1
00:00:21,063 --> 00:00:23,482
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,566 --> 00:00:26,068


3
00:00:36,954 --> 00:00:40,833
<font color="#ffc446">දුවන්න! උදව් කරන්න!</font>

4
00:01:18,412 --> 00:01:19,538
<font color="#ffc446">අපොයි දෙවියනේ!</font>

5
00:01:23,584 --> 00:01:25,586
<font color="#ffc446">ඔයාට තුවාල නෑ නේද?</font>

6
00:01:26,128 --> 00:01:28,798
<font color="#ffc446">ඔයාට ප්‍රශ්නයක් නෑ. ඔයා හොඳින් නේද?
දැන් බයවෙන්න එපා.</font>

7
00:01:28,881 --> 00:01:30,508
<font color="#ffc446">අනේ දෙවියනේ.</font>

8
00:01:43,938 --> 00:01:46,732
<font color="#ffc446">ආච්චි, දැන්ම දුවන්න!</font>

9
00:01:47,191 --> 00:01:50,569
<font color="#ffc446">මම ඇයි දුවන්නෙ?
මේ මගේ ගෙදරනේ.</font>

10
00:01:50,653 --> 00:01:52,488
<font color="#ffc446">දුවන්නෙ නැතිවුණොත් ඔයා මැරෙයි.</font>

11
00:01:52,947 --> 00:01:53,948
<font color="#ffc446">මාමේ...</font>

12
00:01:54,865 --> 00:01:56,492
<font color="#ffc446">ගුංතන් මාමේ...</font>

13
00:02:00,621 --> 00:02:02,915
<font color="#ffc446">මම ඔයාගේ දරුවෝ ඔක්කොම පාවලා දුන්නා.</font>

14
00:02:05,084 --> 00:02:07,503
<font color="#ffc446">දුවන්න. මුහුදෙන් එහා ඕනම තැනකට යන්න.</font>

15
00:02:07,878 --> 00:02:09,338
<font color="#ffc446">පුළුවන් තරම් ඈතකට යන්න,</font>

16
00:02:10,005 --> 00:02:11,841
<font color="#ffc446">එයාට ඔයාව හොයාගන්න බැරි තැනකට යන්න.</font>

17
00:02:13,676 --> 00:02:14,927
<font color="#ffc446">අපි කමු.</font>

18
00:02:17,638 --> 00:02:18,806
<font color="#ffc446">ඔයා මුල ඉඳන්ම දැනගෙනද හිටියේ?</font>

19
00:02:28,065 --> 00:02:29,608
<font color="#ffc446">ඔයා දැනගෙන හිටියා... එහෙනම් ඇයි?</font>

20
00:02:35,406 --> 00:02:36,991
<font color="#ffc446">ඒ කියන්නේ, ඇයි ඔයා එහෙම කළේ?</font>

21
00:02:42,454 --> 00:02:43,873
<font color="#ffc446">ඔයා හිටියේ හරිම දුර්වලව.</font>

22
00:02:44,331 --> 00:02:47,835
<font color="#ffc446">මම බයෙන් හිටියේ ඔයා ඕනම වෙලාවක
කඩන් වැටෙයි කියලා.</font>

23
00:02:51,422 --> 00:02:54,383
<font color="#ffc446">ඔයාගේ දෙමව්පියන් කරපු පව් නිසා
ඔයාගේ හිත කැඩිලයි තිබුණේ.</font>

24
00:02:55,426 --> 00:02:57,219
<font color="#ffc446">ඔයාව දැක්කම මට මතක් වුණේ මම කරපු පව්.</font>

25
00:02:58,846 --> 00:03:02,057
<font color="#ffc446">ඒක මගේ හිතට ලොකු බරක් වුණා.</font>

26
00:03:04,101 --> 00:03:05,102
<font color="#ffc446">ඒ නිසයි</font>

27
00:03:05,644 --> 00:03:10,107
<font color="#ffc446">ඔයාගේ කැඩුණු හිත ආයෙම
එකතු කරන්න මට ඕන වුණේ.</font>

28
00:03:11,859 --> 00:03:13,319
<font color="#ffc446">එතකොට ඔයා ශක්තිමත් වෙයිනේ.</font>

29
00:03:14,361 --> 00:03:16,614
<font color="#ffc446">මට ඕන වුණේ ඔයාව බලාගන්න,</font>

30
00:03:17,406 --> 00:03:19,366
<font color="#ffc446">කවදාවත් ඔයාගේ හිත නොකැඩුණු ගානට.</font>

31
00:03:20,910 --> 00:03:21,952
<font color="#ffc446">ඒත්,</font>

32
00:03:22,369 --> 00:03:25,080
<font color="#ffc446">ආපහු හැරිලා බලද්දි, මගේ හිත පිරුණේ</font>

33
00:03:25,164 --> 00:03:26,582
<font color="#ffc446">මගේ පව්වලින් නෙවෙයි.</font>

34
00:03:28,542 --> 00:03:29,877
<font color="#ffc446">ඔයාගෙන්.</font>

35
00:03:32,338 --> 00:03:34,632
<font color="#ffc446">අනේ මගේ අහිංසක දරුවා.</font>

36
00:03:38,010 --> 00:03:39,970
<font color="#ffc446">මේ හැමදේම මගේ වැරදි.</font>

37
00:03:41,513 --> 00:03:42,806
<font color="#ffc446">මට බැරිවුණා</font>

38
00:03:44,099 --> 00:03:46,685
<font color="#ffc446">ඔයා වගේ එකම එක කෙනෙක්වවත් බලාගන්න.</font>

39
00:03:48,395 --> 00:03:52,399
<font color="#ffc446">ඉතින් කොහොමද මම මගේ පව් හෝදගන්නේ?</font>

40
00:03:53,317 --> 00:03:54,777
<font color="#ffc446">ඔයා මේ මොනවද කියන්නේ?</font>

41
00:03:55,444 --> 00:03:56,570
<font color="#ffc446">මට ඒකට සුදුසුකමක් නෑ.</font>

42
00:04:02,201 --> 00:04:03,744
<font color="#ffc446">මේ ආච්චි...</font>

43
00:04:06,580 --> 00:04:09,792
<font color="#ffc446">...තම්රා හැදුන කාලේ ඉඳන් මෙහේ ජීවත් වුණා.</font>

44
00:04:10,918 --> 00:04:13,671
<font color="#ffc446">ඔයා දන්නවද තම්රා හැදුනේ කොහොමද කියලා?</font>

45
00:04:16,590 --> 00:04:20,970
<font color="#ffc446">තම්රා පිහිටෙව්වේ ආච්චිලා.</font>

46
00:04:22,554 --> 00:04:25,891
<font color="#ffc446">මෙහේ ජීවත් වෙන හැමෝටම</font>

47
00:04:25,975 --> 00:04:27,977
<font color="#ffc446">ආච්චිලා ඉන්නවා.</font>

48
00:04:29,103 --> 00:04:31,730
<font color="#ffc446">ඒ ආච්චිලාගේ මුණුපුරෝ වයසට ගිහින්</font>

49
00:04:31,814 --> 00:04:33,649
<font color="#ffc446">ආයෙත් ආච්චිලා වුණාම,</font>

50
00:04:33,983 --> 00:04:37,486
<font color="#ffc446">එයාලා මේ දූපතේ කොටසක් බාර අරගෙන</font>

51
00:04:38,946 --> 00:04:41,699
<font color="#ffc446">එයාලගේ මුළු ජීවිත කාලෙම ඒක ආරක්ෂා කරනවා.</font>

52
00:04:44,952 --> 00:04:46,370
<font color="#ffc446">යොම්-ජි,</font>

53
00:04:47,871 --> 00:04:50,874
<font color="#ffc446">ඔයා තාම පොඩි ළමයෙක්,</font>

54
00:04:51,417 --> 00:04:54,378
<font color="#ffc446">ඉතින් ඔයාට හිතෙයි
ඔයාට රිදෙනවා, දරාගන්න බෑ,</font>

55
00:04:54,461 --> 00:04:57,339
<font color="#ffc446">ඔයාගේ හිත ඕනම වෙලාවක
කැඩෙයි කියලා.</font>

56
00:04:58,799 --> 00:05:00,009
<font color="#ffc446">ඒත් කවදාහරි දවසක,</font>

57
00:05:00,592 --> 00:05:04,972
<font color="#ffc446">මේ තම්රාව විතරක් නෙවෙයි ඊට වඩා දේවල්
රැකගන්න ආච්චි කෙනෙක් බවට ඔයා පත්වෙයි.</font>

58
00:05:06,056 --> 00:05:09,560
<font color="#ffc446">ඔයා පාරේ ඉද්දි මම ඔයාව බාරගත්තා.</font>

59
00:05:10,394 --> 00:05:14,815
<font color="#ffc446">මම බලාපොරොත්තු වුණේ ඔයත් ඒ වගේ
අනිත් ළමයින්ට සතුට බෙදලා දෙයි කියලා.</font>

60
00:05:16,608 --> 00:05:19,111
<font color="#ffc446">ඒක තමයි මගේ හීනය වුණේ.</font>

61
00:05:47,473 --> 00:05:48,515
<font color="#ffc446">මාමේ.</font>

62
00:05:56,899 --> 00:05:58,233
<font color="#ffc446">මට සමාවෙන්න මාමේ.</font>

63
00:06:00,444 --> 00:06:02,154
<font color="#ffc446">ඒත් මම දැන් හැමදේම දන්නවා.</font>

64
00:06:02,863 --> 00:06:04,948
<font color="#ffc446">මම දන්නවා අනිත් හාරුබංලා ඉන්නේ කොහෙද කියලා.</font>

65
00:06:05,449 --> 00:06:07,242
<font color="#ffc446">ඔයාට දැන් ආච්චිව ඕන නෑනේ, නේද?</font>

66
00:06:07,743 --> 00:06:09,578
<font color="#ffc446">ඔයාට ඕන කරන එකම කෙනා මමනේ!</font>

67
00:06:15,959 --> 00:06:20,172
<font color="#ffc446">එයා ඔයාට හේතුඵල දහම ගැන
කියලා නැද්ද?</font>

68
00:06:23,550 --> 00:06:25,302
<font color="#ffc446">මමත් එදා නිකම්ම නිකම් ළමයෙක්.</font>

69
00:06:27,262 --> 00:06:29,306
<font color="#ffc446">වේදනාව නිසා මගේ ඇඟම ඉරීගෙන යද්දි</font>

70
00:06:29,640 --> 00:06:32,142
<font color="#ffc446">එදා මට අහස පොළොව වෙන් කරගන්නවත්
බැරි වුණා.</font>

71
00:06:33,477 --> 00:06:34,478
<font color="#ffc446">අන්න ඒ තැනදි,</font>

72
00:06:36,897 --> 00:06:38,857
<font color="#ffc446">ගුම් බෙක්-ජුත් අපිත් එක්ක හිටියා.</font>

73
00:06:39,441 --> 00:06:40,442
<font color="#ffc446">මොකක්?</font>

74
00:06:40,692 --> 00:06:43,153
<font color="#ffc446">අම්මලා තාත්තලා නැති ළමයි
කිසි සද්දයක් නැතුව මැරිලා ගියා.</font>

75
00:06:45,155 --> 00:06:46,990
<font color="#ffc446">ඒක අමු අමුවේ මිනීමැරුමක්.</font>

76
00:06:48,867 --> 00:06:51,370
<font color="#ffc446">එයා හැමදේම දැනගෙන හිටියා
ඒත් නොදැක්කා වගේ හිටියා.</font>

77
00:06:53,872 --> 00:06:55,499
<font color="#ffc446">දැන් එයා කරපු පව් ගෙවන්න කාලේ හරි.</font>

78
00:07:04,049 --> 00:07:05,050
<font color="#ffc446">හරි එහෙනම්,</font>

79
00:07:05,134 --> 00:07:06,135
<font color="#ffc446">මම යන්නෙ නෑ.</font>

80
00:07:11,807 --> 00:07:13,809
<font color="#ffc446">එයාටම අපේ ළඟට එන්න ඉඩ දෙන එක හොඳයි.</font>

81
00:07:14,810 --> 00:07:15,811
<font color="#ffc446">මාමේ...</font>

82
00:07:23,819 --> 00:07:24,862
<font color="#ffc446">මට අමතක වුණා</font>

83
00:07:26,530 --> 00:07:28,949
<font color="#ffc446">ඔයත් නිකම්ම නිකම් මනුස්සයෙක් විතරයි කියලා.</font>

84
00:07:37,916 --> 00:07:39,710
<font color="#ffc446">මම ඔයාගේ තීරණයට ගරු කරනවා.</font>

85
00:07:42,004 --> 00:07:43,005
<font color="#ffc446">ඉතින්,</font>

86
00:07:44,548 --> 00:07:46,508
<font color="#ffc446">ඔයත් ඒකේ ප්‍රතිඵල බාරගන්න ඕන.</font>

87
00:11:28,438 --> 00:11:29,481
<font color="#ffc446">වාන්.</font>

88
00:11:30,607 --> 00:11:33,026
<font color="#ffc446">ඔයා දැක්කද ඒක? දැක්කා නේද?</font>

89
00:11:33,402 --> 00:11:35,570
<font color="#ffc446">මට හිතෙන්නේ තව ටිකක් පුරුදු වුණොත්
මට ඒක කරන්න පුළුවන්.</font>

90
00:11:36,029 --> 00:11:37,739
<font color="#ffc446">මට ආරක්ෂක බාධකයක් හදන්න පුළුවන් වෙයි.</font>

91
00:11:37,823 --> 00:11:39,783
<font color="#ffc446">නවත්තන්න. මොකක්?</font>

92
00:11:40,325 --> 00:11:43,203
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.
මට ආරක්ෂක බාධකයක් හදන්න පුළුවන් වෙයි.</font>

93
00:11:43,620 --> 00:11:44,830
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

94
00:11:45,038 --> 00:11:46,706
<font color="#ffc446">එක මොහොතක්. මේ අහන්නකෝ!</font>

95
00:11:49,626 --> 00:11:51,753
<font color="#ffc446">මම කියන්නේ
මට බාධකයක් හදන්න පුළුවන් වෙයි කියලා.</font>

96
00:11:53,338 --> 00:11:55,215
<font color="#ffc446">ඕක කරන්න එපා. ඔයා ඒක කරන්න ඕන නෑ.</font>

97
00:11:55,298 --> 00:11:58,260
<font color="#ffc446">ඒ කියන්නේ, ඇයි? කියන්නකෝ!</font>

98
00:12:00,554 --> 00:12:02,764
<font color="#ffc446">ඇයි? මොකක්ද මේ වෙන්නේ?</font>

99
00:12:03,056 --> 00:12:04,057
<font color="#ffc446">මාත් එක්ක කතා කරන්න.</font>

100
00:12:06,935 --> 00:12:08,145
<font color="#ffc446">ඔයා මට කියන්නෙ නැද්ද?</font>

101
00:12:10,188 --> 00:12:11,189
<font color="#ffc446">නිකන් යන්න යන්න.</font>

102
00:12:22,325 --> 00:12:23,326
<font color="#ffc446">මට එපා.</font>

103
00:12:23,785 --> 00:12:24,953
<font color="#ffc446">ඔයාට මොනවද එපා?</font>

104
00:12:25,871 --> 00:12:27,330
<font color="#ffc446">ඔයා නැතිවෙලා යනවට මම කැමති නෑ.</font>

105
00:14:08,515 --> 00:14:09,516
<font color="#ffc446">ආච්චි.</font>

106
00:14:16,064 --> 00:14:17,065
<font color="#ffc446">ආච්චි!</font>

107
00:14:22,445 --> 00:14:23,780
<font color="#ffc446">සාදරයෙන් පිළිගන්නවා.</font>

108
00:14:24,906 --> 00:14:26,116
<font color="#ffc446">ගුම් බෙක්-ජු මහත්මිය.</font>

109
00:14:32,622 --> 00:14:34,499
<font color="#ffc446">මට මගේ දරුවව ආපහු ඕන.</font>

110
00:14:36,751 --> 00:14:37,919
<font color="#ffc446">කෝ බලමු.</font>

111
00:14:38,003 --> 00:14:39,045
<font color="#ffc446">උඹට කොහොමද හයියක් ආවේ!</font>

112
00:14:51,850 --> 00:14:54,644
<font color="#ffc446">උඹ මගේ දරුවව අරන් ගියේ</font>

113
00:14:54,728 --> 00:14:56,479
<font color="#ffc446">මේ ලාබ බාල වැඩේ පෙන්නන්නද?</font>

114
00:14:57,063 --> 00:14:58,398
<font color="#ffc446">මගේ දරුවා කියලද කිව්වේ?</font>

115
00:15:01,151 --> 00:15:03,194
<font color="#ffc446">රැකගන්න දරුවෝ ගොඩක් ඉන්න එක කොච්චර හොඳද.</font>

116
00:15:04,779 --> 00:15:05,780
<font color="#ffc446">ඒත්,</font>

117
00:15:07,365 --> 00:15:11,828
<font color="#ffc446">මට ගාන මතක නෑ.
ඒ වගේ කී දෙනෙක්ව මම මරලා ඇත්ද?</font>

118
00:15:20,378 --> 00:15:22,464
<font color="#ffc446">ඔයා අඩුම තරමේ එක්කෙනෙක්වත් බේරගන්න ඕන.</font>

119
00:15:23,965 --> 00:15:27,510
<font color="#ffc446">නැත්නම් අඩුම ගානේ ඔයාට පේන්න ඉන්න කෙනාවවත්.</font>

120
00:15:35,435 --> 00:15:36,436
<font color="#ffc446">මගේ පුතේ!</font>

121
00:15:38,980 --> 00:15:41,858
<font color="#ffc446">ආච්චි... දුවන්න.</font>

122
00:15:42,942 --> 00:15:44,235
<font color="#ffc446">එයාව අතාරිනවා, දැන්ම!</font>

123
00:15:49,282 --> 00:15:51,159
<font color="#ffc446">ඔයා දන්නවනේ මට ඕන මොකක්ද කියලා.</font>

124
00:15:52,452 --> 00:15:55,038
<font color="#ffc446">කියන්න මට ඔයාගේ අනිත් දරුවෝ
ඉන්නේ කොහෙද කියලා.</font>

125
00:15:57,207 --> 00:15:58,208
<font color="#ffc446">මාව මරපන්.</font>

126
00:15:59,250 --> 00:16:03,338
<font color="#ffc446">එතකොට, මගේ ආත්මය
මගේ දරුවෝ ළඟට යයිනේ, එහෙම නේද?</font>

127
00:16:06,591 --> 00:16:07,592
<font color="#ffc446">මගේ රත්තරන්!</font>

128
00:16:16,476 --> 00:16:17,686
<font color="#ffc446">මම දැනගෙන හිටියා.</font>

129
00:16:20,355 --> 00:16:21,815
<font color="#ffc446">ඒක තියෙන්නේ අර පැත්තේ.</font>

130
00:16:25,068 --> 00:16:26,820
<font color="#ffc446">අපි එහෙනම් නැවැත්තුව තැන ඉඳන් පටන් ගමුද?</font>

131
00:16:27,570 --> 00:16:28,697
<font color="#ffc446">උඹ වගේ පහත් එකෙක්,</font>

132
00:16:29,614 --> 00:16:31,574
<font color="#ffc446">උඹ කරපු පව් වැඩියි.</font>

133
00:16:32,450 --> 00:16:33,743
<font color="#ffc446">ආච්චි වෙනුවට...</font>

134
00:16:36,413 --> 00:16:37,497
<font color="#ffc446">...මාව මරන්න.</font>

135
00:16:38,331 --> 00:16:40,500
<font color="#ffc446">අනේ ආච්චිව අතාරින්න.</font>

136
00:16:41,459 --> 00:16:42,460
<font color="#ffc446">ඔයාගේ කැමැත්තක්.</font>

137
00:16:44,462 --> 00:16:46,631
<font color="#ffc446">ඔයාට ඉස්සරහා ඉන්න දරුවව බේරගන්න ඕන නම්,</font>

138
00:16:47,966 --> 00:16:50,802
<font color="#ffc446">ඇයි ඔයාට බැරි දැනටමත් මැරුණු දරුවොන්ව
අතෑරලා දාන්න?</font>

139
00:16:52,887 --> 00:16:55,348
<font color="#ffc446">මේ ළමයටවත් මටවත් වැඩි වෙලාවක් නෑ.</font>

140
00:16:56,975 --> 00:16:58,309
<font color="#ffc446">ඒ නිසා කියන්න.</font>

141
00:17:11,364 --> 00:17:12,365
<font color="#ffc446">එපා!</font>

142
00:17:37,891 --> 00:17:38,892
<font color="#ffc446">ආච්චි...</font>

143
00:17:49,235 --> 00:17:50,862
<font color="#ffc446">බෙක්-ජු වැලපෙනවා.</font>

144
00:17:52,238 --> 00:17:54,449
<font color="#ffc446">ආරක්ෂක බාධක ගල් ඒකට ප්‍රතිචාර දක්වලා අඬනවා.</font>

145
00:17:56,534 --> 00:17:57,660
<font color="#ffc446">එහෙම තමයි.</font>

146
00:17:57,744 --> 00:18:00,246
<font color="#ffc446">දරුවෝ අම්මලා කියන දේ අහනවා.</font>

147
00:18:05,293 --> 00:18:07,545
<font color="#ffc446">එයාලගේ අම්මා අඬද්දි
එයාලා ඒකට උත්තර දෙන්න එපැයි.</font>

148
00:18:09,172 --> 00:18:11,841
<font color="#ffc446">එහෙනම්, අපි තව පාරක් අඬමුද?</font>

149
00:18:25,939 --> 00:18:27,524
<font color="#ffc446">ඔයාගේ ඇස්වල කිසිම පසුතැවීමක් පේන්න නෑ.</font>

150
00:18:28,024 --> 00:18:29,359
<font color="#ffc446">ආච්චිට පාඩුවේ ඉන්න දෙන්න.</font>

151
00:18:32,403 --> 00:18:34,614
<font color="#ffc446">ඔයා ඔයාගේ ජීවිතේ අතෑරියා.</font>

152
00:18:38,034 --> 00:18:39,953
<font color="#ffc446">මමයි ඒ ජීවිතේ
වටිනා එකක් බවට පත් කළේ.</font>

153
00:18:40,286 --> 00:18:41,287
<font color="#ffc446">ඔයා කළා.</font>

154
00:18:47,669 --> 00:18:49,128
<font color="#ffc446">ඒත් දැන්,</font>

155
00:18:51,756 --> 00:18:53,508
<font color="#ffc446">මම ඔයාව හම්බවුණ එක ගැන පසුතැවෙනවා.</font>

156
00:19:17,532 --> 00:19:20,076
<font color="#ffc446">මේ ඉන්නේ මම අනාවැකියෙන් දැකපු
ආරූඩ මහත්මයානේ.</font>

157
00:19:21,452 --> 00:19:23,413
<font color="#ffc446">මෙතන අහස හරිම කළුවරයි.</font>

158
00:19:25,081 --> 00:19:27,125
<font color="#ffc446">නරක මිනිස්සු ඉන්නේ කොහෙද කියලා හොඳටම පේනවා.</font>

159
00:19:31,379 --> 00:19:32,630
<font color="#ffc446">ඔයා මෙතන මොකද කරන්නේ?</font>

160
00:19:34,132 --> 00:19:35,133
<font color="#ffc446">ආච්චි.</font>

161
00:19:40,346 --> 00:19:41,347
<font color="#ffc446">ඔයා හොඳින්ද?</font>

162
00:19:42,724 --> 00:19:44,350
<font color="#ffc446">ගිහින් යොම්-ජි ළඟින් ඉන්න ටිකකට.</font>

163
00:19:51,441 --> 00:19:53,484
<font color="#ffc446">තරුණ පූජකතුමාව හම්බවෙන්න ලැබුණෙ මෙහෙමද.</font>

164
00:19:56,321 --> 00:19:57,322
<font color="#ffc446">ඔයා මාව දන්නවද?</font>

165
00:20:00,116 --> 00:20:01,492
<font color="#ffc446">මම ඔයාගේ අයියාව දන්නවා</font>

166
00:20:02,452 --> 00:20:03,870
<font color="#ffc446">ඔයාව දන්නවට වඩා වැඩියෙන්.</font>

167
00:20:20,428 --> 00:20:21,971
<font color="#ffc446">ඔයා ඕකෙන් මොකද කරන්න යන්නේ?</font>

168
00:20:22,055 --> 00:20:23,181
<font color="#ffc446">වෙන මොනවා කරන්නද?</font>

169
00:20:24,432 --> 00:20:26,809
<font color="#ffc446">මම කල්පනා කළේ, එළිපිට නම්,
මම වොන් මි-හෝව බේරගන්නවා,</font>

170
00:20:27,268 --> 00:20:30,563
<font color="#ffc446">ඇත්තටම නම්, මම මගේ පළිගැනීම කරනවා.</font>

171
00:20:33,566 --> 00:20:35,902
<font color="#ffc446">ඔයා ඔය දෙකම කරන්න ගිහින්
ෆේල් වෙයි. අපි බලමුකෝ ඒක.</font>

172
00:20:50,625 --> 00:20:52,377
<font color="#ffc446">ඔයා කොච්චර ට්‍රයි කළත්,</font>

173
00:20:52,460 --> 00:20:55,213
<font color="#ffc446">මගේ ඇඟේ අතක්වත් තියන්න කලින්
ඔයා නැතිවෙලා යයි.</font>

174
00:20:55,797 --> 00:20:58,299
<font color="#ffc446">ඒ වුණාට, මට ඔයාට කියන්න
දෙයක් තියෙනවා.</font>

175
00:21:00,051 --> 00:21:02,595
<font color="#ffc446">මොකද කියන්නේ? ඔයාට අහන්න ඕනද?</font>

176
00:21:02,679 --> 00:21:03,805
<font color="#ffc446">ඕනද?</font>

177
00:21:32,792 --> 00:21:35,586
<font color="#ffc446">මාත් එක්ක සටන් කරලා ඔයා
දෙවියන්ගේ කැඳවීමට උත්තර දෙනවා වෙන්න ඇති.</font>

178
00:21:36,295 --> 00:21:40,967
<font color="#ffc446">ඒත් ඔයා අදහන දෙවියන්ට ඔයාගේ ඔය
උතුම් හිත ගැන කිසිම ගානක් නෑ.</font>

179
00:21:49,183 --> 00:21:51,185
<font color="#ffc446">ඔයාගේ අවයවය අරන් ගිය වෙලාවේ,</font>

180
00:21:52,770 --> 00:21:55,523
<font color="#ffc446">ඔයාගේ අයියා රාග යක්ෂයෙක් වෙච්ච වෙලාවේ,</font>

181
00:21:57,150 --> 00:21:58,151
<font color="#ffc446">ඊටපස්සේ ඔයා,</font>

182
00:22:00,445 --> 00:22:02,196
<font color="#ffc446">රාග යක්ෂයෙක් වුණු ඔයාගේ අයියාව මරද්දි,</font>

183
00:22:05,074 --> 00:22:06,868
<font color="#ffc446">ඔයාගේ දෙවියෝ කොහෙද හිටියේ?</font>

184
00:22:10,163 --> 00:22:11,831
<font color="#ffc446">අනේ නිකන් ඉන්න, ඔයාගේ කට වැහෙන්නෙම නෑනේ.</font>

185
00:22:14,917 --> 00:22:16,544
<font color="#ffc446">ඔයාලගේ වර්ගයේ හැටියක් තමයි ඒක, ෂුවර් එකටම.</font>

186
00:22:18,212 --> 00:22:20,590
<font color="#ffc446">ඕනවට වඩා කියවන එක
අනිවාර්යයෙන්ම යක්ෂයින්ගේ පුරුද්දක්.</font>

187
00:22:24,302 --> 00:22:25,303
<font color="#ffc446">ඕක නැවැත්තුවා දැන්.</font>

188
00:22:43,279 --> 00:22:45,323
<font color="#ffc446">ඔයාට පේන විදියට, මම වාන් වගේ නෙවෙයි.</font>

189
00:22:58,002 --> 00:22:59,170
<font color="#ffc446">යොම්-ජි...</font>

190
00:23:01,255 --> 00:23:02,256
<font color="#ffc446">ආච්චි...</font>

191
00:23:04,884 --> 00:23:05,927
<font color="#ffc446">යොම්-ජි...</font>

192
00:23:06,010 --> 00:23:09,931
<font color="#ffc446">ඔයා මෙතන මොකද කරන්නේ? දුවන්න දැන්ම.</font>

193
00:23:13,267 --> 00:23:14,477
<font color="#ffc446">අපි ආයෙත් පටන් ගමුද?</font>

194
00:23:16,354 --> 00:23:17,355
<font color="#ffc446">නවත්තන්න.</font>

195
00:23:18,314 --> 00:23:20,024
<font color="#ffc446">මාව මරන්න එයාව අතෑරලා.</font>

196
00:23:27,073 --> 00:23:28,074
<font color="#ffc446">ආච්චි!</font>

197
00:23:29,992 --> 00:23:30,993
<font color="#ffc446">මාමේ.</font>

198
00:23:32,870 --> 00:23:33,871
<font color="#ffc446">නවත්තන්න.</font>

199
00:23:33,955 --> 00:23:35,289
<font color="#ffc446">ඔයා නිසා මට ඇඬෙනවා.</font>

200
00:23:35,790 --> 00:23:38,000
<font color="#ffc446">ඔයාලා ඇත්තටම නෑදෑයෝද කොහෙද?</font>

201
00:23:58,646 --> 00:23:59,856
<font color="#ffc446">නවත්තන්න.</font>

202
00:24:02,441 --> 00:24:05,111
<font color="#ffc446">මම ඔයාට හැමදේම කියන්නම්. නවත්තන්න.</font>

203
00:24:18,875 --> 00:24:20,543
<font color="#ffc446">ඒක මගේ වැරැද්දක්</font>

204
00:24:21,294 --> 00:24:24,755
<font color="#ffc446">ඔයාගේ තනිකම ගැන වත් වෛරය ගැන වත්
මම වද වුණේ නැති එක.</font>

205
00:24:25,590 --> 00:24:28,259
<font color="#ffc446">ඒ වෛරය මගෙන් පිරිමහගන්න.</font>

206
00:24:29,135 --> 00:24:30,136
<font color="#ffc446">කට වහපන්.</font>

207
00:24:30,219 --> 00:24:35,725
<font color="#ffc446">තවත් අහිංසක ජීවිත බිලිගෙන
පව් පුරෝගන්න එක නවත්තගන්න.</font>

208
00:24:36,350 --> 00:24:37,894
<font color="#ffc446">කවදාහරි දවසක, අන්තිමේදී,</font>

209
00:24:37,977 --> 00:24:42,815
<font color="#ffc446">ඔයා තේරුම් ගනීවි
ඔයාගේ වෛරයෙන් කිසිම වැඩක් වුණේ නෑ කියලා.</font>

210
00:25:02,835 --> 00:25:04,629
<font color="#ffc446">දැන් තමයි හරි පාරට ආවේ.</font>

211
00:29:19,216 --> 00:29:20,384
<font color="#ffc446">බෙක්-ජු.</font>

212
00:29:21,927 --> 00:29:23,929
<font color="#ffc446">මම කැමතියි ඔයාට මගේ ස්තූතිය පුද කරන්න.</font>

213
00:29:24,847 --> 00:29:27,057
<font color="#ffc446">කොහොම වුණත්, ඔයාම නේද
හේතුඵල දහම ගැන කිව්වේ?</font>

214
00:29:29,560 --> 00:29:30,769
<font color="#ffc446">දැන් ඔයාගේ වාරේ.</font>

215
00:29:31,854 --> 00:29:34,273
<font color="#ffc446">ඔයා නොදැක්කා වගේ හිටියා.</font>

216
00:29:34,940 --> 00:29:36,567
<font color="#ffc446">දැන් ඔයාගේ වාරේ දඬුවම් විඳින්න.</font>

217
00:29:49,246 --> 00:29:50,498
<font color="#ffc446">ආච්චි!</font>

218
00:30:12,561 --> 00:30:13,562
<font color="#ffc446">එන්න.</font>

219
00:30:15,898 --> 00:30:16,941
<font color="#ffc446">වාන්.</font>

220
00:30:27,701 --> 00:30:29,078
<font color="#ffc446">මොකක්ද මේ...</font>

221
00:30:29,161 --> 00:30:30,496
<font color="#ffc446">මේක ලිහන්න ඉස්සෙල්ලා.</font>

222
00:30:30,579 --> 00:30:32,873
<font color="#ffc446">ඇහෙනවද? මේක ලිහන්න දැන්ම!</font>

223
00:30:33,249 --> 00:30:37,586
<font color="#ffc446">ඔයා මගේ ළඟ ඉද්දි මට ගුංතන් එක්ක සටන් කරන්න බෑ.</font>

224
00:30:39,380 --> 00:30:42,007
<font color="#ffc446">වාන්, අනේ මේක ලිහන්න. ආ?</font>

225
00:30:43,759 --> 00:30:45,010
<font color="#ffc446">වාන්.</font>

226
00:30:45,094 --> 00:30:46,095
<font color="#ffc446">වාන්!</font>

227
00:30:46,512 --> 00:30:49,098
<font color="#ffc446">මේක ලිහන්න, ප්ලීස්. වාන්!</font>

228
00:31:26,343 --> 00:31:27,344
<font color="#ffc446">යොහාන්.</font>

229
00:31:30,222 --> 00:31:32,850
<font color="#ffc446">මි-හෝට කොහොමද? එයා හොඳින්.</font>

230
00:31:33,601 --> 00:31:34,727
<font color="#ffc446">හොඳයි.</font>

231
00:31:41,525 --> 00:31:45,988
<font color="#ffc446">පුළුවන් ඉක්මනට
ගුම් බෙක්-ජු මහත්මිය ළඟට යන්න...</font>

232
00:32:02,004 --> 00:32:03,005
<font color="#ffc446">මම ඉක්මනට එන්නම්.</font>

233
00:32:03,964 --> 00:32:04,965
<font color="#ffc446">ඉවසගෙන ඉන්න.</font>

234
00:32:25,235 --> 00:32:26,236
<font color="#ffc446">ආච්චි.</font>

235
00:32:39,291 --> 00:32:41,168
<font color="#ffc446">ඇයි ඔයා දැන් මෙතනට ආවේ?</font>

236
00:32:42,878 --> 00:32:43,879
<font color="#ffc446">ආච්චි...</font>

237
00:32:45,047 --> 00:32:46,048
<font color="#ffc446">ආච්චි...</font>

238
00:32:50,427 --> 00:32:51,428
<font color="#ffc446">ආච්චි.</font>

239
00:32:52,971 --> 00:32:56,767
<font color="#ffc446">ඇයි ඔයා මෙහෙට ආවේ?</font>

240
00:32:57,685 --> 00:32:59,061
<font color="#ffc446">ඔයා කරන්න තිබුණේ...</font>

241
00:33:01,063 --> 00:33:05,984
<font color="#ffc446">ඔයා කරන්න තිබුණේ එයාව ආරක්ෂා කරන එක.</font>

242
00:33:06,735 --> 00:33:09,905
<font color="#ffc446">කමක් නෑ. වොන් මි-හෝ ආරක්ෂිතයි.</font>

243
00:33:10,739 --> 00:33:15,494
<font color="#ffc446">මම මේ දඬුවම් විඳින්නේ</font>

244
00:33:15,577 --> 00:33:19,331
<font color="#ffc446">ඉස්සර ඔයා දිහා නොබලා හිටපු වරදට.</font>

245
00:33:19,832 --> 00:33:21,542
<font color="#ffc446">එහෙම කියන්න එපා.</font>

246
00:33:22,835 --> 00:33:28,507
<font color="#ffc446">මට ඔයා ගැනයි මේ දරුවා ගැනයි බයයි.</font>

247
00:33:31,093 --> 00:33:34,722
<font color="#ffc446">මට දුකයි මම ඔයාලව දාලා යන එක ගැන.</font>

248
00:33:35,222 --> 00:33:36,265
<font color="#ffc446">ආච්චි.</font>

249
00:33:38,892 --> 00:33:41,478
<font color="#ffc446">කමක් නෑ.
හැමදේම හොඳින් සිද්ධ වෙයි, ආච්චි.</font>

250
00:33:44,648 --> 00:33:45,858
<font color="#ffc446">ආච්චි...</font>

251
00:34:07,921 --> 00:34:11,717
<font color="#ffc446">එපා, ආච්චි! ආච්චි.</font>

252
00:34:12,301 --> 00:34:14,136
<font color="#ffc446">එපා!</font>

253
00:34:14,219 --> 00:34:15,596
<font color="#ffc446">ආච්චි. එපා!</font>

254
00:34:19,183 --> 00:34:21,727
<font color="#ffc446">මාව බය කරන්නෙ නැතුව ඇස් ඇරලා බලන්නකෝ.</font>

255
00:34:21,977 --> 00:34:24,605
<font color="#ffc446">ආච්චි! ඔයාට බෑ මාව මෙහෙම දාලා යන්න.</font>

256
00:34:24,688 --> 00:34:25,689
<font color="#ffc446">ආච්චි!</font>

257
00:34:26,690 --> 00:34:28,275
<font color="#ffc446">එපා! ආච්චි.</font>

258
00:34:29,276 --> 00:34:32,279
<font color="#ffc446">එපා, ආච්චි! ආච්චි?</font>

259
00:34:32,362 --> 00:34:34,740
<font color="#ffc446">ආච්චි!</font>

260
00:34:36,116 --> 00:34:39,328
<font color="#ffc446">එපා! ආච්චි?</font>

261
00:34:48,420 --> 00:34:50,506
<font color="#ffc446">ආච්චි!</font>

262
00:36:20,220 --> 00:36:21,221
<font color="#ffc88f"><b><i>වෑන්.</i></b></font>

263
00:36:23,682 --> 00:36:24,683
<font color="#ffc88f"><b><i>ආච්චි.</i></b></font>

264
00:36:26,476 --> 00:36:27,477
<font color="#ffc446">ආච්චි.</font>

265
00:36:38,822 --> 00:36:39,823
<font color="#ffc446">වෑන්.</font>

266
00:36:41,992 --> 00:36:43,702
<font color="#ffc446">මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

267
00:36:44,828 --> 00:36:48,832
<font color="#ffc446">මං හිතන්නෙ, දැන් එයාට උදව් කරන්න පුළුවන්
ඔයාට විතරයි.</font>

268
00:36:50,584 --> 00:36:53,253
<font color="#ffc446">එයාට තාම වොන්ජොං වෙන්න බැරි වුනේ ඇයි කියන එක...</font>

269
00:36:56,089 --> 00:36:59,259
<font color="#ffc446">එයාට තාම ඒ බලය අවදි කරගන්න
බැරි වුන හේතුව...</font>

270
00:37:42,177 --> 00:37:43,178
<font color="#ffc446">ඔයා ඇතුලෙ,</font>

271
00:37:45,597 --> 00:37:47,724
<font color="#ffc446">මායා මැණික කියලා දෙයක් තියෙනවා.</font>

272
00:37:52,187 --> 00:37:56,274
<font color="#ffc446">මං කිව්ව නේද ඔයා ඇතුලෙන් බබලන්න ඕනෙ කියලා?</font>

273
00:37:59,277 --> 00:38:01,405
<font color="#ffc446">ඔයාගෙ ඇතුලෙ දෙයක් තියෙනවා.</font>

274
00:38:02,823 --> 00:38:04,449
<font color="#ffc446">මායා මැණික.</font>

275
00:38:06,702 --> 00:38:09,037
<font color="#ffc446">ඔව්, මට මතකයි. මායා මැණික ගැන.</font>

276
00:38:10,872 --> 00:38:12,582
<font color="#ffc446">ගුම් බෙක්-ජු නෝනා මට ඒ ගැන කිව්වා.</font>

277
00:38:14,584 --> 00:38:18,964
<font color="#ffc446">ආරක්ෂක වලල්ලක් හදන්න පුළුවන් බලය
තියෙන්නෙ ඒ මැණික ඇතුලෙ.</font>

278
00:38:24,928 --> 00:38:27,639
<font color="#ffc446">ඒත්, මට තාම... ඔයා හරි.</font>

279
00:38:27,723 --> 00:38:30,684
<font color="#ffc446">ඔයා තාම ඒ බලය සම්පූර්ණයෙන්ම අවදි කරගෙන නෑ.</font>

280
00:38:32,561 --> 00:38:34,479
<font color="#ffc446">ඒකට හේතුව තමයි ඒ මැණික සම්පූර්ණ නැති එක.</font>

281
00:38:34,855 --> 00:38:37,065
<font color="#ffc446">සම්පූර්ණ නෑ කියන්නෙ මොකක්ද?</font>

282
00:38:37,149 --> 00:38:41,028
<font color="#ffc446">කැඩිච්ච මැණිකෙ කෑල්ලක්
ඔයාගෙ ඇඟට ඇතුල් වෙලා තියෙනවා.</font>

283
00:38:55,292 --> 00:38:59,796
<font color="#ffc88f"><b><i>දූවිල්ලකටත් වඩා පොඩි පැල්මක් නිසා තමයි</i>
<i>මේ හැමදේම පටන් ගත්තෙ.</i></b></font>

284
00:39:01,465 --> 00:39:04,885
<font color="#ffc446">ඒ මි-හෝ නෙවෙයි,</font>

285
00:39:05,218 --> 00:39:08,513
<font color="#ffc446">ඒත් එයා ඇතුලෙ තියෙන මායා මැණික තමයි</font>

286
00:39:10,724 --> 00:39:12,934
<font color="#ffc446">සම්පූර්ණ නැත්තෙ.</font>

287
00:39:13,435 --> 00:39:19,232
<font color="#ffc446">ඔයා ලඟ ඉන්නකොට වෑන් එන්න එන්නම දුර්වල වෙන්න
හේතුවත් ඒකයි.</font>

288
00:39:20,942 --> 00:39:23,028
<font color="#ffc88f"><b><i>එයා ඔයාව ස්පර්ශ කරනකොට විතරයි</i></b></font>

289
00:39:23,737 --> 00:39:27,449
<font color="#ffc88f"><b><i>ඔයාලා දෙන්නා ගාවම තියෙන මායා මැණිකෙ ශක්තිය</i>
<i>සම්පූර්ණ වෙන්නෙ.</i></b></font>

290
00:39:29,785 --> 00:39:34,081
<font color="#ffc88f"><b><i>මනුස්සයෙක් විදියට එයාට අහිමි වුනු හැමදේම</i>
<i>එයාට ආපහු ලැබුනා.</i></b></font>

291
00:39:37,959 --> 00:39:39,086
<font color="#ffc446">එයාට අහිමි වුනු දේවල්?</font>

292
00:39:41,129 --> 00:39:42,130
<font color="#ffc446">එයාගෙ හදවත.</font>

293
00:39:44,758 --> 00:39:46,676
<font color="#ffc446">ඔයා ගැන එයාට තියෙන ආදරේ පවා.</font>

294
00:39:52,015 --> 00:39:53,016
<font color="#ffc446">ඉතින්?</font>

295
00:39:55,602 --> 00:39:57,187
<font color="#ffc446">මං මොකක්ද කරන්න ඕනෙ?</font>

296
00:39:57,270 --> 00:39:58,271
<font color="#ffc446">වෑන්.</font>

297
00:39:59,106 --> 00:40:01,775
<font color="#ffc446">ඔයා හේතුව දන්නවනෙ.
මං කරන්න ඕන දේත් ඔයා දන්නවා ඇති.</font>

298
00:40:02,317 --> 00:40:04,319
<font color="#ffc446">ඔයාට තීරණයක් ගන්න වෙනවා.</font>

299
00:40:04,694 --> 00:40:09,449
<font color="#ffc446">ඔයාගෙ ඇතුලෙ තියෙන ඒ මායා මැණිකෙ කෑල්ල
ඔයා එයාට දුන්නොත්,</font>

300
00:40:11,743 --> 00:40:12,786
<font color="#ffc446">ඔයා...</font>

301
00:40:17,249 --> 00:40:18,750
<font color="#ffc446">ආයෙ කවදාවත් මනුස්සයෙක් වෙන එකක් නෑ.</font>

302
00:40:19,292 --> 00:40:20,335
<font color="#ffc446">ඒක හරි.</font>

303
00:40:22,045 --> 00:40:24,965
<font color="#ffc446">වේල්ලක් කැඩුනම වතුර පාර
එකපාරටම එලියට එනවා වගේ,</font>

304
00:40:25,632 --> 00:40:28,635
<font color="#ffc446">යක්ෂ බලයත් එකපාරටම එලියට පනීවි.</font>

305
00:40:28,927 --> 00:40:32,973
<font color="#ffc446">ආයෙ හැරීමක් නෑ,
ඒ වගේම ඒවා නවත්තන්න කාටවත් බැරි වේවි.</font>

306
00:40:36,852 --> 00:40:41,648
<font color="#ffc446">ඒත් මං එහෙම කලොත්
වොන් මි-හෝ බේරෙයි නේද?</font>

307
00:40:44,776 --> 00:40:48,029
<font color="#ffc446">මං ඒ කෑල්ල බාරගන්න අකමැති වුනොත්?</font>

308
00:40:48,947 --> 00:40:51,241
<font color="#ffc446">මම තනියම ආරක්ෂක වලල්ල හදන්න හැදුවොත්,</font>

309
00:40:52,701 --> 00:40:53,910
<font color="#ffc446">එතකොට මොනවා වෙයිද?</font>

310
00:40:54,870 --> 00:40:57,330
<font color="#ffc446">ඒ මායා මැණික
අර හිඩැස පුරවගන්න උත්සාහ කරාවි.</font>

311
00:41:00,167 --> 00:41:01,918
<font color="#ffc446">ඔයාගෙ ආත්මය දාලා ගියත් එහෙම කරයි.</font>

312
00:41:02,627 --> 00:41:05,380
<font color="#ffc446">අන්තිමට ඔයාට ඔයාගෙ ජීවිතේ නැති වෙයි.</font>

313
00:41:07,757 --> 00:41:09,509
<font color="#ffc446">ඒ කියන්නෙ ඔයා කියන්නෙ...</font>

314
00:41:16,725 --> 00:41:17,851
<font color="#ffc446">ඒක කරන්න පුළුවන්.</font>

315
00:41:18,643 --> 00:41:19,895
<font color="#ffc446">මට තනියම වුනත්.</font>

316
00:41:21,438 --> 00:41:22,647
<font color="#ffc446">මට ඒක කරන්න පුළුවන්.</font>

317
00:41:24,107 --> 00:41:28,236
<font color="#ffc446">වෑන් ගාව තියෙන මැණිකෙ කෑල්ල නැතුව වුනත්
මට ආරක්ෂක වලල්ල හදන්න පුළුවන්.</font>

318
00:41:28,320 --> 00:41:32,324
<font color="#ffc446">මං කියන්නෙ, වෑන්ට දිගටම මනුස්සයෙක් විදියට ඉන්න තියෙන
එකම විදිය ඒකනෙ.</font>

319
00:41:33,700 --> 00:41:35,952
<font color="#ffc446">එතකොට එයා ආරක්ෂක වලල්ල ඇතුලෙ හිරවෙන්නෙ නෑ.</font>

320
00:41:38,455 --> 00:41:39,956
<font color="#ffc446">ඒත් ඔයා...</font>

321
00:41:40,332 --> 00:41:41,416
<font color="#ffc446">ඒක පුළුවන් නම්,</font>

322
00:41:43,710 --> 00:41:44,753
<font color="#ffc446">එච්චරයි ඕනෙ.</font>

323
00:41:48,340 --> 00:41:49,382
<font color="#ffc446">මට ඕන එච්චරයි.</font>

324
00:42:01,519 --> 00:42:02,520
<font color="#ffc446">ආච්චි.</font>

325
00:42:09,653 --> 00:42:13,657
<font color="#ffc446">මං මේ බර ඔක්කොම ඔයාට දීලා යනවා.</font>

326
00:42:15,450 --> 00:42:16,785
<font color="#ffc446">ඇයි ඔයාගෙ මූණ අවුල් වෙලා?</font>

327
00:42:17,535 --> 00:42:20,288
<font color="#ffc446">මං ඔයාව දාලා විවේක ගන්න යන එක
අසාධාරණයි කියල හිතෙනවද?</font>

328
00:42:21,414 --> 00:42:23,792
<font color="#ffc446">ඇත්තටම මේක ගොඩක් දිග කාලයක්.</font>

329
00:42:24,251 --> 00:42:27,003
<font color="#ffc446">මේ අමාරු කාලේ ඔක්කොම
මට තනියම ගෙවන්න වුනා නම්,</font>

330
00:42:27,420 --> 00:42:31,508
<font color="#ffc446">මගේ හිත ගොඩක් බර වෙලා,
අඳුරු වෙලා තියෙන්න තිබුනා.</font>

331
00:42:31,591 --> 00:42:33,593
<font color="#ffc446">ඒත් ඔයාටයි යොම්-ජිටයි පින් සිද්ධ වෙන්න,</font>

332
00:42:33,677 --> 00:42:38,765
<font color="#ffc446">මටත් ඉඳලා හිටලා හරි
සතුටු හිතුනු, හිතට උණුසුමක් දැනුනු වෙලාවල් තිබුනා.</font>

333
00:42:40,850 --> 00:42:43,770
<font color="#ffc446">මාත් එක්කම හිටියට ස්තූතියි.</font>

334
00:42:46,731 --> 00:42:50,110
<font color="#ffc446">ස්තූතියි වෑන්.</font>

335
00:42:52,404 --> 00:42:53,697
<font color="#ffc446">හැමදේටම ස්තූතියි.</font>

336
00:42:55,448 --> 00:42:57,242
<font color="#ffc446">ගිහින් නිදාගන්න. මමත් ඉක්මනටම එන්නම්.</font>

337
00:43:20,598 --> 00:43:21,725
<font color="#ffc446">ආච්චි.</font>

338
00:43:23,601 --> 00:43:24,686
<font color="#ffc446">මොකක්ද?</font>

339
00:43:25,687 --> 00:43:26,771
<font color="#ffc446">ගුම් බෙක්-ජු නෝනා?</font>

340
00:43:28,690 --> 00:43:30,525
<font color="#ffc446">අපිට දැන් වෙලාව නැති වීගෙන එන්නෙ.</font>

341
00:43:34,070 --> 00:43:37,824
<font color="#ffc446">ඔයාට තනියම අමාරු තීරණයක් ගන්න සිද්ධ වුන එකට
මට සමාවෙන්න.</font>

342
00:44:21,910 --> 00:44:23,203
<font color="#ffc446">වොන් මි-හෝ.</font>

343
00:44:25,538 --> 00:44:26,706
<font color="#ffc446">කොහොම වුනත්...</font>

344
00:44:56,820 --> 00:44:57,862
<font color="#ffc446">මාව මරන්න.</font>

345
00:45:00,323 --> 00:45:04,035
<font color="#ffc446">ඔයා හැමදේම දන්නවනෙ,
මං ආච්චිට කරපු දේ ගැන.</font>

346
00:45:06,371 --> 00:45:08,081
<font color="#ffc446">ඒ නිසා අනේ මාව මරන්න.</font>

347
00:45:20,427 --> 00:45:22,554
<font color="#ffc446">ඔයා කරපු දේට ඔයා වන්දි ගෙවන්න ඕනෙ.</font>

348
00:45:23,930 --> 00:45:26,766
<font color="#ffc446">ඔයා කරපු දේට හරියන්නම.
එච්චරයි.</font>

349
00:45:29,436 --> 00:45:30,854
<font color="#ffc446">ආච්චිගෙ මරණය</font>

350
00:45:32,147 --> 00:45:33,857
<font color="#ffc446">එයාගෙම තීරණයක්,</font>

351
00:45:36,276 --> 00:45:38,153
<font color="#ffc446">ඒක එයා ගත්ත තීරණයට ගෙවපු වන්දියක්.</font>

352
00:45:41,197 --> 00:45:42,323
<font color="#ffc446">වෑන්...</font>

353
00:45:44,784 --> 00:45:49,456
<font color="#ffc446">ඒ නිසා, ඔයා මෙච්චර කල් ආච්චිත් එක්ක හිටියා වගේම
ඉස්සරහටත් ජීවත් වෙන්න,</font>

354
00:45:50,206 --> 00:45:52,500
<font color="#ffc446">එයා ඔයා ජීවත් වෙනවා දකින්න ආස වුනු විදියට.</font>

355
00:45:58,047 --> 00:45:59,090
<font color="#ffc446">අන්න ඒ විදියට ජීවත් වෙන්න.</font>

356
00:46:05,263 --> 00:46:07,348
<font color="#ffc446">ඒක තමයි ඔයා දැන් ගෙවන්න ඕන වන්දිය.</font>

357
00:46:12,061 --> 00:46:13,104
<font color="#ffc446">වෑන්!</font>

358
00:46:13,646 --> 00:46:16,941
<font color="#ffc446">මැරෙන්න එපා!
ඔයා පණ පිටින් ආපහු එන්න ඕනෙ!</font>

359
00:46:18,193 --> 00:46:19,277
<font color="#ffc446">තේරුණාද?</font>

360
00:46:19,736 --> 00:46:20,945
<font color="#ffc446">ඔයාට ඇහෙනවද වෑන්?</font>

361
00:46:27,827 --> 00:46:29,412
<font color="#ffc88f"><b><i>ලෝකෙම නැවතුනා වගේ දැනුනා.</i></b></font>

362
00:46:30,788 --> 00:46:33,249
<font color="#ffc88f"><b><i>හරියට කාලය, ශබ්දය...</i></b></font>

363
00:46:33,958 --> 00:46:35,627
<font color="#ffc88f"><b><i>මේ හැමදේම නැති වෙලා ගියා වගේ.</i></b></font>

364
00:46:38,588 --> 00:46:41,674
<font color="#ffc88f"><b><i>මේ අවකාශය ඇතුලෙ කවදාවත් ඉවරයක් නෑ වගේ පෙනුනු</i>
<i>මගේ ජීවිතය,</i></b></font>

365
00:46:42,634 --> 00:46:44,636
<font color="#ffc88f"><b><i>දැන් ඉවර වෙන්න ලඟයි කියලා මට දැනුනා.</i></b></font>

366
00:46:47,597 --> 00:46:50,266
<font color="#ffc88f"><b><i>දැන් මං එයා ඉන්න තැනට යන්න ඕනෙ.</i></b></font>

367
00:46:50,290 --> 00:46:52,290
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

