1
00:00:26,113 --> 00:00:28,113
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:28,137 --> 00:00:30,137


3
00:00:30,161 --> 00:00:34,031
<font color="#c08b25"><b>ඇෂුවර් ස්ප්‍රින්ග්</b></font>

4
00:00:34,032 --> 00:00:36,467


5
00:00:36,468 --> 00:00:38,970


6
00:00:45,710 --> 00:00:46,845
<font color="#ffde44">මට උගන්වන්න...</font>

7
00:00:47,779 --> 00:00:48,780
<font color="#ffde44">කිමිදිලා මුහුදු ආහාර අල්ලන්න.</font>

8
00:00:59,991 --> 00:01:00,992
<font color="#ffde44">මොකද ඔයා කරන්නේ?</font>

9
00:01:01,726 --> 00:01:04,329
<font color="#ffde44">ඔයා මට උගන්වනවද නැද්ද?</font>

10
00:01:09,668 --> 00:01:11,469
<font color="#ffde44">මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.</font>

11
00:01:16,374 --> 00:01:17,375
<font color="#ffde44">හේයි!</font>

12
00:01:17,709 --> 00:01:18,877
<font color="#ffde44">මටත් ඒක කරන්න පුළුවන්!</font>

13
00:01:19,617 --> 00:01:21,319
<font color="#ffde44">මම කිව්වේ, මට ඒක කරන්න පුළුවන්!</font>

14
00:01:25,717 --> 00:01:27,285
<font color="#ffde44">එයා කොහොමද එහෙම දෙයක් කියන්නේ?</font>

15
00:01:27,552 --> 00:01:28,753
<font color="#ffde44">මහ මෝඩයෙක්.</font>

16
00:01:34,092 --> 00:01:40,098
<font color="#ff7e16"><b>2 වන කථාංගය</b></font>

17
00:01:58,049 --> 00:02:00,652
<font color="#ffde44">අප්පේ, මම ජීවිතේට මෙහෙම නරක විදියට නිදාගෙන නෑ.</font>

18
00:02:27,712 --> 00:02:29,981
<font color="#ffde44">කමක් නෑ. ඔයා ගිහින් ඔයාගේ ඔය ලොකු කිමිදෙන වැඩේ කරගන්නකෝ...</font>

19
00:02:30,415 --> 00:02:31,816
<font color="#ffde44">තනියම.</font>

20
00:02:36,254 --> 00:02:38,857
<font color="#ffde44">මොකක්? එයා කිමිදෙන්න ගියේ නැද්ද?</font>

21
00:02:41,960 --> 00:02:42,961
<font color="#ffde44">හේයි.</font>

22
00:02:43,728 --> 00:02:46,531
<font color="#ffde44">අර මෝඩයා... ඒ කියන්නේ, මිස්ටර් හේනම්?</font>

23
00:02:49,100 --> 00:02:50,135
<font color="#ffde44">ඔයා ඉන්නවද?</font>

24
00:02:51,036 --> 00:02:52,070
<font color="#ffde44">හේයි.</font>

25
00:02:54,673 --> 00:02:55,674
<font color="#ffde44">නැද්ද?</font>

26
00:03:09,020 --> 00:03:10,956
<font color="#ffde44">ෂික්. කමක් නෑ.</font>

27
00:03:33,011 --> 00:03:34,779
<font color="#ffde44">(පරාං-රි හේන්යෝ චෝ මී හ්යොන්)</font>

28
00:03:37,449 --> 00:03:38,650
<font color="#ffde44">කරුණාකරලා මෙතන ඉන්න.</font>

29
00:03:39,551 --> 00:03:40,719
<font color="#ffde44">කරුණාකරලා මෙතන ඉන්න.</font>

30
00:03:52,631 --> 00:03:54,966
<font color="#ffde44">මම දැනගෙන හිටියා. මගේ අම්මා විතරයි...</font>

31
00:03:55,901 --> 00:03:57,035
<font color="#ffde44">මට උදව් කරන්න ඉන්නේ.</font>

32
00:04:00,005 --> 00:04:02,507
<font color="#ffde44">ඔයාට මේක කරන්න පුළුවන් අන් නා!</font>

33
00:04:03,041 --> 00:04:04,775
<font color="#ffde44">ඔයාට පුළුවන්! යමු!</font>

34
00:04:04,776 --> 00:04:06,110
<font color="#ffde44">අපි මේක කරමු!</font>

35
00:04:06,111 --> 00:04:07,378
<font color="#ffde44">යමු!</font>

36
00:04:07,379 --> 00:04:08,479
<font color="#ffde44">(ඉදිරියටම යන්න, පරාං-රි හි දියකිඳුරිය සෝ අන් නා)</font>

37
00:04:08,480 --> 00:04:10,448
<font color="#ffde44">ඔයාට මේක කරන්න පුළුවන්! ජයවේවා!</font>

38
00:04:11,616 --> 00:04:14,252
<font color="#ffde44">ඔයා තමයි හොඳම! යමු!</font>

39
00:04:17,522 --> 00:04:20,025
<font color="#ffde44">යන්න! ඔයාට පුළුවන්!</font>

40
00:04:22,761 --> 00:04:24,829
<font color="#ffde44">(පරාං-රි හේන්යෝ චෝ මී හ්යොන්)</font>

41
00:04:48,119 --> 00:04:49,554
<font color="#ffde44">ඇයි මට මේක ඇඳගන්න බැරි?</font>

42
00:04:50,522 --> 00:04:51,523
<font color="#ffde44">ෂික්.</font>

43
00:04:52,123 --> 00:04:53,358
<font color="#ffde44">ඉක්මන් කරන්නකෝ.</font>

44
00:05:15,447 --> 00:05:16,815
<font color="#ffde44">ඔයාට මේක කරන්න පුළුවන්! ඔයා දිනයි!</font>

45
00:05:17,148 --> 00:05:18,350
<font color="#ffde44">යමු!</font>

46
00:05:18,650 --> 00:05:20,751
<font color="#ffde44">ඔයාට මේක කරන්න පුළුවන්! යමු!</font>

47
00:05:20,752 --> 00:05:22,787
<font color="#ffde44">ජයවේවා! යන්න!</font>

48
00:05:23,054 --> 00:05:24,088
<font color="#ffde44">ගිහින් දිනලා එන්න!</font>

49
00:05:24,089 --> 00:05:25,490
<font color="#ffde44">ඔයාට පුළුවන්!</font>

50
00:05:39,104 --> 00:05:41,373
<font color="#ffde44">ඔයාට මේක කරන්න පුළුවන් අන් නා!</font>

51
00:05:41,606 --> 00:05:45,343
<font color="#ffde44">සෝ අන් නා! ඔයාට මේක කරන්න පුළුවන් අන් නා! ජයවේවා!</font>

52
00:05:54,519 --> 00:05:56,387
<font color="#ffde44">(103 වැනි ජාතික පිහිනුම් තරගාවලිය, මීටර් 400)</font>

53
00:05:56,388 --> 00:05:58,356
<font color="#ffde44">(7. සෝ අන් නා, දේහන් ක්‍රීඩා උසස් පාසල)</font>

54
00:06:33,458 --> 00:06:35,093
<font color="#ffde44">සූදානම්, යන්න!</font>

55
00:06:51,643 --> 00:06:52,677
<font color="#ffde44">ඇත්තම කිව්වොත්,</font>

56
00:06:53,345 --> 00:06:55,347
<font color="#ffde44">ඒක මුහුදු ආහාර අල්ලන එකම වෙන්න ඕනේ නෑ.</font>

57
00:07:10,028 --> 00:07:12,631
<font color="#ffde44">(ඉදිරියටම යන්න, පරාං-රි හි දියකිඳුරිය සෝ අන් නා)</font>

58
00:07:21,006 --> 00:07:22,340
<font color="#ffde44">මට ඕන වුණේ ඔප්පු කරන්න...</font>

59
00:07:26,011 --> 00:07:27,479
<font color="#ffde44">එදා මං වෙනුවෙන් නතර වුණ ඒ කාලය...</font>

60
00:07:31,449 --> 00:07:33,752
<font color="#ffde44">ආයෙමත් යන්න පටන් ගන්න පුළුවන් කියලා.</font>

61
00:07:46,198 --> 00:07:48,066
<font color="#ffde44">මට ඕන වුණේ එච්චරයි.</font>

62
00:08:25,303 --> 00:08:26,404
<font color="#ffde44">ෂික්.</font>

63
00:08:28,406 --> 00:08:30,375
<font color="#ffde44">අන් නා... අන් නා!</font>

64
00:08:54,566 --> 00:08:55,634
<font color="#ffde44">මම කොහෙද ඉන්නේ?</font>

65
00:08:57,869 --> 00:08:58,937
<font color="#ffde44">අර කලින් හිටපු මෝඩයාද?</font>

66
00:08:59,304 --> 00:09:00,805
<font color="#ffde44">මම නිදාගෙන නෙවෙයි ඉන්නේ.</font>

67
00:09:03,008 --> 00:09:05,911
<font color="#ffde44">මොකද වුණේ?</font>

68
00:09:07,712 --> 00:09:08,813
<font color="#ffde44">ඔයා නැගිටලානේ ඉන්නේ, ඒ නිසා යමු.</font>

69
00:09:14,619 --> 00:09:18,522
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, මට නිකන්ම යන්න පුළුවන්ද?</font>

70
00:09:18,523 --> 00:09:21,626
<font color="#ffde44">ඔව්. ඔයා පැය 12ක් නිදාගෙන හිටියේ.</font>

71
00:09:26,131 --> 00:09:27,799
<font color="#ffde44">ආ එහෙමද. ස්තුතියි.</font>

72
00:09:36,741 --> 00:09:39,010
<font color="#ffde44">හේයි, ඔයාද මාව මෙහෙට ගෙනාවේ?</font>

73
00:09:39,277 --> 00:09:40,679
<font color="#ffde44">ඔයා කොහොමද මාව හොයාගත්තේ?</font>

74
00:09:41,513 --> 00:09:43,315
<font color="#ffde44">ඔයාද මාව වතුරෙන් ගොඩට ගත්තේ?</font>

75
00:09:44,115 --> 00:09:46,718
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, ඔයා මාව ගොඩට අරගෙන කටට කට තියලා...</font>

76
00:09:47,152 --> 00:09:48,253
<font color="#ffde44">කෘතිම ශ්වසනය දුන්නද...</font>

77
00:09:51,089 --> 00:09:52,849
<font color="#ffde44">එහෙනම් මම ඔයාව එහෙම්මම දාලා එන්නද තිබුණේ?</font>

78
00:09:53,959 --> 00:09:56,294
<font color="#ffde44">ඒක නෙවෙයි මම අදහස් කළේ.</font>

79
00:10:02,167 --> 00:10:04,302
<font color="#ffde44">හේයි... හේයි!</font>

80
00:10:30,262 --> 00:10:31,542
<font color="#ffde44">මම ඔයාව එතනම දාලා එන්න තිබුණේ.</font>

81
00:10:39,171 --> 00:10:40,405
<font color="#ffde44">ඔයාට පිස්සුද අන් නා.</font>

82
00:10:42,974 --> 00:10:44,542
<font color="#ffde44">ඔයාට දැනටමත් පෙම්වතෙක් ඉන්නවා...</font>

83
00:10:44,543 --> 00:10:46,077
<font color="#ffde44">එහෙම තියෙද්දිත් වෙන කොල්ලෙකුට ඔයාව සිපගන්න දුන්නා.</font>

84
00:10:50,081 --> 00:10:51,149
<font color="#ffde44">නෑ.</font>

85
00:10:52,017 --> 00:10:53,285
<font color="#ffde44">මම එයාට එහෙම කරන්න දුන්නේ නෑ.</font>

86
00:10:53,652 --> 00:10:55,620
<font color="#ffde44">අර දුෂ්ට මනුස්සයා තමයි එහෙම කළේ.</font>

87
00:10:56,821 --> 00:10:57,856
<font color="#ffde44">ඔව්.</font>

88
00:11:05,330 --> 00:11:06,431
<font color="#ffde44">හේයි.</font>

89
00:11:07,532 --> 00:11:09,166
<font color="#ffde44">මම මේ ගැන කල්පනා කළා...</font>

90
00:11:09,167 --> 00:11:11,803
<font color="#ffde44">ඔයා අබලෝන් කනවද? ඔව් කනවා. පොඩ්ඩක් ඉන්න.</font>

91
00:11:12,437 --> 00:11:14,071
<font color="#ffde44">අබලෝන් ගැන ඇහුවේ ඇයි? ඒක අමුතුයිනේ.</font>

92
00:11:14,072 --> 00:11:15,740
<font color="#ffde44">හිජිකි කනවද? ඔව් කනවා.</font>

93
00:11:17,242 --> 00:11:19,110
<font color="#ffde44">මම කතා කරන්නයි හදන්නේ. ඇයි ඔයා...</font>

94
00:11:25,383 --> 00:11:27,752
<font color="#ffde44">ඇයි ඔයා ඔච්චර උඩඟු?</font>

95
00:11:28,119 --> 00:11:29,821
<font color="#ffde44">මම හිතුවේ කුස්සිය පොදු තැනක් කියලා.</font>

96
00:11:29,988 --> 00:11:31,556
<font color="#ffde44">නෑ, ඒක නෙවෙයි.</font>

97
00:11:34,125 --> 00:11:35,805
<font color="#ffde44">ඔයා අර කටට කට තියලා ශ්වසනය දුන්න එක ගැනද කියන්නේ?</font>

98
00:11:37,863 --> 00:11:39,464
<font color="#ffde44">ඔව්, ඒක තමයි.</font>

99
00:11:41,933 --> 00:11:43,368
<font color="#ffde44">මේකයි, ඇත්තටම.</font>

100
00:11:43,668 --> 00:11:45,203
<font color="#ffde44">මාව බේරගත්තට ස්තුතියි,</font>

101
00:11:46,505 --> 00:11:47,639
<font color="#ffde44">ඒත් මට...</font>

102
00:11:49,040 --> 00:11:50,375
<font color="#ffde44">පෙම්වතෙක් ඉන්නවා.</font>

103
00:11:50,876 --> 00:11:51,943
<font color="#ffde44">ඉතින් මොකද?</font>

104
00:11:53,912 --> 00:11:57,282
<font color="#ffde44">මම දැනටමත් කෙනෙක් එක්ක ඉන්නේ, ඒ නිසා ඔයාට නිකන්ම ඇවිත්...</font>

105
00:11:57,916 --> 00:11:59,717
<font color="#ffde44">මාව අමාරුවේ දාලා එහෙම දේවල් කරන්න බෑ.</font>

106
00:11:59,718 --> 00:12:00,998
<font color="#ffde44">ඔයා වෙන විදියක් හොයාගන්න තිබුණා.</font>

107
00:12:01,286 --> 00:12:03,822
<font color="#ffde44">මම වෙන විදියක් හොයමින් තමයි ඉන්නේ. මොකක්?</font>

108
00:12:04,322 --> 00:12:07,592
<font color="#ffde44">අබලෝන් කියන්නේ නිදහස් කිමිදුම්කරුවන්ට ගොඩක් හොඳ
කෑමක්, ඒකෙන් පෙනහළුවලටයි ශ්වාසනාලවලටයි උදව් වෙනවා.</font>

109
00:12:08,393 --> 00:12:11,496
<font color="#ffde44">හිජිකිවලින් ඛනිජ ලවණ ලබාදීලා බඩේ අමාරු අඩු කරනවා.</font>

110
00:12:16,067 --> 00:12:17,068
<font color="#ffde44">ඒ කියන්නේ,</font>

111
00:12:18,670 --> 00:12:19,971
<font color="#ffde44">ඔයා මාව බලාගන්නවද?</font>

112
00:12:23,475 --> 00:12:26,043
<font color="#ffde44">නැත්නම්, ඔයා එක්කෝ මගේ කෑම
හොරකම් කරයි, නැත්නම් මට කරදර කරයි...</font>

113
00:12:26,044 --> 00:12:27,145
<font color="#ffde44">මුහුදට පැනලා.</font>

114
00:12:29,848 --> 00:12:31,248
<font color="#ffde44">ඔයාට කතා කරන්න පුළුවන් ඔය විදියට විතරද?</font>

115
00:12:53,271 --> 00:12:54,706
<font color="#ffde44">කල්පනා කරලා බැලුවම,</font>

116
00:12:55,073 --> 00:12:57,042
<font color="#ffde44">මගේ අම්මා හැමදාම හිජිකියි අබලෝනුයි හැදුවා...</font>

117
00:12:57,843 --> 00:12:59,811
<font color="#ffde44">මුහුද ගොඩක් රළු දවස්වලට.</font>

118
00:13:01,580 --> 00:13:03,481
<font color="#ffde44">අම්මේ, මට බඩගිනියි.</font>

119
00:13:04,216 --> 00:13:05,684
<font color="#ffde44">රෑට කන්න මොනවද තියෙන්නේ?</font>

120
00:13:06,484 --> 00:13:09,454
<font color="#ffde44">මුහුදේ ගොඩක් මහන්සි වුණ දවසකට
පස්සේ මට හිජිකියි අබලෝනුයි කන්න ඕනේ.</font>

121
00:13:09,888 --> 00:13:11,356
<font color="#ffde44">මම අබලෝන් ගොඩක් ඇල්ලුවා.</font>

122
00:13:12,557 --> 00:13:15,927
<font color="#ffde44">දෙවියනේ, අද නම් ගොඩක් අමාරු දවසක්.</font>

123
00:13:16,328 --> 00:13:17,895
<font color="#ffde44">අප්පේ, ඒක හරිම රස පාටයි.</font>

124
00:13:17,896 --> 00:13:20,165
<font color="#ffde44">මම අතනදි මැරෙන්නයි ගියේ.</font>

125
00:13:24,202 --> 00:13:25,437
<font color="#ffde44">දෙවියනේ.</font>

126
00:13:46,124 --> 00:13:48,994
<font color="#ffde44">හරි. මෙන්න.</font>

127
00:13:49,528 --> 00:13:51,596
<font color="#ffde44">නිදහස් කිමිදුම්කරුවන්ට දවසම සීතල මුහුදේ ඉන්න වෙනවා,</font>

128
00:13:52,831 --> 00:13:54,666
<font color="#ffde44">දිගටම ලුණු වතුර පෙවෙනවා,</font>

129
00:13:56,968 --> 00:13:59,608
<font color="#ffde44">ඒ වගේම ගණන් කරන්න බැරි තරම් වාර ගාණක්
හුස්ම අල්ලන් ඉන්න වෙනවා. රස පාටයි නේද?</font>

130
00:14:00,238 --> 00:14:02,278
<font color="#ffde44">ඉතින් ඒකට හොඳම පිළියම තමයි හිජිකි සහ අබලෝන් කැඳ.</font>

131
00:14:49,588 --> 00:14:52,624
<font color="#ffde44">වතුරට වැටිලා ගොඩක් වතුර පෙවුණාම තියෙන හොඳම බෙහෙත තමයි මේක.</font>

132
00:14:53,391 --> 00:14:55,393
<font color="#ffde44">මම කිව්වනේ ඒකට වැටෙනවා කියලා කියන්න එපා කියලා!</font>

133
00:14:57,028 --> 00:15:00,365
<font color="#ffde44">දෙවියනේ. ඔයා කෑගහනවා අහන්න ලැබුණ එක ගැන මට සතුටුයි.</font>

134
00:15:01,967 --> 00:15:03,201
<font color="#ffde44">කන්න.</font>

135
00:15:05,770 --> 00:15:09,975
<font color="#ffde44">ඒක රන් පදක්කමකට වඩා ටිකක් අඳුරු පාටයි.</font>

136
00:15:10,175 --> 00:15:12,176
<font color="#ffde44">අම්මේ. මොකද?</font>

137
00:15:12,177 --> 00:15:14,312
<font color="#ffde44">මම කැමතියි අඳුරු පාට දේවල්වලට.</font>

138
00:15:14,946 --> 00:15:16,982
<font color="#ffde44">බලන්නකෝ ඒකේ අඳුරු පාට. මම ඒකට ආසයි.</font>

139
00:15:18,717 --> 00:15:20,719
<font color="#ffde44">හරි. කමක් නෑ. කන්න.</font>

140
00:15:27,259 --> 00:15:28,827
<font color="#ffde44">මෘදු අබලෝන් කෑල්ලක්...</font>

141
00:15:29,294 --> 00:15:30,795
<font color="#ffde44">මගේ වේගවත් හුස්ම ගැනීම අඩු කරනවා.</font>

142
00:15:38,270 --> 00:15:39,671
<font color="#ffde44">ඒ වගේම හැපෙන හිජිකි කෑල්ලක්...</font>

143
00:15:40,405 --> 00:15:41,773
<font color="#ffde44">මගේ බඩේ අමාරුව සනීප කරනවා.</font>

144
00:15:59,925 --> 00:16:02,327
<font color="#ffde44">පරාං-රි දියකිඳුරියන්ට තියෙන ගුණදායකම කෑම...</font>

145
00:16:03,562 --> 00:16:04,629
<font color="#ffde44">මාව සම්පූර්ණයෙන්ම පණගන්වනවා,</font>

146
00:16:06,531 --> 00:16:07,566
<font color="#ffde44">ඒ කාලෙත්...</font>

147
00:16:08,466 --> 00:16:09,634
<font color="#ffde44">ඒ වගේම දැනුත්.</font>

148
00:16:13,038 --> 00:16:14,339
<font color="#ffde44">ඔයාගේ පිඟන් ටික හෝදගන්න.</font>

149
00:16:19,211 --> 00:16:20,245
<font color="#ffde44">ඇත්තටම...</font>

150
00:16:20,979 --> 00:16:22,347
<font color="#ffde44">ඇයි එයා මට මෙච්චර හොඳ?</font>

151
00:16:24,749 --> 00:16:26,251
<font color="#ffde44">ඔයා පුහුණුකරු චා එක්ක යාළුවෙලාද?</font>

152
00:16:27,319 --> 00:16:28,687
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

153
00:16:28,954 --> 00:16:30,422
<font color="#ffde44">මට කා එක්කවත් යාළු වෙන්න වෙලාවක් නෑ.</font>

154
00:16:31,256 --> 00:16:33,959
<font color="#ffde44">ඔයාට හොඳින් සලකන කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්න.</font>

155
00:16:34,292 --> 00:16:36,928
<font color="#ffde44">ඒගොල්ලෝ තමයි කපටිම අය, වෙන කවුරුවත් නෙවෙයි.</font>

156
00:16:42,100 --> 00:16:44,302
<font color="#ffde44">මගේ අම්මා මට කිව්වා හොඳ කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්න කියලා.</font>

157
00:17:09,160 --> 00:17:10,729
<font color="#ffde44">මට ඕන නම් මම පරිස්සම් වෙන්නම්,</font>

158
00:17:11,863 --> 00:17:13,265
<font color="#ffde44">ඒත් මම එයාට ස්තුති කරන්න ඕනේ.</font>

159
00:17:20,472 --> 00:17:21,573
<font color="#ffde44">සමා වෙන්න.</font>

160
00:17:24,476 --> 00:17:25,544
<font color="#ffde44">මොකක්ද?</font>

161
00:17:26,077 --> 00:17:27,679
<font color="#ffde44">එයා හැමදාම උදේට කොහෙද යන්නේ?</font>

162
00:17:41,593 --> 00:17:42,627
<font color="#ffde44">එයා මෙතනත් නෑ.</font>

163
00:17:44,462 --> 00:17:47,131
<font color="#ffde44">ආයුබෝවන් හැමෝටම. අද මම කියන්න යන්නේ...</font>

164
00:17:47,132 --> 00:17:49,200
<font color="#ffde44">මම ගොඩක්ම ආස කරන සිංදුවක් වෙන "ඕ මයි" සිංදුවයි.</font>

165
00:17:49,201 --> 00:17:50,267
<font color="#ffde44">දෙකයි, තුනයි.</font>

166
00:17:50,268 --> 00:17:53,872
<font color="#ffde44">අනේ, අනේ, මෙහෙම කරන්න එපා.</font>

167
00:17:54,239 --> 00:17:55,774
<font color="#ffde44">ගෑනුන්ගේ හැඟීම්.</font>

168
00:18:01,980 --> 00:18:03,514
<font color="#ffde44">ඇයි ඔයා වටපිට බලන්නේ?</font>

169
00:18:03,515 --> 00:18:04,582
<font color="#ffde44">කාවහරි හොයනවද?</font>

170
00:18:04,583 --> 00:18:05,650
<font color="#ffde44">අර මෝඩයා...</font>

171
00:18:05,984 --> 00:18:08,152
<font color="#ffde44">ඒ කියන්නේ, අපේ ගෙදර ඉන්න නිදහස් කිමිදුම්කරුවා.</font>

172
00:18:08,153 --> 00:18:10,188
<font color="#ffde44">ආ, ඔයා ඩුක් හ්යුන් ගැනද අහන්නේ?</font>

173
00:18:10,956 --> 00:18:13,058
<font color="#ffde44">මේ වෙලාවට එයා ගොඩක් වෙලාවට ඇත්තේ...</font>

174
00:18:14,192 --> 00:18:16,394
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, ඔයා ඇයි එයාව හොයන්නේ?</font>

175
00:18:16,661 --> 00:18:19,430
<font color="#ffde44">එයා මට කැඳ ටිකක් හැදුවා,</font>

176
00:18:19,431 --> 00:18:21,099
<font color="#ffde44">ඒත් මට ස්තුති කරන්න බැරි වුණා... කැඳ?</font>

177
00:18:21,766 --> 00:18:24,035
<font color="#ffde44">එයා ඔයාට කැඳ හැදුවද?</font>

178
00:18:25,770 --> 00:18:26,771
<font color="#ffde44">එයාමද ඒක හැදුවේ?</font>

179
00:18:28,840 --> 00:18:31,376
<font color="#ffde44">ෂික්. හේයි! යූන් ඩුක් හ්යුන්!</font>

180
00:18:32,010 --> 00:18:33,278
<font color="#ffde44">ඔයා කොහෙද යන්නේ?</font>

181
00:18:34,346 --> 00:18:36,848
<font color="#ffde44">හේයි! ඩුක් හ්යුන්!</font>

182
00:18:37,282 --> 00:18:38,782
<font color="#ffde44">යූන් ඩුක් හ්යුන්!</font>

183
00:18:38,783 --> 00:18:40,986
<font color="#ffde44">ඔයා කොහෙද යන්නේ සූ ජොන්ග්?</font>

184
00:18:44,256 --> 00:18:45,490
<font color="#ffde44">හේයි, සූ ජොන්ග්!</font>

185
00:19:11,850 --> 00:19:13,018
<font color="#ffde44">මොකද මේ වෙන්නේ?</font>

186
00:19:13,285 --> 00:19:15,253
<font color="#ffde44">මම දැනගෙන හිටියේ නෑ එයාට ඔහොම හිනාවෙන්න පුළුවන් කියලා.</font>

187
00:19:24,162 --> 00:19:25,197
<font color="#ffde44">ඩුක් හ්යුන්.</font>

188
00:19:27,699 --> 00:19:30,068
<font color="#ffde44">ඔයා අන් නාට කැඳ හැදුවද?</font>

189
00:19:35,040 --> 00:19:36,474
<font color="#ffde44">ඔව් හැදුවා. ඉතින් මොකද?</font>

190
00:19:39,211 --> 00:19:40,312
<font color="#ffde44">මෙහෙම දෙයක් වුණේ කොහොමද?</font>

191
00:19:41,313 --> 00:19:42,447
<font color="#ffde44">ඩුක් හ්යුන්.</font>

192
00:19:42,981 --> 00:19:45,183
<font color="#ffde44">අපි ජීවත් වෙන්නේ වෙරළබඩ ගමක කියලා මම දන්නවා,</font>

193
00:19:47,285 --> 00:19:50,222
<font color="#ffde44">ඒත් ඔයාට මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න බෑ!</font>

194
00:19:51,623 --> 00:19:52,924
<font color="#ffde44">ඇයි ඩුක් හ්යුන්!</font>

195
00:20:11,710 --> 00:20:14,346
<font color="#ffde44">සූ ජොන්ග්ට මොකක්හරි වැරදීමක් වෙලා.</font>

196
00:20:16,548 --> 00:20:17,682
<font color="#ffde44">මට ඒකෙන් වැඩක් නෑ.</font>

197
00:20:20,185 --> 00:20:22,020
<font color="#ffde44">දෙවියනේ.</font>

198
00:20:22,587 --> 00:20:24,489
<font color="#ffde44">ඔයා නම් මහ මෝඩයෙක්.</font>

199
00:20:30,028 --> 00:20:31,663
<font color="#ffde44">මම ඔයාට නෙවෙයි කතා කළේ.</font>

200
00:20:32,297 --> 00:20:35,233
<font color="#ffde44">මේ දවස්වල, ඔය වගේ කරදර කරන පූසන්ට...</font>

201
00:20:35,500 --> 00:20:36,701
<font color="#ffde44">කියන්නේ මෙහෙමයි,</font>

202
00:20:37,569 --> 00:20:39,971
<font color="#ffde44">"කරදරකාර පූසෝ" කියලා.</font>

203
00:20:40,772 --> 00:20:42,474
<font color="#ffde44">ඔයා ඔච්චර දුර ආවේ මට ඒක කියන්නද?</font>

204
00:20:50,715 --> 00:20:51,917
<font color="#ffde44">ස්තුතියි.</font>

205
00:20:55,887 --> 00:20:56,955
<font color="#ffde44">මට අමතක වුණා...</font>

206
00:20:57,756 --> 00:20:59,391
<font color="#ffde44">ඊයේ මේක ඔයාට කියන්න.</font>

207
00:21:04,029 --> 00:21:05,130
<font color="#ffde44">ඒකට කමක් නෑ.</font>

208
00:21:05,897 --> 00:21:08,433
<font color="#ffde44">මට ඕන වුණේ ඉස්සරහට වෙන්න පුළුවන් කරදරයක් වළක්වා ගන්නයි.</font>

209
00:21:09,000 --> 00:21:11,403
<font color="#ffde44">ඒ වගේම මම තීරණය කළා ඔයාට ස්තුති කරන්න...</font>

210
00:21:12,363 --> 00:21:14,499
<font color="#ffde44">මොකද නැත්නම්, ඒකෙන් මම නරක කෙනෙක් විදියට පේන නිසා.</font>

211
00:21:18,523 --> 00:21:19,991
<font color="#ffde44">ඇත්තටම, ඔයා කියපු වෙලාවේ...</font>

212
00:21:20,779 --> 00:21:22,013
<font color="#ffde44">මෙහෙට ආපු ගොඩක් අයව ඔයා දැක්කා කියලා...</font>

213
00:21:23,281 --> 00:21:26,751
<font color="#ffde44">මොකුත් කරන්නේ නැතුව තමන්ගේ අසාර්ථකවීම් ගැන පසුතැවෙන,</font>

214
00:21:29,487 --> 00:21:30,967
<font color="#ffde44">මට හිතුණේ ඔයා මට බනිනවා වගේ.</font>

215
00:21:31,823 --> 00:21:32,924
<font color="#ffde44">ඒක හරියටම මම වගේ.</font>

216
00:21:36,027 --> 00:21:37,729
<font color="#ffde44">මමත් ඒ වගේ තමයි.</font>

217
00:21:40,999 --> 00:21:42,801
<font color="#ffde44">මගේ ජීවිතේටම මම කරලා තියෙන්නේ පිහිනන එක විතරයි.</font>

218
00:21:44,402 --> 00:21:45,837
<font color="#ffde44">ඒත් දැන් මම ගොඩක් කඩා වැටිලා...</font>

219
00:21:46,838 --> 00:21:48,278
<font color="#ffde44">මට දියවැල් එක්කවත් සටන් කරන්න බැරි තරමට.</font>

220
00:21:52,177 --> 00:21:53,378
<font color="#ffde44">මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා.</font>

221
00:21:57,415 --> 00:21:59,150
<font color="#ffde44">ඒ නිසයි මම දිගටම කිව්වේ...</font>

222
00:21:59,951 --> 00:22:01,553
<font color="#ffde44">මටත් නිදහස් කිමිදුම්කාරියක් වෙන්න පුළුවන් කියලා.</font>

223
00:22:05,757 --> 00:22:07,797
<font color="#ffde44">ඔයාට පිහිනන්න බැරි වුණා කියලා ඔයාගේ ජීවිතේ විනාශ වෙලා නෑ.</font>

224
00:22:11,263 --> 00:22:13,565
<font color="#ffde44">මේ ලෝකේ පිහිනන්න බැරි අය ඕන තරම් ඉන්නවා.</font>

225
00:22:15,934 --> 00:22:18,169
<font color="#ffde44">මම ක්‍රීඩිකාවක්, ඒ වගේම...</font>

226
00:22:18,170 --> 00:22:19,171
<font color="#ffde44">ඒත් දැන්,</font>

227
00:22:20,338 --> 00:22:22,407
<font color="#ffde44">ඔයා මගේ ගෙදර අයිතිකාරයා විතරයි.</font>

228
00:22:23,842 --> 00:22:25,777
<font color="#ffde44">ඔයාට පිහිනන්න බැරි වුණත් ඒක ප්‍රශ්නයක් නෑ.</font>

229
00:22:31,650 --> 00:22:32,784
<font color="#ffde44">ඒ වගේම ඔයාට දැනගන්න කියන්නේ,</font>

230
00:22:34,753 --> 00:22:37,622
<font color="#ffde44">මම කිව්වම මට උගන්වන්න බෑ කියලා, මම කිව්වේ මම ගැන.</font>

231
00:22:39,124 --> 00:22:40,926
<font color="#ffde44">මම ගොඩක් නරක ගුරුවරයෙක්.</font>

232
00:22:49,367 --> 00:22:50,402
<font color="#ffde44">ඔයාට පුළුවන්ද...</font>

233
00:22:52,103 --> 00:22:53,271
<font color="#ffde44">මට උගන්වන්න උත්සාහ කරන්න...</font>

234
00:22:54,739 --> 00:22:55,774
<font color="#ffde44">මුහුදු ආහාර හොයන හැටි?</font>

235
00:22:59,277 --> 00:23:00,378
<font color="#ffde44">ඔයයි මමයි දෙන්නම...</font>

236
00:23:01,746 --> 00:23:03,815
<font color="#ffde44">අපි හිතනවාට වඩා දක්ෂ අය වෙන්න පුළුවන්.</font>

237
00:23:17,162 --> 00:23:18,663
<font color="#ffde44">හුස්ම අල්ලන් ඉන්න එකෙන් පටන් ගන්න.</font>

238
00:23:28,940 --> 00:23:30,041
<font color="#ffde44">මම එනකල් ඉන්න!</font>

239
00:23:48,860 --> 00:23:49,961
<font color="#ffde44">ඒක මාර ලුණු රසයි!</font>

240
00:23:55,200 --> 00:23:56,902
<font color="#ffde44">ඒ මේ මුහුදු වතුර නිසා.</font>

241
00:23:57,536 --> 00:24:00,071
<font color="#ffde44">මට තටාකයක නම් විනාඩි තුනක් විතර හුස්ම අල්ලන් ඉන්න පුළුවන්.</font>

242
00:24:01,339 --> 00:24:03,008
<font color="#ffde44">ඔයා මුහුදු ආහාර අල්ලන්නේ තටාකයකද?</font>

243
00:24:03,475 --> 00:24:04,476
<font color="#ffde44">ආයෙත්.</font>

244
00:24:05,510 --> 00:24:06,511
<font color="#ffde44">ෂික්.</font>

245
00:24:14,586 --> 00:24:17,556
<font color="#ffde44">යූන් ඩුක් හ්යුන් පරාං-රිට ආවේ අවුරුදු තුනකට කලින්...</font>

246
00:24:17,989 --> 00:24:19,491
<font color="#ffde44">ඊටපස්සේ කිමිදෙන්න පටන් ගත්තා.</font>

247
00:24:29,167 --> 00:24:32,370
<font color="#ffde44">දියවැල හොඳ වෙලාවට එයා තනියම මුහුදට යනවා,</font>

248
00:24:32,838 --> 00:24:36,942
<font color="#ffde44">මුහුදේ පිහිනලා, දියයට කිමිදිලා මුහුදු ආහාර අල්ලනවා.</font>

249
00:24:57,829 --> 00:25:00,031
<font color="#ffde44">අබලෝන්, මුහුදු කූඩැල්ලන්,</font>

250
00:25:01,166 --> 00:25:03,235
<font color="#ffde44">බෙල්ලන්, සහ බූවල්ලන්.</font>

251
00:25:04,302 --> 00:25:06,671
<font color="#ffde44">ස්වභාවධර්මයෙන් දෙන මේ දේවල්
එයා එකතු කරන දිහා මම බලන් ඉන්නවා.</font>

252
00:25:07,739 --> 00:25:08,807
<font color="#ffde44">එයාගේ ජීවිතේ හරිම සාමකාමී පාටයි...</font>

253
00:25:09,574 --> 00:25:10,742
<font color="#ffde44">ඒ වගේම නිස්කලංකයි.</font>

254
00:25:13,545 --> 00:25:15,046
<font color="#ffde44">එයාට තියෙන ඒ දේ මටත් ඕනේ.</font>

255
00:25:18,583 --> 00:25:21,752
<font color="#ffde44">ඒත් ඇත්තම කිව්වොත්, මගේ ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා යනවා...</font>

256
00:25:21,753 --> 00:25:23,255
<font color="#ffde44">මට රස කෑමක් කන්න ලැබුණාම.</font>

257
00:25:26,291 --> 00:25:27,492
<font color="#ffde44">හේයි.</font>

258
00:25:42,107 --> 00:25:45,143
<font color="#ffde44">ඔලිව් තෙල්වලට කපාගත්තු සුදුළූණු ටිකක් දාලා තෙම්පරාදු කරන්න.</font>

259
00:25:48,280 --> 00:25:50,148
<font color="#ffde44">ඊටපස්සේ අලුත් මුහුදු කෑම ටිකක් එකතු කරන්න.</font>

260
00:25:51,783 --> 00:25:53,084
<font color="#ffde44">ඒකෙන් නියම රසක් එනවා.</font>

261
00:26:02,494 --> 00:26:04,329
<font color="#ffde44">අන්තිමට, තම්බගත්ත රමියොන් නූඩ්ල්ස් ටිකක් දාන්න.</font>

262
00:26:05,997 --> 00:26:07,465
<font color="#ffde44">මීට වඩා හොඳ බෙහෙතක් නම් ඔයාට හොයාගන්න ලැබෙන්නේ නැහැ.</font>

263
00:26:12,370 --> 00:26:13,405
<font color="#ffde44">එන්න.</font>

264
00:26:14,072 --> 00:26:15,073
<font color="#ffde44">කන්න.</font>

265
00:26:34,492 --> 00:26:35,560
<font color="#ffde44">රසද?</font>

266
00:26:55,380 --> 00:26:56,581
<font color="#ffde44">ඩොක් හියුන් කිව්වා...</font>

267
00:26:56,982 --> 00:26:58,483
<font color="#ffde44">කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා...</font>

268
00:26:59,150 --> 00:27:00,952
<font color="#ffde44">මට පීනන්න බැරි වුණත්.</font>

269
00:27:06,491 --> 00:27:07,592
<font color="#ffde44">ඒක...</font>

270
00:27:08,627 --> 00:27:09,761
<font color="#ffde44">ඇත්තටම වෙන්න පුළුවන්ද?</font>

271
00:27:13,899 --> 00:27:15,633
<font color="#ffde44">දැන් පනින්න පටන්ගන්න.</font>

272
00:27:15,634 --> 00:27:18,403
<font color="#ffde44">වම, වම, වම.</font>

273
00:27:22,140 --> 00:27:23,541
<font color="#ffde44">අපි දැන් පල්ලම් බහින්නේ.</font>

274
00:27:23,542 --> 00:27:24,910
<font color="#ffde44">ඔයා මෙතනින් නතර වෙනවද?</font>

275
00:27:25,143 --> 00:27:27,212
<font color="#ffde44">දැන් ආයෙත් පනින්න පටන්ගන්න.</font>

276
00:27:28,480 --> 00:27:30,949
<font color="#ffde44">වම, වම,</font>

277
00:27:32,017 --> 00:27:33,084
<font color="#ffde44">වම.</font>

278
00:27:33,885 --> 00:27:36,687
<font color="#ffde44">මේ මම මොකුත් ඔප්පු කරන්න හදනවා නෙවෙයි... වම.</font>

279
00:27:36,688 --> 00:27:38,056
<font color="#ffde44">නැත්නම් මුරණ්ඩුකම් කරනවා නෙවෙයි.</font>

280
00:27:39,491 --> 00:27:40,659
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න!</font>

281
00:27:56,975 --> 00:27:58,076
<font color="#ffde44">මම නිකන්...</font>

282
00:27:59,010 --> 00:28:00,378
<font color="#ffde44">දැනගන්න ආසයි...</font>

283
00:28:10,155 --> 00:28:12,424
<font color="#ffde44">මේ ෆ්‍රීඩයිවර් කොල්ලගේ කතා ඇත්ත වෙන්න පුළුවන්ද?</font>

284
00:28:15,293 --> 00:28:17,529
<font color="#ffde44">මටත් එයා වගේ වෙන්න පුළුවන් වෙයිද?</font>

285
00:28:18,597 --> 00:28:20,365
<font color="#ffde44">මොන වගේ සැනසීමක්ද...</font>

286
00:28:21,166 --> 00:28:22,334
<font color="#ffde44">එයාට දැනුණේ?</font>

287
00:28:27,472 --> 00:28:28,673
<font color="#ffde44">මම දින්නා, නේද?</font>

288
00:28:31,042 --> 00:28:32,722
<font color="#ffde44">ඔයා මැදදි මූණ උස්සනවා මම දැක්කා.</font>

289
00:28:33,078 --> 00:28:34,179
<font color="#ffde44">ආයෙත්.</font>

290
00:28:34,446 --> 00:28:35,447
<font color="#ffde44">මගුල.</font>

291
00:28:41,319 --> 00:28:43,588
<font color="#ffde44">(පරං රි හැන්‍යෝ චෝ මී හ්යොන්)</font>

292
00:28:45,156 --> 00:28:47,091
<font color="#ffde44">කකුල් තවත් උස්සලා ලොකුවට අඩි තියන්න!</font>

293
00:28:47,092 --> 00:28:49,594
<font color="#ffde44">ඔයා කලින් ක්‍රීඩිකාවක්නේ! ඔයා පීනන කාලෙත් පුහුණු වුණේ මෙහෙමද?</font>

294
00:28:49,895 --> 00:28:50,962
<font color="#ffde44">මගුල.</font>

295
00:28:54,165 --> 00:28:56,168
<font color="#ffde44">ඕන මගුලක්. මට ඇති.</font>

296
00:28:56,968 --> 00:28:58,069
<font color="#ffde44">මට ඇති!</font>

297
00:28:59,538 --> 00:29:00,672
<font color="#ffde44">ආයෙත්!</font>

298
00:29:01,072 --> 00:29:02,207
<font color="#ffde44">තව එක පාරක්.</font>

299
00:29:03,542 --> 00:29:05,177
<font color="#ffde44">අතහරින්න එපා. ඔයාට ගෙදරටම දුවන්න පුළුවන්.</font>

300
00:29:06,011 --> 00:29:08,747
<font color="#ffde44">එයා පස්සේ මුහුදට යන්න පුළුවන්
තරම් මගේ ශක්තිය හදාගත්තට පස්සේ...</font>

301
00:29:10,882 --> 00:29:12,918
<font color="#ffde44">ඒ වගේම ලුණු රහ මුහුදු වතුරට පුරුදු වුණාට පස්සේ,</font>

302
00:29:15,020 --> 00:29:16,121
<font color="#ffde44">මට පුළුවන් වෙයිද...</font>

303
00:29:16,588 --> 00:29:17,956
<font color="#ffde44">ඇත්තටම වෙනස් වෙන්න?</font>

304
00:29:34,773 --> 00:29:37,742
<font color="#ffde44">මම කවදාහරි හොඳින් ඉඳියිද...</font>

305
00:29:38,510 --> 00:29:40,478
<font color="#ffde44">මට පීනන්න බැරි වුණත්?</font>

306
00:29:56,695 --> 00:29:57,896
<font color="#ffde44">අදට පුහුණුවීම් ඉවරයි.</font>

307
00:30:00,165 --> 00:30:01,633
<font color="#ffde44">අපි අද මොනවාද කන්නේ?</font>

308
00:30:03,702 --> 00:30:04,769
<font color="#ffde44">අපි තාම ඉවර කළේ නැහැ.</font>

309
00:30:06,505 --> 00:30:08,573
<font color="#ffde44">මොනවා? අපි තාම ඉවර නැද්ද?</font>

310
00:30:12,511 --> 00:30:14,179
<font color="#ffde44">දැන් වතුරට බහින්න වෙලාව හරි.</font>

311
00:30:42,807 --> 00:30:43,942
<font color="#ffde44">මට කවදාහරි...</font>

312
00:30:44,776 --> 00:30:46,011
<font color="#ffde44">පුළුවන් වෙයිද...</font>

313
00:30:47,345 --> 00:30:48,413
<font color="#ffde44">ඇත්තටම හොඳින් ඉන්න?</font>

314
00:31:00,559 --> 00:31:02,594
<font color="#ffde44">මෙයාගේ උරහිසේ සැත්කමක් කරලා තියෙන්න ඕනේ.</font>

315
00:31:08,567 --> 00:31:10,836
<font color="#ffde44">ඒක ගොඩක් නරක තත්වෙකද තියෙන්නේ?</font>

316
00:31:11,336 --> 00:31:13,605
<font color="#ffde44">සැත්කම කරලා ටික කාලයක් වෙන්න ඇති,</font>

317
00:31:13,939 --> 00:31:16,708
<font color="#ffde44">ඒත් ඒක නිසා මෙයා ගිලෙන්න ඇති කියලා මම හිතන්නේ නැහැ.</font>

318
00:31:18,076 --> 00:31:21,712
<font color="#ffde44">කොහොම වුණත්, ගොඩක් මහන්සි නිසා එයාට නින්ද ගිහින්,</font>

319
00:31:21,713 --> 00:31:23,615
<font color="#ffde44">ඒ නිසා බයවෙන්න එපා, එයාව මෙතනින් තියලා යන්න.</font>

320
00:31:23,882 --> 00:31:25,550
<font color="#ffde44">හරි. ස්තුතියි.</font>

321
00:31:42,167 --> 00:31:43,301
<font color="#ffde44">අම්මේ.</font>

322
00:31:48,206 --> 00:31:50,041
<font color="#ffde44">මගේ උරහිස දැන් සම්පූර්ණයෙන්ම සනීපයි.</font>

323
00:32:00,385 --> 00:32:01,586
<font color="#ffde44">ඒත්...</font>

324
00:32:05,690 --> 00:32:08,126
<font color="#ffde44">මට ආයෙත් පීනන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.</font>

325
00:32:15,767 --> 00:32:17,135
<font color="#ffde44">මට සමාවෙන්න, අම්මේ.</font>

326
00:32:17,159 --> 00:32:19,159


327
00:32:19,183 --> 00:32:21,183
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

