474 00:27:23,333 --> 00:27:27,000 -අම්මේ? ඔයා කොහොමද...? 475 00:27:27,083 --> 00:27:28,167 -නගින්න! -නගින්න! 476 00:27:33,042 --> 00:27:34,750 477 00:27:37,375 --> 00:27:40,417 478 00:27:40,500 --> 00:27:42,458 පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. ඔයාලා කියවනවා වැඩියි. 479 00:27:42,542 --> 00:27:44,375 මට දැනගන්න ඕනෙ මං හරියටද තේරුම් ගත්තේ කියලා. 480 00:27:44,458 --> 00:27:50,208 හරි, එතකොට රන් ලොම් වලට පුළුවන්ද ඇනබෙත්ගේ යාළුවව ආපහු ගේන්න? 481 00:27:50,292 --> 00:27:54,667 ඔව්. අන්තිමේදී, මට තාලියාව ආයි දකින්න ලැබෙයි. 482 00:27:54,750 --> 00:27:57,125 මටත් එහෙමයි. මේක මාරයිනේ. 483 00:27:58,208 --> 00:28:01,292 පර්සි, ඔයාට විශ්වාසද? 484 00:28:04,083 --> 00:28:05,083 ඒයි. 485 00:28:05,167 --> 00:28:07,625 ඉතින්, ක්ලැරිස් අර ලොම් එක ආපහු ගහෙන් තිබ්බම, 486 00:28:07,708 --> 00:28:09,875 තාලියා ආපහු එන්න කොච්චර වෙලාවක් යයිද? 487 00:28:10,000 --> 00:28:12,500 ම්... මං දන්නෙ නෑ. 488 00:28:12,917 --> 00:28:16,042 ඒ... ගහ සාමාන්‍ය ගහක් නෙවෙයිනේ. 489 00:28:16,583 --> 00:28:19,167 ඒක දිව්‍යමය මායාවක්, හරියට රන් ලොම් එක වගේමයි. 490 00:28:19,792 --> 00:28:22,542 බලගතු බලවේග දෙකක් එකට හැප්පුනාම, 491 00:28:22,625 --> 00:28:24,625 ම්, මොනවා වෙයිද කියලා කියන්න බෑ. 492 00:28:25,333 --> 00:28:27,583 ඉතින්, අපි කෑම්ප් එකට යනකොට, 493 00:28:28,417 --> 00:28:30,458 එයා දැනටමත් එතන ඉන්න පුළුවන්ද? 494 00:28:30,542 --> 00:28:33,167 495 00:28:34,042 --> 00:28:35,667 496 00:28:41,208 --> 00:28:44,417 497 00:28:46,625 --> 00:28:47,833 498 00:28:50,125 --> 00:28:51,458 ඇයි ඔයා මට කිව්වේ නැත්තේ... 499 00:28:53,292 --> 00:28:55,458 රන් ලොම් වලට තාලියාව ආපහු ගේන්න පුළුවන් කියලා? 500 00:28:56,250 --> 00:28:57,333 501 00:28:57,417 --> 00:28:59,458 502 00:28:59,542 --> 00:29:01,917 503 00:29:02,500 --> 00:29:06,583 ප්ලීස්, මං පක්ෂපාතීයි. 504 00:29:07,208 --> 00:29:09,292 මං ඔයා වෙනුවෙන් හැමදේම කැප කළා. 505 00:29:11,792 --> 00:29:13,792 506 00:29:13,875 --> 00:29:15,958 එහෙනම් ඒක ඔප්පු කරන්න. 507 00:29:18,542 --> 00:29:22,583 ඔලිම්පියානු කෑම්ප් එකේ ආරක්ෂක වැට තාම තියෙනවා. 508 00:29:23,083 --> 00:29:24,417 509 00:29:24,500 --> 00:29:27,250 ඔයාට සමාව දෙන කාලේ ඉවරයි. 510 00:29:28,500 --> 00:29:29,542 511 00:29:29,625 --> 00:29:35,292 අපේ හමුදාවට එකතු වෙන්න. කෑම්ප් එක අලු වෙන්නම පුච්චලා දාන්න. 512 00:29:35,375 --> 00:29:37,417 513 00:29:37,708 --> 00:29:40,667 514 00:29:40,750 --> 00:29:46,583 ඊටපස්සේ පොසයිඩන්ගේ පුතාව මරලා දාන්න. 515 00:29:46,833 --> 00:29:50,000 516 00:29:57,917 --> 00:29:59,833 517 00:29:59,917 --> 00:30:03,417 518 00:32:11,125 --> 00:32:12,708 519 00:32:13,333 --> 00:32:14,500 බලන්න, මේක තමයි ඒක. 520 00:32:15,125 --> 00:32:16,917 කයිරොන් අපිව පුහුණු කළේ මේකට. 521 00:32:23,125 --> 00:32:24,625 මොකද නියම වීරයෝ කරන්නේ ඒකයි. 522 00:32:28,958 --> 00:32:30,333 අපි එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා. 523 00:32:32,500 --> 00:32:34,042 අපි අපේ ගෙදර වෙනුවෙන් පෙනී ඉන්නවා! 524 00:32:34,208 --> 00:32:35,958 525 00:32:36,750 --> 00:32:38,292 526 00:34:07,500 --> 00:34:10,125 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜