1
-00:00:00,857 --> 00:00:01,143
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜
2
00:00:01,167 --> 00:00:04,500
තාලියා ග්‍රේස්
උතුම්ම පරිත්‍යාගය කළා.
3
00:00:04,583 --> 00:00:06,958
ඇයගේ නිර්භීතකම අගය කරමින් සියුස්
ඇයට නව ජීවයක් ලබා දුන්නා.
4
00:00:07,042 --> 00:00:09,542
ඇයට නව ජීවයක් ලබා දුන්නා.
5
00:00:09,625 --> 00:00:11,375
ලූක්...
6
00:00:11,458 --> 00:00:14,250
මම හිතන්නේ රන් ලොම්වලට
තාලියාව ආපහු ගේන්න පුළුවන්.
7
00:00:15,250 --> 00:00:16,792
රන් ලොම්වලට තාලියාව ආපහු ගේන්න පුළුවන් නම්,
8
00:00:16,875 --> 00:00:18,792
මම ගහට වස දාන්න කලින්
ක්‍රොනෝස් මට ඒක කියනවා.
9
00:00:18,875 --> 00:00:21,875
ඉතින් එයාගෙන් අහන්න. ඇත්ත කියන්න කියලා එයාගෙන් අහන්න.
10
00:00:22,542 --> 00:00:24,167
ඉතින් ඔයා මට දිනන්න දෙන්නද යන්නේ?
11
00:00:24,833 --> 00:00:26,542
මේක දිනන එක හරි පරදින එක හරි ගැන නෙවෙයි.
12
00:00:26,625 --> 00:00:28,167
මේක කඳවුර බේරගන්න පුළුවන් තරම් ඉක්මනට
13
00:00:28,250 --> 00:00:29,708
රන් ලොම් ටික ගහ ළඟට ගෙනියන එක ගැනයි.
14
00:00:30,833 --> 00:00:33,792
මේ... මේ ගහ සාමාන්‍ය ගහක් නෙවෙයි.
15
00:00:33,875 --> 00:00:36,292
ඒක රන් ලොම් වගේම දිව්‍යමය මැජික් එකක්.
16
00:00:36,375 --> 00:00:39,417
එතකොට අපි කඳවුරට යනකොට,
එයා ඒ වෙනකොටත් එතන ඉන්න පුළුවන්ද?
17
00:00:39,500 --> 00:00:41,708
18
00:00:41,792 --> 00:00:44,333
19
00:00:44,417 --> 00:00:48,000
ඇයි ඔයා මට කිව්වේ නැත්තේ
රන් ලොම්වලට තාලියාව ආපහු ගේන්න පුළුවන් කියලා?
20
00:00:48,083 --> 00:00:49,083
21
00:00:49,167 --> 00:00:52,542
මම පක්ෂපාතීයි.
එහෙනම් ඒක ඔප්පු කරන්න.
22
00:00:52,750 --> 00:00:54,542
අපේ හමුදාවට එකතු වෙන්න.
23
00:00:54,625 --> 00:00:58,125
කඳවුර ගිනිබත් කරන්න.
24
00:00:58,208 --> 00:01:03,875
පොසයිඩන්ගේ පුතාව මරලා දාන්න.
25
00:01:03,958 --> 00:01:05,208
26
00:01:05,958 --> 00:01:07,083
27
00:01:07,167 --> 00:01:09,542
28
00:01:09,625 --> 00:01:12,542
අපි දිගටම යන්න ඕන.
මේක විවෘත ප්‍රදේශයක්, මෙතන ආරක්ෂිත නෑ.
29
00:01:12,625 --> 00:01:14,375
30
00:01:14,458 --> 00:01:17,583
31
00:01:22,542 --> 00:01:25,708
නතර වෙන්න එපා. පස්ස බලන්න එපා,
ඕනම දේකට ලෑස්ති වෙලා ඉන්න.
32
00:01:25,792 --> 00:01:27,875
මොකක්ද? නෑ මම... මම ඔයාව දාලා යන්නේ නෑ.
33
00:01:27,958 --> 00:01:29,333
මට ඇහුම්කන් දෙන්න! අහන්න!
34
00:01:31,042 --> 00:01:33,958
මට පුළුවන් මෙයාලව පරක්කු කරන්න,
ඒත් ඔයා එයාව ආරක්ෂා කරන්න ඕන.
35
00:01:36,792 --> 00:01:37,958
එයාලව කඳවුරට එක්කන් යන්න, හරිද?
36
00:01:38,708 --> 00:01:39,958
ඔයා එයාව ආරක්ෂිත තැනකට ගෙනියන්න ඕන.
37
00:01:45,500 --> 00:01:46,542
අපි අපේ අයව බලාගන්නවා.
38
00:01:50,208 --> 00:01:52,542
යන්න. යන්න!
39
00:01:52,625 --> 00:01:56,292
40
00:01:56,542 --> 00:01:57,542
එහෙනම් වරෙව්.
41
00:01:57,625 --> 00:01:59,208
උඹලට සටනක්ද ඕන, මම දෙන්නම්.
42
00:01:59,292 --> 00:02:00,917
43
00:02:01,125 --> 00:02:02,750
44
00:02:07,083 --> 00:02:08,167
45
00:02:08,250 --> 00:02:11,292
අනාවැකියේ කියවෙන්නේ වැඩිමහල් දෙවිවරුන්
තිදෙනාගෙන් කෙනෙකුගේ දරුවෙක් ගැනයි.
46
00:02:11,375 --> 00:02:13,208
47
00:02:13,292 --> 00:02:15,292
වයස අවුරුදු 16ක් වුණාම,
48
00:02:16,250 --> 00:02:18,167
ඔලිම්පස්හි ඉරණම තීරණය කරන්නේ ඔහුයි.
49
00:02:20,417 --> 00:02:21,667
එක තීරණයක්...
50
00:02:22,542 --> 00:02:24,792
එක්කෝ දෙවිවරුන්ගේ යුගය බේරා ගනීවි...
51
00:02:27,417 --> 00:02:28,583
එහෙම නැත්නම් එය විනාශ කරයි.
52
00:02:29,125 --> 00:02:31,458
පර්සි. මොකද වුණේ?
53
00:02:34,917 --> 00:02:36,083
මුකුත් නෑ. නිකන්...
54
00:02:36,500 --> 00:02:39,292
බලාගෙන!
55
00:02:44,000 --> 00:02:45,458
බ්ලැක්ජැක්?
56
00:02:50,083 --> 00:02:51,333
ක්ලැරිස් කෝ?
57
00:02:55,750 --> 00:02:56,750
මම එයාව දන්නවා.
58
00:02:58,208 --> 00:02:59,542
59
00:03:02,625 --> 00:03:04,625
එයා එයාව දන්නවා. හරි.
60
00:03:06,750 --> 00:03:08,708
ඔයාලා හරි ඉක්මනට ලොකු වෙනවා,
61
00:03:09,583 --> 00:03:11,083
ඔයාලගේ ලෝකය...
62
00:03:13,708 --> 00:03:14,958
ඔයාලට දරාගන්න ගොඩක් දේවල් තියෙනවා.
63
00:03:16,500 --> 00:03:18,292
අන්න එතනදි තමයි තාලියා උදව් කරන්නේ.
64
00:03:19,375 --> 00:03:21,292
පර්සිට ඒ බර උසුලන්න එයාට උදව් කරන්න පුළුවන්.
65
00:03:21,375 --> 00:03:22,875
එයාගේ කරෙන් බර ටිකක් ගන්න පුළුවන්.
66
00:03:23,625 --> 00:03:26,917
ඉන්න, ඔයා කියන්නේ අනාවැකියේ ඉන්නේ තාලියා කියලද?
67
00:03:27,000 --> 00:03:30,000
පර්සි නෙවෙයිද?
අනාවැකියක් තියෙනවද?
68
00:03:30,875 --> 00:03:32,458
හැමතිස්සෙම එහෙම එකක් තියෙනවා නේද?
69
00:03:36,958 --> 00:03:38,583
ක්ලැරිස් කවදාවත් ගහ ගාවට ගියේ නෑ.
70
00:03:38,667 --> 00:03:40,458
ඉස්සරහ රාක්ෂයෝ ඉන්නවා,
එයාලා කඳවුර වට කරනවා.
71
00:03:40,542 --> 00:03:42,333
එයා රන් ලොම් එක්ක පයින්ම ගියා.
72
00:03:48,708 --> 00:03:50,167
ඔයා කොහෙද යන්නේ?
ඔයා එක්ක.
73
00:03:50,250 --> 00:03:51,625
නෑ. කොහෙත්ම බෑ.
74
00:03:51,708 --> 00:03:54,083
මම ඇහුවේ නෑ පර්සි.
ප්ලීස්.
75
00:03:56,833 --> 00:03:57,875
මේ පාර දිගේ උඩට වෙන්න,
76
00:03:59,917 --> 00:04:01,458
මම දැක්කා මිනෝටෝර්...
77
00:04:04,208 --> 00:04:06,417
78
00:04:11,333 --> 00:04:14,875
මට ආයේ ඔයාව ඒ වගේ අනතුරකට
ලක් කරන්න දෙන්න බෑ, තේරුණාද?
79
00:04:19,417 --> 00:04:20,417
ඔව්.
80
00:04:22,125 --> 00:04:25,167
ඒත් ඔයා ඇත්තටම වද වෙන්නේ මම ගැන විතරක් නෙවෙයි නේද?
81
00:04:27,042 --> 00:04:28,083
82
00:04:29,958 --> 00:04:31,292
ඔයාට මතකද ඔයා දැකපු හීනේ?
83
00:04:32,708 --> 00:04:33,750
ඩ්‍රැක්මා එක ගැන?
84
00:04:34,375 --> 00:04:35,458
එක පැත්තක ත්‍රිශූලයක්.
ඔව්.
85
00:04:35,542 --> 00:04:36,542
අනිත් පැත්තේ දෑකැත්තක්?
86
00:04:37,167 --> 00:04:41,125
මම හිතුවේ ඒ මම ගැන කියලා.
හරියට මගේ පැති දෙකක් වගේ.
87
00:04:41,750 --> 00:04:43,750
හොඳ සහ නරක. ඒත්...
88
00:04:45,500 --> 00:04:47,917
දැන් මම හිතන්නේ ඒ මමයි...
තාලියයි ගැන කියලා.
89
00:04:50,042 --> 00:04:51,042
පර්සි?
90
00:04:54,792 --> 00:04:56,458
මට පොරොන්දු වෙන්න ඔයා ආරක්ෂිත දුරකින් ඉන්නවා කියලා.
91
00:04:56,542 --> 00:04:57,708
හරි.
හරි.
92
00:04:57,792 --> 00:04:59,417
ඔව්.
හරි.
93
00:05:07,417 --> 00:05:09,583
ඇයි මේ මූණ එල්ලගෙන?
94
00:05:10,708 --> 00:05:14,083
ඔයාලගේ අශ්ව රථ ධාවන පථය
නැවත හදාගත්ත එක ගැන ඔයාලා ආඩම්බර වෙන්න ඕන.
95
00:05:15,292 --> 00:05:21,042
දන්නවද, මම රජ වෙන්න කලින්,
මමත් අශ්ව රථ පදවන්නෙක්.
96
00:05:22,375 --> 00:05:25,750
මගේ දක්ෂකම සහ වේගය දේශය පුරාම ප්‍රසිද්ධයි,
97
00:05:25,833 --> 00:05:29,167
මම ගිය හැම තැනකම මගේ ගෞරවය වෙනුවෙන්
ලොකු උත්සවයක් තිබ්බා.
98
00:05:29,958 --> 00:05:34,750
කොහොම හරි, සමහර විට ඔයාලටත් ආරාධනා...
99
00:05:34,833 --> 00:05:36,792
සර්!
ආහ්, ඔව්.
100
00:05:36,875 --> 00:05:38,375
මට සමාවෙන්න මිස්ටර් රොඩ්රිගස්.
101
00:05:38,458 --> 00:05:41,292
මම මේ කතාවක් කියකිය හිටියේ.
102
00:05:43,250 --> 00:05:44,500
103
00:05:44,583 --> 00:05:47,042
තව යෝධයෙක් කඩාගෙන ආවා.
දවස් තුනකට තුන් දෙනයි.
104
00:05:47,125 --> 00:05:49,792
අපේ බාධකය වෙනදට වඩා දුර්වල වෙලා.
දේශසීමාවේ මුර සංචාරයට තව අය ඕන.
105
00:05:49,875 --> 00:05:51,583
ඔව්, කරන්න විදිහක් නෑ.
106
00:05:51,667 --> 00:05:54,667
ආයෙත් රේස් පටන් ගන්න වෙලාවට
අපිට මේ වැඩේ ඉවර කරගන්න අමාරු වෙයි.
107
00:05:54,750 --> 00:05:55,750
මඟුල් රේස්!
108
00:05:56,583 --> 00:05:59,500
තව ටිකකින් රේස් තියෙන එකක් නෑ.
කඳවුරක් ඉතුරු වෙන එකක් නෑ!
109
00:05:59,583 --> 00:06:02,708
මට... මට සමාවෙන්න,
ඔහේ මේ ළමයිව බය කරන්නද හදන්නේ?
110
00:06:03,250 --> 00:06:06,333
ඔයාලා කවුරුත් නියම වැටලීමක් දැකලා නෑ.
111
00:06:06,750 --> 00:06:09,042
මගේ කාලේ තිබුණ ජාතියේ ඒවා.
112
00:06:09,333 --> 00:06:11,667
ලේ වැගිරීම්, ම්ලේච්ඡත්වය.
113
00:06:11,750 --> 00:06:14,125
අපි ආයුධ අතට අරන්...
114
00:06:16,417 --> 00:06:19,292
115
00:06:19,542 --> 00:06:20,542
දෙවිවරු.
116
00:06:22,583 --> 00:06:24,292
දෙවිවරු මගේ ශාපය ඉවත් කරලා.
117
00:06:25,917 --> 00:06:27,375
මොකද මම හරි නිසා!
118
00:06:27,458 --> 00:06:28,583
119
00:06:29,875 --> 00:06:31,250
අනේ යන්න.
120
00:06:31,417 --> 00:06:34,750
121
00:06:35,500 --> 00:06:36,750
122
00:06:37,750 --> 00:06:38,833
තව එකෙක් ඇතුළට ආවා!
123
00:06:38,917 --> 00:06:40,542
124
00:06:40,625 --> 00:06:43,292
125
00:06:47,333 --> 00:06:48,625
වෙඩි තියන්න!
126
00:06:49,458 --> 00:06:51,208
127
00:06:51,292 --> 00:06:53,958
128
00:06:56,042 --> 00:06:57,083
අදින්න!
129
00:06:59,167 --> 00:07:00,208
තියන්න!
130
00:07:01,583 --> 00:07:03,875
131
00:07:03,958 --> 00:07:07,125
132
00:07:07,625 --> 00:07:08,958
බිමට පාත් වෙන්න!
133
00:07:09,042 --> 00:07:11,458
පේළිය කඩන්න එපා!
134
00:07:11,542 --> 00:07:13,625
135
00:07:16,625 --> 00:07:18,500
බ්‍රොන්ටේට ඇති වෙන්න සෙනඟ නෑ.
136
00:07:18,583 --> 00:07:20,167
එයා සමහරවිට දවස් ගාණකින් නිදාගෙන නෑ.
137
00:07:20,250 --> 00:07:22,000
ක්ලැරිස් නම් අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් ඇවිත් නෑ.
138
00:07:22,458 --> 00:07:26,000
පර්සි, මට මොකක් හරි ඇහෙනවා.
මොකක්ද?
139
00:07:26,083 --> 00:07:29,375
මම දන්නේ නෑ.
අපි ඉන්න පැත්තට එනවා, පොළොවත් හෙලවෙනවා.
140
00:07:31,125 --> 00:07:33,750
141
00:07:48,417 --> 00:07:49,833
142
00:07:50,875 --> 00:07:52,708
143
00:07:54,792 --> 00:07:56,125
අපේ වටලන කණ්ඩායම්වලට පණිවිඩයක් යවන්න.
144
00:08:03,000 --> 00:08:05,375
මට ඕන හැමෝම හාෆ් බ්ලඩ් කන්දට එකතු වෙන්න.
145
00:08:05,458 --> 00:08:06,708
අපි ඇතුළට යනවා.
146
00:08:06,792 --> 00:08:07,792
147
00:08:07,875 --> 00:08:09,542
ඔයාට ෂුවර්ද අපිට පනින්න පුළුවන් කියලා?
148
00:08:09,625 --> 00:08:11,333
බාධකයට අර්ධ-දෙවිවරුන්ව නවත්වන්න බෑ.
149
00:08:11,917 --> 00:08:14,417
කඳවුර ඇතුළේ ඉන්න අපේ කණ්ඩායම ඔයාගේ යාළුවෝ
ඇතුළට ගන්න එක නැවැත්තුවෙත් නෑනේ.
150
00:08:14,500 --> 00:08:16,417
කඳවුර ඇතුළේ කණ්ඩායමක්?
151
00:08:17,583 --> 00:08:19,333
ගහ එක්ක පටන් ගත්ත දේ ඉවර කරන්න.
152
00:08:19,792 --> 00:08:22,083
ඒක බිමට ඇදලා දාන්න,
බාධකයත් ඒකත් එක්කම බිමට ගන්න.
153
00:08:23,208 --> 00:08:25,167
මේ සටන ආරම්භය විතරයි.
154
00:08:25,250 --> 00:08:28,625
අපි කඳවුරයි ඇතුළේ ඉතුරු වෙලා ඉන්න හැමෝවයිම
පුච්චලා දානවා.
155
00:08:29,625 --> 00:08:33,708
හැබැයි සටන ඉවර වුණාම,
ගහ තාමත් තියෙන්න ඕන.
156
00:08:34,458 --> 00:08:37,250
මේ යුද්ධය තීරණය කරන්නේ
ප්‍රධාන දෙවිවරුන් තිදෙනාගෙන් කෙනෙකුගේ දරුවෙක්.
157
00:08:37,333 --> 00:08:39,542
තාලියා ඔලිම්පස් විනාශ කරයි.
158
00:08:40,542 --> 00:08:43,208
ඇය තමයි ජීවතුන් අතර ඉන්න බලවත්ම අර්ධ-දේවතාවිය.
159
00:08:45,042 --> 00:08:46,833
අපි එයාව ගහෙන් නිදහස් කරන්න ඕන.
160
00:08:47,125 --> 00:08:48,792
161
00:08:51,583 --> 00:08:52,958
162
00:08:54,625 --> 00:08:56,167
163
00:08:56,250 --> 00:08:58,583
164
00:09:03,000 --> 00:09:04,083
165
00:09:04,167 --> 00:09:05,958
166
00:09:06,042 --> 00:09:07,667
තව එකෙක් බාධකය කඩාගෙන ආවා!
167
00:09:07,917 --> 00:09:10,583
වෙඩි තියන්න එපා! මේ මම!
168
00:09:10,667 --> 00:09:11,792
කේටී, ඉන්න!
169
00:09:13,208 --> 00:09:15,167
සොරි ක්ලැරිස්, මම...
මට වැඩක් නෑ.
170
00:09:15,500 --> 00:09:17,625
ඔයාලා තමයි මගේ ආරක්ෂකයෝ.
දැන් අපිට ලොකු දුරක් යන්න තියෙනවා.
171
00:09:17,708 --> 00:09:19,250
ක්ලැරිස්, අපි හැමෝවම මෙහෙට ඕන.
172
00:09:19,708 --> 00:09:21,250
බලන්න, රාක්ෂයෝ දේශසීමාව කඩාගෙන එනවා.
173
00:09:21,333 --> 00:09:25,167
බාධකය කඩා වැටෙන්න යන්නේ සහ...
අපි මේක තාලියාගේ ගහ ගාවට ගෙනිච්චොත් එහෙම වෙන්නේ නෑ.
174
00:09:25,250 --> 00:09:27,750
175
00:09:29,583 --> 00:09:31,458
ලූක් කොහොමද දන්නේ රන් ලොම්වලට
තාලියාව ආපහු ගේන්න පුළුවන් කියලා?
176
00:09:32,542 --> 00:09:33,583
මම එයාට කිව්වා.
177
00:09:33,667 --> 00:09:35,417
මොකක්?
178
00:09:36,708 --> 00:09:37,750
ඇයි?
179
00:09:39,792 --> 00:09:42,667
මොකද ලූක් ක්‍රොනෝස්ටත් වඩා
වද වෙන එකම කෙනා තාලියා නිසා.
180
00:09:44,583 --> 00:09:46,167
කොහොමද දන්නේ එයා අපේ පැත්තේ ඉඳියි කියලා?
181
00:09:46,250 --> 00:09:47,292
මොකද මම දන්නවා.
182
00:09:49,875 --> 00:09:51,750
ක්‍රොනෝස් තව කෙනෙක් ඉන්නවා කියනවා මට ඇහුණා.
183
00:09:52,458 --> 00:09:54,500
ඔයා බය වුණා ලොකු අනාවැකිය තියෙන්නේ
මම ගැන කියලා.
184
00:09:54,583 --> 00:09:55,625
එතකොට තාලියා?
185
00:09:56,875 --> 00:09:59,167
මේ ඔයා දැකපු හීනේ ගැනනේ...
තාලියා කඳවුරට එනවා දැක්ක එක ගැන.
186
00:09:59,250 --> 00:10:00,500
අර්ධ-දෙවිවරුන්ගේ හීන භයානකයි.
187
00:10:00,833 --> 00:10:02,000
ඔයාමයි මට ඒක කිව්වේ.
188
00:10:02,750 --> 00:10:04,458
ක්‍රොනෝස්ට හීන වෙනස් කරන්න පුළුවන්.
189
00:10:05,417 --> 00:10:07,583
එයා ඒරිස්ගේ ඔළුවට රිංගුවා නම්,
එයාට ඔයාගෙත් පුළුවන්.
190
00:10:07,667 --> 00:10:08,708
එයාට ඉඩ දෙන්න එපා.
191
00:10:08,792 --> 00:10:10,750
ඔයා හිතන්නේ එයා ඔයාගේ යාළුවෙක් නිසා
එයා අපේ පැත්තේ ඉඳියි කියලද?
192
00:10:10,833 --> 00:10:11,833
ඒක හරි.
193
00:10:12,458 --> 00:10:13,708
ඒත් එයා ලූක්ගෙත් යාළුවෙක්.
194
00:10:14,000 --> 00:10:16,042
195
00:10:16,250 --> 00:10:18,292
එයාට සිද්ධ වෙනවා ඔයාලා දෙන්නා අතරින්
එක්කෙනෙක් තෝරගන්න.
196
00:10:19,708 --> 00:10:21,292
ඔයාට හිතාගන්නවත් බෑ ඒක කොයි වගේද කියලා.
197
00:10:29,500 --> 00:10:30,500
අපි මොකද කරන්නේ?
198
00:10:33,792 --> 00:10:35,292
199
00:10:38,792 --> 00:10:40,875
200
00:10:40,958 --> 00:10:42,583
201
00:10:42,667 --> 00:10:48,000
එයාලා වාහන පේළිය පැත්තට එනවා.
202
00:10:48,083 --> 00:10:49,208
ග්‍රෝවර්, කොයි පැත්තටද?
203
00:10:50,417 --> 00:10:52,625
කොයි පැත්තට මොකක්ද?
රන් ලොම්.
204
00:10:53,000 --> 00:10:54,583
ඒකෙන් එන්නෙත් පෑන්ගේ සුවඳමයි නේද?
205
00:10:54,667 --> 00:10:55,708
ඔයාට ඒක හොයාගන්න පුළුවන්.
206
00:10:56,583 --> 00:10:58,125
ඔයයි මමයි ගිහින් රන් ලොම් ටික හොයාගමු,
207
00:10:58,208 --> 00:11:00,333
එතකොට පර්සිටයි ටයිසන්ටයි පුළුවන්
බ්‍රොන්ටේට උදව් කරන්න ගහ ගාවට යන්න.
208
00:11:00,417 --> 00:11:02,833
හොලින්න එපා.
මේ පිටුවහල් කරපු අය!
209
00:11:04,333 --> 00:11:07,625
ඉන්න! කියන දේ අහන්න.
මුන්ව හිරභාරයට ගන්න.
210
00:11:08,792 --> 00:11:10,917
එලිස්, ක්ලැරිස්ට අපේ උදව් ඕන.
211
00:11:11,250 --> 00:11:13,167
උඹලා හැදුවේ එයාගේ ගවේෂණය හොරකම් කරන්න.
212
00:11:15,000 --> 00:11:16,458
උඹලා කවදාවත් ආයේ මෙහෙ එන්න තිබුණේ නෑ.
213
00:11:16,833 --> 00:11:19,375
අපිට මේකට වෙලාවක් නෑ.
අපේ දොරකඩ ඉස්සරහ හමුදාවක් ඉන්නවා.
214
00:11:20,792 --> 00:11:24,083
ප්‍රතිරෝධය දැක්කුවොත්, කපලා දාපල්ලා.
215
00:11:25,083 --> 00:11:27,208
හරි. කමක් නෑ.
216
00:11:29,042 --> 00:11:30,083
අපිව ටැන්ටලස් ගාවට ගෙනියන්න.
217
00:11:32,958 --> 00:11:34,083
ටැන්ටලස් නෑ.
218
00:11:35,583 --> 00:11:36,583
මොකක්?
219
00:11:36,833 --> 00:11:38,500
මූණටම ගිනි බෝලයක් වැදුණා.
220
00:11:39,875 --> 00:11:41,292
එතකොට කවුද දැන් කඳවුරේ ආරක්ෂාව භාරව ඉන්නේ?
221
00:11:42,042 --> 00:11:43,542
♪ මම මගේම... ♪
222
00:11:43,625 --> 00:11:45,417
♪ මී, මී, මී
මී, මී, මී ♪
223
00:11:45,500 --> 00:11:47,792
♪ මී, මී, මී, මී
මී, මී, මී, මී, මී ♪
224
00:11:47,875 --> 00:11:49,583
♪ මී, මී, මී
මී, මී, මී ♪
225
00:11:49,667 --> 00:11:52,083
♪ මී, මී, මී
මී, මී, මුත්තා ♪
226
00:11:52,333 --> 00:11:54,833
♪ මම මගේම
මී, මී, මී ♪
227
00:11:54,917 --> 00:11:57,000
♪ මී, මී, මී, මී
මී, මී, මී, මී ♪
228
00:11:57,083 --> 00:11:58,625
අයි යෝ, නියමයි.
229
00:11:58,708 --> 00:12:00,792
අපිට මේ පිටුවහල් කරපු අයව
දේශසීමාව ගාවදි හම්බවුණා සර්.
230
00:12:01,583 --> 00:12:03,083
හරි. මෙයාලව ටැන්ටලස් ගාවට ගෙනියන්න.
231
00:12:04,167 --> 00:12:06,000
232
00:12:06,083 --> 00:12:09,042
ආහ්, හරි.
233
00:12:09,125 --> 00:12:10,417
ක්ලැරිස් ගාව රන් ලොම් තියෙනවා.
234
00:12:10,833 --> 00:12:13,042
එයාට කලින් අපි මෙතනට ආවා නම්,
ඒ කියන්නේ එයා අමාරුවේ වැටිලා.
235
00:12:13,125 --> 00:12:14,333
ඕහ්, ඇත්තටම...
236
00:12:14,917 --> 00:12:17,000
♪ ක්ලැරිස් ගාව රන් ලොම් තියෙනවා ♪
237
00:12:17,083 --> 00:12:18,417
ලූක්ට රාක්ෂයෝ සහ අර්ධ-දෙවිවරු ඉන්නවා
238
00:12:18,500 --> 00:12:20,458
දැන්ම කඳවුරට කඩාපාත් වෙන්න බලාගෙන.
239
00:12:20,542 --> 00:12:22,833
ඉතින්?
240
00:12:24,083 --> 00:12:25,250
ඉතින්, ඔයානේ කඳවුරේ අධ්‍යක්ෂක.
241
00:12:25,500 --> 00:12:27,792
හරි.
242
00:12:28,250 --> 00:12:30,292
ලූක් පස්සෙන් එන්නේ අපේ විතරක් නෙවෙයි,
එයා එන්නේ ඔයාගෙත් පස්සෙන්.
243
00:12:30,375 --> 00:12:31,958
එයා හදන්නේ ටයිටන්වරුන්ව ආපහු ගේන්න.
244
00:12:32,042 --> 00:12:34,333
හරි. ඇති දැන්.
245
00:12:35,542 --> 00:12:38,958
දැන් මේ වෙලාවේ ටයිටන් කෙනෙක් ඇත්තටම
කඳවුරට පහර දෙනවද?
246
00:12:39,042 --> 00:12:40,958
නෑ, ඒත්...
එහෙනම් මට උදව් කරන්න බෑ.
247
00:12:41,042 --> 00:12:46,292
ඔය ළමයි ඔයාලගේ ප්‍රශ්න
තනියම විසඳගන්න පටන්ගන්න ඕන!
248
00:12:46,375 --> 00:12:47,417
ප්‍රශ්න?
249
00:12:47,500 --> 00:12:48,750
ක්‍රොනෝස් ආපහු ඇවිල්ලා.
250
00:12:48,833 --> 00:12:51,042
251
00:12:51,125 --> 00:12:53,000
හරි, හරි.
252
00:12:53,083 --> 00:12:55,333
ඒක ඇත්ත කියලා සාක්ෂි නෑනේ.
253
00:12:55,417 --> 00:12:56,542
එයා මාත් එක්ක කතා කළා.
254
00:12:56,625 --> 00:12:59,500
255
00:13:03,583 --> 00:13:05,042
බලන්න, බලන්න. මේ තියෙන්නේ.
256
00:13:06,542 --> 00:13:07,792
මේ තියෙන්නේ නියම බඩු.
257
00:13:08,250 --> 00:13:10,167
කයිරොන් අපිව පුහුණු කළේ මේකට තමයි.
258
00:13:12,292 --> 00:13:15,208
අපි හැමෝම හැදුනේ
වීරයන් ගැන කතා අහගෙන.
259
00:13:17,083 --> 00:13:19,833
ඔයාලා හිතනවා ඇති ඒ කතාව, ඒ මෙහෙයුම, ඒ…
260
00:13:21,083 --> 00:13:22,125
අනාවැකිය…
261
00:13:25,500 --> 00:13:27,083
ඒක වෙන කෙනෙක් ගැන වෙන්න ඇති කියලා.
262
00:13:32,292 --> 00:13:33,375
ඒත් එහෙම නෙවෙයි.
263
00:13:34,417 --> 00:13:37,250
ඒ අපි ගැන විතරයි.
264
00:13:37,458 --> 00:13:39,917
අපිව බේරගන්න ඊට වඩා ලොකු වීරයෙක්වත්
දෙවියෙක්වත්
265
00:13:40,000 --> 00:13:41,250
එන්නේ නෑ.
266
00:13:42,042 --> 00:13:43,417
අපිම තමයි අපිව බලාගන්න ඕනේ.
267
00:13:45,500 --> 00:13:46,875
මොකද නියම වීරයෝ කරන්නේ ඒකයි.
268
00:13:49,083 --> 00:13:50,667
අපි එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා.
269
00:13:51,792 --> 00:13:54,542
අපි අපේ ගෙදර වෙනුවෙන් පෙනී ඉන්නවා!
270
00:13:54,625 --> 00:13:58,833
ජය වේවා!
271
00:14:00,708 --> 00:14:01,875
හරි.
272
00:14:05,000 --> 00:14:06,333
හ්ම්.
273
00:14:08,583 --> 00:14:11,208
දුනු රණශූරයනි! ස්ථාන ගන්න!
274
00:14:12,167 --> 00:14:14,583
සූදානමින් ඉන්න! මේක තියෙන්නේ අපේ අතේ!
275
00:14:20,000 --> 00:14:22,750
ඇයි එයාලා නතර වුණේ?
276
00:14:24,500 --> 00:14:25,667
ඉන්න!
277
00:14:27,250 --> 00:14:28,500
අහ්.
278
00:14:32,875 --> 00:14:36,542
එහෙන් වරෙන්!
279
00:14:36,625 --> 00:14:38,292
හ්ම්.
280
00:14:38,458 --> 00:14:41,000
මගේ කැබින් එකේ වෙන කාටහරි
තුවාලද? මාර්ක් කොහෙද?
281
00:14:41,083 --> 00:14:44,333
එයා මුර සංචාරයකට නායකත්වය දෙනවා.
පරිශ්‍රය ආවරණය කරන්න අපි හතර දෙනෙක්ව දැම්මා.
282
00:14:44,417 --> 00:14:47,000
ඔයාලා ගස ආරක්ෂා කරන්න ඕනේ.
බාධකය රැකගන්න ඕනේ.
283
00:14:47,083 --> 00:14:48,083
බාධකය බිඳ වැටෙනවා.
284
00:14:49,125 --> 00:14:50,417
අපිත් එහෙමයි.
285
00:14:50,500 --> 00:14:53,125
ඔයා දන්නවද, කඳවුර ඇතුළේ හතුරෝ ඉන්නවද කියලා
සමහරු බය වෙලා ඉන්නේ.
286
00:14:53,333 --> 00:14:54,375
ද්‍රෝහියෝ.
287
00:14:55,750 --> 00:14:56,792
ද්‍රෝහියෝ?
288
00:14:57,583 --> 00:14:59,667
ද්‍රෝහියෝ? මම කැමති වුණේ නෑ
කේටි ඔයාට විදපු විදිහට.
289
00:15:00,542 --> 00:15:01,542
මොකක්ද?
290
00:15:02,583 --> 00:15:05,708
ක්‍රිස්, ඔයා මොකද කරන්නේ?
කේටි, මට ඔයාගේ දුන්න දෙන්න.
291
00:15:07,458 --> 00:15:08,500
ඇයි?
292
00:15:14,500 --> 00:15:17,458
එයා ද්‍රෝහියෙක්. ලූක්ගේ පාක්ෂිකයෙක්.
293
00:15:17,875 --> 00:15:19,417
මම දන්නේ නෑ ඔයා මොනවා කියනවද කියලා.
294
00:15:19,500 --> 00:15:20,542
දැන්ම!
295
00:15:20,625 --> 00:15:22,542
අහ්!
296
00:15:22,625 --> 00:15:25,000
අහ්.
297
00:15:25,083 --> 00:15:29,042
අල්ලගනිල්ලා!
298
00:15:29,125 --> 00:15:32,750
ලූක් හැම තිස්සෙම මාත් එක්ක හිටියා.
මට රන් ලොම් පලස දෙන්න.
299
00:15:32,833 --> 00:15:34,167
මම එයාට කියන්නම් ඔයා වීරයෙක් වගේ මැරුණා කියලා.
300
00:15:35,417 --> 00:15:38,917
අහ්.
301
00:15:39,000 --> 00:15:42,208
ආහ්!
302
00:15:42,292 --> 00:15:44,167
අහ්!
303
00:15:45,958 --> 00:15:48,333
අහ්!
304
00:15:49,542 --> 00:15:51,417
එයාව කපලා දාලා ලොම් පලස ගන්න!
305
00:15:52,917 --> 00:15:55,000
අහ්.
306
00:15:57,542 --> 00:15:58,875
අහ්!
307
00:15:59,708 --> 00:16:02,208
ආහ්...
308
00:16:06,792 --> 00:16:08,542
අහ්!
309
00:16:09,333 --> 00:16:12,417
අහ්.
310
00:16:15,333 --> 00:16:17,583
හ්ම්...
311
00:16:24,708 --> 00:16:27,250
අහ්.
312
00:16:27,333 --> 00:16:28,667
ඔයාගේ වැරැද්ද මොකක්ද කියලා දන්නවද?
313
00:16:30,000 --> 00:16:31,333
අපි යාළුවෝ කියලා හිතපු එක.
314
00:16:35,083 --> 00:16:37,000
සමහරවිට ඔයාට අමතක වෙන්න ඇති ඔයාට යාළුවෝ නෑ කියලා.
315
00:16:37,083 --> 00:16:39,542
හ්ම්.
316
00:16:41,083 --> 00:16:42,167
ආ ඇත්තද?
317
00:16:42,250 --> 00:16:43,458
ඔහ්.
318
00:16:43,542 --> 00:16:45,375
හ්ම්.
319
00:16:45,458 --> 00:16:48,250
අහ්!
320
00:16:49,500 --> 00:16:52,042
ලොම් පලස ගන්න!
අහ්!
321
00:16:52,625 --> 00:16:53,708
ක්‍රිස්!
322
00:16:54,583 --> 00:16:55,833
ඔහ්!
323
00:16:57,250 --> 00:16:59,208
ක්ලැරිස්, නගින්න!
අහ්.
324
00:17:00,167 --> 00:17:01,167
අහ්!
325
00:17:06,375 --> 00:17:08,542
අහ්.
326
00:17:08,625 --> 00:17:09,958
බිම ඉන්න!
327
00:17:18,500 --> 00:17:21,125
හ්ම්.
328
00:17:43,875 --> 00:17:45,750
ග්‍රර්...
329
00:17:46,750 --> 00:17:49,250
හ්ම්.
330
00:17:59,083 --> 00:18:00,333
හොඳට බලාගන්න!
331
00:18:04,875 --> 00:18:06,833
හ්ම්.
332
00:18:08,625 --> 00:18:11,500
ස්කල් ක්‍රෂර්, මම...
333
00:18:12,292 --> 00:18:16,333
ලූක් කැස්ටලන්,
ඔයාට කඳවුරට ඇතුළු වෙන්න අවසර දෙනවා.
334
00:18:16,458 --> 00:18:19,625
අහ්.
335
00:18:20,333 --> 00:18:21,500
ලූක්!
336
00:18:22,083 --> 00:18:25,375
ග්‍රර්...
337
00:18:26,167 --> 00:18:29,667
හ්ම්.
338
00:18:50,167 --> 00:18:54,958
පූ...
339
00:18:55,667 --> 00:18:59,875
හ්ම්.
340
00:19:08,667 --> 00:19:10,708
ලූක්, අපිට එන්න දෙන්න!
341
00:19:23,958 --> 00:19:27,917
ආහ්!
342
00:19:28,000 --> 00:19:30,667
හ්ම්.
343
00:19:30,750 --> 00:19:32,625
අහ්!
344
00:19:33,292 --> 00:19:34,333
අහ්!
345
00:19:34,417 --> 00:19:35,958
අහ්!
346
00:19:36,583 --> 00:19:39,167
අහ්!
347
00:19:39,250 --> 00:19:41,167
අහ්!
348
00:19:44,167 --> 00:19:46,125
අහ්!
349
00:19:46,208 --> 00:19:48,542
ආහ්!
හ්ම්.
350
00:19:48,625 --> 00:19:50,042
අහ්!
351
00:19:55,792 --> 00:19:56,792
පර්සි!
352
00:19:57,542 --> 00:19:59,208
මේ පාර ඔයාව සුව කරන්න රන් ලොම් පලස නෑ!
353
00:19:59,292 --> 00:20:01,125
හ්ම්.
354
00:20:02,708 --> 00:20:06,042
ආහ්!
අහ්!
355
00:20:06,125 --> 00:20:07,875
අහ්!
356
00:20:08,708 --> 00:20:10,458
අල්ලගනිල්ලා!
357
00:20:17,375 --> 00:20:19,792
ආහ්!
358
00:20:19,875 --> 00:20:22,792
අහ්!
359
00:20:26,958 --> 00:20:28,292
ටක්.
360
00:20:28,917 --> 00:20:32,042
අහ්!
361
00:20:33,125 --> 00:20:34,917
අහ්...
හ්ම්.
362
00:20:35,000 --> 00:20:36,083
ටක්.
363
00:20:36,167 --> 00:20:39,958
අහ්!
364
00:20:44,292 --> 00:20:48,417
අහ්!
365
00:20:50,792 --> 00:20:53,708
හ්ම්.
366
00:20:55,000 --> 00:20:56,042
ඒ කෙනා ඔයා නෙවෙයි.
367
00:21:01,333 --> 00:21:02,542
ඒ හැමතිස්සෙම තාලියා.
368
00:21:03,625 --> 00:21:04,917
අහ්!
369
00:21:05,000 --> 00:21:07,750
ටක්.
370
00:21:08,292 --> 00:21:11,917
හ්ම්.
371
00:21:16,375 --> 00:21:19,458
අහ්!
372
00:21:19,542 --> 00:21:22,625
ආහ්!
හ්ම්.
373
00:21:26,208 --> 00:21:27,542
අහ්!
374
00:21:27,625 --> 00:21:31,083
අහ්...
හ්ම්.
375
00:21:31,167 --> 00:21:33,375
අහ්!
376
00:21:33,458 --> 00:21:36,125
අහ්!
හ්ම්.
377
00:21:43,917 --> 00:21:45,292
අහ්!
378
00:21:45,375 --> 00:21:47,250
හ්ම්.
379
00:21:47,333 --> 00:21:48,458
හහ්.
380
00:21:48,542 --> 00:21:50,833
ආහ්...
ඇනබෙත්!
381
00:21:50,917 --> 00:21:53,583
කමක් නෑ! මට අවුලක් නෑ!
382
00:21:54,250 --> 00:21:56,333
අපිට එන්න දෙන්න!
383
00:21:56,417 --> 00:21:57,917
අපිට තව සෙබළු ඕනේ!
384
00:21:58,000 --> 00:21:59,792
ගස බිම දාන්න! දැන්ම!
385
00:21:59,875 --> 00:22:01,667
මට ප්‍රශ්නයක් නෑ, ගස බේරගන්න!
386
00:22:02,333 --> 00:22:05,208
හ්ම්.
387
00:22:06,042 --> 00:22:07,625
අහ්!
388
00:22:07,708 --> 00:22:11,292
අහ්... හ්ම්...
389
00:22:12,958 --> 00:22:15,583
අහ්!
390
00:22:19,792 --> 00:22:20,833
අහ්!
391
00:22:20,917 --> 00:22:23,833
අහ්!
392
00:22:25,875 --> 00:22:29,000
හ්ම්.
393
00:22:31,458 --> 00:22:32,625
මෙහෙයුම ඉවර කරන්න.
394
00:22:40,333 --> 00:22:41,833
අහ්...
395
00:22:41,917 --> 00:22:43,625
අහ්!
396
00:22:45,792 --> 00:22:47,458
අහ්!
397
00:22:49,083 --> 00:22:51,917
හ්ම්.
398
00:22:52,000 --> 00:22:55,333
අහ්.
399
00:22:55,833 --> 00:22:58,833
හ්ම්.
400
00:23:04,208 --> 00:23:08,625
හ්ම්.
401
00:23:26,250 --> 00:23:28,417
මගේ වචන අහන්න!
402
00:23:29,708 --> 00:23:31,375
කවදාවත් නෑ!
හ්ම්.
403
00:23:32,708 --> 00:23:35,500
ආහ්!
404
00:23:36,042 --> 00:23:38,042
හ්ම්.
405
00:23:39,833 --> 00:23:42,208
හ්ම්.
406
00:23:43,708 --> 00:23:45,917
හ්ම්.
407
00:23:51,417 --> 00:23:53,042
කාක්!
408
00:24:17,875 --> 00:24:19,333
මේ මරණය නෙවෙයි.
409
00:24:20,750 --> 00:24:23,458
හ්ම්.
410
00:24:30,750 --> 00:24:31,875
ජීවිතයත් නෙවෙයි.
411
00:24:33,792 --> 00:24:35,042
මේ...
හීනයක්.
412
00:24:36,125 --> 00:24:37,208
මම හීනයක් දකිනවා.
413
00:24:39,208 --> 00:24:40,708
ඔයා ලොකු වෙලා.
414
00:24:41,917 --> 00:24:43,708
මම මීට කලිනුත් ඔයාට කතා කරන්න හැදුවා.
415
00:24:45,000 --> 00:24:46,125
හ්ම්.
416
00:24:47,042 --> 00:24:48,708
ලූක් බොරු නෙවෙයි නේද කිව්වේ?
417
00:24:50,250 --> 00:24:51,500
යුද්ධය පටන් අරගෙන.
418
00:24:53,500 --> 00:24:55,625
ලොකු කලබලයක් සිද්ධ වෙමින් තියෙනවා.
419
00:24:56,875 --> 00:24:59,625
ටයිටන්වරු එයාලගේ හිරගෙවල්වලින් නිදහස් වෙනවා.
420
00:25:00,375 --> 00:25:02,042
යුද්ධය නොවැලැක්විය හැකියි.
421
00:25:03,708 --> 00:25:05,917
මට මගේ පුතාව මගේ ළඟින් ඕනේ.
422
00:25:08,333 --> 00:25:10,458
එයාව බලාගත්තට ස්තූතියි.
423
00:25:12,208 --> 00:25:14,417
පර්සි, ඔයාට කරදරයක් නෑ.
424
00:25:16,417 --> 00:25:18,625
ටයිසන්, මං දිහා බලන්න.
425
00:25:21,000 --> 00:25:24,667
මගේ සහෝදරයා හෙෆස්ටස්ගේ වැඩබිම
තියෙන්නේ මගේ රාජධානියේ ගැඹුරුම තැනක.
426
00:25:24,750 --> 00:25:28,167
ඉදිරි යුද්ධයට ආයුධ හදන්න
අපිට ඔයාගේ දක්ෂතාවය ඕන වෙලා තියෙනවා.
427
00:25:28,250 --> 00:25:30,375
ඔව්. හරි, සර්.
428
00:25:31,208 --> 00:25:32,583
මේ ගැන හිතන්න ඔයාට කාලය
ඕන නම්...
429
00:25:32,667 --> 00:25:33,708
මම එන්නම්.
430
00:25:34,875 --> 00:25:37,458
මට ඔයාට කරන්න පුළුවන්
ලොකුම උදව්ව ඒකයි...
431
00:25:39,458 --> 00:25:40,542
පර්සි වෙනුවෙන්.
432
00:25:42,000 --> 00:25:43,333
මොකක්?
433
00:25:47,250 --> 00:25:50,250
ගොඩක් ඉස්සර, පාරේ ඉද්දි,
434
00:25:50,917 --> 00:25:53,208
මම ඔයාවයි සැලිවයි හම්බෙන්න කලින්, මම...
435
00:25:56,333 --> 00:25:58,583
ඒක ඇත්තටම, ගොඩක් අමාරු කාලයක්.
436
00:26:00,292 --> 00:26:01,792
මම දෙවියන්ට යාඥා කළා උදව් කරන්න කියලා.
437
00:26:04,500 --> 00:26:06,292
මම යාළුවෙක්ව ඉල්ලලා යාඥා කළා.
438
00:26:11,417 --> 00:26:14,083
එතකොට මට සහෝදරයෙක්ව ලැබුණා.
439
00:26:19,042 --> 00:26:22,833
මම ගිහින් ලෑස්ති වෙන්නම්. නැත්නම් ඇහැරෙන්නම්.
440
00:26:23,417 --> 00:26:24,417
නැත්නම්...
441
00:26:25,917 --> 00:26:27,000
ඔව්.
442
00:26:33,917 --> 00:26:38,167
ඔයාට අමතර උදව් ඕන නම්, නැත්නම්...
ඔයාගේ දෛවය තියෙන්නේ වෙන තැනක.
443
00:26:41,708 --> 00:26:43,250
මහා අනාවැකිය, නේද?
444
00:26:45,042 --> 00:26:48,750
ඔයාට අවුරුදු දහසයක් වෙද්දී
මමම ඒක කියන්නයි හිටියේ, ඒත්...
445
00:26:50,292 --> 00:26:54,125
විශ්වයේ ඉරණම තීරණය කිරීමේ බර
446
00:26:54,208 --> 00:26:56,167
දරන්න සුදුසුම වයසක් කියලා එකක් නෑ.
447
00:26:58,875 --> 00:27:00,292
ඒකද ඔයා මාව හැදුවේ?
448
00:27:03,958 --> 00:27:07,417
පුතේ, දෙවියන්ගේ කැමැත්තට වඩා
ප්‍රබල බලවේග තියෙනවා.
449
00:27:09,167 --> 00:27:10,458
දෛවය කියන්නේ ඒ වගේ එකක්.
450
00:27:11,625 --> 00:27:13,167
ආදරය කියන්නේ තවත් එකක්.
451
00:27:23,250 --> 00:27:25,917
කවදාවත් ඔයාව අවතක්සේරු කරන්න එපා, පර්සියස්.
452
00:27:29,750 --> 00:27:30,750
"කවදාවත් නෑ."
453
00:27:31,417 --> 00:27:33,500
හ්ම්.
454
00:27:33,583 --> 00:27:35,167
ඒක තමයි එයා කියපු පළමු වචනය.
455
00:27:35,875 --> 00:27:36,958
තාලියා.
456
00:27:39,083 --> 00:27:40,458
ඔයා දන්නවද එයා මොකක්ද අදහස් කළේ කියලා?
457
00:27:41,583 --> 00:27:43,125
හිත හයිය කරගන්න.
458
00:27:43,208 --> 00:27:45,208
459
00:27:46,583 --> 00:27:47,833
එයාට සිහිය ආවා.
460
00:27:49,125 --> 00:27:51,083
එයාට තාම සිහිය නෑ.
461
00:27:53,500 --> 00:27:54,750
462
00:27:56,000 --> 00:27:58,958
463
00:28:00,875 --> 00:28:02,417
අපි කොච්චර වෙලාවක් සිහිය නැතුව හිටියද?
464
00:28:03,833 --> 00:28:04,917
දවස් තුනක්.
465
00:28:05,792 --> 00:28:08,375
ගබඩාවේ තිබුන නෙක්ටා වැඩිහරියක්
පාවිච්චි කරන්න කයිරොන් අපිට ඉඩ දුන්නා
466
00:28:08,458 --> 00:28:09,833
මිනිස්සුන්ව සනීප කරන්න.
කයිරොන්?
467
00:28:10,500 --> 00:28:13,833
එයාට රස්සාව ආපහු ලැබුනා. ඔයා නැගිටපු ගමන්
ඔයාව බලන්න ඕන කිව්වා.
468
00:28:17,500 --> 00:28:20,708
469
00:28:20,792 --> 00:28:22,917
හරි, කියන්නකෝ ඉතින්.
470
00:28:25,250 --> 00:28:27,042
ඔයා නිදාගත්තම කටින් කෙළ පෙරනවා.
471
00:28:29,500 --> 00:28:35,500
472
00:28:36,208 --> 00:28:38,000
ඉතින්, අපි දින්නා.
473
00:28:38,083 --> 00:28:42,208
බේරුණා. ක්‍රෝනස්ගෙ අය පස්ස ගැහුවා.
ලූක් අතුරුදහන් වුණා.
474
00:28:42,292 --> 00:28:47,667
475
00:28:47,750 --> 00:28:49,708
ඉස්සරහට එන සටන වෙනුවෙන්
අපේ ප්‍රහාරක කණ්ඩායම පුහුණු කරන්න
476
00:28:49,792 --> 00:28:50,875
කයිරොන් මාව පත් කළා.
477
00:28:52,000 --> 00:28:53,208
වැඩ පටන් ගමු!
478
00:28:55,292 --> 00:28:56,375
මට ඔයාලව ඕන වෙයි.
479
00:28:57,708 --> 00:28:58,750
ඔයාලා දෙන්නම.
480
00:29:01,292 --> 00:29:02,375
ඔයා නෙවෙයි.
481
00:29:03,042 --> 00:29:05,083
මට මගේම වැඩක් බාර දීලා තියෙන්නෙ, ස්තූතියි.
482
00:29:06,708 --> 00:29:08,125
සුබ පැතුම්, ක්ලැරිස්.
483
00:29:14,500 --> 00:29:16,208
මට "කට වහගන්න, ජැක්සන්"
කියලා විතරක් කියන්නකෝ.
484
00:29:18,375 --> 00:29:19,542
කට වහගන්න, ජැක්සන්.
485
00:29:24,833 --> 00:29:26,292
ඔයාව ආපහු දකින්න ලැබුණු එක සතුටක්.
486
00:29:26,375 --> 00:29:27,625
487
00:29:27,708 --> 00:29:29,708
සියුස් අන්තිමේදි හරි තීරණයක්
ගත්ත එක ගැන මට සතුටුයි.
488
00:29:31,417 --> 00:29:33,333
මම පසුතැවෙනවා...
489
00:29:34,417 --> 00:29:38,250
ගිය ගිම්හානෙදි ක්‍රෝනස් එක්ක මගේ තිබුනු
සම්බන්ධය ගැන ඔයාලට නොකිව්ව එක ගැන.
490
00:29:38,333 --> 00:29:40,375
491
00:29:40,458 --> 00:29:42,750
මම පසුතැවෙනවා...
492
00:29:44,458 --> 00:29:45,625
ගොඩක් දේවල් ගැන.
493
00:29:47,708 --> 00:29:50,792
මම හැමතිස්සෙම දෙවියන්ගේ
කැමැත්තට අනුව වැඩ කරන්න උත්සාහ කළා,
494
00:29:50,875 --> 00:29:56,542
වගේම මම පුහුණු කරන අර්ධ දෙවියන්ට
ආදර්ශයක් වෙන්නත්...
495
00:29:58,042 --> 00:29:59,167
එයාලව රැකබලාගන්නත්.
496
00:30:02,042 --> 00:30:03,500
මට තවදුරටත් ඒ දෙකම කරන්න බෑ.
497
00:30:05,875 --> 00:30:06,917
ඔයා මොකක්ද අදහස් කරේ?
498
00:30:07,750 --> 00:30:09,542
ඇත්ත දැනගන්න ඔයාට අයිතියක් තියෙනවා
499
00:30:09,625 --> 00:30:13,875
එදා රෑ ඔයා එද්දි ඇත්තටම
සිද්ධ වුණේ මොකක්ද කියලා.
500
00:30:13,958 --> 00:30:15,917
ඇත්තටම මොකක්ද වුණේ?
501
00:30:18,583 --> 00:30:20,333
502
00:30:22,333 --> 00:30:26,250
503
00:30:28,083 --> 00:30:30,000
504
00:30:30,083 --> 00:30:32,667
505
00:30:32,750 --> 00:30:34,042
506
00:30:34,125 --> 00:30:37,417
මට මේක මතකයි.
මට ආයෙත් මේක මතක් කරගන්න ඕන නෑ.
507
00:30:39,833 --> 00:30:41,167
ඔයාට මතක තියෙන කතාව
508
00:30:42,750 --> 00:30:45,208
ඉවර වුණේ ඔයා හිතාගෙන ඉන්න විදිහට නෙවෙයි.
509
00:30:46,000 --> 00:30:48,875
යන්න. යන්න!
මම දන්නවා මොකද මම හැමදේම දැක්කා.
510
00:30:52,708 --> 00:30:54,250
ඔයාට සටනක් නේද ඕන,
මම දෙන්නම්.
511
00:30:55,708 --> 00:30:58,458
මම ඒ පොඩි ගැහැණු ළමයව
ආරක්ෂා කරන්න සූදානම් වුණා.
512
00:30:59,375 --> 00:31:01,792
ෆියුරිලා දුරින් හිටියා.
513
00:31:02,417 --> 00:31:03,708
පහර දුන්නේ නෑ.
514
00:31:05,375 --> 00:31:08,250
ඒ වෙනුවට, එයාලා කතා කළා.
515
00:31:08,333 --> 00:31:10,583
516
00:31:11,292 --> 00:31:13,542
එයාලා ඕනවට වඩා දේවල් කියනකම්ම.
517
00:31:13,625 --> 00:31:17,000
518
00:31:18,667 --> 00:31:19,708
519
00:31:20,583 --> 00:31:22,042
තාලියා ග්‍රේස්.
520
00:31:22,125 --> 00:31:24,250
521
00:31:29,875 --> 00:31:31,000
සියුස්.
522
00:31:32,125 --> 00:31:33,250
තාත්තේ.
523
00:31:33,333 --> 00:31:35,667
524
00:31:35,750 --> 00:31:39,250
හේඩීස් එවපු පණිවිඩයක්
ෆියුරිලා අරගෙන ඇවිත් තිබුණා,
525
00:31:39,333 --> 00:31:43,625
තාත්තයි දුවයි අතර කොටවන්නේ
කොහොමද කියලා එයා හරියටම දැනගෙන හිටියා.
526
00:31:43,708 --> 00:31:47,583
ඉතින්, ඒක... දැන් පරක්කු වැඩියි.
එයාලා කියපු දේ මට ඇහුණා.
527
00:31:47,667 --> 00:31:49,083
ඔක්කොම බොරු.
528
00:31:49,167 --> 00:31:51,708
ඔයාට ඕන මම ඔයා වෙනුවෙන්
මොකක් හරි යුද්ධයක් කරනවට කියලා.
529
00:31:54,083 --> 00:31:56,042
මොකක් හරි බොරු අනාවැකියක් ඉෂ්ට කරන්න.
530
00:31:56,542 --> 00:32:00,750
මහා අනාවැකිය බොරුවක් නෙවෙයි.
ඔයා ඒකෙ හරි පැත්තේ ඉන්න ඕන.
531
00:32:00,833 --> 00:32:02,542
මම හිතුවේ ඒ ඔක්කොම බොරු කියලා.
532
00:32:04,333 --> 00:32:07,708
ඔයාගේ මේ මුරණ්ඩු ගතිගුණ
මම ඇතිවෙන්න ඉවසලා තියෙනවා.
533
00:32:07,792 --> 00:32:10,667
ඔයාට දැන් අවුරුදු 16ක් වෙන්න ළඟයි,
ඒක භයානක වයසක්.
534
00:32:10,750 --> 00:32:14,417
අනික සියුස්ගේ දුවෙක්ට,
ඒ අනතුර දවසින් දවස වැඩි වෙනවා.
535
00:32:14,500 --> 00:32:15,583
ඒත් මෙහෙ...
536
00:32:18,875 --> 00:32:23,417
ඔයාට වැඩි ආරක්ෂාවක් ලැබෙයි.
537
00:32:23,500 --> 00:32:26,917
අනිත් අර්ධ දෙවියන් ඔයාව අදහන්න පටන් ගනීවි
538
00:32:27,000 --> 00:32:29,208
එයාලා ඇඟ මරාගනීවි
539
00:32:30,292 --> 00:32:33,667
ඔයාගේ මහිමය ලබන්න.
540
00:32:37,875 --> 00:32:43,208
මට වැදගත් වෙන්නේ මම දැන්
මෙතනට එක්කගෙන ආපු අර්ධ දෙවියන් දෙන්නා විතරයි.
541
00:32:45,042 --> 00:32:47,167
මට දැන් තේරෙනවා ඒක වැරැද්දක් කියලා.
542
00:32:48,167 --> 00:32:52,417
ඒ නිසා, මම ගිහින් එයාලව එක්කගෙන,
අපි මෙහෙන් යනවා.
543
00:32:52,500 --> 00:32:56,125
තාලියා ග්‍රේස්,
ඔයාට මාව දාලා යන්න බෑ.
544
00:32:56,208 --> 00:32:58,417
මම කියන දේ අහන්න!
545
00:33:01,167 --> 00:33:03,917
මට ඔයාගේ දුව වෙන්න ඕන නෑ.
546
00:33:06,083 --> 00:33:09,125
මම කවදාවත් ඔයාගේ ආයුධයක් වෙන්නේ නෑ.
547
00:33:10,583 --> 00:33:12,458
ඔයාට ඇහුණද? කව--
548
00:33:12,625 --> 00:33:15,750
549
00:33:25,000 --> 00:33:28,083
550
00:33:35,750 --> 00:33:36,750
ඔයා බොරු කිව්වා.
551
00:33:38,375 --> 00:33:39,667
ඔයා දැක්කා මොකද වුණේ කියලා.
552
00:33:40,958 --> 00:33:41,958
ඊටපස්සේ ඔයා...
553
00:33:42,917 --> 00:33:44,042
බොරු කිව්වා.
554
00:33:45,083 --> 00:33:50,250
අවුරුදු හයකට කලින්,
සියුස් මට අණ කළා බොරු කියන්න කියලා.
555
00:33:51,792 --> 00:33:55,667
ෆියුරිලා තාලියාට මාරාන්තික තුවාල
කළා කියලා කියන්න කියලා
556
00:33:55,750 --> 00:33:58,542
ඒ වගේම එයා ඇයව බේරගත්තා කියන්න.
557
00:33:59,708 --> 00:34:02,333
මේ අවුරුද්දේ ගවේෂණය ගැන
ඔයා මට මුලින්ම කියද්දි,
558
00:34:02,417 --> 00:34:04,458
මට තේරුණා ක්‍රෝනස්ගේ අරමුණ මොකක්ද කියලා.
559
00:34:04,542 --> 00:34:08,875
එයාගේ ශූරයාව නැගිට්ටවන්න
රන් ලොම්වල බලය පාවිච්චි කරන එක.
560
00:34:10,667 --> 00:34:11,917
එයාගේ ශූරයා?
561
00:34:12,667 --> 00:34:15,917
මම බය වුණේ ඒ ශූරයා
ඔයා වෙයි කියලා, පර්සි.
562
00:34:16,708 --> 00:34:18,083
ඒත් මම වැරදියි.
563
00:34:18,583 --> 00:34:21,208
ඔයා... ඔයා ඔය කියන්නේ...
564
00:34:21,292 --> 00:34:25,375
565
00:34:29,042 --> 00:34:32,292
566
00:34:34,917 --> 00:34:36,083
කොහෙද...?
567
00:34:38,000 --> 00:34:42,292
568
00:34:42,375 --> 00:34:43,583
ඇනබෙත්?
569
00:34:49,000 --> 00:34:51,250
ඔයා ලොකු වෙලා.
570
00:34:54,875 --> 00:34:56,167
571
00:35:05,542 --> 00:35:06,667
කෝ ලූක්?
572
00:35:07,417 --> 00:35:09,750
573
00:35:15,625 --> 00:35:17,208
එයා කොහෙද?
574
00:35:18,375 --> 00:35:22,042
575
00:35:22,125 --> 00:35:24,042
ඔයාලටත් නපුරු හීන පේනවා නේද?
576
00:35:25,292 --> 00:35:26,458
මගේ ඒවා වගේ නම් නෙවෙයි.
577
00:35:27,292 --> 00:35:30,958
මොකද මගේ හීනය දැන් ඇහැරුණා.
578
00:35:31,042 --> 00:35:33,167
579
00:35:35,167 --> 00:35:36,792
580
00:35:36,875 --> 00:35:40,208
581
00:36:02,458 --> 00:36:04,417
582
00:36:07,292 --> 00:36:09,042
ජෝර්ජියා
583
00:36:10,292 --> 00:36:15,375
මාව ඔයාගේ ආදරේ හිරකරගන්න
584
00:36:17,500 --> 00:36:19,083
මගේ දෑත් අතර
585
00:36:19,375 --> 00:36:26,250
මම අන්ධකාරයේ අතරමන් වෙලා හිටියේ
ඒත් මට එයාව හම්බවුණා
586
00:36:26,333 --> 00:36:31,625
මට ඔයාව හම්බවුණා
587
00:38:21,833 --> 00:38:25,750
588
00:38:26,417 --> 00:38:28,750
ඔයාලට ඉක්මන් පාඨමාලාව හදාරන්න ඕන නම්,
589
00:38:28,833 --> 00:38:34,708
තියෙන්නේ සීමිත ඉඩකඩක් විතරයි,
ඒත් ප්‍රතිඵල සහතිකයි.
590
00:38:38,458 --> 00:38:43,625
591
00:38:53,333 --> 00:38:54,667
592
00:38:54,750 --> 00:38:56,917
593
00:40:26,167 --> 00:40:28,167
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜