1
00:00:42,626 --> 00:00:43,651
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:43,651 --> 00:00:44,690


3
00:00:44,690 --> 00:00:45,712


4
00:00:45,712 --> 00:00:47,032


5
00:00:56,387 --> 00:00:58,672
<font color="#ff7e16"><b>9 වැනි කොටස</b></font>

6
00:01:01,641 --> 00:01:04,254
<font color="#ffde44">සැන්ග් ආ.</font>

7
00:01:28,620 --> 00:01:31,839
<font color="#ffde44">ඩිරෙක්ටර් ලී මට කිව්වා මේක ඔයාට දෙන්න කියලා.</font>

8
00:02:59,348 --> 00:03:03,422
<font color="#ffde44"></font>

9
00:03:06,249 --> 00:03:08,005
<font color="#ffde44"></font>

10
00:03:08,005 --> 00:03:10,565
<font color="#ffde44"></font>

11
00:03:10,565 --> 00:03:14,254
<font color="#ffde44"></font>

12
00:03:14,254 --> 00:03:17,813
<font color="#ffde44"></font>

13
00:03:20,804 --> 00:03:25,194
<font color="#ffde44">22 වැනි ජාතික සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම
මීට සුළු මොහොතකට පෙර සවස 6 ට අවසන් වුණා.</font>

14
00:03:25,194 --> 00:03:29,977
<font color="#ffde44">මහජනතාවගේ තේරීම කොයි වගේද කියලා බලන්න
අපි ඉක්මනින්ම ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනවා.</font>

15
00:03:29,977 --> 00:03:33,681
<font color="#ffde44">අපි දැන් ඡන්ද ගණන් කරන ස්ථානයට සජීවීව සම්බන්ධ වෙලා
එහි තත්ත්වය ගැන හොයා බලමු.</font>

16
00:03:33,681 --> 00:03:34,751
<font color="#ffde44">වාර්තාකරු ජොන්,</font>

17
00:03:34,751 --> 00:03:37,258
<font color="#ffde44">ඡන්ද ගණන් කිරීමේ කටයුතු
කොහොමද වෙන්නේ?</font>

18
00:03:37,258 --> 00:03:39,775
<font color="#ffde44">ඒයි, වාර්තාකරු හ්වන්ග්.
සොන් ගුක් වොන්ගේ කතාවට වැඩි අවධානයක් දෙන්න.</font>

19
00:03:39,775 --> 00:03:41,908
<font color="#ffde44">මේක මොකක් හරි ඕපාදූපයක් නිසා
යටපත් වෙන්න දෙන්න බැහැ.</font>

20
00:03:41,908 --> 00:03:44,842
<font color="#ffde44">මේක හැමතැනම ප්‍රචාරය කරන්න. මගුල.</font>

21
00:03:44,842 --> 00:03:48,586
<font color="#ffde44">මේක දැන් නිකම්ම කටකතාවක් නෙවෙයි.</font>

22
00:03:48,586 --> 00:03:49,823
<font color="#ffde44">මේ ගැන හිතලා බලන්න.</font>

23
00:03:49,823 --> 00:03:51,932
<font color="#ffde44">මේ වගේ අපි කවදාවත් දැකපු නැති
විදියේ අපකීර්තියක් එක්ක...</font>

24
00:03:51,932 --> 00:03:53,775
<font color="#ffde44">කවුද දැන් දේශපාලනය ගැන අවධානය දෙන්නේ?</font>

25
00:03:53,775 --> 00:03:55,066
<font color="#ffde44">ඒයි.</font>

26
00:03:55,066 --> 00:03:56,568
<font color="#ffde44">අනික...</font>

27
00:03:56,568 --> 00:03:58,466
<font color="#ffde44">පේන විදියට සොන් ගුක් වොන්ගේ මිනිස්සු මේකට මැදිහත් වෙලා වගේ.</font>

28
00:03:58,466 --> 00:04:00,964
<font color="#ffde44">ලොක්කෝ දැනටමත් ඒ කතාව යට ගහනවා.</font>

29
00:04:00,964 --> 00:04:02,809
<font color="#ffde44">කොහොම වුණත්,</font>

30
00:04:02,809 --> 00:04:05,129
<font color="#ffde44">මට යන්න පුළුවන් එච්චරයි.</font>

31
00:04:05,129 --> 00:04:06,942
<font color="#ffde44">ඒයි.</font>

32
00:04:06,942 --> 00:04:08,659
<font color="#ffde44">මාධ්‍ය තියෙන්නේ ඔයාගේ අතේ.</font>

33
00:04:08,659 --> 00:04:12,294
<font color="#ffde44">ඔයා කවද ඉඳන්ද නීතිවලට වැඩ කළේ? මගුල.</font>

34
00:04:12,294 --> 00:04:14,588
<font color="#ffde44">ඒයි!</font>

35
00:04:28,483 --> 00:04:30,073
<font color="#ffde44">හෙලෝ, සර්.</font>

36
00:04:30,073 --> 00:04:32,720
<font color="#ffde44">තමුසේ හිතන්නේ මේ මැතිවරණය විහිළුවක් කියලද?</font>

37
00:04:32,720 --> 00:04:34,757
<font color="#ffde44">තමුසේ පොරොන්දු වුණා නේද ඒ තුරුම්පුව
අන්තිම මොහොතට තියාගන්නවා කියලා,</font>

38
00:04:34,757 --> 00:04:37,651
<font color="#ffde44">ඒත් තමුසේ ඒක ඕන වෙලාවක
පාවිච්චි කළා නේද?</font>

39
00:04:37,651 --> 00:04:40,490
<font color="#ffde44">තමුසෙට පක්ෂයට මොනවා වුණත්
කමක් නැහැ නේද?</font>

40
00:04:40,490 --> 00:04:42,963
<font color="#ffde44">නැහැ, සර්. මම මේක පැහැදිලි කරලා විසඳන්නම්.</font>

41
00:04:42,963 --> 00:04:44,140
<font color="#ffde44">මම...
ඕක නවත්තගන්නවා.</font>

42
00:04:44,140 --> 00:04:47,434
<font color="#ffde44">මම මාධ්‍ය සාකච්ඡාවක් ලෑස්ති කරන්නම්,
ඒ නිසා වැඩේ පිරිසිදුව තියාගන්නවා.</font>

43
00:04:47,434 --> 00:04:50,443
<font color="#ffde44">මේක හරිම ලැජ්ජා සහගතයි.</font>

44
00:05:17,618 --> 00:05:18,909
<font color="#ffde44">මිස්ටර් ක්වොන්.</font>

45
00:05:18,909 --> 00:05:21,964
<font color="#ffde44">ඔයා මාව බේරගන්න ඕන...</font>

46
00:05:25,172 --> 00:05:29,211
<font color="#ffde44">ඔබ ඇමතූ අංකය සම්බන්ධ කළ නොහැක...</font>

47
00:05:44,013 --> 00:05:46,997
<font color="#ffde44">මගුල! මම උන්ව මරනවා!</font>

48
00:05:46,997 --> 00:05:48,306
<font color="#ffde44">මගුල!</font>

49
00:05:48,306 --> 00:05:51,977
<font color="#ffde44">මම උන් එකෙක් නෑර මරනවා!</font>

50
00:06:09,932 --> 00:06:12,195
<font color="#ffde44">මම අයින් වෙනවා.</font>

51
00:06:21,983 --> 00:06:23,733
<font color="#ffde44">අපේක්ෂක බැන්ග් තේ සෝප් ඇතුළෙද ඉන්නේ?</font>

52
00:06:23,733 --> 00:06:26,356
<font color="#ffde44">ඔහු මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?</font>

53
00:06:32,266 --> 00:06:34,204
<font color="#ffde44">මන්ත්‍රීතුමා, ඔබගේ අදහස මොකක්ද?</font>

54
00:06:34,204 --> 00:06:36,590
<font color="#ffde44">වාසිය තිබුණේ ඔහුගේ පැත්තට.</font>

55
00:06:36,590 --> 00:06:39,410
<font color="#ffde44">මේ වගේ කණපිට පෙරළීමක් කිසිවෙක් බලාපොරොත්තු වුණේ නැහැ.</font>

56
00:06:39,410 --> 00:06:42,608
<font color="#ffde44">බැන්ග් තේ සෝප්ගේ කඳවුර
ඕනෑවට වඩා කලින් ජයග්‍රහණය සැමරුවා.</font>

57
00:06:42,608 --> 00:06:45,873
<font color="#ffde44">මේ වෙනකොට, ඔහුගේ දේශපාලන ගමන ඉවරයි.</font>

58
00:06:45,873 --> 00:06:48,144
<font color="#ffde44">මට තේරෙනවා. ඔබ කිව්වා වගේ,</font>

59
00:06:48,144 --> 00:06:52,697
<font color="#ffde44">දිනනවා කියලා ඒ තරම් විශ්වාසයෙන් හිටපු කඳවුරකට
දැන් මළගෙයක් වගේ දැනෙනවා ඇති.</font>

60
00:06:52,697 --> 00:06:54,707
<font color="#ffde44">ඒක දරුණු පහරක්.</font>

61
00:06:54,707 --> 00:07:00,850
<font color="#ffde44">ප්‍රචාරක ව්‍යාපාරයට ප්‍රතිචාර දක්වන්නත් කලින්ම
මහජන මතය වෙනස් වුණා.</font>

62
00:07:10,405 --> 00:07:13,405
<font color="#ffde44">මම ඔයාට මොකක්ද කිව්වේ?</font>

63
00:07:14,218 --> 00:07:18,029
<font color="#ffde44">ලිංගික අපකීර්තියකට වඩා දෙයක් නැහැ.</font>

64
00:07:18,029 --> 00:07:20,053
<font color="#ffde44">මම ඒක මතක තියාගන්නම්.</font>

65
00:07:20,053 --> 00:07:24,376
<font color="#ffde44">දැන් ඔයාට කිසිම බාධාවක් නැතුව
බ්ලූ හවුස් එකටම යන්න පුළුවන්.</font>

66
00:07:24,376 --> 00:07:28,015
<font color="#ffde44">බොන්න.
අනිවාර්යයෙන්.</font>

67
00:07:32,076 --> 00:07:33,119
<font color="#ffde44">චියර්ස්.</font>

68
00:07:33,119 --> 00:07:35,289
<font color="#ffde44">චියර්ස්.</font>

69
00:07:44,892 --> 00:07:48,569
<font color="#ffde44">දැන් අපි තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණු
දොංනම්-ගප් දිහා බලමු.</font>

70
00:07:48,569 --> 00:07:53,189
<font color="#ffde44">අපේක්ෂක පාර්ක් හොන්ග් ජිප්, 64.5% කින්...</font>

71
00:07:53,189 --> 00:07:56,535
<font color="#ffde44">ජයග්‍රහණය කරන බව පෙනෙනවා.</font>

72
00:07:57,709 --> 00:08:00,542
<font color="#ffde44">තමුසේලා කවුද?</font>

73
00:08:00,542 --> 00:08:04,062
<font color="#ffde44">ඔව්, සර්. මම එයාව සම්බන්ධ කරන්නම්.</font>

74
00:08:05,577 --> 00:08:08,340
<font color="#ffde44">ඒයි, බැන්ග් තේ සෝප්.</font>

75
00:08:08,340 --> 00:08:10,148
<font color="#ffde44">ඔයා දැන් හරිම අසරණ වෙලා වගේ.</font>

76
00:08:10,148 --> 00:08:13,043
<font color="#ffde44">මගුල, මමත් එහෙම තමයි.</font>

77
00:08:13,043 --> 00:08:15,261
<font color="#ffde44">සර්, ඒක...</font>

78
00:08:15,261 --> 00:08:16,941
<font color="#ffde44">මම ඉස්සෙල්ලාම මේක පාලනයකට ගන්නම්...</font>

79
00:08:16,941 --> 00:08:18,127
<font color="#ffde44">ඕක නවත්තගන්නවා.</font>

80
00:08:18,127 --> 00:08:22,067
<font color="#ffde44">අද ඉඳන්, ඒ ආයෝජනය ඔයාගේ ණය මුදලක් වෙනවා.</font>

81
00:08:22,067 --> 00:08:24,944
<font color="#ffde44">ඔයාගේ ෆෝන් එක අරගෙන</font>

82
00:08:24,944 --> 00:08:28,889
<font color="#ffde44">ඒ සේරම මුදලින් ගෙවන්න.</font>

83
00:09:02,348 --> 00:09:05,693
<font color="#ffde44"></font>

84
00:09:17,130 --> 00:09:20,280
<font color="#ffde44">ඒක හෙටට තියෙන වන්-වේ ටිකට් එකක්.</font>

85
00:09:20,280 --> 00:09:24,174
<font color="#ffde44">මම ඔයාගේ තැනට පෙට්ටියක් යැව්වා,
ඒක දැන් එතන ඇති.</font>

86
00:09:24,174 --> 00:09:30,087
<font color="#ffde44">මෙතනින් ඔයාගේ වැඩ ඉවරයි.
පලයන්, ආයේ එන්න එපා.</font>

87
00:09:39,845 --> 00:09:45,206
<font color="#ffde44">අපි හිටියේ නැත්නම්,
ඔයා හිරේ කුණු වෙනවා.</font>

88
00:09:45,206 --> 00:09:48,745
<font color="#ffde44">ඒ නිසා කට වහගෙන පලයන්.</font>

89
00:09:50,232 --> 00:09:53,825
<font color="#ffde44">ඔයාට වැරදිලා.</font>

90
00:09:56,999 --> 00:10:01,905
<font color="#ffde44">ඔයාලා මාව ඇල්ලුවේ නැහැ. මාව කොටු කළා.</font>

91
00:10:06,130 --> 00:10:09,652
<font color="#ffde44">මේක ඩිරෙක්ටර් ලී යැන්ග් මීට කියන්න.</font>

92
00:10:09,652 --> 00:10:14,105
<font color="#ffde44">එයා චූ සැන්ග් ආගෙන් ඈත් වෙලා හිටියොත් හොඳයි.</font>

93
00:10:20,434 --> 00:10:24,214
<font color="#ffde44">මොකක්ද ඔයාට මේ තරම් විශ්වාසයක් දෙන්නේ...</font>

94
00:10:28,587 --> 00:10:31,953
<font color="#ffde44">ඔයා ගාව මොනවා හරි තියෙනවා නේද?</font>

95
00:10:47,236 --> 00:10:50,116
<font color="#ffde44">සැන්ග් ආ.</font>

96
00:10:50,116 --> 00:10:52,793
<font color="#ffde44">හ්වන්ග් ජොන්ග් වොන් කියන්නේ ඔත්තුකාරයෙක්.</font>

97
00:10:52,793 --> 00:10:56,378
<font color="#ffde44">ඒ ඔක්කොම කළේ චෝයි ජි හෝ සහ ඩිරෙක්ටර් ලී යැන්ග් මී.</font>

98
00:10:56,378 --> 00:10:58,831
<font color="#ffde44">ජොන්ග් වොන් මිනීමරුවා විදියට කොටු වුණාම,
එයා ඔයාවත් ඇදලා ගත්තා...</font>

99
00:10:58,831 --> 00:11:00,997
<font color="#ffde44">ඒයි...</font>

100
00:11:01,980 --> 00:11:04,747
<font color="#ffde44">මම තියනවා.</font>

101
00:11:48,721 --> 00:11:51,145
<font color="#ffde44">මොනවා හරි කියන්න.</font>

102
00:11:51,145 --> 00:11:54,661
<font color="#ffde44">ඕන දෙයක්.</font>

103
00:12:03,984 --> 00:12:07,077
<font color="#ffde44">මම දන්නවා දැන් මම මොනවා කිව්වත්</font>

104
00:12:07,077 --> 00:12:10,938
<font color="#ffde44">ඒක නිදහසට කරුණක් වගේ පෙනෙයි කියලා...</font>

105
00:12:12,898 --> 00:12:16,751
<font color="#ffde44">ඒත් එදා රෑ, මම හිටියේ සිහියෙන් නෙවෙයි.</font>

106
00:12:20,458 --> 00:12:24,517
<font color="#ffde44">මම හිතන්නේ හ්වන්ග් ජොන්ග් වොන් මගේ බීම එකට මොනවා හරි දැම්මා.</font>

107
00:12:25,504 --> 00:12:28,831
<font color="#ffde44">ඊට පස්සේ වෙච්ච කිසි දෙයක් මට මතක නැහැ.</font>

108
00:12:31,062 --> 00:12:34,649
<font color="#ffde44">ඔයා සමාව ගන්නේ නැද්ද?</font>

109
00:12:39,269 --> 00:12:42,296
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

110
00:12:49,378 --> 00:12:52,178
<font color="#ffde44">ඉතින් අන්තිමට,</font>

111
00:12:53,645 --> 00:12:57,772
<font color="#ffde44">ඔයා හිතන්නේ මේක මගේ වැරැද්ද කියලා. නේද?</font>

112
00:13:38,570 --> 00:13:41,829
<font color="#ffde44">එහෙනම් ඔයා මගෙනුත් සමාව ගන්න ඕන.</font>

113
00:13:42,870 --> 00:13:46,754
<font color="#ffde44">එදා ඩිරෙක්ටර් ලී කරපු
බදු වංචා සැලසුම...</font>

114
00:13:46,754 --> 00:13:49,443
<font color="#ffde44">ඔයා ඒ ගැන දැනගෙන හිටියා නේද?</font>

115
00:13:49,443 --> 00:13:54,359
<font color="#ffde44">එදා ඔයා මට ඒක කිව්වා නම්,
මට ඒක කොහොම හරි විසඳගන්න තිබුණා.</font>

116
00:13:54,359 --> 00:13:58,572
<font color="#ffde44">ඔයා ඇත්තටම බැලුවේ ඔයාගේ වාසිය විතරද?</font>

117
00:14:02,212 --> 00:14:07,172
<font color="#ffde44">මට වෙච්ච හැම දේම...</font>

118
00:14:07,172 --> 00:14:11,718
<font color="#ffde44">මම හිතුවා මට ඒක ලැබෙන්න ඕන කියලා.</font>

119
00:14:11,718 --> 00:14:14,726
<font color="#ffde44">මම හිතුවා ඒක තමයි වන්දිය කියලා</font>

120
00:14:14,726 --> 00:14:16,802
<font color="#ffde44">මිනිස්සුන්ට රිදෙව්වට මම ගෙවන්න ඕන,</font>

121
00:14:16,802 --> 00:14:21,049
<font color="#ffde44">ජීවත් වෙන්න කියලා අනිත් අයව පාගගෙන ගියාට...</font>

122
00:14:21,049 --> 00:14:25,135
<font color="#ffde44">කවදාවත් සමාව ගත්තේ නැති එකට.</font>

123
00:14:25,135 --> 00:14:29,022
<font color="#ffde44">ඉතින් ඔව්... ඒක රිදුණා.</font>

124
00:14:33,750 --> 00:14:36,621
<font color="#ffde44">ඒත් අන්තිමට, රැවටුණේ මමයි.</font>

125
00:14:36,621 --> 00:14:39,974
<font color="#ffde44">මම කඩා වැටෙද්දී,
මම අන්ත අසරණ වෙලා ඉද්දී...</font>

126
00:14:39,974 --> 00:14:43,271
<font color="#ffde44">ඔයාට අඩුම තරමේ මේක මගේ වැරැද්දක් නෙවෙයි කියන්නවත් බැරි වුණා.</font>

127
00:14:43,271 --> 00:14:47,327
<font color="#ffde44">මම දැනටමත් වන්දිය ගෙවලා ඉවරයි කියලා.</font>

128
00:14:53,831 --> 00:14:55,708
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

129
00:14:55,708 --> 00:14:58,330
<font color="#ffde44">ඒ ඇතිද?</font>

130
00:14:59,978 --> 00:15:02,475
<font color="#ffde44">ලී යැන්ග් මී ගාවට ගිහින් වැඳලා ඉල්ලන්න.</font>

131
00:15:02,475 --> 00:15:04,466
<font color="#ffde44">මොකක්?
අපිට එයාව පරද්දන්න බැහැ.</font>

132
00:15:04,466 --> 00:15:07,028
<font color="#ffde44">අපිට බැහැ! මගුල!</font>

133
00:15:07,028 --> 00:15:10,858
<font color="#ffde44">ඕන නම් දණ ගහලා හරි,
කරුණාකරලා ඒක කරන්න!</font>

134
00:15:10,858 --> 00:15:16,074
<font color="#ffde44">අපිව මේ තත්ත්වෙට පත් කළේ ඔයාගේ ඔය මහා ලොකු ආඩම්බරකමයි!</font>

135
00:15:20,853 --> 00:15:22,998
<font color="#ffde44">ඒයි.</font>

136
00:15:22,998 --> 00:15:24,690
<font color="#ffde44">ඔයා දන්නවද</font>

137
00:15:24,690 --> 00:15:29,043
<font color="#ffde44">මම මොනවා ආරක්ෂා කරන්නද හැදුවේ කියලා,
මෙතන ඉන්න මේ හැම ජරාවක්ම ඉවසගෙන?</font>

138
00:15:29,043 --> 00:15:30,700
<font color="#ffde44">මොකක්? මහා ලොකු ආඩම්බරකම?</font>

139
00:15:30,700 --> 00:15:34,623
<font color="#ffde44">මහා ලොකු ආඩම්බරකම?</font>

140
00:15:37,129 --> 00:15:38,153
<font color="#ffde44">ඔයා හිතන්නේ</font>

141
00:15:38,153 --> 00:15:40,708
<font color="#ffde44">අනිත් අයගෙන් පෑගි පෑගි මම මෙච්චර දුර ආවේ,</font>

142
00:15:40,708 --> 00:15:44,400
<font color="#ffde44">ඔයාව පාවා දීලා මාව බේරගන්න කියලද?</font>

143
00:15:44,400 --> 00:15:47,981
<font color="#ffde44">ඒයි!</font>

144
00:15:47,981 --> 00:15:49,225
<font color="#ffde44">මම</font>

145
00:15:49,225 --> 00:15:51,249
<font color="#ffde44">ඔයාට වැඩක් තියෙනවද?</font>

146
00:15:51,249 --> 00:15:54,671
<font color="#ffde44">මම ඔයාගේ නම කියල කතා කළාම
ඔයා කවදාහරි හැරිලාවත් බලලා තියෙනවද?</font>

147
00:16:12,706 --> 00:16:15,453
<font color="#ffde44">ඔයාට කිසිම අදහසක් තියෙනවද</font>

148
00:16:15,453 --> 00:16:18,013
<font color="#ffde44">මට කොහොම දැනුණද කියලා,</font>

149
00:16:18,773 --> 00:16:22,391
<font color="#ffde44">මේ හැමදාම ඔයා ළඟින්ම ඉද්දී?</font>

150
00:16:22,391 --> 00:16:25,769
<font color="#ffde44">ඔයා දිහා බලන් ඉන්නකොට, මට කොච්චර තනිකමක් දැනුණද කියලා.</font>

151
00:16:25,769 --> 00:16:28,680
<font color="#ffde44">ඔයා කවදාහරි ඒ ගැන හිතුවද?</font>

152
00:16:30,495 --> 00:16:33,735
<font color="#ffde44">මේක මගේ වැරැද්දද?</font>

153
00:16:33,735 --> 00:16:35,875
<font color="#ffde44">එහෙම වෙලත්...</font>

154
00:16:35,875 --> 00:16:38,287
<font color="#ffde44">මම හැදුවේ අපිව එකට තියාගන්න.</font>

155
00:16:38,287 --> 00:16:43,432
<font color="#ffde44">මම දිගටම ඒක අල්ලගෙන හිටියා.</font>

156
00:16:43,432 --> 00:16:45,486
<font color="#ffde44">ඒත් ඔයා...</font>

157
00:16:45,486 --> 00:16:50,148
<font color="#ffde44">කොහොමද මට එහෙම කියන්නේ?</font>

158
00:16:56,248 --> 00:16:58,975
<font color="#ffde44">හරි.</font>

159
00:16:58,975 --> 00:17:02,604
<font color="#ffde44">අන්තිමට, ඔයාට ඕන වුණේ මාව විතරයි.</font>

160
00:17:02,604 --> 00:17:05,261
<font color="#ffde44">නේද?</font>

161
00:17:23,788 --> 00:17:26,127
<font color="#ffde44">අතහරින්න.</font>

162
00:17:31,471 --> 00:17:33,837
<font color="#ffde44">අතහරින්න.</font>

163
00:17:53,865 --> 00:17:55,668
<font color="#ffde44">අතහරින්න.</font>

164
00:17:55,668 --> 00:17:58,590
<font color="#ffde44">අතහරින්න මගුල!</font>

165
00:18:02,339 --> 00:18:04,626
<font color="#ffde44">ඔව්...</font>

166
00:18:04,626 --> 00:18:07,452
<font color="#ffde44">සමහරවිට...</font>

167
00:18:09,692 --> 00:18:12,912
<font color="#ffde44">අපි මැරෙන්න ඕන.</font>

168
00:18:14,651 --> 00:18:17,425
<font color="#ffde44">අපි මේක ඉවරයක් කරලා දාන්න ඕන.</font>

169
00:18:17,425 --> 00:18:20,519
<font color="#ffde44">සමහරවිට ඒක හොඳ වෙයි.</font>

170
00:19:37,341 --> 00:19:39,125
<font color="#ffde44">මට මගේ ජීවිතය හිතාගන්න බැහැ</font>

171
00:19:39,125 --> 00:19:43,037
<font color="#ffde44">චූ සැන්ග් ආ නැතුව.</font>

172
00:19:43,037 --> 00:19:47,314
<font color="#ffde44">එයා එක්ක ඉන්න එක ලේසි වුණේ නැහැ.</font>

173
00:19:47,314 --> 00:19:52,967
<font color="#ffde44">ඒක මගේ ජීවිතේ ගත්තු හොඳම තීරණය
වගේම ලොකුම අවදානම.</font>

174
00:19:57,947 --> 00:19:59,221
<font color="#ffde44"></font>

175
00:19:59,221 --> 00:20:01,580
<font color="#ffde44">අපි පොරොන්දුවක් වුණා.</font>

176
00:20:01,580 --> 00:20:05,324
<font color="#ffde44">එකිනෙකාට හොඳම සහකරුවන් වෙන්න.</font>

177
00:20:05,324 --> 00:20:06,791
<font color="#ffde44">ඒත් ඒක</font>

178
00:20:06,791 --> 00:20:09,244
<font color="#ffde44">ඔහු ගත්ත නරකම තීරණය බවට පත් වුණා.</font>

179
00:20:09,244 --> 00:20:12,854
<font color="#ffde44">හැමෝම හීන දකින ආදර කතාවක් වගේ
පෙනුණු ඔවුන්ගේ විවාහය,</font>

180
00:20:12,854 --> 00:20:17,414
<font color="#ffde44">ඇත්තටම ඊට වඩා ගොඩක් කැත දෙයක් හංගගෙන හිටපු බොරුවක්.</font>

181
00:22:05,080 --> 00:22:08,912
<font color="#ffde44"></font>

182
00:22:22,667 --> 00:22:24,617
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

183
00:22:24,617 --> 00:22:26,570
<font color="#ffde44">මම දන්නවා ඒක නිදහසට කරුණක් වගේ පෙනෙයි කියලා,</font>

184
00:22:26,570 --> 00:22:29,120
<font color="#ffde44">ඒත් ඒ වීඩියෝ එක වෙනස් කරපු එකක්.</font>

185
00:22:29,120 --> 00:22:31,447
<font color="#ffde44">මට පුළුවන් හැම දේම මම කරන්නම්</font>

186
00:22:31,447 --> 00:22:35,866
<font color="#ffde44">මේක පාලනය කරලා පක්ෂයට වෙන හානිය
වළක්වා ගන්න.</font>

187
00:22:37,300 --> 00:22:39,623
<font color="#ffde44">කරුණාකරලා,</font>

188
00:22:39,623 --> 00:22:41,304
<font color="#ffde44">කරුණාකරලා මට අන්තිම අවස්ථාවක් දෙන්න...</font>

189
00:22:41,304 --> 00:22:42,621
<font color="#ffde44">අපි දැනටමත්...</font>

190
00:22:42,621 --> 00:22:47,737
<font color="#ffde44">අපේ පැත්තෙන් හැම විකල්පයක්ම හොයලා බැලුවා.</font>

191
00:22:47,737 --> 00:22:50,963
<font color="#ffde44">අපිට කරන්න පුළුවන් හොඳම දේ මේකයි.</font>

192
00:23:04,343 --> 00:23:07,710
<font color="#ffde44"></font>

193
00:23:16,351 --> 00:23:20,144
<font color="#ffde44">මගුල!</font>

194
00:23:24,925 --> 00:23:26,071
<font color="#ffde44">මම අවංකවම සමාව ඉල්ලනවා,</font>

195
00:23:26,071 --> 00:23:31,000
<font color="#ffde44">මගේ පෞද්ගලික හැසිරීම නිසා ඇති වූ</font>

196
00:23:31,000 --> 00:23:34,437
<font color="#ffde44">බලාපොරොත්තු කඩවීම් සහ ව්‍යාකූලත්වය වෙනුවෙන්,</font>

197
00:23:34,437 --> 00:23:38,048
<font color="#ffde44">චැන්ග්ජෝ පක්ෂයෙන්, එහි සාමාජිකයන්ගෙන් සහ</font>

198
00:23:38,048 --> 00:23:41,861
<font color="#ffde44">මට සහය දුන් සියලුම දෙනාගෙන්.</font>

199
00:23:42,574 --> 00:23:45,907
<font color="#ffde44">මේක සම්පූර්ණයෙන්ම මගේ වගකීමක්</font>

200
00:23:46,993 --> 00:23:52,759
<font color="#ffde44">වගේම ඒක මගේ පෞද්ගලික හැසිරීමේ ප්‍රතිඵලයක්.</font>

201
00:23:56,060 --> 00:23:58,033
<font color="#ffde44"></font>

202
00:23:58,033 --> 00:24:00,195
<font color="#ffde44"></font>

203
00:24:59,324 --> 00:25:00,582
<font color="#ffde44">මෙතනින් පලයන් යන්න.</font>

204
00:25:00,582 --> 00:25:02,875
<font color="#ffde44">ඔයා යන්නේ චූගේ ගෙදරට නේද? ඔයාලගේ සම්බන්ධය මොකක්ද?</font>

205
00:25:02,875 --> 00:25:06,435
<font color="#ffde44">මහජනතාවට ඒක දැනගන්න අයිතියක් තියෙනවා.</font>

206
00:25:06,435 --> 00:25:08,745
<font color="#ffde44">මොකක්? මෙතනින් පලයන්.</font>

207
00:25:08,745 --> 00:25:11,332
<font color="#ffde44">ඔය කැමරාව අයින් කරගන්නවා!</font>

208
00:25:11,332 --> 00:25:13,095
<font color="#ffde44">කරුණාකරලා එක අදහසක් දෙන්න.</font>

209
00:25:13,095 --> 00:25:14,342
<font color="#ffde44">ඒයි.</font>

210
00:25:14,342 --> 00:25:16,966
<font color="#ffde44">ඉස්සෙල්ලා තමුන්ගේ ගෑණි ගැන වද වෙයන්.</font>

211
00:25:16,966 --> 00:25:19,669
<font color="#ffde44">තමුන් දිහා හොඳට බලනවා.</font>

212
00:25:19,669 --> 00:25:24,801
<font color="#ffde44">ඒයි, මම පොලිසියට කතා කරනවා මේකට කඩා වැදුණට!</font>

213
00:25:34,599 --> 00:25:37,016
<font color="#ffde44">මම මුල ඉඳන්ම දැනගෙන හිටියා</font>

214
00:25:37,016 --> 00:25:40,842
<font color="#ffde44">මේ විවාහය වැරැද්දක් කියලා.</font>

215
00:25:43,861 --> 00:25:46,147
<font color="#ffde44">මම දැනගෙන හිටියා</font>

216
00:25:46,147 --> 00:25:49,257
<font color="#ffde44">ඔයා කොහොම හරි එයාට පිටිපස්සෙන් පිහියෙන් අනිනවා කියලා,</font>

217
00:25:49,257 --> 00:25:52,597
<font color="#ffde44">කොහොම හරි.</font>

218
00:25:54,548 --> 00:25:59,014
<font color="#ffde44">ඉතින් මම ඇයි ඒක නැවැත්තුවේ නැත්තේ?</font>

219
00:26:01,131 --> 00:26:03,694
<font color="#ffde44">මොකද එයා මගේ සහෝදරයා වුණත්,</font>

220
00:26:03,694 --> 00:26:08,914
<font color="#ffde44">මට කවදාවත් එයාව පරද්දන්න බැරි වුණා.</font>

221
00:26:13,002 --> 00:26:16,022
<font color="#ffde44">මට බණින්න.</font>

222
00:26:18,385 --> 00:26:20,468
<font color="#ffde44">ඔව්, මම බණිනවා.</font>

223
00:26:20,468 --> 00:26:23,126
<font color="#ffde44">මම මෙහෙට ආවේ ඔයාට හොඳටම බණින්න බලාගෙන.</font>

224
00:26:23,126 --> 00:26:27,663
<font color="#ffde44">එයා එතන ජීවිතේ වෙනුවෙන් සටන් කරද්දී
මගේ සහෝදරයගේ ජීවිතේ විනාශ කරාට.</font>

225
00:26:27,663 --> 00:26:33,978
<font color="#ffde44">මම ලෑස්ති වෙලා හිටියේ ඔයාවයි
අර අනිත් බැල්ලියි දෙන්නවම ඉරලා දාන්න.</font>

226
00:26:33,978 --> 00:26:36,751
<font color="#ffde44">දෙවියනේ...</font>

227
00:26:36,751 --> 00:26:40,401
<font color="#ffde44">ඔයා දිහා බලන්න. මේ තැන දිහා බලන්න.</font>

228
00:26:40,401 --> 00:26:42,731
<font color="#ffde44">පේන විදියට දැනටමත් හැමදේම විනාශ වෙලා ඉවරයි.</font>

229
00:26:42,731 --> 00:26:44,625
<font color="#ffde44">දැන් මම කෑගහලා මොනවා කරන්නද?</font>

230
00:26:44,625 --> 00:26:47,845
<font color="#ffde44">දැන් ඉතින් මළමිනියකට පිහියෙන් අනිනවා වගේ වැඩක්.</font>

231
00:26:47,845 --> 00:26:51,464
<font color="#ffde44">ඒකෙන් මගේ අත රිදෙන එක විතරයි වෙන්නේ.</font>

232
00:26:57,975 --> 00:26:59,571
<font color="#ffde44">ඉතින්...</font>

233
00:26:59,571 --> 00:27:02,140
<font color="#ffde44">ඇයි...</font>

234
00:27:12,359 --> 00:27:15,012
<font color="#ffde44">ඇයි...</font>

235
00:27:35,328 --> 00:27:37,944
<font color="#ffde44">ඔයා බැල්ලියෙක්,</font>

236
00:27:37,944 --> 00:27:41,269
<font color="#ffde44">ඒත් ඔයාව...</font>

237
00:27:41,269 --> 00:27:44,769
<font color="#ffde44">ඔයාගේ කැමැත්තක් නැතුව තමයි වීඩියෝ කරලා තියෙන්නේ.</font>

238
00:27:44,769 --> 00:27:48,053
<font color="#ffde44">ඔයා වින්දිතයෙක්.</font>

239
00:27:53,641 --> 00:27:56,578
<font color="#ffde44">ඒත්, ලැජ්ජා වෙන්න.</font>

240
00:27:56,578 --> 00:27:58,901
<font color="#ffde44">මැරෙන්න හිතෙන තරමට ලැජ්ජා වෙන්න.</font>

241
00:27:58,901 --> 00:28:01,721
<font color="#ffde44">උපරිමයෙන් වේදනා විඳින්න.</font>

242
00:28:01,721 --> 00:28:04,491
<font color="#ffde44">ඔයා නිකම්ම කෙනෙක් නෙවෙයි. ඔයා ප්‍රසිද්ධ චරිතයක්.</font>

243
00:28:04,491 --> 00:28:08,371
<font color="#ffde44">මේක ඔයාම දරාගන්න ඕන දෙයක්.</font>

244
00:28:11,732 --> 00:28:15,998
<font color="#ffde44">ඒ නිසා දඬුවම භාරගන්න. ඒ සේරම භාරගන්න.</font>

245
00:28:17,535 --> 00:28:19,118
<font color="#ffde44">ඒත්,</font>

246
00:28:19,118 --> 00:28:21,556
<font color="#ffde44">ආයෙමත් කතා කරන්න එපා</font>

247
00:28:21,556 --> 00:28:24,370
<font color="#ffde44">පහුගිය සැරේ වගේ මැරෙනවා කියලා.</font>

248
00:28:24,370 --> 00:28:28,901
<font color="#ffde44">ඔයා මැරුණොත්, මමම ඔයාව ආපහු ගොඩගන්නවා</font>

249
00:28:28,901 --> 00:28:32,574
<font color="#ffde44">ඇදලා එළියට ගන්නවා.</font>

250
00:28:33,802 --> 00:28:37,141
<font color="#ffde44">දත් මිටි කාගෙන හරි ජීවත් වෙන්න.</font>

251
00:28:38,059 --> 00:28:41,970
<font color="#ffde44">ඒක විඳදරාගෙන, ඒක නිවැරදි කරන්න.</font>

252
00:28:41,970 --> 00:28:44,616
<font color="#ffde44">තේරුණාද?</font>

253
00:29:34,740 --> 00:29:37,913
<font color="#ffde44">අද ඔයාගේ උපන්දිනය නේද?</font>

254
00:29:41,324 --> 00:29:44,598
<font color="#ffde44">මොන වගේ මගුල් විදියකටද</font>

255
00:29:44,598 --> 00:29:47,210
<font color="#ffde44">ඉපදිලා තියෙන්නේ.</font>

256
00:30:26,154 --> 00:30:27,899
<font color="#ffde44">එයා</font>

257
00:30:27,899 --> 00:30:29,686
<font color="#ffde44">සමහරවිට</font>

258
00:30:29,686 --> 00:30:33,105
<font color="#ffde44">ඔයාගෙන් එයාවම දකින්න ඇති.</font>

259
00:30:33,824 --> 00:30:36,415
<font color="#ffde44">තමන්ගෙම අම්මා පවා දාලා ගිය ලෝකෙක,</font>

260
00:30:36,415 --> 00:30:39,524
<font color="#ffde44">ඔයා තනියම,</font>

261
00:30:39,524 --> 00:30:43,860
<font color="#ffde44">ජීවත් වෙන්න විතරක් ඔයා මැරීගෙන සටන් කළා...</font>

262
00:30:43,860 --> 00:30:46,612
<font color="#ffde44">අන්න ඒකයි ඔයාගේ හැටි.</font>

263
00:31:40,442 --> 00:31:44,294
<font color="#ffde44"></font>

264
00:33:01,204 --> 00:33:04,437
<font color="#ffde44">ඔයා මොකක් වෙනකන්ද බලන් ඉන්නේ?</font>

265
00:33:05,290 --> 00:33:09,463
<font color="#ffde44">ඔයා හිතන්නේ කොතැනද වැරදුණේ කියලා නේද?</font>

266
00:33:10,502 --> 00:33:13,449
<font color="#ffde44">එදා ඔයා මෙහෙට නොඑන්න තිබුණේ කියලා.</font>

267
00:33:13,449 --> 00:33:16,709
<font color="#ffde44">නම් හ්යේ හූන්ව පාවිච්චි නොකර ඉන්න තිබුණේ කියලා.</font>

268
00:33:16,709 --> 00:33:19,726
<font color="#ffde44">අර මෝඩ ක්වොන් ජොන්ග් උක් එක්ක එකතු නොවිය යුතුව තිබුණා කියලා...</font>

269
00:33:19,726 --> 00:33:23,552
<font color="#ffde44">ඔව්, ඔයාගේ ඔළුවේ දැන් ගොඩක් දේවල් වැඩ කරනවා ඇති.</font>

270
00:33:24,441 --> 00:33:27,173
<font color="#ffde44">ඒත් ඔයා වැරදියි.</font>

271
00:33:27,173 --> 00:33:30,537
<font color="#ffde44">ඒ කිසිම දෙයක් නෙවෙයි.</font>

272
00:33:30,537 --> 00:33:35,666
<font color="#ffde44">ඔයා ගත්තු නරකම තීරණේ තමයි චූ සන්ග් ආව කසාද බැඳපු එක.</font>

273
00:33:35,666 --> 00:33:40,453
<font color="#ffde44">මම ගත්තු හොඳම තීරණේ තමයි ක්වොන් සේ මියොන්ග්ව කසාද බැඳපු එක.</font>

274
00:33:41,796 --> 00:33:44,929
<font color="#ffde44">දැන් ඔයාට තේරෙනවද?</font>

275
00:33:58,289 --> 00:34:01,335
<font color="#ffde44">මේක තමයි ඔයාගේ අන්තිම අවස්ථාව.</font>

276
00:34:01,335 --> 00:34:04,361
<font color="#ffde44">ඔයාගේ කැමැත්තක්.</font>

277
00:35:29,869 --> 00:35:33,541
<font color="#ffde44">අපි එකට මැරෙමු</font>

278
00:35:37,469 --> 00:35:40,102
<font color="#ffde44">අද රෑට.</font>

279
00:35:46,459 --> 00:35:49,432
<font color="#ffde44">ඔයාට පිස්සුද?</font>

280
00:35:50,332 --> 00:35:54,365
<font color="#ffde44">තනියම මැරෙන එක සාධාරණ නෑනේ.</font>

281
00:35:54,365 --> 00:35:58,558
<font color="#ffde44">ඒත් ඊට කලින් මම එක දෙයක් අහන්නම්.</font>

282
00:35:58,558 --> 00:36:02,518
<font color="#ffde44">ඇයි මේ තරම් දුරදිග ගියේ?</font>

283
00:36:05,251 --> 00:36:07,724
<font color="#ffde44">සන්ග් ආ...</font>

284
00:36:08,411 --> 00:36:14,391
<font color="#ffde44">ඇයි ඔයා එයාව මේ තරම් පහළට ඇදලා දාන්නම හදන්නේ?</font>

285
00:36:18,430 --> 00:36:22,923
<font color="#ffde44">මොකද ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි.</font>

286
00:36:23,608 --> 00:36:26,775
<font color="#ffde44">ඔයාට තියෙන හැමදේකින්ම,</font>

287
00:36:26,775 --> 00:36:30,915
<font color="#ffde44">වටිනාකමක් තියෙන එකම දේ ඒක විතරයි.</font>

288
00:36:32,181 --> 00:36:34,508
<font color="#ffde44">මගුල.</font>

289
00:36:38,584 --> 00:36:41,850
<font color="#ffde44">ඔයා හිතන්නේ මේක තමයි අන්තිම අඩිය කියලාද?</font>

290
00:36:41,850 --> 00:36:44,850
<font color="#ffde44">ඔයා හිතන්නේ මේක අවසානය කියලාද?</font>

291
00:36:44,850 --> 00:36:47,797
<font color="#ffde44">විහිළු කරන්න එපා.</font>

292
00:36:51,002 --> 00:36:52,806
<font color="#ffde44">ඔයාට මැරෙන්න ඕනෙද?</font>

293
00:36:52,806 --> 00:36:55,231
<font color="#ffde44">ඔයාට ඇත්තටම ඒක කරන්න පුළුවන් කියලා හිතනවද?</font>

294
00:36:55,231 --> 00:36:57,826
<font color="#ffde44">ඔයාම ලැජ්ජාවට පත් වුණාට පස්සේ?</font>

295
00:36:57,826 --> 00:37:01,179
<font color="#ffde44">මම හරියටම දන්නවා ඔයා කවුද කියලා.</font>

296
00:37:01,852 --> 00:37:07,106
<font color="#ffde44">මෙහෙට එනකොටම ඔයා දැනගෙන
හිටියා මේක තමයි අන්තිම අවස්ථාව කියලා.</font>

297
00:37:08,358 --> 00:37:12,111
<font color="#ffde44">ඒක නිසා හොඳට කල්පනා කරන්න.</font>

298
00:37:12,111 --> 00:37:16,578
<font color="#ffde44">දැන් ඔයා කරන දේ මත තමයි හැමදේම තීරණය වෙන්නේ.</font>

299
00:37:16,578 --> 00:37:20,291
<font color="#ffde44">ඔයාගේ ජීවිතේ. වගේම චූ සන්ග් ආගේ ජීවිතෙත්.</font>

300
00:37:20,291 --> 00:37:22,864
<font color="#ffde44">තේරුණාද?</font>

301
00:39:10,653 --> 00:39:13,244
<font color="#ffde44">ඒ චූ සන්ග් ආ. එයා එළියට එනවා!</font>

302
00:39:13,244 --> 00:39:15,377
<font color="#ffde44">කොහොමද අපි...</font>

303
00:39:15,377 --> 00:39:19,037
<font color="#ffde44">රාක්ෂයෝ බවට පත් වුණේ?</font>

304
00:39:21,385 --> 00:39:24,078
<font color="#ffde44">බන්ග් තේ සොප්...</font>

305
00:39:24,078 --> 00:39:25,868
<font color="#ffde44">මම මේක මේ විදියට ඉවර වෙන්න දෙන්නේ නෑ.</font>

306
00:39:25,868 --> 00:39:28,048
<font color="#ffde44">මේ මතභේදය ගැන ඔයාට මොනවා හරි කියන්න පුළුවන්ද?</font>

307
00:39:28,048 --> 00:39:32,092
<font color="#ffde44">ලී යැන්ග් මීව වට්ටන්න පුළුවන් හැම විදියක්ම මම පාවිච්චි කරනවා.</font>

308
00:39:32,092 --> 00:39:33,697
<font color="#ffde44">කරුණාකරලා එක ප්‍රකාශයක් කරන්න.</font>

309
00:39:33,697 --> 00:39:35,768
<font color="#ffde44">ඔයාට නැති වුණු හැමදේම මම ආපහු ගන්නවා,</font>

310
00:39:35,768 --> 00:39:40,341
<font color="#ffde44">ඒ වගේම මගෙන් උදුරගත්ත හැමදේමත්.</font>

311
00:39:46,988 --> 00:39:49,987
<font color="#ffde44">චූ සන්ග් ආ!
පොඩ්ඩක් ඉන්න!</font>

312
00:39:53,032 --> 00:39:54,231
<font color="#ffde44">චූ සන්ග් ආ!</font>

313
00:39:54,231 --> 00:39:55,312
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න!</font>

314
00:39:55,312 --> 00:39:58,087
<font color="#ffde44">සන්ග් ආ!</font>

315
00:40:06,619 --> 00:40:09,405
<font color="#ffde44">ඔයා හරියට මම වගේමයි.</font>

316
00:40:09,405 --> 00:40:12,877
<font color="#ffde44">අපි දෙන්නම එක වගේ.</font>

317
00:40:12,877 --> 00:40:16,631
<font color="#ffde44">මම හරියටම දන්නවා</font>

318
00:40:16,631 --> 00:40:19,944
<font color="#ffde44">ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා.</font>

319
00:40:22,306 --> 00:40:25,059
<font color="#ffde44">ඔයා ඔයාගේ විදියට කරන්න.</font>

320
00:40:25,059 --> 00:40:28,667
<font color="#ffde44">මම මගේ විදියට කරන්නම්.</font>

321
00:40:28,667 --> 00:40:29,795
<font color="#ffde44"></font>

322
00:40:29,795 --> 00:40:34,395
<font color="#ffde44">අපි මේක ඉවරයක් කරමු. අපි
එක්කෙනාට ඕනේ විදියට අවසානයක් දකිමු.</font>

323
00:41:42,561 --> 00:41:45,158
<font color="#ffde44">මේ තියෙන්නේ ගූ හොන්ග් සෝගේ පරම්පරාවේ සොහොන,</font>

324
00:41:45,158 --> 00:41:47,903
<font color="#ffde44">සොන් ගුක් වොන්ගේ එකම සැබෑ ප්‍රතිවාදියා.</font>

325
00:41:47,903 --> 00:41:49,927
<font color="#ffde44">ඔයාගේ රාජකාරිය තමයි</font>

326
00:41:49,927 --> 00:41:53,764
<font color="#ffde44">ඒ පරම්පරාව සදහටම නැති කරලා දාන එක.</font>

327
00:41:53,764 --> 00:41:58,789
<font color="#ffde44">මේක මැරුණු කෙනෙක්ව මරන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා වගේ වැඩක්...</font>

328
00:41:58,789 --> 00:42:04,376
<font color="#ffde44">ඒ නිසා ඔයා ඒක කෙළින්ම හිස්කබලටයි පපුවටයි බස්සන්න ඕනේ.</font>

329
00:42:04,376 --> 00:42:06,840
<font color="#ffde44">ඒක ඉවර කරන්න තියෙන එකම විදිය ඒකයි.</font>

330
00:42:06,840 --> 00:42:08,790
<font color="#ffde44">ඒත්</font>

331
00:42:08,790 --> 00:42:11,889
<font color="#ffde44">ඔයා යන්නේ ජීවිතයේ සහ මරණයේ ස්වභාවික නීතියට විරුද්ධව.</font>

332
00:42:11,889 --> 00:42:16,562
<font color="#ffde44">මේක කරන ඕනෙම කෙනෙක්ට ඒකට වන්දි ගෙවන්න වෙනවා.</font>

333
00:42:17,428 --> 00:42:20,868
<font color="#ffde44">උදාහරණයක් විදියට...</font>

334
00:42:21,641 --> 00:42:27,094
<font color="#ffde44">ඔයාට ගොඩක්ම සමීප කෙනෙක්ට ඒකේ විපාක විඳින්න වෙන්න පුළුවන්.</font>

335
00:43:53,442 --> 00:43:58,534
<font color="#ffde44"></font>

336
00:44:23,205 --> 00:44:26,080
<font color="#ffde44"></font>

337
00:44:32,507 --> 00:44:35,613
<font color="#ffde44">ඔයා මොකද කරන්නේ?</font>

338
00:44:55,868 --> 00:44:57,945
<font color="#ffde44">ඔයාම ලැජ්ජාවට පත් වෙලා ලබාගත්තේ මේකද?</font>

339
00:44:57,945 --> 00:45:00,488
<font color="#ffde44">කට පරිස්සම් කරගන්නවා.</font>

340
00:45:02,777 --> 00:45:07,730
<font color="#ffde44">අපි එකට මුහුණ දුන්නු හැමදේම වෙනුවෙන් තමයි මම මේක ඔයාට දෙන්නේ.</font>

341
00:45:08,705 --> 00:45:11,638
<font color="#ffde44">මම යනවා.</font>

342
00:45:12,472 --> 00:45:15,192
<font color="#ffde44">මාව හොයාගෙන එන්න එපා.</font>

343
00:45:18,348 --> 00:45:21,378
<font color="#ffde44">ඔයා මේ මාත් එක්ක සෙල්ලම් කරනවද?</font>

344
00:45:21,378 --> 00:45:24,698
<font color="#ffde44">මම ඔයා වෙනුවෙන් මොනවද කළේ කියලා ඔයා දන්නවද?</font>

345
00:45:24,698 --> 00:45:26,543
<font color="#ffde44">ඔයා හිතන්නේ මම මේකත් අරන් නිකම්ම යයි කියලාද?</font>

346
00:45:26,543 --> 00:45:30,104
<font color="#ffde44">මේ වගේ ජරා වැඩ කරන එක නවත්තන්න</font>

347
00:45:31,004 --> 00:45:34,557
<font color="#ffde44">හොඳ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පටන් ගන්න.</font>

348
00:45:34,557 --> 00:45:37,161
<font color="#ffde44">මමත් ආයෙත් මුල ඉඳන් පටන් ගන්නවා</font>

349
00:45:37,161 --> 00:45:40,554
<font color="#ffde44">කවුරුත් මාව දන්නේ නැති තැනක.</font>

350
00:45:49,288 --> 00:45:51,570
<font color="#ffde44">මොකද, දැන් ඔයා ලොකු කෙනෙක් කියලා හිතනවද</font>

351
00:45:51,570 --> 00:45:55,423
<font color="#ffde44">චූ සන්ග් ආ එක්ක එකතුවෙලා හිටපු නිසා?</font>

352
00:45:56,720 --> 00:45:59,692
<font color="#ffde44">මට බොරු කියන්න එපා.</font>

353
00:46:13,433 --> 00:46:16,332
<font color="#ffde44">වූ සික්...</font>

354
00:46:49,377 --> 00:46:52,403
<font color="#ffde44">ඔයා කොහෙද යන්නේ?</font>

355
00:47:01,544 --> 00:47:04,344
<font color="#ffde44">පැනලා යනවද?</font>

356
00:47:38,258 --> 00:47:43,844
<font color="#ffde44">ලී යැන්ග් මී මට මේක කළා කියන්න ඉතුරු
වෙලා ඉන්න එකම සාක්ෂිය ඔයා විතරයි.</font>

357
00:47:43,844 --> 00:47:47,283
<font color="#ffde44">ඔයා මෙහෙම නිකම්ම යන්නද හදන්නේ?</font>

358
00:47:48,018 --> 00:47:51,916
<font color="#ffde44">ඔව්, සමහරවිට ඔයාගේ ජීවිතේ විනාශ වුණේ
මමයි බන්ග් තේ සොපුයි නිසා වෙන්න ඇති,</font>

359
00:47:51,916 --> 00:47:56,334
<font color="#ffde44">ඒත් ඔයා ඔයාව බේරගන්න දැන් පැනලා ගියොත්,</font>

360
00:47:56,334 --> 00:47:59,281
<font color="#ffde44">මගේ කතාව ඉවරයි.</font>

361
00:48:09,789 --> 00:48:12,187
<font color="#ffde44">ඔයා මෙහෙට ආවේ හැමදේම දැනගෙනනේ, ඉතින් කියන්න.</font>

362
00:48:12,187 --> 00:48:14,913
<font color="#ffde44">ඔයාගේ නිදහසට කරුණු කියන්න.</font>

363
00:48:27,766 --> 00:48:31,292
<font color="#ffde44">මට කිසි දෙයක් පැහැදිලි කරන්න නෑ.</font>

364
00:48:33,111 --> 00:48:37,105
<font color="#ffde44">ඔයාට අවාසනාවන්ත විදියට...</font>

365
00:48:37,105 --> 00:48:40,695
<font color="#ffde44">මම වගේ කෙනෙක්ව මුණගැහුණා.</font>

366
00:48:40,695 --> 00:48:43,855
<font color="#ffde44">අන්න ඒකයි ඔයාගේ ජීවිතේ විනාශ කළේ.</font>

367
00:48:51,068 --> 00:48:54,974
<font color="#ffde44">මම මේ වගේ කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටියේ නැද්ද?</font>

368
00:48:57,188 --> 00:49:01,908
<font color="#ffde44">ජීවත් වෙන්න ඕන නිසා මගේ අත්වලත් ලේ ගෑවිලා තියෙන්නේ,</font>

369
00:49:02,857 --> 00:49:07,424
<font color="#ffde44">මගේ මුළු ජීවිතේම ගත කළේ අනිත් මිනිස්සුන්ව රවට්ටලා.</font>

370
00:49:11,420 --> 00:49:15,680
<font color="#ffde44">ඔයා හිතුවද මගේ ඇතුළේ ඇත්තටම හොඳ දෙයක් තිබුණා කියලා?</font>

371
00:49:22,034 --> 00:49:24,580
<font color="#ffde44">සමහරවිට.</font>

372
00:49:25,701 --> 00:49:28,460
<font color="#ffde44">ඒත් මම ඒක ඇත්තටමයි කිව්වේ.</font>

373
00:49:30,630 --> 00:49:33,430
<font color="#ffde44">ඒක</font>

374
00:49:34,015 --> 00:49:37,368
<font color="#ffde44">එක මොහොතකට විතරක් වුණත්.</font>

375
00:49:44,212 --> 00:49:47,545
<font color="#ffde44">අන්තිම උදව්වක් කරන්න.</font>

376
00:49:48,772 --> 00:49:53,799
<font color="#ffde44">ලී යැන්ග් මීව වට්ටන්න මට තියෙන හැමදේම මම පාවිච්චි කරනවා.</font>

377
00:49:53,799 --> 00:49:55,936
<font color="#ffde44">ඒ නිසා ඔයා දැක්ක හැමදේම,</font>

378
00:49:55,936 --> 00:49:59,811
<font color="#ffde44">ඔයාට ඇහුණු හැමදේම, ඔයා දන්න හැමදේම.</font>

379
00:49:59,811 --> 00:50:05,017
<font color="#ffde44">මට එයාට විරුද්ධව පාවිච්චි කරන්න
පුළුවන් හැමදේම, ඔක්කොම එළියට දාන්න.</font>

380
00:50:15,602 --> 00:50:18,402
<font color="#ffde44">ඔයා සහ මම...</font>

381
00:50:19,353 --> 00:50:22,526
<font color="#ffde44">අපි තවත් දුර ගියොත්,</font>

382
00:50:23,719 --> 00:50:27,279
<font color="#ffde44">ඒක අපිට තුවාල වෙන එකෙන් විතරක් ඉවර වෙන එකක් නෑ.</font>

383
00:50:33,106 --> 00:50:36,892
<font color="#ffde44">ඒ නිසා නවත්තන්න. මෙතනින්ම.</font>

384
00:51:13,935 --> 00:51:15,445
<font color="#ffde44">මම</font>

385
00:51:15,445 --> 00:51:18,419
<font color="#ffde44">ඇත්තටම ඔයා මැරෙනවා දකින්න හිතුවද?</font>

386
00:51:18,419 --> 00:51:21,449
<font color="#ffde44">කොහොමත් මම දැනටමත් මැරිලා ඉන්නේ.</font>

387
00:51:21,449 --> 00:51:24,906
<font color="#ffde44">ජී සූ ඒ විදියට මැරුණාම, මගේ ඇතුළෙත් මොකක්දෝ දෙයක් මැරුණා.</font>

388
00:51:24,906 --> 00:51:28,282
<font color="#ffde44">මේ විදියට ජීවත් වෙන එක...</font>

389
00:51:28,282 --> 00:51:31,313
<font color="#ffde44">මැරිලා ඉන්නවා හා සමානයි.</font>

390
00:51:31,313 --> 00:51:36,773
<font color="#ffde44">ඒ නිසා මම විනාශ වුණත්, මම එයාවත් අරගෙනමයි යන්නේ.</font>

391
00:51:37,871 --> 00:51:40,053
<font color="#ffde44">කරුණාකරලා...</font>

392
00:51:40,053 --> 00:51:43,793
<font color="#ffde44">මේක නවත්තන්න. කරුණාකරලා!</font>

393
00:51:46,449 --> 00:51:48,795
<font color="#ffde44">කරුණාකරලා.</font>

394
00:52:18,191 --> 00:52:20,837
<font color="#ffde44">ඔව්.</font>

395
00:52:21,517 --> 00:52:24,823
<font color="#ffde44">අපි රාක්ෂයෝ වෙලා.</font>

396
00:52:26,024 --> 00:52:28,676
<font color="#ffde44">අනේ නෑ!
නෑ!</font>

397
00:52:32,311 --> 00:52:34,871
<font color="#ffde44">ජොන්ග් වොන්...</font>

398
00:52:49,734 --> 00:52:52,121
<font color="#ffde44">එයාගේ පස්සෙන් යන්න.</font>

399
00:52:56,557 --> 00:52:58,917
<font color="#ffde44">ජොන්ග් වොන්...</font>

400
00:52:58,917 --> 00:53:01,983
<font color="#ffde44">ජොන්ග් වොන්... මං දිහා බලන්න.</font>

401
00:53:03,690 --> 00:53:06,230
<font color="#ffde44">මම දැන් මොකද කරන්නේ?</font>

402
00:53:11,417 --> 00:53:14,198
<font color="#ffde44">ඉන්න...</font>

403
00:53:14,198 --> 00:53:16,364
<font color="#ffde44">ජොන්ග් වොන්!</font>

404
00:53:16,364 --> 00:53:18,781
<font color="#ffde44">මං දිහා බලන්න.</font>

405
00:53:18,781 --> 00:53:21,867
<font color="#ffde44">මාත් එක්කම ඉන්න...</font>

406
00:53:23,268 --> 00:53:25,921
<font color="#ffde44">කරුණාකරලා, මාත් එක්කම ඉන්න.</font>

407
00:53:25,921 --> 00:53:28,521
<font color="#ffde44">ජොන්ග් වොන්...</font>

408
00:53:34,714 --> 00:53:37,701
<font color="#ffde44">කරුණාකරලා මාත් එක්කම ඉන්න.</font>

409
00:53:38,861 --> 00:53:40,398
<font color="#ffde44">කරුණාකරලා...</font>

410
00:53:40,398 --> 00:53:42,754
<font color="#ffde44">ජොන්ග් වොන්...</font>

411
00:53:47,581 --> 00:53:49,467
<font color="#ffde44">ජොන්ග් වොන්.</font>

412
00:53:49,467 --> 00:53:51,713
<font color="#ffde44">හේයි...</font>

413
00:53:56,025 --> 00:53:57,776
<font color="#ffde44">ජොන්ග් වොන්.</font>

414
00:53:57,776 --> 00:54:00,156
<font color="#ffde44">කරුණාකරලා.</font>

415
00:54:52,835 --> 00:54:54,349
<font color="#ffde44"></font>

416
00:54:56,423 --> 00:55:00,159
<font color="#ffde44">ඔබ ඇමතූ අංකය දැනට සම්බන්ධ කළ නොහැක...</font>

417
00:55:08,864 --> 00:55:12,190
<font color="#ffde44">මහත්මයා, ඔබ චූ සන්ග් ආගේ සැමියාද?</font>

418
00:55:13,477 --> 00:55:14,982
<font color="#ffde44">ඔව්...</font>

419
00:55:14,982 --> 00:55:17,765
<font color="#ffde44">මොකක්ද කාරණය?</font>

420
00:55:17,765 --> 00:55:19,355
<font color="#ffde44">ඉතින්</font>

421
00:55:19,355 --> 00:55:23,812
<font color="#ffde44">ඔබ කියන්නේ අවුරුදු 30ක විතර පිරිමියෙක්,</font>

422
00:55:23,812 --> 00:55:28,544
<font color="#ffde44">කළු පාට ඇඳුමක් ඇඳගෙන, හ්වන්ග් ජොන්ග්
වොන්ට පිහියෙන් ඇනලා පැනලා ගියා කියලද.</font>

423
00:55:33,352 --> 00:55:37,272
<font color="#ffde44">ඔයාට එයාගේ මූණ පැහැදිලිව දැකගන්න බැරි වුණාද?</font>

424
00:57:21,794 --> 00:57:26,507
<font color="#ffde44">ඒ මම නෙවෙයි නිසා දුක හිතුණද?</font>

425
00:57:39,256 --> 00:57:40,507
<font color="#ffde44">ඒ මම නෙවෙයි, මගුල!</font>

426
00:57:40,507 --> 00:57:42,096
<font color="#ffde44">හේයි, සද්ද නොකර ඉන්නවා.
අතාරිනවා!</font>

427
00:57:42,096 --> 00:57:44,539
<font color="#ffde44">ඒ මම නෙවෙයි! මම ඒක කළේ නෑ!
කට වහගන්නවා!</font>

428
00:57:44,539 --> 00:57:45,965
<font color="#ffde44">නිශ්ශබ්ද වෙන්න.
හේයි!</font>

429
00:57:45,965 --> 00:57:47,790
<font color="#ffde44">ඔයා දන්නවා ඒ මම නෙවෙයි කියලා. ඔයා දැක්කා.</font>

430
00:57:47,790 --> 00:57:49,658
<font color="#ffde44">කට වහනවා. යනවා යන්න.
ඔයා දැක්කා!</font>

431
00:57:49,658 --> 00:57:51,932
<font color="#ffde44">යනවා.
හේයි! චූ සන්ග් ආ!</font>

432
00:57:51,932 --> 00:57:53,722
<font color="#ffde44">මම එයාට පිහියෙන් ඇන්නේ නෑ කියලා ඔයා දැක්කා!</font>

433
00:57:53,722 --> 00:57:56,602
<font color="#ffde44">හේයි! චූ සන්ග් ආ!</font>

434
00:58:00,945 --> 00:58:03,600
<font color="#ffde44">ඔයා දැන් මොකද කරන්න යන්නේ?</font>

435
00:58:03,600 --> 00:58:05,297
<font color="#ffde44">ඒ එයා නෙවෙයි.</font>

436
00:58:05,297 --> 00:58:08,360
<font color="#ffde44">මම ඒක දන්නවා.</font>

437
00:58:08,360 --> 00:58:10,456
<font color="#ffde44">ඉතින් මොකද?</font>

438
00:58:10,456 --> 00:58:14,156
<font color="#ffde44">ඔයා හිතන්නේ දැන් මේකට මැදිහත්
වෙන එකෙන් ඔයාට උදව්වක් වෙයි කියලාද?</font>

439
00:58:17,316 --> 00:58:20,750
<font color="#ffde44">වෙන කිසිම දේකට පැටලෙන්න එපා.</font>

440
00:58:20,750 --> 00:58:23,603
<font color="#ffde44">මේක මෙතනින් ඉවරයි.</font>

441
00:58:35,454 --> 00:58:39,488
<font color="#ffde44">හ්වන්ග් නමින් හඳුනාගත් නවක නිළියක් ලුහුබැඳ
ආ පුද්ගලයෙකු අතින් ඝාතනය වී තිබෙනවා.</font>

442
00:58:39,488 --> 00:58:43,881
<font color="#ffde44">මීට අවුරුදු නවයකට කලින්, ඇගේ මවගේ සහකරු ඝාතනය
කිරීමට තැත් කිරීමේ චෝදනාව ඇයට එල්ල වී තිබුණා,</font>

443
00:58:43,881 --> 00:58:48,305
<font color="#ffde44">ඒ වගේම ඇය රංගන ජීවිතය ගොඩනගා ගැනීමට ඇගේ
අතීතය වසන් කරගෙන සිටියා යැයි විශ්වාස කෙරෙනවා.</font>

444
00:58:48,305 --> 00:58:50,002
<font color="#ffde44">සැකකරු සිද්ධිය වූ ස්ථානයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.</font>

445
00:58:50,002 --> 00:58:53,015
<font color="#ffde44">ඔහු පසුගිය වසරේ සිටම ඇය පසුපස ලුහුබැඳ ඇති බවත්,</font>

446
00:58:53,015 --> 00:58:54,506
<font color="#ffde44">ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට මීට පෙරද
චෝදනා කිහිපයක්ම එල්ල වී ඇති බවත් සඳහන් වෙනවා,</font>

447
00:58:54,506 --> 00:58:57,532
<font color="#ffde44">ඔහුව කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.</font>

448
00:58:57,532 --> 00:59:01,216
<font color="#ffde44">මේ අතර, මෝටර් රථයේ තිබූ බෑගයක තිබී
සොයාගත් මුදල් නෝට්ටු මිටි මත පදනම්ව,</font>

449
00:59:01,216 --> 00:59:04,419
<font color="#ffde44">පොලිසිය මේ හැකියාවත් බැහැර කරන්නේ නෑ,</font>

450
00:59:04,419 --> 00:59:07,876
<font color="#ffde44">මේක නිකම්ම ලුහුබැඳ යාමක් නිසා වුණු දෙයක් නෙවෙයි,
කොන්ත්‍රාත්තුවක් මත කරපු ඝාතනයක් කියන එක.</font>

451
00:59:07,876 --> 00:59:12,250
<font color="#ffde44"></font>

452
00:59:12,250 --> 00:59:16,209
<font color="#ffde44"></font>

453
00:59:16,209 --> 00:59:18,410
<font color="#ffde44"></font>

454
00:59:33,365 --> 00:59:36,763
<font color="#ffde44"></font>

455
01:00:18,696 --> 01:00:21,002
<font color="#ffde44">මගුල.</font>

456
01:00:32,308 --> 01:00:34,395
<font color="#ffde44">සමාවෙන්න.</font>

457
01:00:34,395 --> 01:00:37,385
<font color="#ffde44">මියගිය කෙනාට ඔයා කවුද වෙන්න ඕනේ?</font>

458
01:00:37,385 --> 01:00:39,892
<font color="#ffde44">ඇයි ඒ?</font>

459
01:00:39,892 --> 01:00:44,445
<font color="#ffde44">ළඟම ඥාතියෙක් නැත්නම්,
එයාව අයිතිකාරයෙක් නැති කෙනෙක් විදිහට සටහන් කරනවා.</font>

460
01:00:47,776 --> 01:00:50,240
<font color="#ffde44">මම තමයි එයාගේ ළඟම ඥාතියා.</font>

461
01:00:50,240 --> 01:00:54,440
<font color="#ffde44">එහෙනම් කරුණාකරලා මෙතන අත්සන් කරන්න.</font>

462
01:01:00,784 --> 01:01:06,776
<font color="#ffde44"></font>

463
01:01:41,729 --> 01:01:44,463
<font color="#ffde44"></font>

464
01:02:06,375 --> 01:02:09,754
<font color="#ffde44"></font>

465
01:02:09,754 --> 01:02:13,487
<font color="#ffde44"><i>ඔයාට ඔච්චර විශ්වාසයක් ආවේ කොහොමද...</i></font>

466
01:02:18,051 --> 01:02:21,264
<font color="#ffde44"><i>ඔයා ගාව මොනවා හරි තියෙනවා නේද?</i></font>

467
01:02:27,673 --> 01:02:33,139
<font color="#ffde44"><i>මතකද මම නීතිපති දෙපාර්තමේන්තුවේ ඔත්තුකාරයෙක් විදිහට
බැං තේ සොප් යටතේ වැඩ කරපු කාලේ?</i></font>

468
01:02:41,802 --> 01:02:45,209
<font color="#ffde44"><i>මම ගාව තියෙන දේවල් එළියට දැම්මොත්,</i></font>

469
01:02:47,732 --> 01:02:51,299
<font color="#ffde44"><i>අපි හැමෝම එකටම විනාශ වෙනවා.</i></font>

470
01:03:06,014 --> 01:03:10,694
<font color="#ffde44"><i>හ්වං ජොං වොන්ව මරන්න.</i></font>

471
01:03:20,250 --> 01:03:23,716
<font color="#ffde44"></font>

472
01:04:24,343 --> 01:04:28,522
<font color="#ffde44">මේ තියෙන්නේ හ්වං ජොං වොන් මැරෙන්න කලින්
එවපු USB එක.</font>

473
01:04:41,882 --> 01:04:45,554
<font color="#ffde44">ඒකේ තියෙනවා පාක් ජේ සංව මරපු කෙනාගේ
CCTV දර්ශන,</font>

474
01:04:45,554 --> 01:04:50,390
<font color="#ffde44">ඒ වගේම ඒක කරන්න කියපු කෙනායි අතරමැදියායි අතරේ
සිද්ධ වුණු ඇමතුම් වාර්තා.</font>

475
01:04:50,390 --> 01:04:51,884
<font color="#ffde44"></font>

476
01:04:55,512 --> 01:04:59,299
<font color="#ffde44">මේක තර්ජනයක්ද, නැත්නම් පක්ෂපාතීකමක්ද?</font>

477
01:04:59,299 --> 01:05:02,405
<font color="#ffde44">ඔයාට පේන විදිහට ඒක මොකක් වගේද?</font>

478
01:05:04,254 --> 01:05:06,661
<font color="#ffde44">ඉතින්...</font>

479
01:05:06,661 --> 01:05:09,911
<font color="#ffde44">කොහොම වුණත්, මේවා ප්‍රබල සාක්ෂි නෙවෙයි.</font>

480
01:05:09,911 --> 01:05:11,821
<font color="#ffde44">ඒ වුණාට...</font>

481
01:05:11,821 --> 01:05:14,028
<font color="#ffde44">මේකෙන් අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් නම් පටන් ගනීවි,</font>

482
01:05:14,028 --> 01:05:18,101
<font color="#ffde44">ඒක ඔයාට ලොකු හිසරදයක් වේවි.</font>

483
01:05:19,485 --> 01:05:21,389
<font color="#ffde44">ඉතින්</font>

484
01:05:21,389 --> 01:05:25,695
<font color="#ffde44">සොන් ගුක් වොන්ගේ පැත්තට එකතු වෙනවා ඇරුණම,
ඔයාට වෙන මොනවද ඕනේ?</font>

485
01:05:27,095 --> 01:05:30,252
<font color="#ffde44">ලීක් වුණු වීඩියෝ එක අයින් කරලා දාන්න.</font>

486
01:05:30,252 --> 01:05:34,925
<font color="#ffde44">ඒ වගේම සන්ග් ආගේ ෆිල්ම් එක රිලීස් කරලා දෙන්න.</font>

487
01:05:42,365 --> 01:05:44,716
<font color="#ffde44">ඒක නම් හරිම සංවේදීයි.</font>

488
01:05:44,716 --> 01:05:46,741
<font color="#ffde44">මේ හැමදේකටම පස්සෙත්,</font>

489
01:05:46,741 --> 01:05:50,246
<font color="#ffde44">ඔයාට තාමත් එයා ගැන හැඟීමක් තියෙනවද?</font>

490
01:05:50,920 --> 01:05:57,306
<font color="#ffde44">මම බ්ලූ හවුස් එකට යනකම්,
මගේ කුසලානය කිසිම කැලලක් නැතුව තියාගන්න ඕනේ.</font>

491
01:06:02,709 --> 01:06:06,321
<font color="#ffde44">ඒකයි මම ඔයාව මගේ ළඟට ගත්තේ.</font>

492
01:06:27,997 --> 01:06:30,797
<font color="#ffde44">ඔයා නම් ඇත්තටම</font>

493
01:06:32,351 --> 01:06:35,817
<font color="#ffde44">මහා තුප්පහි මිනිහෙක්.</font>

494
01:06:39,040 --> 01:06:41,840
<font color="#ffde44">ඔයා ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ නේද</font>

495
01:06:42,658 --> 01:06:46,706
<font color="#ffde44">වැදගත් මිනිස්සු කියලා ජාතියක් මේ ලෝකේ ඉන්නවා කියලා,</font>

496
01:06:46,706 --> 01:06:49,773
<font color="#ffde44">නේද?</font>

497
01:07:43,935 --> 01:07:46,646
<font color="#ffde44"><i>ඔයා ඒ හැමදේම අවදානමට ලක් කරන්නේ මොකටද?</i></font>

498
01:07:46,646 --> 01:07:48,670
<font color="#ffde44"><i>මම ලී යැං මීව අත්හරිනවා.</i></font>

499
01:07:48,670 --> 01:07:50,267
<font color="#ffde44"><i>මම සුක්කානම එකපාරටම හැරෙව්වොත් මොකද වෙන්නේ?</i></font>

500
01:07:50,267 --> 01:07:53,326
<font color="#ffde44"><i>ඔයා යන්නේ විනාශයක් කරා.
ඒක වෙන්න වැඩි කල් යන්නේ නැහැ.</i></font>

501
01:07:53,326 --> 01:07:56,129
<font color="#ffde44"><i>වෛද්‍ය නොසැලකිල්ල. මිනීමැරුම් සැලසුම් කිරීම.</i></font>

502
01:07:56,129 --> 01:07:59,389
<font color="#ffde44"><i>ඒක මේ අවුරුද්දේ ලොකුම ආන්දෝලනාත්මක පුවත වේවි.</i></font>

503
01:07:59,389 --> 01:08:00,779
<font color="#ffde44"><i>ඔයා මුකුත්ම ඉතුරු කළේ නැහැ නේද?</i></font>

504
01:08:00,779 --> 01:08:02,453
<font color="#ffde44"><i>මේක සියදිවි නසාගැනීමක් වගේ පේන්න සලස්වන්න.</i></font>

505
01:08:02,453 --> 01:08:05,750
<font color="#ffde44"><i>මම WR එක කුඩුපට්ටම් කරලා දානවා.</i></font>

506
01:08:05,750 --> 01:08:08,694
<font color="#ffde44"><i>WR එකේ ඇත්තම අයිතිකාරයා</i></font>

507
01:08:08,694 --> 01:08:11,767
<font color="#ffde44"><i>වෙනස් වෙන්නයි යන්නේ.</i></font>

508
01:08:11,791 --> 01:08:13,791


509
01:08:13,815 --> 01:08:15,815
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

