1
00:00:12,259 --> 00:00:14,259
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:14,283 --> 00:00:16,283


3
00:00:16,307 --> 00:00:18,268
<font color="#ffbf46">ඔයා මුකුත් කන්නේ නැද්ද?</font>

4
00:00:31,364 --> 00:00:33,283
<font color="#ffbf46">තමුසෙලා මේ මොන මගුලක්ද කරන්නේ?</font>

5
00:00:34,576 --> 00:00:37,203
<font color="#ffbf46">සර්.
මේක නිදාගන්න වෙලාවද?</font>

6
00:00:37,704 --> 00:00:39,497
<font color="#ffbf46">ආයුබෝවන් සර්.</font>

7
00:00:41,249 --> 00:00:42,625
<font color="#ffbf46">වරෙන්තුව ගැන මොකද වුණේ?</font>

8
00:00:43,877 --> 00:00:45,879
<font color="#ffbf46">අපිට තාම ඒක ඉල්ලගන්න බැරි වුණා.</font>

9
00:00:46,838 --> 00:00:48,381
<font color="#ffbf46">මිනීමැරුම වුණ තැන හම්බුණේ නැද්ද?</font>

10
00:00:48,965 --> 00:00:52,552
<font color="#ffbf46">සාක්ෂි වගයක් නම් හම්බුණා, ඒත්...</font>

11
00:00:53,053 --> 00:00:55,513
<font color="#ffbf46">ඒත් ඉතින් හරියට නිකන් මුකුත් හම්බුණේ නෑ වගේ තමයි.</font>

12
00:00:56,014 --> 00:00:57,515
<font color="#ffbf46">ඔව්.
මොනවද මේ කියන්නේ?</font>

13
00:00:58,016 --> 00:00:59,225
<font color="#ffbf46">පාර්ක් මූ-ග්යොන්ග් කොහෙද?</font>

14
00:01:01,895 --> 00:01:02,979
<font color="#ffbf46">සර්.</font>

15
00:01:04,022 --> 00:01:07,609
<font color="#ffbf46">තමුසෙලා මොනවද මෙච්චර වෙලා කළේ?
වරෙන්තුව ගන්න මොකක්ද ප්ලෑන් එක?</font>

16
00:01:07,692 --> 00:01:11,154
<font color="#ffbf46">වැඩ බලන අභිචෝදකවරියත්
බූඩුවා එකේ ගැනුම්කරුවෙක්.</font>

17
00:01:11,738 --> 00:01:14,407
<font color="#ffbf46">එයා අත්අඩංගුවට පත්වුණේ
වරෙන්තුව ප්‍රතික්ෂේප වෙනවා කියලා දැනගෙනමයි.</font>

18
00:01:15,241 --> 00:01:16,701
<font color="#ffbf46">සැකකාරයව එක්කන් එන්න.
මොකක්?</font>

19
00:01:16,785 --> 00:01:17,619
<font color="#ffbf46">හරි සර්.</font>

20
00:01:18,328 --> 00:01:19,537
<font color="#ffbf46">මේකි නම් මහ...</font>

21
00:01:20,121 --> 00:01:20,955
<font color="#ffbf46">කෝපි එකක් බොමුද?</font>

22
00:01:35,011 --> 00:01:35,929
<font color="#ffbf46">එතකොට මම?</font>

23
00:01:36,012 --> 00:01:37,388
<font color="#ffbf46">ඔයත් කෝපි එකක් බොන්න.</font>

24
00:01:45,146 --> 00:01:46,147
<font color="#ffbf46">මේක රහයි.</font>

25
00:01:46,981 --> 00:01:48,775
<font color="#ffbf46">දැන් වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ.</font>

26
00:01:48,858 --> 00:01:50,610
<font color="#ffbf46">ඔව්, ඔයාට නම් වෙලාව නෑ තමයි.</font>

27
00:01:55,031 --> 00:01:57,325
<font color="#ffbf46">මම කල්පනා කළා ඇයි
ඔයා තනියම මෙහෙට ආවේ කියලා.</font>

28
00:01:58,201 --> 00:01:59,828
<font color="#ffbf46">ඔයා කැමැත්තෙන්ම අත්අඩංගුවට පත්වුණේ...</font>

29
00:02:02,038 --> 00:02:03,915
<font color="#ffbf46">ආපහු නිදහස් වෙන්න බලාගෙනමයි.</font>

30
00:02:05,166 --> 00:02:06,751
<font color="#ffbf46">මොකද මම නෙමෙයි මිනීමරුවා, ඒකයි.</font>

31
00:02:06,835 --> 00:02:10,922
<font color="#ffbf46">ඔයා බොරුවට මැරුණා කියලා පෙන්නලා
වෙන කෙනෙක් විදියට ජීවත් වෙන්න හැදුවා කියලා ඔප්පු කරන්න අපිට බෑ.</font>

32
00:02:11,005 --> 00:02:13,133
<font color="#ffbf46">ඔයා තනියම මෙහෙට ආපු හින්දා,
ඔයා පැනලා යයි කියලත් හිතන්න බෑ.</font>

33
00:02:13,216 --> 00:02:17,512
<font color="#ffbf46">අනිත් එක DNA පරීක්ෂණයෙනුත් ඔප්පු වුණා
ඔයා නෙමෙයි මිනීමරුවා කියලා.</font>

34
00:02:18,012 --> 00:02:19,806
<font color="#ffbf46">මම වරෙන්තුවක් ඉල්ලන්නේ නෑ.</font>

35
00:02:21,391 --> 00:02:23,143
<font color="#ffbf46">කොහොමත් ඒක ප්‍රතික්ෂේප වෙනවනේ.</font>

36
00:02:23,643 --> 00:02:26,437
<font color="#ffbf46">එතකොට මට මෙතන සිද්ධ වුණ
අසාධාරණය ගැන මොකද කියන්නේ?</font>

37
00:02:26,521 --> 00:02:28,231
<font color="#ffbf46">කවුද මට ඒකට වන්දි ගෙවන්නේ?</font>

38
00:02:30,108 --> 00:02:31,818
<font color="#ffbf46">මමයි මෙතන වින්දිතයා.</font>

39
00:02:33,194 --> 00:02:35,071
<font color="#ffbf46">ඒ වගේම ඔයා තමයි අපරාධකාරයා.</font>

40
00:02:35,155 --> 00:02:36,156
<font color="#ffbf46">"වින්දිතයා"?</font>

41
00:02:38,575 --> 00:02:40,493
<font color="#ffbf46">ඒ ගැන කතා කරද්දි,</font>

42
00:02:40,994 --> 00:02:43,955
<font color="#ffbf46">ඔයයි ඒ මැරුණ කෙනයි
ගොඩක් හිතවත් බවක් පේනවා.</font>

43
00:02:44,038 --> 00:02:45,331
<font color="#ffbf46">ඇයි එයාව දන්නේ නෑ වගේ ඉන්නේ?</font>

44
00:03:03,558 --> 00:03:04,392
<font color="#ffbf46">මොකද වෙන්නේ?</font>

45
00:03:05,268 --> 00:03:08,396
<font color="#ffbf46">මැරුණ කෙනා ඇත්තටම මෙහෙට ආවේ
බුටික් එකේ ඉඳලද?</font>

46
00:03:08,479 --> 00:03:09,939
<font color="#ffbf46">ටැක්සි සමාගම ඒක තහවුරු කළා.</font>

47
00:03:10,023 --> 00:03:12,400
<font color="#ffbf46">දැන්ම තැන සෝදිසි කරලා බලන්න.
හරි සර්.</font>

48
00:03:21,326 --> 00:03:23,411
<font color="#ffbf46">ඇඟිලි සලකුණු හරි වෙන මොනවත් හරි හොයාගන්න නෑ.</font>

49
00:03:25,747 --> 00:03:28,374
<font color="#ffbf46">මෙතනත් ඕනවට වඩා පිරිසිදුයි.
මොකවත්ම නෑ.</font>

50
00:03:29,042 --> 00:03:31,336
<font color="#ffbf46">හැමදේම මකලා දාලා වගේ පේන්නේ.</font>

51
00:03:38,259 --> 00:03:40,094
<font color="#ffbf46">පොඩ්ඩක් මෙහෙට ඇවිත් බලන්න.</font>

52
00:03:44,807 --> 00:03:49,354
<font color="#ffbf46">රථවාහන නැවතුම</font>

53
00:03:49,437 --> 00:03:50,355
<font color="#ffbf46">සමාවෙන්න.</font>

54
00:03:50,855 --> 00:03:51,898
<font color="#ffbf46">ඔයා මෙහෙද වැඩ කරන්නේ?</font>

55
00:03:52,398 --> 00:03:53,233
<font color="#ffbf46">ඔව්.</font>

56
00:03:53,316 --> 00:03:55,193
<font color="#ffbf46">පොලිසියෙන්.
ආ හරි.</font>

57
00:03:55,777 --> 00:03:59,656
<font color="#ffbf46">ඔයා දැකලා තියෙනවද අර එහා පැත්තේ බිල්ඩින් එකේ
වැඩ කරන අයව?</font>

58
00:04:00,490 --> 00:04:02,700
<font color="#ffbf46">ඒක දැන් වහලා තියෙන්න ඕනේ.</font>

59
00:04:03,201 --> 00:04:06,621
<font color="#ffbf46">ළඟදි ආගමන විගමන එකෙන් පැනලා
ඔක්කොම අයව අරගෙන ගියා.</font>

60
00:04:07,205 --> 00:04:08,456
<font color="#ffbf46">ඒ කවද්ද?</font>

61
00:04:10,416 --> 00:04:12,627
<font color="#ffbf46">දවස් දහයකට විතර කලින් වගේ?</font>

62
00:04:21,094 --> 00:04:22,428
<font color="#ffbf46">ඔයාගේ අත...</font>

63
00:04:22,512 --> 00:04:24,889
<font color="#ffbf46">ඇයි?
ඔයාගේ අතේ කරගැට ඇවිල්ලා.</font>

64
00:04:26,849 --> 00:04:30,103
<font color="#ffbf46">මේකද? ගොඩක් කල් හම් කපන
පිහිය පාවිච්චි කරලා හැදුණ එකක්.</font>

65
00:04:30,603 --> 00:04:32,272
<font color="#ffbf46">ඒක ගාමන්ට් කටර්ලාගේ හැටි.</font>

66
00:04:40,989 --> 00:04:43,157
<font color="#ffbf46">මැරුණ කෙනා වැඩ කරලා තියෙන්නේ බෑග් ෆැක්ටරි එකක,</font>

67
00:04:43,241 --> 00:04:46,244
<font color="#ffbf46">ඒක ස්ථිර කරගන්න පුළුවන් වෙලා හිටපු අයව
රටින් පිටුවහල් කරලා.</font>

68
00:04:48,037 --> 00:04:49,664
<font color="#ffbf46">මම මේ ගැන ඇහුවමයි.</font>

69
00:04:50,164 --> 00:04:51,624
<font color="#ffbf46">බුටික් එකෙන් අපිට කිව්වේ</font>

70
00:04:52,292 --> 00:04:55,503
<font color="#ffbf46">මැරිලා තියෙන්නේ සාරා කිම් කියලා.</font>

71
00:04:56,796 --> 00:04:57,630
<font color="#ffbf46">එතකොට</font>

72
00:04:58,423 --> 00:05:00,550
<font color="#ffbf46">මැරුණ කෙනා සාරා කිම් විදියට රඟපෑවද?</font>

73
00:05:01,050 --> 00:05:04,637
<font color="#ffbf46">එහෙම නැත්නම් ඔයා දැන් මේ මැරුණ කෙනා විදියට
රඟපානවද?</font>

74
00:05:05,722 --> 00:05:07,890
<font color="#ffbf46">චෝයි චේ-වූත් කිව්වේ ඕකම තමයි.</font>

75
00:05:08,891 --> 00:05:13,187
<font color="#ffbf46">අර ආදේශකයා සාරා කිම්ව මැරුවා කියලා.</font>

76
00:05:15,606 --> 00:05:19,027
<font color="#ffbf46">එතකොට මේ මගේ ඉස්සරහා
වාඩි වෙලා ඉන්නේ කවුද?</font>

77
00:05:24,782 --> 00:05:26,034
<font color="#ffbf46">හරි පුදුමයිනේ.</font>

78
00:05:28,202 --> 00:05:29,996
<font color="#ffbf46">මම සාරා කිම්, වෙන කවුද.</font>

79
00:05:30,079 --> 00:05:31,331
<font color="#ffbf46">ඔප්පු කරන්න.</font>

80
00:05:33,708 --> 00:05:35,084
<font color="#ffbf46">ඔයාට බැරි වෙයි.</font>

81
00:05:35,585 --> 00:05:38,588
<font color="#ffbf46">කොහොම වුණත් කමක් නෑ
මොකද දෙන්නම ෆේක් නේ.</font>

82
00:05:38,671 --> 00:05:40,214
<font color="#ffbf46">මම කිව්වනේ මම සාරා කිම් කියලා.</font>

83
00:05:40,298 --> 00:05:42,008
<font color="#ffbf46">සාරා කිම් කියලා කෙනෙක් නෑ.</font>

84
00:05:43,176 --> 00:05:48,389
<font color="#ffbf46">ඔයා සාරා කිම් විදියට රඟපාලා තියෙන්නේ,
ඇත්තටම නැති කෙනෙක් විදියට.</font>

85
00:05:50,558 --> 00:05:51,726
<font color="#ffbf46">නෑ, ඒක එහෙම නෙමෙයි.</font>

86
00:05:51,809 --> 00:05:53,186
<font color="#ffbf46">එතකොට මැරුණ කෙනා දැනගත්තා</font>

87
00:05:53,269 --> 00:05:56,189
<font color="#ffbf46">ඔයා අනන්‍යතාවයක් නැති
ලියාපදිංචි නොවූ කෙනෙක් කියලා.</font>

88
00:05:57,231 --> 00:06:00,360
<font color="#ffbf46">නෑ.
ඔයා සාරා කිම් විදියට නියමෙට රඟපෑවා.</font>

89
00:06:00,443 --> 00:06:04,781
<font color="#ffbf46">අන්න ඒ හින්දා,
මිනීමැරුමක් සැලසුම් කරන එකත් ඔයාට ලේසි වුණා.</font>

90
00:06:06,074 --> 00:06:10,244
<font color="#ffbf46">මැරුණ කෙනා මුල ඉඳලම සැලසුම් කරලා තියෙන්නේ
ඔයාව මරන්න.</font>

91
00:06:10,328 --> 00:06:13,956
<font color="#ffbf46">හැබැයි ඔයා ඒ ප්ලෑන් එක
ඔයාගේ වාසියට හරවාගත්තා.</font>

92
00:06:15,249 --> 00:06:17,293
<font color="#ffbf46">මොකද ඔයාට ඕන වුණේ සාරා කිම් විදියට ජීවත් වෙන්න.</font>

93
00:06:26,511 --> 00:06:27,804
<font color="#ffbf46">ඔයා කොහොමද ඒක ඔප්පු කරන්නේ?</font>

94
00:06:28,513 --> 00:06:30,515
<font color="#ffbf46">මම ඒක ඔයා ලවාම ඔප්පු කරවන්නම්.</font>

95
00:06:33,684 --> 00:06:35,686
<font color="#ffbf46">කෝපි එක හොඳද?</font>

96
00:06:36,187 --> 00:06:38,689
<font color="#ffbf46">මම ඒක ගත්තේ
සංගම් වල බ්‍රෝඩ්කාස්ටින් ස්ටේෂන් එක ළඟින්.</font>

97
00:06:39,857 --> 00:06:43,236
<font color="#ffbf46">ඔයාව අත්අඩංගුවට ගත්තේ දවස් දෙකකට කලින්
හවස 6:05ට නේ,</font>

98
00:06:43,319 --> 00:06:45,822
<font color="#ffbf46">ඉතින් ඔයාට එළියට ගිය ගමන්
මේක බලාගන්න පුළුවන් වෙයි.</font>

99
00:06:47,407 --> 00:06:49,033
<font color="#ffbf46">අද රෑ ප්‍රධාන ප්‍රවෘත්ති වලට</font>

100
00:06:50,451 --> 00:06:52,495
<font color="#ffbf46">බූඩුවා වංචාව ගැන පෙන්නනවා.</font>

101
00:06:55,123 --> 00:06:57,875
<font color="#ffbf46">ප්‍රවෘත්ති අංශවල අයත්
මගේ පාරිභෝගිකයින් අතරේ ඉන්නවා.</font>

102
00:06:59,043 --> 00:07:00,962
<font color="#ffbf46">මම කිව්වනේ.</font>

103
00:07:01,045 --> 00:07:03,923
<font color="#ffbf46">කවුරුත් කැමති නෑ
වංචාවකට අහුවුණ මෝඩයෝ වෙන්න.</font>

104
00:07:05,341 --> 00:07:08,719
<font color="#ffbf46">මේ තියෙන්නේ වූ හ්යෝ-ඉයුන්ගේ නෝට්බුක් එක,
බූඩුවා එකේ කලින් මැනේජර්ගේ.</font>

105
00:07:09,512 --> 00:07:10,972
<font color="#ffbf46">හැමදේම මේකේ තියෙනවා.</font>

106
00:07:11,055 --> 00:07:13,057
<font color="#ffbf46">ඔයාගේ පාරිභෝගිකයින්ගේ නම් වල ඉඳලා</font>

107
00:07:13,558 --> 00:07:16,144
<font color="#ffbf46">එයාලා එළියට දාන්න අකමැති
රහස්‍ය විස්තර වෙනකම්ම.</font>

108
00:07:17,061 --> 00:07:20,773
<font color="#ffbf46">මිනිස්සු කොහොම ප්‍රතිචාර දක්වයිද
බූඩුවා වංචාව හෙළි වුණාම?</font>

109
00:07:21,899 --> 00:07:24,193
<font color="#ffbf46">රහස් කොහොමත් අන්තිමට එළියට එනවා,</font>

110
00:07:24,277 --> 00:07:26,237
<font color="#ffbf46">මිනිස්සු ඉක්මනට දාලා යනවා,</font>

111
00:07:26,737 --> 00:07:28,656
<font color="#ffbf46">ඇත්ත හැම තිස්සෙම කුරිරුයි,</font>

112
00:07:29,907 --> 00:07:32,118
<font color="#ffbf46">මායාවන් කොහොමත් බිඳිලා යනවා.</font>

113
00:07:40,835 --> 00:07:42,420
<font color="#ffbf46">ඔයාව හොල්ලන්න නම්...</font>

114
00:07:44,755 --> 00:07:47,383
<font color="#ffbf46">බූඩුවා එක හොල්ලනවා ඇරෙන්න මට වෙන විකල්පයක් තිබුණේ නෑ.</font>

115
00:07:49,385 --> 00:07:51,846
<font color="#ffbf46">ඩිටෙක්ටිව්ලට පුළුවන්ද
හිතුමතේට නඩුවක විස්තර ලීක් කරන්න?</font>

116
00:07:52,346 --> 00:07:54,807
<font color="#ffbf46">ඔයාව දැන් පහළ දාන එකක් නෑ, කෙලින්ම අස් කරලා දායි.</font>

117
00:07:54,891 --> 00:07:56,434
<font color="#ffbf46">මම කිව්වනේ මම මේකේ අන්තිම වෙනකම්ම යනවා කියලා.</font>

118
00:07:58,644 --> 00:08:00,313
<font color="#ffbf46">ඔයා හදන්නේ අපි දෙන්නම නැති වෙන්නද?</font>

119
00:08:01,063 --> 00:08:02,815
<font color="#ffbf46">මම පස්සෙන් එන්නේ අපරාධකාරයෙක්ගේ.</font>

120
00:08:02,899 --> 00:08:04,650
<font color="#ffbf46">ඔයා නැවතුනොත්, මමත් නවතිනවා.</font>

121
00:08:10,406 --> 00:08:11,532
<font color="#ffbf46">සමහර විට...</font>

122
00:08:13,367 --> 00:08:15,953
<font color="#ffbf46">බූඩුවා ඇත්ත එකක් වෙන්න තිබුණා.</font>

123
00:08:19,290 --> 00:08:20,917
<font color="#ffbf46">ඔයා ඇත්ත කෙනෙක් වුණා නම්.</font>

124
00:08:23,294 --> 00:08:24,837
<font color="#ffbf46">ඒත් ඔයා ෆේක්,</font>

125
00:08:25,838 --> 00:08:27,798
<font color="#ffbf46">ඉතින් ඒක නිසා බූඩුවා එකත් ෆේක් වුණා.</font>

126
00:08:30,468 --> 00:08:32,762
<font color="#ffbf46">ඔයාට දැන් වැඩි වෙලාවක් නෑ.</font>

127
00:08:45,733 --> 00:08:49,028
<font color="#ffbf46">"බූඩුවා වංචාව" කියලා හඳුන්වන සිද්ධිය
ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා.</font>

128
00:08:49,529 --> 00:08:54,033
<font color="#ffbf46">මේ වංචාව හෙළි වෙනකම්ම
කවුරුත් සැක කළේ නෑ මේක ඇත්තක්ද කියලා.</font>

129
00:08:54,116 --> 00:08:57,995
<font color="#ffbf46">මිනිස්සු මේකට රැවටුණේ ලිමිටඩ් එඩිෂන් සහ
VIP තත්ත්වය ලැබෙනවා කියපු මායාව නිසයි...</font>

130
00:08:58,079 --> 00:09:01,541
<font color="#ffbf46">බූඩුවා වංචාව කරපු ඒ බැල්ලිව
මරලා දාන්න ඕනේ.</font>

131
00:09:01,624 --> 00:09:03,000
<font color="#ffbf46">පලයන් යන්න, සිරාවටම.</font>

132
00:09:03,084 --> 00:09:04,835
<font color="#ffbf46">ඇයි හලෝ මේ වගේ ජීවත් වෙන්නේ?</font>

133
00:09:05,336 --> 00:09:06,587
<font color="#ffbf46">තමුසෙට පිස්සුද?</font>

134
00:09:06,671 --> 00:09:08,548
<font color="#ffbf46">ඔය බොරු ආටෝප පෙන්වන්නේ හීනමානය තියෙන අය.</font>

135
00:09:08,631 --> 00:09:11,384
<font color="#ffbf46">අනුන්ව ඔය වගේ අනුකරණය කරන එක
මානසික ලෙඩක්.</font>

136
00:09:11,467 --> 00:09:15,555
<font color="#ffbf46">කොච්චර අන්ත අසරණ වෙන්න ඕනෙද
තව කෙනෙක්ගේ ජීවිතයක් හොරකම් කරන්න තරම්?</font>

137
00:09:15,638 --> 00:09:17,557
<font color="#ffbf46">තමුසෙ කවදාවත් ඔරිජිනල් වෙන්නේ නෑ.</font>

138
00:10:03,227 --> 00:10:05,229
<font color="#ffbf46">රහස් කොහොමත් අන්තිමට එළියට එනවා,</font>

139
00:10:05,813 --> 00:10:07,982
<font color="#ffbf46">මිනිස්සු ඉක්මනට දාලා යනවා,</font>

140
00:10:08,482 --> 00:10:10,818
<font color="#ffbf46">ඇත්ත හැම තිස්සෙම කුරිරුයි,</font>

141
00:10:11,944 --> 00:10:12,862
<font color="#ffbf46">සමහර විට</font>

142
00:10:13,487 --> 00:10:15,906
<font color="#ffbf46">බූඩුවා ඇත්ත එකක් වෙන්න තිබුණා.</font>

143
00:10:16,407 --> 00:10:18,117
<font color="#ffbf46">ඔයා ඇත්ත කෙනෙක් වුණා නම්.</font>

144
00:10:50,191 --> 00:10:51,859
<font color="#ffbf46">කැමැත්තෙන් ඉදිරිපත් වීම සහ පාපොච්චාරණය කිරීම.</font>

145
00:10:52,360 --> 00:10:54,403
<font color="#ffbf46">ඒකෙන් දඬුවම අඩු වෙන්න පුළුවන්.
කොහොමද තත්ත්වය?</font>

146
00:10:54,487 --> 00:10:55,446
<font color="#ffbf46">එයාලා දැන් පටන්ගත්තා විතරයි.</font>

147
00:10:55,529 --> 00:10:57,782
<font color="#ffbf46">පරීක්ෂණ වලට සහයෝගය දෙන එකයි ඇත්තටම පසුතැවෙන එකයි</font>

148
00:10:58,282 --> 00:11:00,076
<font color="#ffbf46">දඬුවම ලිහිල් වෙන්න බලපාන්න පුළුවන්.</font>

149
00:11:01,327 --> 00:11:03,412
<font color="#ffbf46">මට ඔයාට උදව් කරන්න පුළුවන් මෙච්චරයි.</font>

150
00:11:04,246 --> 00:11:05,956
<font color="#ffbf46">ඉතුරු ටික තියෙන්නේ ඔයාගේ අතේ.</font>

151
00:11:06,957 --> 00:11:08,584
<font color="#ffbf46">මම තීරණය කරලා ඉවරයි.</font>

152
00:11:10,336 --> 00:11:12,588
<font color="#ffbf46">ඇත්ත දේකට පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ,</font>

153
00:11:14,131 --> 00:11:16,509
<font color="#ffbf46">බොරුවට පැහැදිලි කිරීමක් නැතුව පවතින්න බෑ.</font>

154
00:11:18,928 --> 00:11:20,388
<font color="#ffbf46">අන්න ඒ නිසයි</font>

155
00:11:22,181 --> 00:11:24,975
<font color="#ffbf46">මට දැන් ඉඳලා ගොඩක් දේවල් පැහැදිලි කරන්න තියෙන්නේ.</font>

156
00:11:46,330 --> 00:11:47,289
<font color="#ffbf46">සමාවෙන්න.</font>

157
00:11:48,582 --> 00:11:49,750
<font color="#ffbf46">සමාවෙන්න.</font>

158
00:11:52,670 --> 00:11:53,671
<font color="#ffbf46">මම ඔයාට උදව්වක් කරන්නද?</font>

159
00:11:54,588 --> 00:11:56,298
<font color="#ffbf46">ෆැක්ටරි මැනේජර් ඉන්නවද?</font>

160
00:11:58,843 --> 00:12:01,470
<font color="#ffbf46">එයා රට ගිහින් ඉන්නේ බිස්නස් වැඩකට.</font>

161
00:12:06,767 --> 00:12:09,270
<font color="#ffbf46">මම යන්න කලින් පොඩ්ඩක් ඉඳගෙන හිටියට කමක් නැද්ද?
පුළුවන්.</font>

162
00:12:09,353 --> 00:12:10,521
<font color="#ffbf46">ස්තූතියි.</font>

163
00:12:14,608 --> 00:12:19,238
<font color="#ffbf46">හොඳට ලෙදර් වැඩ කරන ෆැක්ටරි එකක්
හොයාගන්න ලේසි නෑ.</font>

164
00:12:19,780 --> 00:12:21,449
<font color="#ffbf46">මොකද ඒකෙන් ලාභයක් නෑනේ.</font>

165
00:12:22,366 --> 00:12:23,951
<font color="#ffbf46">ඔයාට හොඳට කොරියන් පුළුවන්නේ.</font>

166
00:12:24,618 --> 00:12:26,537
<font color="#ffbf46">සල්ලි හොයන්න එපායැ.</font>

167
00:12:37,047 --> 00:12:39,008
<font color="#ffbf46">කකුල් රිදෙනවා ඇති. මේක පාවිච්චි කරන්න.</font>

168
00:12:40,926 --> 00:12:42,094
<font color="#ffbf46">ස්තූතියි.</font>

169
00:12:44,764 --> 00:12:46,182
<font color="#ffbf46">මෙතන ෆේක් ඒවා හදනවා නේද.</font>

170
00:12:46,265 --> 00:12:47,266
<font color="#ffbf46">ඇයි?</font>

171
00:12:51,187 --> 00:12:52,730
<font color="#ffbf46">මැනේජර්ව අරන් ගියේ ඒකටනේ.</font>

172
00:12:52,813 --> 00:12:54,732
<font color="#ffbf46">සමාවෙන්න. නෑ, ඉන්නකෝ.</font>

173
00:12:54,815 --> 00:12:56,400
<font color="#ffbf46">කමක් නෑ. මම කාටවත් කියන්නේ නෑ.</font>

174
00:12:57,902 --> 00:12:59,820
<font color="#ffbf46">ප්‍රශ්නයක් නෑ. මම නිකන් බලන්නම්.</font>

175
00:13:04,116 --> 00:13:04,950
<font color="#ffbf46">ෂා.</font>

176
00:13:21,801 --> 00:13:23,886
<font color="#ffbf46">මේක හොඳයි කියනවට වඩා... මේක...</font>

177
00:13:26,055 --> 00:13:27,723
<font color="#ffbf46">කවුද මේක හැදුවේ?</font>

178
00:13:36,482 --> 00:13:37,525
<font color="#ffbf46">ඔයා කොරියන් කෙනෙක්ද?</font>

179
00:13:40,319 --> 00:13:41,654
<font color="#ffbf46">නම මොකක්ද?</font>

180
00:13:50,913 --> 00:13:52,498
<font color="#ffbf46">කිම් මි-ජොන්ග්.</font>

181
00:13:53,123 --> 00:13:55,251
<font color="#ffbf46">අපි එකතු වෙලා හෑන්ඩ් බෑග් එකක් හදමුද?</font>

182
00:13:59,338 --> 00:14:02,174
<font color="#ffbf46">හැබැයි ඔයා කොහොමද
ඇත්ත එකයි ෆේක් එකයි අඳුරගන්නේ?</font>

183
00:14:04,593 --> 00:14:08,722
<font color="#ffbf46">ලේසිම ක්‍රමය තමයි පුච්චලා බලන එක.</font>

184
00:14:09,223 --> 00:14:11,809
<font color="#ffbf46">සින්තටික් ලෙදර් පුච්චද්දි
කැත විදියට ඇකිලිලා යනවා.</font>

185
00:14:11,892 --> 00:14:13,811
<font color="#ffbf46">ඇත්ත එක අළු වෙලා යනවා.</font>

186
00:14:14,728 --> 00:14:16,397
<font color="#ffbf46">හැබැයි ඒක කරන්න අමාරු නිසා,</font>

187
00:14:16,480 --> 00:14:17,898
<font color="#ffbf46">අපි සිපර් එකේ සද්දේ අහනවා.</font>

188
00:14:18,566 --> 00:14:19,984
<font color="#ffbf46">"සද්දේ අහනවා"?</font>

189
00:14:20,568 --> 00:14:22,653
<font color="#ffbf46">ඇත්ත ඒවායේ සද්දෙත් වෙනස්.</font>

190
00:14:23,153 --> 00:14:24,446
<font color="#ffbf46">අහලා බලනවද?</font>

191
00:14:48,554 --> 00:14:49,930
<font color="#ffbf46">මම මේක ගන්නම්.</font>

192
00:14:55,811 --> 00:14:57,479
<font color="#ffbf46">ඔයාට හොඳ ඉවක් තියෙනවා.</font>

193
00:14:59,607 --> 00:15:03,569
<font color="#ffbf46">මේක ගොයාර්ඩ් සහ ලෝරෝ පියානා වල
පාවිච්චි කරන එකක්.</font>

194
00:15:15,497 --> 00:15:18,042
<font color="#ffbf46">සර්, මීට වඩා හොඳ කොලිටි එකක් නැද්ද?</font>

195
00:15:19,293 --> 00:15:20,878
<font color="#ffbf46">හරි, එන්න මගේ පස්සෙන්.</font>

196
00:15:28,677 --> 00:15:29,511
<font color="#ffbf46">මෙන්න.</font>

197
00:15:30,346 --> 00:15:32,473
<font color="#ffbf46">තරුණ ළමයි මොනවද දන්නේ?</font>

198
00:15:32,556 --> 00:15:34,558
<font color="#ffbf46">මේ දවස්වල එන ෆෝක්ස් ලෙදර් මාර කොලිටියි.</font>

199
00:15:34,642 --> 00:15:37,186
<font color="#ffbf46">මේ දෙකෙන් කව්හයිඩ් ලෙදර් එක මොකක්ද කියලා කිව්වොත්,</font>

200
00:15:37,728 --> 00:15:39,104
<font color="#ffbf46">මම ඔයාට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙන්නම්.</font>

201
00:15:48,405 --> 00:15:50,741
<font color="#ffbf46">මම හිතන්නේ වම් පැත්තේ තියෙන එක.</font>

202
00:15:50,824 --> 00:15:52,326
<font color="#ffbf46">දැක්කනේ? ඔයාට වැරදුණා.</font>

203
00:15:52,826 --> 00:15:54,745
<font color="#ffbf46">දකුණු පැත්තේ තියෙන එක තමයි කව්හයිඩ් එක.</font>

204
00:15:58,374 --> 00:15:59,375
<font color="#ffbf46">මොකක්?</font>

205
00:15:59,875 --> 00:16:01,085
<font color="#ffbf46">ඕක පුච්චන්න බෑ!</font>

206
00:16:01,168 --> 00:16:03,003
<font color="#ffbf46">පිච්චුවාම බලාගන්න පුළුවන් ෆේක්ද කියලා.</font>

207
00:16:04,672 --> 00:16:07,424
<font color="#ffbf46">පිච්චෙනවනේ! අනේ මන්දා.</font>

208
00:16:09,343 --> 00:16:10,678
<font color="#ffbf46">එතකොට මේක තමයි ඇත්ත එක.</font>

209
00:16:11,178 --> 00:16:14,264
<font color="#ffbf46">මේක ලෙදර් නොවුණට,
මේකත් ගණන් වැඩියි හලෝ.</font>

210
00:16:19,353 --> 00:16:20,354
<font color="#ffbf46">ස්තූතියි.
හොඳයි.</font>

211
00:16:20,437 --> 00:16:23,732
<font color="#ffbf46">ඔයා කොහොමද දකුණු පැත්තේ එක
ෆේක් කියලා දැනගත්තේ?</font>

212
00:16:24,775 --> 00:16:26,819
<font color="#ffbf46">මම ලෙදර් ගැන මොනවා දන්නවද?</font>

213
00:16:27,611 --> 00:16:29,446
<font color="#ffbf46">හැබැයි මම මිනිස්සු ගැන දන්නවා.</font>

214
00:16:35,661 --> 00:16:38,789
<font color="#ffbf46">ඔයා අනිත් අයට වඩා වෙනස් වගේ.</font>

215
00:16:39,915 --> 00:16:41,000
<font color="#ffbf46">ඒ කොහොමද?</font>

216
00:16:41,083 --> 00:16:43,836
<font color="#ffbf46">ඔයා බෑග් සප්ලයි කරන්නේ දොංඩෙමුන් වලට,</font>

217
00:16:44,420 --> 00:16:47,464
<font color="#ffbf46">ඒත් ඔයා පොඩි දේ ගැන පවා බලනවා,
නිකන් ලක්ෂරි බඩු හදනවා වගේ.</font>

218
00:16:49,466 --> 00:16:51,635
<font color="#ffbf46">මට ඕනේ ඔයා වගේ වෙන්න.</font>

219
00:16:55,472 --> 00:16:57,766
<font color="#ffbf46">ඔයාට නම් මිනිස්සු ගැන තේරෙන්නේ නෑ වගේ.</font>

220
00:17:56,825 --> 00:17:58,160
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

221
00:17:58,243 --> 00:18:00,954
<font color="#ffbf46">මම අහන්නේ නැතුව ඩිසයින් එක
වෙනස් කරන්න තිබුණේ නෑ.</font>

222
00:18:02,664 --> 00:18:03,499
<font color="#ffbf46">නෑ.</font>

223
00:18:04,750 --> 00:18:06,960
<font color="#ffbf46">මම මීට වඩා ලස්සන එකක් දැකලම නෑ.</font>

224
00:18:07,044 --> 00:18:08,003
<font color="#ffbf46">වාව්!
වාව්.</font>

225
00:18:08,087 --> 00:18:09,088
<font color="#ffbf46">මි-ජොන්ග්.</font>

226
00:18:09,171 --> 00:18:11,340
<font color="#ffbf46">සුබ පැතුම්.
නියමයි ආ.</font>

227
00:18:15,219 --> 00:18:16,428
<font color="#ffbf46">ඒ කවුද?</font>

228
00:18:16,929 --> 00:18:18,388
<font color="#ffbf46">කවුරුත් එනවා කිව්වේ නෑනේ.</font>

229
00:18:19,389 --> 00:18:21,225
<font color="#ffbf46">මම බලන්නම්.
කවුද කියලා බලන්න.</font>

230
00:18:22,559 --> 00:18:24,645
<font color="#ffbf46">හැංගෙන්න.</font>

231
00:18:27,022 --> 00:18:28,065
<font color="#ffbf46">මේ මම.</font>

232
00:18:29,817 --> 00:18:31,068
<font color="#ffbf46">කිම් මිස් ඇවිල්ලා.</font>

233
00:18:40,035 --> 00:18:41,912
<font color="#ffbf46">මෙහෙම ඉවර කරන එක හරි නෑනේ.</font>

234
00:18:43,580 --> 00:18:44,623
<font color="#ffbf46">මට එන්න පුළුවන්ද?</font>

235
00:18:45,290 --> 00:18:46,125
<font color="#ffbf46">මේක රහයි.</font>

236
00:18:46,208 --> 00:18:48,210
<font color="#ffbf46">අද බූඩුවා එකේ උපන්දිනේ!</font>

237
00:18:52,089 --> 00:18:54,508
<font color="#ffbf46">සුබ උපන්දිනයක් වේවා!</font>

238
00:18:54,591 --> 00:18:56,969
<font color="#ffbf46">ආදරෙයි. සුබ පැතුම්!
නිවන්න.</font>

239
00:18:59,763 --> 00:19:00,931
<font color="#ffbf46">ස්තූතියි.</font>

240
00:19:01,014 --> 00:19:03,183
<font color="#ffbf46">සුබ පැතුම්.
අපි ඔයාට ආදරෙයි.</font>

241
00:19:04,643 --> 00:19:07,104
<font color="#ffbf46">ඉන්වෙස්ට්මන්ට් එක හම්බුණ ගමන්
අපි නිෂ්පාදන කටයුතු පටන්ගමු.</font>

242
00:19:08,897 --> 00:19:10,899
<font color="#ffbf46">මම වැඩ ටික ඔයාට බාර දෙනවා.</font>

243
00:19:14,611 --> 00:19:16,822
<font color="#ffbf46">මම දන්නේ කොපි කරන්න විතරයි.</font>

244
00:19:17,531 --> 00:19:19,032
<font color="#ffbf46">ඒක බොරු දක්ෂකමක්.</font>

245
00:19:21,201 --> 00:19:23,162
<font color="#ffbf46">ඇත්ත එකයි බොරු එකයි අඳුරගන්න බැරි නම්,</font>

246
00:19:23,662 --> 00:19:24,997
<font color="#ffbf46">ඒක ඇත්තටම බොරු එකක්ද?</font>

247
00:19:29,001 --> 00:19:33,255
<font color="#ffbf46">මම ඔයාට ලොකු අත්තිකාරම් මුදලක් දෙන්නම්,
අපි දිගටම එකට වැඩ කරමු.</font>

248
00:19:37,801 --> 00:19:38,802
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද</font>

249
00:19:40,095 --> 00:19:41,889
<font color="#ffbf46">ඒක මට කෑෂ් වලින් දෙන්න?</font>

250
00:19:43,390 --> 00:19:45,392
<font color="#ffbf46">කෑෂ් තමයි ලේසි සහ පහසු.</font>

251
00:19:45,934 --> 00:19:47,186
<font color="#ffbf46">ඇයි කියලා අහන්න පුළුවන්ද?</font>

252
00:19:53,525 --> 00:19:56,361
<font color="#ffbf46">අනික, ඔයා තරුණයි
ඒත් වැඩ කරන්නේ මේ වගේ තැනක.</font>

253
00:19:57,446 --> 00:19:59,031
<font color="#ffbf46">ඔයා පැනලා ඇවිත්ද ඉන්නේ?</font>

254
00:20:00,949 --> 00:20:02,492
<font color="#ffbf46">ඒ වගේ තමයි.</font>

255
00:20:04,077 --> 00:20:05,787
<font color="#ffbf46">මම නිකන් විහිළුවට ඇහුවේ.</font>

256
00:20:08,832 --> 00:20:11,335
<font color="#ffbf46">මම ගොඩක් පොඩි කාලෙදි ගෙදරින් පැනලා ආවා.</font>

257
00:20:11,835 --> 00:20:15,589
<font color="#ffbf46">මට ID එකක් ගන්න බැරි වුණා,
ඒක නිසා බැංකු එකවුන්ට් එකක් හදාගන්න විදියක් නෑ.</font>

258
00:20:20,302 --> 00:20:21,637
<font color="#ffbf46">මම එච්චර වෙනස් නෑ.</font>

259
00:20:22,846 --> 00:20:23,805
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කළේ?</font>

260
00:20:23,889 --> 00:20:25,432
<font color="#ffbf46">පැනලා යන එක ගැන.</font>

261
00:20:34,066 --> 00:20:35,651
<font color="#ffbf46">ඒක මට මෙතනට දෙන්න.</font>

262
00:20:37,444 --> 00:20:40,489
<font color="#ffbf46">මි-ජොං, මේක පොඩ්ඩක් බලන්න පුළුවන්ද?</font>

263
00:20:41,698 --> 00:20:43,575
<font color="#ffbf46">මේ වගේ නේද?</font>

264
00:20:46,787 --> 00:20:49,456
<font color="#ffbf46">නෑ, මට දිනයන් පැටලුනා.</font>

265
00:20:51,291 --> 00:20:52,459
<font color="#ffbf46">ඉක්මන් කරන්න!</font>

266
00:20:56,380 --> 00:20:58,548
<font color="#ffbf46">ඔයාට මගේ මිමි බලන්න විතරනේ
ඕන, හරිද?</font>

267
00:20:59,383 --> 00:21:00,300
<font color="#ffbf46">මි-ජොං.</font>

268
00:21:00,842 --> 00:21:02,010
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

269
00:21:03,512 --> 00:21:05,180
<font color="#ffbf46">මට උදව්වක් කරන්න පුළුවන්ද?</font>

270
00:21:05,264 --> 00:21:06,723
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. මොකක්ද ඕන?</font>

271
00:21:06,807 --> 00:21:09,309
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද මං වෙනුවට
බුටික් එකට ගිහින් මිමි දෙන්න?</font>

272
00:21:09,893 --> 00:21:13,397
<font color="#ffbf46">මම බොහොම අමාරුවෙන් වෙලාවක් වෙන් කරගත්තේ,
ඒත් මම වැරදිලා එකම වෙලාවට වැඩ දෙකක් දාගෙන.</font>

273
00:21:13,480 --> 00:21:14,856
<font color="#ffbf46">ඔයාට ඕන මම යන්නද?</font>

274
00:21:15,524 --> 00:21:18,026
<font color="#ffbf46">මම යන පලවෙනි වතාව නිසා
එයාලට මගේ මිමි ඕනලු.</font>

275
00:21:18,110 --> 00:21:19,820
<font color="#ffbf46">මගේ පර්ස් එක කෝ?</font>

276
00:21:19,903 --> 00:21:21,655
<font color="#ffbf46">මගේ ළඟත් සල්ලි තියෙනවා.</font>

277
00:21:24,366 --> 00:21:25,284
<font color="#ffbf46">මෙහෙ එන්න.</font>

278
00:21:26,743 --> 00:21:29,246
<font color="#ffbf46">අපි උසින් සමානයි
ඇඟපතත් එක වගේ.</font>

279
00:21:32,582 --> 00:21:34,793
<font color="#ffbf46">ඔයාට හිතෙන්නෙ නැද්ද අපි එක වගේ කියලා?</font>

280
00:21:38,463 --> 00:21:41,049
<font color="#ffbf46">මට නම් හිතෙන්නෙ නෑ අපි එක වගේ කියලා.</font>

281
00:21:43,260 --> 00:21:45,137
<font color="#ffbf46">මගේ නම කියන්න, එතකොට එයාලා හැමදේම කරයි.</font>

282
00:21:50,934 --> 00:21:53,061
<font color="#ffbf46">මොන නමින්ද වෙලාව වෙන් කරගත්තේ?</font>

283
00:21:55,731 --> 00:21:57,190
<font color="#ffbf46">සාරා කිම් නමින්.</font>

284
00:22:03,655 --> 00:22:05,866
<font color="#ffbf46">මම වෙන කෙනෙක් වගේ.</font>

285
00:22:06,366 --> 00:22:08,577
<font color="#ffbf46">මේ තමයි ඔයාගේ ඇත්තම පෙනුම.</font>

286
00:22:10,954 --> 00:22:13,165
<font color="#ffbf46">සමහරවිට මම ඔයා ගැන
ගොඩක් අහලා තියෙන නිසා වෙන්න ඇති,</font>

287
00:22:13,248 --> 00:22:15,625
<font color="#ffbf46">මට හිතෙන්නේ මම ඔයාව කලින්ම දන්නවා වගේ.</font>

288
00:22:16,710 --> 00:22:18,837
<font color="#ffbf46">ඇත්තටම, මම...</font>

289
00:22:18,920 --> 00:22:20,380
<font color="#ffbf46">මෙන්න.
හරි.</font>

290
00:22:21,089 --> 00:22:23,467
<font color="#ffbf46">අපි කරාබු ටිකත් දාලා බලමුද?</font>

291
00:22:35,854 --> 00:22:37,230
<font color="#ffbf46">මම ඔයාට සාරා කියලා කතා කරන්නද?</font>

292
00:22:39,149 --> 00:22:39,983
<font color="#ffbf46">පුළුවන්.</font>

293
00:22:40,776 --> 00:22:42,277
<font color="#ffbf46">කන්න වෙලාව හරි. ඔයාට මොනවද ඕන?</font>

294
00:22:42,361 --> 00:22:43,653
<font color="#ffbf46">යමු කන්න.</font>

295
00:22:44,154 --> 00:22:46,239
<font color="#ffbf46">යමු කන්න, මි-ජොං.</font>

296
00:22:46,323 --> 00:22:47,407
<font color="#ffbf46">ඔයා යන්න.</font>

297
00:23:35,372 --> 00:23:36,456
<font color="#ffbf46"><i>මි-ජොං.</i></font>

298
00:23:39,459 --> 00:23:40,377
<font color="#ffbf46">ඒක තෑග්ගක්.</font>

299
00:23:41,962 --> 00:23:43,630
<font color="#ffbf46">ඕක මගේ නම්බර් එක, සේව් කරගන්න.</font>

300
00:23:44,756 --> 00:23:46,007
<font color="#ffbf46">මෙහෙ එන්න. මාත් එක්ක යමු.</font>

301
00:24:05,986 --> 00:24:09,197
<font color="#ffbf46">කොලේජ් යන්නෙ නැතුව වුණත්
ලෝකෙ ගැන ඉගෙන ගන්න පුළුවන්.</font>

302
00:24:10,198 --> 00:24:11,450
<font color="#ffbf46">ස්තූතියි.</font>

303
00:24:12,075 --> 00:24:13,785
<font color="#ffbf46">ෆෝන් එකටත් ස්තූතියි.</font>

304
00:24:13,869 --> 00:24:17,122
<font color="#ffbf46">මම හිතුවා ඔයාට බැංකු ගිණුමක් නැත්නම්
ෆෝන් එකකුත් නැතුව ඇති කියලා.</font>

305
00:24:19,082 --> 00:24:20,917
<font color="#ffbf46">මම මගේ නම ඔයාට ටික කාලෙකට පාවිච්චි කරන්න දෙනවා.</font>

306
00:24:23,462 --> 00:24:26,047
<font color="#ffbf46">ඇස්ප්‍රින් වලට වඩා සැර බෙහෙතක් ඕන වුණොත්
මට කතා කරන්න.</font>

307
00:24:27,007 --> 00:24:28,925
<font color="#ffbf46">ඔයාට එකවුන්ට් එකක්වත් ෆෝන් එකක්වත් නැත්නම්,</font>

308
00:24:30,302 --> 00:24:33,180
<font color="#ffbf46">ඔයා අසනීප වුණාම ඩොක්ටර් කෙනෙක් ළඟටවත්
ගිහින් නැතුව ඇති.</font>

309
00:24:36,641 --> 00:24:37,767
<font color="#ffbf46">ඇයි ඔයා</font>

310
00:24:38,810 --> 00:24:40,270
<font color="#ffbf46">මට මෙච්චර හොඳ?</font>

311
00:24:45,775 --> 00:24:47,402
<font color="#ffbf46">ඔයා මට මතක් කරනවා...</font>

312
00:24:49,404 --> 00:24:51,615
<font color="#ffbf46">මම දන්න කෙනෙක්ව.</font>

313
00:26:01,142 --> 00:26:03,186
<font color="#ffbf46">නෑ, ඔයාට වැරදිලා ඇති.</font>

314
00:26:03,728 --> 00:26:05,647
<font color="#ffbf46">මම කිව්වනේ මම කවදාවත් එතන
මගේ කාඩ් එක පාවිච්චි කරලා නෑ කියලා.</font>

315
00:26:05,730 --> 00:26:08,775
<font color="#ffbf46"><i>වෙන කෙනෙක් විදියට පෙනී සිටීම මාස හයකට වඩා</i>
<i>කලක් තිබුණා, ඒත් කවුරුත් දැනගෙන හිටියේ නෑ.</i></font>

316
00:26:08,858 --> 00:26:10,485
<font color="#ffbf46"><i>ගොඩක් අය නම අහලා තිබුණා,</i></font>

317
00:26:10,569 --> 00:26:13,280
<font color="#ffbf46">ඒත් අතලොස්සක් විතරයි දැනගෙන හිටියේ
සාරා කිම්ගේ ඇත්ත පෙනුම කොහොමද කියලා.</font>

318
00:26:14,614 --> 00:26:16,408
<font color="#ffbf46">ඒක අනිත් අයට නම් වෙන්න පුළුවන්,</font>

319
00:26:16,908 --> 00:26:18,660
<font color="#ffbf46">ඒත් ඔයා දැනගෙන ඉන්න ඇති.</font>

320
00:26:21,955 --> 00:26:24,457
<font color="#ffbf46">අපිව අන්ධ කරන්නේ බොරු නෙවෙයි.</font>

321
00:26:25,917 --> 00:26:27,127
<font color="#ffbf46">ඒ විශ්වාසයයි.</font>

322
00:26:29,504 --> 00:26:32,340
<font color="#ffbf46">මේ සම්බන්ධය ඇතුලේ එක අවංක
කෙනෙක්වත් හිටියේ නෑ...</font>

323
00:26:34,843 --> 00:26:36,761
<font color="#ffbf46">ඒත් අපි එකිනෙකාව ඕනවට වඩා විශ්වාස කළා.</font>

324
00:26:45,937 --> 00:26:47,188
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

325
00:27:19,304 --> 00:27:23,183
<font color="#ffbf46">ඔයාට ඇත්ත එකයි බොරු එකයි වෙන් කරගන්න බැරි නම්,
ඒක ඇත්තටම බොරුවක්ද?</font>

326
00:27:23,266 --> 00:27:25,435
<font color="#ffbf46">ඔයාට ඇත්ත එකයි බොරු එකයි වෙන් කරගන්න බැරි නම්,</font>

327
00:27:26,269 --> 00:27:27,646
<font color="#ffbf46">ඒක ඇත්තටම බොරුවක්ද?</font>

328
00:27:29,773 --> 00:27:32,233
<font color="#ffbf46">ඔයාට ඇත්ත එකයි බොරු එකයි වෙන් කරගන්න බැරි නම්,</font>

329
00:27:32,317 --> 00:27:34,402
<font color="#ffbf46">ඒක ඇත්තටම බොරුවක්ද?</font>

330
00:27:44,954 --> 00:27:47,916
<font color="#ffbf46">ඔයාට ඇත්ත එකයි බොරු එකයි වෙන් කරගන්න බැරි නම්,</font>

331
00:27:49,042 --> 00:27:50,960
<font color="#ffbf46">ඒක ඇත්තටම බොරුවක්ද?</font>

332
00:27:54,297 --> 00:27:56,800
<font color="#ffbf46">ඔයාට ඇත්ත එකයි බොරු එකයි වෙන් කරගන්න බැරි නම්...</font>

333
00:28:01,429 --> 00:28:02,514
<font color="#ffbf46">මිස් කිම්?</font>

334
00:28:05,433 --> 00:28:07,268
<font color="#ffbf46">මම පොඩ්ඩකට ඇතුළට එන්නද?</font>

335
00:28:40,176 --> 00:28:42,262
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නේ කියලා මට අහන්න පුළුවන්ද?</font>

336
00:28:42,929 --> 00:28:44,139
<font color="#ffbf46">මම නිකන්...</font>

337
00:28:46,141 --> 00:28:48,643
<font color="#ffbf46">යාළුවෙක්ගෙන් ගත්ත සල්ලි
ආපහු දුන්නේ නෑ,</font>

338
00:28:49,644 --> 00:28:51,479
<font color="#ffbf46">ඉතින් මට ගුටි කන්න වුණා.</font>

339
00:28:54,357 --> 00:28:58,027
<font color="#ffbf46">විශ්වාසවන්ත දෙයක් විශ්වාස කරන එක ලේසියි.</font>

340
00:28:58,653 --> 00:29:01,448
<font color="#ffbf46">ඒත් බැරිම අවස්ථාවකදී වුණත්
කෙනෙක්ව විශ්වාස කරන එක?</font>

341
00:29:01,948 --> 00:29:03,700
<font color="#ffbf46">ඒක තමයි නියම විශ්වාසය.</font>

342
00:29:06,494 --> 00:29:08,371
<font color="#ffbf46">මම ඔයාව විශ්වාස කරනවා.</font>

343
00:29:11,666 --> 00:29:13,376
<font color="#ffbf46">මට දැනුනේ</font>

344
00:29:14,586 --> 00:29:16,421
<font color="#ffbf46">දැන් කතා කළේ මම වගේමයි.</font>

345
00:29:19,382 --> 00:29:20,216
<font color="#ffbf46">එහෙමද?</font>

346
00:29:21,634 --> 00:29:25,180
<font color="#ffbf46">කට්ටිය කියනවා ළං වුණාම මිනිස්සු
එක වගේ කතා කරන්න පටන් ගන්නවා කියලා.</font>

347
00:29:56,127 --> 00:29:57,545
<font color="#ffbf46">අර කරාබු දෙක.</font>

348
00:29:59,172 --> 00:30:00,924
<font color="#ffbf46">ඒවා මගේ ඒවා වගේමයි.</font>

349
00:30:06,721 --> 00:30:07,722
<font color="#ffbf46">ඒවා මට නම්</font>

350
00:30:08,556 --> 00:30:10,099
<font color="#ffbf46">එච්චර ගැලපෙන්නෙ නෑ නේද?</font>

351
00:30:10,683 --> 00:30:12,227
<font color="#ffbf46">නෑ, ඒවා ඔයාට හොඳට ගැලපෙනවා.</font>

352
00:30:15,230 --> 00:30:18,274
<font color="#ffbf46">ඔයා දන්නවනේ, දවස්වල බොරු ඒවා
හරියට ඇත්ත ඒවා වගේමයි.</font>

353
00:30:21,402 --> 00:30:22,237
<font color="#ffbf46">මේකත්.</font>

354
00:30:24,489 --> 00:30:25,740
<font color="#ffbf46">ඔයා තියාගන්න.</font>

355
00:30:25,824 --> 00:30:27,659
<font color="#ffbf46">මට ඒක තවදුරටත් ඕන නෑ.</font>

356
00:30:29,244 --> 00:30:30,620
<font color="#ffbf46">ස්තූතියි.</font>

357
00:30:31,120 --> 00:30:31,996
<font color="#ffbf46">ඒත්...</font>

358
00:30:34,207 --> 00:30:36,584
<font color="#ffbf46">ඇයි ඔයා හිතන්නේ මේවා බොරු ඒවා කියලා?</font>

359
00:30:42,841 --> 00:30:44,300
<font color="#ffbf46">අපිට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?</font>

360
00:30:44,384 --> 00:30:48,179
<font color="#ffbf46">ඔයා පාවිච්චි කරපු මෙම්බර්ෂිප් කාඩ් එක ගැන
පොඩි දෙයක් බලන්න තියෙනවා.</font>

361
00:30:51,891 --> 00:30:53,268
<font color="#ffbf46">ඔයාලා දන්නෙ නැද්ද මම කවුද කියලා?</font>

362
00:30:53,768 --> 00:30:54,936
<font color="#ffbf46">මම සාරා කිම්.</font>

363
00:30:55,019 --> 00:30:57,313
<font color="#ffbf46">ඔයා පාවිච්චි කරපු කාඩ් එක නැතිවුණා කියලා රිපෝට් කරලා තියෙන්නේ.</font>

364
00:30:57,814 --> 00:30:59,190
<font color="#ffbf46">කරුණාකරලා අපිත් එක්ක එන්න.</font>

365
00:30:59,858 --> 00:31:01,401
<font color="#ffbf46">මොන මගුලක්ද.</font>

366
00:31:02,235 --> 00:31:03,903
<font color="#ffbf46">අතාරිනවා. මම කිව්වේ අතාරින්න කියලා.</font>

367
00:31:04,404 --> 00:31:05,238
<font color="#ffbf46">අතාරින්න!</font>

368
00:31:11,119 --> 00:31:13,913
<font color="#ffbf46">කාඩ් එකේ අයිතිකාරයාට ඕන
මේක සාමකාමීව විසඳගන්න.</font>

369
00:31:13,997 --> 00:31:15,832
<font color="#ffbf46">එයා කියනවා ඔයාව නිකන් යන්න අරින්න කියලා.</font>

370
00:31:18,835 --> 00:31:21,379
<font color="#ffbf46">එයා මාව නිකන්ම යන්න අරිනවද?</font>

371
00:31:22,630 --> 00:31:23,631
<font color="#ffbf46">හප්පා.</font>

372
00:31:24,632 --> 00:31:26,050
<font color="#ffbf46">ඔයා මාර වාසනාවන්තයි කියලා හිතාගන්න.</font>

373
00:31:26,551 --> 00:31:28,887
<font color="#ffbf46">අයිතිකාරයා පොලිසිය සම්බන්ධ කරගන්න
කැමති නෑ වගේ.</font>

374
00:31:36,769 --> 00:31:38,605
<font color="#ffbf46">එයා මාව රිපෝට් කරන්නේ නැද්ද?</font>

375
00:31:40,106 --> 00:31:41,024
<font color="#ffbf46">ඒත් ඇයි?</font>

376
00:31:51,159 --> 00:31:53,328
<font color="#ffbf46">තුවක්කුවක් අතැති ජුලියට්</font>

377
00:32:29,781 --> 00:32:31,866
<font color="#ffbf46">මම මීට වඩා හොඳ දෙයක් දැකලා නෑ.</font>

378
00:32:33,451 --> 00:32:34,327
<font color="#ffbf46">මේ බෑග් එක.</font>

379
00:32:35,244 --> 00:32:36,371
<font color="#ffbf46">මේක කීයද?</font>

380
00:32:36,871 --> 00:32:38,247
<font color="#ffbf46">වොන් මිලියන 50යි.</font>

381
00:32:38,331 --> 00:32:41,167
<font color="#ffbf46">මේක තමයි අපේ වැඩියෙන්ම විකිණෙන ජනප්‍රියම එක.</font>

382
00:32:42,669 --> 00:32:47,006
<font color="#ffbf46">මේකේ සුවිශේෂී මැහුම් නිර්මාණය වෙලා තියෙන්නේ
සියුම් ශිල්පීය හැකියාවන්ගෙන්,</font>

383
00:32:47,090 --> 00:32:48,758
<font color="#ffbf46">පළපුරුදු ශිල්පියෙකුගේ.</font>

384
00:32:49,258 --> 00:32:50,927
<font color="#ffbf46">ඒකත් එක හේතුවක්</font>

385
00:32:51,427 --> 00:32:54,347
<font color="#ffbf46">මේක නිකන්ම හෑන්ඩ් බෑග් එකක් නෙවෙයි,
කලා නිර්මාණයක් ලෙස සලකන්න.</font>

386
00:33:03,064 --> 00:33:04,691
<font color="#ffbf46">"කලා නිර්මාණයක්"?</font>

387
00:33:05,191 --> 00:33:06,651
<font color="#ffbf46">ඔව්, ඒක හරි.</font>

388
00:33:07,568 --> 00:33:09,404
<font color="#ffbf46"><i>ඕක හැදුවේ මම.</i></font>

389
00:33:11,739 --> 00:33:13,324
<font color="#ffbf46"><i>මම තමයි ඕක හැදුවේ.</i></font>

390
00:33:25,086 --> 00:33:26,170
<font color="#ffbf46">මිස් කිම්?</font>

391
00:33:34,721 --> 00:33:37,015
<font color="#ffbf46">ඒ ඔයා. ඔයා මගේ විදියට පෙනී ඉඳලා තියෙනවා.</font>

392
00:33:38,725 --> 00:33:40,977
<font color="#ffbf46">ඇයි ඔයා මගේ කාමරේ පීරුවේ?</font>

393
00:33:41,060 --> 00:33:43,521
<font color="#ffbf46">අන්තිමට බැලුවාම ඒ ඔයා නේද.</font>

394
00:33:45,106 --> 00:33:48,818
<font color="#ffbf46">අර හැමතැනම තිබුණු කටකතා,
මම හරිම නූගත් සල්ලි කාරියක් කියලා.</font>

395
00:33:49,402 --> 00:33:51,029
<font color="#ffbf46">ඒ ඔයා.</font>

396
00:33:52,613 --> 00:33:53,906
<font color="#ffbf46">මට එහෙම කරන්න බැරිද?</font>

397
00:33:55,450 --> 00:33:59,245
<font color="#ffbf46">ඇයි ඔයාට තියෙන දේවල් මට තියෙන්න බැරි?</font>

398
00:34:00,413 --> 00:34:02,498
<font color="#ffbf46">අපි පොරොන්දු වුණානේ ගොඩක් කාලයක්
එකට වැඩ කරනවා කියලා.</font>

399
00:34:02,582 --> 00:34:03,833
<font color="#ffbf46">"ගොඩක් කාලයක්"?</font>

400
00:34:03,916 --> 00:34:05,043
<font color="#ffbf46">"එකට"?</font>

401
00:34:08,796 --> 00:34:11,466
<font color="#ffbf46">එහෙනම් ඔයා මට බාධාවක් නොවී ඉන්න තිබුණා.</font>

402
00:34:11,966 --> 00:34:14,135
<font color="#ffbf46">ඔයා මාව හරියට අනුකරණය කරන්න තිබුණා.</font>

403
00:34:15,595 --> 00:34:17,722
<font color="#ffbf46">අනික මේ වගේ තීරණාත්මක වෙලාවක. ඔයා කොහොමද...</font>

404
00:34:17,805 --> 00:34:20,725
<font color="#ffbf46">ඔයා මට ඔය විදියට කතා කරන්න හොඳ නෑ.</font>

405
00:34:20,808 --> 00:34:22,685
<font color="#ffbf46">මම ඔයා වෙනුවෙන් කරපු දේවල් එක්ක බැලුවාම.</font>

406
00:34:23,603 --> 00:34:24,729
<font color="#ffbf46">ඔයාව අස් කළා.</font>

407
00:34:25,354 --> 00:34:27,523
<font color="#ffbf46">කට වහගෙන බඩු ටික ලෑස්ති කරගෙන යන්න.</font>

408
00:34:27,607 --> 00:34:30,234
<font color="#ffbf46">අපි දෙන්නට දෙන්නා නැතුවම බැරි අය නේද?</font>

409
00:34:32,904 --> 00:34:34,447
<font color="#ffbf46">ඇයි ඔයා ඒක විනාශ කරගන්නේ?</font>

410
00:34:36,199 --> 00:34:38,117
<font color="#ffbf46">ඔය විදියටම අසරණ වුණා වගේ රඟපාන්නකෝ.</font>

411
00:34:46,667 --> 00:34:47,668
<font color="#ffbf46">"අසරණ වුණා"?</font>

412
00:34:51,214 --> 00:34:52,423
<font color="#ffbf46"><i>එයා එයාගේ නම හොරකම් කළා...</i></font>

413
00:34:59,180 --> 00:35:01,349
<font color="#ffbf46"><i>එයා වටේ ඉන්න අයගෙන් එයාව ඈත් කළා...</i></font>

414
00:35:02,475 --> 00:35:06,395
<font color="#ffbf46">ඉමිග්‍රේෂන් එකෙන්ද?
මට නීතිවිරෝධී සංක්‍රමණිකයෝ වගයක් ගැන කියන්න ඕන.</font>

415
00:35:06,479 --> 00:35:08,689
<font color="#ffbf46">...එයාලව දන්න අයව අයින් කළා...</font>

416
00:35:21,160 --> 00:35:23,246
<font color="#ffbf46"><i>එයාලව අඳුරගන්න පුළුවන්</i>
<i>සාක්ෂි මකලා දැම්මා...</i></font>

417
00:35:34,924 --> 00:35:36,467
<font color="#ffbf46">අසරණකම.</font>

418
00:35:38,177 --> 00:35:39,929
<font color="#ffbf46">ෂික්.</font>

419
00:35:41,848 --> 00:35:44,225
<font color="#ffbf46">...ඊට පස්සේ පරිපූර්ණ සාරා කිම් වුණා.</font>

420
00:35:46,686 --> 00:35:48,729
<font color="#ffbf46">ඔයා මිනීමැරුම පිළිගන්නවද?</font>

421
00:35:55,987 --> 00:35:57,363
<font color="#ffbf46">මම එයාව මැරුවා.</font>

422
00:35:57,864 --> 00:35:58,990
<font color="#ffbf46">හරි!</font>

423
00:35:59,574 --> 00:36:00,533
<font color="#ffbf46">අපිට එයාව අහුවුණා.</font>

424
00:36:04,036 --> 00:36:06,247
<font color="#ffbf46">පාපොච්චාරණයෙන් ලැබෙන එකම තෑග්ග සැනසීමයි.</font>

425
00:36:07,290 --> 00:36:09,458
<font color="#ffbf46">මම හිතනවා ඔයාට දැන් සැනසීමක් ලැබෙයි කියලා.</font>

426
00:36:12,128 --> 00:36:15,173
<font color="#ffbf46">ප්‍රශ්න කිරීම ඉවරයි--
මම එයා විදියට පෙනී හිටියා.</font>

427
00:36:16,340 --> 00:36:18,676
<font color="#ffbf46">මම සාරා කිම් වෙන්න එයාව මැරුවා.</font>

428
00:36:23,139 --> 00:36:24,348
<font color="#ffbf46">මගේ නම...</font>

429
00:36:28,186 --> 00:36:29,896
<font color="#ffbf46">කිම් මි-ජොං.</font>

430
00:36:36,110 --> 00:36:38,446
<font color="#ffbf46">කිම් මි-ජොං</font>

431
00:36:41,741 --> 00:36:44,702
<font color="#ffbf46">ද ආර්ට් ඔෆ් සාරා</font>

432
00:38:10,788 --> 00:38:15,793
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

