1
00:00:21,063 --> 00:00:23,482
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,566 --> 00:00:26,068


3
00:01:11,322 --> 00:01:14,533
<font color="#ffc446">ගොඩක් කාලෙකට කලින්, මේ තැන හරිම බය හිතෙන,</font>

4
00:01:15,326 --> 00:01:17,286
<font color="#ffc446">ඒ වගේම හරිම සුවපහසු තැනක්.</font>

5
00:01:20,456 --> 00:01:22,458
<font color="#ffc446">ඒත් දැන් බලද්දී නම්, මේක දකිනකොටත් දුක හිතෙනවා.</font>

6
00:01:29,673 --> 00:01:31,842
<font color="#ffc446">ඇයි ඔයා තාමත් මේ වගේ තැනක ඉන්නේ?</font>

7
00:01:34,678 --> 00:01:38,516
<font color="#ffc446">කරපු පව් වලට වන්දි ගෙවන්න ඕන නිසාද?</font>

8
00:01:44,104 --> 00:01:46,148
<font color="#ffc446">ඉතින් ඒකෙන් ඔයාගේ හිතට සහනයක් ලැබුණද?</font>

9
00:01:46,774 --> 00:01:51,779
<font color="#ffc446">මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඇයි ඔයා ඒ අයව වළලලා
ඒ අය වෙනුවෙන් ගල් කුළුණු හැදුවේ කියලා.</font>

10
00:01:58,869 --> 00:01:59,954
<font color="#ffc446">ඔයාට රැවටුනා කියලා හිතෙන්නේ නැද්ද?</font>

11
00:02:01,789 --> 00:02:04,250
<font color="#ffc446">අපිව පිස්සු බල්ලෝ වගේ මෙතන හිර කරගෙන හිටපු අය...</font>

12
00:02:04,708 --> 00:02:07,294
<font color="#ffc446">මේක තමයි මුළු ලෝකයම කියලා අපිට කියපු අය...</font>

13
00:02:09,255 --> 00:02:10,381
<font color="#ffc446">ඒ අය ගැන පිළිකුලක් දැනෙන්නේ නැද්ද?</font>

14
00:02:14,093 --> 00:02:16,929
<font color="#ffc446">වෑන්, ඒක අපේ වැරැද්දක් නෙවෙයි.</font>

15
00:02:17,388 --> 00:02:21,725
<font color="#ffc446">අපි කළේ අපිට කරන්න සිද්ධ වෙච්ච දේ විතරයි.</font>

16
00:02:32,695 --> 00:02:34,280
<font color="#ffc446">මම ඔයා වගේ නෙවෙයි,</font>

17
00:02:35,781 --> 00:02:38,742
<font color="#ffc446">බඩගිනි වුණාම විනෝදෙට අහිංසක මිනිස්සු මරන කෙනෙක් නෙවෙයි මම.</font>

18
00:02:42,329 --> 00:02:43,330
<font color="#ffc446">ඔයා හරි.</font>

19
00:02:44,456 --> 00:02:46,876
<font color="#ffc446">ආපහු හැරිලා බලද්දී, ඔයා හරිම දක්ෂයි.</font>

20
00:02:48,168 --> 00:02:53,257
<font color="#ffc446">මෙතනින් පැනලා යන්න අපිට එක ජීවිතයක් විතරයි
බිලිගන්න වුණේ කියන එක...</font>

21
00:02:53,966 --> 00:02:55,217
<font color="#ffc446">ඔයා ඒක කලින්ම දැනගෙන හිටියා.</font>

22
00:02:57,386 --> 00:02:58,387
<font color="#ffc446">කට වහගන්නවා.</font>

23
00:02:58,888 --> 00:02:59,889
<font color="#ffc446">ඉතින් මේ පාර...</font>

24
00:03:02,141 --> 00:03:03,601
<font color="#ffc446">කවදද ඔයා එයාව මරන්නේ?</font>

25
00:03:08,606 --> 00:03:11,358
<font color="#ffc446">ඇයි ඔයා හිතන්නේ මම නිකන්ම බලාගෙන හිටියා කියලා?</font>

26
00:03:12,276 --> 00:03:13,944
<font color="#ffc446">මොකද මට හොඳටම විශ්වාසයි.</font>

27
00:03:14,945 --> 00:03:20,784
<font color="#ffc446">කිසිම සැකයක් නැහැ ඔයා ආපහු එයාව මරනවා කියලා.</font>

28
00:03:25,247 --> 00:03:28,375
<font color="#ffc446">ඇත්තම කියලා ඔයා එයාට බයයි කියලා
පිළිගන්න තාම පරක්කු වැඩි නෑ.</font>

29
00:03:31,086 --> 00:03:34,715
<font color="#ffc446">ඒක නේද ඔයා එයාට කරදර කරන්න
ඔයාම එන්නේ නැතුව රාක්ෂයන්ව එව්වේ?</font>

30
00:03:37,134 --> 00:03:38,302
<font color="#ffc446">ඉතින් ඔයාට කොහොමද දැනුනේ...</font>

31
00:03:42,473 --> 00:03:44,350
<font color="#ffc446">වොන්ජොන්ග් ඔයාව හිර කරද්දී?</font>

32
00:03:48,187 --> 00:03:53,943
<font color="#ffc446">එතන තිබුණේ හිස්කම විතරයි.</font>

33
00:03:55,152 --> 00:04:01,325
<font color="#ffc446">වෙලාවක් ගැන හැඟීමක්වත්, වේදනාවක්වත් තිබුණේ නෑ.
මම හිතනවා කියලවත් මට තේරුම් ගන්න බැරි වුණා.</font>

34
00:04:01,909 --> 00:04:02,952
<font color="#ffc446">ඒක හරිම හිස් තැනක්.</font>

35
00:04:06,372 --> 00:04:11,752
<font color="#ffc446">ඔයාට එයාව මරන්න බැරි වුණොත්,
අපි දෙන්නටම අන්තිමට යන්න වෙන්නේ එතනට.</font>

36
00:04:13,337 --> 00:04:15,547
<font color="#ffc446">මොකද කියන්නේ සහෝදරයා?</font>

37
00:04:18,050 --> 00:04:21,178
<font color="#ffc446">මම නම් කැමති නෑ ආයෙත් ඒ වගේ තැනකට යන්න.</font>

38
00:04:24,765 --> 00:04:28,477
<font color="#ffc446">ඔයාගෙයි මගෙයි දෙන්නගෙම ඇඟේ දුවන්නේ රාක්ෂ ලේ.</font>

39
00:04:30,270 --> 00:04:31,814
<font color="#ffc446">අපේ ලේ ආයෙ කවදාවත් පිරිසිදු කරන්න බෑ.</font>

40
00:04:38,070 --> 00:04:42,199
<font color="#ffc446">පිරිසිදු කරන්න බැරි නම්, ඒවා එළියට දාන්න ඕන. එච්චරයි.</font>

41
00:04:42,282 --> 00:04:44,201
<font color="#ffc446">ඔයා ආයෙත් මට හරස් වෙන්න වගේ හදන්නේ.</font>

42
00:04:45,077 --> 00:04:47,913
<font color="#ffc446">මගේ සහෝදරයාට ආයෙත් ඒ හිස්කම දැනෙන්න අරින්න මට බෑ.</font>

43
00:04:51,166 --> 00:04:53,002
<font color="#ffc446">මමයි ඔයාගේ ඇඟේ තියෙන ලේ එළියට දාන්නේ.</font>

44
00:06:19,838 --> 00:06:22,382
<font color="#ffc446">ඔයාට හොඳයිද?
දැක්කම නම් හිතුණේ හොඳටම තුවාල වෙලා කියලා.</font>

45
00:06:25,886 --> 00:06:30,140
<font color="#ffc446">- ඔයාට කොහොමද?
- මම නම් හොඳින්. සමහරු වගේ නෙවෙයි.</font>

46
00:06:34,186 --> 00:06:35,187
<font color="#ffc446">ඒ මොකක්ද ඒ?</font>

47
00:06:36,188 --> 00:06:38,524
<font color="#ffc446">ඒක නිකන් හොලමනක් හරි සෙවනැල්ලක් හරි වගේ.</font>

48
00:06:39,733 --> 00:06:42,569
<font color="#ffc446">ඒක අපි දැකලා තියෙන රාක්ෂයන්ට වඩා වෙනස්.</font>

49
00:06:43,445 --> 00:06:45,906
<font color="#ffc446">මිනිස්සුන්ව සියදිවි නසාගන්න තැනට වැඩ කරන රාක්ෂයෙක්...</font>

50
00:06:45,989 --> 00:06:50,494
<font color="#ffc446">ඒකට කියන්නේ ගුසුන්සේ කියලා. ජේජු වල
ගොඩක් කල් ඉඳන් හිටපු නපුරු ආත්මයක්.</font>

51
00:06:52,287 --> 00:06:56,041
<font color="#ffc446">ඒක කවදාවත් මේ තරම් නපුරු වෙලා තිබුණේ නෑ.
මම හිතන්නේ රාක්ෂයෝ ඒකව පාලනය කරනවා ඇති.</font>

52
00:06:56,625 --> 00:06:57,709
<font color="#ffc446">හරියට බෙන්ජුලේට වුණා වගේ.</font>

53
00:06:58,544 --> 00:07:01,839
<font color="#ffc446">ඉතින් කොහොමද අපි ඕකව මරන්නේ?</font>

54
00:07:33,537 --> 00:07:34,538
<font color="#ffc446">අපි එකට යමු.</font>

55
00:07:35,414 --> 00:07:36,665
<font color="#ffc446">ඔයාට තනියම හැමෝම බේරගන්න බෑ.</font>

56
00:07:36,748 --> 00:07:39,751
<font color="#ffc446">මම යන්නේ මිනිස්සු බේරගන්න නෙවෙයි. මට ඕවා වැඩක් නෑ.</font>

57
00:07:40,252 --> 00:07:41,253
<font color="#ffc446">මොකක්?</font>

58
00:07:44,339 --> 00:07:47,634
<font color="#ffc446">මට ගුසුන්සේ ඉන්න තැන දැනෙනවා.
මම ගිහින් ඌව ඉවරයක් කරලා දාන්නම්.</font>

59
00:07:48,510 --> 00:07:49,887
<font color="#ffc446">- එහෙනම් අපි එකට යමු.
- එපා.</font>

60
00:07:50,971 --> 00:07:54,141
<font color="#ffc446">ඔයාට කරන්න ඕන දේ ඔයා කරන්න. වොන් මි-හෝව ආරක්ෂා කරන්න.</font>

61
00:07:56,518 --> 00:07:57,519
<font color="#ffc446">ඒ ඇති.</font>

62
00:10:51,651 --> 00:10:52,694
<font color="#ffc446">සු-ජින්...</font>

63
00:10:57,657 --> 00:10:58,658
<font color="#ffc446">මට සමාවෙන්න.</font>

64
00:11:01,203 --> 00:11:02,329
<font color="#ffc446">මට සමාවෙන්න සු-ජින්.</font>

65
00:11:08,168 --> 00:11:09,961
<font color="#ffc446">සු-ජින්!</font>

66
00:11:10,629 --> 00:11:11,671
<font color="#ffc446">සු-ජින්...</font>

67
00:11:24,184 --> 00:11:28,688
<font color="#ffc446">විවෘත ගිනිදැල් තහනම්</font>

68
00:12:25,620 --> 00:12:26,621
<font color="#ffc446">මොකක්ද මේ...</font>

69
00:12:48,810 --> 00:12:49,811
<font color="#ffc446">නෝනා.</font>

70
00:12:54,649 --> 00:12:55,650
<font color="#ffc446">නෝනා!</font>

71
00:13:21,301 --> 00:13:22,302
<font color="#ffc446">සු-ජින්.</font>

72
00:13:27,807 --> 00:13:28,892
<font color="#ffc446">සු-ජින්!</font>

73
00:13:37,526 --> 00:13:38,527
<font color="#ffc446">නෝනා.</font>

74
00:13:41,112 --> 00:13:42,113
<font color="#ffc446">මහත්මයා.</font>

75
00:13:43,281 --> 00:13:45,200
<font color="#ffc446">ඔයා මේ වෙලාවේ එළියේ ඉන්න හොඳ නෑ.</font>

76
00:13:45,492 --> 00:13:46,910
<font color="#ffc446">අපි ඉක්මනට ඇතුළට යමු.</font>

77
00:13:46,993 --> 00:13:48,495
<font color="#ffc446">සු-ජින් අරහේ ඉන්නවා.</font>

78
00:13:48,912 --> 00:13:50,872
<font color="#ffc446">මට සු-ජින් ළඟට යන්න ඕන.</font>

79
00:13:57,879 --> 00:13:58,880
<font color="#ffc446">අම්මෝ, නූලෙන් බේරුණේ.</font>

80
00:14:00,006 --> 00:14:01,007
<font color="#ffc446">ඔයාට තුවාල නෑ නේද?</font>

81
00:14:01,466 --> 00:14:02,968
<font color="#ffc446">ඒයි!</font>

82
00:14:03,051 --> 00:14:04,052
<font color="#ffc446">ඒයි, පොඩ්ඩක් ඉන්න.</font>

83
00:14:04,427 --> 00:14:05,804
<font color="#ffc446">ඒයි... මිස්!</font>

84
00:14:08,390 --> 00:14:10,725
<font color="#ffc446">මට සමාවෙන්න, ඒත් මට වැඩිය වෙලාවක් නෑ.</font>

85
00:14:11,351 --> 00:14:14,437
<font color="#ffc446">පියාණන්ගේත්, පුත්‍රයාගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයෙන්.</font>

86
00:14:15,021 --> 00:14:16,022
<font color="#ffc446">ආමෙන්.</font>

87
00:14:28,368 --> 00:14:32,497
<font color="#ffc446">බට්ලර් චැන්ග්, ඔයා එයාව කොච්චර විශ්වාස කරනවද?</font>

88
00:14:33,456 --> 00:14:35,667
<font color="#ffc446">ඔයාට ඕනද එයා ගැන ඇත්ත දැනගන්න?</font>

89
00:14:42,340 --> 00:14:47,095
<font color="#ffc446">වොන් මි-හෝට වොන්ජොන්ග්ගේ මතකය ආපහු ආවම
එයාට මොනවා වෙයි කියලාද ඔයා හිතන්නේ?</font>

90
00:14:47,429 --> 00:14:49,347
<font color="#ffc446">කොහොමත් එයා හිස් කවචයක් විතරනේ.</font>

91
00:14:50,223 --> 00:14:53,268
<font color="#ffc446">මොනවා වුණත් ඒ ගැන වද වෙන්න එපා.</font>

92
00:14:53,852 --> 00:14:56,688
<font color="#ffc446">අපිට ඕන වොන්ජොන්ග්ව නේද?</font>

93
00:14:58,607 --> 00:15:02,611
<font color="#ffc446">ඒත් ෆාදර් චැන්ග්, ඔයා ජීවිත කාලෙම
එයා ළඟ හිටියේ ඔය අරමුණෙන්ද?</font>

94
00:15:02,902 --> 00:15:07,282
<font color="#ffc446">මම කරන්නේ දෙවියන්ගේ නියෝගයක් විතරයි.
මට ඊට වඩා දෙයක් නෑ.</font>

95
00:15:17,626 --> 00:15:18,627
<font color="#ffc446">නෝනා.</font>

96
00:15:21,671 --> 00:15:22,672
<font color="#ffc446">නෝනා!</font>

97
00:16:15,100 --> 00:16:17,519
<font color="#ffc446">දැක්කනේ? මම කිව්වේ ඇත්ත නේද?</font>

98
00:16:26,277 --> 00:16:27,278
<font color="#ffc446">නෝනා...</font>

99
00:16:30,532 --> 00:16:31,533
<font color="#ffc446">මට කියන්න.</font>

100
00:16:35,412 --> 00:16:36,996
<font color="#ffc446">ඒක ඇත්ත නෙවෙයි කියලා කියන්න,</font>

101
00:16:38,665 --> 00:16:40,458
<font color="#ffc446">ඔයා මාව කවදාවත් රවට්ටුවේ නෑ කියලා කියන්න.</font>

102
00:16:41,918 --> 00:16:47,424
<font color="#ffc446">ඔයා මට ලං වුණේ මාව වොන්ජොන්ග්
බවට පත් කරන්න නෙවෙයි කියලා කියන්න.</font>

103
00:17:02,814 --> 00:17:04,149
<font color="#ffc446">ෆාදර් පීටර්...</font>

104
00:17:06,151 --> 00:17:09,154
<font color="#ffc446">මම පාවිච්චි කරපු ඇත්ත නම ඒක.</font>

105
00:17:11,656 --> 00:17:14,284
<font color="#ffc446">මාත් ජොහාන් වගේම යක්ෂයන් පලවා හරින කෙනෙක්.</font>

106
00:17:14,826 --> 00:17:19,748
<font color="#ffc446">එදා ඒ වැඩේ බාරගත්ත පියතුමන්ලා ඔක්කොම අතරින්,</font>

107
00:17:19,831 --> 00:17:21,666
<font color="#ffc446">ජීවත් වුණේ මම විතරයි.</font>

108
00:17:23,126 --> 00:17:24,127
<font color="#ffc446">ඉතින්...</font>

109
00:17:27,088 --> 00:17:28,465
<font color="#ffc446">ඔයා කියන මේ වැඩේ...</font>

110
00:17:28,548 --> 00:17:34,345
<font color="#ffc446">අපේ රාජකාරිය වුණේ තම්රාව රාක්ෂයන්ගෙන් බේරගන්න එක.</font>

111
00:17:37,223 --> 00:17:39,017
<font color="#ffc446">තනියම ජීවිතේ බේරගත්තට පස්සේ,</font>

112
00:17:40,059 --> 00:17:45,440
<font color="#ffc446">වොන්ජොන්ග්ගේ බලය තියෙන ඔයාව ආරක්ෂා කරන එක...</font>

113
00:17:46,149 --> 00:17:48,026
<font color="#ffc446">මගේ රාජකාරිය වුණා.</font>

114
00:17:49,152 --> 00:17:50,153
<font color="#ffc446">ඔයාට කොහොමද පුළුවන් වුණේ...</font>

115
00:17:53,406 --> 00:17:54,991
<font color="#ffc446">ඔයාට මම ගැන මෙහෙම කරන්න පුළුවන් වුණේ කොහොමද...</font>

116
00:18:15,136 --> 00:18:16,471
<font color="#ffc446">ඔයාට දුක හිතුනේ නැද්ද?</font>

117
00:18:17,514 --> 00:18:22,560
<font color="#ffc446">මට උදව් කරන්න අත දිගු කරද්දී
ඔයාට පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද?</font>

118
00:18:24,229 --> 00:18:26,397
<font color="#ffc446">මට සමාවෙන්න. ඒත්...</font>

119
00:18:26,481 --> 00:18:27,524
<font color="#ffc446">එළියට යන්න.</font>

120
00:18:27,607 --> 00:18:29,901
<font color="#ffc446">- නෝනා!
- මගේ ගෙදරින් එළියට යන්න.</font>

121
00:18:31,694 --> 00:18:33,905
<font color="#ffc446">මගේ ඇස් ඉස්සරහින් අයින් වෙලා යන්න!</font>

122
00:18:37,158 --> 00:18:38,159
<font color="#ffc446">වොන් මි-හෝ!</font>

123
00:19:47,645 --> 00:19:49,480
<font color="#ffc446">ඒ හැමෝම මැරුණේ ඔයා නිසා.</font>

124
00:19:51,524 --> 00:19:53,359
<font color="#ffc446">හැමෝම මාව රවට්ටුවේ ඔයා නිසා.</font>

125
00:19:55,028 --> 00:19:57,530
<font color="#ffc446">මගේ ජීවිතේම සම්පූර්ණයෙන්ම විනාශ වුණේ ඔයා නිසා.</font>

126
00:20:00,533 --> 00:20:02,201
<font color="#ffc446">මම කිව්වනේ වොන් මි-හෝව ආරක්ෂා කරන්න කියලා?</font>

127
00:20:02,911 --> 00:20:05,413
<font color="#ffc446">එතන හිටියා ඇත්තටම බේරෙන්න ඕන වුණ ආත්මයක්.</font>

128
00:20:05,496 --> 00:20:07,707
<font color="#ffc446">කියව කියව ඉන්න වෙලාවක් තියෙනවා නම් ගිහින් ගුසුන්සේව හොයාගන්නවා.</font>

129
00:20:50,667 --> 00:20:51,709
<font color="#ffc446">වොන් මි-හෝ.</font>

130
00:20:52,418 --> 00:20:53,419
<font color="#ffc446">වොන් මි-හෝ.</font>

131
00:20:53,628 --> 00:20:54,754
<font color="#ffc446">වොන් මි-හෝ කොහෙද ගියේ?</font>

132
00:21:17,193 --> 00:21:22,115
<font color="#ffc88f"><b><i>කවචය නැති වුණාම, වොන්ජොන්ග් ඔයාටත් ඔක්කොම ඉවරයි.</i></b></font>

133
00:21:25,034 --> 00:21:26,411
<font color="#ffc88f"><b><i>සමහරවිට ඒක හොඳ වෙන්න ඇති.</i></b></font>

134
00:21:28,621 --> 00:21:29,622
<font color="#ffc88f"><b><i>දැන්...</i></b></font>

135
00:21:31,874 --> 00:21:33,001
<font color="#ffc88f"><b><i>අපි මේක මෙතනින් ඉවර කරමු.</i></b></font>

136
00:21:51,019 --> 00:21:52,020
<font color="#ffc446">වොන්ජොන්ග්.</font>

137
00:21:59,694 --> 00:22:00,820
<font color="#ffc446">වොන්ජොන්ග්!</font>

138
00:22:11,831 --> 00:22:14,208
<font color="#ffc446">මේක මම ඔයාට දෙන දඬුවම.</font>

139
00:22:14,959 --> 00:22:16,586
<font color="#ffc446">ජොන්ග්ර්යොන්ග්!</font>

140
00:22:16,669 --> 00:22:18,755
<font color="#ffc446">මට ඕන වොන්ජොන්ග්ගෙන්ම අහගන්න.</font>

141
00:22:56,167 --> 00:22:57,168
<font color="#ffc446">වෑන්...</font>

142
00:23:10,973 --> 00:23:11,974
<font color="#ffc446">කමක් නෑ.</font>

143
00:23:39,669 --> 00:23:44,507
<font color="#ffc88f"><b><i>නෝනා, ඔයා තමයි මගේ එකම පවුල වුණේ.</i>
<i>මගේ මුළු ජීවිතේම වුණේ ඔයා.</i></b></font>

144
00:23:44,966 --> 00:23:45,967
<font color="#ffc88f"><b><i>ඒ නිසා...</i></b></font>

145
00:23:50,513 --> 00:23:52,223
<font color="#ffc88f"><b><i>මට ඕන වුණේ ඔයාව ආරක්ෂා කරන්න.</i></b></font>

146
00:24:08,865 --> 00:24:09,866
<font color="#ffc446">ෆාදර්.</font>

147
00:24:11,242 --> 00:24:13,661
<font color="#ffc446">ඇයි මේ ලෝගුවක් ඇඳගෙන...</font>

148
00:24:14,996 --> 00:24:16,747
<font color="#ffc446">මට කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා නෑ.</font>

149
00:24:17,790 --> 00:24:22,295
<font color="#ffc446">මෙච්චර කල් මම හිතාගෙන හිටියේ
මම නෝනාව ආරක්ෂා කරනවා කියලා.</font>

150
00:24:24,463 --> 00:24:29,010
<font color="#ffc446">ඒත් මට තවත් මේ විදිහට එයා ළඟ ඉන්න බෑ.</font>

151
00:24:29,093 --> 00:24:30,636
<font color="#ffc446">ඔයා මොනවද මේ කියන්නේ...</font>

152
00:24:30,720 --> 00:24:34,849
<font color="#ffc446">ෆාදර් ජොහාන්, මම නැති වුණත් මගේ නෝනාව බලාගන්න.</font>

153
00:24:35,224 --> 00:24:37,393
<font color="#ffc446">- ෆාදර්...
- මට දියෝකීසියට යන්න වෙනවා.</font>

154
00:24:38,644 --> 00:24:40,354
<font color="#ffc446">ගිහින් දෙයක් අරගෙන එන්න ඕන.</font>

155
00:24:42,565 --> 00:24:43,566
<font color="#ffc446">ෆාදර් චැන්ග්.</font>

156
00:24:49,405 --> 00:24:54,076
<font color="#ffc446">එතකන් මම මගේ නෝනාව ඔයාට බාර කරනවා.</font>

157
00:26:10,069 --> 00:26:11,070
<font color="#ffc446">මම...</font>

158
00:26:13,114 --> 00:26:14,782
<font color="#ffc446">වොන්ජොන්ග්ව දැක්කා.</font>

159
00:26:18,119 --> 00:26:19,620
<font color="#ffc446">ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි.</font>

160
00:26:21,872 --> 00:26:24,750
<font color="#ffc446">ඔයා හැදුවේ එයාව බේරගන්නනේ, නේද?</font>

161
00:26:26,460 --> 00:26:27,920
<font color="#ffc446">මට එයාව බේරගන්න බැරි වුණා.</font>

162
00:26:33,467 --> 00:26:34,468
<font color="#ffc446">මම...</font>

163
00:26:37,388 --> 00:26:39,473
<font color="#ffc446">මමයි එයාගේ ජීවිතේ නැති කළේ.</font>

164
00:26:42,226 --> 00:26:43,811
<font color="#ffc446">ගොඩක් කාලයක්...</font>

165
00:26:46,605 --> 00:26:49,275
<font color="#ffc446">ඔයා තනියම බලන් හිටියා නේද?</font>

166
00:26:51,402 --> 00:26:52,403
<font color="#ffc446">ඒ පොරොන්දු වුණ විදිහටම...</font>

167
00:27:00,161 --> 00:27:01,162
<font color="#ffc446">මට සමාවෙන්න.</font>

168
00:27:03,372 --> 00:27:04,373
<font color="#ffc446">මට සමාවෙන්න.</font>

169
00:27:07,126 --> 00:27:09,295
<font color="#ffc446">මට සමාවෙන්න මම එයා නෙවෙයි වුණාට.</font>

170
00:27:14,592 --> 00:27:18,971
<font color="#ffc446">මට ඒ ආරක්ෂිත පවුර හදන්න බෑ.</font>

171
00:27:20,639 --> 00:27:22,725
<font color="#ffc446">මට ඔයාව බේරගන්නත් බෑ.</font>

172
00:27:29,815 --> 00:27:30,816
<font color="#ffc446">මට සමාවෙන්න.</font>

173
00:27:41,410 --> 00:27:43,829
<font color="#ffc446">- එයාගේ මතකය ආපහු ආවට...
- අඬන්න එපා.</font>

174
00:27:44,830 --> 00:27:46,665
<font color="#ffc446">එයාට එයාගේ බලය ආපහු ලැබිලා නෑ.</font>

175
00:27:48,751 --> 00:27:50,503
<font color="#ffc446">එයා නිකන්ම නිකන් කවචයක් විතරද?</font>

176
00:27:54,382 --> 00:27:56,675
<font color="#ffc446">ඒ වගේ නිකන්ම නිකන් කවචයක් හින්දා...</font>

177
00:27:58,511 --> 00:28:03,015
<font color="#ffc446">මෙච්චර කල් මම...</font>

178
00:28:09,480 --> 00:28:10,481
<font color="#ffc446">ගුන්ටාන්.</font>

179
00:28:16,529 --> 00:28:18,989
<font color="#ffc446">ඒ වගේ හිස් කවචයක් ආරක්ෂා කරන්න,</font>

180
00:28:21,075 --> 00:28:23,494
<font color="#ffc446">ඔයාට ඕනද මේ වගේ කැත, දුර්වල මනුස්සයෙක් වෙන්න?</font>

181
00:28:27,331 --> 00:28:28,332
<font color="#ffc446">කට වහගන්නවා.</font>

182
00:28:29,667 --> 00:28:31,419
<font color="#ffc446">එදා දවස හැමෝටම අපායක් වගේ වුණා.</font>

183
00:28:31,502 --> 00:28:33,087
<font color="#ffc446">- ඉතින් අද ඉඳන්...
- කට වහගන්නවා!</font>

184
00:28:35,423 --> 00:28:37,341
<font color="#ffc446">තමුන් නිකන්ම නිකන් කවචයක් විතරයි.</font>

185
00:29:40,362 --> 00:29:42,072
<font color="#ffc446">ඔයා දඟලන හැටි දැක්කම දුක හිතෙනවා.</font>

186
00:29:42,990 --> 00:29:44,200
<font color="#ffc446">මොකද මම මනුස්සයෙක් නිසා.</font>

187
00:29:54,793 --> 00:29:56,962
<font color="#ffc446">මම මේ තරම් මහන්සි වෙන්නේ මම දුර්වල මනුස්සයෙක් නිසා.</font>

188
00:30:00,174 --> 00:30:04,678
<font color="#ffc446">මට එයාව බේරගන්න ඕන. එතකොට මටත් ජීවත් වෙන්න පුළුවන්.</font>

189
00:30:57,439 --> 00:30:58,440
<font color="#ffc446">මි-හෝ.</font>

190
00:30:59,275 --> 00:31:00,568
<font color="#ffc446">මි-හෝ! මි-හෝ...</font>

191
00:33:02,690 --> 00:33:03,899
<font color="#ffc88f"><b><i>කළු ඇඳගත්ත මනුස්සයා...</i></b></font>

192
00:33:06,402 --> 00:33:07,486
<font color="#ffc88f"><b><i>වෑන් නෙවෙයි.</i></b></font>

193
00:33:28,132 --> 00:33:29,133
<font color="#ffc446">ඔයාට හොඳයිද?</font>

194
00:33:31,802 --> 00:33:32,803
<font color="#ffc446">ස්තූතියි.</font>

195
00:33:33,512 --> 00:33:35,723
<font color="#ffc446">මම හිතුවේ ඔයා ඇහැරෙන එකක් නෑ කියලා.</font>

196
00:33:40,978 --> 00:33:41,979
<font color="#ffc446">වොන් මි-හෝ...</font>

197
00:33:44,773 --> 00:33:45,774
<font color="#ffc446">- ඇයි?
- මෙහෙ...</font>

198
00:33:49,319 --> 00:33:50,320
<font color="#ffc446">මට සමාවෙන්න.</font>

199
00:34:10,132 --> 00:34:11,800
<font color="#ffc446">අද බබාට කිරි දුන්නද?</font>

200
00:34:21,727 --> 00:34:24,146
<font color="#ffc446">කිරි එරෙන්න නම් හොඳට කන්න ඕනලු.</font>

201
00:34:51,465 --> 00:34:52,716
<font color="#ffc446">දැන් කොහොමද?</font>

202
00:34:53,175 --> 00:34:57,846
<font color="#ffc446">ඉස්සර නම් ඔයාට ඉක්මනට සනීප වුණා,
ඒත් දැන් ටිකක් කල් යනවා වගේ.</font>

203
00:35:05,687 --> 00:35:08,398
<font color="#ffc446">අපි නිකන් කැම්පින් එකක් ආවා වගේ නේද?</font>

204
00:35:14,029 --> 00:35:15,280
<font color="#ffc446">දැන් මොකද කල්පනා කරන්නේ?</font>

205
00:35:18,033 --> 00:35:22,120
<font color="#ffc446">මම මේ හිතුවේ මේක ෂෝක් කියලා.</font>

206
00:35:29,127 --> 00:35:30,128
<font color="#ffc446">ඇත්තම කියන්න.</font>

207
00:35:31,463 --> 00:35:33,465
<font color="#ffc446">ඔයාගේ මොළේටත් තුවාල වුණා නේද?</font>

208
00:35:36,635 --> 00:35:38,595
<font color="#ffc446">හරි, තුවාල වුණා කියමුකෝ.</font>

209
00:35:39,638 --> 00:35:41,807
<font color="#ffc446">නෑ නෑ. තුවාල වුණේ නෑ කියලම කියමුකෝ.</font>

210
00:35:54,987 --> 00:35:57,197
<font color="#ffc446">මට කාලෙක ඉඳන් දැනගන්න ඕන වෙලා තිබුණ දෙයක් තියෙනවා.</font>

211
00:35:57,656 --> 00:36:01,451
<font color="#ffc446">මම මේ අහන්නේ අර ගල් කුළුණු තියෙන තැන ගැන.</font>

212
00:36:02,578 --> 00:36:03,662
<font color="#ffc446">හරි.</font>

213
00:36:03,745 --> 00:36:06,373
<font color="#ffc446">ඔයාට මීට වඩා හොඳ තැනක ඉන්න තිබුණනේ.</font>

214
00:36:06,456 --> 00:36:07,708
<font color="#ffc446">ඇයි මෙතන ඉන්නේ?</font>

215
00:36:09,626 --> 00:36:11,128
<font color="#ffc446">මේ තැන මට පහසුයි.</font>

216
00:36:11,920 --> 00:36:16,008
<font color="#ffc446">හොඳ වගේම නරක මතකයන් තියෙන මේක මගේ ගෙදර.</font>

217
00:36:18,886 --> 00:36:22,139
<font color="#ffc446">අර ගල් කුළුණු හැමදාම එතන තිබුණද?</font>

218
00:36:24,016 --> 00:36:25,601
<font color="#ffc446">මම ගොඩක් ඉස්සර ඕවා හදන්න පටන් ගත්තේ.</font>

219
00:36:26,435 --> 00:36:28,478
<font color="#ffc446">එතන ගොඩක් තියෙනවනේ. ඔයා තනියමද හැදුවේ?</font>

220
00:36:29,438 --> 00:36:32,983
<font color="#ffc446">ඒ කාලේ මම කරපු දේවල් වලට පව් සමා කරගන්න
මට හිතුණ එකම විදිහ ඒකයි.</font>

221
00:36:45,203 --> 00:36:46,204
<font color="#ffc446">දුම...</font>

222
00:36:55,672 --> 00:36:56,673
<font color="#ffc446">ඉතින්...</font>

223
00:36:59,051 --> 00:37:02,888
<font color="#ffc446">රාක්ෂයෝ ඔක්කොම නැති වුණාට පස්සේ,
ඔයා මොකද කරන්න හිතන් ඉන්නේ?</font>

224
00:37:06,767 --> 00:37:07,851
<font color="#ffc446">ම්ම්ම්...</font>

225
00:37:08,268 --> 00:37:12,481
<font color="#ffc446">මම කවදාවත් එහෙම ලෝකෙක ජීවත් වෙලා නෑ.
ඉතින් මම දන්නේ නෑ.</font>

226
00:37:17,819 --> 00:37:22,407
<font color="#ffc446">එහෙනම්...
අපි අපේ ගිවිසුම අලුත් කරගමු.</font>

227
00:37:23,450 --> 00:37:24,451
<font color="#ffc446">මොකද කියන්නේ?</font>

228
00:37:27,329 --> 00:37:31,833
<font color="#ffc446">ආරක්ෂා කරන එක ඔයාට හොඳටම පුළුවන් දෙයක්නේ.
ඉතින් ඔයාගේ ඒ හැකියාව පාවිච්චි කරන්න,</font>

229
00:37:31,917 --> 00:37:37,130
<font color="#ffc446">ගොඩක් වටින, දුර්ලභ, ලස්සන දෙයක් ආරක්ෂා කරන්න.</font>

230
00:37:41,718 --> 00:37:42,719
<font color="#ffc446">ඔයා දන්නවා මම මේ කියන්නේ මොකක් ගැනද කියලා.</font>

231
00:37:43,387 --> 00:37:45,722
<font color="#ffc446">වටින දේවල් තියෙන්නේ ඔයා හිතනවට වඩා ළඟින්.</font>

232
00:37:53,021 --> 00:37:55,941
<font color="#ffc446">මම හිතන්නේ ඔයාගේ තමයි මොළේට තුවාල වෙලා තියෙන්නේ.</font>

233
00:38:04,741 --> 00:38:06,410
<font color="#ffc446">අපි සද්ද නැතුව නිකන් ඉමු.</font>

234
00:38:12,916 --> 00:38:13,917
<font color="#ffc446">මේක ෂෝක්.</font>

235
00:38:15,877 --> 00:38:16,878
<font color="#ffc446">නේද?</font>

236
00:38:27,431 --> 00:38:31,768
<font color="#ffc446">ඔයානේ කිව්වේ නිකන් ඉමු කියලා.
ඉතින් ඔයාගේ කටත් පියන් ඉන්නකෝ.</font>

237
00:38:34,396 --> 00:38:36,106
<font color="#ffc446">දැන් ඔයාට හොඳට කතා කරන්නත් පුළුවන් නේ.</font>

238
00:39:01,381 --> 00:39:04,718
<font color="#ffc446">මාමේ, වැඩේ කොහොමද?
වොන් මි-හෝ නෝනට මොකද වුණේ? එයා මැරුණද?</font>

239
00:40:25,715 --> 00:40:30,470
<font color="#ffc446">මගේ අරමුණ වෙනුවෙන් ඔයාලගේ ජීවිත පූජා වේවි.</font>

240
00:40:30,494 --> 00:40:32,494
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

