1
00:00:21,063 --> 00:00:23,482
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,566 --> 00:00:26,068


3
00:02:26,188 --> 00:02:27,815
<font color="#ffc446">කවුද යකෝ මේ කරදරකාරයා?</font>

4
00:02:28,816 --> 00:02:29,984
<font color="#ffc446">ෂික්.</font>

5
00:02:31,068 --> 00:02:33,320
<font color="#ffc446">අම්මයි දුවයි එක වගේමයි. තොපි වගේ බැල්ලියො.</font>

6
00:02:34,738 --> 00:02:35,739
<font color="#ffc446">අහකට යනවලා!</font>

7
00:02:37,283 --> 00:02:38,284
<font color="#ffc446">ෂික්.</font>

8
00:02:44,373 --> 00:02:45,374
<font color="#ffc446">අම්මේ!</font>

9
00:02:48,586 --> 00:02:49,587
<font color="#ffc446">අම්මේ.</font>

10
00:02:56,385 --> 00:02:57,386
<font color="#ffc446">බිම බලපන්.</font>

11
00:03:00,431 --> 00:03:01,432
<font color="#ffc446">ඇස් පහලට කරගන්නවා.</font>

12
00:03:05,269 --> 00:03:06,520
<font color="#ffc446">ඇස් පහලට කරගන්නවා යකෝ!</font>

13
00:03:12,026 --> 00:03:13,652
<font color="#ffc446">යක්ෂයෙක් වැහුණු බැල්ලි,</font>

14
00:03:13,736 --> 00:03:16,697
<font color="#ffc446">උඹ අපේ පවුලම විනාශ කළා.</font>

15
00:03:17,323 --> 00:03:18,324
<font color="#ffc446">සාප වේවා!</font>

16
00:03:43,641 --> 00:03:44,642
<font color="#ffc446">මට ඇනපන්.</font>

17
00:03:47,269 --> 00:03:48,270
<font color="#ffc446">ඇනපන් ඉතින්.</font>

18
00:03:50,064 --> 00:03:51,315
<font color="#ffc446">කරපන්!</font>

19
00:03:53,776 --> 00:03:55,527
<font color="#ffc446">මට ඇනපන් යකෝ!</font>

20
00:04:05,996 --> 00:04:07,247
<font color="#ffc446">දැන් දුකයිද?</font>

21
00:04:13,837 --> 00:04:14,964
<font color="#ffc446">එහෙමනම්...</font>

22
00:04:29,311 --> 00:04:30,312
<font color="#ffc446">අම්මේ.</font>

23
00:04:31,188 --> 00:04:32,189
<font color="#ffc446">අම්මේ.</font>

24
00:04:33,941 --> 00:04:34,942
<font color="#ffc446">අම්මේ.</font>

25
00:04:38,654 --> 00:04:39,655
<font color="#ffc446">අම්මේ.</font>

26
00:04:44,410 --> 00:04:45,452
<font color="#ffc446">අම්මේ.</font>

27
00:05:23,949 --> 00:05:25,075
<font color="#ffc446">ඔයාගේ නම මොකක්ද?</font>

28
00:05:27,619 --> 00:05:28,620
<font color="#ffc446">යොම්-ජි.</font>

29
00:06:18,212 --> 00:06:20,589
<font color="#ffc446">ඔයා කොහොම හරි ජොන්ග්-රියොන්ග් හොයාගෙන ගියා නේද?</font>

30
00:06:22,800 --> 00:06:25,219
<font color="#ffc446">ඉතින්? උත්තරයක් හම්බවුණාද?</font>

31
00:06:28,305 --> 00:06:32,643
<font color="#ffc446">ඒ ළමයින්ව යක්ෂ දඩයම්කරුවන් විදියට හදන්න වුණ එක ගැන
ජොන්ග්-රියොන්ග් පවා දුක් වෙනවා ඇති.</font>

32
00:06:33,435 --> 00:06:39,483
<font color="#ffc446">තේජං බුදු දහමේ මෙහෙයුම වෙන්නේ
මේ භූමිය සහ ආරක්ෂක වලල්ල රැකගන්න එකයි.</font>

33
00:06:40,484 --> 00:06:43,028
<font color="#ffc446">ඒක පවක් කියලා දැන දැනම ඔහු ඒ
බරපතල තීරණය ගත්තේ ඒකයි.</font>

34
00:06:43,112 --> 00:06:44,571
<font color="#ffc446">ඔහුට ගොඩක් දොස් කියන්න එපා.</font>

35
00:06:46,782 --> 00:06:50,327
<font color="#ffc446">මට ඒ ළමයි ගැන... දුකයි.</font>

36
00:06:51,870 --> 00:06:53,664
<font color="#ffc446">අවාසනාවකට,</font>

37
00:06:53,747 --> 00:06:55,249
<font color="#ffc446">ඒක ඔවුන්ගේ කර්මය.</font>

38
00:06:56,375 --> 00:06:58,752
<font color="#ffc446">ඒ කර්මය කරපින්නාගෙන යන්න
ඔවුන් කැමති වෙන්න නැතුව ඇති.</font>

39
00:07:01,255 --> 00:07:02,381
<font color="#ffc446">ඇයි?</font>

40
00:07:02,464 --> 00:07:06,093
<font color="#ffc446">එයාලත් හිරවෙලා ඉන්න නිසා, ඔයාට හිතෙනවද
ඔයාගෙයි එයාලගෙයි තත්වෙ එක වගේ කියලා?</font>

41
00:07:12,266 --> 00:07:13,267
<font color="#ffc446">වොන්ජොං.</font>

42
00:07:16,436 --> 00:07:17,813
<font color="#ffc446">මෙහෙ එන්න.</font>

43
00:07:27,156 --> 00:07:29,741
<font color="#ffc446">අනේ මන්දා, පව් ඔයා.</font>

44
00:07:31,243 --> 00:07:33,453
<font color="#ffc446">ඔයා සාමාන්‍ය ගෑනු ළමයෙක් විදියට ඉපදුණා නම්,</font>

45
00:07:34,913 --> 00:07:40,460
<font color="#ffc446">ඔයාට මේ අමාරු පුහුණුවීම් ගැනවත්, ආරක්ෂක වලල්ල
ගැනවත් දැනගන්න ඕන වෙන එකක් නෑ.</font>

46
00:07:43,672 --> 00:07:49,553
<font color="#ffc446">ඒ වුණාට, මේක තමයි ඔයා
ඉෂ්ට කරන්න ඕන දෛවය.</font>

47
00:07:51,972 --> 00:07:54,099
<font color="#ffc446">මට තාම තේරෙන්නෙ නෑ</font>

48
00:07:55,934 --> 00:07:58,937
<font color="#ffc446">ආරක්ෂක වලල්ල හදන්න ඇත්තටම
මට බලයක් තියෙනවද කියලා.</font>

49
00:08:00,981 --> 00:08:03,734
<font color="#ffc446">එහෙම බලයක් තිබුණත්,
කොහොමද මම ඒක අවදි කරගන්නේ?</font>

50
00:08:06,153 --> 00:08:12,409
<font color="#ffc446">දෛවය ඉෂ්ට කරන එක ගැන
අමතක කරලා දාන්න තිබුණා නම්.</font>

51
00:08:15,287 --> 00:08:19,416
<font color="#ffc446">ඔයා වෙනුවෙන් මට ඒක කරන්න තිබුණා නම් හොඳයි.</font>

52
00:10:10,652 --> 00:10:11,653
<font color="#ffc446">ඉන්න...</font>

53
00:10:19,494 --> 00:10:21,288
<font color="#ffc446">මේ ශක්තිය...</font>

54
00:10:21,705 --> 00:10:24,416
<font color="#ffc446">ඇයි? මොකද?</font>

55
00:10:24,958 --> 00:10:26,209
<font color="#ffc446">ඇයි?</font>

56
00:12:45,932 --> 00:12:46,933
<font color="#ffc446">මිහෝ.</font>

57
00:13:05,660 --> 00:13:06,661
<font color="#ffc446">මිහෝ.</font>

58
00:13:07,370 --> 00:13:08,371
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.</font>

59
00:13:09,039 --> 00:13:10,165
<font color="#ffc446">මෙතන මොකක් හරි තියෙනවා...</font>

60
00:13:42,614 --> 00:13:43,615
<font color="#ffc88f"><b><i>මම ආයෙත් එනවා</i></b></font>

61
00:13:43,698 --> 00:13:45,617
<font color="#ffc446">මොනවා වුණත් මම ඔයාව බේරගන්න එනවා.</font>

62
00:13:50,205 --> 00:13:51,206
<font color="#ffc446">මම එනකම් ඉන්න.</font>

63
00:13:52,249 --> 00:13:53,500
<font color="#ffc446">මම පොරොන්දු වෙනවා.</font>

64
00:14:10,850 --> 00:14:12,352
<font color="#ffc446">මට පොරොන්දු වෙන්න, වාන්.</font>

65
00:14:14,271 --> 00:14:18,984
<font color="#ffc446">මම ආපහු එනවා ඔයාව බේරගන්න.</font>

66
00:14:19,693 --> 00:14:21,278
<font color="#ffc446">එතකම් ඉන්න.</font>

67
00:14:39,379 --> 00:14:41,256
<font color="#ffc446">මට අතීතය මතක් වුණා.</font>

68
00:14:41,923 --> 00:14:43,049
<font color="#ffc446">ඔයාගේ මතකයන් දැක්කද?</font>

69
00:14:44,384 --> 00:14:47,220
<font color="#ffc446">ඔව්, චුට්ටක් විතර.</font>

70
00:14:52,434 --> 00:14:55,562
<font color="#ffc446">මොනවද දැක්කේ?</font>

71
00:15:34,142 --> 00:15:38,355
<font color="#ffc88f"><b><i>ලැජ්ජයි මම ගැනම.</i>
<i>තාමත් ඒ බය මගේ හිතේ තියෙනවා.</i></b></font>

72
00:16:10,428 --> 00:16:12,263
<font color="#ffc446">ආච්චි, මොකද මේ?</font>

73
00:16:52,220 --> 00:16:53,513
<font color="#ffc446">නැගිටින්න එපා.</font>

74
00:17:03,940 --> 00:17:05,066
<font color="#ffc446">ගුන්ග්තාන්.</font>

75
00:17:06,401 --> 00:17:07,902
<font color="#ffc446">ඒ එයා නේද?</font>

76
00:17:10,572 --> 00:17:11,573
<font color="#ffc446">ඔව් හරි.</font>

77
00:17:12,365 --> 00:17:14,617
<font color="#ffc446">එයා නපුරු ආත්මයක් වෙලා,</font>

78
00:17:15,660 --> 00:17:18,037
<font color="#ffc446">හිතේ තියෙන වෛරය නිසා.</font>

79
00:17:20,749 --> 00:17:24,377
<font color="#ffc446">වාන්, අපිට වෙලාවක් නෑ.</font>

80
00:17:26,212 --> 00:17:27,213
<font color="#ffc446">ඒ නිසා...</font>

81
00:17:29,966 --> 00:17:32,302
<font color="#ffc446">එයා ගැන ඕනවට වඩා හිතන්න එපා.</font>

82
00:17:33,386 --> 00:17:35,096
<font color="#ffc446">උඹ දන්නෙ නැද්ද</font>

83
00:17:35,180 --> 00:17:38,558
<font color="#ffc446">එයාගේ පරණ මතකයන් ආවම එයාට
වොන්ජොං විදියට ජීවත් වෙන්න වෙනවා කියලා?</font>

84
00:17:38,641 --> 00:17:43,813
<font color="#ffc446">ඇත්ත ස්වරූපය ආපහු ආවම
පිට පොත්ත අතුරුදහන් වෙනවා.</font>

85
00:17:45,356 --> 00:17:48,151
<font color="#ffc446">දැනටමත් එයා ගැන හැඟීමක් ඇතිවෙලා නම්
ඒක හිතින් අයින් කරගනින්.</font>

86
00:18:04,417 --> 00:18:06,127
<font color="#ffc446">කොහොමද එයාට? එයාට හොඳයිද?</font>

87
00:18:06,211 --> 00:18:07,253
<font color="#ffc446">අවුලක් නෑ නේද?</font>

88
00:18:08,880 --> 00:18:10,799
<font color="#ffc446">හැමෝම දැන් එළියට යන්න.</font>

89
00:18:12,217 --> 00:18:13,468
<font color="#ffc446">ආපහු එනවා එහෙම නෙවෙයි.</font>

90
00:18:27,106 --> 00:18:29,150
<font color="#ffc446">- මිහෝ, මම මේවා ගන්නම්.
- හා.</font>

91
00:18:31,945 --> 00:18:35,156
<font color="#ffc446">- මම කාමරේ ඇතුලෙන් තියන්නද?
- නෑ, දොර ඉස්සරහින් තියන්න.</font>

92
00:18:44,374 --> 00:18:45,917
<font color="#ffc446">මම ගිහින් එන්නම් එහෙනම්.</font>

93
00:18:57,637 --> 00:19:00,807
<font color="#ffc446">ටික කාලෙකට පුහුණුවීම් අමාරු වෙයි.
විලා එකට වෙලා ඉන්න.</font>

94
00:19:02,684 --> 00:19:05,103
<font color="#ffc446">- ඇයි මොකද?
- කාම යක්ෂයින්ගේ බලපෑම වැඩියි--</font>

95
00:19:05,186 --> 00:19:06,396
<font color="#ffc446">මම කිව්වේ ඒක නෙවෙයි.</font>

96
00:19:10,692 --> 00:19:12,235
<font color="#ffc446">ඇයි මා දිහා බලන්නෙ නැත්තේ?</font>

97
00:19:19,993 --> 00:19:20,994
<font color="#ffc446">දැන් සතුටුද?</font>

98
00:19:22,954 --> 00:19:24,622
<font color="#ffc446">මම ටික දවසකට එන්නේ නෑ.</font>

99
00:19:25,039 --> 00:19:27,834
<font color="#ffc446">- උන් පැතිරිලා ඉන්න තැන් දැනගන්න ඕන--
- හරි තේරුණා.</font>

100
00:19:30,211 --> 00:19:31,462
<font color="#ffc446">ඔයා කරන්න තියෙන දෙයක් කරන්නකෝ.</font>

101
00:19:53,318 --> 00:19:55,820
<font color="#ffc88f"><b><i>එයා ගැන ඕනවට වඩා හිතන්න එපා.</i></b></font>

102
00:22:01,029 --> 00:22:02,030
<font color="#ffc446">සු-ර්යොන්.</font>

103
00:22:02,822 --> 00:22:06,075
<font color="#ffc446">අනේ එපා. කරන්න එපා.</font>

104
00:22:07,535 --> 00:22:08,536
<font color="#ffc446">සු-ර්යොන්.</font>

105
00:22:31,267 --> 00:22:32,268
<font color="#ffc446">සු-ර්යොන්!</font>

106
00:22:49,744 --> 00:22:50,870
<font color="#ffc446">බලන් ගියාම</font>

107
00:22:52,413 --> 00:22:54,457
<font color="#ffc446">යාළුවා නැතිවුණ එක ගැන ඔයාට දුකයි වගේ.</font>

108
00:22:56,709 --> 00:22:58,544
<font color="#ffc446">ඒත් ඇයි මේ සු-ර්යොන්ම?</font>

109
00:23:02,965 --> 00:23:04,300
<font color="#ffc446">මොකද එයා විශේෂයි.</font>

110
00:23:15,394 --> 00:23:17,939
<font color="#ffc446">අපි යමු දැන් දරුවෝ.</font>

111
00:23:29,325 --> 00:23:30,451
<font color="#ffc446">හරි.</font>

112
00:24:24,338 --> 00:24:25,339
<font color="#ffc446">මිහෝ!</font>

113
00:24:30,887 --> 00:24:33,181
<font color="#ffc446">- කොහෙද යන්නේ?
- ඉස්කෝලේ.</font>

114
00:24:33,264 --> 00:24:35,433
<font color="#ffc446">මම ගොඩ දවසකින් ගියේ නෑනේ.</font>

115
00:24:35,516 --> 00:24:37,268
<font color="#ffc446">ඔයා තනියම යන එක හොඳ නෑ.</font>

116
00:24:38,769 --> 00:24:40,938
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න. මම ඇඳුමක් දාගෙන එන්නම්.</font>

117
00:24:41,647 --> 00:24:44,400
<font color="#ffc446">- මම ඉක්මනට එන්නම්!
- හිමීට එන්න!</font>

118
00:24:56,537 --> 00:24:58,247
<font color="#ffc446">- ඔයාට මොනවද කන්න ඕන?
- දවල්ටද?</font>

119
00:25:02,960 --> 00:25:04,712
<font color="#ffc446">මේ, ලේ වගයක්!</font>

120
00:25:05,546 --> 00:25:07,673
<font color="#ffc446">පොඩ්ඩක් ඉඩ දෙන්න.</font>

121
00:25:21,187 --> 00:25:23,606
<font color="#ffc446">බලන් ඉන්න මිහෝ. ඉන්නකෝ.</font>

122
00:25:23,689 --> 00:25:25,483
<font color="#ffc446">- අයින් වෙන්න.
- පොඩ්ඩක් ඉන්න.</font>

123
00:25:26,234 --> 00:25:27,526
<font color="#ffc446">අයින් වෙන්නකෝ.</font>

124
00:25:47,797 --> 00:25:50,258
<font color="#ffc446">සු-ර්යොන්...</font>

125
00:25:52,843 --> 00:25:53,886
<font color="#ffc446">සු-ර්යොන්.</font>

126
00:25:53,970 --> 00:25:56,180
<font color="#ffc446">සු-ර්යොන්!</font>

127
00:25:57,056 --> 00:25:58,266
<font color="#ffc446">අනේ දෙයියනේ!</font>

128
00:25:58,349 --> 00:26:00,017
<font color="#ffc446">අනේ!</font>

129
00:26:00,101 --> 00:26:02,478
<font color="#ffc446">අදහගන්නත් බෑ!</font>

130
00:26:02,561 --> 00:26:07,149
<font color="#ffc446">එපා සු-ර්යොන්! එපා!</font>

131
00:26:08,359 --> 00:26:10,319
<font color="#ffc88f"><b><i>ඊළඟට අපිට වාර්තා වෙන්නේ හදිසි අනතුරක් ගැනයි.</i></b></font>

132
00:26:10,403 --> 00:26:13,239
<font color="#ffc88f"><b><i>ඊයේ රාත්‍රියේ නගරයේ උසස් පාසලක</i>
<i>ශිෂ්‍යාවක්...</i></b></font>

133
00:26:13,322 --> 00:26:15,324
<font color="#ffc446">පාසල් සිසුවිය සියදිවි නසා ගනී
දූෂණය, රහසිගත කැමරා තර්ජන</font>

134
00:26:15,408 --> 00:26:17,451
<font color="#ffc88f"><b><i>...ගොඩනැගිල්ලෙන් බිමට පැන</i>
<i>සියදිවි නසාගෙන තිබෙනවා.</i></b></font>

135
00:26:17,535 --> 00:26:19,620
<font color="#ffc88f"><b><i>ඇය හුදකලාව සිටි පාසල් සිසුවියක්...</i></b></font>

136
00:26:36,929 --> 00:26:38,264
<font color="#ffc446">ඔයා කොහෙද ගිහින් හිටියේ?</font>

137
00:26:41,559 --> 00:26:44,729
<font color="#ffc446">- සු-ර්යොන් මැරුණා.
- මම දන්නවා.</font>

138
00:26:47,440 --> 00:26:49,483
<font color="#ffc446">සු-ර්යොන් ටික ටික සනීප වෙවී හිටියේ.</font>

139
00:26:51,485 --> 00:26:52,611
<font color="#ffc446">එයා අන්තිමේදී...</font>

140
00:26:55,573 --> 00:26:57,158
<font color="#ffc446">හිනාවෙන්න පටන් ගත්තා විතරයි.</font>

141
00:27:06,584 --> 00:27:07,793
<font color="#ffc446">ඒත් දැන් බලන්න.</font>

142
00:27:10,713 --> 00:27:11,756
<font color="#ffc446">මේක මගේ වැරැද්ද.</font>

143
00:27:21,557 --> 00:27:23,559
<font color="#ffc446">මට පිස්සු හැදෙන තරම් කේන්තියි.</font>

144
00:27:24,143 --> 00:27:28,481
<font color="#ffc446">ජීවත් වෙන්න උත්සාහ කරනවා ඇරෙන්න
මට කරන්න පුළුවන් දෙයක් නෑ.</font>

145
00:27:28,564 --> 00:27:31,108
<font color="#ffc446">මම ගැනම, වගේම මේ සිද්ධවෙන දේවල් ගැන
මට මාර කේන්තියි.</font>

146
00:27:33,611 --> 00:27:36,280
<font color="#ffc446">මට තවත් කාවවත් නැති කරගන්න ඕන වුණේ නෑ.</font>

147
00:27:36,364 --> 00:27:38,115
<font color="#ffc446">ඒකයි මම මේ දේ පටන් ගත්තේ.</font>

148
00:27:41,827 --> 00:27:44,538
<font color="#ffc446">ඇයි මගේ බලය අවදි වෙන්නෙ නැත්තේ? ආ?</font>

149
00:27:45,331 --> 00:27:49,043
<font color="#ffc446">ඇයි දෙයියනේ
ඒ පුංචි කෙල්ල මැරෙන්න ඕන වුණේ?</font>

150
00:27:49,126 --> 00:27:50,211
<font color="#ffc446">ඇයි?</font>

151
00:27:54,256 --> 00:27:56,092
<font color="#ffc446">මට මේ හැමදේම නවත්තන්න ඕන.</font>

152
00:27:56,884 --> 00:27:58,969
<font color="#ffc446">මට ඇත්තටම මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.</font>

153
00:28:12,400 --> 00:28:14,151
<font color="#ffc446">ඔයාට අමාරු නම් නවත්තන්න.</font>

154
00:28:15,027 --> 00:28:16,237
<font color="#ffc446">නවත්තලා යන්න.</font>

155
00:28:38,551 --> 00:28:42,638
<font color="#ffc446">මම ගියොත්, එතකොට ඔයාට මොකද වෙන්නේ?</font>

156
00:28:58,779 --> 00:29:00,531
<font color="#ffc446">මම කවුද කියලා ඔයාට අමතක වුණාද?</font>

157
00:29:03,242 --> 00:29:06,454
<font color="#ffc446">මම කාම යක්ෂයින්ව මරන තවත් එක
කාම යක්ෂයෙක් විතරයි, ඊට වඩා දෙයක් නෑ.</font>

158
00:29:07,496 --> 00:29:09,707
<font color="#ffc446">මිනිහෙක් නොවන මම වෙනුවෙන්
ඔයාට කරන්න පුළුවන් දෙයක් නෑ.</font>

159
00:30:56,313 --> 00:30:57,314
<font color="#ffc446">මිහෝ.</font>

160
00:30:58,107 --> 00:31:00,818
<font color="#ffc446">- කොහෙද යන්නේ?
- ඔයත් දන්නවනේ.</font>

161
00:31:00,901 --> 00:31:03,195
<font color="#ffc446">සු-ර්යොන් කියන්නේ සියදිවි නසාගන්න
ජාතියේ කෙනෙක් නෙවෙයි.</font>

162
00:31:05,656 --> 00:31:06,824
<font color="#ffc446">මම ඉස්කෝලෙට යනවා.</font>

163
00:31:07,241 --> 00:31:09,159
<font color="#ffc446">මම කැමරා දර්ශන, සාක්ෂි
ඔක්කොම හොයාගන්නවා,</font>

164
00:31:09,243 --> 00:31:11,620
<font color="#ffc446">මේක මිනීමැරුමක් කියලා ඔප්පු කරන්න
ඕන කරන හැමදේම මම හොයනවා.</font>

165
00:31:11,704 --> 00:31:13,038
<font color="#ffc446">මිහෝ.</font>

166
00:31:13,414 --> 00:31:16,417
<font color="#ffc446">එළියෙ හරි භයානකයි. ඔයා ඒක දන්නවනේ.</font>

167
00:31:17,876 --> 00:31:19,003
<font color="#ffc446">යොහාන්.</font>

168
00:31:21,130 --> 00:31:23,007
<font color="#ffc446">මම පැනලා යන හැම පාරම...</font>

169
00:31:25,884 --> 00:31:27,011
<font color="#ffc446">...මිනිස්සු මැරෙනවා.</font>

170
00:31:31,932 --> 00:31:33,017
<font color="#ffc446">මට තවත් ඒක බලාගෙන ඉන්න බෑ.</font>

171
00:31:34,184 --> 00:31:36,103
<font color="#ffc446">මිහෝ. මිහෝ!</font>

172
00:31:38,731 --> 00:31:41,525
<font color="#ffc446">මිහෝ! මිහෝ!</font>

173
00:31:44,570 --> 00:31:46,113
<font color="#ffc446">එයා කොහෙද ඒ යන්නේ?</font>

174
00:31:46,196 --> 00:31:47,990
<font color="#ffc446">වාහනේ ගන්න ෆාදර්.</font>

175
00:32:04,548 --> 00:32:05,924
<font color="#ffc446">වේගෙන් යන්න ෆාදර්.</font>

176
00:32:31,700 --> 00:32:33,035
<font color="#ffc446">ලේකම් කාන්ග්.</font>

177
00:32:33,118 --> 00:32:36,872
<font color="#ffc446">මම මැරුණේ ඔයා හින්දා.</font>

178
00:32:41,377 --> 00:32:44,004
<font color="#ffc446">ඔයා හැමදේම විනාශ කළා,</font>

179
00:32:44,088 --> 00:32:46,340
<font color="#ffc446">මාවයි සු-ජින්වයි ඇතුළුව හැමදේම.</font>

180
00:32:47,383 --> 00:32:48,509
<font color="#ffc446">මේ ඔක්කොම ඔයා හින්දා.</font>

181
00:32:48,592 --> 00:32:50,761
<font color="#ffc446">ස්‍යුන්ග්-ජූන්.</font>

182
00:32:55,265 --> 00:32:57,142
<font color="#ffc446">- ගුසුන්සේ?
- ඔව් ඒ එයා.</font>

183
00:32:57,726 --> 00:33:02,231
<font color="#ffc446">ගුසුන්සේ. මිනිස්සුන්ගේ හිත්වල තියෙන
අඳුරු පැත්ත එළියට අදින්නේ එයා.</font>

184
00:33:06,735 --> 00:33:08,404
<font color="#ffc446">මාව බේරගන්න.</font>

185
00:33:09,488 --> 00:33:10,823
<font color="#ffc446">අනේ මාව බේරගන්න.</font>

186
00:33:10,906 --> 00:33:12,366
<font color="#ffc446">ඔයාට ගුසුන්සේව මුණගැහුණම,</font>

187
00:33:13,033 --> 00:33:15,411
<font color="#ffc446">ඔයාට ඔයාගේම අපාය ඇතුලේ දුක් විඳින්න වෙනවා.</font>

188
00:33:15,494 --> 00:33:18,247
<font color="#ffc88f"><b><i>අන්තිමේදී ඔයා සියදිවි නසා ගන්නවා.</i></b></font>

189
00:33:19,164 --> 00:33:21,667
<font color="#ffc446">මිස් වොන්. බේරගන්න!</font>

190
00:33:23,419 --> 00:33:24,628
<font color="#ffc446">කොහොමද එහෙම වෙන්නේ?</font>

191
00:33:27,423 --> 00:33:29,883
<font color="#ffc88f"><b><i>බලන් ඉන්නකෝ ගුසුන්සේ කරන වැඩේ.</i></b></font>

192
00:33:31,218 --> 00:33:33,595
<font color="#ffc446">එතකොට, අපිට මේ පාර මිස් වොන්ව මරන්න පුළුවන් වෙයිද?</font>

193
00:33:34,722 --> 00:33:35,806
<font color="#ffc446">මිස්.</font>

194
00:33:36,849 --> 00:33:39,685
<font color="#ffc446">මේ හැමදේම මගේ වැරැද්ද.</font>

195
00:33:39,768 --> 00:33:45,733
<font color="#ffc446">එයාලා මැරුණේ මං හින්දා.</font>

196
00:33:46,567 --> 00:33:48,402
<font color="#ffc446">සු-ර්යොන් මැරුණේ මං හින්දා.</font>

197
00:33:48,485 --> 00:33:50,571
<font color="#ffc446">ලේකම් කාන්ග් මැරුණෙත් මං හින්දා.</font>

198
00:33:50,654 --> 00:33:54,324
<font color="#ffc446">ස්‍යුන්ග්-ජූන් සහ සු-ජින් මැරුණෙත්
මං හින්දා.</font>

199
00:33:58,662 --> 00:33:59,788
<font color="#ffc446">ඔයාට හොඳයිද?</font>

200
00:34:04,918 --> 00:34:06,920
<font color="#ffc446">මිහෝ, කලබල වෙන්න එපා.</font>

201
00:34:14,928 --> 00:34:18,390
<font color="#ffc446">මේ, තමුසෙට මොකද වෙලා තියෙන්නේ?
බහිනවා යකෝ බිමට.</font>

202
00:34:18,474 --> 00:34:19,600
<font color="#ffc446">ෆාදර්.</font>

203
00:34:20,601 --> 00:34:22,561
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.</font>

204
00:34:30,736 --> 00:34:32,029
<font color="#ffc446">- අල්ලගන්නවා එයාව!
- ඒයි!</font>

205
00:34:33,363 --> 00:34:35,532
<font color="#ffc446">- ඉක්මනට අල්ලගන්නවා!
- ඒයි!</font>

206
00:34:39,536 --> 00:34:42,039
<font color="#ffc88f"><b><i>දෙවියන් වහන්සේගේ නාමයෙන්</i>
<i>සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන්...</i></b></font>

207
00:34:46,960 --> 00:34:48,003
<font color="#ffc446">ඒක හරි!</font>

208
00:35:06,688 --> 00:35:09,358
<font color="#ffc446">මට උදව් කරන්න ෆාදර්.</font>

209
00:35:18,992 --> 00:35:22,204
<font color="#ffc446">- මේක හරියයිද?
- අපි මේක කොහොම හරි කරමු.</font>

210
00:35:24,748 --> 00:35:30,212
<font color="#ffc88f"><b><i>පියාණන්ගෙත්, පුත්‍රයාගෙත්,</i>
<i>ශුද්ධාත්මයාණන්ගෙත් නාමයෙන්. ආමෙන්.</i></b></font>

211
00:35:32,047 --> 00:35:34,299
<font color="#ffc446">- මම මේක ඔයාට භාර දෙනවා.
- හරි.</font>

212
00:35:42,349 --> 00:35:45,519
<font color="#ffc88f"><b><i>ශුද්ධ වූ මයිකල් අග්‍ර දේව දූතයාණෙනි,</i></b></font>

213
00:35:45,602 --> 00:35:48,856
<font color="#ffc88f"><b><i>සටනේදී අපව ආරක්ෂා කළ මැනව.</i></b></font>

214
00:35:48,939 --> 00:35:55,445
<font color="#ffc88f"><b><i>යක්ෂයාගේ දුෂ්ටකම් සහ උගුල්වලින්</i>
<i>අපව ආරක්ෂා කළ මැනව.</i></b></font>

215
00:35:55,529 --> 00:35:58,699
<font color="#ffc88f"><b><i>දෙවියන් වහන්සේ ඔහුට තරවටු කරනු ඇත.</i></b></font>

216
00:35:58,782 --> 00:36:02,870
<font color="#ffc88f"><b><i>ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි,</i></b></font>

217
00:36:06,665 --> 00:36:08,417
<font color="#ffc88f"><b><i>ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා.</i></b></font>

218
00:36:10,085 --> 00:36:11,920
<font color="#ffc88f"><b><i>ඔබවහන්සේගේ කැමැත්ත,</i></b></font>

219
00:36:13,672 --> 00:36:16,383
<font color="#ffc88f"><b><i>ස්වර්ගයේ මෙන් පොළොවෙහිද ඉටු වේවා.</i></b></font>

220
00:36:17,759 --> 00:36:21,513
<font color="#ffc88f"><b><i>අපගේ දිනපතා ආහාරය අද අපට දුන මැනව.</i></b></font>

221
00:36:21,597 --> 00:36:24,975
<font color="#ffc88f"><b><i>අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්,</i></b></font>

222
00:36:25,058 --> 00:36:29,897
<font color="#ffc88f"><b><i>අපගේ වැරදිද,</i>
<i>කමා කළ මැනව...</i></b></font>

223
00:36:29,980 --> 00:36:31,481
<font color="#ffc446">එයා පිට්ටනිය පැත්තට යනවා.</font>

224
00:36:32,482 --> 00:36:34,318
<font color="#ffc446">එයා අනිත් කාම යක්ෂයෝ වගේ නෙවෙයි.</font>

225
00:36:35,277 --> 00:36:37,321
<font color="#ffc446">- වාන්.
- මගේ පස්සෙන් එන්න.</font>

226
00:36:43,994 --> 00:36:45,120
<font color="#ffc446">යන්න.</font>

227
00:36:47,748 --> 00:36:50,208
<font color="#ffc446">ඔයා යක්ෂයෝ එලවන කෙනෙක්නේ. ඕනවට වඩා හිතන්න එපා.</font>

228
00:37:01,386 --> 00:37:03,889
<b><font color="#ffc88f"><i>සර්වබලධාරී සදාකාලික දෙවි පියාණෙනි,</i>
<i>අපි යටහත් පහත්ව ඉල්ලා සිටිනවා,</i></font></b>

229
00:37:03,972 --> 00:37:07,225
<b><font color="#ffc88f"><i>මේ පැන් ආශිර්වාද කර පවිත්‍ර කරන ලෙසට.</i></font></b>

230
00:37:30,332 --> 00:37:32,250
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න. එපා!</font>

231
00:37:59,236 --> 00:38:03,115
<b><font color="#ffc88f"><i>ජීවනයේ උල්පත වූ බව්තීස්මය සහ</i>
<i>සමිඳුන්ගේ කරුණාව තුළින් අපව අලුත් කළ මැනව.</i></font></b>

232
00:38:03,198 --> 00:38:05,534
<b><font color="#ffc88f"><i>ලෝකයේ සියලු නපුරු ආත්මයන්ගෙන්</i>
<i>අපව ආරක්ෂා කළ මැනව.</i></font></b>

233
00:38:05,617 --> 00:38:07,077
<b><i><font color="#ffc88f">අපගේ ආත්මයන් පවිත්‍ර වේවා.</font></i></b>

234
00:38:07,160 --> 00:38:09,788
<b><i><font color="#ffc88f">ගැලවීමේ වරප්‍රසාදය අපට ලබා දුන මැනව.</font></i></b>

235
00:38:11,999 --> 00:38:13,000
<b><i><font color="#ffc88f">ආමෙන්.</font></i></b>

236
00:38:56,793 --> 00:38:59,296
<font color="#ffc446">මාමේ. ඇයි මේච්චර පරක්කු වුණේ?</font>

237
00:39:00,047 --> 00:39:01,214
<font color="#ffc446">මිස් වොන්ට මොකද වුණේ?</font>

238
00:39:01,298 --> 00:39:04,634
<font color="#ffc446">වැඩේ හරිගියාද? මොනවා හරි කියන්නකෝ.</font>

239
00:39:10,307 --> 00:39:13,310
<font color="#ffc446">ඔයාට පිං සිද්ධ වෙන්න, අපි එයාව හරියටම අල්ලගත්තා.</font>

240
00:39:14,686 --> 00:39:16,938
<font color="#ffc446">මේ ප්‍රශ්නේ ඉවරයක් කරන්න මම නැතිවෙන්නම ඕන.</font>

241
00:39:17,022 --> 00:39:18,774
<font color="#ffc446">හැමෝම මැරුණේ මං හින්දා.</font>

242
00:39:18,857 --> 00:39:20,942
<font color="#ffc446">මේ ඔක්කොම මං හින්දා.</font>

243
00:39:21,026 --> 00:39:22,569
<font color="#ffc446">ඒ නිසා ඔයා මාව මරන්නම ඕන.</font>

244
00:39:22,652 --> 00:39:25,197
<font color="#ffc446">මම මැරෙන්නම ඕන.</font>

245
00:39:27,657 --> 00:39:28,867
<font color="#ffc446">ඒ ඔයා හින්දා කියලද හිතන්නේ?</font>

246
00:39:31,244 --> 00:39:32,704
<font color="#ffc446">ඔයාගේ යාළුවා.</font>

247
00:39:33,747 --> 00:39:36,124
<font color="#ffc446">වොන් මි-හෝ එයාට ගොඩක් ආදරේ කරන්න ඇති.</font>

248
00:39:46,134 --> 00:39:48,345
<font color="#ffc446">ඇයි ඔයාම ඒක කරගන්නෙ නැත්තේ?</font>

249
00:39:51,681 --> 00:39:53,809
<font color="#ffc446">කාම යක්ෂයින්ව අවදි කරනවා වෙනුවට,</font>

250
00:39:55,602 --> 00:39:59,356
<font color="#ffc446">ඔයාම වොන් මි-හෝව මරලා දාන එක
ලේසි පහසු නැද්ද?</font>

251
00:40:05,654 --> 00:40:09,574
<font color="#ffc446">මොන විකාර කතාවක්ද ඕක.</font>

252
00:40:16,039 --> 00:40:17,999
<font color="#ffc446">රෑ වෙලා. ආච්චි බය වෙයි.</font>

253
00:40:19,000 --> 00:40:20,001
<font color="#ffc446">මම යනවා.</font>

254
00:40:23,171 --> 00:40:24,172
<font color="#ffc446">දරුවෝ.</font>

255
00:40:32,097 --> 00:40:33,473
<font color="#ffc446">ඊළඟ හාරුබං එක කොහෙද තියෙන්නේ?</font>

256
00:40:35,308 --> 00:40:36,309
<font color="#ffc446">මං තාම දන්නේ නෑ.</font>

257
00:40:37,769 --> 00:40:38,812
<font color="#ffc446">ඉක්මන් කරන්න.</font>

258
00:40:40,105 --> 00:40:42,524
<font color="#ffc446">ඔයා අහන්නේ නැත්නම්
මටම ආච්චිගෙන් අහන්න වෙයි.</font>

259
00:40:45,360 --> 00:40:46,361
<font color="#ffc446">හරි.</font>

260
00:41:06,506 --> 00:41:10,260
<font color="#ffc88f"><b><i>ඉක්මන් කරන්න. ඔයා අහන්නේ නැත්නම්</i>
<i>මටම ආච්චිගෙන් අහන්න වෙයි.</i></b></font>

261
00:41:11,970 --> 00:41:12,971
<font color="#ffc446">ආච්චි!</font>

262
00:41:16,224 --> 00:41:18,101
<font color="#ffc446">මේ රෑ වෙලා කොහෙද ගියේ?</font>

263
00:41:18,185 --> 00:41:20,896
<font color="#ffc446">ඇයි එළියට බැස්සේ? ඔයාට සනීප නෑනේ.</font>

264
00:41:20,979 --> 00:41:24,566
<font color="#ffc446">ඔයා හරිම පුංචියිනේ.
මට බය හිතුණා කපුටෙක්වත් උස්සන් යයි කියලා.</font>

265
00:41:29,237 --> 00:41:31,865
<font color="#ffc446">ඔයා මගේ ළඟට එද්දී,</font>

266
00:41:31,948 --> 00:41:36,161
<font color="#ffc446">වයස අවුරුදු 13ක් විතර ඇති නේද?</font>

267
00:41:37,162 --> 00:41:39,539
<font color="#ffc446">මට වයස 13යි. එදා ශීත කාලේ.
මුලින්ම හිම වැටුණ දවස.</font>

268
00:41:40,749 --> 00:41:42,584
<font color="#ffc446">ඇයි එකපාරටම පරණ දේවල් ගැන කතා කරන්නේ?</font>

269
00:41:44,044 --> 00:41:47,255
<font color="#ffc446">මට ළඟදි ඉඳන් ඒ දවස් ගැන
ගොඩක් මතක් වෙනවා.</font>

270
00:41:52,427 --> 00:41:54,512
<font color="#ffc446">මේ යොම්-ජි ආසම කෑමනේ. ඔව්.</font>

271
00:42:03,480 --> 00:42:06,066
<font color="#ffc446">ෂා, ඔයා හදලා තියෙන විදිය දැක්කම කන්න හිතෙනවා.</font>

272
00:42:06,149 --> 00:42:08,276
<font color="#ffc446">මේක රස පාටයි.</font>

273
00:42:09,486 --> 00:42:12,239
<font color="#ffc446">වසන්ත කාලේ හුළඟ... අයියෝ!</font>

274
00:42:12,322 --> 00:42:14,950
<font color="#ffc446">අනේ දෙවියනේ, මගේ යොම්-ජි දිහා බලන්නකෝ. අයියෝ.</font>

275
00:42:15,033 --> 00:42:17,410
<font color="#ffc88f"><b><i>ඔයා පොඩි ළමයෙක් වුණාට හරිම කටකාරයි,</i></b></font>

276
00:42:17,494 --> 00:42:20,538
<font color="#ffc88f"><b><i>ඒ වගේම හරිම දක්ෂයි, වැඩටත් හරිම උනන්දුයි.</i></b></font>

277
00:42:20,622 --> 00:42:22,916
<font color="#ffc88f"><b><i>ඔයා හින්දා තමයි මම මේ අවුරුදු ගාණම හොඳින් ජීවත් වුණේ,</i></b></font>

278
00:42:23,333 --> 00:42:27,003
<font color="#ffc88f"><b><i>මට කවදාවත් පාළුවක් දැනුනේ නෑ.</i></b></font>

279
00:42:30,006 --> 00:42:34,469
<font color="#ffc88f"><b><i>මම දැනගෙන හිටියා ඔයා මගේ හෙවන යට</i>
<i>විවේක ගන්න නතර වුණ කුරුල්ලෙක් කියලා,</i></b></font>

280
00:42:35,220 --> 00:42:40,225
<font color="#ffc88f"><b><i>ඒත් මම පැතුවා ඔයා මේක ඔයාගේ කැදැල්ල කරගෙන</i>
<i>ආපහු එයි කියලා.</i></b></font>

281
00:42:42,644 --> 00:42:44,479
<font color="#ffc446">අද රෑ මොකද මේ වෙලා තියෙන්නේ ආච්චිට?</font>

282
00:42:45,522 --> 00:42:47,732
<font color="#ffc446">මම නරක හීනයක් දැක්කා.</font>

283
00:42:49,025 --> 00:42:53,947
<font color="#ffc446">ඔයා දන්නවද මම ඇයි ඔයාව බාරගත්තේ කියලා?</font>

284
00:42:54,739 --> 00:42:58,910
<font color="#ffc446">කඳු වල සුවඳ, මුහුදේ සුවඳ,
ගස් වල සුවඳ...</font>

285
00:43:01,162 --> 00:43:04,499
<font color="#ffc446">පුංචි ගලකට වුණත් ඒකටම ආවේණික සුවඳක් තියෙනවා.</font>

286
00:43:05,041 --> 00:43:10,547
<font color="#ffc446">මට ඕන වුණේ ඔයාටම ආවේණික සුවඳ
හොයාගන්න උදව් කරන්න.</font>

287
00:43:12,340 --> 00:43:14,843
<font color="#ffc446">මට නිකමට වගේ හිතුණා</font>

288
00:43:14,926 --> 00:43:19,389
<font color="#ffc446">ඔයාගෙන් විහිදෙන්නේ දීප්තිමත්
හිරු එළියේ සුවඳ කියලා.</font>

289
00:43:21,349 --> 00:43:23,852
<font color="#ffc446">ඔයා නම් මහ භයානක හීනයක් දැකලා තියෙන්නේ.</font>

290
00:43:23,935 --> 00:43:25,854
<font color="#ffc446">යමු යමු ඉක්මනට. මට බඩගිනියි.</font>

291
00:43:25,937 --> 00:43:26,938
<font color="#ffc446">හා හොඳයි.</font>

292
00:43:27,522 --> 00:43:30,317
<font color="#ffc446">මම හැමදාම ඔයාට රස්නෙට කෑම හදලා දෙන්නම්.</font>

293
00:43:31,067 --> 00:43:33,653
<font color="#ffc446">ඔයා කොහේ ගියත් කමක් නෑ
ආපහු එන්න.</font>

294
00:43:35,155 --> 00:43:36,364
<font color="#ffc446">මම ඉල්ලන්නේ එච්චරයි.</font>

295
00:43:36,388 --> 00:43:38,388
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

