1
-00:00:00,774 --> 00:00:01,226
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜
2
00:00:01,250 --> 00:00:03,917
කට්ටිය, අපි දැන් යක්ෂයින්ගේ මුහුදට ඇතුල් වෙන්නයි යන්නේ.
3
00:00:04,000 --> 00:00:06,083
4
00:00:06,167 --> 00:00:08,458
5
00:00:09,250 --> 00:00:11,625
6
00:00:12,125 --> 00:00:13,208
7
00:00:13,292 --> 00:00:15,500
මම, ඒරීස්ගේ දුව ක්ලැරිස්,
8
00:00:15,583 --> 00:00:17,000
කෑම්ප් එක බේරගන්නවා!
9
00:00:18,500 --> 00:00:20,583
10
00:00:21,417 --> 00:00:23,167
ක්ලැරිස්, ඔයා මෙහෙ මොකද කරන්නේ?
11
00:00:23,542 --> 00:00:26,167
ඔයා පොලිෆීමස්ව දන්නේ නෑ, ඔයාට එයාව පරද්දන්න බෑ!
12
00:00:26,250 --> 00:00:28,417
මහා පිබිදීම දැනටමත් පටන් අරන්.
13
00:00:28,542 --> 00:00:31,208
ටයිටන්වරු ආයේ එනවා මොකද ක්‍රෝනොස් ආයේ එන නිසා.
14
00:00:31,375 --> 00:00:32,750
ඒකයි ඔයාට රන් ලොම් ඕන වෙන්නේ.
15
00:00:32,833 --> 00:00:36,042
එයාගේ සුව වීම ඉක්මන් කරන්න.
අපි එයාට අලුත් ඇඟක් හදනවා.
16
00:00:36,833 --> 00:00:40,500
17
00:00:41,917 --> 00:00:43,000
ඇනබෙත්, එපා!
18
00:00:43,583 --> 00:00:47,250
19
00:00:48,292 --> 00:00:52,542
තිහ, තිස් එක, හැත්තෑ පහ, දොළහ.
20
00:00:53,333 --> 00:00:54,458
අපි ඇවිල්ලා ඉන්නේ.
21
00:00:56,250 --> 00:00:57,458
22
00:00:57,625 --> 00:00:59,875
පර්සි ජැක්සන් ඇන්ඩ් ද ඔලිම්පියන්ස්
23
00:00:59,958 --> 00:01:02,917
24
00:01:07,583 --> 00:01:08,833
25
00:01:12,625 --> 00:01:16,958
26
00:01:28,833 --> 00:01:30,500
27
00:01:35,375 --> 00:01:36,375
28
00:01:39,875 --> 00:01:42,958
29
00:01:50,625 --> 00:01:52,083
30
00:01:52,167 --> 00:01:56,500
31
00:02:04,458 --> 00:02:06,833
32
00:02:31,000 --> 00:02:33,208
33
00:02:34,125 --> 00:02:36,375
34
00:02:37,542 --> 00:02:40,792
35
00:02:42,875 --> 00:02:45,042
36
00:02:48,625 --> 00:02:50,333
37
00:02:52,583 --> 00:02:54,375
38
00:02:56,500 --> 00:02:58,917
39
00:03:12,667 --> 00:03:17,042
40
00:03:17,625 --> 00:03:19,208
41
00:03:19,292 --> 00:03:21,125
42
00:03:27,208 --> 00:03:28,292
43
00:03:30,958 --> 00:03:32,417
44
00:03:37,167 --> 00:03:40,708
45
00:03:43,375 --> 00:03:45,000
මොකක්ද ප්‍රශ්නේ?
46
00:03:45,250 --> 00:03:46,625
අපිට හෙට වෙනකම් ඉන්න බෑ. අපිට ග්‍රෝවර්ව
47
00:03:46,708 --> 00:03:48,083
සහ රන් ලොම් එක දැන්ම ගන්න ඕන.
එපා!
48
00:03:49,750 --> 00:03:51,000
ඒයි, අපි මේ ගැන කතා කරානේ.
49
00:03:51,833 --> 00:03:53,542
අපි ඔඩිසි එකෙන් දැනගත්ත දේවල් ගැන.
50
00:03:54,792 --> 00:03:58,000
පොලිෆීමස්ගේ ඇස් පෙනීම දුර්වල වුණාට,
එයාට පොඩි සද්දයක් වුණත් ඇහෙනවා.
51
00:03:59,417 --> 00:04:00,917
එයාට දැනෙනවා අපි එනවා කියලා.
52
00:04:01,958 --> 00:04:04,500
එයා ඉද්දි අපි ගුහාවට යන්න හැදුවොත්,
අපිට මැරෙන්න තමයි වෙන්නේ.
53
00:04:04,583 --> 00:04:06,042
ඔව්, ඒත්...
අපිට සැලැස්මක් තියෙනවා.
54
00:04:07,833 --> 00:04:09,375
55
00:04:09,500 --> 00:04:11,250
ඔයාගේ හීනෙන්, ඔයා කිව්වා
ගුහාව උඩ හිලක් තිබුණා කියලා,
56
00:04:11,333 --> 00:04:12,417
හරියටම ගහ යට.
57
00:04:13,000 --> 00:04:14,417
ඉතින්, අපි උදේ වෙනකම් ඉඳලා,
58
00:04:14,958 --> 00:04:18,417
එයාගේ බැටළුවෝ පාවිච්චි කරනවා
අපේ සද්දෙයි ගඳයි වහගන්න,
59
00:04:18,958 --> 00:04:20,042
කන්ද උඩට නැගලා...
60
00:04:20,125 --> 00:04:22,625
රන් ලොම් එක හොරකම් කරලා ග්‍රෝවර්ට ලණුව දානවා,
මම දන්නවා.
61
00:04:24,750 --> 00:04:25,875
ඉතින් මොකක්ද අවුල?
62
00:04:27,625 --> 00:04:29,250
ඔයාට ග්‍රෝවර් ගැන තව හීනයක් පෙනුණද?
63
00:04:29,375 --> 00:04:30,458
නෑ. නෑ, ඒක...
64
00:04:32,833 --> 00:04:33,833
ඒක කෑම්ප් එක ගැන.
65
00:04:35,958 --> 00:04:37,708
66
00:04:37,792 --> 00:04:39,417
මම හිතුවේ ක්‍රෝනොස් එතන හිටියා කියලා, ඒත්...
67
00:04:41,792 --> 00:04:43,167
ඊටපස්සේ මම දැක්කේ වෙන මූණක්.
68
00:04:45,333 --> 00:04:46,458
හරි, එයා කොයි වගේද හිටියේ?
69
00:04:47,500 --> 00:04:48,667
ඇය...
70
00:04:48,792 --> 00:04:50,750
71
00:04:50,875 --> 00:04:52,583
72
00:04:55,417 --> 00:04:57,417
73
00:05:02,042 --> 00:05:03,250
ඒ තාලියා නේද?
74
00:05:08,167 --> 00:05:10,042
ඉතින්, ඩෙමිගෝඩ්ලගේ හීන තේරුම්ගන්න අමාරුයි, ඒ නිසා--
75
00:05:10,125 --> 00:05:11,542
මගේ අම්මා හැමතිස්සෙම කිව්වේ
76
00:05:11,625 --> 00:05:14,208
එයා හීන වලට කැමති හේතුව
ඒවා කවදාවත් බොරු කියන්නේ නැති නිසා කියලා.
77
00:05:15,917 --> 00:05:18,083
ඒ කියන්නේ, ඔයාට ඒවායේ තේරුම
තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, ඒත්...
78
00:05:20,292 --> 00:05:21,500
ඒවා හැමතිස්සෙම කියන්නේ ඇත්ත.
79
00:05:23,167 --> 00:05:24,375
80
00:05:27,958 --> 00:05:29,083
ටිකක් නිදාගන්න.
81
00:05:31,958 --> 00:05:33,000
අපි පාන්දරම පිටත් වෙමු.
82
00:05:40,958 --> 00:05:42,292
83
00:05:46,292 --> 00:05:48,667
84
00:05:48,750 --> 00:05:50,000
තනියම.
85
00:05:51,333 --> 00:05:53,667
86
00:05:53,750 --> 00:05:56,250
ඒක තමයි මගේ දූපතේ තියෙන නියම ලස්සන.
87
00:05:56,333 --> 00:05:58,208
88
00:05:59,458 --> 00:06:03,042
තනියම ජීවත් වෙන එකේ වාසිය.
89
00:06:04,792 --> 00:06:07,250
තමන් ගැන විතරක් විශ්වාස කරන එක.
90
00:06:08,708 --> 00:06:11,667
එතකොට තමන්ගේ වස්තුව ආරක්ෂා කරගන්න පුළුවන්.
91
00:06:13,583 --> 00:06:16,875
මම මේ දූපත වෙනම ලෝකයක් කරගෙන ඉන්නේ.
92
00:06:18,208 --> 00:06:19,417
මගේ ලෝකය.
93
00:06:20,833 --> 00:06:22,958
පිටින් එන හැමෝම හතුරෝ.
94
00:06:23,583 --> 00:06:24,708
නැත්නම් කෑම.
95
00:06:28,833 --> 00:06:34,875
මම ගොඩක් ඉස්සර ඉගෙනගත්තා,
කාවවත් විශ්වාස කරන්නේ නැත්නම්,
96
00:06:35,958 --> 00:06:37,000
ජීවත් වෙන්න පුළුවන් කියලා.
97
00:06:38,667 --> 00:06:41,792
ඔයාලා මනුස්සයින්ට ඒක පේන්නේ නෑ
ඔයාලගේ ඔය ඇස් ඔක්කොම තිබුණත්.
98
00:06:42,542 --> 00:06:44,250
තනියම ඉන්න කැමති කෙනෙක් හැටියට,
99
00:06:45,500 --> 00:06:47,833
ඔයාගේ කට පියවගන්න බැරි පාටයිනේ!
100
00:06:47,917 --> 00:06:49,625
නවත්තන්න.
101
00:06:50,333 --> 00:06:51,917
102
00:06:52,333 --> 00:06:55,375
තනියම ඉන්නවා කියන්නේ නිශ්ශබ්දව ඉන්නවා
කියන එක නෙවෙයි, පොඩි ඩෙමිගෝඩ්.
103
00:06:56,125 --> 00:06:58,083
නැත්නම් පාළුවෙන් ඉන්නවා කියන එකත් නෙවෙයි.
104
00:07:01,625 --> 00:07:04,125
මම ඔයාලගේ කටහඬවල් මගේ එකතුවට එකතු කරගන්නම්.
105
00:07:05,500 --> 00:07:09,042
කතාබහ දිගටම පවත්වාගන්න.
106
00:07:09,125 --> 00:07:11,167
107
00:07:14,125 --> 00:07:15,167
ආ.
108
00:07:20,208 --> 00:07:21,542
ට්‍රෆ්ගෙන්...
109
00:07:22,333 --> 00:07:25,042
...මම ක්ලැසික් රොක් සහ ඇනිමෙ වගේ දේවල් ගැන ඉගෙනගත්තා.
110
00:07:25,667 --> 00:07:26,750
111
00:07:26,833 --> 00:07:30,750
ඔන්න ඔයා ඉන්නවා.
මෙරිටස්ගෙන්...
112
00:07:31,583 --> 00:07:33,083
...මම වතුර යටින් යන නැව් ගැනයි
113
00:07:33,167 --> 00:07:37,250
තරු අතරින් යන නැව් ගැනයි ඉගෙනගත්තා.
114
00:07:38,875 --> 00:07:41,333
එතකොට සැටර්ලව මෙහෙට ගෙන්වාගන්න
රන් ලොම් පාවිච්චි කරන්න ඔයා ඉගෙනගත්තේ කොහෙන්ද?
115
00:07:43,792 --> 00:07:46,083
ඔයා කොහොමද දන්නේ ඒකෙන් පෑන්ගේ සුවඳම
එනවා කියලා?
116
00:07:49,417 --> 00:07:52,708
ඔයා හිතන්නේ කවුද මේ බලගතු වස්තුව
මුලින්ම ගෙනාවේ කියලා?
117
00:07:55,083 --> 00:07:56,167
පෑන් මෙහෙ හිටියද?
118
00:07:56,667 --> 00:07:59,083
ඇයි? ඇයි එයා එහෙම කරන්නේ?
119
00:07:59,500 --> 00:08:03,292
අතරමං වෙච්ච දෙයියාගේ අරමුණු ගැන
වද වෙන්න එපා, පොඩි සැටර්.
120
00:08:03,708 --> 00:08:04,875
දන්නවද මම මොකක්ද හිතන්නේ කියලා?
121
00:08:07,958 --> 00:08:09,417
මම හිතන්නේ එයා බය වෙලා.
122
00:08:11,083 --> 00:08:15,042
බයයි. අපේ උදව්වට එන අය
එයා පස්සෙන් එයි කියලා.
123
00:08:17,375 --> 00:08:20,583
ඇත්ත.
124
00:08:22,625 --> 00:08:23,917
සැටර්ලා වගේ නෙවෙයි...
125
00:08:24,917 --> 00:08:28,125
ඩෙමිගෝඩ්ලා භයානකයි.
126
00:08:28,208 --> 00:08:30,250
වීරයෝ තමන්ගේ යාළුවන්ව බේරගන්න,
127
00:08:30,333 --> 00:08:33,708
ආයේ එකතු වෙන්න ඕනම සාගරයක්
පහු කරගෙන එනවා.
128
00:08:33,792 --> 00:08:35,542
ඉතින් එයාලා එහෙම එද්දි,
129
00:08:36,042 --> 00:08:37,292
මම ලෑස්ති වෙලා ඉන්නවා.
130
00:08:37,708 --> 00:08:39,542
ඒකයි මම ඔයාව ජීවත් කරවලා තිබ්බේ.
131
00:08:40,125 --> 00:08:41,583
ඇමක් විදියට.
132
00:08:43,042 --> 00:08:47,792
එයාලගේ කටහඬවල් ළඟදීම මගේ එකතුවට
එකතු වෙයි ඔයාගේ එකත් එක්කම.
133
00:08:48,333 --> 00:08:49,875
134
00:08:50,625 --> 00:08:54,667
135
00:09:10,333 --> 00:09:12,167
136
00:09:13,000 --> 00:09:15,750
හරි, මම අපේ වෙස් මාරු කරගන්න දේවල් අරන් එන්නම්.
137
00:09:16,583 --> 00:09:18,417
මම ගුහාව දිහා බලාගන්නම්.
එතකොට එයා එනවා අපිට බලාගන්න පුළුවන්,
138
00:09:18,500 --> 00:09:21,292
හැබැයි එයා එළියට ආපු ගමන්,
අපි ඉක්මනට වැඩේ කරන්න ඕන.
139
00:09:22,208 --> 00:09:23,542
ඔව්.
140
00:09:23,708 --> 00:09:26,042
141
00:09:38,458 --> 00:09:41,167
142
00:09:41,250 --> 00:09:43,333
143
00:09:46,958 --> 00:09:51,250
144
00:09:55,000 --> 00:09:58,125
145
00:10:06,917 --> 00:10:09,750
ඔයා ජීවතුන් අතර. මම දැනගෙන හිටියා.
146
00:10:11,417 --> 00:10:12,708
ඒ පොලිෆීමස්ගේ දූපතද?
147
00:10:14,833 --> 00:10:19,333
අහන්න. පොලිෆීමස් අනිත් සයික්ලොප්ස්ලා
වගේ නෙවෙයි. එයා කපටියි.
148
00:10:20,125 --> 00:10:21,500
අනික ඔයාලා ඉන්නේ එයාගේ පැත්තේ,
ඒක නිසා එයාට
149
00:10:21,583 --> 00:10:23,458
ලොකු වාසියක් තියෙනවා--
මට ඔයාගේ උපදෙස් ඕන නෑ.
150
00:10:24,875 --> 00:10:26,375
අනික මට ඔයාගේ උදව් ඇත්තටම ඕන නෑ.
151
00:10:27,500 --> 00:10:29,375
ඔයාට දැනගන්න ඕන වුණේ අපිට
රන් ලොම් එක හම්බුණාද කියලා විතරයි.
152
00:10:29,875 --> 00:10:33,208
හරි, මම... මම... මම හැමදේම ගැන
වැරදියි නේද. ආ?
153
00:10:33,958 --> 00:10:35,042
මම මොනවා කිව්වත්.
154
00:10:36,292 --> 00:10:37,417
හැමදේම නෙවෙයි.
155
00:10:39,708 --> 00:10:42,250
156
00:10:43,708 --> 00:10:45,542
157
00:10:51,375 --> 00:10:55,458
ඔයා තාලියා ගැන හරි.
එයා සියුස්ට වෛර කළා.
158
00:10:57,000 --> 00:10:58,167
මට දැන් ඒක මතකයි.
159
00:11:00,125 --> 00:11:03,167
ඒත් ඔයා හිතපු විදිය වැරදියි
එයා කවදාවත් ක්‍රෝනොස් එක්ක එකතු වෙයි කියලා.
160
00:11:03,667 --> 00:11:06,333
එයාට වෙනසක් ඕන වෙලා තිබුණා.
ඒත් යුද්ධයක් මාර්ගයෙන් නෙවෙයි.
161
00:11:09,875 --> 00:11:12,708
ලූක්, ක්‍රෝනොස් දැනටමත් ඔයාව වෙනස් කරලා.
162
00:11:15,083 --> 00:11:17,417
ඔයාට පේන්නේවත් නෑ ඔයාගේම කොච්චර දෙයක්
ඔයාට නැති වෙලාද කියලා.
163
00:11:21,417 --> 00:11:22,875
මම ප්‍රාර්ථනා කරනවා--
164
00:11:22,958 --> 00:11:25,583
165
00:11:26,167 --> 00:11:28,042
ඔයා මොකද කරන්නේ?
එයා මට කතා කළා.
166
00:11:28,542 --> 00:11:30,000
එයාට ඕන වුණා පොලිෆීමස් ගැන අපිට අනතුරු අඟවන්න.
167
00:11:30,292 --> 00:11:33,958
පොලිෆීමස් දැන්ම එයාගේ ගුහාවෙන්
එළියට යනවා. යමු.
168
00:11:35,667 --> 00:11:37,792
ලූක් මොකක් හරි යටි කූට්ටු වැඩක් කරන්නේ.
ඔයා ඒක දන්නවානේ?
169
00:11:46,333 --> 00:11:47,750
ඒ මොකක් ගැනද?
170
00:11:51,292 --> 00:11:53,750
ඔයා ඇයි ඇනබෙත් චේස් වෙනුවෙන් මෙච්චර
කාලය නාස්ති කරන්නේ?
171
00:11:54,458 --> 00:11:57,167
172
00:12:01,750 --> 00:12:04,208
මමයි තීරණය කරන්නේ මොකක්ද වැදගත් කියලා,
අනික ඒක එයා ගැන නෙවෙයි.
173
00:12:10,375 --> 00:12:12,542
ඒක ඔත්තු බැලීමක්.
174
00:12:13,042 --> 00:12:15,875
175
00:12:25,583 --> 00:12:29,542
176
00:12:40,042 --> 00:12:41,625
177
00:12:47,000 --> 00:12:51,875
ඔන්න එයා එනවා.
පාත් වෙලා සද්ද නැතුව ඉන්න.
178
00:12:53,000 --> 00:12:54,292
බැටළුවෙක් කියලා හිතාගන්න.
179
00:12:54,375 --> 00:12:55,500
මොකක්?
180
00:12:55,792 --> 00:12:59,417
බැටළුවෙක් වගේ ඉන්න.
181
00:13:00,250 --> 00:13:04,417
182
00:13:05,292 --> 00:13:06,375
183
00:13:06,583 --> 00:13:07,708
184
00:13:08,333 --> 00:13:10,458
185
00:13:11,292 --> 00:13:13,958
186
00:13:30,667 --> 00:13:33,708
187
00:13:33,792 --> 00:13:36,333
188
00:14:07,958 --> 00:14:10,417
189
00:14:17,917 --> 00:14:22,333
190
00:14:22,542 --> 00:14:24,792
එයා ගියා.
මම ගිහින් බලලා එන්නම්.
191
00:14:25,333 --> 00:14:27,708
192
00:14:34,875 --> 00:14:36,750
193
00:14:39,167 --> 00:14:40,583
194
00:14:42,667 --> 00:14:44,042
195
00:14:44,125 --> 00:14:45,375
196
00:14:47,583 --> 00:14:48,792
197
00:14:49,458 --> 00:14:52,083
පර්සි! පර්සි!
198
00:14:53,083 --> 00:14:55,875
ඕක උගුලක්! ඕක උගුලක්!
199
00:14:56,292 --> 00:14:58,667
200
00:15:06,417 --> 00:15:07,458
දෙන්නෙක් ඉන්නවා!
201
00:15:16,792 --> 00:15:20,333
202
00:15:21,708 --> 00:15:23,250
ක්ලැරිස් ජීවතුන් අතර.
203
00:15:24,542 --> 00:15:25,833
එයා අතන පහළ එයා එක්ක ඉන්නවා.
204
00:15:26,625 --> 00:15:28,708
නවත්තන්න! මොකද කරන්නේ?
205
00:15:28,833 --> 00:15:31,042
මොකද කරන්නේ? එපා, එපා!
206
00:15:31,167 --> 00:15:35,708
207
00:15:36,250 --> 00:15:37,583
208
00:15:37,667 --> 00:15:39,583
පිස්සු!
209
00:15:39,667 --> 00:15:42,542
210
00:15:43,583 --> 00:15:45,750
ඒක නම් මහ කරදරයක් වුණා.
211
00:15:46,250 --> 00:15:49,417
212
00:15:49,875 --> 00:15:52,083
ආ!
213
00:15:52,167 --> 00:15:54,250
214
00:15:55,250 --> 00:15:56,833
215
00:16:01,125 --> 00:16:02,875
216
00:16:04,750 --> 00:16:06,792
217
00:16:10,958 --> 00:16:12,708
අපිට ග්‍රෝවර්ව ගන්නවත් වෙලාව මදි.
218
00:16:13,125 --> 00:16:16,375
දැන් අපිට දෙන්නෙක්වම එළියට ගන්න වෙනවද
එයා ගුහාවට එන්න කලින්?
219
00:16:17,917 --> 00:16:19,292
අපිට ක්ලැරිස්ව දාලා යන්න පුළුවන්.
220
00:16:21,125 --> 00:16:22,917
මම විහිළුවක් කළේ.
ටිකක් විතර. යමු.
221
00:16:31,250 --> 00:16:34,542
හරි.
222
00:16:38,458 --> 00:16:39,958
223
00:16:41,583 --> 00:16:44,542
224
00:16:46,333 --> 00:16:47,458
225
00:16:57,625 --> 00:17:00,333
හරි.
226
00:17:06,125 --> 00:17:07,417
එයා ඕනම වෙලාවක එන්න පුළුවන්.
227
00:17:07,750 --> 00:17:10,833
අපි මෙයාලව එළියට අරන්, රන් ලොම් එක අරන්,
මෙහෙන් යමු.
228
00:17:12,000 --> 00:17:17,125
229
00:17:20,250 --> 00:17:21,708
230
00:17:28,167 --> 00:17:32,292
231
00:17:34,125 --> 00:17:36,375
232
00:17:42,333 --> 00:17:44,917
පර්සි! පස්ස බලන්න!
233
00:17:45,375 --> 00:17:47,792
234
00:17:53,875 --> 00:17:55,208
235
00:17:57,958 --> 00:17:59,500
236
00:18:00,708 --> 00:18:02,792
පර්සි!
237
00:18:02,958 --> 00:18:05,833
238
00:18:05,917 --> 00:18:08,792
239
00:18:09,958 --> 00:18:11,167
පර්සි!
240
00:18:12,250 --> 00:18:13,250
241
00:18:13,500 --> 00:18:14,792
මේක උගුලක්!
242
00:18:15,833 --> 00:18:19,375
මේක උගුලක්! එයා ඔයාව කොටු කළා!
මේ රන් ලොම් එක බොරුවක්!
243
00:18:19,708 --> 00:18:24,292
244
00:18:25,167 --> 00:18:28,333
උඩට! උඩට යන්න!
නැත්නම් ඔයාලත් අපිත් එක්ක මෙතන හිර වෙයි!
245
00:18:31,208 --> 00:18:32,417
246
00:18:32,792 --> 00:18:35,792
අහ්-හා. රැවැට්ටුවා!
247
00:18:36,000 --> 00:18:37,333
248
00:18:37,833 --> 00:18:39,958
249
00:18:41,167 --> 00:18:42,167
හායි.
250
00:18:43,417 --> 00:18:45,583
හරි.
251
00:18:48,542 --> 00:18:49,792
මම හීනයක් දකින්නේ නෑ නේද, ඔයා ඇත්තටම මෙතන ඉන්නවා?
252
00:18:50,417 --> 00:18:53,583
හීනයක් නෙවෙයි.
253
00:18:53,667 --> 00:18:55,958
බය හිතෙන හීනයක් වෙන්න ඇති.
ඉතින් මොකද අලුත්?
254
00:18:56,042 --> 00:18:57,833
හරි, හමුවීම ඉවරයි.
255
00:18:57,917 --> 00:18:59,167
මෝඩයෝ!
256
00:18:59,667 --> 00:19:03,125
දැන් එළියට යන්න තියෙන එකම විදිය
මාව පහු කරගෙන යන එක විතරයි.
257
00:19:03,250 --> 00:19:05,208
හරියටම මම සැලසුම් කළා වගේමයි.
258
00:19:05,417 --> 00:19:08,667
ඒයි, ඔහේ! ඔව්, ඔහේ තමයි!
259
00:19:10,958 --> 00:19:13,375
මේ පැත්තේ.
260
00:19:14,208 --> 00:19:15,958
261
00:19:17,000 --> 00:19:18,167
එකක් මගඇරුණා, ලොක්කා.
262
00:19:18,750 --> 00:19:20,375
මට හිතෙන්නේ කට්ටිය කියනවාටත් වඩා
ඔහේගේ ඇස් පෙනීම දුර්වලයි.
263
00:19:20,667 --> 00:19:24,542
එළියට වරෙන්, පොඩි අඩ-දෙවියා.
264
00:19:25,167 --> 00:19:28,542
මම උඹව ඉක්මනටම මරලා දාන්නම්.
265
00:19:29,292 --> 00:19:31,208
ආසයි තමයි. ඒත් මම එපා කියන්නම්.
266
00:19:31,833 --> 00:19:37,458
උඹව එව්වේ මොන දෙවියද?
267
00:19:38,167 --> 00:19:40,917
මාව කවුරුවත් එව්වේ නෑ.
කවුරුවත් නෑ?
268
00:19:41,250 --> 00:19:45,208
ඔව් හරි. කවුරුවත් නෑ.
උඹට එයාව මතකද?
269
00:19:45,917 --> 00:19:48,042
270
00:19:49,375 --> 00:19:54,042
ආහ්, සොරි.
මම එහෙම අහපු එක වැරදිද?
271
00:19:54,750 --> 00:19:56,208
කොච්චර ලැජ්ජාවක්ද
272
00:19:56,333 --> 00:19:59,792
ඔඩිසියස් එයාගේ නම 'කවුරුවත් නෑ' කියලා
උඹව රැවට්ටුවම,
273
00:20:00,250 --> 00:20:02,042
ඊටපස්සේ හෙල්ලකින් ඇහැට ඇන්නම.
274
00:20:02,292 --> 00:20:05,458
ඒක හරිම කැත වැඩක්.
275
00:20:05,542 --> 00:20:08,875
276
00:20:09,583 --> 00:20:11,750
277
00:20:14,875 --> 00:20:17,417
278
00:20:23,208 --> 00:20:26,708
279
00:20:32,875 --> 00:20:36,625
280
00:20:46,542 --> 00:20:48,458
අපි එයාට උදව් කරන්න ඕනේ.
281
00:20:48,833 --> 00:20:52,417
ඇනබෙත්? අපිට රන් ලොම් පට හොයාගන්න ඕනේ,
ඇත්ත එක. එයා අපිට වෙලාව අරන් දෙනවා.
282
00:20:52,500 --> 00:20:54,458
එයා දන්නවා ඌගෙන්
ඈත් වෙලා ඉන්න.
283
00:20:55,250 --> 00:20:57,458
අපි සිහි නැති වෙලා ඉද්දි
ඌ ඒක මෙතන හංගන්න ඇති.
284
00:20:58,917 --> 00:21:01,667
දූපතේ වෙන කොහේවත් හංගලා
රිස්ක් එකක් ගන්න එකක් නෑ.
285
00:21:01,958 --> 00:21:04,667
286
00:21:05,375 --> 00:21:06,375
ග්‍රෝවර්?
287
00:21:08,708 --> 00:21:12,042
288
00:21:25,875 --> 00:21:29,375
289
00:21:41,958 --> 00:21:47,208
290
00:22:05,125 --> 00:22:08,625
291
00:22:08,833 --> 00:22:11,000
292
00:22:19,167 --> 00:22:23,708
293
00:22:29,583 --> 00:22:33,667
294
00:22:35,167 --> 00:22:36,667
එපා!
295
00:22:36,875 --> 00:22:39,083
296
00:22:40,417 --> 00:22:45,167
297
00:22:49,708 --> 00:22:50,917
මොකක්ද?
298
00:23:01,375 --> 00:23:02,500
299
00:23:04,792 --> 00:23:06,833
300
00:23:13,708 --> 00:23:14,875
රන් ලොම් පට
301
00:23:16,333 --> 00:23:17,500
ඇත්ත එක.
302
00:23:20,542 --> 00:23:25,792
303
00:23:25,958 --> 00:23:27,333
304
00:23:28,792 --> 00:23:30,042
305
00:23:30,125 --> 00:23:32,083
306
00:23:35,417 --> 00:23:37,292
හරි, ඔයාලා ලෑස්තිද?
307
00:23:37,375 --> 00:23:39,958
තුන, දෙක, එක.
308
00:23:40,958 --> 00:23:43,667
309
00:23:44,833 --> 00:23:47,500
හරි, මේක හරියන්නේ නෑ.
වෙන හොඳ අදහසක් තියෙනවද, පණ්ඩිතයා?
310
00:23:47,583 --> 00:23:49,750
311
00:23:49,833 --> 00:23:51,417
එයා එනවා! ලෑස්ති වෙන්න.
312
00:23:51,500 --> 00:23:53,792
313
00:23:53,875 --> 00:23:55,208
314
00:23:57,167 --> 00:23:58,458
315
00:23:58,542 --> 00:24:01,333
රන් ලොම් පට මගේ.
316
00:24:02,042 --> 00:24:03,083
317
00:24:03,208 --> 00:24:05,250
318
00:24:07,625 --> 00:24:13,125
එපා! එපා!
319
00:24:14,083 --> 00:24:18,417
ඇනබෙත්!
320
00:24:19,083 --> 00:24:21,667
321
00:24:25,458 --> 00:24:26,667
එයාගෙන් අයින් වෙයන්!
322
00:24:26,917 --> 00:24:30,750
323
00:24:31,083 --> 00:24:32,083
ටයිසන්.
324
00:24:34,500 --> 00:24:35,500
හෙලෝ, පර්සි.
325
00:24:40,042 --> 00:24:41,792
අයින් වෙයන්, මල්ලි.
326
00:24:44,708 --> 00:24:46,958
මට උඹව රිද්දන්න ඕනකමක් නෑ.
327
00:24:48,708 --> 00:24:50,917
මේ මනුස්සයෝ අයිති මට.
328
00:24:51,375 --> 00:24:54,417
නෑ, එහෙම නෑ. අනික උඹ මගේ අයියා නෙවෙයි.
329
00:24:54,917 --> 00:24:57,458
මගේ සහෝදරයා ඉන්නේ මේ ගුහාව ඇතුළේ.
330
00:24:59,708 --> 00:25:02,333
උඹ ගොඩක් කල් අඩ-දෙවියෝ
එක්ක ඉඳලා.
331
00:25:02,958 --> 00:25:05,458
එයාලා හිතන් ඉන්නේ
එයාලා මහා ලොකුයි කියලා.
332
00:25:06,083 --> 00:25:09,542
ඒත් අන්තිමේදී,
එයාලයි අපියි අතර වෙනසක් නෑ...
333
00:25:09,625 --> 00:25:10,750
රාක්ෂයෝ.
334
00:25:12,292 --> 00:25:13,500
උඹට වැරදිලා.
335
00:25:14,375 --> 00:25:15,833
පර්සි උඹ වගේ නෙවෙයි.
336
00:25:17,208 --> 00:25:18,417
එයා වීරයෙක්.
337
00:25:21,708 --> 00:25:23,208
338
00:25:23,292 --> 00:25:26,292
339
00:25:27,500 --> 00:25:29,042
340
00:25:31,000 --> 00:25:35,000
341
00:25:36,042 --> 00:25:38,167
අනේ!
342
00:25:39,375 --> 00:25:40,500
මට උඹව රිද්දන්න ඕන නෑ.
343
00:25:40,833 --> 00:25:43,667
උඹ? මාව රිද්දන්න?
344
00:25:44,625 --> 00:25:47,583
345
00:25:48,292 --> 00:25:49,292
346
00:25:50,333 --> 00:25:52,250
347
00:25:55,000 --> 00:25:57,000
348
00:25:57,125 --> 00:25:59,167
349
00:25:59,667 --> 00:26:01,833
ටයිසන්!
350
00:26:02,167 --> 00:26:03,542
351
00:26:04,833 --> 00:26:08,542
352
00:26:14,417 --> 00:26:15,417
ඇනබෙත්?
353
00:26:16,083 --> 00:26:17,125
ඇනබෙත්!
354
00:26:18,292 --> 00:26:20,542
355
00:26:21,167 --> 00:26:24,958
එපා. එපා, එයාව අල්ලන්න එපා!
එයාව අල්ලන්න එපා!
356
00:26:26,417 --> 00:26:29,625
එයාගෙන් අයින් වෙයන්! ලූක්,
උඹ එයාට කරදරයක් කළොත් බලාගෙනයි!
357
00:26:29,708 --> 00:26:32,000
358
00:26:32,083 --> 00:26:37,458
ඇනබෙත්! ඇනබෙත්!
359
00:26:39,500 --> 00:26:41,625
එයා මැරෙන්න යන්නේ.
360
00:26:44,167 --> 00:26:46,417
රන් ලොම් පට.
අපිට පුළුවන් රන් ලොම් පටෙන් මෙයාව සුව කරන්න.
361
00:26:47,333 --> 00:26:49,542
ඔයා ගාව ඒක තියෙනවද? ඇත්ත එක?
362
00:26:51,167 --> 00:26:53,500
363
00:26:55,250 --> 00:26:57,625
පස්සට යන්න! දැන්ම!
364
00:26:57,792 --> 00:27:00,542
ක්ලැරිස්...
365
00:27:03,042 --> 00:27:04,417
අපිට රන් ලොම් පට ලූක්ට දෙන්න වෙනවා.
366
00:27:05,167 --> 00:27:06,167
ඔයාට පිස්සුද?
367
00:27:08,083 --> 00:27:10,042
ලූක්!
368
00:27:14,125 --> 00:27:15,792
ඔයා කොහොමද මෙතනට, මේ දූපතට ආවේ?
369
00:27:16,458 --> 00:27:18,000
ඒ... ඒකෙන් ඇති වැඩේ මොකක්ද?
අපිට වෙලාවක් නෑ!
370
00:27:18,250 --> 00:27:19,583
ඔයා ද්වාරයක් හැදුවා නේද?
371
00:27:19,958 --> 00:27:21,458
ගිය අවුරුද්දේ කෑම්ප් එකේදි කළා වගේම?
372
00:27:24,625 --> 00:27:26,708
ගුහාව ඇතුළේ තව එකක් ඇරලා
අපිට යන්න දෙන්න
373
00:27:26,792 --> 00:27:28,042
එතකොට අපිට ඇනබෙත්ට කෙස් රොද ගේන්න පුළුවන්.
374
00:27:28,167 --> 00:27:29,958
මට... මට බෑ.
ලූක්, මම සිරාවටම කියන්නේ.
375
00:27:30,042 --> 00:27:31,458
මේක කරන්න පුළුවන් එකම විදිය මේකයි.
376
00:27:31,583 --> 00:27:32,917
මාත් ඇත්තමයි කියන්නේ. මට බෑ.
377
00:27:33,583 --> 00:27:35,917
ඒකෙන් යන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි.
මම ඒක පාවිච්චි කරලා ඉවරයි.
378
00:27:37,250 --> 00:27:39,583
379
00:27:40,583 --> 00:27:42,333
පර්සි, එයා මැරෙන්න යන්නේ.
380
00:27:46,042 --> 00:27:48,958
381
00:27:52,542 --> 00:27:56,583
ක්ලැරිස්.
382
00:27:57,042 --> 00:27:58,125
මම ඒක එයාට දෙන්නේ නෑ.
383
00:28:01,625 --> 00:28:04,833
එයාගේ ජීවිතේ බේරගන්න ඕන වුණත්?
මම මේ මෙහෙයුම පාවලා දෙන්නේ නෑ.
384
00:28:07,750 --> 00:28:09,042
ඇනබෙත්ට තේරෙයි.
385
00:28:10,458 --> 00:28:13,167
එයා දන්නවා මේක...
මේක අපි කාටත් වඩා ලොකු දෙයක් කියලා.
386
00:28:13,292 --> 00:28:14,333
ක්ලැරිස්.
387
00:28:15,542 --> 00:28:18,458
ඔයා කිව්වා යුධ පිටියේදී
තවත් රණශූරයෙක්ට මැරෙන්න දෙන්නේ නෑ කියලා
388
00:28:19,333 --> 00:28:22,500
ඔයාට ඒක නවත්තන්න පුළුවන් නම්.
ඔයා ඉද්දි නම් නෙවෙයි. ආයේ පාරක් එහෙම වෙන්න බෑ.
389
00:28:24,375 --> 00:28:26,792
ඇනබෙත් කියන්නෙත් රණශූරයෙක්,
හරියට ඔයා වගේම.
390
00:28:27,458 --> 00:28:29,875
එපා! ඒයි! ඒයි! එපා! එපා!
391
00:28:30,000 --> 00:28:31,167
ලූක්! ගන්න! ගන්න!
392
00:28:31,583 --> 00:28:33,042
ජැක්සන්, නවත්තපන්!
393
00:28:39,375 --> 00:28:40,583
394
00:28:51,667 --> 00:28:52,917
395
00:28:53,000 --> 00:28:58,125
396
00:29:13,708 --> 00:29:14,875
එයාට හොඳද?
397
00:29:22,417 --> 00:29:23,458
එයාට හොඳ වෙයි.
398
00:29:29,125 --> 00:29:31,542
ඔයාට තේරෙනවද
ඔයා මේ මොකක්ද කළේ කියලා?
399
00:29:32,917 --> 00:29:34,083
ඔයා අපිව නැති කළා.
400
00:29:40,958 --> 00:29:42,125
401
00:29:42,875 --> 00:29:44,000
ඔයා කෑම්ප් එක නැති කළා.
402
00:29:45,583 --> 00:29:48,500
ඔයා සමහරවිට ඇනබෙත්වත් මරලා දැම්මා.
නියමයි, වීරයා.
403
00:29:48,750 --> 00:29:53,417
ක්ලැරිස්.
නවත්තන්න. එයාට එහෙම කරන්න වුණා.
404
00:29:56,583 --> 00:29:59,875
405
00:30:01,583 --> 00:30:03,708
406
00:30:03,792 --> 00:30:06,250
407
00:30:15,333 --> 00:30:19,083
408
00:30:26,708 --> 00:30:29,250
හේයි, මම--
ටයිසන්. මම දන්නවා.
409
00:30:29,333 --> 00:30:30,417
පොලිෆෙමස්ට මොකද වුණේ?
410
00:30:31,375 --> 00:30:33,000
එයා ආයේ කාටවත් කරදරයක් කරන එකක් නෑ.
411
00:30:37,167 --> 00:30:40,000
412
00:30:42,167 --> 00:30:45,542
මට සමාවෙන්න, පර්සි. ලූක් ඇනබෙත්ව අරන් ගියා.
413
00:30:46,375 --> 00:30:48,083
මට එයාලා පස්සේ යන්න තිබුණා,
ඒත් ඔයා මෙතන හිටියා.
414
00:30:49,875 --> 00:30:53,583
415
00:30:58,917 --> 00:31:01,292
416
00:31:09,083 --> 00:31:13,958
මම හිතුවේ මට ආයේ කවදාවත් ඔයාව දකින්න ලැබෙන එකක් නෑ කියලා.
මම දැනගෙන හිටියා මට ඔයාව හම්බවෙයි කියලා.
417
00:31:14,375 --> 00:31:15,625
418
00:31:17,417 --> 00:31:20,000
ලූක් කොහෙටද ගියේ?
ඒ පැත්තට.
419
00:31:21,500 --> 00:31:24,042
420
00:31:45,417 --> 00:31:46,875
දැන් මොකද කරන්නේ?
421
00:31:47,333 --> 00:31:48,375
අපි එයාලව ආපහු ගේමු.
422
00:31:48,708 --> 00:31:50,833
ඔව්? අපි කොහොමද මේ දූපතෙන් යන්නේ?
423
00:31:55,458 --> 00:31:57,167
424
00:31:57,250 --> 00:31:59,042
425
00:31:59,333 --> 00:32:04,833
426
00:32:06,333 --> 00:32:11,292
ළමයි, මේ රේන්බෝ සහ එයාගේ යාළුවෝ.
427
00:32:11,708 --> 00:32:15,292
හිපොකැම්පයිලා.
428
00:32:17,542 --> 00:32:19,042
හිපොකැම්පයිලා හතර දෙනෙක්.
429
00:32:22,875 --> 00:32:25,542
430
00:32:27,792 --> 00:32:28,833
අපි එයාලව ආපහු ගේමු.
431
00:32:30,250 --> 00:32:31,542
432
00:32:32,292 --> 00:32:35,625
433
00:34:43,542 --> 00:34:46,625
මම හීනයක් දැක්කා.
434
00:34:46,708 --> 00:34:50,083
ලූක්, මට හිතෙන්නේ රන් ලොම් පටට පුළුවන්
තාලියාව ආපහු අපි ළඟට ගේන්න.
435
00:34:51,125 --> 00:34:52,125
436
00:34:53,583 --> 00:34:57,875
ඉතින් දැන්, පොඩි වීරයා...
437
00:34:58,292 --> 00:35:01,542
පහට එකයි නේද? මම කැමති ගාණක්.
438
00:35:05,875 --> 00:35:10,042
439
00:36:36,417 --> 00:36:38,167
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜