1
-00:00:00,856 --> 00:00:01,144
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜
2
00:00:01,168 --> 00:00:02,418
ඔලිම්පියානුවෝ රණ්ඩු කරනවා.
3
00:00:02,543 --> 00:00:04,334
අපි පාවා දෙනවා. අපි පිටුපසින් අනිනවා.
4
00:00:04,459 --> 00:00:07,543
බලන්න, මම ඉපදෙන්න අවුරුදු ගාණකට කලින්,
මගේ සීයා, ක්‍රෝනෝස්,
5
00:00:07,543 --> 00:00:09,251
මගේ නැන්දලයි මාමලයිව ගිලලා දැම්මා.
6
00:00:09,376 --> 00:00:11,293
මගේ තාත්තා දන්නවා
මේ අකුණු සැරය ආපහු ලැබෙන්නේ නෑ කියලා
7
00:00:11,293 --> 00:00:12,793
නිකන් රස්තියාදු වෙලා.
8
00:00:13,209 --> 00:00:14,834
ඉතින් අපි යුද්ධයක් පටන් ගන්නයි යන්නේ.
9
00:00:15,334 --> 00:00:17,293
එයාලා කතා කර කර හිටියේ
ඊළඟට මොකද වෙන්නේ කියලා.
10
00:00:17,293 --> 00:00:20,168
නිකන් සියුස් සහ පොසයිඩන්ව රණ්ඩු කරවන එක
පටන් ගැන්මක් විතරයි වගේ,
11
00:00:20,168 --> 00:00:22,418
එයාලා ඊටත් වඩා ලොකු දෙයක්
ප්ලෑන් කරනවා වගේ.
12
00:00:22,543 --> 00:00:23,709
අපි හර්මීස්ව හොයාගමු.
13
00:00:24,043 --> 00:00:26,459
අපි එයාට කියලා ලොස් ඇන්ජලීස් වලට
යන්න විදිහක් හදාගමු,
14
00:00:26,584 --> 00:00:28,126
ඒ වගේම පාතාලයට යන්න ක්‍රමයකුත් හොයාගමු.
15
00:00:28,543 --> 00:00:31,084
- අපිට ඔයාගේ උදව් ඕනේ...
- මම දන්නවා ඔයාලට මගෙන් මොකක්ද ඕනේ කියලා.
16
00:00:31,501 --> 00:00:33,418
පාතාලයට යන්න පාරක් තියෙනවා.
17
00:00:34,043 --> 00:00:35,043
රහස් පාරක්.
18
00:00:35,043 --> 00:00:36,501
19
00:00:36,626 --> 00:00:39,168
20
00:00:40,584 --> 00:00:44,043
මේ එකකින් ඔයාලා එක එක්කෙනාට
පාතාලයේ ඉඳන් ආපහු එන්න පුළුවන්.
21
00:00:44,459 --> 00:00:45,584
මේවා හතරක් තියෙනවා.
22
00:00:45,876 --> 00:00:46,959
ලෝකය බේරගන්න...
23
00:00:47,751 --> 00:00:49,126
ඊටපස්සේ ගිහින් ඔයාගේ අම්මව බේරගන්න.
24
00:00:49,501 --> 00:00:51,084
25
00:00:52,459 --> 00:00:55,168
26
00:00:55,168 --> 00:00:57,251
27
00:01:09,001 --> 00:01:10,751
28
00:01:16,918 --> 00:01:18,543
සාදරයෙන් පිළිගන්නවා, මහන්සි වුනු සංචාරකයා!
29
00:01:18,834 --> 00:01:20,959
ඇතුලට ඇවිත් ටිකක් මහන්සි නිවාගන්න.
30
00:01:21,251 --> 00:01:23,334
මේ ඇඳන් ඔයාගේ ජීවිතේම...
31
00:01:24,793 --> 00:01:25,793
වෙනස් කරයි.
32
00:01:26,209 --> 00:01:27,709
33
00:01:27,918 --> 00:01:28,918
හොඳයි...
34
00:01:29,501 --> 00:01:30,668
කොහොමද ඉතින්.
35
00:01:32,834 --> 00:01:34,501
අපේ අම්මව මතක් වෙනවද?
36
00:01:35,334 --> 00:01:36,501
මම දන්නවා ඔයා කවුද කියලා.
37
00:01:37,876 --> 00:01:39,126
ඔයා ප්‍රොක්‍රස්ටීස්.
38
00:01:41,584 --> 00:01:44,084
පොසයිඩන්ගේ පුතෙක්,
සංචාරකයින් මරන කෙනෙක්.
39
00:01:46,543 --> 00:01:48,834
අනේ "ක්‍රස්ටි" කියන්න.
40
00:01:51,501 --> 00:01:52,501
අනික ඔයා...
41
00:01:53,584 --> 00:01:55,709
ඔයාට තියෙන්නේ තාත්තාගේ ඇස්මයි.
42
00:01:57,918 --> 00:02:00,418
වාඩි වෙලා ඉන්නකෝ. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න.
43
00:02:02,418 --> 00:02:03,709
මේ ඇඳන් උගුලක්.
44
00:02:04,959 --> 00:02:06,168
ඔයා වැඩේ කරන්නේ එහෙමයි.
45
00:02:07,084 --> 00:02:08,793
ඔයා එන අමුත්තන්ව මරන්නේ එහෙමයි.
46
00:02:09,293 --> 00:02:10,293
මම එහෙම කරනවද?
47
00:02:10,543 --> 00:02:13,209
මම දන්නවා මෙතන පාතාලයට
රහස් පාරක් තියෙනවා කියලා.
48
00:02:13,668 --> 00:02:15,543
මම දන්නවා ඔයාව මෙතන දාලා තියෙන්නේ
ඒක මුර කරන්න කියලා.
49
00:02:15,668 --> 00:02:18,376
50
00:02:18,543 --> 00:02:20,084
ඒත් මට ඕනේ ඔයා මට යන්න දෙන්න.
51
00:02:21,293 --> 00:02:22,293
ප්ලීස්?
52
00:02:26,876 --> 00:02:30,709
පුදුම තරම් සැපපහසු වෙනවාට අමතරව,
53
00:02:31,668 --> 00:02:34,251
මේ ඇඳන් ගොඩක් හොඳයි
54
00:02:34,709 --> 00:02:36,376
ඔයාගේ ආත්ම විශ්වාසයට.
55
00:02:36,376 --> 00:02:39,668
- මම ඇත්තටම කැමති නෑ...
- මේවායින් පෙන්නනවා කොහොමද ගැලපෙන්නේ කියලා.
56
00:02:41,126 --> 00:02:43,626
අපි වගේ අයට තැන් වලට ගැලපෙන එක ලේසි නෑ,
මම හරි නේද?
57
00:02:45,043 --> 00:02:47,001
අපේ දෙමව්පියෝ ඒක අමාරු කරනවා.
58
00:02:47,876 --> 00:02:52,334
අපිව ඇදලා, කරකවලා
කෑලි කපලා දානවා
59
00:02:52,334 --> 00:02:54,543
අපිව එයාලා වගේ කරන්න හදන්න.
60
00:02:56,668 --> 00:02:57,918
කොහොම වුනත්...
61
00:02:58,251 --> 00:03:01,501
මේ ඇඳන් ඒ ඔක්කොම නැති කරනවා.
62
00:03:02,043 --> 00:03:04,876
63
00:03:05,043 --> 00:03:08,043
මේ ඇඳන් එක්ක, ඔයා නිකන්ම... ගැලපෙනවා.
64
00:03:08,959 --> 00:03:09,959
උත්සාහ කරලා බලන්න.
65
00:03:11,209 --> 00:03:14,959
මට හිතෙනවා ඔයාට ගොඩක් හොඳක් දැනෙයි කියලා.
66
00:03:15,793 --> 00:03:18,043
67
00:03:19,168 --> 00:03:20,168
ඔයා ඉස්සෙල්ලා යන්න.
68
00:03:20,668 --> 00:03:21,751
69
00:03:23,209 --> 00:03:24,668
70
00:03:26,876 --> 00:03:27,876
ඔයාට අවුලක් නෑනේ?
71
00:03:28,209 --> 00:03:30,084
ඔව්, මට අවුලක් නෑ.
72
00:03:31,084 --> 00:03:32,251
ඔයාට එයාව බේරගන්න බෑ.
73
00:03:32,876 --> 00:03:33,959
පාතාලයෙන් කෙනෙක්ව ආපහු ගේන්න
74
00:03:33,959 --> 00:03:35,959
උත්සාහ කරන පළවෙනි කෙනා ඔයා නෙවෙයි.
75
00:03:36,084 --> 00:03:37,834
ඒක කරන්න බැරි වෙන පළවෙනි කෙනාත් ඔයා නෙවෙයි.
76
00:03:37,834 --> 00:03:38,918
ඒයි!
77
00:03:40,334 --> 00:03:42,334
ඔයා වාසනාවන්තයි අපි ඔයාගේ ඔලුව
බේරගන්න දුන්නට, මෝඩයා.
78
00:03:42,793 --> 00:03:43,834
ඕනවට වඩා දඟලන්න එපා.
79
00:03:44,793 --> 00:03:46,543
80
00:03:47,293 --> 00:03:48,376
දැන් ඉවරද?
81
00:03:49,834 --> 00:03:53,334
82
00:03:53,584 --> 00:03:55,168
අපිට ෂුවර් ද මේක තමයි හරි පාර කියලා?
83
00:04:05,126 --> 00:04:07,376
84
00:04:08,293 --> 00:04:12,001
85
00:04:12,001 --> 00:04:13,376
86
00:04:14,293 --> 00:04:15,834
87
00:04:16,001 --> 00:04:17,334
මේ එක්කෝ මළවුන්ගේ රාජධානිය,
88
00:04:17,459 --> 00:04:19,959
එහෙම නැත්නම් කවුරුහරි කිරි පැකට් එකක්
1990 ගණන් වල ඉඳන් එළියේ දාලා.
89
00:04:24,709 --> 00:04:25,876
90
00:04:28,876 --> 00:04:30,251
දැන් හොඳද?
91
00:04:31,584 --> 00:04:32,584
ගොඩක් හොඳයි.
92
00:04:33,834 --> 00:04:35,168
අපි කරදරේක වැටුනොත්...
93
00:04:35,418 --> 00:04:37,251
94
00:04:37,668 --> 00:04:39,293
...මේවා තමයි අපිට එළියට යන්න තියෙන ටිකට්.
95
00:04:40,501 --> 00:04:42,293
කවුරුවත් ආපහු හැරෙන්නේ නෑ
අපි ඔක්කොම ආපහු එනකන්.
96
00:04:42,293 --> 00:04:45,126
කවුරුවත් ආපහු එන්නේ නෑ.
97
00:04:45,126 --> 00:04:47,751
මචං! මාව ආයෙත් එළියට ගෙන්න ගන්න හදන්න එපා.
98
00:04:47,751 --> 00:04:49,751
අපි දන්නේ නෑ මොනවා එහෙ තියෙනවද කියලා.
99
00:04:49,959 --> 00:04:51,543
100
00:04:51,543 --> 00:04:54,168
මට හිතෙන්නේ ආරක්ෂිතයි
මම ඔක්කොම අරන් යන්නේ නැති නම්.
101
00:04:55,918 --> 00:04:57,918
102
00:05:05,959 --> 00:05:07,126
යමු ඔයාගේ අම්මව ගේන්න.
103
00:05:18,126 --> 00:05:20,209
104
00:05:37,001 --> 00:05:39,418
105
00:05:39,626 --> 00:05:42,584
106
00:05:47,543 --> 00:05:49,293
දැන් අපි ඉන්නේ ගෙදර නෙවෙයි.
107
00:05:50,751 --> 00:05:51,751
මොකක්?
108
00:05:54,543 --> 00:05:56,209
මම ඔයාට කවදාවත් අර ෆිල්ම් එක පෙන්නුවේ නැද්ද?
109
00:05:57,251 --> 00:05:58,293
ආහ්.
110
00:06:00,209 --> 00:06:02,918
මම අදහස් කළේ, අපි නගරයේ ඉඳන්
පැයක් විතරයි ආවේ,
111
00:06:02,918 --> 00:06:04,918
ඒත් නිකන් දැනෙන්නේ
අපි වෙන ග්‍රහලෝකයක ඉන්නවා වගේ.
112
00:06:04,918 --> 00:06:08,709
- මේක හරිම... සාමකාමීයි.
- මම යන්නේ නෑ.
113
00:06:11,876 --> 00:06:13,209
අපි මේ ගැන කතා කළානේ.
114
00:06:14,418 --> 00:06:15,959
මේක ඔයාට ඇත්තටම හොඳ වෙයි.
115
00:06:15,959 --> 00:06:18,209
ඩොක්ටර් හිගින්ස් කියන්නේ මේක තමයි හොඳම ඉස්කෝලේ,
116
00:06:18,209 --> 00:06:22,334
ඉගෙන ගැනීමේ වෙනස්කම් තියෙන ළමයින්ට
මේ පළාතෙම තියෙන හොඳම වැඩසටහන, හරිද?
117
00:06:22,334 --> 00:06:25,168
- අපි හරිම වාසනාවන්තයි මේක ලැබුනු එක ගැන.
- මම යන්නේ නෑ.
118
00:06:25,168 --> 00:06:28,543
පර්සි, මම දන්නවා
ඔයාට මේක කරන්න ඕනේ නෑ කියලා,
119
00:06:28,543 --> 00:06:30,918
ඒත් සමහර වෙලාවට මට තීරණ ගන්න වෙනවා
120
00:06:31,251 --> 00:06:33,918
ඔයාට තේරෙන්නේ නැති දේවල් ගැන.
121
00:06:33,918 --> 00:06:37,251
මම යන්නේ නෑ!
122
00:06:39,334 --> 00:06:40,584
123
00:06:40,751 --> 00:06:43,751
124
00:06:43,876 --> 00:06:44,876
125
00:06:48,043 --> 00:06:49,501
126
00:06:49,501 --> 00:06:50,584
පර්සි!
127
00:06:52,209 --> 00:06:54,709
මේ ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ.
128
00:06:55,376 --> 00:06:58,668
ප්‍රශ්නේ තියෙන්නේ විතරයි
ඔයා මේක කොච්චර කැත කරගන්නවද කියන එක
129
00:06:58,668 --> 00:07:00,251
අපි සමුගන්න කලින්.
130
00:07:01,834 --> 00:07:04,668
දැන්, දොර ඇරගන්න.
131
00:07:06,668 --> 00:07:07,709
හා එහෙනම්!
132
00:07:10,376 --> 00:07:11,501
133
00:07:11,626 --> 00:07:14,168
134
00:07:14,168 --> 00:07:15,793
ග්‍රෝවර්, ඉක්මන් කරන්න.
135
00:07:18,626 --> 00:07:20,168
136
00:07:21,501 --> 00:07:22,584
137
00:07:23,834 --> 00:07:25,334
138
00:07:33,376 --> 00:07:34,501
මේ ගෙදර නෙවෙයිනේ.
139
00:07:37,543 --> 00:07:39,501
ඒයි, අවධානය ගන්න.
140
00:07:39,793 --> 00:07:41,251
අපි ගෙදරින් ආවේ දවස් හතරකට කලින්.
141
00:07:42,126 --> 00:07:43,168
ඔව්. නෑ, මේක...
142
00:07:43,334 --> 00:07:45,459
143
00:07:45,459 --> 00:07:46,543
කමක් නෑ.
144
00:07:46,834 --> 00:07:49,751
- ළමයි, ඒ ඉන්නේ මම හිතන කෙනාද?
-
145
00:07:49,876 --> 00:07:53,959
146
00:07:54,126 --> 00:07:56,251
කැරන්, ඔරු පදින කෙනා,
147
00:07:56,626 --> 00:07:59,001
අලුතෙන් එන අයව ස්ටික්ස් ගඟෙන් එගොඩ කරනවා.
148
00:08:00,001 --> 00:08:01,959
ඒ කියන්නේ අර එහා පැත්තේ තියෙන්නේ
ප්‍රධාන ගේට්ටුව.
149
00:08:02,334 --> 00:08:05,251
- යමු. සමහරවිට අපිට කලින් යන්න පුළුවන් වෙයි.
- ඔව්.
150
00:08:05,251 --> 00:08:07,918
151
00:08:08,293 --> 00:08:10,376
ඇයි ඔයා මට දෙන්නේ නැත්තේ
දැනට ඕක තියාගන්න?
152
00:08:11,876 --> 00:08:13,918
153
00:08:15,459 --> 00:08:16,459
යමු.
154
00:08:18,459 --> 00:08:21,084
සමාවෙන්න. සොරි. සොරි. සොරි.
155
00:08:21,084 --> 00:08:24,001
මට සමාවෙන්න. සොරි.
156
00:08:24,126 --> 00:08:26,834
සමාවෙන්න. සමාවෙන්න. සමාවෙන්න.
157
00:08:27,126 --> 00:08:28,376
අපි ආවේ අර උඩ ඉන්න අයත් එක්ක.
158
00:08:28,501 --> 00:08:30,334
ඔයාට පස්සෙන්. සොරි.
159
00:08:30,459 --> 00:08:33,209
- මේක හරි නෑ වගේ.
- නෑ.
160
00:08:34,501 --> 00:08:35,834
මෝඩයෝ විතරයි පෝලිමේ ඉන්නේ.
161
00:08:35,834 --> 00:08:37,001
නිකන්--
162
00:08:37,126 --> 00:08:39,626
ඔයා දන්නවද, ඔයා ඇත්තටම
ටික කාලයක් ඉන්න ඕනේ මාත් එක්ක සිටි එකේ.
163
00:08:39,751 --> 00:08:40,959
මම හිතන්නේ ඔයා ගොඩක් දේවල් ඉගෙන ගනීවි.
164
00:08:40,959 --> 00:08:42,668
165
00:08:47,668 --> 00:08:48,876
ඔයාලා මැරිලා නෑනේ.
166
00:08:51,001 --> 00:08:52,001
මම කිව්වේ...
167
00:08:54,793 --> 00:08:56,126
අපි හැමෝම මැරෙනවා...
168
00:08:58,709 --> 00:09:00,001
යම් තාක් දුරකට.
169
00:09:03,168 --> 00:09:06,209
අනික ඔයාලා එගොඩ වෙන්න ගෙව්වේ නෑ.
170
00:09:06,209 --> 00:09:07,918
ඉන්න! අපිට-- අපිට ගෙවන්න පුළුවන්! අපිට ගෙවන්න පුළුවන්!
171
00:09:08,418 --> 00:09:09,959
මෙන්න. ඩ්‍රැක්මා.
172
00:09:09,959 --> 00:09:11,918
නිකන් ගන්න... ගන්න, මේ...
173
00:09:12,668 --> 00:09:13,876
නිකන්, ඔක්කොම ගන්නකෝ.
174
00:09:15,709 --> 00:09:17,459
175
00:09:20,251 --> 00:09:21,709
ඔයාට අලුත් විසිල් එකක් ගන්න පුළුවන්.
176
00:09:22,626 --> 00:09:25,168
177
00:09:25,293 --> 00:09:27,543
178
00:09:30,584 --> 00:09:32,418
179
00:09:33,459 --> 00:09:35,126
180
00:09:35,126 --> 00:09:36,376
යන්න, යන්න!
181
00:09:44,126 --> 00:09:45,126
ග්‍රෝවර්!
182
00:09:47,251 --> 00:09:48,334
පර්සි, අර පැත්තට!
183
00:09:48,459 --> 00:09:50,709
184
00:09:50,834 --> 00:09:53,293
185
00:09:54,543 --> 00:09:56,043
186
00:09:56,793 --> 00:09:58,459
187
00:09:59,584 --> 00:10:03,001
188
00:10:03,543 --> 00:10:05,293
189
00:10:06,626 --> 00:10:07,751
190
00:10:07,876 --> 00:10:08,918
191
00:10:11,834 --> 00:10:14,709
192
00:10:19,001 --> 00:10:21,876
193
00:10:25,876 --> 00:10:27,584
194
00:10:28,084 --> 00:10:29,209
195
00:10:38,043 --> 00:10:39,209
196
00:10:42,626 --> 00:10:44,459
197
00:10:45,459 --> 00:10:46,584
198
00:10:49,084 --> 00:10:50,876
199
00:10:52,084 --> 00:10:54,834
200
00:10:54,834 --> 00:10:56,876
201
00:11:03,168 --> 00:11:07,793
ඔයා... නරක... නරක බල්ලෙක්!
202
00:11:07,959 --> 00:11:09,668
ළමයි! මට මේක හැමදාම අල්ලන් ඉන්න බෑ.
203
00:11:09,668 --> 00:11:10,751
204
00:11:10,959 --> 00:11:14,001
205
00:11:15,709 --> 00:11:17,418
ඔයාට පුලුවන්ද සපත්තු වලින් අපිව එතනට අරන් යන්න?
206
00:11:17,959 --> 00:11:20,668
207
00:11:21,459 --> 00:11:22,584
ඔයාට මේක කරන්න පුළුවන්.
208
00:11:23,126 --> 00:11:25,459
එක පාරකට එක්කෙනයි. ඉස්සෙල්ලා පර්සිව ගන්න.
209
00:11:27,501 --> 00:11:29,293
මායා.
210
00:11:29,293 --> 00:11:30,959
211
00:11:37,334 --> 00:11:38,751
212
00:11:39,334 --> 00:11:40,918
213
00:11:43,584 --> 00:11:44,584
ඇනබෙත්!
214
00:11:44,793 --> 00:11:46,209
215
00:11:46,709 --> 00:11:49,876
216
00:11:50,043 --> 00:11:52,543
217
00:11:52,793 --> 00:11:55,709
218
00:11:56,834 --> 00:11:58,459
219
00:11:58,584 --> 00:12:00,334
220
00:12:00,626 --> 00:12:02,251
221
00:12:04,543 --> 00:12:05,543
ළමයි?
222
00:12:09,376 --> 00:12:10,584
223
00:12:12,543 --> 00:12:14,126
224
00:12:19,918 --> 00:12:20,918
සමාවෙන්න.
225
00:12:22,834 --> 00:12:24,293
226
00:12:27,168 --> 00:12:28,168
227
00:12:28,168 --> 00:12:29,626
228
00:12:33,668 --> 00:12:35,584
229
00:12:36,293 --> 00:12:37,793
230
00:12:39,126 --> 00:12:40,334
231
00:12:45,626 --> 00:12:46,626
ෂා.
232
00:12:47,459 --> 00:12:48,793
ඒක ඇත්තටම...
233
00:12:48,793 --> 00:12:50,001
234
00:12:50,126 --> 00:12:51,668
මම ඇහුවේ, ඔයා කොහොමද...
235
00:12:52,793 --> 00:12:54,668
අපේ තාත්තට බල්ලෙක් හිටියා මම පොඩි කාලේ.
236
00:12:56,084 --> 00:12:57,668
මට ඒ ට්‍රික්ස් මතක ඇති.
237
00:12:58,043 --> 00:12:59,084
ෂා, නියමයි.
238
00:13:00,376 --> 00:13:01,376
අර බලන්න.
239
00:13:04,084 --> 00:13:06,334
240
00:13:08,876 --> 00:13:09,876
හේඩීස්ගේ මාළිගාව.
241
00:13:12,459 --> 00:13:14,459
එතන තමයි එයා අර අකුණු සැරය
හංගගෙන ඇත්තේ.
242
00:13:15,876 --> 00:13:16,918
ඔයාගේ අම්මවත්.
243
00:13:19,418 --> 00:13:20,501
අයියෝ නෑ.
244
00:13:22,543 --> 00:13:23,584
මොකක්ද?
245
00:13:23,584 --> 00:13:25,334
මගේ මුතු ඇටේ. මට ඒක නැති වුනා.
246
00:13:27,793 --> 00:13:28,793
මට හිතෙන්නේ ඒක...
247
00:13:32,918 --> 00:13:34,001
ඒක බල්ලා ඇතුලේ.
248
00:13:36,084 --> 00:13:37,918
249
00:13:38,876 --> 00:13:40,459
- අපි මොකද කරන්නේ?
- මම දන්නේ නෑ.
250
00:13:40,459 --> 00:13:42,418
ඒත් අපි මෙතනින් ගියේ නැත්නම්,
ඒකෙන් වැඩක් වෙන්නේ නෑ.
251
00:13:42,418 --> 00:13:43,584
යමු.
252
00:13:48,751 --> 00:13:50,501
253
00:13:52,793 --> 00:13:54,834
නෑ. නෑ. නෑ, නෑ, නෑ, නෑ.
254
00:13:54,834 --> 00:13:57,751
එයා ලියාපදිංචි වෙලා ඉන්නේ. මගේ ළඟ ඔයාලගේ
ඔෆිස් එකෙන් එවපු ඊමේල් එක තියෙනවා,
255
00:13:57,751 --> 00:14:00,418
- එයා ලියාපදිංචි වෙලා කියන එක ගැන.
- මට ඇත්තටම කණගාටුයි.
256
00:14:00,793 --> 00:14:03,543
ඒත් අලුත් තොරතුරක් අපිට දැනගන්න ලැබුණා...
ඒක නිසා අපිට සිද්ධ වුණා
257
00:14:03,709 --> 00:14:06,084
ඔයාගේ අයදුම්පත ගැන ආයේ හිතලා බලන්න.
258
00:14:06,959 --> 00:14:08,126
මොන වගේ තොරතුරක්ද?
259
00:14:08,501 --> 00:14:09,709
චිත්‍රයක්.
260
00:14:11,001 --> 00:14:13,001
අනේ මන්දා ඉතින්.
චිත්‍රයක්... ඒක...
261
00:14:13,001 --> 00:14:14,293
ඒක විනය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.
262
00:14:14,418 --> 00:14:16,584
ඒ චිත්‍රය දැකලා තමයි
එයාගේ කලින් ඉස්කෝලේ උපදේශකවරයා
263
00:14:16,584 --> 00:14:19,293
මට පෞද්ගලිකවම කතා කරලා
එයාගේ තියෙන බය ගැන කිව්වේ.
264
00:14:20,251 --> 00:14:24,209
එයා ඇඳලා තිබුණේ පියාපත් තියෙන අශ්වයෙක්ගේ පින්තූරයක්.
265
00:14:25,043 --> 00:14:26,543
මේක නිකන්ම චිත්‍රයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි.
266
00:14:26,793 --> 00:14:30,834
අපිට තියෙන ප්‍රශ්නේ තමයි එයා
ජිම් එකේ වහලේ උඩ ඇවිද ඇවිද හිටිය එක,
267
00:14:30,834 --> 00:14:33,418
ඊට පස්සේ එයා කියලා තිබුණා
එතන මොකක්ද දැක්කා කියලා.
268
00:14:34,334 --> 00:14:37,168
අපිට පහසුකම් නෑ එයාට අවශ්‍ය කරන විදිහේ
මානසික අධීක්ෂණයක් ලබා දෙන්න,
269
00:14:37,168 --> 00:14:39,251
අපි හිතනවා ඔයාගේ ළමයට මෙහේදී ඒක අවශ්‍ය වෙයි කියලා.
270
00:14:39,251 --> 00:14:43,626
මම එයාව කලින් ඉස්කෝලෙන් අයින් කරගෙන ඉවරයි.
271
00:14:43,626 --> 00:14:45,418
එයාට යන්න වෙන තැනක් නෑ.
272
00:14:45,918 --> 00:14:47,501
ගෙදර ඉඳන් උගන්නන එක ගැන හිතුවේ නැද්ද?
273
00:14:48,418 --> 00:14:49,459
ගෙදර ඉඳන් උගන්නන එක?
274
00:14:49,584 --> 00:14:50,709
මම දන්නවා.
275
00:14:50,709 --> 00:14:53,168
ඒක අමාරු වැඩක් වගේ පෙනුණට
උදව්වට ඕන තරම් දේවල් තියෙනවා.
276
00:14:53,168 --> 00:14:54,376
ඒක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්.
277
00:14:55,418 --> 00:14:56,584
සමහර ළමයින්ට...
278
00:14:57,126 --> 00:14:59,334
තමන්ගේ දෙමව්පියෝ ළඟ ඉන්න එක තමයි වඩා හොඳ.
279
00:14:59,668 --> 00:15:01,251
280
00:15:02,043 --> 00:15:03,501
සමාවෙන්න, ඒත් බෑ.
281
00:15:03,501 --> 00:15:06,501
මට... මට ඒක පිළිතුරක් විදිහට පිළිගන්න බෑ.
282
00:15:06,501 --> 00:15:10,043
ඒ නිසා අපි දෙන්නා එකතු වෙලා
මේක හරියන විදිහක් බලමු.
283
00:15:11,709 --> 00:15:13,918
284
00:15:16,084 --> 00:15:17,876
285
00:15:19,793 --> 00:15:21,293
286
00:15:21,418 --> 00:15:22,751
අපිට මේක මගහරින්න බෑ.
287
00:15:23,084 --> 00:15:24,959
නවත්තන්න.
මේක ගණන් හිලව් පිළිබඳ ප්‍රශ්නයක්නේ.
288
00:15:25,209 --> 00:15:27,293
අපි තුන්දෙනයි, ඔයාගේ අම්මයි
එකතු වුණාම හතර දෙනයි,
289
00:15:27,293 --> 00:15:28,709
ඒත් මුතු ඇට තියෙන්නේ තුනයි.
290
00:15:29,209 --> 00:15:30,501
කවුරු හරි කෙනෙක් නවතින්න ඕනේ
291
00:15:30,751 --> 00:15:31,959
ඒකට හරියන්නෙම මම.
292
00:15:31,959 --> 00:15:33,209
ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයිනේ.
293
00:15:34,126 --> 00:15:36,793
වැරැද්ද ඔයාගේ වුණත්,
ඔයාව දාලා යන්නේ නෑ.
294
00:15:38,751 --> 00:15:39,751
එච්චරයි.
295
00:15:40,418 --> 00:15:42,584
අකුණු පහර හොයාගෙන මේ යුද්ධේ නැවැත්තුවට පස්සේ,
296
00:15:42,584 --> 00:15:44,043
ඔයාලා යන්න ඕනේ.
297
00:15:45,501 --> 00:15:46,501
මගේ අම්මත් එක්ක.
298
00:15:47,376 --> 00:15:48,751
299
00:15:50,751 --> 00:15:51,793
එතකොට ඔයා?
300
00:15:53,834 --> 00:15:54,959
ඉන්න, ඉන්න, පර්සි.
301
00:15:54,959 --> 00:15:56,168
ඔයාට මොකද වෙන්නේ?
302
00:15:56,168 --> 00:15:57,876
ගවේෂණ කොහොමත් හිතපු විදිහටම යන්නේ නෑනේ.
303
00:15:58,126 --> 00:15:59,501
මම මොකක් හරි ක්‍රමයක් හොයාගන්නම්--
304
00:15:59,501 --> 00:16:01,584
305
00:16:01,584 --> 00:16:04,376
306
00:16:05,584 --> 00:16:06,584
සමාවෙන්න.
307
00:16:09,876 --> 00:16:10,918
එයාලට ඔයාව ඇහෙන්නේ නෑ.
308
00:16:12,876 --> 00:16:13,876
"එයාලට"?
309
00:16:14,709 --> 00:16:16,626
310
00:16:17,459 --> 00:16:19,959
311
00:16:26,626 --> 00:16:28,043
මේ ඇස්ෆොඩෙල් වෙන්න ඇති.
312
00:16:29,418 --> 00:16:30,959
මම මේ ගැන පොතක කියෙව්වා.
313
00:16:31,876 --> 00:16:33,626
314
00:16:35,209 --> 00:16:37,793
ඉන්න. නෑ, නෑ. නෑ, නෑ...
ඔයා මොකද මේ...
315
00:16:39,543 --> 00:16:40,626
316
00:16:45,793 --> 00:16:47,626
317
00:16:47,876 --> 00:16:48,876
මේ තියෙන්නේ...
318
00:16:50,084 --> 00:16:51,084
මුල් ද?
319
00:16:53,751 --> 00:16:55,459
320
00:16:56,543 --> 00:16:58,376
මෙහේ ඉන්න ආත්ම පසුතැවීමෙන් බැඳිලයි ඉන්නේ.
321
00:17:00,209 --> 00:17:02,209
ජීවත් වෙද්දී ගත්ත තීරණ...
322
00:17:02,459 --> 00:17:05,251
323
00:17:05,626 --> 00:17:06,751
...එහෙමත් නැත්නම් නොගත්ත තීරණ නිසා විඳවනවා.
324
00:17:08,168 --> 00:17:09,418
325
00:17:10,126 --> 00:17:12,334
326
00:17:13,126 --> 00:17:14,668
327
00:17:16,251 --> 00:17:17,918
328
00:17:18,751 --> 00:17:20,834
329
00:17:26,001 --> 00:17:27,001
ඇනබෙත්!
330
00:17:29,376 --> 00:17:31,043
ඇනබෙත්!
ළමයි!
331
00:17:31,209 --> 00:17:32,751
332
00:17:32,959 --> 00:17:33,959
ඇනබෙත්?
333
00:17:35,043 --> 00:17:36,668
ළමයි!
ඇනබෙත්!
334
00:17:41,459 --> 00:17:42,709
අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
335
00:17:47,084 --> 00:17:48,084
මම උත්සාහ කළා.
336
00:17:48,209 --> 00:17:49,293
ඒක හරිම හයියයි.
337
00:17:50,209 --> 00:17:51,251
මේක වුණේ කොහොමද?
338
00:17:54,126 --> 00:17:56,751
මේක මොකක් හරි පසුතැවීමක් වෙන්න ඕනේ, නේද?
339
00:17:57,626 --> 00:17:59,001
340
00:17:59,501 --> 00:18:01,251
ඒත් ඔයා මොනවා ගැන පසුතැවෙන්නද?
341
00:18:03,709 --> 00:18:04,709
කමක් නෑ.
342
00:18:04,834 --> 00:18:07,459
යන්න. මම බල්ලව අල්ලගෙන ඉන්නම්,
ඔයාලට වෙලාව ගන්න.
343
00:18:07,709 --> 00:18:09,418
පර්සි!
344
00:18:09,793 --> 00:18:11,668
345
00:18:12,459 --> 00:18:13,459
මේක හරියයි.
346
00:18:14,584 --> 00:18:15,668
මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
347
00:18:19,876 --> 00:18:21,626
මට ඔයාගේ තාත්තව විශ්වාසයි.
348
00:18:22,918 --> 00:18:23,959
ඔයාට මේක කරන්න පුළුවන්.
349
00:18:26,084 --> 00:18:27,084
මම දන්නවා ඔයාට පුළුවන් කියලා.
350
00:18:27,668 --> 00:18:30,293
351
00:18:30,668 --> 00:18:31,668
දුවන්න.
352
00:18:31,668 --> 00:18:32,793
දැන්ම!
353
00:18:34,418 --> 00:18:36,709
354
00:18:43,459 --> 00:18:44,543
355
00:18:46,293 --> 00:18:47,293
එයා බේරුණා.
356
00:18:48,293 --> 00:18:50,043
යමු!
357
00:18:52,793 --> 00:18:54,168
358
00:18:56,126 --> 00:18:59,584
359
00:19:02,418 --> 00:19:04,501
360
00:19:15,543 --> 00:19:16,584
පුදුමයි.
361
00:19:17,584 --> 00:19:19,126
ටික වෙලාවකින් බල්ලගේ සද්දයක් ඇහුණේ නෑ.
362
00:19:21,959 --> 00:19:25,251
ඌ අපි පස්සෙන් මෙච්චර දුර ඇවිත්
එකපාරටම... නැවතුණාද?
363
00:19:27,543 --> 00:19:28,543
ඇයි දන්නේ නෑ නේද?
364
00:19:29,209 --> 00:19:30,293
මම කියන්නෙත් ඒකයි.
365
00:19:30,543 --> 00:19:31,668
ඒක මහ පුදුම වැඩක්.
366
00:19:35,376 --> 00:19:37,126
ග්‍රෝවර්?
367
00:19:37,126 --> 00:19:38,543
ග්‍රෝවර්, ඔයා කොහෙද යන්නේ?
368
00:19:38,543 --> 00:19:41,334
මම-- මම දන්නේ නෑ. මට-- මට නවතින්න බෑ!
369
00:19:41,626 --> 00:19:43,584
පර්සි! මේ සපත්තු නිසා!
370
00:19:44,084 --> 00:19:45,126
ග්‍රෝවර්!
371
00:19:46,293 --> 00:19:47,293
පර්සි!
372
00:19:47,293 --> 00:19:48,543
373
00:19:48,543 --> 00:19:49,918
374
00:19:50,043 --> 00:19:51,293
පර්සි!
375
00:19:52,001 --> 00:19:53,584
ග්‍රෝවර්!
පර්සි!
376
00:19:55,209 --> 00:19:57,626
377
00:20:00,084 --> 00:20:01,376
378
00:20:02,084 --> 00:20:03,293
379
00:20:03,584 --> 00:20:04,626
380
00:20:09,334 --> 00:20:10,543
381
00:20:15,751 --> 00:20:18,334
382
00:20:18,584 --> 00:20:20,751
383
00:20:21,709 --> 00:20:23,209
384
00:20:24,043 --> 00:20:25,293
385
00:20:25,293 --> 00:20:26,418
ඒ මොකක්ද?
386
00:20:26,584 --> 00:20:27,793
387
00:20:28,043 --> 00:20:29,626
388
00:20:35,043 --> 00:20:36,084
389
00:20:40,293 --> 00:20:41,918
390
00:20:43,918 --> 00:20:46,168
391
00:20:46,709 --> 00:20:48,334
392
00:20:59,209 --> 00:21:00,626
මේ...
නෑ.
393
00:21:01,959 --> 00:21:03,126
මම කිව්වේ, මේක දැක්කම පේන්නේ--
394
00:21:03,293 --> 00:21:04,668
ඒක වෙන්නම බෑ.
395
00:21:05,501 --> 00:21:06,501
හරි.
396
00:21:08,959 --> 00:21:10,293
එහෙනම් මේ මොකක්ද?
397
00:21:13,793 --> 00:21:15,709
ඔව්, ඒ මාස්ටර් බෝල්ට් එක තමයි.
මම හිතන්නේ එහෙමයි, නේද?
398
00:21:15,709 --> 00:21:16,959
කොහොමද ඒක ඔයාගේ බෑග් එක ඇතුළට ආවේ?
399
00:21:18,209 --> 00:21:19,709
ඉන්න, මේක මගේ බෑග් එක නෙවෙයිනේ.
400
00:21:21,543 --> 00:21:23,251
මේක ඒරිස් මට දීපු බෑග් එක.
401
00:21:23,418 --> 00:21:26,376
402
00:21:26,584 --> 00:21:29,168
ඒ කියන්නේ මාස්ටර් බෝල්ට් එක මේ ඔක්කොම කාලේ
තිබිලා තියෙන්නේ ඒරිස් ළඟ, එයා අපිව රවට්ටලා.
403
00:21:30,334 --> 00:21:31,668
එයා වැඩ කරලා තියෙන්නේ හේඩීස් එක්කද?
404
00:21:31,834 --> 00:21:32,959
මම හිතන්නේ ඔව්.
405
00:21:35,334 --> 00:21:36,418
ඒ කියන්නේ...
406
00:21:36,834 --> 00:21:39,876
ඒකනේ කරන්න තිබුණේ, නේද? ගවේෂණය කියන්නේ ඒකනේ.
සියුස් බලාපොරොත්තු වෙන්නේ අපි මේක ආපහු ගිහින් දෙනකල්.
407
00:21:43,459 --> 00:21:45,501
සියුස්ට ටිකක් ඉවසන් ඉන්න වෙයි.
408
00:22:00,709 --> 00:22:02,543
යමු ඔයාගේ අම්මව බේරගන්න.
409
00:22:05,084 --> 00:22:06,293
යමු ඔයාගේ අම්මව බේරගන්න.
410
00:22:08,834 --> 00:22:10,168
411
00:22:11,918 --> 00:22:13,918
මම දන්නවා මේක අමාරුයි කියලා.
412
00:22:15,459 --> 00:22:17,251
මම ඒක දන්න බව ඔයා තේරුම් ගනී කියලා මම හිතනවා.
413
00:22:17,793 --> 00:22:19,918
ඒත් මේ ඉස්කෝලේ ඔයාට ගොඩක් හොඳ වෙයි.
414
00:22:20,251 --> 00:22:21,334
මම ඒකත් දන්නවා.
415
00:22:26,043 --> 00:22:27,084
මේ අහන්න...
416
00:22:28,959 --> 00:22:30,876
ඔයාට එහේ ඇත්තටම ඉන්න බැරි නම්...
417
00:22:32,376 --> 00:22:34,543
අපිට වෙන විදිහක් බලන්න පුළුවන්. මම ඇත්තමයි කියන්නේ.
418
00:22:35,084 --> 00:22:36,084
මට නිකන්...
419
00:22:37,626 --> 00:22:40,251
මට ඕනේ ඔයා මේකට පොඩි උත්සාහයක් අරන් බලනවට.
420
00:22:40,959 --> 00:22:42,668
421
00:22:50,043 --> 00:22:53,543
මට ළඟදීම ඔයාව ඉස්කෝලෙට ගිහින් දාන්න වෙනවා,
ඒ නිසා අපි...
422
00:22:54,376 --> 00:22:56,793
අපි අපිට ඉතුරු වෙලා තියෙන මේ අන්තිම විනාඩි ටික
මේ විදිහට ගත නොකර ඉමු.
423
00:22:56,793 --> 00:22:57,876
ඇයි ඔයා මෙහෙම කරන්නේ?
424
00:23:00,584 --> 00:23:03,418
ඇයි ඔයා මාව අහක් කරන්න මේ තරම් හදන්නේ?
425
00:23:03,584 --> 00:23:06,001
426
00:23:08,918 --> 00:23:10,543
මම කවදාවත් ඔයාට එහෙම කරන්නේ නෑ.
427
00:23:21,543 --> 00:23:22,626
428
00:23:22,793 --> 00:23:23,959
මම ගිහින් බිල ගෙවලා එන්නම්.
429
00:23:26,001 --> 00:23:27,959
430
00:23:30,543 --> 00:23:32,043
431
00:23:38,334 --> 00:23:39,501
432
00:23:43,459 --> 00:23:44,584
433
00:23:47,209 --> 00:23:48,918
434
00:24:02,626 --> 00:24:04,501
435
00:24:05,334 --> 00:24:08,459
436
00:24:23,584 --> 00:24:25,793
437
00:24:30,501 --> 00:24:32,168
438
00:24:45,418 --> 00:24:47,376
439
00:25:01,001 --> 00:25:02,418
440
00:25:07,459 --> 00:25:08,834
මේකද අපි බහින්න ඕන තැන, නැත්නම්...?
441
00:25:09,626 --> 00:25:12,126
442
00:25:12,751 --> 00:25:15,751
443
00:25:26,626 --> 00:25:28,501
ආ කොල්ලනේ. සාදරයෙන් පිළිගන්නවා!
444
00:25:29,293 --> 00:25:31,418
සමාවෙන්න අර... ආ...
445
00:25:31,709 --> 00:25:33,626
කොහොම වුණත්, ඔයාලව හම්බුණ එක සතුටක්.
446
00:25:33,626 --> 00:25:36,043
මම දන්නවා ඔයාලා කවුද කියලා,
ඔයාලා දන්නවා මම කවුද කියලා,
447
00:25:36,043 --> 00:25:38,293
ඒ නිසා අපිට ඒ ටික මග ඇරලා යන්න පුළුවන්.
448
00:25:39,084 --> 00:25:40,209
ඔයාලට මොනවා හරි බොන්න දෙන්නද?
449
00:25:40,376 --> 00:25:42,084
දෙළුම් යුෂ ටිකක්, කන්න මොනවා හරි?
450
00:25:42,626 --> 00:25:43,834
ඇත්තටම, නම්--
මගේ අම්මා.
451
00:25:45,209 --> 00:25:46,209
ෂා.
452
00:25:46,209 --> 00:25:47,376
කෙලින්ම වැඩේට බැස්සනේ.
453
00:25:48,293 --> 00:25:49,918
ඔයාගේ ඔය විදිහට මම කැමතියි.
454
00:25:52,459 --> 00:25:54,168
මම පොඩි නැවියන්ගේ වචනයක් පාවිච්චි කළේ.
455
00:25:56,626 --> 00:25:56,626
මම ඔයා ගැන බලන් ඉන්නේ.
456
00:25:56,751 --> 00:25:57,751
එයා කොහෙද?
457
00:25:58,501 --> 00:26:00,168
හරි. එහෙනම්.
458
00:26:00,584 --> 00:26:01,668
අපි වැඩේට බහිමු.
459
00:26:02,668 --> 00:26:04,001
ඔයාගෙ අම්මා මේ හරියෙ ඉන්නවා.
460
00:26:04,168 --> 00:26:07,543
461
00:26:07,543 --> 00:26:09,918
මෙච්චර දුර ආපු එකේ, ලැජ්ජ වෙන්න එපා.
462
00:26:31,418 --> 00:26:33,293
463
00:26:35,876 --> 00:26:36,876
අම්මේ?
464
00:26:43,626 --> 00:26:44,793
ඔයා එයාට මොකද කළේ?
465
00:26:45,334 --> 00:26:46,418
අ...
466
00:26:46,709 --> 00:26:48,793
එයාගෙ ජීවිතේ බේරගත්තා?
467
00:26:50,251 --> 00:26:52,543
ඔයා දන්නවනෙ, සාමාන්‍යයෙන්
මිනටෝර් කෙනෙක්ට අහුවුණාම
468
00:26:52,543 --> 00:26:54,459
ජීවත් වෙනවා බොරු.
469
00:26:55,334 --> 00:26:56,668
මම ඔයා වෙනුවෙන් එයාව බේරගත්තා,
470
00:26:57,084 --> 00:26:58,918
හරියටම නූලෙන්,
471
00:26:59,668 --> 00:27:01,418
මොකද එතකොට ඔයා මාව හම්බවෙන්න එනවනෙ.
472
00:27:02,043 --> 00:27:03,293
ඔන්න ඉතින් අපි හම්බවුණා.
473
00:27:03,709 --> 00:27:05,001
474
00:27:05,126 --> 00:27:06,459
ඔයා ළඟ තියෙන දේ මට දෙන්න,
475
00:27:06,876 --> 00:27:08,209
එතකොට මම ළඟ තියෙන දේ ඔයාට දෙනවා.
476
00:27:11,709 --> 00:27:12,709
මට...
477
00:27:15,543 --> 00:27:16,834
මට ඒක ඔයාට දෙන්න බෑ.
478
00:27:18,084 --> 00:27:21,209
ආ, බලන්න, මේක ගනුදෙනුවක්නේ.
අකුණු සැර අයිති ඔයාට නෙමෙයිනේ.
479
00:27:22,376 --> 00:27:23,584
ඔයාගේ සැලැස්ම හරියන්න ඔන්න මෙන්න තිබුණේ.
480
00:27:24,251 --> 00:27:26,668
ඔයයි ඒරීසුයි එකතු වෙලා අකුණු සැර හොරකම් කරලා,
481
00:27:26,668 --> 00:27:29,043
මාව රවට්ටලා ඒක මෙහාට ගෙන්වගෙන
ඔයාට දෙන තැනටම වැඩේ ගැස්සුවා.
482
00:27:30,043 --> 00:27:32,543
ඒත් ඒක වැරදියි, මම ඒක කරන්නේ නෑ.
483
00:27:34,251 --> 00:27:37,126
ඉතින් මට කරන්න පුළුවන් එකම දේ
ඔයාටත් හරි දේ කරන්න කියන එක විතරයි.
484
00:27:37,959 --> 00:27:38,959
අනේ...
485
00:27:40,043 --> 00:27:41,126
මගේ අම්මව යන්න දෙන්න.
486
00:27:44,959 --> 00:27:46,084
ඈ?
487
00:27:46,084 --> 00:27:48,209
මොකක්?
488
00:27:48,459 --> 00:27:50,418
කවුද-- කවුද ඒරීස්ව රවට්ටලා මොකක් කළා කිව්වේ?
489
00:27:50,418 --> 00:27:53,543
ඔයා ඒරීස් එක්ක හවුල් වෙලානේ
අකුණු සැර ගත්තේ.
490
00:27:53,543 --> 00:27:55,501
මම ඒරීස් එක්ක හවුලක් නෑ.
491
00:27:55,751 --> 00:27:57,126
මම කාත් එක්කවත් හවුල් වෙන්නෙ නෑ.
492
00:27:57,126 --> 00:27:59,918
අකුණු සැර කියන්නේ මගේ සහෝදරයන්ගේ ප්‍රශ්නයක්,
මට ඒවට මැදිහත් වෙන්න ඕන නෑ.
493
00:28:00,751 --> 00:28:02,668
ඔයාට ඒක එපාද?
නෑ.
494
00:28:03,584 --> 00:28:04,834
එහෙනම් ඔයාට මොනවද ඕන?
495
00:28:05,959 --> 00:28:06,959
මගේ හිස් ආවරණය!
496
00:28:08,959 --> 00:28:10,001
ඔයාගේ මොකක්?
497
00:28:10,001 --> 00:28:12,001
මගේ අන්ධකාරයේ හිස් ආවරණය.
ඒක නැති වුණා
498
00:28:12,168 --> 00:28:13,709
කවුරු හරි ඒක පාවිච්චි කරලා
499
00:28:13,876 --> 00:28:16,293
නොපෙනී ගිහින් අකුණු සැර හොරකම්
කරන්න දවස් කිහිපයකට කලින්.
500
00:28:16,834 --> 00:28:19,543
මට දැන් ඒක ආපහු ඕන,
ඊට පස්සෙ ඔයාට ඔයාගෙ අම්මව හම්බවෙයි.
501
00:28:19,959 --> 00:28:21,668
ඔයාට ඇත්තටම අකුණු සැර ඕන නැද්ද?
502
00:28:21,668 --> 00:28:23,251
මම මොකටද ඒක ඉල්ලන්නේ?
503
00:28:23,793 --> 00:28:25,293
ඔයාගේ සහෝදරයෝ අතර යුද්ධයක් ඇති කරන්න.
504
00:28:25,626 --> 00:28:27,043
මට එහෙම දෙයක් ඕන වෙන්නෙ ඇයි?
505
00:28:27,876 --> 00:28:30,043
ඉරිසියාව නිසා.
ඔයා දැක්කද දන්නෙ නෑ,
506
00:28:30,043 --> 00:28:32,209
ඒත් මෙහෙ පහළ හරිම ෂෝක්නෙ.
507
00:28:32,209 --> 00:28:34,626
මම හොඳට ඉන්නවා.
508
00:28:34,751 --> 00:28:36,043
මම ඉරිසියා කරන කෙනෙක් නෙමෙයි.
509
00:28:37,001 --> 00:28:40,418
හැබැයි මගේ සහෝදරයෝ දෙන්නා නම්
ඉරිසියාවේ මහගෙවල්.
510
00:28:40,793 --> 00:28:43,293
ඔය පවුලේ ප්‍රශ්න නිසා තමයි
මම දැන් උඩහට යන්නෙ නැත්තේ.
511
00:28:44,043 --> 00:28:47,001
ඔය තරහ මරහ කවදාවත් ඉවර වෙන්නෙ නෑ.
හරිම කරදරයක්.
512
00:28:48,168 --> 00:28:50,584
කවුරු හරි සියුස්ගේ අකුණු සැර හොරකම් කළා,
ඒත් ඒ මම නෙමෙයි,
513
00:28:50,584 --> 00:28:52,043
ඒක කරන්න ඇත්තේ...
514
00:28:52,168 --> 00:28:53,293
ක්‍රෝනස්.
515
00:28:54,543 --> 00:28:56,334
516
00:28:56,334 --> 00:28:57,459
මොකක්?
517
00:28:57,459 --> 00:28:59,501
කාටත් වඩා ලොකුම වෛරයක් තියෙන්නේ එයාට.
518
00:28:59,793 --> 00:29:01,043
සියුස් ක්‍රෝනස්ගේ සිහසුන ගත්තානේ.
519
00:29:01,043 --> 00:29:04,043
සියුස්ව දුර්වල කරලා සිහසුන ආපහු ගන්න
එයාට වඩා ලොකු වුවමනාවක් තියෙන්නෙ කාටද?
520
00:29:04,834 --> 00:29:06,168
ක්‍රෝනස් කෑලි කෑලිවලට කැඩිලානේ ඉන්නේ
521
00:29:06,168 --> 00:29:08,584
ටාටරස්වල. අර අපේ බෑග් එකට අකුණු සැර වැටුණු වෙලාවෙම
522
00:29:08,709 --> 00:29:12,043
අපිව ඇතුළට ඇදගන්න හැදුවෙත් එතැනින්මයි.
523
00:29:13,751 --> 00:29:14,751
ටාටරස්...
524
00:29:15,543 --> 00:29:18,126
එහෙන් තමයි මට හීනෙන් කටහඬක් ඇහුණේ,
525
00:29:18,293 --> 00:29:21,043
ඔලිම්පස් එක විනාශ කරන්න
මගේ උදව් ඕන කියලා ඒ කටහඬ කිව්වා.
526
00:29:21,834 --> 00:29:24,251
මම හිතුවේ ඒ ඔයා කියලා,
ඒත් මට ඇහුණු ඒ කටහඬ...
527
00:29:25,334 --> 00:29:27,334
ඒක නම් කොහොමටවත් ඔයාගේ වගේ නෙමෙයි.
528
00:29:30,793 --> 00:29:31,834
529
00:29:38,626 --> 00:29:40,126
මගෙන් ආරක්ෂාව ඉල්ලන්න.
530
00:29:41,626 --> 00:29:42,626
මොකක්?
531
00:29:42,626 --> 00:29:43,918
ක්‍රෝනස් කොහොම හරි
532
00:29:44,084 --> 00:29:46,001
හිරෙන් නිදහස් වෙන්න හදනවා නම්,
533
00:29:46,543 --> 00:29:48,209
එයා මුලින්ම කතා කළේ ඔයාට නම්...
534
00:29:49,251 --> 00:29:50,293
ඔයාට ආරක්ෂාවක් නෑ.
535
00:29:51,209 --> 00:29:52,584
මගෙන් ඉල්ලන්න, මම ඔයාව ආරක්ෂා කරන්නම්.
536
00:29:53,084 --> 00:29:54,293
ඔයයි ඔයාගේ අම්මයි දෙන්නවම.
537
00:29:54,293 --> 00:29:56,043
538
00:29:56,209 --> 00:29:57,293
අර එළුවවත්.
539
00:29:58,293 --> 00:29:59,668
මම එයාවත් නිකම්ම බලාගන්නම්.
540
00:30:00,543 --> 00:30:03,126
මේක ඔයාට ඇත්තටම වාසියි.
541
00:30:04,126 --> 00:30:06,084
ඔයාට කරන්න තියෙන්නේ අකුණු සැර දෙන එක විතරයි.
542
00:30:06,959 --> 00:30:08,376
මම හිතුවේ ඔයාට අකුණු සැර එපා කියලා?
543
00:30:08,501 --> 00:30:09,876
මට අකුණු සැර එපා තමයි.
544
00:30:09,876 --> 00:30:11,209
ඒත් දැන් මට ඒක ඕන වෙලා.
545
00:30:11,209 --> 00:30:13,876
ක්‍රෝනස් එක්ක යුද්ධයක් එනවා නම්,
මාත් ලෑස්ති වෙලා ඉන්න එපායැ.
546
00:30:14,793 --> 00:30:16,126
මම විහිළුවක් නෙමෙයි මේ කරන්නේ ළමයෝ.
547
00:30:16,626 --> 00:30:18,334
මේක ඉවර වෙන්නේ එක විදියකට විතරයි.
548
00:30:18,334 --> 00:30:20,876
ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒක
කොච්චර අමාරු කරගන්නවද කියන එක විතරයි.
549
00:30:28,126 --> 00:30:29,126
බෑ.
550
00:30:29,626 --> 00:30:31,918
බෑග් එක මට දෙන්න.
551
00:30:32,209 --> 00:30:33,293
552
00:30:34,043 --> 00:30:35,084
ෂෝක් මුතු ඇටේ.
553
00:30:35,376 --> 00:30:36,459
මම ඔයාගේ යෝජනාව පිළිගන්නවා.
554
00:30:37,876 --> 00:30:39,084
නියමයි!
ඔයාගේ පළවෙනි යෝජනාව.
555
00:30:39,251 --> 00:30:40,751
අපි ගිහින් ඔයාගේ හිස් ආවරණය ගේන්නම්.
556
00:30:40,959 --> 00:30:43,459
මම ආපහු ආවම,
ඔයා මගේ අම්මව නිදහස් කරන්න ඕන.
557
00:30:43,459 --> 00:30:45,043
හරි. ඉන්න පොඩ්ඩක්.
ග්‍රෝවර්, දැන්මම!
558
00:30:46,126 --> 00:30:47,418
559
00:30:48,459 --> 00:30:49,709
අම්මේ පොඩ්ඩක් ඉවසන්න.
560
00:30:49,709 --> 00:30:51,376
561
00:30:56,251 --> 00:30:58,584
562
00:31:02,293 --> 00:31:03,668
563
00:31:16,751 --> 00:31:18,251
564
00:31:43,584 --> 00:31:44,793
565
00:31:45,709 --> 00:31:47,876
566
00:31:48,459 --> 00:31:50,084
567
00:31:54,876 --> 00:31:56,959
568
00:31:58,501 --> 00:32:00,501
569
00:32:03,501 --> 00:32:06,084
570
00:32:13,543 --> 00:32:15,418
මේක අසාධාරණයි.
571
00:32:16,751 --> 00:32:17,751
නෑ.
572
00:32:18,084 --> 00:32:19,084
ඒක එහෙම තමයි.
573
00:32:20,793 --> 00:32:23,001
මම අසමත් වෙලයි ඉන්නේ.
574
00:32:23,209 --> 00:32:24,251
නෑ, ඔයා අසමත් නෑ.
575
00:32:32,043 --> 00:32:34,043
මම එයාව කෑම්ප් එකට එක්කන් යනවා.
576
00:32:38,459 --> 00:32:39,459
ඔයාට විශ්වාසද?
577
00:32:41,876 --> 00:32:44,084
මට වෙන මොන විකල්පයක්ද තියෙන්නේ?
578
00:32:44,209 --> 00:32:46,376
අපි දෙන්නා නගරේ එකට ජීවත් වෙන එක...
579
00:32:47,084 --> 00:32:48,459
580
00:32:48,459 --> 00:32:51,793
...ඔයාලගේ ලෝකෙ අයගේ අවධානය ගන්න පටන් අරන්.
581
00:32:53,834 --> 00:32:56,043
පියාපත් තියෙන අශ්වයෙක් එයත් එක්කම ඉස්කෝලෙට ගිහින්.
582
00:32:58,459 --> 00:33:00,543
ඌ එයාව දැකලා, එයා ඌව දැකලා.
583
00:33:04,293 --> 00:33:08,126
කවදා හරි දවසක, එයාව හොයාගෙන එන්නේ
ඔය වගේ ලස්සන දේවල් විතරක් නෙමෙයි.
584
00:33:10,918 --> 00:33:13,418
කෑම්ප් එකේදි එයා ආරක්ෂිතයි.
585
00:33:18,543 --> 00:33:20,876
ඔයාට එයාව කෑම්ප් එකට යවන්න ඕන නෑනේ.
නෑ, නෑ.
586
00:33:22,584 --> 00:33:24,668
නෑ, මට ඕන නෑ.
587
00:33:24,876 --> 00:33:25,959
කියන්න ඇයි කියලා.
588
00:33:29,084 --> 00:33:30,668
ඔයාට ඒක අහන්න ඕන වෙන එකක් නෑ.
589
00:33:33,001 --> 00:33:34,418
සමහරවිට නැති වෙයි.
590
00:33:37,459 --> 00:33:39,376
ඒත් ඔයාට ඒක කියන්න කවුරුත් නෑනේ...
591
00:33:41,251 --> 00:33:44,334
සමහරවිට ඒක වෙන්න ඇති
ලොකුම අසාධාරණය.
592
00:33:48,543 --> 00:33:49,543
ඔයා කියන්න...
593
00:33:51,209 --> 00:33:52,293
මම අහගෙන ඉන්නම්.
594
00:33:58,918 --> 00:34:01,626
මට ඕන එයා කවුද කියලා එයා දැනගන්න...
595
00:34:01,918 --> 00:34:03,876
596
00:34:04,668 --> 00:34:08,584
...ඔයාගේ පවුලේ අය එයාලට ඕන විදියට
එයාව හැඩගස්වන්න කලින්.
597
00:34:09,501 --> 00:34:10,709
598
00:34:12,584 --> 00:34:14,043
එයා ඊට වඩා හොඳ ළමයෙක්.
599
00:34:16,876 --> 00:34:20,418
එයා ළඟ ඊට වඩා හොඳ ගතිගුණ තියෙනවා.
600
00:34:25,251 --> 00:34:27,084
එහෙනම් මම හිතන්නේ ඔයාට උත්තරේ ලැබුණා.
601
00:34:28,834 --> 00:34:30,293
එයා ඉස්කෝලෙ යන්න ඕන.
602
00:34:32,168 --> 00:34:35,084
අර කෑම්ප් එකේ උගන්වන්න බැරි දේවල්
එයා එතනදි ඉගෙන ගනියි.
603
00:34:36,209 --> 00:34:37,584
604
00:34:37,584 --> 00:34:40,168
මේක ඔයාලා දෙන්නටම අමාරු වෙයි.
605
00:34:42,084 --> 00:34:44,334
ඔයාලා දෙන්නටම ඒක වධයක් වෙයි.
606
00:34:46,876 --> 00:34:49,543
ඒත් ඒකෙන් එයා තවත් ශක්තිමත් වෙයි.
607
00:34:56,418 --> 00:34:58,584
එයාගේ අම්මා එයාව හොඳට හදලා තියෙනවා.
608
00:35:07,126 --> 00:35:08,834
ඔයාට එයා එක්ක කතා කරන්න ඕනද?
609
00:35:11,501 --> 00:35:12,876
මම දන්නවා ඔයාට කතා කරන්න තහනම් කියලා, ඒත්...
610
00:35:15,001 --> 00:35:17,126
නිකන් එයාගේ කටහඬ අහන්නවත්.
611
00:35:24,626 --> 00:35:25,876
612
00:35:29,918 --> 00:35:30,918
කවදා හරි දවසක.
613
00:35:31,793 --> 00:35:34,043
614
00:35:34,043 --> 00:35:36,376
615
00:35:37,626 --> 00:35:39,126
කවදා හරි දවසක, එයා ලෑස්ති වුණාම.
616
00:35:44,959 --> 00:35:46,459
එයා කවුද කියලා එයා දැනගත්තාම...
617
00:35:49,084 --> 00:35:50,626
එයා අයිති කොතැනටද කියලා දැනගත්තාම.
618
00:35:51,376 --> 00:35:52,959
619
00:35:59,251 --> 00:36:02,084
දෛවය එයාට එයාගේ නියම මාර්ගය පෙන්නුවාම.
620
00:36:10,668 --> 00:36:12,834
621
00:36:18,126 --> 00:36:19,168
එදාට...
622
00:36:21,834 --> 00:36:22,876
623
00:36:23,834 --> 00:36:25,584
...මම එයා ළඟින්ම ඉන්නවා.
624
00:36:27,001 --> 00:36:28,043
625
00:36:29,126 --> 00:36:30,876
626
00:38:07,293 --> 00:38:09,168
627
00:38:11,751 --> 00:38:13,209
ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕන.
628
00:38:14,251 --> 00:38:15,709
ඔයා දැන් වීරයෙක්ටත් වඩා එහා ගිය කෙනෙක්.
629
00:38:18,418 --> 00:38:21,376
අනිත් අර්ධ ලේ තියෙන අයගේ
ඇස් ඉස්සරහා ඔයා දැන් නායකයෙක්.
630
00:38:23,501 --> 00:38:24,793
මම ආවේ සියුස්ව හම්බවෙන්න.
631
00:38:24,793 --> 00:38:26,543
632
00:38:27,834 --> 00:38:29,334
මම වෙලාවක් වෙන් කරගෙන නම් නෙමෙයි ආවේ.
633
00:38:39,376 --> 00:38:41,626
634
00:40:08,251 --> 00:40:09,918
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜