1
00:00:21,063 --> 00:00:23,482
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,566 --> 00:00:26,068


3
00:01:01,687 --> 00:01:02,688
<font color="#ffc846">-අහ්...
-ආහ්.</font>

4
00:01:03,522 --> 00:01:05,065
<font color="#ffc846">-කොහොමද.
-කොහොමද ඉතින්.</font>

5
00:01:07,067 --> 00:01:08,235
<font color="#ffc846">ඔයාට අසනීපද?</font>

6
00:01:09,236 --> 00:01:11,781
<font color="#ffc846">ඉක්මනට සනීප වෙන්න, එතකොට අපිට එකට සෙල්ලම් කරන්න පුළුවන්.</font>

7
00:01:12,740 --> 00:01:15,534
<font color="#ffc846">මම ඔයා ඉක්මනට සනීප වෙන්න කියලා යාච්ඤා කරන්නම්.</font>

8
00:01:53,823 --> 00:01:54,824
<font color="#ffc846">චන්-හී!</font>

9
00:02:02,081 --> 00:02:03,457
<font color="#ffc846">චන්-හී, මේක බලන්නකෝ.</font>

10
00:02:04,750 --> 00:02:06,919
<font color="#ffc846">අම්මලා කිව්වා මාව මෙහෙට එක්කන් එනවා කියලා.</font>

11
00:02:09,964 --> 00:02:12,091
<font color="#ffc846">මං විතරක් තනියම ගියාට සමාවෙන්න චන්-හී.</font>

12
00:02:12,800 --> 00:02:16,136
<font color="#ffc846">ඒත් ඔයාට අසනීප නිසා දැන් යන්න බෑනේ.</font>

13
00:02:17,137 --> 00:02:19,348
<font color="#ffc846">චන්-හී, මම ආපහු එන්නම්.</font>

14
00:02:22,643 --> 00:02:23,644
<font color="#ffc846">චන්-හී.</font>

15
00:02:26,564 --> 00:02:27,731
<font color="#ffc846">ඇයි මොකද?</font>

16
00:02:47,418 --> 00:02:48,419
<font color="#ffc846">චන්-හී!</font>

17
00:04:17,925 --> 00:04:20,844
<font color="#ffc846">ආ, පල්ලෙහාට යනකොට පරිස්සමින් යන්න.</font>

18
00:04:54,670 --> 00:04:57,256
<font color="#ffc846">ඔයා මෙච්චර දවස් මෙහෙද හිටියේ?</font>

19
00:04:59,675 --> 00:05:00,676
<font color="#ffc846">මෙතන වරදක් නෑ.</font>

20
00:05:04,888 --> 00:05:08,517
<font color="#ffc846">ආ, ඔයාට බඩගිනි ඇතිනේ?
අපිට තියෙන්නේ රාමියොන් විතරයි.</font>

21
00:05:08,809 --> 00:05:09,810
<font color="#ffc846">කන්න ඕනද?</font>

22
00:05:13,605 --> 00:05:14,940
<font color="#ffc846">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

23
00:05:16,025 --> 00:05:17,026
<font color="#ffc846">ඉන්න.</font>

24
00:05:17,943 --> 00:05:18,944
<font color="#ffc846">ඉන්නකෝ.</font>

25
00:05:40,132 --> 00:05:41,133
<font color="#ffc846">ඒකයි එහෙනම්...</font>

26
00:05:43,260 --> 00:05:45,387
<font color="#ffc846">ඒකයි එදා ඔයා මාව තදින් අල්ලගෙන හිටියේ.</font>

27
00:05:47,514 --> 00:05:49,183
<font color="#ffc846">ඒකයි ඔයාට අසනීප වුණේ.</font>

28
00:05:54,897 --> 00:05:57,024
<font color="#ffc846">නෑ, මට සමාවෙන්න.</font>

29
00:05:58,358 --> 00:05:59,359
<font color="#ffc846">මම...</font>

30
00:06:01,945 --> 00:06:03,447
<font color="#ffc846">හිතුවේ ඔයා මැරුණා කියලා.</font>

31
00:06:04,656 --> 00:06:06,283
<font color="#ffc846">මම අන්තිම වෙනකන්ම හොයන්න තිබුණා.</font>

32
00:06:07,493 --> 00:06:09,036
<font color="#ffc846">ඒත් මට ඒක කරගන්න බැරි වුණා...</font>

33
00:06:11,413 --> 00:06:12,414
<font color="#ffc846">මට සමාවෙන්න.</font>

34
00:06:13,165 --> 00:06:14,166
<font color="#ffc846">නෑ.</font>

35
00:06:15,250 --> 00:06:16,251
<font color="#ffc846">මම...</font>

36
00:06:17,795 --> 00:06:19,379
<font color="#ffc846">ඔයාව තනියම දාලා ගියාට මට සමාවෙන්න.</font>

37
00:06:21,090 --> 00:06:22,091
<font color="#ffc846">අපි</font>

38
00:06:22,549 --> 00:06:24,426
<font color="#ffc846">ආයෙ කවදාවත් වෙන් නොවී ඉමු.</font>

39
00:06:25,177 --> 00:06:26,178
<font color="#ffc846">ඔයයි මමයි...</font>

40
00:06:29,264 --> 00:06:30,390
<font color="#ffc846">අපි එකටම ඉමු.</font>

41
00:06:32,601 --> 00:06:33,602
<font color="#ffc846">හාද?</font>

42
00:07:06,718 --> 00:07:07,886
<font color="#ffc846">දැන් හරි.</font>

43
00:07:10,514 --> 00:07:12,141
<font color="#ffc846">ෂ්‍යුන්-ජූන් කොහෙද?</font>

44
00:07:12,224 --> 00:07:13,600
<font color="#ffc846">ෂ්‍යුන්-ජූන් කෝ?</font>

45
00:07:13,684 --> 00:07:15,727
<font color="#ffc846">-ෂ්‍යුන්-ජූන් කොහෙද ඉන්නේ?
-අනේ මට සමාවෙන්න!</font>

46
00:07:15,811 --> 00:07:17,980
<font color="#ffc846">ෂ්‍යුන්-ජූන් කෝ?</font>

47
00:07:53,140 --> 00:07:55,809
<font color="#ffc846">ගොඩ කාලෙකින්, මගේ සහෝදරයා.</font>

48
00:08:02,858 --> 00:08:03,859
<font color="#ffc846">ගුංටාන්.</font>

49
00:08:06,278 --> 00:08:07,738
<font color="#ffc846">ඔයා හරියටම තැනට ඇවිල්ලා තියෙනවා.</font>

50
00:08:08,780 --> 00:08:09,990
<font color="#ffc846">හිතුවා වගේම ඒ ඔයා තමයි.</font>

51
00:08:18,916 --> 00:08:21,168
<font color="#ffc846">මම ඇහැරුණ එක ගැන ඔයා සතුටින් නෙවෙයි වගේ ඉන්නේ.</font>

52
00:08:21,960 --> 00:08:23,212
<font color="#ffc846">මම ඔයාව මතක් කර කර හිටියෙත්.</font>

53
00:08:24,963 --> 00:08:27,424
<font color="#ffc846">ඔයා මාව මතක් කළාට හැංගිලා හිටියේ නම් හරිම අපූරුවට.</font>

54
00:08:27,507 --> 00:08:28,634
<font color="#ffc846">ඒක ඔයාට ගැළපෙන්නේ නෑනේ.</font>

55
00:08:29,968 --> 00:08:30,969
<font color="#ffc846">මට නම් කලකිරුණා.</font>

56
00:08:32,554 --> 00:08:34,306
<font color="#ffc846">මම හැමතිස්සෙම ඔයා ළඟින්මයි හිටියේ.</font>

57
00:08:35,599 --> 00:08:38,602
<font color="#ffc846">ඔයා ඉස්සරත් ඕනවට වඩා කියෙව්වා,
තවමත් එහෙමමයි.</font>

58
00:08:40,187 --> 00:08:42,439
<font color="#ffc846">කාලෙකින් තමන්ගේ සහෝදරයව දැක්කම දැනෙන
සතුටක් විදිහට</font>

59
00:08:42,522 --> 00:08:44,483
<font color="#ffc846">ඔයා ඒ ගැන හිතනවා නම් මම කැමතියි.</font>

60
00:08:44,566 --> 00:08:45,567
<font color="#ffc846">ඇත්තට?</font>

61
00:08:46,777 --> 00:08:48,070
<font color="#ffc846">අපි දෙන්නා හිතන්නේ එක විදිහට වෙන්න ඇති.</font>

62
00:08:49,321 --> 00:08:51,073
<font color="#ffc846">මොකද ඔයාව කපලා දාන්න හිතෙනකොට</font>

63
00:08:51,990 --> 00:08:53,784
<font color="#ffc846">මටත් පිස්සු හැදෙන තරම් සතුටක් දැනෙනවා.</font>

64
00:09:48,297 --> 00:09:50,757
<font color="#ffc846">මම ආවේ ප්‍රශ්නයක් අහන්න විතරයි.</font>

65
00:09:52,592 --> 00:09:53,844
<font color="#ffc846">මට ඔයත් එක්ක සටන් කරන්න ඕන නෑ.</font>

66
00:09:55,053 --> 00:09:56,346
<font color="#ffc846">අපි මොකටද සටන් කරන්නේ?</font>

67
00:09:57,848 --> 00:09:58,849
<font color="#ffc846">අපි සහෝදරයෝනේ.</font>

68
00:10:00,559 --> 00:10:03,103
<font color="#ffc846">ඕක ඔයා අහන්න තිබුණේ ඔයා මරපු මිනිස්සුන්ගෙන්.</font>

69
00:10:05,063 --> 00:10:06,064
<font color="#ffc846">ඔයාට අමතක වුණාද?</font>

70
00:10:06,940 --> 00:10:09,484
<font color="#ffc846">අපි දෙන්නවම පාවිච්චි කරලා අන්තිමේදී රැවැට්ටුවා.</font>

71
00:10:10,944 --> 00:10:12,362
<font color="#ffc846">වොන්ජොන් අපිව රැවැට්ටුවා.</font>

72
00:10:15,615 --> 00:10:17,117
<font color="#ffc846">ඒත් අන්තිමට මොකද වුණේ?</font>

73
00:10:19,661 --> 00:10:21,496
<font color="#ffc846">වොන්ජොන්ව මැරුවේ ඔයා මිසක් මම නෙවෙයිනේ.</font>

74
00:10:27,461 --> 00:10:28,462
<font color="#ffc846">ඉතින් මේ පාර...</font>

75
00:10:30,505 --> 00:10:31,840
<font color="#ffc846">ඔයා කවද්ද එයාව මරන්නේ?</font>

76
00:10:34,092 --> 00:10:35,594
<font color="#ffc846">කට වහගෙන කඩුව එළියට ගන්නවා.</font>

77
00:10:39,097 --> 00:10:40,098
<font color="#ffc846">ඔයා තවමත් හිතාගෙන ඉන්නේ...</font>

78
00:10:42,267 --> 00:10:44,227
<font color="#ffc846">වොන්ජොන් ඒ ගැන දැනන් හිටියේ නෑ කියලද?</font>

79
00:10:46,855 --> 00:10:50,984
<font color="#ffc846">ඒක නිසාද මෝඩයෙක් වගේ තාමත් එයාව ආරක්ෂා කරන්නේ?</font>

80
00:11:15,133 --> 00:11:16,802
<font color="#ffc846">මේ මගේ කාමරේ.</font>

81
00:11:30,649 --> 00:11:31,817
<font color="#ffc846">ඔයා මෙතනින් වාඩි වෙන්නකෝ.</font>

82
00:11:35,654 --> 00:11:37,322
<font color="#ffc846">අද රෑට මෙතන ඉන්න පුළුවන්.</font>

83
00:11:37,823 --> 00:11:40,367
<font color="#ffc846">හෙට අපි දෙන්නටම ඉන්න පුළුවන් තැනක් හොයාගමු.</font>

84
00:11:50,502 --> 00:11:51,503
<font color="#ffc846">මි-හෝ මෙහෙ ඇති.</font>

85
00:11:53,463 --> 00:11:54,464
<font color="#ffc846">මි-හෝ!</font>

86
00:11:58,343 --> 00:11:59,344
<font color="#ffc846">ආහ්.</font>

87
00:11:59,845 --> 00:12:00,846
<font color="#ffc846">ඔයා වෙන්න ඇති...</font>

88
00:12:02,514 --> 00:12:03,598
<font color="#ffc846">මේ මගේ අයියා.</font>

89
00:12:03,682 --> 00:12:04,683
<font color="#ffc846">මේ ඉන්නේ මි-හෝ.</font>

90
00:12:07,561 --> 00:12:08,728
<font color="#ffc846">මම කන්ග් චන්-හී.</font>

91
00:12:11,982 --> 00:12:15,026
<font color="#ffc846">මම කලින් කීප සැරයක්ම කතා කළා,
ඒත් ඔයාව සම්බන්ධ කරගන්න බැරි වුණා.</font>

92
00:12:15,610 --> 00:12:17,654
<font color="#ffc846">මට එකට ඉන්න ඕන නිසා මම එයාව එක්කන් ආවා.</font>

93
00:12:18,155 --> 00:12:20,115
<font color="#ffc846">කලින් කියන්න බැරි වුණාට සමාවෙන්න ඕන.</font>

94
00:12:21,283 --> 00:12:22,284
<font color="#ffc846">ඒකට කමක් නෑ.</font>

95
00:12:23,285 --> 00:12:25,078
<font color="#ffc846">අද දවසේ මට ගොඩක් දේවල් සිද්ධ වුණා.</font>

96
00:12:26,955 --> 00:12:28,457
<font color="#ffc846">ඔයා ගැන මට ගොඩක් සතුටුයි.</font>

97
00:12:30,000 --> 00:12:31,084
<font color="#ffc846">විවේක ගන්නකෝ එහෙනම්.</font>

98
00:12:34,629 --> 00:12:35,630
<font color="#ffc846">ස්තූතියි.</font>

99
00:12:36,590 --> 00:12:37,591
<font color="#ffc846">විවේක ගන්න මි-හෝ!</font>

100
00:13:01,156 --> 00:13:02,991
<font color="#ffc846">ඔය ඇඳුම ඔයාට හරියටම හරිද?</font>

101
00:13:03,909 --> 00:13:04,910
<font color="#ffc846">ඔව්.</font>

102
00:13:11,583 --> 00:13:13,627
<font color="#ffc846">අපි මෙතන එක වගේ ටැටූ එකක් ගහ ගමුද?</font>

103
00:13:20,091 --> 00:13:21,092
<font color="#ffc846">ගහ ගමුද?</font>

104
00:13:25,972 --> 00:13:28,725
<font color="#ffc846">ඔයා ඉස්සර පල්ලි යන්න හරිම අකමැතියිනේ.</font>

105
00:13:28,808 --> 00:13:29,935
<font color="#ffc846">ඒත් දැන් පූජකවරයෙක් වෙලා.</font>

106
00:13:31,102 --> 00:13:32,521
<font color="#ffc846">මම හැමදාම රෑට යාච්ඤා කළා.</font>

107
00:13:33,271 --> 00:13:35,148
<font color="#ffc846">මට කවදද කියලා ෂුවර් නැති වුණාට,</font>

108
00:13:35,232 --> 00:13:37,442
<font color="#ffc846">දෙවියන් මගේ යාච්ඤාව අහයි කියලා මම දැනන් හිටියා.</font>

109
00:13:40,070 --> 00:13:41,071
<font color="#ffc846">චන්-හී, අපිට...</font>

110
00:13:43,031 --> 00:13:45,534
<font color="#ffc846">එකට ඉන්න තිබුණු කාලෙන්
ගොඩක් කාලයක් මග ඇරිලා.</font>

111
00:13:46,701 --> 00:13:47,994
<font color="#ffc846">අපි තවත් ඒ කාලේ නාස්ති කරගන්න හොඳ නෑ.</font>

112
00:13:49,621 --> 00:13:51,331
<font color="#ffc846">මෙතනින් එහාට අපි ආයේ වෙන් වෙන්නෙ නැතුව ඉමු.</font>

113
00:13:51,748 --> 00:13:52,749
<font color="#ffc846">හරි.</font>

114
00:13:55,001 --> 00:13:56,419
<font color="#ffc846">ඔයා හොඳින් ජීවත් වෙලා තියෙනවා වගේ,</font>

115
00:13:57,796 --> 00:13:59,714
<font color="#ffc846">ඒ ගැන මට සතුටුයි, චන්-හියොක්.</font>

116
00:14:01,132 --> 00:14:02,551
<font color="#ffc846">-චන්-හී.
-ඇයි?</font>

117
00:14:04,761 --> 00:14:05,762
<font color="#ffc846">චන්-හී!</font>

118
00:14:07,264 --> 00:14:08,265
<font color="#ffc846">මොකද?</font>

119
00:14:13,770 --> 00:14:14,771
<font color="#ffc846">චන්-හී.</font>

120
00:14:15,438 --> 00:14:18,149
<font color="#ffc846">ළමයෝ, මගේ නම ගෙවිලා යයි.</font>

121
00:14:18,233 --> 00:14:19,985
<font color="#ffc846">මම මේ සතුට වැඩි කමට කතා කරන්නේ.</font>

122
00:14:21,987 --> 00:14:25,740
<font color="#ffc846">අපි දිගටම හිනා වෙලා,</font>

123
00:14:26,283 --> 00:14:28,368
<font color="#ffc846">කතා කර කර, මේ වගේ එකට ඉමු.</font>

124
00:14:28,451 --> 00:14:30,036
<font color="#ffc846">ඊට වඩා වැඩියෙනුත් එපා, අඩුත් එපා.</font>

125
00:14:30,412 --> 00:14:31,746
<font color="#ffc846">අපි මේ වගේම ඉමු.</font>

126
00:14:34,040 --> 00:14:35,041
<font color="#ffc846">හරි, අපි එහෙම කරමු.</font>

127
00:14:35,375 --> 00:14:36,376
<font color="#ffc846">හරි.</font>

128
00:14:38,169 --> 00:14:39,879
<font color="#ffc846">පොඩ්ඩක් ඉන්න, මගේ ඇඟේ කුණු ගෑවිලා.</font>

129
00:14:39,963 --> 00:14:41,214
<font color="#ffc846">ඒකට කමක් නෑ.</font>

130
00:14:41,506 --> 00:14:43,842
<font color="#ffc846">මම හේදුවා ඒත් යන්නේ නෑනේ.</font>

131
00:14:45,594 --> 00:14:46,595
<font color="#ffc846">ඒක ප්‍රශ්නයක් නෑ.</font>

132
00:15:21,630 --> 00:15:22,756
<font color="#ffc846">මම කියලා දෙන්නම්</font>

133
00:15:24,174 --> 00:15:26,301
<font color="#ffc846">ඔයාට කොහොමද ඒ වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා.</font>

134
00:15:27,469 --> 00:15:29,095
<font color="#ffc846">වොන්ජොන්ව හොයාගන්න.</font>

135
00:15:30,889 --> 00:15:32,641
<font color="#ffc846">එයාව හොයාගෙන එයා සතු දේ ලබාගන්න.</font>

136
00:15:34,976 --> 00:15:36,227
<font color="#ffc846">එතකොට ඔයාගේ වේදනාව</font>

137
00:15:37,854 --> 00:15:39,731
<font color="#ffc846">සදහටම නැති වෙලා යයි.</font>

138
00:18:01,998 --> 00:18:02,999
<font color="#ffc846">දැන් වැඩක් නෑ.</font>

139
00:18:26,815 --> 00:18:27,816
<font color="#ffc846">චන්-හී.</font>

140
00:18:29,609 --> 00:18:30,610
<font color="#ffc846">චන්-හී!</font>

141
00:18:57,136 --> 00:18:58,137
<font color="#ffc846">චන්-හී!</font>

142
00:19:02,475 --> 00:19:04,644
<font color="#ffc846">පොඩ්ඩක් ඉන්න. මම කියන දේ අහන්න.</font>

143
00:19:07,480 --> 00:19:08,481
<font color="#ffc846">ඉන්න.</font>

144
00:19:09,232 --> 00:19:10,859
<font color="#ffc846">ඒ නිකන්ම නිකන් කාම රාක්ෂයෙක් විතරයි.</font>

145
00:19:55,320 --> 00:19:56,988
<font color="#ffc846">ඔයාට මොකද වුණේ, වෑන්?</font>

146
00:20:15,131 --> 00:20:17,926
<font color="#ffc846">මේ පාර මට ඒ බැල්ලියව ෂුවර් එකටම මරන්න තිබුණා.</font>

147
00:20:18,801 --> 00:20:19,802
<font color="#ffc846">ඒක නිසාද ඔයා</font>

148
00:20:20,929 --> 00:20:23,306
<font color="#ffc846">අර පූජකයගෙ සහෝදරයව කාම රාක්ෂයෙක් කළේ?</font>

149
00:20:28,603 --> 00:20:30,146
<font color="#ffc846">දැන් ඔයා දිහා බලන්නකෝ.</font>

150
00:20:31,856 --> 00:20:33,232
<font color="#ffc846">ඔයා ගොඩක් දුර්වල වෙලා.</font>

151
00:20:35,485 --> 00:20:38,112
<font color="#ffc846">මට තේරෙනවා ඔයාට අර ගෑනු කෙනා නිසා
මිනිහෙක් වෙන්න ඕන වෙලා කියලා.</font>

152
00:20:39,113 --> 00:20:40,531
<font color="#ffc846">ඒත් ඔයා ඒක ගැන හිතන තරමට,</font>

153
00:20:41,574 --> 00:20:43,159
<font color="#ffc846">ඔයා තව තවත් ගෙවිලා යනවා</font>

154
00:20:44,369 --> 00:20:45,828
<font color="#ffc846">වගේම අඩපණ වෙනවා.</font>

155
00:20:51,125 --> 00:20:52,293
<font color="#ffc846">විහිළුවක් නේද?</font>

156
00:20:53,711 --> 00:20:55,672
<font color="#ffc846">ඔයා එයාව ආරක්ෂා කරන්න හදන තරමට,</font>

157
00:20:56,631 --> 00:20:57,924
<font color="#ffc846">ඔයා දුර්වල වෙන එක.</font>

158
00:21:03,513 --> 00:21:05,556
<font color="#ffc846">අපි ආයෙ හම්බවෙනකොට
තීරණයක් අරගෙන තියන්න,</font>

159
00:21:07,058 --> 00:21:08,601
<font color="#ffc846">ඔයා මගේ අතින් මැරෙනවද කියලා</font>

160
00:21:11,437 --> 00:21:13,022
<font color="#ffc846">එහෙම නැත්නම් මාත් එක්ක එකතු වෙනවද කියලා.</font>

161
00:21:55,732 --> 00:21:56,733
<font color="#ffc846">යොහාන්!</font>

162
00:21:59,318 --> 00:22:01,029
<font color="#ffc846">මොකද මෙතන වුණේ?</font>

163
00:22:04,115 --> 00:22:05,158
<font color="#ffc846">ඔයා හොඳින්ද?</font>

164
00:22:06,409 --> 00:22:08,494
<font color="#ffc846">ඔයාගේ අයියට මොකද වුණේ?
එයා කොහෙ හරි ගියාද?</font>

165
00:22:08,578 --> 00:22:10,955
<font color="#ffc846">මට ගමනක් යන්න තියෙනවා, මි-හෝ.</font>

166
00:22:12,915 --> 00:22:13,916
<font color="#ffc846">යොහාන්.</font>

167
00:22:14,625 --> 00:22:15,626
<font color="#ffc846">යොහාන්!</font>

168
00:23:47,802 --> 00:23:52,807
<font color="#ffc846">ආධාර එකතු කිරීමේ පෙට්ටිය</font>

169
00:24:30,052 --> 00:24:31,053
<font color="#ffc846">වෑන්.</font>

170
00:24:33,931 --> 00:24:34,932
<font color="#ffc846">වෑන්!</font>

171
00:24:39,937 --> 00:24:40,938
<font color="#ffc846">වෑන්!</font>

172
00:24:43,191 --> 00:24:45,234
<font color="#ffc846">මම ආවේ ඔයාගෙන් දෙයක් අහන්න.</font>

173
00:24:47,612 --> 00:24:50,448
<font color="#ffc846">මට මාර කේන්තියි,</font>

174
00:24:51,157 --> 00:24:52,158
<font color="#ffc846">මට හරිම දුකයි,</font>

175
00:24:52,617 --> 00:24:54,118
<font color="#ffc846">ඒ වගේම මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ.</font>

176
00:24:57,246 --> 00:25:00,541
<font color="#ffc846">ඒත් මට මේ දේවල් අහන්න ඔයා ඇරෙන්න
වෙන කෙනෙක් මතක් වුණේ නෑ.</font>

177
00:25:04,378 --> 00:25:05,379
<font color="#ffc846">වෑන්!</font>

178
00:25:07,006 --> 00:25:08,257
<font color="#ffc846">ඔයාට ඇහෙනවද?</font>

179
00:25:10,635 --> 00:25:11,719
<font color="#ffc846">කරුණාකරලා මට උත්තර දෙන්න.</font>

180
00:25:28,819 --> 00:25:29,820
<font color="#ffc846">ඔයා කියන්නේ...</font>

181
00:25:31,989 --> 00:25:34,033
<font color="#ffc846">වොන්ජොන් කියලා ශාන්තුවරියකගේ පුනරුත්පත්තියක්.</font>

182
00:25:37,119 --> 00:25:38,120
<font color="#ffc846">මොකක්ද කිව්වේ?</font>

183
00:25:38,371 --> 00:25:39,705
<font color="#ffc846">ඔයාට බෑ...</font>

184
00:25:45,920 --> 00:25:47,463
<font color="#ffc846">ඔයා අවදි වෙන්න හොඳ නෑ.</font>

185
00:25:48,047 --> 00:25:50,508
<font color="#ffc846">ඒකයි ඒකට කලින් කාම රාක්ෂයෝ
ඔයාව මරන්න හදන්නේ.</font>

186
00:25:53,052 --> 00:25:54,720
<font color="#ffc846">ඔයා මොනවද මේ කියන්නේ...</font>

187
00:25:57,139 --> 00:25:58,975
<font color="#ffc846">ඇයි ඒ මම? ආ?</font>

188
00:25:59,433 --> 00:26:02,395
<font color="#ffc846">-ඇයි මේ හැමෝම අස්සෙන් මම--
-ඒක තමයි ඔයා ඉපදෙනකොට ගෙනාපු දෛවය.</font>

189
00:26:03,854 --> 00:26:05,147
<font color="#ffc846">ඒ වගේම ඒක ඉවරයක් නොකරපු රාජකාරියක්...</font>

190
00:26:07,149 --> 00:26:08,276
<font color="#ffc846">ඔයාගේ ගිය ආත්මයේ.</font>

191
00:26:11,737 --> 00:26:12,738
<font color="#ffc846">හරි. එහෙනම්...</font>

192
00:26:17,243 --> 00:26:19,245
<font color="#ffc846">ඔයාගේ දෛවය මොකක්ද... නෑ.</font>

193
00:26:21,247 --> 00:26:22,623
<font color="#ffc846">ඔයාගේ රාජකාරිය මොකක්ද?</font>

194
00:26:24,959 --> 00:26:27,169
<font color="#ffc846">මට ඔයාව මගේ අත් දෙකෙන්ම මරන්න සිද්ධ වුණා.</font>

195
00:26:29,171 --> 00:26:33,884
<font color="#ffc846">ඒ හින්දා මට මැරෙන්නවත් බැතුව මේ වේදනාකාරී ජීවිතේ
ගෙවන්න වෙලා තියෙනවා.</font>

196
00:26:34,218 --> 00:26:35,219
<font color="#ffc846">ඒ මොකක්ද?</font>

197
00:26:38,514 --> 00:26:39,557
<font color="#ffc846">මම බලන් ඉන්නේ</font>

198
00:26:40,349 --> 00:26:41,350
<font color="#ffc846">පොරොන්දුවක් වෙනකන්.</font>

199
00:26:41,600 --> 00:26:42,601
<font color="#ffc846">පොරොන්දුවක්?</font>

200
00:26:55,489 --> 00:26:57,408
<font color="#ffc846">මම ඔය විකාර කතා විශ්වාස කරන්නේ නෑ</font>

201
00:26:58,784 --> 00:27:00,953
<font color="#ffc846">"මග හරින්න බැරි නම් ඒක විඳින්න" වගේ ඒවා.</font>

202
00:27:03,706 --> 00:27:04,749
<font color="#ffc846">මම ඒක විසඳ ගන්නම්.</font>

203
00:27:07,168 --> 00:27:08,836
<font color="#ffc846">මගේ දෛවය, රාජකාරිය, මොකක් වුණත්.</font>

204
00:27:10,629 --> 00:27:11,756
<font color="#ffc846">මම ආයෙත් මතක් කරගන්නම්,</font>

205
00:27:12,590 --> 00:27:14,091
<font color="#ffc846">ඔයා ඔය බලන් ඉන්න පොරොන්දුව මොකක්ද කියලා.</font>

206
00:27:15,760 --> 00:27:17,928
<font color="#ffc846">ඉතින් එතකන්, මගේ ළඟින් ඉන්න.</font>

207
00:27:19,263 --> 00:27:20,264
<font color="#ffc846">නෑ...</font>

208
00:27:21,557 --> 00:27:22,558
<font color="#ffc846">ප්ලීස් මගේ ළඟින් ඉන්නකෝ.</font>

209
00:27:23,392 --> 00:27:25,227
<font color="#ffc846">-මම ඔයා ළඟින් හිටියොත්--
-මොකක්ද?</font>

210
00:27:25,311 --> 00:27:26,312
<font color="#ffc846">ඒක අනතුරුදායක වෙයිද?</font>

211
00:27:28,189 --> 00:27:30,524
<font color="#ffc846">එහෙනම් ඇයි ඔයා දිගටම මගේ ළඟින්ම කැරකෙන්නේ?</font>

212
00:27:30,608 --> 00:27:31,901
<font color="#ffc846">ඇයි දිගටම මාව බේරගන්නේ?</font>

213
00:27:36,864 --> 00:27:39,200
<font color="#ffc846">මම අන්තිම පාරට කියන්නේ,
ඒ හින්දා හොඳට අහගන්න.</font>

214
00:27:41,535 --> 00:27:43,496
<font color="#ffc846">ඔයා කාම රාක්ෂයෙක් වුණත් මට කමක් නෑ.</font>

215
00:27:44,330 --> 00:27:46,332
<font color="#ffc846">මම කවදා මැරෙයිද කියලවත් මට ප්‍රශ්නයක් නෑ.</font>

216
00:27:51,420 --> 00:27:52,463
<font color="#ffc846">මම...</font>

217
00:27:55,091 --> 00:27:56,092
<font color="#ffc846">ඔයාව විශ්වාස කරනවා.</font>

218
00:28:00,304 --> 00:28:01,305
<font color="#ffc846">මොකක්ද ඒ? කොහොමද එහෙම වුණේ--</font>

219
00:28:01,389 --> 00:28:02,556
<font color="#ffc846">මට ළං වෙන්න එපා!</font>

220
00:28:02,640 --> 00:28:03,682
<font color="#ffc846">තවත් ළං වෙන්න එපා.</font>

221
00:28:06,185 --> 00:28:07,395
<font color="#ffc846">මේ වගේ සාප ලත් දෛවයකට,</font>

222
00:28:08,020 --> 00:28:09,688
<font color="#ffc846">ඔයා තවත් කුණු ගා ගන්න ඕන නෑ.</font>

223
00:28:09,897 --> 00:28:11,982
<font color="#ffc846">මෝඩයෝ. ඔයා මොනවද මේ කියන්නේ?</font>

224
00:28:14,276 --> 00:28:16,362
<font color="#ffc846">-මම හින්දා...
-වැරදියට තේරුම් ගන්න එපා.</font>

225
00:28:17,154 --> 00:28:18,239
<font color="#ffc846">මේක මගේ බරක්.</font>

226
00:28:19,490 --> 00:28:20,491
<font color="#ffc846">ඒ හින්දා ආපහු යන්න.</font>

227
00:28:25,955 --> 00:28:26,956
<font color="#ffc846">වෑන්.</font>

228
00:28:52,606 --> 00:28:55,317
<font color="#ffc846">හෙලෝ, ඩිරෙක්ටර්. මේ වොන් මි-හෝ.</font>

229
00:28:56,527 --> 00:28:58,195
<font color="#ffc846">ඔව්, කොහොමද ඉතින්?</font>

230
00:29:00,239 --> 00:29:01,240
<font color="#ffc846">ඔව්.</font>

231
00:29:05,411 --> 00:29:07,872
<font color="#ffc846">මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන.</font>

232
00:29:08,539 --> 00:29:10,666
<font color="#ffc846">ඔයා සමහර විට අහලා තියෙනවද...</font>

233
00:29:11,834 --> 00:29:13,002
<font color="#ffc846">"වොන්ජොන්" ගැන?</font>

234
00:29:17,631 --> 00:29:18,632
<font color="#ffc846">ඔව්.</font>

235
00:29:19,258 --> 00:29:20,259
<font color="#ffc846">ඔව්.</font>

236
00:29:33,939 --> 00:29:37,526
<font color="#ffc846">එහෙනම්, ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක්
වොන්ජොන් ගැන දන්නවා.</font>

237
00:29:55,753 --> 00:29:56,921
<font color="#ffc846">ආයෙත් අර වයසක ආච්චිද?</font>

238
00:29:57,004 --> 00:29:58,005
<font color="#ffc846">හැමෝම පරිස්සමින් යන්න.</font>

239
00:30:00,299 --> 00:30:01,300
<font color="#ffc846">කොහොමද!</font>

240
00:30:04,094 --> 00:30:05,137
<font color="#ffc846">ඔයාට මාව මතකද?</font>

241
00:30:07,306 --> 00:30:08,557
<font color="#ffc846">මම යොම්-ජිගේ ටීචර්.</font>

242
00:30:09,517 --> 00:30:11,977
<font color="#ffc846">මම ආවේ ඔයාගෙන් දෙයක් අහගන්න.</font>

243
00:30:15,648 --> 00:30:18,150
<font color="#ffc846">මම අහලා තියෙනවා ඔයා ජෙජු දූපතේ
ගොඩක් කල් හිටියා කියලා.</font>

244
00:30:18,400 --> 00:30:20,861
<font color="#ffc846">ඒ වගේම ඔයා පරණ පොත්වල තියෙන මිත්‍යා කතා ගැනත්</font>

245
00:30:20,945 --> 00:30:23,113
<font color="#ffc846">ගොඩක් දේවල් දන්නවා කියලා.</font>

246
00:30:28,077 --> 00:30:29,078
<font color="#ffc846">එහෙනම්...</font>

247
00:30:31,455 --> 00:30:32,456
<font color="#ffc846">ඔයා දන්නවද</font>

248
00:30:33,332 --> 00:30:35,292
<font color="#ffc846">වොන්ජොන් කියලා කෙනෙක් ගැන?</font>

249
00:30:37,920 --> 00:30:39,505
<font color="#ffc846">ඇයි ඔයාට ඒ ගැන දැනගන්න ඕන?</font>

250
00:30:41,465 --> 00:30:43,509
<font color="#ffc846">මම හින්දා මිනිස්සු දිගටම අනතුරේ වැටෙනවා.</font>

251
00:30:44,218 --> 00:30:45,678
<font color="#ffc846">මම මුකුත් දන්නේ නැති හින්දා.</font>

252
00:30:46,220 --> 00:30:50,266
<font color="#ffc846">යම් වස්තුවක් පරණ වෙලා ගෙවීගෙන යනකොට,
ඒක කැඩෙනවා.</font>

253
00:30:50,975 --> 00:30:53,060
<font color="#ffc846">ඉතින් කැඩුණ දේවල්වලට ඔයා මොකද කරන්නේ?</font>

254
00:30:53,894 --> 00:30:54,937
<font color="#ffc846">ඒවා අනිවාර්යයෙන්ම හදන්න ඕන.</font>

255
00:30:55,312 --> 00:30:58,816
<font color="#ffc846">වොන්ජොන් කියන්නේ
කැඩිච්ච දේවල් ආපහු හදන කෙනෙක්ට.</font>

256
00:30:59,900 --> 00:31:00,901
<font color="#ffc846">හදනවා?</font>

257
00:31:02,403 --> 00:31:03,404
<font color="#ffc846">එයා මොනවද හැදුවේ?</font>

258
00:31:05,197 --> 00:31:06,323
<font color="#ffc846">ආරක්ෂක ගල.</font>

259
00:31:06,949 --> 00:31:09,660
<font color="#ffc846">ගොඩක් කාලෙකට කලින්,
ලෝකේ හිටපු යක්ෂයින්ව</font>

260
00:31:09,743 --> 00:31:12,788
<font color="#ffc846">අල්ලලා තම්රා දූපතේ හිර කළා.</font>

261
00:31:13,414 --> 00:31:17,626
<font color="#ffc846">එතකොට ආරක්ෂක ගල කැඩිලා හින්දද
මේ යක්ෂයෝ එළියට එන්නේ?</font>

262
00:31:19,003 --> 00:31:21,880
<font color="#ffc846">එතකොට වොන්ජොන්ග් කියන්නේ
ඒ ආරක්ෂක ගල හදන කෙනාද?</font>

263
00:31:22,381 --> 00:31:23,382
<font color="#ffc846">හරියටම හරි.</font>

264
00:31:23,966 --> 00:31:25,342
<font color="#ffc846">වොන්ජොන්ග් අවදි වුණාම,</font>

265
00:31:26,051 --> 00:31:27,595
<font color="#ffc846">එයාට ඕනම දෙයක් හදන්න පුළුවන්.</font>

266
00:31:28,345 --> 00:31:29,930
<font color="#ffc846">එයා ආරක්ෂක ගල හදාවි.</font>

267
00:31:30,598 --> 00:31:31,890
<font color="#ffc846">ඒ වගේම අර මනුස්සයවත් හදාවි.</font>

268
00:31:35,603 --> 00:31:38,439
<font color="#ffc846">-වෑන්?
-ඒ මනුස්සයත් දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.</font>

269
00:31:39,189 --> 00:31:41,191
<font color="#ffc846">දැන් එයාගේ තුවාල ලේසියෙන් සනීප වෙන්නෙත් නෑ.</font>

270
00:31:45,988 --> 00:31:47,948
<font color="#ffc846">මම වොන්ජොන්ග් වුණොත්,</font>

271
00:31:50,117 --> 00:31:52,036
<font color="#ffc846">මට ඇත්තටම වෑන්ව බේරගන්න පුළුවන් වෙයිද?</font>

272
00:31:57,583 --> 00:31:58,917
<font color="#ffc846">මම මොකද කරන්න ඕනේ?</font>

273
00:32:01,629 --> 00:32:03,047
<font color="#ffc846">ඔයා ආරක්ෂක බාධකය හදන්න ඕනේ.</font>

274
00:32:03,130 --> 00:32:04,590
<font color="#ffc846">මම කොහොමද ඒක හදන්නේ?</font>

275
00:32:06,842 --> 00:32:08,052
<font color="#ffc846">ආච්චි, ඔයා මොකද මේ...</font>

276
00:32:13,015 --> 00:32:14,975
<font color="#ffc846">ඔයාගේ ඇඟෙන් එළියක් විහිදිලා,</font>

277
00:32:15,684 --> 00:32:17,811
<font color="#ffc846">ඒ එළියෙන් තම්රා ව ආවරණය වුණාම...</font>

278
00:32:18,646 --> 00:32:19,647
<font color="#ffc846">මොකක්?</font>

279
00:32:20,356 --> 00:32:22,524
<font color="#ffc846">ඔයා ඒක දැනටමත් දන්නවා.</font>

280
00:32:23,484 --> 00:32:24,485
<font color="#ffc846">බෙන්ජුල්ලි.</font>

281
00:32:25,402 --> 00:32:26,862
<font color="#ffc846">එදා ඔයාට මොකද හිතුණේ?</font>

282
00:32:29,239 --> 00:32:30,616
<font color="#ffc846">ඔයා කොහොමද...</font>

283
00:32:31,992 --> 00:32:34,078
<font color="#ffc846">මම දැනගන්න ඕනේ නිසා මම දන්නවා.</font>

284
00:32:34,662 --> 00:32:37,498
<font color="#ffc846">ඉතින් එදා ඔයාට මොකද හිතුණේ?</font>

285
00:32:42,294 --> 00:32:43,671
<font color="#ffc846">මම දන්නේ නෑ.</font>

286
00:32:44,046 --> 00:32:46,423
<font color="#ffc846">මම හින්දා තව කෙනෙක් රිදවාගන්නවා දකින එක</font>

287
00:32:48,050 --> 00:32:49,093
<font color="#ffc846">මට දරාගන්න බැරි වුණා.</font>

288
00:32:49,176 --> 00:32:50,844
<font color="#ffc846">ඒක නිසා ඉක්මනට අවදි වෙන්න.</font>

289
00:32:51,428 --> 00:32:53,013
<font color="#ffc846">ඒත් මම කොහොමද අවදි වෙන්නේ?</font>

290
00:32:53,097 --> 00:32:55,140
<font color="#ffc846">බිත්තරයක් එළියෙන් බිඳුණොත්,</font>

291
00:32:55,224 --> 00:32:56,517
<font color="#ffc846">ඇතුළේ ඉන්න පැටියා මැරෙනවා.</font>

292
00:32:58,018 --> 00:32:59,436
<font color="#ffc846">ඒක ඔයාගේ වගකීමක්.</font>

293
00:33:01,313 --> 00:33:03,315
<font color="#ffc846">වෙන කාටවත් ඒකට උදව් කරන්න බෑ.</font>

294
00:33:04,274 --> 00:33:05,275
<font color="#ffc846">ආච්චි!</font>

295
00:33:05,859 --> 00:33:07,778
<font color="#ffc846">කන්න එන්න ආච්චි! රෑ කෑම ලෑස්තියි.</font>

296
00:33:07,861 --> 00:33:08,946
<font color="#ffc846">ඔයා දැන් යන්න.</font>

297
00:33:09,238 --> 00:33:11,448
<font color="#ffc846">මතකය ආපහු ආවම එන්න.</font>

298
00:33:13,617 --> 00:33:15,452
<font color="#ffc846">ඇයි ඔයා අපිත් එක්ක කන්නේ නැත්තේ?</font>

299
00:33:15,536 --> 00:33:17,162
<font color="#ffc846">නෑ, මට එපා.</font>

300
00:33:17,496 --> 00:33:19,123
<font color="#ffc846">ඇයි ඔයා මේ හැමතැනම ඇවිදින්නේ?</font>

301
00:33:21,542 --> 00:33:23,252
<font color="#ffc846">වැටිලා කොන්ද කැඩුණොත් එහෙම?</font>

302
00:33:24,378 --> 00:33:26,380
<font color="#ffc846">ඒක නෙවෙයි ආච්චි,
අරය මොකක් ගැනද ඇහුවේ?</font>

303
00:34:02,249 --> 00:34:03,250
<font color="#ffc846">මේ ඔක්කොම කළේ ඔයා.</font>

304
00:34:04,710 --> 00:34:06,587
<font color="#ffc846">ටීවී එකේ පෙන්නපු මිනීමැරුම් ඔක්කොමයි,</font>

305
00:34:07,588 --> 00:34:08,589
<font color="#ffc846">සුං-ජූන්ව මැරුවෙයි,</font>

306
00:34:11,300 --> 00:34:12,301
<font color="#ffc846">ඔක්කොම කළේ ඔයාද?</font>

307
00:34:16,305 --> 00:34:17,306
<font color="#ffc846">කොයි කාලේ ඉඳන් ද?</font>

308
00:34:18,390 --> 00:34:19,558
<font color="#ffc846">මටවත් මතක නෑ.</font>

309
00:34:22,644 --> 00:34:23,729
<font color="#ffc846">මට සිහියක් තිබුණේ නෑ.</font>

310
00:34:35,157 --> 00:34:36,450
<font color="#ffc846">ඔයත් ඒක දන්නවා නේද?</font>

311
00:34:38,952 --> 00:34:39,953
<font color="#ffc846">මම…</font>

312
00:34:42,873 --> 00:34:44,208
<font color="#ffc846">මාව අමුතු විදිහට වෙනස් වෙලා.</font>

313
00:34:46,960 --> 00:34:47,961
<font color="#ffc846">චෑන්-හියොක්.</font>

314
00:34:51,799 --> 00:34:52,800
<font color="#ffc846">අනේ...</font>

315
00:34:54,259 --> 00:34:55,469
<font color="#ffc846">මාව මරලා දාන්න.</font>

316
00:34:56,428 --> 00:34:57,888
<font color="#ffc846">මට මේ විදිහට ජීවත් වෙන්න ඕනේ නෑ.</font>

317
00:35:04,228 --> 00:35:05,229
<font color="#ffc846">එපා.</font>

318
00:35:05,813 --> 00:35:09,274
<font color="#ffc846">මොකක් හරි වැරැද්දක් වෙලා තියෙන්නේ.</font>

319
00:35:10,484 --> 00:35:11,485
<font color="#ffc846">අපිට මේක හදන්න පුළුවන්.</font>

320
00:35:13,737 --> 00:35:15,030
<font color="#ffc846">ක්‍රමයක් ඇති නේද?</font>

321
00:35:15,739 --> 00:35:17,324
<font color="#ffc846">නේද? චෑන්-හී.</font>

322
00:35:17,616 --> 00:35:19,368
<font color="#ffc846">මම ඇත්තටම මුකුත් දන්නේ නෑ.</font>

323
00:35:22,496 --> 00:35:24,081
<font color="#ffc846">මට කොහොමද මෙහෙම වුණේ?</font>

324
00:35:29,461 --> 00:35:30,712
<font color="#ffc846">මම කොහොමහරි ක්‍රමයක් හොයාගන්නම්.</font>

325
00:35:32,422 --> 00:35:33,423
<font color="#ffc846">මම…</font>

326
00:35:35,676 --> 00:35:37,469
<font color="#ffc846">මම ඔයාව ආපහු හරිගස්සනවා මයි.</font>

327
00:35:47,646 --> 00:35:51,149
<font color="#ffc846">ශුද්ධ වූ මයිකල් තුමනි,
මේ සටනේදී අපේ ආරක්ෂකයා වන්න.</font>

328
00:35:51,650 --> 00:35:55,737
<font color="#ffc846">සාතන්ගේ කුරිරුකම් වලින් සහ
රැවටිලි වලින් අපිව ආරක්ෂා කරන්න.</font>

329
00:35:57,072 --> 00:35:59,908
<font color="#ffc846">පියාණන්ටත්, පුත්‍රයාණන්ටත්,
ශුද්ධාත්මයාණන්ටත් ස්තෝත්‍ර වේවා.</font>

330
00:35:59,992 --> 00:36:02,619
<font color="#ffc846">ආදි යේ වැඩසිටියාක් මෙන්,</font>

331
00:36:06,707 --> 00:36:07,791
<font color="#ffc846">දැනුත්,</font>

332
00:36:09,918 --> 00:36:10,919
<font color="#ffc846">සදාකාලයටත් පවතින්නේය.</font>

333
00:36:14,381 --> 00:36:15,382
<font color="#ffc846">ආමෙන්.</font>

334
00:36:17,885 --> 00:36:18,886
<font color="#ffc846">චෑන්-හී.</font>

335
00:36:19,636 --> 00:36:20,721
<font color="#ffc846">පොඩ්ඩක් රිදෙයි හොඳේ.</font>

336
00:36:23,181 --> 00:36:24,182
<font color="#ffc846">මම පටන් ගන්නම්.</font>

337
00:36:52,252 --> 00:36:53,253
<font color="#ffc846">අහසත් පොළොවත් මැවූ,</font>

338
00:36:53,670 --> 00:36:57,341
<font color="#ffc846">සියලු දේ පාලනය කරන පියාණන් වන
දෙවියන් වහන්සේව මම විශ්වාස කරමි.</font>

339
00:37:09,811 --> 00:37:10,896
<font color="#ffc846">පාපයේ මුල,</font>

340
00:37:12,189 --> 00:37:13,815
<font color="#ffc846">ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරනවා.</font>

341
00:37:13,899 --> 00:37:15,067
<font color="#ffc846">මේ ශරීරයෙන් ඉවත් වෙයන්.</font>

342
00:37:19,988 --> 00:37:21,907
<font color="#ffc846">ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරනවා.</font>

343
00:37:23,200 --> 00:37:24,868
<font color="#ffc846">දෙවියන්ගේ මැවීමක් වූ මොහුගෙන් ඉවත් වෙයන්.</font>

344
00:37:27,496 --> 00:37:30,582
<font color="#ffc846">සර්වබලධාරී දෙවියන්ගේ නාමයෙන්
මම අණ කරනවා.</font>

345
00:37:33,001 --> 00:37:36,505
<font color="#ffc846">මනුෂ්‍යයෙක් ලෙස කුරුසියේ මැරී නැවත නැගිටි
ස්වාමීන් වහන්සේට බිය වෙයන්.</font>

346
00:37:37,506 --> 00:37:38,757
<font color="#ffc846">උන්වහන්සේට බිය වෙයන්!</font>

347
00:37:44,179 --> 00:37:46,431
<font color="#ffc846">ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්
මම අණ කරනවා,</font>

348
00:37:48,141 --> 00:37:49,267
<font color="#ffc846">තොගේ නම කියපන්.</font>

349
00:37:50,644 --> 00:37:51,645
<font color="#ffc846">චෑන්-හියොක්.</font>

350
00:37:53,105 --> 00:37:54,648
<font color="#ffc846">-නවත්තන්න.
-කියපන්.</font>

351
00:37:54,731 --> 00:37:56,233
<font color="#ffc846">මට රිදෙනවා, චෑන්-හියොක්.</font>

352
00:37:58,151 --> 00:38:00,237
<font color="#ffc846">-අනේ, කරුණාකරලා...
-නම කියපන්.</font>

353
00:38:00,320 --> 00:38:01,363
<font color="#ffc846">අනේ මාව මරලා දාන්න.</font>

354
00:38:02,280 --> 00:38:03,281
<font color="#ffc846">කියපන්.</font>

355
00:38:04,282 --> 00:38:06,201
<font color="#ffc846">නම කියපන්. තොගේ නම කියපන්!</font>

356
00:38:41,778 --> 00:38:43,321
<font color="#ffc846">ස්වර්ගයේ සේනාවල අධිපති තුමනි,</font>

357
00:38:43,405 --> 00:38:45,115
<font color="#ffc846">සාතන්ව සහ මේ ලෝකේ සැරිසරන</font>

358
00:38:45,198 --> 00:38:46,700
<font color="#ffc846">නපුරු ආත්ම සියල්ලව නිරයට එලවා දමන්න.</font>

359
00:39:07,846 --> 00:39:10,182
<font color="#ffc846">නුඹ නපුරේ දඬුවම දකිනු ඇත.</font>

360
00:39:10,265 --> 00:39:12,726
<font color="#ffc846">නුඹට ස්වාමීන් වහන්සේගේ රැකවරණය ඇත.</font>

361
00:39:14,478 --> 00:39:15,854
<font color="#ffc846">ඒ මක්නිසාද යත්,</font>

362
00:39:20,859 --> 00:39:21,943
<font color="#ffc846">නුඹ මහෝත්තම දෙවියන් වහන්සේව</font>

363
00:39:22,778 --> 00:39:23,779
<font color="#ffc846">නුඹේ රැකවරණය කරගත් නිසාය.</font>

364
00:39:52,891 --> 00:39:53,892
<font color="#ffc846">චෑන්-හියොක්.</font>

365
00:39:58,063 --> 00:39:59,064
<font color="#ffc846">නිකන්…</font>

366
00:40:01,858 --> 00:40:02,984
<font color="#ffc846">මාව මරලා දාන්න.</font>

367
00:40:06,446 --> 00:40:07,447
<font color="#ffc846">අනේ...</font>

368
00:40:11,493 --> 00:40:12,911
<font color="#ffc846">මාව මරලා දාන්න.</font>

369
00:40:20,001 --> 00:40:21,002
<font color="#ffc846">චෑන්-හියොක්.</font>

370
00:41:43,460 --> 00:41:46,046
<font color="#ffc846">කොච්චර කල් මෙතන
හැංගිලා ඉන්නද කල්පනාව?</font>

371
00:41:49,216 --> 00:41:50,842
<font color="#ffc846">ඔයා ආරක්ෂකයෙක්,</font>

372
00:41:50,926 --> 00:41:54,221
<font color="#ffc846">ඒත් ඔයා කරන්නේ මෙතනට වෙලා
සුසුම් හෙලන එක විතරයි.</font>

373
00:41:55,680 --> 00:41:58,808
<font color="#ffc846">මම කිව්වනේ භයානකයි පරිස්සම් වෙන්න කියලා.
ඇයි මෙහෙ ආවේ?</font>

374
00:41:58,892 --> 00:42:01,770
<font color="#ffc846">මම ආවේ ඔයා දුකෙන් මැරිලද බලන්න,</font>

375
00:42:01,853 --> 00:42:05,899
<font color="#ffc846">එහෙම නැත්නම් තව ගල් කුළුණක්
හදන්න වෙයිද කියලා බලන්න.</font>

376
00:42:08,109 --> 00:42:10,737
<font color="#ffc846">මම ඔයාව හොඳට අඳුරනවා.</font>

377
00:42:13,156 --> 00:42:16,409
<font color="#ffc846">අර ළමයා මාව හම්බවෙන්න ආවා</font>

378
00:42:18,495 --> 00:42:20,163
<font color="#ffc846">වොන්ජොන්ග් ගැන අහන්න.</font>

379
00:42:20,580 --> 00:42:22,207
<font color="#ffc846">එයා කිව්වා එයා වොන්ජොන්ග් කියලා,</font>

380
00:42:22,290 --> 00:42:24,167
<font color="#ffc846">ඒත් එයාට මොකද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නෑලු.</font>

381
00:42:28,546 --> 00:42:31,258
<font color="#ffc846">කර්මය ලේසියෙන් වෙනස් කරන්න බැරි පාටයි,</font>

382
00:42:31,341 --> 00:42:33,927
<font color="#ffc846">ඒක ලේසියෙන් කැඩෙන එකක් නෑ.</font>

383
00:42:34,970 --> 00:42:39,140
<font color="#ffc846">ඒත් එයා කිව්වා එයාටම ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා.</font>

384
00:42:47,023 --> 00:42:48,024
<font color="#ffc846">වෑන්!</font>

385
00:42:51,736 --> 00:42:52,737
<font color="#ffc846">වෑන්!</font>

386
00:42:54,823 --> 00:42:55,824
<font color="#ffc846">වෑන්!</font>

387
00:42:58,034 --> 00:42:59,035
<font color="#ffc846">වෑන්!</font>

388
00:43:02,580 --> 00:43:03,581
<font color="#ffc846">වෑන්!</font>

389
00:43:15,677 --> 00:43:17,470
<font color="#ffc846">වොන් මි-හෝ ඔයා හින්දා මැරෙන්න ගියා.</font>

390
00:43:20,515 --> 00:43:21,516
<font color="#ffc846">මට කියලා දෙන්න</font>

391
00:43:23,018 --> 00:43:25,270
<font color="#ffc846">ඔයා වගේ ජීවත් වෙන්නේ කොහොමද කියලා.</font>

392
00:43:26,813 --> 00:43:27,897
<font color="#ffc846">ක්‍රමයක් ඇති නේද?</font>

393
00:43:29,858 --> 00:43:30,859
<font color="#ffc846">නේද?</font>

394
00:43:33,862 --> 00:43:35,780
<font color="#ffc846">එහෙම දෙයක් මේ ලෝකේ නෑ.</font>

395
00:43:38,325 --> 00:43:39,326
<font color="#ffc846">මගේ අයියා...</font>

396
00:43:40,785 --> 00:43:43,038
<font color="#ffc846">මගේ අයියා මං දිහා බලලා හිනාවුණා,
ඊට පස්සේ ඇඬුවා.</font>

397
00:43:45,332 --> 00:43:46,916
<font color="#ffc846">ඔයත් ඒ වගේ නේද?</font>

398
00:43:48,960 --> 00:43:50,670
<font color="#ffc846">රාග යක්ෂයෙක්, ඒත් හරියට මනුස්සයෙක් වගේ...</font>

399
00:43:55,216 --> 00:43:56,593
<font color="#ffc846">ඒ ඔයාගේ අයියා නෙවෙයි.</font>

400
00:43:58,553 --> 00:44:00,305
<font color="#ffc846">ඔයා ඒක හැමෝටම වඩා හොඳට දන්නවනේ.</font>

401
00:44:00,388 --> 00:44:01,389
<font color="#ffc846">නෑ.</font>

402
00:44:02,307 --> 00:44:03,308
<font color="#ffc846">ඔයාට වැරදිලා.</font>

403
00:44:06,269 --> 00:44:07,437
<font color="#ffc846">මම පොරොන්දුවක් වෙනවා.</font>

404
00:44:08,813 --> 00:44:12,901
<font color="#ffc846">මට මගේ අයියාව බේරගන්න බැරි වුණොත්,</font>

405
00:44:14,611 --> 00:44:16,404
<font color="#ffc846">මම මරන...</font>

406
00:44:16,488 --> 00:44:20,533
<font color="#ffc846">ඔයාට එහෙම කරන්න පුළුවන් නම්,
ඔයා මාව හොයාගෙන මෙහෙ එන්නේ නෑනේ.</font>

407
00:44:23,078 --> 00:44:24,204
<font color="#ffc846">අනේ.</font>

408
00:44:24,287 --> 00:44:25,288
<font color="#ffc846">කරුණාකරලා!</font>

409
00:44:30,960 --> 00:44:32,462
<font color="#ffc846">ඒකෙන් ඔයාටමයි අමාරු වෙන්නේ.</font>

410
00:44:49,229 --> 00:44:50,230
<font color="#ffc846">මි-හෝ.</font>

411
00:44:50,980 --> 00:44:51,981
<font color="#ffc846">අපිට කතා කරන්න පුළුවන්ද?</font>

412
00:44:52,816 --> 00:44:54,859
<font color="#ffc846">හරි එන්න. මෙතනින් වාඩි වෙන්න.</font>

413
00:45:03,451 --> 00:45:04,828
<font color="#ffc846">මොකක් ගැනද කතා කරන්න ඕනේ?</font>

414
00:45:06,788 --> 00:45:07,872
<font color="#ffc846">මට උදව්වක් ඕනේ.</font>

415
00:45:08,289 --> 00:45:09,290
<font color="#ffc846">උදව්වක්?</font>

416
00:45:10,542 --> 00:45:11,543
<font color="#ffc846">අනේ උදව් කරන්න</font>

417
00:45:13,128 --> 00:45:14,129
<font color="#ffc846">මගේ අයියට.</font>

418
00:45:15,922 --> 00:45:17,674
<font color="#ffc846">එයාව බේරගන්න පුළුවන් ඔයාට විතරයි.</font>

419
00:45:18,049 --> 00:45:19,300
<font color="#ffc846">ඒ මොකක්ද?</font>

420
00:45:20,718 --> 00:45:21,719
<font color="#ffc846">මගේ අයියාට...</font>

421
00:45:24,597 --> 00:45:26,057
<font color="#ffc846">නපුරු ආත්මයක් වැහිලා ඉන්නේ.</font>

422
00:45:30,311 --> 00:45:31,312
<font color="#ffc846">මොකක්?</font>

423
00:45:37,610 --> 00:45:41,489
<font color="#ffc846">එතකොට විලා එක අර වගේ වුණේ...</font>

424
00:45:48,121 --> 00:45:50,039
<font color="#ffc846">-ජොහාන්.
-මාත් දන්නවා.</font>

425
00:45:52,792 --> 00:45:55,253
<font color="#ffc846">ඔයාට නම් එයා නිකන්ම නිකන් රාග යක්ෂයෙක් විතරයි.</font>

426
00:45:57,589 --> 00:45:58,590
<font color="#ffc846">ඒත් මට...</font>

427
00:46:01,551 --> 00:46:03,678
<font color="#ffc846">ඒ මගේ අයියා, අවුරුදු දහයකට පස්සේ මට හම්බවුණ.</font>

428
00:46:05,722 --> 00:46:07,557
<font color="#ffc846">මගේ අයියා නපුරු මිනිස්සුන්ට අහුවෙලා,</font>

429
00:46:09,100 --> 00:46:10,560
<font color="#ffc846">එයාගේ අවයව පවා අරගෙන,</font>

430
00:46:13,229 --> 00:46:14,939
<font color="#ffc846">එයා ජීවිත කාලෙම දුක් වින්දා.</font>

431
00:46:19,319 --> 00:46:20,862
<font color="#ffc846">මම කොච්චර කල්පනා කළත්...</font>

432
00:46:22,822 --> 00:46:23,823
<font color="#ffc846">එදා,</font>

433
00:46:25,617 --> 00:46:27,702
<font color="#ffc846">ඔයා සු-ර්යොන් ව බෙන්ජුල්ල ගෙන් බේරගත්තා.</font>

434
00:46:32,165 --> 00:46:33,291
<font color="#ffc846">ඔයාගේ උදව්වෙන් විතරයි...</font>

435
00:46:35,293 --> 00:46:36,711
<font color="#ffc846">අපිට මගේ අයියාව බේරගන්න පුළුවන්.</font>

436
00:46:37,420 --> 00:46:40,798
<font color="#ffc846">ජොහාන්, මම දන්නේ නෑ
මම එදා ඒක කළේ කොහොමද කියලා.</font>

437
00:46:40,882 --> 00:46:41,883
<font color="#ffc846">එහෙමනම්...</font>

438
00:46:45,011 --> 00:46:46,554
<font color="#ffc846">එක පාරක් එයාව ඇවිත් බලන්නකෝ, ප්ලීස්.</font>

439
00:46:48,348 --> 00:46:50,225
<font color="#ffc846">සමහරවිට ඒ බලය ආපහු එයි.</font>

440
00:46:55,104 --> 00:46:56,105
<font color="#ffc846">අනේ.</font>

441
00:46:57,357 --> 00:46:58,775
<font color="#ffc846">අනේ මම වැඳලා ඉල්ලන්නම්.</font>

442
00:46:59,734 --> 00:47:00,735
<font color="#ffc846">එකම එක පාරක්.</font>

443
00:47:02,445 --> 00:47:04,239
<font color="#ffc846">උත්සහයක්වත් නොගෙන
මට මගේ අයියාව නැති කරගන්න බෑ.</font>

444
00:47:06,157 --> 00:47:07,367
<font color="#ffc846">අනේ එක පාරක් උදව් කරන්න.</font>

445
00:47:09,118 --> 00:47:10,495
<font color="#ffc846">ප්ලීස්?</font>

446
00:47:14,457 --> 00:47:15,458
<font color="#ffc846">එක පාරක්.</font>

447
00:47:16,376 --> 00:47:17,544
<font color="#ffc846">වොන්ජොන්ග් කියන්නේ කැඩුණු දේවල් හදන කෙනෙක් නේ.</font>

448
00:47:19,212 --> 00:47:22,632
<font color="#ffc846">හරි, අපි කරලා බලමු.</font>

449
00:47:31,307 --> 00:47:32,475
<font color="#ffc846">මට කෙනෙක්ව බේරගන්න පුළුවන් නම්,</font>

450
00:47:33,601 --> 00:47:35,395
<font color="#ffc846">මම උත්සහයක් අරන් බලන්නම්.</font>

451
00:47:35,770 --> 00:47:37,021
<font color="#ffc846">අයියා මෙහෙ ඉන්නවද?</font>

452
00:48:00,003 --> 00:48:01,379
<font color="#ffc846">ඔව්.</font>

453
00:48:02,046 --> 00:48:03,089
<font color="#ffc846">මම හිතුවා කවුරුත් නැති නිසා
මෙතන ආරක්ෂිතයි කියලා.</font>

454
00:48:03,172 --> 00:48:06,342
<font color="#ffc846">යමු.</font>

455
00:48:18,479 --> 00:48:19,480
<font color="#ffc846">එයා ඇවිල්ලා.</font>

456
00:48:45,089 --> 00:48:46,090
<font color="#ffc846">චෑන්-හී.</font>

457
00:48:48,468 --> 00:48:50,470
<font color="#ffc846">-චෑන්-හ්‍යොක්.
-ඔව්.</font>

458
00:49:06,319 --> 00:49:07,320
<font color="#ffc846">අනේ උත්සාහ කරන්න.</font>

459
00:49:17,372 --> 00:49:18,373
<font color="#ffc846">අනේ...</font>

460
00:49:20,958 --> 00:49:22,168
<font color="#ffc846">මාව බේරගන්න.</font>

461
00:49:39,769 --> 00:49:40,853
<font color="#ffc846">මම උත්සාහ කරලා බලන්නම්.</font>

462
00:50:11,384 --> 00:50:12,385
<font color="#ffc846">ඔයා ආවා නේද.</font>

463
00:50:46,002 --> 00:50:47,170
<font color="#ffc846">යොහාන්!</font>

464
00:50:49,630 --> 00:50:50,757
<font color="#ffc846">යොහාන්!</font>

465
00:50:51,632 --> 00:50:52,633
<font color="#ffc846">ඔයා හොඳින් නේද?</font>

466
00:52:31,649 --> 00:52:32,650
<font color="#ffc846">යොහාන්.</font>

467
00:52:42,743 --> 00:52:43,744
<font color="#ffc846">චෑන්-හ්‍යොක්.</font>

468
00:52:46,163 --> 00:52:47,164
<font color="#ffc846">ඇයි?</font>

469
00:52:53,796 --> 00:52:56,048
<font color="#ffc846">මට එක දවසක්වත්
වේදනාවෙන් ඉන්න ඕන වුණේ නෑ.</font>

470
00:52:57,466 --> 00:52:59,635
<font color="#ffc846">මම වොන්-ජොන්ග්ගේ දේ මගේ කරගත්තා නම්,</font>

471
00:53:00,219 --> 00:53:02,179
<font color="#ffc846">මට ඒ වේදනාවෙන් නිදහස් වෙන්න තිබුණලු.</font>

472
00:53:05,600 --> 00:53:07,143
<font color="#ffc846">මම හිටියේ ගොඩක් ළඟින්.</font>

473
00:53:18,487 --> 00:53:19,947
<font color="#ffc846">චෑන්-හ්‍යොක්.</font>

474
00:53:21,157 --> 00:53:22,366
<font color="#ffc846">මගේ චෑන්-හ්‍යොක්.</font>

475
00:53:29,040 --> 00:53:30,374
<font color="#ffc846">මගේ ආදරණීය අයියේ.</font>

476
00:53:35,087 --> 00:53:36,088
<font color="#ffc846">මට අහන්න ඕන...</font>

477
00:53:39,258 --> 00:53:41,260
<font color="#ffc846">එක පාරක් ඔයාගේ කටහඬ අහන්න ඕන.</font>

478
00:53:50,436 --> 00:53:51,437
<font color="#ffc846">චෑන්-හී.</font>

479
00:53:53,898 --> 00:53:55,024
<font color="#ffc846">දැන් සැනසීමෙන් නිදාගන්න.</font>

480
00:54:28,182 --> 00:54:30,726
<font color="#ffc846">ස්වාමීනි, ගැඹුරු අගාධයේ සිට,
මම ඔබට හඬගසමි.</font>

481
00:54:31,936 --> 00:54:34,105
<font color="#ffc846">මෙලොව හැර ගිය ඒ,
අහිංසක බැටළු පැටවාට සමාවුව මැනව.</font>

482
00:54:35,106 --> 00:54:38,526
<font color="#ffc846">ස්වාමීන් වහන්සේගේ දයාවෙන්,
මියගිය සියල්ලන්ටම සමාදානය ලැබේවා.</font>

483
00:54:40,653 --> 00:54:41,654
<font color="#ffc846">ආමෙන්.</font>

484
00:54:57,211 --> 00:54:58,212
<font color="#ffc846">චෑන්-හී.</font>

485
00:55:00,923 --> 00:55:01,924
<font color="#ffc846">චෑන්-හී.</font>

486
00:55:04,176 --> 00:55:05,177
<font color="#ffc846">චෑන්-හී...</font>

487
00:55:06,846 --> 00:55:07,847
<font color="#ffc846">චෑන්-හී.</font>

488
00:55:11,684 --> 00:55:12,685
<font color="#ffc846">චෑන්-හී.</font>

489
00:55:14,270 --> 00:55:15,354
<font color="#ffc846">චෑන්-හී...</font>

490
00:55:18,482 --> 00:55:19,984
<font color="#ffc846">අපි යමු. එයාට තනියම ඉන්න දෙන්න.</font>

491
00:55:32,955 --> 00:55:33,956
<font color="#ffc846">චෑන්-හී.</font>

492
00:56:35,476 --> 00:56:36,477
<font color="#ffc846">කොහෙද ගිහින් හිටියේ?</font>

493
00:56:40,064 --> 00:56:41,065
<font color="#ffc846">මාමේ.</font>

494
00:56:41,089 --> 00:56:43,089
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

