1
00:00:14,993 --> 00:00:16,993
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:17,017 --> 00:00:17,934
<font color="#ffd546">මොකක්ද ඔය තුවක්කුව?</font>

3
00:00:18,018 --> 00:00:20,562
<font color="#ffd546">අපිට එයාව ආපහු ගේන්න ඕනේ.
එයාලට එයාගේ බලය ගන්න දෙන්න බෑ.</font>

4
00:00:22,480 --> 00:00:24,232
<font color="#ffd546">අපිට එයාලව නවත්තන්න බැරි වුණොත්...</font>

5
00:00:28,486 --> 00:00:30,030
<font color="#ffd546">එහෙනම් අපිට එයාලව විනාශ කරන්න වෙනවා.</font>

6
00:00:53,303 --> 00:00:55,346
<font color="#ffd546">මම එයාව අල්ලගත්තා තාත්තේ. සිම්පල් වැඩක්.</font>

7
00:00:56,973 --> 00:00:58,058
<font color="#ffd546"><i>අල්ලගත්තා?</i></font>

8
00:01:00,143 --> 00:01:01,770
<font color="#ffd546">ඔව්, මම බලාගන්නම්.</font>

9
00:01:03,021 --> 00:01:05,106
<font color="#ffd546">මමම මේක බලාගන්නම්.</font>

10
00:01:06,441 --> 00:01:07,942
<font color="#ffd546"><i>මම මෙහෙ එන්න තිබුණේ නෑ.</i></font>

11
00:01:08,026 --> 00:01:08,985
<font color="#ffd546">ෂික්, සිරාවටම?</font>

12
00:01:29,672 --> 00:01:32,008
<font color="#ffd546">ආහ්, මේක. මම ප්‍රශ්නයක් අහන්නද?</font>

13
00:01:32,926 --> 00:01:34,219
<font color="#ffd546">මට හිතුණා...</font>

14
00:01:37,472 --> 00:01:39,224
<font color="#ffd546">ඇයි ඔයා මෙතනට නිකම්ම ආවේ?</font>

15
00:01:41,601 --> 00:01:44,145
<font color="#ffd546">මොකද ඔයාව මරන එක හරිම ලේසියි.</font>

16
00:01:44,729 --> 00:01:46,439
<font color="#ffd546">ඔයාට මොකුත් කරගන්න බෑනේ.</font>

17
00:01:49,859 --> 00:01:51,653
<font color="#ffd546">හැබැයි මම එහෙම කරනවා කියල නෙවෙයි.</font>

18
00:01:52,862 --> 00:01:55,657
<font color="#ffd546">මම කිව්වේ මට එහෙම කරන්න පුළුවන් කියලා.</font>

19
00:02:08,878 --> 00:02:10,421
<font color="#ffd546">පටන් ගන්න. හරි මැඩම්.</font>

20
00:02:13,508 --> 00:02:15,635
<font color="#ffd546">බලය එළියට අරන් ඉවර වුණාම
එයාව මරලා දාන්න.</font>

21
00:02:25,562 --> 00:02:26,896
<font color="#ffd546">මම මෙහෙ ආපු හේතුවද?</font>

22
00:02:32,694 --> 00:02:34,320
<font color="#ffd546">මොකද මට ඕන වුණේ සාමාන්‍ය කෙනෙක් වෙන්න.</font>

23
00:02:37,282 --> 00:02:38,491
<font color="#ffd546">ඒක කරන්න නම්,</font>

24
00:02:40,118 --> 00:02:42,120
<font color="#ffd546">මට සුපිරි මිනිස්සුන්ගේ සංගමයට
බැඳෙන්න සිද්ධ වුණා</font>

25
00:02:43,288 --> 00:02:45,165
<font color="#ffd546">ඔයාලත් එක්ක හැප්පෙන්න නම්</font>

26
00:02:45,874 --> 00:02:47,876
<font color="#ffd546">එතකොට අපිට අපේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්</font>

27
00:02:49,544 --> 00:02:51,254
<font color="#ffd546">වගේම අපේ දේවල් රැකගන්නත් පුළුවන්.</font>

28
00:02:52,130 --> 00:02:52,964
<font color="#ffd546">මොකක්ද?</font>

29
00:03:03,433 --> 00:03:05,143
<font color="#ffd546">මගේ බලය මට උරුම වෙච්ච දෙයක්.</font>

30
00:03:05,226 --> 00:03:06,394
<font color="#ffd546">ඒක විකුණන්න නෑ.</font>

31
00:03:10,857 --> 00:03:11,774
<font color="#ffd546">තේරුණාද?</font>

32
00:03:26,331 --> 00:03:28,124
<font color="#ffd546">එයාලට වැඩේ දෙන්න, බන්-මි.</font>

33
00:03:42,555 --> 00:03:43,890
<font color="#ffd546">පාත් වෙන්න! සල්ලි ටික.</font>

34
00:04:09,040 --> 00:04:10,375
<font color="#ffd546">එයාට වෙඩි තියන්න!</font>

35
00:04:14,587 --> 00:04:15,838
<font color="#ffd546">ඒයි, මොන මගුලක්ද මේ වෙන්නේ?</font>

36
00:04:47,287 --> 00:04:49,330
<font color="#ffd546"><i>මම හිතන්නේ ඔයාලට දැනගන්න ඕනේ ඇති</i>
<i>මොකද වුණේ කියලා.</i></font>

37
00:04:49,914 --> 00:04:50,957
<font color="#ffd546"><i>ඇත්තටම,</i></font>

38
00:04:51,791 --> 00:04:54,043
<font color="#ffd546"><i>මට මගේ ඉව ගැන විශ්වාස කරන්න සිද්ධ වුණා.</i></font>

39
00:04:59,215 --> 00:05:03,303
<font color="#ffd546"><i>සටන් විරාමයක් යෝජනා කළාට පස්සේ,</i>
<i>මන්ඩේන් වැන්ගාඩ් එක අපි ගැන ඇහැ ගහගෙන හිටියේ.</i></font>

40
00:05:06,306 --> 00:05:07,223
<font color="#ffd546">මන්ඩේන්</font>

41
00:05:14,314 --> 00:05:16,357
<font color="#ffd546"><i>ඒ තත්ත්වයත් එක්ක,</i></font>

42
00:05:16,441 --> 00:05:19,152
<font color="#ffd546"><i>ලැබ් එක ඇතුළට රිංගන එක</i>
<i>කරන්න බැරි වැඩක් වගේ පෙනුණේ</i></font>

43
00:05:19,235 --> 00:05:20,611
<font color="#ffd546"><i>එයාලට නොදැනෙන්න.</i></font>

44
00:05:22,739 --> 00:05:23,656
<font color="#ffd546"><i>අපිට තිබුණේ එක විකල්පයයි.</i></font>

45
00:05:23,740 --> 00:05:24,991
<font color="#ffd546">ඒයි, බන්-මි.</font>

46
00:05:26,659 --> 00:05:29,912
<font color="#ffd546"><i>අපිට සිද්ධ වුණා අපේම බොරුවට</i>
<i>අපිවත් අහුවෙන්න සලස්වන්න.</i></font>

47
00:05:29,996 --> 00:05:31,956
<font color="#ffd546"><i>මේ තොරතුරු වලින්</i>
<i>ඔයා කැමති දෙයක් කරන්න.</i></font>

48
00:05:32,040 --> 00:05:34,709
<font color="#ffd546"><i>අන්තිම මොහොතෙදි මගේ සිග්නල් එක එනකම් ඉන්න.</i></font>

49
00:05:35,376 --> 00:05:36,377
<font color="#ffd546"><i>මම ඔයාව විශ්වාස කරනවා.</i></font>

50
00:05:44,260 --> 00:05:46,054
<font color="#ffd546">ඒයි, මම මැරෙන්න ඔන්න මෙන්න හිටියේ!</font>

51
00:05:46,137 --> 00:05:48,222
<font color="#ffd546">ඇයි ඔයා මේ වගේ විකාර ප්ලෑන් එකක් ගැහුවේ?</font>

52
00:05:48,306 --> 00:05:50,141
<font color="#ffd546">වාව්. මොකද මට ඔයාව විශ්වාස කරන්න බැරි හින්දා.</font>

53
00:05:51,100 --> 00:05:52,727
<font color="#ffd546">සොරි, ඔයා ලිව්වේ "මම ඔයාව විශ්වාස කරනවා" කියලා නෙවෙයිද?</font>

54
00:05:52,810 --> 00:05:54,312
<font color="#ffd546">ඒ මැසේජ් එක බන්-මිට.</font>

55
00:05:57,899 --> 00:05:58,733
<font color="#ffd546">අන්න අතන.</font>

56
00:06:00,109 --> 00:06:01,235
<font color="#ffd546">අන්න සේප්පුව.</font>

57
00:06:14,165 --> 00:06:16,626
<font color="#ffd546">ඔයා දැන් සේප්පු කඩන්න නම්
හොඳට දන්නවා වගේ.</font>

58
00:06:16,709 --> 00:06:19,170
<font color="#ffd546">මුලදි නම් අමාරු වුණා,
ඒත් දැන් මට හුරුයි.</font>

59
00:06:24,967 --> 00:06:27,470
<font color="#ffd546">මේක...</font>

60
00:07:08,261 --> 00:07:10,388
<font color="#ffd546">බෙඔම්හා රාන්ච්</font>

61
00:07:20,106 --> 00:07:21,065
<font color="#ffd546">ෆයිල් ටික ගන්න.</font>

62
00:07:33,661 --> 00:07:35,663
<font color="#ffd546">වාව්! යමු යමු යමු! ඉක්මනට, මේ පැත්තෙන්!</font>

63
00:07:35,746 --> 00:07:37,331
<font color="#ffd546">මුන් නම්... අයියෝ දෙවියනේ!</font>

64
00:08:22,877 --> 00:08:23,878
<font color="#ffd546">මගේ මින්-සුක්</font>

65
00:08:25,004 --> 00:08:25,838
<font color="#ffd546">ඔයා හොඳින්ද?</font>

66
00:08:26,839 --> 00:08:28,674
<font color="#ffd546">තව දවස් දෙකයි. ම්ම්?</font>

67
00:08:29,509 --> 00:08:31,511
<font color="#ffd546">අපේ රෑ කෑම. අපේ පවුල් දෙක එකතු වෙන දවස.</font>

68
00:08:32,136 --> 00:08:34,972
<font color="#ffd546">දවස් දෙකයි?
ඇයි ඔයා මේක දැන් මට කියන්නේ?</font>

69
00:08:35,556 --> 00:08:38,726
<font color="#ffd546">ආහ්, අර හොඳ රෙස්ටොරන්ට් එකේ
විශේෂ offer එකක් තිබුණා ඒකයි...</font>

70
00:08:38,809 --> 00:08:41,020
<font color="#ffd546">50%ක් අඩුයි. අන්තිම මොහොතේ තිබුණ ඔන්ලයින් සේල් එකක්.</font>

71
00:08:41,103 --> 00:08:44,106
<font color="#ffd546">ආහ්! ඒයි! ඉන්න! නෑ, ඉන්න, ඉන්න!</font>

72
00:08:44,190 --> 00:08:46,108
<font color="#ffd546">ඒයි! මගේ සල්ලි!</font>

73
00:08:47,193 --> 00:08:48,027
<font color="#ffd546">අයියෝ.</font>

74
00:08:48,528 --> 00:08:49,570
<font color="#ffd546">ආහ්! වෙන්න බෑ!</font>

75
00:08:50,696 --> 00:08:52,073
<font color="#ffd546">මොකද? මොකක්ද ප්‍රශ්නේ?</font>

76
00:08:53,199 --> 00:08:56,202
<font color="#ffd546">මේක හරිම ගණන් රෙස්ටොරන්ට් එකක්.
අපිට අර කූපන් එක ඕනේ.</font>

77
00:08:57,119 --> 00:08:58,162
<font color="#ffd546">එල එල.</font>

78
00:08:58,663 --> 00:09:00,248
<font color="#ffd546">ඒක ආපහු මාරු කරන්න බැරි වවුචර් එකක්.</font>

79
00:09:00,331 --> 00:09:01,999
<font color="#ffd546">දැන්ම අම්මලාට කතා කරලා කියන්න.</font>

80
00:09:02,083 --> 00:09:04,544
<font color="#ffd546">මේ සිකුරාදා, රෑ 7:00ට රෑ කෑම.</font>

81
00:09:04,627 --> 00:09:05,795
<font color="#ffd546">හරි.</font>

82
00:09:19,559 --> 00:09:20,685
<font color="#ffd546">අපිට යන්න වෙනවා, සං-උන්ග්.</font>

83
00:09:23,020 --> 00:09:24,772
<font color="#ffd546">හරි.</font>

84
00:09:40,705 --> 00:09:43,457
<font color="#ffd546">උඹ ළඟ තව බොන්න ඒවා තියෙනවා
නේද? උඹ ළඟ තව සල්ලි තියෙනවා නේද?</font>

85
00:09:51,716 --> 00:09:54,302
<font color="#ffd546"><i>සුපිරි මිනිහෙක්ට</i>
<i>එයාගේ බලය නැති වුණාම,</i></font>

86
00:09:54,385 --> 00:09:56,137
<font color="#ffd546"><i>එයා නිකම්ම මනුස්සයෙක් වෙනවා විතරයි.</i></font>

87
00:09:57,388 --> 00:10:00,141
<font color="#ffd546"><i>තාත්තා මොකක් ගැනද කියෙව්වේ කියලා</i>
<i>මට දැන් තේරෙන්නේ.</i></font>

88
00:10:00,891 --> 00:10:03,686
<font color="#ffd546"><i>සුපිරි බලයන් කියන්නේ,</i>
<i>එච්චර ලොකු දෙයක් නෙවෙයි.</i></font>

89
00:10:12,361 --> 00:10:13,195
<font color="#ffd546">ම්ම්.</font>

90
00:10:26,542 --> 00:10:27,835
<font color="#ffd546">වාව්! වාව්!</font>

91
00:10:27,918 --> 00:10:28,919
<font color="#ffd546">බෙඔම්හා රාන්ච්</font>

92
00:10:33,758 --> 00:10:35,676
<font color="#ffffff"><b><i>♪ මොන දේ වුණත් මම ලෑස්තියි ♪</i></b></font>

93
00:10:35,760 --> 00:10:39,180
<font color="#ffffff"><b><i>- ♪ මම වැඩට බහින්න ලෑස්තියි ♪</i>
<i>- </i></b></font>

94
00:10:39,847 --> 00:10:41,390
<font color="#ffd546">අවුලක් නෑනේ?</font>

95
00:10:41,474 --> 00:10:44,185
<font color="#ffffff"><b><i>♪ මම තියන තියන අඩියක් ගානේ, මම නිදහස් වෙනවා ♪</i></b></font>

96
00:10:44,268 --> 00:10:46,979
<font color="#ffffff"><b><i>♪ මේ මොහොත විඳින්න ♪</i></b></font>

97
00:11:04,205 --> 00:11:06,332
<font color="#ffffff"><b><i>♪ ආපහු හැරිලා බලන්නේ නෑ... ♪</i></b></font>

98
00:11:06,916 --> 00:11:08,167
<font color="#ffd546">මෙයා නම් අමු පිස්සියක්.</font>

99
00:11:08,751 --> 00:11:10,127
<font color="#ffffff"><b><i>♪ මගේ ඊයේ දවස ♪</i></b></font>

100
00:11:10,711 --> 00:11:12,046
<font color="#ffffff"><b><i>♪ අපි අලුත් පිටුවක් පෙරළනවා... ♪</i></b></font>

101
00:11:12,129 --> 00:11:14,006
<font color="#ffd546">ඉක්මන් කරන්න. යමු, යමු, යමු, යමු!</font>

102
00:11:14,632 --> 00:11:18,511
<font color="#ffffff"><b><i>♪ දැනෙනවා ඒ ගැම්ම, අලුත් දවසක් පටන් ගත්තා ♪</i></b></font>

103
00:11:18,594 --> 00:11:21,931
<font color="#ffffff"><b><i>♪ හැම දවසක්ම උපරිමයෙන් ගත කරනවා ♪</i></b></font>

104
00:11:22,807 --> 00:11:25,893
<font color="#ffffff"><b><i>♪ හැම කැළලක්ම, හැම කඳුළක්ම ♪</i></b></font>

105
00:11:25,976 --> 00:11:27,853
<font color="#ffffff"><b><i>♪ මාව මේ විදියට නිර්මාණය කළා ♪</i></b></font>

106
00:11:30,856 --> 00:11:33,693
<font color="#ffffff"><b><i>♪ ඉතින් මේ අලුත් දවසේ ♪</i></b></font>

107
00:11:33,776 --> 00:11:36,070
<font color="#ffffff"><b><i>♪ හංගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ ♪</i></b></font>

108
00:11:36,153 --> 00:11:39,824
<font color="#ffffff"><b><i>♪ ඊයේ දවස අමතක කරන්න ♪</i></b></font>

109
00:11:40,658 --> 00:11:41,951
<font color="#ffffff"><b><i>♪ අමතක කරන්න ♪</i></b></font>

110
00:11:42,660 --> 00:11:43,869
<font color="#ffffff"><b><i>♪ අමතක කරන්න ♪</i></b></font>

111
00:11:43,953 --> 00:11:48,290
<font color="#ffffff"><b><i>♪ ඊයේ දවස අමතක කරන්න ♪</i></b></font>

112
00:11:56,424 --> 00:11:57,758
<font color="#ffd546">මං ළඟ බිලියන හතරක් තිබුණා.</font>

113
00:11:59,677 --> 00:12:01,595
<font color="#ffd546">ඒක එක පාරටම නැති වුණා.</font>

114
00:12:01,679 --> 00:12:04,014
<font color="#ffd546">මම හිතුවේ උඹට සල්ලි නැතිව ඉඳලා
පුරුදුයි කියලා.</font>

115
00:12:04,598 --> 00:12:06,225
<font color="#ffd546">බිලියන හතරක් තිබුණා නම්, මට තිබුණා...</font>

116
00:12:11,021 --> 00:12:12,189
<font color="#ffd546">උඹ අඬනවද?</font>

117
00:12:14,525 --> 00:12:15,568
<font color="#ffd546">ආහ්, මම හොඳින්.</font>

118
00:12:16,944 --> 00:12:17,820
<font color="#ffd546">අවුලක් නෑ.</font>

119
00:12:18,654 --> 00:12:20,406
<font color="#ffd546">කැෂීරෝට තවත් දවසක්.</font>

120
00:12:21,198 --> 00:12:23,033
<font color="#ffd546">උඹට නම් හොඳටම පිස්සු.</font>

121
00:12:30,291 --> 00:12:33,043
<font color="#ffd546">මහ ජරා යක්කු. මුන් නීතිවිරෝධී විදියට
මිනිස්සුන්ව පාවිච්චි කරලා පරීක්ෂණ කරනවා.</font>

122
00:12:34,044 --> 00:12:35,296
<font color="#ffd546">මට ෂුවර් නෑ මුන්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා,</font>

123
00:12:35,379 --> 00:12:38,466
<font color="#ffd546">හැබැයි ඒ මොකක් වුණත්,
ඒක කරගන්න මුන්ට අපේ බලය ඕන කරනවා.</font>

124
00:12:46,098 --> 00:12:48,768
<font color="#ffd546">ඇබ්බැහි වීම සහ මායාවන් භාවිතා කරන
නව ව්‍යාපාර ආකෘතියක්</font>

125
00:12:49,393 --> 00:12:51,562
<font color="#ffd546">මොකක්ද ඒ? මොකක්ද ඒකේ කියන්නේ එයාලා කරනවා කියලා?</font>

126
00:12:51,645 --> 00:12:55,274
<font color="#ffd546">මේකේ හැටියට නම් මුන්ගේ ප්ලෑන් එක,
මොකක් හරි හදන එක.</font>

127
00:12:55,816 --> 00:12:59,653
<font color="#ffd546">සුපිරි බල ප්‍රෝටීන ප්‍රතිෂ්ඨාපනය කරන
ක්‍රියාවලිය අතරතුර.</font>

128
00:13:02,072 --> 00:13:02,907
<font color="#ffd546">මේක ඔයාට.</font>

129
00:13:09,663 --> 00:13:11,540
<font color="#ffd546">සං-උන්ග් වෙත</font>

130
00:13:20,257 --> 00:13:21,801
<font color="#ffd546">"මම ඇත්තටම ඔයාව අගය කරනවා."</font>

131
00:13:22,301 --> 00:13:24,595
<font color="#ffd546">"කිසිම ප්‍රසිද්ධියක් නැතුව
ඔය මිනිස්සුන්ට උදව් කරන එක."</font>

132
00:13:24,678 --> 00:13:27,807
<font color="#ffd546">"ලෝකෙට ඕන කරන්නෙ අන්න ඒ වගේ වීරයෙක්."</font>

133
00:13:28,390 --> 00:13:29,558
<font color="#ffd546">ජෝ නතන්.</font>

134
00:13:31,268 --> 00:13:33,562
<font color="#ffd546">ජෝ නතන්?</font>

135
00:13:34,772 --> 00:13:36,857
<font color="#ffd546"><i>මම කවදාවත් ඔහොම නමක් අහලා නෑ.</i>
<i>මරු නම.</i></font>

136
00:13:36,941 --> 00:13:38,108
<font color="#ffd546">නම: ජෝ නතන්</font>

137
00:13:38,192 --> 00:13:39,902
<font color="#ffd546"><i>ජෝ නතන් කියන නම.</i></font>

138
00:13:40,820 --> 00:13:43,614
<font color="#ffd546">මම දන්නවා ඔයා කරන දේවල්.
මිනිස්සුන්ට උදව් කරන ඒවා.</font>

139
00:13:43,697 --> 00:13:44,698
<font color="#ffd546">හැමතිස්සෙම රහසින්.</font>

140
00:13:46,158 --> 00:13:47,326
<font color="#ffd546"><i>වැඩේ කියන්නේ,</i></font>

141
00:13:47,409 --> 00:13:50,454
<font color="#ffd546">මාත් ලෝකය වෙනස් කරන
රහස් සැලැස්මක වැඩ කර කර ඉන්නේ.</font>

142
00:13:53,040 --> 00:13:55,000
<font color="#ffd546">ජෝ නතන්</font>

143
00:14:14,937 --> 00:14:15,980
<font color="#ffd546">වාව්.</font>

144
00:14:17,106 --> 00:14:18,858
<font color="#ffd546">අපරාදේ හැබැයි, ජෝ ඇනා.</font>

145
00:14:21,068 --> 00:14:23,028
<font color="#ffd546">තාත්තා නම් මේකට කැමති වෙන එකක් නෑ.</font>

146
00:14:31,912 --> 00:14:34,081
<font color="#ffd546">කොරියාවට ආපහු ආවම කොහොමද දැනෙන්නේ?</font>

147
00:14:36,333 --> 00:14:37,626
<font color="#ffd546">වරදක් නෑ.</font>

148
00:14:45,926 --> 00:14:48,178
<font color="#ffd546">සභාපතිතුමා ඒ ඔක්කොම
ගිම්හේ බැංකුවට මාරු කළා.</font>

149
00:14:48,262 --> 00:14:49,638
<font color="#ffd546">ඒවා දැනටමත් එහෙ.</font>

150
00:14:49,722 --> 00:14:51,015
<font color="#ffd546">ඒකෙන් වැඩක් නෑ.</font>

151
00:14:52,766 --> 00:14:55,102
<font color="#ffd546">මට ඇත්තටම ඕන දේ කොහොමත් එතන නෑ.</font>

152
00:14:57,855 --> 00:14:58,814
<font color="#ffd546">අපි ලෑස්තිද?</font>

153
00:15:00,441 --> 00:15:01,483
<font color="#ffd546">ඔව්, ඔක්කොම හරි.</font>

154
00:15:04,194 --> 00:15:05,321
<font color="#ffd546">එහෙනම් පටන් ගමු.</font>

155
00:15:23,881 --> 00:15:26,008
<font color="#ffd546">තහනම් ප්‍රදේශයක්</font>

156
00:15:30,262 --> 00:15:31,555
<font color="#ffd546">පදිංචි වීමේ පෝරමය
2025 අප්‍රේල්</font>

157
00:15:39,271 --> 00:15:41,023
<font color="#ffd546">ජෝ නතන්
යුනිට් 2302, චැන්ගිල් පාක්ට්‍රියම්</font>

158
00:15:44,318 --> 00:15:46,028
<font color="#ffd546">මේ ජෝ නතන්ගේ තැනද?</font>

159
00:15:48,197 --> 00:15:51,033
<font color="#ffd546">රාජ්‍ය සේවකයෙක් කෙනෙක්ගේ ලිපිනයක් හොයන එක
නීතිවිරෝධීයි, මහත්තයෝ.</font>

160
00:15:51,116 --> 00:15:52,952
<font color="#ffd546">ඔයාට ඒකට ප්‍රශ්නයක් වෙන්න බැරිද?</font>

161
00:15:53,035 --> 00:15:54,536
<font color="#ffd546">ඔව්. ඔයා හරි.</font>

162
00:15:54,620 --> 00:15:56,121
<font color="#ffd546">ඕන නම් මාව රිපෝට් කරන්න.</font>

163
00:15:56,205 --> 00:15:57,414
<font color="#ffd546">ලෑස්ති වෙන්න.</font>

164
00:16:24,650 --> 00:16:25,901
<font color="#ffd546">මේක ඇතුළේ කවුරුත් නෑ.</font>

165
00:16:42,251 --> 00:16:43,252
<font color="#ffd546">හ්ම්.</font>

166
00:16:44,044 --> 00:16:46,005
<font color="#ffd546">එයා තාම පදිංචියට ඇවිත් නෑ වගේ.</font>

167
00:16:49,466 --> 00:16:50,759
<font color="#ffd546">ආහ්, නෑ එයා ඇවිත්.</font>

168
00:17:19,038 --> 00:17:19,913
<font color="#ffd546">අහ්.</font>

169
00:17:20,706 --> 00:17:21,957
<font color="#ffd546">මොකද? මොකක්ද ප්‍රශ්නේ?</font>

170
00:17:22,958 --> 00:17:24,168
<font color="#ffd546">පොඩ්ඩක් ඉන්න.</font>

171
00:17:46,190 --> 00:17:47,149
<font color="#ffd546">එයා අතන පහළ ඉන්නේ.</font>

172
00:17:56,784 --> 00:17:58,911
<font color="#ffd546"><i>හරියට හිස් තුනේ</i>
<i>මකරෙක් වගේ,</i></font>

173
00:17:58,994 --> 00:18:00,579
<font color="#ffd546"><i>එක ඔළුවක් කපලා දැම්මාම,</i></font>

174
00:18:01,205 --> 00:18:04,625
<font color="#ffd546"><i>ඊටත් වඩා කැත, නපුරු එකක්</i>
<i>ඒ වෙනුවට එනවා.</i></font>

175
00:19:18,157 --> 00:19:21,243
<font color="#ffd546">නිවාස අත්පත් කර ගැනීමේ මූල්‍ය ප්‍රකාශය
සහ පදිංචි වීමේ සැලැස්ම</font>

176
00:19:21,326 --> 00:19:23,328
<font color="#ffd546">දේපළ වෙළඳාම් ගනුදෙනු සඳහා
අවශ්‍ය ලියවිල්ල</font>

177
00:19:23,412 --> 00:19:25,455
<font color="#ffd546">දේපළ වෙළඳාම් ගනුදෙනු
සමාගම් ප්‍රකාශය</font>

178
00:19:36,341 --> 00:19:38,093
<font color="#ffd546"><i>ඕනවට වඩා මහන්සි වෙන්න එපා.</i></font>

179
00:19:38,177 --> 00:19:40,596
<font color="#ffd546"><i>නිදාගන්න කලින් බතුයි හොදියි රත් කරගෙන කන්න.</i></font>

180
00:19:41,096 --> 00:19:43,098
<font color="#ffd546"><i>අද උයන වාරේ ඔයාගේ කියලා දන්නවනේ.</i></font>

181
00:19:43,182 --> 00:19:44,641
<font color="#ffd546"><i>හෙට වේලාසන ගෙදර එන්න.</i></font>

182
00:19:56,069 --> 00:19:58,947
<font color="#ffd546"><i>මම කල්පනා කළේ ෆිල්ම් වල ඉන්න සුපිරි වීරයෝ</i>
<i>කොහොමද</i></font>

183
00:19:59,031 --> 00:20:02,159
<font color="#ffd546"><i>පවුලකුත් නඩත්තු කරගෙන</i>
<i>අර නපුරු දුෂ්ටයෝ එක්කත් සටන් කරන්නේ කියලා</i></font>

184
00:20:02,242 --> 00:20:03,952
<font color="#ffd546"><i>රස්සාවකුත් කරන ගමන්.</i></font>

185
00:20:06,413 --> 00:20:07,372
<font color="#ffd546"><i>මම එයාලව අගය කරනවා.</i></font>

186
00:20:23,305 --> 00:20:24,431
<font color="#ffd546">රස පාටයි.</font>

187
00:20:33,732 --> 00:20:34,608
<font color="#ffd546">මිස්ටර් කාන්ග්.</font>

188
00:20:35,943 --> 00:20:37,778
<font color="#ffd546">ඔයා මේ මොන මගුලක්ද කර කර හිටියේ</font>

189
00:20:37,861 --> 00:20:40,656
<font color="#ffd546">පොලිසියෙන් ඇවිත් ඔයාව හොයන තරමට?</font>

190
00:20:42,866 --> 00:20:45,744
<font color="#ffd546">ඒක පොඩි වැරදි වටහාගැනීමක් සර්. පොඩි දෙයක්.</font>

191
00:20:46,411 --> 00:20:47,621
<font color="#ffd546">හ්ම්.</font>

192
00:20:47,704 --> 00:20:50,123
<font color="#ffd546">ඔෆිස් එකේ වාහනයක් අරන් ගිය එක ගැන
නිදහසට කරුණු ලියලා දෙන්න</font>

193
00:20:50,207 --> 00:20:53,168
<font color="#ffd546">ඒ වගේම අවසරයක් නැතුව වේලාසන ගිය එක ගැනත්.</font>

194
00:20:53,961 --> 00:20:55,254
<font color="#ffd546">පඩි කැපෙන්න ලෑස්ති වෙන්න.</font>

195
00:20:55,754 --> 00:20:57,923
<font color="#ffd546">අහ්, අහ්, පඩි කැපෙනවා?</font>

196
00:20:58,006 --> 00:20:59,466
<font color="#ffd546">ඒත් ඇයි ඒ?</font>

197
00:20:59,549 --> 00:21:01,760
<font color="#ffd546">ඇයි කියලා හිතන්නේ?
මොකද මෙහෙ නීති එහෙමයි.</font>

198
00:21:01,843 --> 00:21:03,220
<font color="#ffd546">මාස තුනකට කැපෙයි. අයියෝ...</font>

199
00:21:05,764 --> 00:21:07,182
<font color="#ffd546">මාස තුනක්? සිරාවටමද?</font>

200
00:21:10,811 --> 00:21:12,688
<font color="#ffd546"><i>මගේ පඩියෙන් තුනෙන් එකක් කැපුණාම</i></font>

201
00:21:12,771 --> 00:21:15,190
<font color="#ffd546"><i>මගේ පඩිය දුප්පත්කමේ රේඛාවට</i>
<i>චුට්ටක් උඩින් තියෙයි.</i></font>

202
00:21:17,025 --> 00:21:18,735
<font color="#ffd546"><i>ඊටත් වඩා වැඩේ කියන්නේ,</i></font>

203
00:21:18,819 --> 00:21:20,904
<font color="#ffd546"><i>මින්-සුක් මේ ගැන දැනගත්තොත්,</i></font>

204
00:21:20,988 --> 00:21:24,449
<font color="#ffd546"><i>මධ්‍යම පන්තියෙන් එළියට විසි වෙන එක නෙවෙයි</i>
<i>මට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ.</i></font>

205
00:21:30,622 --> 00:21:31,832
<font color="#ffd546">මොකද? අපි කතා කරලා ඉවරයිනේ.</font>

206
00:21:32,749 --> 00:21:34,001
<font color="#ffd546">වෙන මොකුත් තිබුණද?</font>

207
00:21:34,793 --> 00:21:35,711
<font color="#ffd546">මට සමා වෙන්න.</font>

208
00:21:37,296 --> 00:21:38,964
<font color="#ffd546">මම අද වේලාසන ගියාට කමක් නැද්ද?</font>

209
00:21:39,715 --> 00:21:41,800
<font color="#ffd546">මම අද හාෆ් ඩේ එකක් දැම්මොත්?</font>

210
00:21:47,764 --> 00:21:48,890
<font color="#ffd546">පෙනී සිටීමේ දැන්වීම</font>

211
00:21:55,397 --> 00:21:58,275
<font color="#ffd546">සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ වාර්තාව</font>

212
00:22:15,375 --> 00:22:17,544
<font color="#ffd546">ඔයාගේ නම, කාන්ග් සං-උන්ග්.
මම හරිද?</font>

213
00:22:17,627 --> 00:22:18,545
<font color="#ffd546">ඔව්.</font>

214
00:22:19,796 --> 00:22:21,173
<font color="#ffd546">නම: කාන්ග් සං-උන්ග්</font>

215
00:22:22,215 --> 00:22:23,592
<font color="#ffd546">උත්තර දෙන්න බලපෑමක් නෑ.</font>

216
00:22:25,385 --> 00:22:26,845
<font color="#ffd546">ඒ මගේ නම විතරයිනේ.</font>

217
00:22:26,928 --> 00:22:28,221
<font color="#ffd546">එයාලට ඒක ඔයාට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්.</font>

218
00:22:28,972 --> 00:22:30,390
<font color="#ffd546">මගේ නම කියන එකද?</font>

219
00:22:32,809 --> 00:22:35,687
<font color="#ffd546">අපි දෙන්නා එදා අර ප්‍රජා ශාලාවේදී
මුණගැහුණා නේද?</font>

220
00:22:37,314 --> 00:22:38,648
<font color="#ffd546">මගේ සේවාදායකයා කියනවා</font>

221
00:22:39,483 --> 00:22:40,859
<font color="#ffd546">එයාට එහෙම හමුවීමක් මතක නෑ කියලා.</font>

222
00:22:44,905 --> 00:22:48,116
<font color="#ffd546"><i>CEO කෙනෙක් සාක්ෂි දෙනකොට</i>
<i>දැනෙන්නේ මෙහෙම වෙන්න ඇති.</i></font>

223
00:22:52,204 --> 00:22:53,789
<font color="#ffd546">ආ ඔයා ඇවිත්. ඔව්.</font>

224
00:23:01,505 --> 00:23:02,631
<font color="#ffd546">එළියට වෙලා ඉන්න.</font>

225
00:23:20,774 --> 00:23:22,401
<font color="#ffd546">ගොඩ කාලෙකින් දැක්කේ.</font>

226
00:23:23,443 --> 00:23:26,696
<font color="#ffd546">මම දැනන් හිටියා උඹ මේකට සම්බන්ධයි කියලා.
උඹ තාම මේ විකාර වැඩ කරනවද?</font>

227
00:23:26,780 --> 00:23:28,031
<font color="#ffd546">අනිවාර්යයෙන්ම.</font>

228
00:23:29,074 --> 00:23:29,950
<font color="#ffd546">වෙන කවුද කරන්නේ?</font>

229
00:23:34,454 --> 00:23:35,789
<font color="#ffd546">මේ උඹේ අලුත් ගෝලයද?</font>

230
00:23:36,289 --> 00:23:37,416
<font color="#ffd546">ඒයි! ඔව්?</font>

231
00:23:40,377 --> 00:23:43,713
<font color="#ffd546">මොන මගුලක් හිතාගෙනද ජීවිතේ අනතුරේ දාගන්නේ?
උඹ බැඳලත්නේ ඉන්නේ.</font>

232
00:23:44,297 --> 00:23:46,258
<font color="#ffd546">උඹ කවුරු කියලද හිතන් ඉන්නේ,
පොලිස් නිලධාරියෙක්ද? ගිනි නිවන භටයෙක්ද?</font>

233
00:23:46,341 --> 00:23:49,094
<font color="#ffd546">නෑ. නෑ සර්. මම... මම එහෙම කවුරුත් නෙවෙයි.</font>

234
00:23:53,223 --> 00:23:54,933
<font color="#ffd546">මම අවවාදයක් දෙන්නම්.</font>

235
00:23:57,227 --> 00:23:58,645
<font color="#ffd546">පුළුවන් කාලේ මේක නවත්තන්න.</font>

236
00:24:00,230 --> 00:24:03,650
<font color="#ffd546">ආයේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති කළොත්,
මම උඹව හිරේ යවනවාමයි.</font>

237
00:24:03,733 --> 00:24:04,776
<font color="#ffd546">තේරුණාද?</font>

238
00:24:20,250 --> 00:24:22,210
<font color="#ffd546">ඒයි. ඔයා දන්නවද ඒ ඩිටෙක්ටිව් කවුද කියලා?</font>

239
00:24:27,549 --> 00:24:29,593
<font color="#ffd546">එයා අපේ කෙනෙක්. සුපිරි බලයක් තියෙන කෙනෙක්ද?</font>

240
00:24:30,886 --> 00:24:32,012
<font color="#ffd546">සිරාවටම?</font>

241
00:24:32,512 --> 00:24:33,680
<font color="#ffd546">ඉතින් මොකක්ද එයාගේ බලය?</font>

242
00:24:33,763 --> 00:24:35,348
<font color="#ffd546">එයාට වලියක් ඇදගන්න මාර හැකියාවක් තියෙන්නේ.</font>

243
00:24:38,560 --> 00:24:39,895
<font color="#ffd546">පොඩ්ඩක් ඉන්න.</font>

244
00:24:39,978 --> 00:24:41,813
<font color="#ffd546">ඇයි එයා මාව මුලින්ම ගෙනාවේ?</font>

245
00:24:42,814 --> 00:24:44,065
<font color="#ffd546">එයා මන්ඩේන් වැන්ගාඩ් එකේද?</font>

246
00:24:44,149 --> 00:24:47,027
<font color="#ffd546">අපි දේවල් දිහා බලන විදිය වෙනස්.
ඔක්කොම හරි. බය වෙන්න එපා.</font>

247
00:24:47,110 --> 00:24:49,070
<font color="#ffd546">බය නොවී ඉන්නේ කොහොමද
කියලයි මට තේරෙන්නේ නැත්තේ.</font>

248
00:24:49,154 --> 00:24:51,698
<font color="#ffd546">එයා... එයා කිව්වනේ මාව හිරේ
යවනවා කියලා-- මම ඒක බලාගන්නම්.</font>

249
00:25:47,128 --> 00:25:50,048
<font color="#ffd546">නෑ, ඒකට කමක් නෑ.
මම ලඟක ඉඳන් කාබෝහයිඩ්‍රේට් කන එක අඩු කළා.</font>

250
00:25:52,175 --> 00:25:53,343
<font color="#ffd546">අයියෝ, ඕවා මහ බොරු කතානේ.</font>

251
00:25:54,553 --> 00:25:57,847
<font color="#ffd546">වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන නම්
දැන් ඉඳන්ම සෞඛ්‍ය ගැන හිතන්න වෙනවා.</font>

252
00:25:59,516 --> 00:26:01,810
<font color="#ffd546">උඹ පොඩි කාලේ ඉඳන්
පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.</font>

253
00:26:01,893 --> 00:26:04,104
<font color="#ffd546">කට විතරයි, වැඩ නෑ.</font>

254
00:26:04,187 --> 00:26:07,774
<font color="#ffd546">ෂිහ්. මට චාන්ස් එක තිබුණු වෙලාවේ
උඹව මරලා දාන්නයි තිබුණේ.</font>

255
00:26:54,487 --> 00:26:55,614
<font color="#ffd546">මොකද වුණේ?</font>

256
00:26:55,697 --> 00:26:57,073
<font color="#ffd546">මම උන් ඔක්කොටම ඩ්‍රග්ස් දුන්නා.</font>

257
00:26:57,991 --> 00:26:59,743
<font color="#ffd546">අපිට ඕනෙ බලයන් ප්‍රතිනිර්මාණය කරන්නයි.</font>

258
00:27:00,327 --> 00:27:01,328
<font color="#ffd546">ඔයා ඒක දන්නෙ කොහොමද?</font>

259
00:27:01,411 --> 00:27:03,413
<font color="#ffd546">මම මේ පවුලේ කෙනෙක්නෙ. ඉතින් මම දන්නවා.</font>

260
00:27:06,875 --> 00:27:08,918
<font color="#ffd546">ඒක නිකන් ලොකු සායනික පරීක්ෂණයක් වගේ.</font>

261
00:27:09,502 --> 00:27:12,422
<font color="#ffd546">මේ දවස්වල දවස තිස්සෙම ප්‍රවෘත්තිවලට පෙන්නන්නෙත් ඒ ගැනමයි.</font>

262
00:27:12,922 --> 00:27:15,216
<font color="#ffd546">අපි නිකන් බොරුවට මිනිස්සුන්ගෙ අවධානය ගන්න එකේ තේරුම මොකක්ද?</font>

263
00:27:15,300 --> 00:27:16,468
<font color="#ffd546">මම කිව්වෙ, තාත්තේ...</font>

264
00:27:17,135 --> 00:27:20,013
<font color="#ffd546">මේ මෝඩයා හිතාමතාම මේ හැමදේම විනාශ කරන්නයි හදන්නෙ.</font>

265
00:27:20,096 --> 00:27:21,556
<font color="#ffd546">ඔයා එක දෙයක් ගැන නම් හරි.</font>

266
00:27:22,349 --> 00:27:24,934
<font color="#ffd546">ඒක කළේ හිතාමතාමයි. කං සං-උං ට පේන්න ඕන නිසා.</font>

267
00:27:27,145 --> 00:27:28,229
<font color="#ffd546">ඔයා නම් මහ විකාරයක්.</font>

268
00:27:30,982 --> 00:27:34,277
<font color="#ffd546">තාත්තේ. ඔයා දන්නවද හැම වීරයෙක්ගෙම ස්වභාවය මොකක්ද කියලා?</font>

269
00:27:36,112 --> 00:27:37,405
<font color="#ffd546">එයාලා අනුන්ගෙ දේවල් වලට ඇඟිලි ගහන්න කැමතියි.</font>

270
00:27:38,531 --> 00:27:40,825
<font color="#ffd546">එයාලට අදාළ නැති දේවල් හොයන්න යනවා.</font>

271
00:27:41,868 --> 00:27:44,371
<font color="#ffd546">එයාලට නිකන් ඉන්න බෑ. මොනවා හරි කරන්නම ඕනෙ.</font>

272
00:27:48,917 --> 00:27:51,086
<font color="#ffd546">එයා ළඟදීම මාව හොයාගෙන ඒවි. මම ඒක දන්නවා.</font>

273
00:27:52,545 --> 00:27:56,591
<font color="#ffd546">මම ඒ "වීරයාව" මට වාසි තැනකට ගෙන්වා ගන්නම්.</font>

274
00:28:01,096 --> 00:28:02,305
<font color="#ffd546">දැන් ඉඳන්,</font>

275
00:28:03,181 --> 00:28:05,183
<font color="#ffd546">මම කැමතියි ඔයා ලැබ් එකේ වැඩ බලාගන්නවා නම්.</font>

276
00:28:08,103 --> 00:28:09,312
<font color="#ffd546">තාත්තේ, අනේ ප්ලීස්.</font>

277
00:28:10,855 --> 00:28:13,316
<font color="#ffd546">සාමාන්‍ය මිනිස්සුන්ව හූරගෙන කෑවම තමයි</font>

278
00:28:13,400 --> 00:28:15,735
<font color="#ffd546">අපේ සාක්කු පිරෙන්නෙ.</font>

279
00:28:16,277 --> 00:28:17,320
<font color="#ffd546">යමු කන්න.</font>

280
00:28:39,926 --> 00:28:41,636
<font color="#ffd546">පොලිසියෙන් ඔයාගෙන් ප්‍රශ්න කළාද?</font>

281
00:28:41,720 --> 00:28:44,806
<font color="#ffd546">ඔයා හිරේ ගියහම, අපේ නම් කියන්න එපා හොඳේ, ප්ලීස්.</font>

282
00:28:45,390 --> 00:28:48,518
<font color="#ffd546">මම කිව්වනෙ විහිළු කරන්න එපා කියලා.
මේක බරපතල වැඩක්. මම මේ බයවෙලා ඉන්නෙ.</font>

283
00:28:50,729 --> 00:28:53,022
<font color="#ffd546">දැන් ඔයා ඒ ඔක්කොම කියවලා ඉවර නිසා,</font>

284
00:28:53,106 --> 00:28:54,691
<font color="#ffd546">එයාලගෙ සායනික පරීක්ෂණයේ නම් ලැයිස්තුව බලන්න.</font>

285
00:28:59,070 --> 00:29:02,282
<font color="#ffd546">බලන විදිහට, ඒ ලැයිස්තුවේ ඉන්න
හයදෙනෙක් ඊයේ පැනපු අය අතර හිටියා.</font>

286
00:29:06,286 --> 00:29:08,913
<font color="#ffd546">මන්ඩේන් වැන්ගාඩ් එකෙන් පරීක්ෂණ පවත්වන්නෙ</font>

287
00:29:08,997 --> 00:29:10,665
<font color="#ffd546">සාමාන්‍ය පුරවැසියන් යොදාගෙන.</font>

288
00:29:14,210 --> 00:29:15,128
<font color="#ffd546">මන්ඩේන්</font>

289
00:29:16,045 --> 00:29:19,007
<font color="#ffd546"><i>ගංග්නම් වල ක්ලබ් ආශ්‍රිතව</i>
<i>මේ පරීක්ෂණ සිදු කෙරෙනවා.</i></font>

290
00:29:19,799 --> 00:29:22,051
<font color="#ffd546"><i>ඒකෙන් දරුණු මායාවන් පේන නිසා</i>
<i>ගොඩක් ජනප්‍රියයි.</i></font>

291
00:29:30,602 --> 00:29:33,563
<font color="#ffd546"><i>මේවා සපයන්නෙ</i>
<i>හර්මීස් කියලා බඩු බෙදාහරින කෙනෙක්.</i></font>

292
00:29:34,606 --> 00:29:36,399
<font color="#ffd546"><i>එයාගෙ නම හර්මීස් ද?</i></font>

293
00:29:37,609 --> 00:29:40,361
<font color="#ffd546"><i>එයා හැමදාම ගෙනියන්නෙ</i>
<i>වෙනස් පාටක බ්‍රෑන්ඩ් නිව් බෑග් එකක්.</i></font>

294
00:29:41,154 --> 00:29:43,615
<font color="#ffd546"><i>මට ආරංචියක් ආවා හෙට හවසට</i>
<i>මෙස්නාට් ක්ලබ් එකේදී</i></font>

295
00:29:43,698 --> 00:29:44,824
<font color="#ffd546"><i>හර්මීස්ව හම්බවෙන්න පුළුවන් කියලා.</i></font>

296
00:29:45,408 --> 00:29:48,286
<font color="#ffd546">පුළුවන් ඉක්මනට හර්මීස්ව අල්ලගෙන
ඩ්‍රග්ස් ටික හොයාගමු.</font>

297
00:29:49,287 --> 00:29:52,832
<font color="#ffd546">සායනික පරීක්ෂණ ඉවර වුණාම, එයාලා විකුණන්න පුළුවන් වෙන්න
බලයන් ප්‍රතිනිර්මාණය කරන්න පටන් ගනීවි.</font>

298
00:29:53,458 --> 00:29:56,795
<font color="#ffd546">තවත් ජීවිත හානි වෙන්න කලින්,
අපිට මේ අයව නවත්තන්නම වෙනවා...</font>

299
00:29:59,214 --> 00:30:00,298
<font color="#ffd546">මොනවා කරලා හරි.</font>

300
00:30:02,008 --> 00:30:04,260
<font color="#ffd546">ලාභෙටම ස්පෙක්-අප් තොග පිටින්
ඩීලර්: හර්මීස්</font>

301
00:30:13,686 --> 00:30:15,104
<font color="#ffd546">ඔන්න මම ආවා.</font>

302
00:30:15,605 --> 00:30:16,648
<font color="#ffd546">ආ, ඔයා ආවද.</font>

303
00:30:18,775 --> 00:30:20,068
<font color="#ffd546">මොනවද මේ ඔක්කොම?</font>

304
00:30:20,151 --> 00:30:21,277
<font color="#ffd546">අපි ගෙවල් මාරු කරනවද?</font>

305
00:30:23,279 --> 00:30:24,322
<font color="#ffd546">ඔය ඇඳුම් ගලවන්නකො.</font>

306
00:30:24,405 --> 00:30:26,157
<font color="#ffd546">ඈ? දැන්මම? හ්ම්.</font>

307
00:30:26,241 --> 00:30:27,450
<font color="#ffd546">මා ළඟ සල්ලි නෑ.</font>

308
00:30:27,951 --> 00:30:30,328
<font color="#ffd546">මට විනාඩියක් දෙන්න. පිස්සුද, අපි ඒකට නෙවෙයි.</font>

309
00:30:30,411 --> 00:30:32,038
<font color="#ffd546">අපේ අම්මලාව හම්බවෙන්න යනකොට අඳින්න
ඇඳුමක් ඕනනෙ.</font>

310
00:30:32,121 --> 00:30:35,542
<font color="#ffd546"><i>ආ, ඒක ඇත්ත.</i>
<i>අපේ දෙමාපිය හමුව.</i></font>

311
00:30:35,625 --> 00:30:38,044
<font color="#ffd546">ඇයි ඔයා දවසම ෆෝන් එක ආන්සර් කළේ නැත්තෙ?
මොකක් හරි වුණාද?</font>

312
00:30:39,504 --> 00:30:42,257
<font color="#ffd546">මගේ ෆෝන් එක බෑග් එකේ තිබුණේ.
මම දැක්කෙ නෑ ඔයා කතා කරලා තියෙනවා. සොරි හොඳේ.</font>

313
00:30:42,340 --> 00:30:44,717
<font color="#ffd546">ආ.
<i>- </i><i>කමක් නෑ.</i></font>

314
00:30:44,801 --> 00:30:46,970
<font color="#ffd546"><i>සාමාන්‍යයෙන් කසාදයක් සිද්ධ වෙන්නෙ මෙහෙම නෙවෙයිනෙ.</i></font>

315
00:30:47,053 --> 00:30:49,389
<font color="#ffd546"><i>කසාදෙ ලියාපදිංචි කරනවා,</i>
<i>ඉතුරුම් ගිණුමක් අරිනවා,</i></font>

316
00:30:49,472 --> 00:30:51,766
<font color="#ffd546"><i>ප්‍රොපෝස් කරනවා, ඊටපස්සෙ දෙමාපිය හමුව?</i></font>

317
00:30:52,892 --> 00:30:55,478
<font color="#ffd546"><i>අම්මලා තාත්තලා එක්ක තියෙන</i>
<i>පළවෙනි හමුවීම වැරදුනොත්,</i></font>

318
00:30:55,562 --> 00:30:57,897
<font color="#ffd546"><i>මින්-සුක් එක්ක මම මේ ගොඩනගපු හැමදේම</i></font>

319
00:30:57,981 --> 00:30:59,858
<font color="#ffd546"><i>වතුරේ යාවි.</i></font>

320
00:31:02,819 --> 00:31:04,779
<font color="#ffd546">ම්.. මේක නියමයි.</font>

321
00:31:05,280 --> 00:31:06,948
<font color="#ffd546">මේක ඇඳලා බලන්නකො. හා.</font>

322
00:31:07,991 --> 00:31:09,617
<font color="#ffd546">මේක ඇත්තටම ලස්සනයි.</font>

323
00:31:11,369 --> 00:31:13,496
<font color="#ffd546">මේ, ඔයා ඇයි මේ කෝට් එකට
මෙච්චර සල්ලි වියදම් කළේ?</font>

324
00:31:13,580 --> 00:31:16,040
<font color="#ffd546">මේක අපේ දෙමාපිය හමුවනෙ.
පරිස්සමෙන් පාවිච්චි කරන්න.</font>

325
00:31:20,086 --> 00:31:21,880
<font color="#ffd546">මේක වොන් මිලියනයකටත් වඩා වැඩිද?</font>

326
00:31:23,047 --> 00:31:25,758
<font color="#ffd546">ඔයා ඔයාටවත් මෙච්චර ගණන්
ඇඳුම් ගන්නෙ නෑනෙ.</font>

327
00:31:28,219 --> 00:31:29,387
<font color="#ffd546">ඔයා අද ෆ්‍රී නේද ඉන්නෙ?</font>

328
00:31:30,388 --> 00:31:32,432
<font color="#ffd546">ඔව් අනිවාර්යයෙන්ම. මම එනවා.</font>

329
00:31:46,613 --> 00:31:48,865
<font color="#ffd546">ඔයා හරිම ලස්සනයි.
හරියටම 7ට ජොංනෝ වලට එන්න.</font>

330
00:31:49,574 --> 00:31:50,408
<font color="#ffd546">මේක වැදගත්.</font>

331
00:31:51,284 --> 00:31:52,160
<font color="#ffd546">මම දන්නවා මැණික.</font>

332
00:31:58,541 --> 00:31:59,709
<font color="#ffd546">ම්..</font>

333
00:32:01,920 --> 00:32:03,880
<font color="#ffd546">මම පරක්කු වුණොත්. මම
ඉගිලිලා එන්නම්. අනේ දෙවියනේ.</font>

334
00:32:03,963 --> 00:32:06,382
<font color="#ffd546">ඒක හදිසියක් වුණොත් විතරයි.
මෝඩ වැඩ කරන්න එපා.</font>

335
00:32:06,466 --> 00:32:07,425
<font color="#ffd546">හරි, බයවෙන්න එපා.</font>

336
00:32:08,718 --> 00:32:10,720
<font color="#ffd546">පොඩ්ඩක් ඉන්න. මට තව 50ක් දෙන්න පුළුවන්ද?</font>

337
00:32:10,803 --> 00:32:12,764
<font color="#ffd546">අද බෑ. කමක් නෑ.</font>

338
00:32:13,431 --> 00:32:15,141
<font color="#ffd546">පස්සෙ හම්බවෙමු. හරි.</font>

339
00:32:15,767 --> 00:32:16,601
<font color="#ffd546">ගිහින් එන්නම්.</font>

340
00:32:19,812 --> 00:32:20,855
<font color="#ffd546">බුදු සරණයි!</font>

341
00:32:26,110 --> 00:32:28,905
<font color="#ffd546"><i>ගංග්නම් වල ඉඳන් ජොංනෝ වලට යන්න</i>
<i>පැයක් විතර යනවා.</i></font>

342
00:32:28,988 --> 00:32:30,448
<font color="#ffd546"><i>මම හය වෙද්දි හර්මීස්ව අල්ලගන්නවා,</i></font>

343
00:32:30,531 --> 00:32:33,242
<font color="#ffd546"><i>ඊටපස්සෙ හත වෙද්දි</i>
<i>දෙමාපිය හමුවට යනවා.</i></font>

344
00:32:33,326 --> 00:32:34,577
<font color="#ffd546"><i>මට මේක කරන්න පුළුවන්.</i></font>

345
00:32:55,807 --> 00:32:56,933
<font color="#ffd546">ඔයා කොහෙද ඉන්නෙ?</font>

346
00:33:14,075 --> 00:33:15,034
<font color="#ffd546">අපි ඇතුළෙ ඉන්නෙ.</font>

347
00:33:19,122 --> 00:33:21,833
<font color="#ffd546"><i>මට විශ්වාස කරන්නත් බෑ මම මේ වගේ වැදගත් දවසකත්</i>
<i>ක්ලබ් එකක් අස්සෙ ඉන්නවා කියලා.</i></font>

348
00:33:21,916 --> 00:33:23,543
<font color="#ffd546"><i>මගේ ජීවිතේට මොකද මේ වුණේ?</i></font>

349
00:33:31,134 --> 00:33:33,219
<font color="#ffd546">මොකක්ද ඔය ඇඳන් ඉන්න විකාර ඇඳුම?</font>

350
00:33:33,803 --> 00:33:37,015
<font color="#ffd546">මේක කියන්නෙ නිකන් ගුක්බින්ග්වාන් එකට
යන්න ඇඳන් ඉන්න කෙනෙක්නෙ.</font>

351
00:33:37,098 --> 00:33:40,476
<font color="#ffd546">ගුක්බින්ග්වාන්? ඔයා දන්නවද,
මේ සූට් එක බ්‍රෑන්ඩඩ් එකක්.</font>

352
00:34:00,788 --> 00:34:02,915
<font color="#ffd546"><i>මෙහි ඉන්න මිනිස්සු නම්</i>
<i>ජොලියෙ ඉන්න දන්නවා.</i></font>

353
00:34:13,259 --> 00:34:14,469
<font color="#ffd546">ඒයි, ඔයා ඕක ගත්තෙ කොහෙන්ද?</font>

354
00:34:14,969 --> 00:34:16,679
<font color="#ffd546">බාර් එකට ඔයාගෙ බ්‍රේස්ලට් එක පෙන්නන්න.</font>

355
00:34:16,763 --> 00:34:18,723
<font color="#ffd546">වොන් 5,000ට අඩු හැමදේම නොමිලේ.</font>

356
00:34:20,641 --> 00:34:24,228
<font color="#ffd546">මේවගෙ බොන බීමවලට ගෙවන්නෙ
කොම්පැණියෙන් නේද?</font>

357
00:34:24,312 --> 00:34:26,272
<font color="#ffd546">පොඩ්ඩක් විනෝද වෙන්න.</font>

358
00:34:26,773 --> 00:34:29,859
<font color="#ffd546">ලාභ ජාති බොන්න එපා.
තියෙන ගණන්ම එක ඕඩර් කරන්න. යන්නකො.</font>

359
00:34:30,818 --> 00:34:32,904
<font color="#ffd546">වොන් මිලියන සීයක් වෙන එකකුත් තියෙනවා.</font>

360
00:34:39,077 --> 00:34:40,661
<font color="#ffd546">මම හිතන්නෙ ඔයා හොඳ තේරීමක් කළේ.</font>

361
00:34:42,413 --> 00:34:45,374
<font color="#ffd546">මේ පිස්සු අස්සෙ අපි කොහොමද
හර්මීස්ව හොයාගන්නෙ?</font>

362
00:34:47,710 --> 00:34:49,087
<font color="#ffd546">නීතිඥ බ්යොන්
පින්තූරයක් එව්වා</font>

363
00:34:49,170 --> 00:34:50,088
<font color="#ffd546">රතු බෑග් එක හොයන්න</font>

364
00:34:52,381 --> 00:34:53,925
<font color="#ffd546">බ්යොන් අපිට බෑග් එකේ ෆොටෝ එකක් එවල.</font>

365
00:34:54,884 --> 00:34:55,968
<font color="#ffd546">ඒක රතු පාටයි.</font>

366
00:35:03,184 --> 00:35:04,018
<font color="#ffd546">අනේ මන්දා.</font>

367
00:35:05,019 --> 00:35:07,480
<font color="#ffd546">ආ, සොරි සොරි. සොරි ළමයි.</font>

368
00:35:10,858 --> 00:35:12,110
<font color="#ffd546">මේක මහත වැඩියි.</font>

369
00:35:16,072 --> 00:35:17,573
<font color="#ffd546">සොරි වෙන්න ඕනෙ. සොරි.</font>

370
00:35:18,825 --> 00:35:21,661
<font color="#ffd546">මේක හරියන්නෙ නෑ. රතු පාට ඒවා ගොඩක් තියෙනවා.</font>

371
00:35:55,736 --> 00:35:57,780
<font color="#ffd546"><i>ඒ ඔක්කොම එක වගේනෙ.</i></font>

372
00:35:57,864 --> 00:35:59,282
<font color="#ffd546"><i>හරිම පැටලිලි සහගතයි.</i></font>

373
00:36:58,633 --> 00:36:59,800
<font color="#ffd546">ඒක රතු පාටයි.</font>

374
00:37:00,801 --> 00:37:02,637
<font color="#ffd546">ඔය පර්ස් එක ඔයාගෙද? ඔව්, ඇයි?</font>

375
00:37:02,720 --> 00:37:05,264
<font color="#ffd546">යකෝ, තමුසෙට පිස්සුද? බලාගෙන ඉන්නවා මිනිහෝ.</font>

376
00:37:05,348 --> 00:37:08,643
<font color="#ffd546">ඔයාලා දැන් යනවා නම් හොඳයි.
ඔයාලගෙ ඊළඟ ඕඩර් එක නොමිලේ දෙනවා.</font>

377
00:37:10,937 --> 00:37:12,188
<font color="#ffd546">අපි මෙතනින් යමු.</font>

378
00:37:28,037 --> 00:37:30,998
<font color="#ffd546"><i>නියමයි. මට වෙලාවට</i>
<i>දෙමාපිය හමුවට යන්න පුළුවන් වෙයි.</i></font>

379
00:37:34,001 --> 00:37:35,378
<font color="#ffd546">අපි කලින් හම්බවෙලා නෑනෙ.</font>

380
00:37:35,878 --> 00:37:37,004
<font color="#ffd546">ඔයා තමයි හර්මීස්.</font>

381
00:37:37,588 --> 00:37:38,756
<font color="#ffd546">මිස්ටර් කං සං-උං?</font>

382
00:37:40,508 --> 00:37:43,511
<font color="#ffd546">ඔයාගෙයි මගෙයි පොඩි ගනුදෙනුවක් තියෙනවා.
අපිට ඒක විසඳගන්න වෙනවා.</font>

383
00:37:51,102 --> 00:37:53,354
<font color="#ffd546">ඔයා මෙතනට හොයාගෙන ආපු එක ගැන සතුටුයි.</font>

384
00:37:53,437 --> 00:37:55,523
<font color="#ffd546">ඇත්තම කිව්වොත්,
මම හිතුවේ නෑ ඔයා ඒවි කියලා.</font>

385
00:37:55,606 --> 00:37:57,692
<font color="#ffd546">මොන ගනුදෙනුවක්ද? කියන්න.</font>

386
00:37:57,775 --> 00:37:59,819
<font color="#ffd546"><i>බලනකොට,</i>
<i>මෙයා ඒ තරම් භයානක පාටක් නෑනෙ.</i></font>

387
00:38:00,736 --> 00:38:03,322
<font color="#ffd546"><i>වැඩේ අවුල් ගියොත්,</i>
<i>මට පොඩ්ඩක් පරක්කු වෙන්න වෙයි.</i></font>

388
00:38:05,992 --> 00:38:07,493
<font color="#ffd546">ආ, මම දැනගෙන හිටියෙ නෑ ඔයත් අපේ කෙනෙක් කියලා.</font>

389
00:38:08,661 --> 00:38:11,831
<font color="#ffd546">ඔයාට ඕනෙද අපේ සමිතියට එකතු වෙන්න?
අපි එකතු වෙලා තේ බොනවා. හරි විනෝදයි.</font>

390
00:38:13,332 --> 00:38:14,583
<font color="#ffd546">මම ඔයාට ඇප්ලිකේෂන් එකක් දෙන්නම්.</font>

391
00:38:24,051 --> 00:38:25,386
<font color="#ffd546">ඔයා ඇවිදින්නෙ මෙච්චර පොඩ්ඩක් තියාගෙනද?</font>

392
00:38:26,637 --> 00:38:29,515
<font color="#ffd546">ඉතින්, හැමදේම අස්සෙ
මගේ පඩියත් කැපුවනෙ.</font>

393
00:38:30,474 --> 00:38:31,892
<font color="#ffd546">මේ ටිකේ හරිම අමාරුයි.</font>

394
00:38:55,124 --> 00:38:57,960
<font color="#ffd546">හැබැයි ඉතින්, ඔය සිද්ධියෙන් පස්සෙ,
ඔයාට කවදාවත් අපේ එකට බැඳෙන්න බැරිවෙයි.</font>

395
00:39:11,098 --> 00:39:13,559
<font color="#ffd546">ජෝ නේතන්, මැනේජින් ඩිරෙක්ටර්,</font>

396
00:39:14,060 --> 00:39:15,394
<font color="#ffd546">එයාට ඕනෙ මම ඔයාව එක්කන් යනවට.</font>

397
00:39:15,478 --> 00:39:17,188
<font color="#ffd546">ඒක නම් ටිකක් අමාරු වෙයි</font>

398
00:39:17,772 --> 00:39:19,940
<font color="#ffd546">මොකද අද රෑට මට වෙන වැඩක් තියෙනවා.</font>

399
00:39:43,130 --> 00:39:43,964
<font color="#ffd546">ඒයි.</font>

400
00:39:44,548 --> 00:39:45,758
<font color="#ffd546">පුළුවන් දෙයක් කරනවා. කමන්!</font>

401
00:40:03,067 --> 00:40:05,361
<font color="#ffd546"><i>මට එයාව පේන්නෙ නෑනෙ.</i></font>

402
00:40:42,898 --> 00:40:44,358
<font color="#ffd546">ආ. සං උං.</font>

403
00:40:44,442 --> 00:40:45,943
<font color="#ffd546">අදහගන්න බෑ. අලුත්ම සූට් එක.</font>

404
00:40:46,026 --> 00:40:47,486
<font color="#ffd546">මේ මොකද මේ? ආ?</font>

405
00:40:47,570 --> 00:40:49,238
<font color="#ffd546">ෂා! ඔයාගෙ සූට් එක. නීතිඥ බ්යොන්.</font>

406
00:40:50,156 --> 00:40:51,574
<font color="#ffd546">යමු.</font>

407
00:40:51,657 --> 00:40:53,159
<font color="#ffd546">හර්මීස් කියන්නෙ සුපිරි බලයක් තියෙන කෙනෙක්.</font>

408
00:40:53,242 --> 00:40:56,203
<font color="#ffd546">මම බඩු ටික ගත්තා. අපි දැන් යන ගමන්. එයා
සුපිරි බලයක් තියෙන කෙනෙක්ද? ඇත්තටම?</font>

409
00:40:56,287 --> 00:40:58,831
<font color="#ffd546">ඔව් ඇත්ත. කල්පනාවෙන් ඉන්න.
අපි මෙතනින් යමු.</font>

410
00:41:06,130 --> 00:41:08,883
<font color="#ffd546">ඔයාට තරහ ගිහිල්ලා.
මම ඔයාට කිව්වනෙ එයාට ගහන්න දෙන්න කියලා, ඒක නිසාද?</font>

411
00:41:08,966 --> 00:41:11,802
<font color="#ffd546">එයාගෙ බලයත් එක්ක, මට හිතෙනවා
මට එයාව තනියම උනත් අරන් යන්න තිබුණා කියලා.</font>

412
00:41:19,185 --> 00:41:20,352
<font color="#ffd546">එතකොට විනෝදයක් නෑනෙ.</font>

413
00:41:28,777 --> 00:41:30,446
<font color="#ffd546">ආ, සොරි. පොඩ්ඩක් ඉඩ දෙන්න.</font>

414
00:41:35,534 --> 00:41:37,244
<font color="#ffd546">ආ, අපි යනකන් පොඩ්ඩක් ඉඩ දෙන්නකො.</font>

415
00:41:38,412 --> 00:41:40,372
<font color="#ffd546">ආ, මොකක්ද? මොන මඟුලක්ද?</font>

416
00:41:46,378 --> 00:41:47,379
<font color="#ffd546">එයාලා මොකද මේ කරන්නෙ?</font>

417
00:41:47,463 --> 00:41:49,298
<font color="#ffd546">වාව්!</font>

418
00:42:35,094 --> 00:42:39,306
<font color="#ffd546">කිසි ඇගයීමක් නැතුව අනුන් වෙනුවෙන්
වැඩ කරන ඔබ වෙනුවෙන්</font>

419
00:42:53,946 --> 00:42:55,155
<font color="#ffd546">ජෝ නේතන් ඇවිල්ලා.</font>

420
00:43:33,944 --> 00:43:37,406
<font color="#ffd546">ක්ලබ් සාමාන්‍යයෙන් මේ වගේ නෑ, නේද?</font>

421
00:43:40,784 --> 00:43:43,370
<font color="#ffd546"><i>හැමෝටම ඕනෙ</i>
<i>විශේෂ කෙනෙක් වෙන්න.</i></font>

422
00:43:49,293 --> 00:43:50,127
<font color="#ffd546">මොකක්?</font>

423
00:43:52,004 --> 00:43:53,672
<font color="#ffd546">ඔයාටත් විශේෂ කෙනෙක් වෙන්න පුළුවන්</font>

424
00:44:03,557 --> 00:44:04,558
<font color="#ffd546">යමු.</font>

425
00:44:11,482 --> 00:44:15,194
<font color="#ffd546"><i>හැබැයි ඒ අත්දැකීම තියෙන කෙනෙක් විදිහට,</i></font>

426
00:44:15,277 --> 00:44:18,155
<font color="#ffd546"><i>මම ඔයාට දිවුරලා කියන්නම්, මගේ වචනෙ විශ්වාස කරන්න,</i></font>

427
00:44:18,238 --> 00:44:20,199
<font color="#ffd146"><i>සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න එක ඊට වඩා හොඳයි.</i></font>

428
00:44:28,624 --> 00:44:30,209
<font color="#ffd146">බුන්-මි! සං-උං!</font>

429
00:45:02,574 --> 00:45:03,951
<font color="#ffd146">මොකද වෙන්නෙ?</font>

430
00:45:18,757 --> 00:45:20,759
<font color="#ffd146"><i>මේ ඩ්‍රග්ස් ටික නැති වුණොත්,</i></font>

431
00:45:21,260 --> 00:45:22,636
<font color="#ffd146"><i>හැමෝම</i></font>

432
00:45:23,178 --> 00:45:24,096
<font color="#ffd146"><i>මැරෙයි.</i></font>

433
00:45:31,228 --> 00:45:33,897
<font color="#ffd146">සල්ලි නැති එක මොන කරුමයක්ද. පව් අහිංසකයා.</font>

434
00:45:33,981 --> 00:45:36,483
<font color="#ffd146">සල්ලි නැතුව එයාට කිසි දෙයක් කරන්න බෑනේ?
නේද?</font>

435
00:45:54,543 --> 00:45:55,669
<font color="#ffd146">සං-උං, ඔයා ඉන්නවද?</font>

436
00:46:00,466 --> 00:46:01,633
<font color="#ffd146">සං-උං, ඔයා ඉන්නවද?</font>

437
00:46:07,139 --> 00:46:08,182
<font color="#ffd146">බුන්-මි, කතා කරන්නකො.</font>

438
00:46:24,156 --> 00:46:27,242
<font color="#ffd146">මගේ මින්-සුක්</font>

439
00:46:31,538 --> 00:46:34,458
<font color="#ffd146"><i>ඔබ ඇමතූ ග්‍රාහකයා කාර්යබහුල බැවින්</i>
<i>පසුව අමතන්න...</i></font>

440
00:46:57,773 --> 00:47:01,401
<font color="#ffd146"><i>මට හිතෙන්නෙ</i>
<i>අපි අපේ දෙමාපිය හමුවට දාගත්ත දවස</i></font>

441
00:47:03,153 --> 00:47:05,656
<font color="#ffd146"><i>ඒ තරම් හොඳ දවසක් නෙවෙයි වගේ.</i></font>

442
00:47:05,680 --> 00:47:07,680
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

