1
00:00:42,626 --> 00:00:43,658
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:43,658 --> 00:00:44,697


3
00:00:44,697 --> 00:00:45,736


4
00:00:45,736 --> 00:00:47,032


5
00:00:47,881 --> 00:00:51,433


6
00:01:03,125 --> 00:01:04,606
<font color="#ffde44">ඔව්, ඩිරෙක්ටර් ජෝ.</font>

7
00:01:04,606 --> 00:01:06,900
<font color="#ffde44">හලෝ, ප්‍රධාන අභිචෝදකතුමා.</font>

8
00:01:06,900 --> 00:01:08,760
<font color="#ffde44">තව කොච්චර දුරද?</font>

9
00:01:08,760 --> 00:01:11,245
<font color="#ffde44">තව විනාඩි දහයක් වගේ යයි.</font>

10
00:01:12,030 --> 00:01:14,491
<font color="#ffde44">අපිට තව විනාඩි දහයක් විතර යයි.</font>

11
00:01:14,491 --> 00:01:15,709
<font color="#ffde44">හරි.</font>

12
00:01:15,709 --> 00:01:18,375
<font color="#ffde44">මේක හොඳ අවස්ථාවක්, ඒ නිසා කලබල වෙන්න එපා.</font>

13
00:01:18,375 --> 00:01:20,129
<font color="#ffde44">හරි.</font>

14
00:01:26,253 --> 00:01:28,085
<font color="#ffde44"></font>

15
00:01:37,598 --> 00:01:39,482
<font color="#ffde44">මං හිතන්නේ අපි ආවා.</font>

16
00:01:43,751 --> 00:01:45,837
<font color="#ffde44">දුර ගෙවාගෙන ආවට ගොඩක් ස්තූතියි.</font>

17
00:01:45,837 --> 00:01:48,991
<font color="#ffde44">සභාපතිතුමා කලින්ම ඇවිත්
ඔබ එනකම් බලාගෙන ඉන්නවා.</font>

18
00:01:54,698 --> 00:01:56,374
<font color="#ffde44">මේ පැත්තෙන් එන්න.</font>

19
00:02:17,000 --> 00:02:18,563
<font color="#ffde44">හේයි.</font>

20
00:02:25,729 --> 00:02:27,522
<font color="#ffde44">මෙතන කෘ එකේ කවුරුත් පේන්න නෑනේ.</font>

21
00:02:27,522 --> 00:02:29,783
<font color="#ffde44">අද ශූටින් තියෙන්නේ ඇත්තටම මෙතනද?</font>

22
00:02:29,783 --> 00:02:31,083
<font color="#ffde44">ඔව්.</font>

23
00:02:31,083 --> 00:02:32,903
<font color="#ffde44">අද ශූටින් එක හොඳට ගියොත්,</font>

24
00:02:32,903 --> 00:02:37,290
<font color="#ffde44">CEO ඕහ් කැමති වුණා ඔයා සෙට් එකේ කරපු දේ අමතක කරන්න.</font>

25
00:02:57,552 --> 00:02:59,888
<font color="#ffde44">මෙහෙට එන්න.
ඔව්.</font>

26
00:03:01,250 --> 00:03:02,940
<font color="#ffde44">මෙහෙට එන්න.</font>

27
00:03:05,584 --> 00:03:07,653
<font color="#ffde44">හේයි, ඔයා ඉස්සෙල්ලා ඇතුළට යන්න.</font>

28
00:03:30,085 --> 00:03:32,595
<font color="#ffde44">ආහ්, ඔයා ආවාද?</font>

29
00:03:33,876 --> 00:03:35,882
<font color="#ffde44">සර්.
ගොඩක් දුර ගෙවාගෙන එන්න ඇති නේද?</font>

30
00:03:35,882 --> 00:03:37,718
<font color="#ffde44">ඇතුළට එන්න.</font>

31
00:03:41,142 --> 00:03:42,848
<font color="#ffde44">අපි අද ශූටින් කරනවා නේද?</font>

32
00:03:42,848 --> 00:03:45,608
<font color="#ffde44">මට කෘ එකේ කාවවත් දකින්න ලැබුණේ නෑ.</font>

33
00:03:59,125 --> 00:04:01,074
<font color="#ffde44">සර්.</font>

34
00:04:01,074 --> 00:04:03,368
<font color="#ffde44">මේක ශූටින් එකක් නෙවෙයි නේද?</font>

35
00:04:03,985 --> 00:04:06,671
<font color="#ffde44">ඊට වඩා වැදගත් දෙයක්.</font>

36
00:04:13,917 --> 00:04:16,046
<font color="#ffde44">සභාපතිතුමා, සහ ප්‍රධාන අභිචෝදකතුමා.</font>

37
00:04:16,046 --> 00:04:17,924
<font color="#ffde44">රැඳී හිටියාට ස්තූතියි.</font>

38
00:04:17,924 --> 00:04:20,343
<font color="#ffde44">මේ ඉන්නේ මං අලුතින් ගෙනාපු
නිළිය, හන් ජි සූ.</font>

39
00:04:20,343 --> 00:04:26,106
<font color="#ffde44">හොඳ කටහඬක් තියෙනවා,
ඇඟ පාවිච්චි කරන්නත් හොඳට දන්නවා.</font>

40
00:04:29,876 --> 00:04:32,230
<font color="#ffde44">ඇයි බලන් ඉන්නේ?</font>

41
00:04:32,230 --> 00:04:34,281
<font color="#ffde44">ඔයා ගැන හඳුන්වලා දෙන්නකෝ?</font>

42
00:05:09,122 --> 00:05:11,110
<font color="#ffde44">හරි, ප්‍රධාන අභිචෝදකතුමා.</font>

43
00:05:13,834 --> 00:05:15,614
<font color="#ffde44">ආහ්, ඔව්.</font>

44
00:05:17,709 --> 00:05:19,820
<font color="#ffde44">ආහ්, මම ඒක ඉක්මනින්ම එතනට එවන්නම්.</font>

45
00:05:19,820 --> 00:05:21,518
<font color="#ffde44">හරි.</font>

46
00:05:36,000 --> 00:05:37,587
<font color="#ffde44">කවුරුහරි උදව් කරන්න.</font>

47
00:05:37,587 --> 00:05:40,347
<font color="#ffde44">කරුණාකරලා, කවුරුහරි උදව් කරන්න!</font>

48
00:05:46,584 --> 00:05:48,772
<font color="#ffde44">තමුසේ මේ මොන මගුලක් කරනවා කියලද හිතාගෙන ඉන්නේ?</font>

49
00:06:08,410 --> 00:06:10,120
<font color="#ffde44">හේයි.</font>

50
00:06:10,120 --> 00:06:12,753
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්නවා.</font>

51
00:06:12,753 --> 00:06:14,965
<font color="#ffde44">තමුසේ නිසා එයාට තුවාල වෙන්න ගියා.</font>

52
00:06:16,083 --> 00:06:17,333
<font color="#ffde44">ජි සූ,</font>

53
00:06:17,333 --> 00:06:19,546
<font color="#ffde44">ඔයාට මුකුත් වුණේ නෑ නේද?</font>

54
00:06:19,546 --> 00:06:23,928
<font color="#ffde44">මොකක්ද මේ...</font>

55
00:06:23,928 --> 00:06:27,512
<font color="#ffde44">සද්ද නැතුව ඉන්න. කලබල කරන්න එපා.</font>

56
00:06:27,512 --> 00:06:29,855
<font color="#ffde44">මට සමාවෙන්න, සභාපතිතුමා.</font>

57
00:06:38,375 --> 00:06:40,199
<font color="#ffde44">කමක් නෑ.</font>

58
00:06:58,843 --> 00:07:02,221
<font color="#ffde44">වෙන මොනවා හරි ගෙනත් දෙන්නද?</font>

59
00:07:03,149 --> 00:07:05,391
<font color="#ffde44">ඒ ඇති. දැන් යන්න.</font>

60
00:07:06,103 --> 00:07:10,938
<font color="#ffde44">හරි,
අනවශ්‍ය අය ඔක්කොම දැන් එළියට යන්න.</font>

61
00:07:12,557 --> 00:07:14,400
<font color="#ffde44">යමු.</font>

62
00:07:50,929 --> 00:07:53,107
<font color="#ffde44">මම විශ්වාස කරනවා</font>

63
00:07:53,107 --> 00:07:56,359
<font color="#ffde44">හැමදේම කඩාගෙන වැටෙන්න පටන් ගත්තේ ඒ රෑ ඉඳලා කියලා.</font>

64
00:07:57,226 --> 00:08:01,780
<font color="#ffde44">එහෙනම් ඒ වෙලාවේ තමයි
මේ හැමෝගෙම ජීවිත පැටලෙන්න පටන් ගත්තේ.</font>

65
00:08:02,375 --> 00:08:03,906
<font color="#ffde44">ඒත්</font>

66
00:08:03,906 --> 00:08:06,285
<font color="#ffde44">ඒ රෑ වුණු දේවල් වලින් පස්සේ,</font>

67
00:08:07,542 --> 00:08:09,614
<font color="#ffde44">හන් ජි සූ මියගියා.</font>

68
00:08:09,614 --> 00:08:13,618
<font color="#ffde44"></font>

69
00:08:22,085 --> 00:08:23,625
<font color="#ffde44">අපි දැන් සං ආ ගැන මොකද කරන්නේ?</font>

70
00:08:23,625 --> 00:08:26,143
<font color="#ffde44">ජි සූගේ කතාව පැතිරුණාට පස්සේ
එයා ඉන්නේ හරිම අවුලෙන්.</font>

71
00:08:26,143 --> 00:08:27,715
<font color="#ffde44">ශූටින් පවා නතර කළා,</font>

72
00:08:27,715 --> 00:08:30,976
<font color="#ffde44">අනික රිපෝටර්ස්ලා එළියේ පිරිලා අපිව හිර කරලා.</font>

73
00:08:33,250 --> 00:08:34,632
<font color="#ffde44">සං ආ!</font>

74
00:08:34,632 --> 00:08:35,913
<font color="#ffde44">මං පස්සේ කෝල් කරන්නම්.</font>

75
00:08:35,913 --> 00:08:37,267
<font color="#ffde44">ඔයා කොහෙද යන්නේ?</font>

76
00:08:37,267 --> 00:08:38,852
<font color="#ffde44">සං ආ!</font>

77
00:09:30,278 --> 00:09:32,375
<font color="#ffde44">සං ආ, නැගිටින්න!</font>

78
00:09:32,375 --> 00:09:35,791
<font color="#ffde44">ෆොටෝස් ගන්න එපා! මං කිව්වා නේද නවත්තන්න කියලා!</font>

79
00:10:07,774 --> 00:10:13,237
<font color="#ffde44"></font>

80
00:10:13,237 --> 00:10:18,992
<font color="#ffde44"></font>

81
00:10:27,669 --> 00:10:31,578
<font color="#ffde44"></font>

82
00:10:36,756 --> 00:10:39,322
<font color="#ffde44"></font>

83
00:11:15,377 --> 00:11:16,635
<font color="#ffde44">හලෝ.</font>

84
00:11:16,635 --> 00:11:20,430
<font color="#ffde44">මගේ නම පාක් ජේ සං,
අද ඉඳලා මමයි ඔයාගේ වැඩ වලට ඉන්නේ.</font>

85
00:11:20,430 --> 00:11:22,250
<font color="#ffde44">ඕහ් ක්වං ජේ</font>

86
00:11:22,250 --> 00:11:25,607
<font color="#ffde44">චූ සං ආට ඒජන්සියක් නැති වුණාට පස්සේ
එයාගේ වැඩ බලාගත්තේ එයා,</font>

87
00:11:25,607 --> 00:11:27,778
<font color="#ffde44">ඒ සිද්ධියෙන් පස්සේ,</font>

88
00:11:28,521 --> 00:11:31,764
<font color="#ffde44">එයා මාව එයාගේ පෞද්ගලික ආරක්ෂකයා විදිහට දැම්මා.</font>

89
00:11:31,764 --> 00:11:33,992
<font color="#ffde44">නමට විතරයි ආරක්ෂකයා වුණේ,</font>

90
00:11:34,945 --> 00:11:37,834
<font color="#ffde44">මොකද චූ සං ආගේ මානසික තත්ත්වය අවුල් නිසා,</font>

91
00:11:37,834 --> 00:11:40,017
<font color="#ffde44">ඇත්තම රාජකාරිය වුණේ එයාව නිරීක්ෂණය කරන එක.</font>

92
00:11:40,017 --> 00:11:42,292
<font color="#ffde44">ඒත් මට ඒක ගාණක් වුණේ නෑ.</font>

93
00:11:43,491 --> 00:11:46,709
<font color="#ffde44">පරිවාසෙන් එළියට ආවාට පස්සේ,
මට බලාපොරොත්තු වෙන්න කිසිම දෙයක් තිබුණේ නෑ.</font>

94
00:11:46,709 --> 00:11:50,917
<font color="#ffde44">ඒත් චූ සං ආ තමයි මගේ පළමු ආදරය,</font>

95
00:11:50,917 --> 00:11:53,929
<font color="#ffde44">එයා ළඟින් ඉන්න එක තමයි
මම ආසා කරපු එකම දේ.</font>

96
00:11:57,458 --> 00:11:59,093
<font color="#ffde44">ඒකට කවුද අවසර දුන්නේ?</font>

97
00:11:59,093 --> 00:12:02,263
<font color="#ffde44">CEO ඕහ් මට කිව්වා...</font>

98
00:12:02,263 --> 00:12:04,709
<font color="#ffde44">මං හිතන්නේ එයාට තේරුණා</font>

99
00:12:04,709 --> 00:12:06,058
<font color="#ffde44">මං එතන හිටියේ එයාව නිරීක්ෂණය කරන්න කියලා.</font>

100
00:12:06,058 --> 00:12:07,862
<font color="#ffde44">යන්න මෙතනින්.</font>

101
00:12:12,769 --> 00:12:14,191
<font color="#ffde44">මේ අහන්න,</font>

102
00:12:14,191 --> 00:12:16,660
<font color="#ffde44">අපිට දැන්ම යන්න වෙනවා...</font>

103
00:12:17,349 --> 00:12:20,490
<font color="#ffde44">CEO ඕහ් මට කිව්වා ඔයාව එක්කන් එන්න කියලා.</font>

104
00:12:20,490 --> 00:12:22,333
<font color="#ffde44">මොකක්?</font>

105
00:12:22,333 --> 00:12:25,585
<font color="#ffde44">හන් ජි සූගේ අවමඟුලට ඔයාව එක්කන් එන්න
කියලා තමයි මාව එව්වේ...</font>

106
00:12:46,682 --> 00:12:50,986
<font color="#ffde44"></font>

107
00:13:40,750 --> 00:13:42,688
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

108
00:13:42,688 --> 00:13:46,333
<font color="#ffde44">මට ඔයාගේ මූණවත් බලන්න බෑ.
මං මේක හරියට බලාගන්න තිබුණා.</font>

109
00:13:59,380 --> 00:14:03,041
<font color="#ffde44">නැවත රූගත කිරීම් වල ඉන්වොයිස් එකයි</font>

110
00:14:03,041 --> 00:14:05,668
<font color="#ffde44">කොටස් ගිවිසුමයි ජි සූගේ ඒජන්සියට යවන්න,</font>

111
00:14:05,668 --> 00:14:08,390
<font color="#ffde44">ඒ වගේම ජි සූ වෙනුවට සන් යොන්ග්ව ගන්නවා කියලා
ඩිරෙක්ටර්ට කියන්න.</font>

112
00:14:08,390 --> 00:14:10,524
<font color="#ffde44">තේරුණා.</font>

113
00:14:29,507 --> 00:14:31,378
<font color="#ffde44">මේ මොකද කරන්නේ?</font>

114
00:14:39,795 --> 00:14:41,680
<font color="#ffde44">මිනීමරුවා.</font>

115
00:14:46,333 --> 00:14:48,687
<font color="#ffde44">ජි සූ මැරුණේ තමුසේ නිසා.</font>

116
00:14:54,500 --> 00:14:56,229
<font color="#ffde44">ඔව්.</font>

117
00:14:56,229 --> 00:14:58,397
<font color="#ffde44">මට ජි සූව පරිස්සම් කරගන්න බැරි වුණා.</font>

118
00:14:58,397 --> 00:15:01,567
<font color="#ffde44">ජි සූ නැති වෙන්න හේතුව තමුසෙයි.</font>

119
00:15:01,567 --> 00:15:04,619
<font color="#ffde44">තමුසෙයි එයාව මැරුවේ!</font>

120
00:15:07,625 --> 00:15:09,833
<font color="#ffde44">තමුසේ බීලද ඉන්නේ?</font>

121
00:15:13,625 --> 00:15:16,583
<font color="#ffde44">ජි සූ නිසා ඔයා කඩාගෙන වැටෙනවා බලන් හිටියා ඇති.</font>

122
00:15:16,583 --> 00:15:18,717
<font color="#ffde44">එච්චරයි.</font>

123
00:15:19,750 --> 00:15:22,500
<font color="#ffde44">තමුසේ ජි සූට මොනවද කළේ?</font>

124
00:15:22,500 --> 00:15:26,041
<font color="#ffde44">කියනවා! මට උත්තර දෙනවා! කියනවා!</font>

125
00:15:26,041 --> 00:15:28,052
<font color="#ffde44">තමුසේ එයාට මොනවද කළේ? මට කියනවා!</font>

126
00:15:28,052 --> 00:15:29,637
<font color="#ffde44">මගුල!
යමු.</font>

127
00:15:29,637 --> 00:15:31,180
<font color="#ffde44">අතාරිනවා! කාලකණ්ණියා.</font>

128
00:15:31,180 --> 00:15:32,709
<font color="#ffde44">අතාරිනවා!
යමු.</font>

129
00:15:32,709 --> 00:15:34,667
<font color="#ffde44">අතාරිනවා!</font>

130
00:15:34,667 --> 00:15:36,276
<font color="#ffde44">අතාරිනවා!</font>

131
00:15:38,417 --> 00:15:40,322
<font color="#ffde44">දැන් ඇති.</font>

132
00:15:41,650 --> 00:15:43,275
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

133
00:15:43,275 --> 00:15:44,851
<font color="#ffde44">තමුසේ...</font>

134
00:15:47,333 --> 00:15:49,748
<font color="#ffde44">මගේ වචන මතක තියාගන්නවා.</font>

135
00:15:50,333 --> 00:15:53,835
<font color="#ffde44">මම තමුසෙව කෙළින්ම අපායට ඇදගෙන යනවා.</font>

136
00:16:38,664 --> 00:16:40,477
<font color="#ffde44"></font>

137
00:16:42,543 --> 00:16:44,386
<font color="#ffde44"></font>

138
00:16:46,881 --> 00:16:48,447
<font color="#ffde44"></font>

139
00:16:48,447 --> 00:16:49,977
<font color="#ffde44"></font>

140
00:16:49,977 --> 00:16:52,919
<font color="#ffde44"></font>

141
00:16:54,000 --> 00:16:56,815
<font color="#ffde44">සහෝදරයෝ වගේ...</font>

142
00:16:57,917 --> 00:17:00,645
<font color="#ffde44">වෙන මොනවා හරි ගෙනත් දෙන්නද?</font>

143
00:17:00,645 --> 00:17:02,814
<font color="#ffde44">ඒ ඇති. දැන් යන්න.</font>

144
00:17:04,942 --> 00:17:08,952
<font color="#ffde44">හරි, අනවශ්‍ය අය
ඔක්කොම දැන් එළියට යන්න.</font>

145
00:17:19,622 --> 00:17:21,851
<font color="#ffde44"></font>

146
00:17:23,834 --> 00:17:29,787
<font color="#ffde44"></font>

147
00:17:31,384 --> 00:17:32,995
<font color="#ffde44"></font>

148
00:18:13,176 --> 00:18:15,595
<font color="#ffde44">හන් ජි සූ මියගියාට පස්සේ,</font>

149
00:18:15,595 --> 00:18:18,344
<font color="#ffde44">එයා සෙට් එකේ පිස්සුවෙන් වගේ හැසිරෙන්න ගත්තා,</font>

150
00:18:18,344 --> 00:18:20,965
<font color="#ffde44">ඒ මදිවට එයාට කෑම අරුචියක් ඇවිත්
සෞඛ්‍යය පිරිහුණා,</font>

151
00:18:20,965 --> 00:18:22,984
<font color="#ffde44">ඒ නිසා ඕහ් ක්වං ජේ</font>

152
00:18:23,917 --> 00:18:26,488
<font color="#ffde44">එයාව හිරකරලා වගේ තිබ්බා</font>

153
00:18:27,250 --> 00:18:29,366
<font color="#ffde44">ඒ වගේම එයාව බලෙන් රඳවාගෙන හිටියා.</font>

154
00:20:25,792 --> 00:20:27,328
<font color="#ffde44">හලෝ?</font>

155
00:20:27,328 --> 00:20:29,652
<font color="#ffde44">මේ පොලිසියෙන්ද?</font>

156
00:20:38,405 --> 00:20:41,831
<font color="#ffde44">ආරංචි වුණා ඔයා ලෝයර් චෝයිව හම්බවෙලා
දඩ මුදල් ගැන ඇහුවා කියලා.</font>

157
00:20:47,000 --> 00:20:49,130
<font color="#ffde44">ඕහ් ක්වං ජේ,</font>

158
00:20:50,291 --> 00:20:52,212
<font color="#ffde44">තමුසේ මට මේ මොන මගුලක්ද කරලා තියෙන්නේ?</font>

159
00:20:52,212 --> 00:20:54,629
<font color="#ffde44">සං ආ, මේකට පැටලෙන්න එපා.</font>

160
00:20:54,629 --> 00:20:55,991
<font color="#ffde44">ඔයා දන්නවනේ.</font>

161
00:20:55,991 --> 00:20:58,515
<font color="#ffde44">මගෙන් බේරිලා යන්න බෑ කියලා.</font>

162
00:21:00,426 --> 00:21:02,800
<font color="#ffde44"></font>

163
00:21:21,004 --> 00:21:22,578
<font color="#ffde44">ඔයා දන්නවනේ මගේ හාඩ් ඩ්‍රයිව් එකේ</font>

164
00:21:22,578 --> 00:21:25,166
<font color="#ffde44">මේ වගේ ෆයිල් එකක් දෙකක් විතරක් නෙවෙයි තියෙන්නේ කියලා, නේද?</font>

165
00:21:26,786 --> 00:21:29,587
<font color="#ffde44">ඕහ් ක්වං ජේ!</font>

166
00:21:30,873 --> 00:21:32,918
<font color="#ffde44">මටත් ඕනේ නෑ මේ තරම් දුර දිග ගෙනියන්න,</font>

167
00:21:32,918 --> 00:21:35,504
<font color="#ffde44">ඒ නිසා දැනට, පාඩුවේ ඉන්න.</font>

168
00:21:35,504 --> 00:21:37,971
<font color="#ffde44">ගෙදරට වෙලා සද්ද නැතුව ඉන්න.</font>

169
00:21:38,673 --> 00:21:40,383
<font color="#ffde44">ආහ්, ඔයාගේ ජනේලෙන් එළිය බලන්න.</font>

170
00:21:40,383 --> 00:21:42,010
<font color="#ffde44">එළියේ කවුද ඉන්නේ කියලා පේනවාද?</font>

171
00:21:42,010 --> 00:21:44,936
<font color="#ffde44">ඔයාට එළියට යන්න ඕනේ නම්, එයාට කියන්න.</font>

172
00:24:08,977 --> 00:24:11,916
<font color="#ffde44">කට්! ඕකේ!</font>

173
00:24:12,786 --> 00:24:14,919
<font color="#ffde44">ඔයාට අමාරුද?</font>

174
00:24:18,250 --> 00:24:20,883
<font color="#ffde44">ඊළඟ සීන් එකට ලෑස්ති වෙන්න!</font>

175
00:24:21,584 --> 00:24:23,428
<font color="#ffde44">ඔයා හොඳින්ද?</font>

176
00:24:54,979 --> 00:24:57,879
<font color="#ffde44">ඇයව රාක්ෂයෙක් බවට පත් කළේ,</font>

177
00:24:58,667 --> 00:25:00,250
<font color="#ffde44">අවසාන වශයෙන්,</font>

178
00:25:00,250 --> 00:25:03,009
<font color="#ffde44">ඒ ඕහ් ක්වං ජේ. ඒකයි මට තේරුණේ.</font>

179
00:25:05,709 --> 00:25:07,972
<font color="#ffde44">අපි පොඩ්ඩක් මෙතනින් නවත්තමු.</font>

180
00:25:11,417 --> 00:25:12,919
<font color="#ffde44">පාක් ජේ සං,</font>

181
00:25:12,919 --> 00:25:16,195
<font color="#ffde44">ඔයාට මෙතන මොකක් හරි වැරැද්දක් පේන්නේ නැද්ද?</font>

182
00:25:16,195 --> 00:25:17,200
<font color="#ffde44">මොකක්ද...</font>

183
00:25:17,200 --> 00:25:20,719
<font color="#ffde44">ඔයා තාමත් චූ සං ආ ගැන තියෙන හැඟීම්
අමතක කරලා නැද්ද?</font>

184
00:25:20,719 --> 00:25:24,071
<font color="#ffde44">මේකෙන් දිගටම පේන්නේ
චූ සං ආවින්දිතයෙක් විදිහටයි.</font>

185
00:25:24,713 --> 00:25:27,401
<font color="#ffde44">ඒ විදිහට ගියොත්,
ඒක අද අපේ තම්බ්නේල් එකට හරියන්නේ නෑ,</font>

186
00:25:27,401 --> 00:25:30,280
<font color="#ffde44">අනික මේක ප්‍රචාරය වෙලා ප්‍රේක්ෂකයින්ට
චූ සං ආ ගැන දුක හිතුණොත්,</font>

187
00:25:30,280 --> 00:25:32,997
<font color="#ffde44">ඔයා විතරයි අන්තිමට
පිස්සු ස්ටෝකර් කෙනෙක් වගේ පේන්නේ.</font>

188
00:25:35,876 --> 00:25:38,292
<font color="#ffde44">කොහොම වුණත්,</font>

189
00:25:38,292 --> 00:25:40,293
<font color="#ffde44">ඊළඟ ප්‍රශ්නේ මොකක්ද?</font>

190
00:25:40,293 --> 00:25:42,292
<font color="#ffde44">ඕහ් ක්වං ජේගේ ෆයිල්ස්.</font>

191
00:25:42,292 --> 00:25:43,834
<font color="#ffde44">මට කලින් ලැබුණු ඒවාද?</font>

192
00:25:43,834 --> 00:25:45,426
<font color="#ffde44">ඔව්.</font>

193
00:25:47,711 --> 00:25:51,550
<font color="#ffde44"></font>

194
00:25:51,550 --> 00:25:52,969
<font color="#ffde44"></font>

195
00:25:52,969 --> 00:25:55,058
<font color="#ffde44">ඔයා කිව්වේ මේක කොහේදි කවදා ගත්තා කියලද?</font>

196
00:25:55,058 --> 00:25:56,555
<font color="#ffde44">ඕහ් ක්වං ජේ මට කිව්වා</font>

197
00:25:56,555 --> 00:25:58,807
<font color="#ffde44">එයාගේ ඔෆිස් එකෙන් දෙයක් අරන් එන්න කියලා,</font>

198
00:25:58,807 --> 00:26:01,269
<font color="#ffde44">එතකොට අහම්බෙන් මම එයාගේ නම දැකලා,
ෆොටෝ එකක් ගත්තා.</font>

199
00:26:01,269 --> 00:26:03,454
<font color="#ffde44">අපි මේක මඟහරිමු.</font>

200
00:26:04,638 --> 00:26:06,697
<font color="#ffde44">අපිට වෙන මොනවද තිබුණේ?</font>

201
00:26:08,258 --> 00:26:10,952
<font color="#ffde44">සං ආ මැරෙන්නම ගියා,</font>

202
00:26:14,208 --> 00:26:16,499
<font color="#ffde44">ඔයා ඒක නිකම්ම අමතක කරලා දාන්නද හදන්නේ?</font>

203
00:26:20,333 --> 00:26:23,506
<font color="#ffde44">මේක නිසා තමයි එයාට මැරෙන්න ඕනේ කියලා කිව්වේ,</font>

204
00:26:25,125 --> 00:26:28,177
<font color="#ffde44">ඕහ් ක්වං ජේගෙන් බේරෙන්න තියෙන එකම විදිහ</font>

205
00:26:28,899 --> 00:26:31,667
<font color="#ffde44">ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙන එක කියලා,</font>

206
00:26:31,667 --> 00:26:33,724
<font color="#ffde44">අන්න ඒ නිසයි</font>

207
00:26:35,208 --> 00:26:37,895
<font color="#ffde44">එයා මට එයාව මරන්න කිව්වේ.</font>

208
00:26:47,125 --> 00:26:49,073
<font color="#ffde44">අතාරිනවා!</font>

209
00:26:50,068 --> 00:26:52,285
<font color="#ffde44">අතාරිනවා.</font>

210
00:27:39,201 --> 00:27:40,534
<font color="#ffde44">පාක් ජේ සං.</font>

211
00:27:40,534 --> 00:27:42,183
<font color="#ffde44"></font>

212
00:27:42,183 --> 00:27:44,382
<font color="#ffde44">ඔයා තමයි අපරාධය වුණු තැනින් අත්අඩංගුවට ගත්තු සැකකරු.</font>

213
00:27:44,382 --> 00:27:47,542
<font color="#ffde44">එහෙනම් ඇයි දැන් මේ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ?</font>

214
00:27:47,542 --> 00:27:50,890
<font color="#ffde44">ඔව්, මම ගියේ එයාව මරන්න හිතාගෙන තමයි.</font>

215
00:27:50,890 --> 00:27:53,221
<font color="#ffde44">ඒත් මම ඇත්තටම ඒක කළේ නෑ.</font>

216
00:27:53,221 --> 00:27:55,925
<font color="#ffde44">ඔයා දිගටම චෝදනා ප්‍රතික්ෂේප කරනවා නම්,</font>

217
00:27:55,925 --> 00:27:59,226
<font color="#ffde44">අපි ප්‍රශ්න කරන විදිහ වෙනස් කරමු.</font>

218
00:27:59,958 --> 00:28:02,514
<font color="#ffde44">එතකොට ඔයාගේ ස්ථාවරය තමයි...</font>

219
00:28:02,514 --> 00:28:05,183
<font color="#ffde44">චූ සං ආ, ඕහ් ක්වං ජේගේ ෆයිල්ස් නිසා
විඳවපු නිසා,</font>

220
00:28:05,183 --> 00:28:07,333
<font color="#ffde44">එයාව මරන්න අණ දුන්නා</font>

221
00:28:07,333 --> 00:28:09,019
<font color="#ffde44">ඒත් ඔයා ඒක කළේ නෑ කියන එක.</font>

222
00:28:09,019 --> 00:28:10,780
<font color="#ffde44">ඒක හරිනේ?</font>

223
00:28:12,208 --> 00:28:13,898
<font color="#ffde44">ඔව්.</font>

224
00:28:13,898 --> 00:28:15,951
<font color="#ffde44">හොඳයි, එහෙම නම්...</font>

225
00:28:19,282 --> 00:28:21,123
<font color="#ffde44">චූ සං ආ.</font>

226
00:28:26,083 --> 00:28:28,375
<font color="#ffde44">කොහොමද ඔයා පැටලුණේ</font>

227
00:28:28,375 --> 00:28:31,097
<font color="#ffde44">ඒ ෆයිල්ස් වලට?</font>

228
00:28:31,097 --> 00:28:33,838
<font color="#ffde44">මට අනිත් නිළියන්ව ආරක්ෂා කරන්න ඕන වුණා.</font>

229
00:28:33,838 --> 00:28:35,631
<font color="#ffde44">ඒකෙන් ඔයා පෙළඹුණා</font>

230
00:28:35,631 --> 00:28:38,630
<font color="#ffde44">මිනීමැරුමක් කොන්ත්‍රාත් දෙන්න.</font>

231
00:28:38,630 --> 00:28:40,726
<font color="#ffde44">ඔයා ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ?</font>

232
00:28:41,678 --> 00:28:43,306
<font color="#ffde44">පාක් ජේ සං කියනවා</font>

233
00:28:43,306 --> 00:28:47,984
<font color="#ffde44">ඔයා තමයි ඕහ් ක්වං ජේව මරන්න අණ දුන්නේ කියලා.</font>

234
00:28:51,625 --> 00:28:53,698
<font color="#ffde44">ඒකේ ඇත්තක් තියෙනවද?</font>

235
00:28:54,557 --> 00:28:56,492
<font color="#ffde44">මම පිළිගන්නවා</font>

236
00:28:57,083 --> 00:29:00,287
<font color="#ffde44">ඕහ් ක්වං ජේ මේ ලෝකෙන් නැතිවෙලා යන්න
කියලා මම ප්‍රාර්ථනා කළා.</font>

237
00:29:01,185 --> 00:29:04,458
<font color="#ffde44">ඒ නිසා මට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බෑ.</font>

238
00:29:07,167 --> 00:29:09,714
<font color="#ffde44">ඒත් මට ඔයාගෙන් එකක් අහන්න දෙන්න, අභිචෝදකතුමා.</font>

239
00:29:11,541 --> 00:29:15,962
<font color="#ffde44">ඔයාට කවදාවත් හිතිලා නැද්ද කවුරුහරි කෙනෙක්</font>

240
00:29:15,962 --> 00:29:18,389
<font color="#ffde44">ඔයාගේ ජීවිතෙන් සදහටම නැතිවෙලා යනවා නම් කියලා?</font>

241
00:29:20,041 --> 00:29:21,934
<font color="#ffde44">ඔයාගේ මුළු හදවතින්ම.</font>

242
00:29:31,476 --> 00:29:34,000
<font color="#ffde44">ඒත් මම කිව්වේ නෑ</font>

243
00:29:34,000 --> 00:29:36,574
<font color="#ffde44">එයාව මරන්න කියලා.</font>

244
00:29:40,113 --> 00:29:42,198
<font color="#ffde44">එයා මට කිව්වා</font>

245
00:29:42,198 --> 00:29:45,624
<font color="#ffde44">ඕහ් ක්වං ජේ මැරෙනවා නම් හොඳයි කියලා.</font>

246
00:29:48,917 --> 00:29:52,339
<font color="#ffde44">මම ඇහුවේ එයා ඔහුව මරන්න කොන්ත්‍රාත්තුවක් දුන්නද කියලයි.</font>

247
00:29:54,458 --> 00:29:56,552
<font color="#ffde44">කොන්ත්‍රාත්තුවක්...</font>

248
00:30:03,958 --> 00:30:05,686
<font color="#ffde44">මගුල.</font>

249
00:30:08,098 --> 00:30:09,810
<font color="#ffde44">චූ සං ආ</font>

250
00:30:09,810 --> 00:30:12,234
<font color="#ffde44">සල්ලි හරි වෙන මොනවා හරි දාලා</font>

251
00:30:13,000 --> 00:30:15,273
<font color="#ffde44">ඔයාට නිල වශයෙන් කොන්ත්‍රාත්තුවක් දුන්නද</font>

252
00:30:15,273 --> 00:30:18,491
<font color="#ffde44">ඔහුගේ ජීවිතේ නැති කරන්න කියලා?</font>

253
00:30:19,750 --> 00:30:22,077
<font color="#ffde44">ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ.</font>

254
00:30:27,911 --> 00:30:29,668
<font color="#ffde44">සං ආ.</font>

255
00:30:33,750 --> 00:30:35,633
<font color="#ffde44">සං ආ.</font>

256
00:30:49,667 --> 00:30:50,892
<font color="#ffde44">සැං ආ!</font>

257
00:30:50,892 --> 00:30:53,375
<font color="#ffde44">සැං ආ.</font>

258
00:30:53,375 --> 00:30:56,000
<font color="#ffde44">අනේ නැගිටින්න.</font>

259
00:30:56,000 --> 00:30:58,072
<font color="#ffde44">කරුණාකරලා.</font>

260
00:30:59,191 --> 00:31:02,821
<font color="#ffde44">සැං ආ. ඇස් අරින්න. අනේ?</font>

261
00:31:03,958 --> 00:31:07,039
<font color="#ffde44">සැං ආ, කරුණාකරලා.</font>

262
00:31:10,120 --> 00:31:12,795
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

263
00:31:17,084 --> 00:31:20,250
<font color="#ffde44">මාව දැන් හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනිච්චොත්,</font>

264
00:31:20,250 --> 00:31:23,590
<font color="#ffde44">ඒක ඉක්මනටම පත්තරවලට යයි. ඔයාට තේරෙනවද?</font>

265
00:31:23,590 --> 00:31:26,178
<font color="#ffde44">ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද?</font>

266
00:31:27,834 --> 00:31:29,812
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

267
00:31:53,747 --> 00:31:56,584
<font color="#ffde44">ඔයා මාව</font>

268
00:31:56,584 --> 00:31:59,758
<font color="#ffde44">මේ විදිහටම මැරෙන්න අරින්න තිබ්බේ.</font>

269
00:32:01,792 --> 00:32:03,822
<font color="#ffde44">ඇයි ඔයා...</font>

270
00:32:07,208 --> 00:32:10,603
<font color="#ffde44">ඇත්තම කිව්වොත්, මට ජීවත් වෙන්න ඕන වුණා.</font>

271
00:32:12,125 --> 00:32:15,274
<font color="#ffde44">මට ඕන වුණේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න විතරයි.</font>

272
00:32:16,958 --> 00:32:20,321
<font color="#ffde44">මේකට නිමක් නෑ</font>

273
00:32:21,815 --> 00:32:25,182
<font color="#ffde44">අපෙන් කෙනෙක් මැරෙනකම්.</font>

274
00:32:39,542 --> 00:32:41,217
<font color="#ffde44">සැං ආ.</font>

275
00:32:45,333 --> 00:32:47,932
<font color="#ffde44">මම ඔයාව පරිස්සම් කරන්නම්.</font>

276
00:32:52,247 --> 00:32:54,855
<font color="#ffde44">මම මොකක්ද කරන්න ඕන කියලා කියන්න.</font>

277
00:33:03,917 --> 00:33:07,952
<font color="#ffde44">ඔයා දන්නවනේ මම පොඩි කාලෙම මගේ අම්මා නැති වුණා කියලා.</font>

278
00:33:10,348 --> 00:33:13,040
<font color="#ffde44">මේ වෙනකම් මම ජීවත් වුණේ තනියම.</font>

279
00:33:16,517 --> 00:33:19,380
<font color="#ffde44">ඒ මනුස්සයා නැති වුණා නම්,</font>

280
00:33:23,163 --> 00:33:26,428
<font color="#ffde44">අපිට එකට ජීවත් වෙන්න තිබුණා.</font>

281
00:33:45,667 --> 00:33:47,449
<font color="#ffde44">මම...</font>

282
00:33:50,996 --> 00:33:53,664
<font color="#ffde44">මට ඔයාගේ බිරිඳ වෙන්න ඕනේ.</font>

283
00:33:59,922 --> 00:34:02,339
<font color="#ffde44">මගේ මුළු අනාගතයම</font>

284
00:34:03,709 --> 00:34:06,051
<font color="#ffde44">ඔයාගේ.</font>

285
00:34:12,302 --> 00:34:14,601
<font color="#ffde44">ඉතින්, ජේ සෑං...</font>

286
00:34:21,458 --> 00:34:24,236
<font color="#ffde44">ඔයා මං වෙනුවෙන් ඕ ක්වාං ජේව මරනවද?</font>

287
00:34:35,500 --> 00:34:37,775
<font color="#ffde44">දවස් කිහිපයකට පස්සේ එයාගේ මහල් නිවාසය අස් කරනකොට,</font>

288
00:34:37,775 --> 00:34:40,686
<font color="#ffde44">ඕ ක්වාං ජේ හංගලා තිබ්බ ඔත්තු බලන උපකරණයක් මට හම්බවුණා.</font>

289
00:34:40,686 --> 00:34:42,415
<font color="#ffde44">ඉතින් මම ඒක ගලවලා ගත්තා.</font>

290
00:34:42,415 --> 00:34:44,271
<font color="#ffde44">මේ පටිගත කිරීම</font>

291
00:34:44,271 --> 00:34:46,667
<font color="#ffde44">දෙවෙනි කොටසින් එළිදරව් වෙයි.</font>

292
00:34:46,667 --> 00:34:49,254
<font color="#ffde44">ඕ ක්වාං ජේ කියන්නේ කුරිරු කෙනෙක්, ඒකෙ සැකයක් නෑ.</font>

293
00:34:49,254 --> 00:34:52,511
<font color="#ffde44">ඒත් චූ සැං ආ ඇගේ වේදනාව ආයුධයක් කරගෙන</font>

294
00:34:52,511 --> 00:34:55,834
<font color="#ffde44">රඟපාන ගමන් පාක් මහත්තයාව රැවැට්ටුවා.</font>

295
00:34:55,834 --> 00:34:58,763
<font color="#ffde44">ඇය ඇත්තටම උපන්ගෙයි නිළියක්.</font>

296
00:34:58,763 --> 00:34:59,876
<font color="#ffde44">කොහොම වුණත්,</font>

297
00:34:59,876 --> 00:35:01,307
<font color="#ffde44">පාක් ජේ සෑං.</font>

298
00:35:01,307 --> 00:35:04,855
<font color="#ffde44">ඇයි ඒ කාලෙම ඔය පටිගත කිරීම ප්‍රසිද්ධ කළේ නැත්තේ?</font>

299
00:35:04,855 --> 00:35:08,030
<font color="#ffde44">මම එයා දුන්න පොරොන්දුව විශ්වාස කළා.</font>

300
00:35:09,255 --> 00:35:11,116
<font color="#ffde44">මොන පොරොන්දුවද?</font>

301
00:35:12,054 --> 00:35:15,329
<font color="#ffde44">මම නිදහස් වෙලා ආවට පස්සේ එයා මාත් එක්ක ඉන්නවා කියපු එක.</font>

302
00:35:17,200 --> 00:35:19,325
<font color="#ffde44">ඒත් එයා ඒ පොරොන්දුව කඩ කළා කියලා මට දැනගන්න ලැබුණ ගමන්,</font>

303
00:35:19,325 --> 00:35:21,574
<font color="#ffde44"></font>

304
00:35:21,574 --> 00:35:24,797
<font color="#ffde44">බැං තේ සෝප්ව කසාද බැන්දා කියලා,</font>

305
00:35:25,584 --> 00:35:27,591
<font color="#ffde44">අන්න එතකොටයි මම තීරණය කළේ.</font>

306
00:35:28,601 --> 00:35:31,303
<font color="#ffde44">මේ පටිගත කිරීම එළියට දාලා</font>

307
00:35:32,652 --> 00:35:36,266
<font color="#ffde44">ඒ අය ඇත්තටම කවුද කියලා හෙළි කරන්න.</font>

308
00:36:02,452 --> 00:36:04,623
<font color="#ffde44">මම ඒ පටිගත කිරීම ඇහුවා.</font>

309
00:36:05,538 --> 00:36:09,169
<font color="#ffde44">ඒ වගේ දෙයක් තියෙනවා කියලා
ඔයා මට කලින් කියන්න තිබුණා.</font>

310
00:36:12,584 --> 00:36:14,972
<font color="#ffde44">එහෙම එකක් තියෙනවා කියලා මාත් දැනගෙන හිටියේ නෑ.</font>

311
00:36:16,397 --> 00:36:20,018
<font color="#ffde44">මම USB එක විනාශ කළා, ඒත් ඒකේ කොපියක් තියෙනවා.</font>

312
00:36:21,096 --> 00:36:23,630
<font color="#ffde44">ඒක එළියට ආවොත්, අපේ සේරම ඉවරයි.</font>

313
00:36:23,630 --> 00:36:28,026
<font color="#ffde44">ඔයා ආයෙත් රඟපාන්න යන එක, මගේ පක්ෂයේ නාමයෝජනාව,
මේ හැමදේම නැතිවෙලා යනවා.</font>

314
00:36:29,041 --> 00:36:31,864
<font color="#ffde44">මෙතැනට එන්න මම මොන තරම් දේවල්
කැප කළාද කියලා ඔයා දන්නවද?</font>

315
00:36:35,000 --> 00:36:37,320
<font color="#ffde44">ඇයි ඔයා එහෙම කළේ?</font>

316
00:36:37,320 --> 00:36:39,580
<font color="#ffde44">ඔය තරම් දුරදිග යන්න කිසිම වුවමනාවක් තිබුණේ නෑ.</font>

317
00:36:41,375 --> 00:36:43,917
<font color="#ffde44">ජී සූට ඒ වගේ දෙයක් වුණාම,</font>

318
00:36:44,625 --> 00:36:47,129
<font color="#ffde44">මට මගේ සිහිය සම්පූර්ණයෙන්ම නැති වුණා.</font>

319
00:36:48,248 --> 00:36:51,400
<font color="#ffde44">ඕ ක්වාං ජේ මගේ ජීවිතය අපායක් කළා.</font>

320
00:36:51,400 --> 00:36:53,046
<font color="#ffde44">ඔයා ඒක දන්නවනේ!</font>

321
00:36:53,046 --> 00:36:56,263
<font color="#ffde44">එයා මැරුණේ නැත්නම්, මැරෙන්නේ මමයි!</font>

322
00:37:07,964 --> 00:37:10,569
<font color="#ffde44">ඔයා ඒ දේ කළේ නැතත්,</font>

323
00:37:13,375 --> 00:37:15,657
<font color="#ffde44">කොහොමත් ඕ ක්වාං ජේට මැරෙන්න තමයි වෙන්නේ.</font>

324
00:37:21,625 --> 00:37:23,790
<font color="#ffde44">ඒ කිව්වේ මොකක්ද?</font>

325
00:37:26,417 --> 00:37:28,397
<font color="#ffde44">ඕ ක්වාං ජේ හැමතිස්සෙම</font>

326
00:37:28,397 --> 00:37:30,289
<font color="#ffde44">ලොකු සල්ලි කාරයින්ට සංග්‍රහ කරනකොට,</font>

327
00:37:30,289 --> 00:37:32,291
<font color="#ffde44">නිළියන්ව එයාලත් එක්ක යැව්වා.</font>

328
00:37:32,291 --> 00:37:34,296
<font color="#ffde44">ඒ නිළියන්ගේ සාක්ෂි</font>

329
00:37:34,296 --> 00:37:36,167
<font color="#ffde44">ඒ වගේම එයාලගේ නම් තියෙන ලැයිස්තුවකුත් එක්ක,</font>

330
00:37:36,167 --> 00:37:40,466
<font color="#ffde44">ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි විදිහට එයා ඒවා තියාගෙන හිටියා.</font>

331
00:37:40,466 --> 00:37:41,828
<font color="#ffde44">ඒ අයව බ්ලැක්මේල් කරන්න.</font>

332
00:37:41,828 --> 00:37:43,332
<font color="#ffde44">හරියටම හරි.</font>

333
00:37:43,332 --> 00:37:47,098
<font color="#ffde44">ඒකයි ඕ ක්වාං ජේ ඒ කාලේ</font>

334
00:37:47,098 --> 00:37:49,617
<font color="#ffde44">ඉක්මනින්ම සල්ලි ගලාගෙන එයි කියලා පාරම්බෑවේ.</font>

335
00:37:49,617 --> 00:37:51,958
<font color="#ffde44">තව දෙයක් තියෙනවා.</font>

336
00:37:51,958 --> 00:37:56,000
<font color="#ffde44">මේ තියෙන්නේ ලේ පැල්ලම් පරීක්ෂණයේ ප්‍රතිඵල</font>

337
00:37:56,000 --> 00:37:58,075
<font color="#ffde44">සෝග්වාන් හෝටලයේ මිනීමැරුම සිද්ධ වුණ තැනින් ගත්තු.</font>

338
00:38:01,195 --> 00:38:06,417
<font color="#ffde44"></font>

339
00:38:06,417 --> 00:38:09,044
<font color="#ffde44">සල්ලි දීලා කරපු මිනීමැරුමක්...</font>

340
00:38:20,089 --> 00:38:24,471
<font color="#ffde44">ක්වොන් සේ මියොන්ග්, ඕ ක්වාං ජේගේ
බලපෑම් නිසා,</font>

341
00:38:24,471 --> 00:38:27,688
<font color="#ffde44">මේ මිනීමැරුම සැලසුම් කරලා තියෙනවා.</font>

342
00:39:08,471 --> 00:39:12,364
<font color="#ffde44"></font>

343
00:40:29,584 --> 00:40:34,700
<font color="#ffde44"></font>

344
00:41:15,473 --> 00:41:19,435
<font color="#ffde44"></font>

345
00:41:19,435 --> 00:41:24,117
<font color="#ffde44"></font>

346
00:41:41,541 --> 00:41:43,629
<font color="#ffde44">බැං තේ සෝප්.</font>

347
00:41:44,966 --> 00:41:47,304
<font color="#ffde44">ඔයා මේ මූණු අඳුරනවා නේද?</font>

348
00:41:50,427 --> 00:41:51,759
<font color="#ffde44">නැහැ, සර්.</font>

349
00:41:51,759 --> 00:41:53,638
<font color="#ffde44">ඔයා එතන හිටියා. එදා හවස ඔයා එයාලව දැක්කා.</font>

350
00:41:53,638 --> 00:41:55,506
<font color="#ffde44">ඔයා කියන දේ මට පැහැදිලි මදි.</font>

351
00:41:55,506 --> 00:41:57,314
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

352
00:41:59,542 --> 00:42:01,626
<font color="#ffde44">හොඳයි.</font>

353
00:42:01,626 --> 00:42:03,938
<font color="#ffde44">එදා රෑ ඔයා දැකපු ඇහුවුන හැමදේම?</font>

354
00:42:03,938 --> 00:42:05,246
<font color="#ffde44">මුකුත්ම නෑ.</font>

355
00:42:05,246 --> 00:42:07,594
<font color="#ffde44">මම මුකුත් දැක්කෙත් නෑ. මට මුකුත් ඇහුණෙත් නෑ.</font>

356
00:42:07,594 --> 00:42:10,361
<font color="#ffde44">හරියටම හරි. එදා හවස ඔයා හිටියේ ගෙදර.</font>

357
00:42:10,361 --> 00:42:13,955
<font color="#ffde44">ඔයා මුලින්ම එයා ගැන ඇහුවේ ප්‍රවෘත්තිවලින්.</font>

358
00:42:21,208 --> 00:42:23,673
<font color="#ffde44">මේක හෙට උදේ පත්තරවලට යයි.</font>

359
00:42:25,334 --> 00:42:31,913
<font color="#ffde44"></font>

360
00:42:34,761 --> 00:42:36,834
<font color="#ffde44">සැකකාරයාව එතැනදීම අත්අඩංගුවට ගත්තා.</font>

361
00:42:36,834 --> 00:42:39,710
<font color="#ffde44">ඇයි මේක ගැන තවත් හොයන්නේ?</font>

362
00:42:39,710 --> 00:42:41,684
<font color="#ffde44">මේක තවදුරටත් හාරා අවුස්සන්න ගියොත්</font>

363
00:42:41,684 --> 00:42:45,510
<font color="#ffde44">අපිට එළියට ගන්න වෙන්නේ කාටවත්
දැනගන්න ඕන නැති සම්බන්ධකම් විතරයි.</font>

364
00:42:45,510 --> 00:42:47,280
<font color="#ffde44">සර්.</font>

365
00:42:48,883 --> 00:42:51,458
<font color="#ffde44">ඔයා දැන් විශේෂ අංශයට යන්න ඕනේ.</font>

366
00:42:51,458 --> 00:42:53,161
<font color="#ffde44">එහෙම නේද?</font>

367
00:43:30,107 --> 00:43:33,030
<font color="#ffde44"></font>

368
00:43:33,030 --> 00:43:35,203
<font color="#ffde44"></font>

369
00:44:09,274 --> 00:44:10,984
<font color="#ffde44">හැමෝටම කලින් පාක් ජේ සෑං එතැනට ගියා</font>

370
00:44:10,984 --> 00:44:13,992
<font color="#ffde44">ඒත් එයාට කරන්න පුළුවන් වුණේ
මිනීමරන්න උත්සාහ කරපු එක විතරයි.</font>

371
00:44:22,993 --> 00:44:26,834
<font color="#ffde44">රැස් කරපු හැම සාක්ෂියකටම අනුව,</font>

372
00:44:26,834 --> 00:44:28,333
<font color="#ffde44">සභාපති ක්වොන් සේ මියොන්ග් එයාගේ අධ්‍යක්ෂක හරහා,</font>

373
00:44:28,333 --> 00:44:32,385
<font color="#ffde44">ඕ ක්වාං ජේව මරන්න ලිම් මහත්තයාට උපදෙස් දීලා තියෙනවා.</font>

374
00:44:37,750 --> 00:44:40,177
<font color="#ffde44">ටික වෙලාවකට පස්සේ ලිම් මහත්තයා එතැනට ඇවිත්</font>

375
00:44:40,177 --> 00:44:42,888
<font color="#ffde44">ඕ ක්වාං ජේට දෙපාරක් පිහියෙන් ඇනලා තියෙනවා.</font>

376
00:44:42,888 --> 00:44:46,110
<font color="#ffde44">අධිකරණ වෛද්‍ය සාක්ෂිත් මේ නිගමනය තහවුරු කරනවා.</font>

377
00:44:47,292 --> 00:44:49,413
<font color="#ffde44">කිසිම සැකයක් නෑ,</font>

378
00:44:49,413 --> 00:44:54,407
<font color="#ffde44">මේක සභාපති ක්වොන්ගේ සැලසුමකට කරපු මිනීමැරුමක්.</font>

379
00:44:56,360 --> 00:44:57,754
<font color="#ffde44"></font>

380
00:45:07,454 --> 00:45:11,766
<font color="#ffde44"></font>

381
00:45:59,575 --> 00:46:03,101
<font color="#ffde44">අපිට ඇත්තටම හමුවෙන්න හේතුවක් නෑ නේද?</font>

382
00:46:07,350 --> 00:46:11,526
<font color="#ffde44">මේවා ඕ ක්වාං ජේගේ මිනීමැරුම සිද්ධ වුණ තැනින් ගත්තු සාක්ෂි.</font>

383
00:46:12,275 --> 00:46:16,565
<font color="#ffde44">එයාගේ ෆෝන් එක නිසා අපිට තව හාඩ්
ඩ්‍රයිව් දෙකක් හොයාගන්න පුළුවන් වුණා.</font>

384
00:46:16,565 --> 00:46:22,029
<font color="#ffde44">අවුරුදු ගාණක වීඩියෝ, පින්තූර සහ හඬපට.</font>

385
00:46:22,029 --> 00:46:24,834
<font color="#ffde44">අපි ඒවයින් ගොනු සිය ගණනක් ගත්තා.</font>

386
00:46:24,834 --> 00:46:26,468
<font color="#ffde44">මම මෙතැනට ගෙනාවේ</font>

387
00:46:26,468 --> 00:46:30,086
<font color="#ffde44">ඔයාට සම්බන්ධ වෙන ගොනු විතරයි.</font>

388
00:46:35,155 --> 00:46:37,218
<font color="#ffde44">ඉතින් ඔයා මොකද හිතන්නේ?</font>

389
00:46:38,441 --> 00:46:40,513
<font color="#ffde44">ඔයාට ඒක විනෝදයක් වුණාද?</font>

390
00:46:43,417 --> 00:46:45,437
<font color="#ffde44">සාමාන්‍යයෙන්, නඩුවක සාක්ෂි සීමා වෙන්නේ</font>

391
00:46:45,437 --> 00:46:48,405
<font color="#ffde44">නීතිය ක්‍රියාත්මක කරන අයටයි පරීක්ෂකයන්ටයි විතරයි.</font>

392
00:46:48,405 --> 00:46:51,524
<font color="#ffde44">ඒවා ගබඩා කරලා තියෙන්නේ නඩු පවරන කාර්යාලයේ.</font>

393
00:46:52,667 --> 00:46:54,975
<font color="#ffde44">කොහොම වුණත්, මේ දේවල්,</font>

394
00:46:54,975 --> 00:46:58,073
<font color="#ffde44">මම මගේ හැමදේම කැප කරන්න ලෑස්තියි</font>

395
00:46:59,015 --> 00:47:01,493
<font color="#ffde44">මේවා තනියම විනාශ කරලා දාන්න.</font>

396
00:47:06,872 --> 00:47:08,709
<font color="#ffde44">ඔයා ඇයි එහෙම කරන්නේ?</font>

397
00:47:08,709 --> 00:47:11,203
<font color="#ffde44">මොකද මට තේරෙනවා මේ හැමදේකින්ම අදහස් වෙන්නේ මොකක්ද කියලා.</font>

398
00:47:11,203 --> 00:47:14,834
<font color="#ffde44">මෙතැනට එන්න ඔයාට මොන තරම් දේවල් නැති වුණාද කියලා මම දන්නවා.</font>

399
00:47:14,834 --> 00:47:16,758
<font color="#ffde44">ඒ හැමදේම.</font>

400
00:47:22,208 --> 00:47:24,311
<font color="#ffde44">දැන් ඕ ක්වාං ජේ මැරිලා හිටියත්,</font>

401
00:47:24,311 --> 00:47:28,372
<font color="#ffde44">හන් ජී සූ වගේ තවත් අය ඉස්සරහටත් බිහි වෙයි.</font>

402
00:47:28,372 --> 00:47:30,855
<font color="#ffde44">මට ඕනේ ඒක වෙන එක නවත්තන්න.</font>

403
00:47:33,167 --> 00:47:36,528
<font color="#ffde44">ඒක ගෑනු කෙනෙක්ට කියන්න පුළුවන් හරිම නිර්භීත කතාවක්.</font>

404
00:47:38,951 --> 00:47:41,282
<font color="#ffde44">ඔයා සෙල්ලම් කරන්නේ ඒ තුරුම්පුවෙන්ද?</font>

405
00:47:43,584 --> 00:47:46,667
<font color="#ffde44">ඒක ඔයාට හොඳටම ප්‍රයෝජනවත් වෙන යෝජනාවක්.</font>

406
00:47:46,667 --> 00:47:48,373
<font color="#ffde44">අපි දකිනවා</font>

407
00:47:49,578 --> 00:47:53,378
<font color="#ffde44">අපි වගේම අයගේ ඇතුළේ අපිවම.</font>

408
00:47:57,375 --> 00:47:59,384
<font color="#ffde44">ඔව්, ඔයා හරි.</font>

409
00:48:00,591 --> 00:48:02,679
<font color="#ffde44">ගොඩක් අයට ඒක තේරෙන එකක් නෑ,</font>

410
00:48:03,375 --> 00:48:05,515
<font color="#ffde44">ඒත් ඔයාට තේරෙනවා.</font>

411
00:48:07,757 --> 00:48:11,062
<font color="#ffde44">ඔයා හැමදේම දැකලා තියෙනවා</font>

412
00:48:11,933 --> 00:48:14,065
<font color="#ffde44">ජීවත් වෙන්න මට කරන්න වුණ දේවල්.</font>

413
00:48:18,458 --> 00:48:20,051
<font color="#ffde44">මම මගේ ජීවිතේ ගොඩනඟා ගත්තේ</font>

414
00:48:20,051 --> 00:48:22,956
<font color="#ffde44">හන් ජී සූගේ සොහොන උඩින්</font>

415
00:48:22,956 --> 00:48:26,995
<font color="#ffde44">ඒ වගේම නිශ්ශබ්දවම නැතිවෙලා ගිය අනිත් නිළියන්ගෙනුත්.</font>

416
00:48:29,201 --> 00:48:31,499
<font color="#ffde44">ඒ අය නිසා,</font>

417
00:48:33,588 --> 00:48:36,379
<font color="#ffde44">මම ඉන්න තැන අතාරින්න මම ලෑස්ති නෑ.</font>

418
00:48:45,503 --> 00:48:47,932
<font color="#ffde44">මම ඔයාගේ ළඟින්ම ඉන්නවා.</font>

419
00:48:49,667 --> 00:48:52,057
<font color="#ffde44">අපි මේ ගමන එකට යමු.</font>

420
00:48:52,057 --> 00:48:54,417
<font color="#ffde44">ඊට පස්සේ,</font>

421
00:48:54,417 --> 00:48:57,083
<font color="#ffde44">කාටවත් බැරිවෙයි</font>

422
00:48:57,083 --> 00:48:59,360
<font color="#ffde44">ඔයාගේ ඇඟේ ඇඟිල්ලක්වත් තියන්න.</font>

423
00:49:03,834 --> 00:49:06,826
<font color="#ffde44">මාව පරිස්සම් කරන්න පුළුවන් කියලා ඔයා හිතන්නේ කොහොමද?</font>

424
00:49:11,443 --> 00:49:13,250
<font color="#ffde44">මේ වෙලාවේ,</font>

425
00:49:13,250 --> 00:49:15,471
<font color="#ffde44">මම හරියට බඩගින්නේ ඉන්න</font>

426
00:49:15,471 --> 00:49:19,369
<font color="#ffde44">අයිතිකාරයෙක් නැතුව පාරේ යන බල්ලෙක් වගේ.</font>

427
00:49:19,369 --> 00:49:21,377
<font color="#ffde44">මට දෙන්න කියලා මුකුත්ම නෑ.</font>

428
00:49:21,377 --> 00:49:24,052
<font color="#ffde44">මට මාව බලාගන්න ස්වාමියෙක්ව ඕනේ.</font>

429
00:49:24,782 --> 00:49:26,721
<font color="#ffde44">ඒකට මට ඕන කරන කෙනා</font>

430
00:49:27,458 --> 00:49:29,807
<font color="#ffde44">ඔයා තමයි.</font>

431
00:49:32,895 --> 00:49:36,105
<font color="#ffde44">ඔයාට තියෙන්නේ මගේ ළඟින් ඉන්න විතරයි.</font>

432
00:49:36,769 --> 00:49:40,078
<font color="#ffde44">මගේ අතින් අල්ලගන්න, ඊට පස්සේ කාලයක් යද්දී,</font>

433
00:49:40,078 --> 00:49:43,279
<font color="#ffde44">අපිට ඇත්තම බලය ලැබුණහම,</font>

434
00:49:45,046 --> 00:49:48,409
<font color="#ffde44">ඒක ඔයා උපයාගත් දෙයක් බවට පත් වෙයි.</font>

435
00:49:49,325 --> 00:49:52,121
<font color="#ffde44">අපිට එකිනෙකා නැතුව මේක කරන්න බෑ.</font>

436
00:49:53,076 --> 00:49:54,951
<font color="#ffde44">අපි ගිවිසුමක් ගහමු.</font>

437
00:49:56,364 --> 00:50:00,755
<font color="#ffde44">මම දැකපු ඔයාගේ හැම රහසක්ම,</font>

438
00:50:01,890 --> 00:50:04,550
<font color="#ffde44">මම මැරෙනකම්ම රකිනවා.</font>

439
00:50:08,333 --> 00:50:10,473
<font color="#ffde44">ඔයා මට තර්ජනය කරනවද?</font>

440
00:50:11,250 --> 00:50:13,351
<font color="#ffde44">මේක විවාහ යෝජනාවක්.</font>

441
00:50:15,154 --> 00:50:16,813
<font color="#ffde44">මම</font>

442
00:50:18,333 --> 00:50:20,692
<font color="#ffde44">ඔයාගේ හවුල්කාරයා වෙන්නම්.</font>

443
00:50:32,905 --> 00:50:38,173
<font color="#ffde44"></font>

444
00:50:43,540 --> 00:50:47,631
<font color="#ffde44"></font>

445
00:50:47,631 --> 00:50:51,424
<font color="#ffde44"></font>

446
00:50:55,931 --> 00:50:57,687
<font color="#ffde44">අන්තිමේදී,</font>

447
00:50:58,584 --> 00:51:02,312
<font color="#ffde44">බැං තේ සෝප් ඇත්ත වසන් කළා</font>

448
00:51:02,312 --> 00:51:04,777
<font color="#ffde44">චූ සැං ආව එයාගේ පාලනය යටතේ තියාගන්න.</font>

449
00:51:14,584 --> 00:51:16,834
<font color="#ffde44">ජේ සෑං!</font>

450
00:51:16,834 --> 00:51:19,326
<font color="#ffde44">ඉන්න! කරුණාකරලා, ඉන්න!</font>

451
00:51:19,326 --> 00:51:21,125
<font color="#ffde44">අම්මේ!</font>

452
00:51:21,125 --> 00:51:22,333
<font color="#ffde44">ජේ සෑං!
ඉන්න!</font>

453
00:51:22,333 --> 00:51:25,000
<font color="#ffde44">අම්මේ!
මේක කළේ ඔයා නෙවෙයි!</font>

454
00:51:25,000 --> 00:51:28,250
<font color="#ffde44">අම්මේ!
මේක කළේ ඔයා නෙවෙයි!</font>

455
00:51:28,250 --> 00:51:31,596
<font color="#ffde44">අම්මේ!</font>

456
00:51:48,834 --> 00:51:51,532
<font color="#ffde44"><i>නැහැ.</i></font>

457
00:51:53,005 --> 00:51:55,036
<font color="#ffde44"><i>මට</i></font>

458
00:51:56,167 --> 00:51:59,004
<font color="#ffde44"><i>වෙන කිසිම විකල්පයක් තිබුණේ නැහැ</i></font>

459
00:51:59,004 --> 00:52:01,709
<font color="#ffde44"><i>මිනීමරුවෙක් වෙනවා ඇරෙන්න.</i></font>

460
00:52:22,755 --> 00:52:25,417
<font color="#ffde44">එතකොට ඔයා කියන්නේ</font>

461
00:52:25,417 --> 00:52:27,750
<font color="#ffde44">නියම වැරදිකරුවා ක්වොන් සේ මියොන්ග් කියලා ඔයා දැනගෙන හිටියා</font>

462
00:52:27,750 --> 00:52:29,396
<font color="#ffde44">ඒත් ඔයා ඒක වහන් කළා කියලද?</font>

463
00:52:29,396 --> 00:52:31,709
<font color="#ffde44">ඔව්. ඒක කළේ ක්වොන් සේ මියොන්ග්.</font>

464
00:52:31,709 --> 00:52:35,055
<font color="#ffde44">එයා ඉහළින් බලපෑම් කළා.
මම මොනවා කරන්නද?</font>

465
00:52:35,055 --> 00:52:37,167
<font color="#ffde44">ඒ වෙලාවේ කලබලයක් කළා නම්</font>

466
00:52:37,167 --> 00:52:39,497
<font color="#ffde44">මොනවා හරි වෙනසක් වෙයි කියලා හිතුවද?
බැන්ග් ටේ සොප්!</font>

467
00:52:43,869 --> 00:52:46,115
<font color="#ffde44">ඒ කාලේ ඉඳන් මම ඒකට සාක්ෂි තියාගෙන හිටියා.</font>

468
00:52:46,115 --> 00:52:50,550
<font color="#ffde44">හරි වෙලාව ආවම WR එක වට්ටන්න
මම ඒවා පරිස්සම් කරගෙන හිටියා.</font>

469
00:52:52,458 --> 00:52:55,547
<font color="#ffde44">ඔයත් ඒ වගේමයි.</font>

470
00:52:55,547 --> 00:52:59,309
<font color="#ffde44">ඇයි ඔයා මේ අවුරුදු ගාණටම ඒක මගෙන් හැංගුවේ?</font>

471
00:52:59,309 --> 00:53:01,803
<font color="#ffde44">ඒ කාලෙම ඔයා ඕක හෙළි කළා නම්,</font>

472
00:53:01,803 --> 00:53:03,764
<font color="#ffde44">මම කීයටවත් ඔයාව බඳින්නේ නැහැ. මම හරි නේද?</font>

473
00:53:03,764 --> 00:53:06,516
<font color="#ffde44">කට පරිස්සම් කරගෙන කතා කරන්න.</font>

474
00:53:06,516 --> 00:53:09,269
<font color="#ffde44">අපි තාම ඒ තැනට වැටිලා නැහැ.</font>

475
00:53:09,269 --> 00:53:11,483
<font color="#ffde44">කාලකණ්ණියා.</font>

476
00:53:11,483 --> 00:53:12,917
<font color="#ffde44">මගේ ජීවිතේ බේරගන්න</font>

477
00:53:12,917 --> 00:53:15,025
<font color="#ffde44">අහිංසක මනුස්සයෙක්ව මේකට පටලවලා</font>

478
00:53:15,025 --> 00:53:17,667
<font color="#ffde44">එයාගේ ජීවිතේ විනාශ කරපු ජරා මිනිහෙක් වුණත්,</font>

479
00:53:17,667 --> 00:53:21,281
<font color="#ffde44">මම ජීවත් වුණේ ලොකු වරදකාරී හැඟීමකින්.</font>

480
00:53:21,281 --> 00:53:23,292
<font color="#ffde44">ඔයාට තේරෙනවද?</font>

481
00:53:23,292 --> 00:53:25,786
<font color="#ffde44">එක දවසක්වත්!</font>

482
00:53:25,786 --> 00:53:28,100
<font color="#ffde44">මට ඒ රෑ මතක් නොවුණු
කිසිම මොහොතක් තිබුණේ නැහැ.</font>

483
00:53:28,100 --> 00:53:29,922
<font color="#ffde44">මගුල.</font>

484
00:53:30,916 --> 00:53:36,262
<font color="#ffde44">හරි. ඉස්සෙල්ලා කලබල නොවී ඉන්නකෝ.</font>

485
00:53:39,876 --> 00:53:41,684
<font color="#ffde44">ඔයා</font>

486
00:53:42,552 --> 00:53:45,583
<font color="#ffde44">ඔයාගේ ලොකු සැලසුම්වලට පාවිච්චි කරන්න පුළුවන්</font>

487
00:53:45,583 --> 00:53:48,608
<font color="#ffde44">ජනප්‍රිය කෙනෙක් විදිහට විතරයි මං දිහා බැලුවේ.</font>

488
00:53:58,834 --> 00:54:00,453
<font color="#ffde44">ඔව්.</font>

489
00:54:02,041 --> 00:54:03,706
<font color="#ffde44">මම දන්නවා.</font>

490
00:54:09,792 --> 00:54:12,590
<font color="#ffde44">මිනීමරුවෙක්ව කසාද බැඳපු එක මගේ වැරැද්ද.</font>

491
00:54:17,958 --> 00:54:19,722
<font color="#ffde44">මගුල...</font>

492
00:54:23,125 --> 00:54:25,363
<font color="#ffde44">කාලකණ්ණියා.</font>

493
00:55:58,750 --> 00:56:00,406
<font color="#ffde44"><i>මම දන්නවා.</i></font>

494
00:56:01,736 --> 00:56:04,577
<font color="#ffde44"><i>මිනීමරුවෙක්ව කසාද බැඳපු එක මගේ වැරැද්ද.</i></font>

495
00:56:20,043 --> 00:56:22,845
<font color="#ffde44">ඒයි! ඔයාට හොඳින්ද?</font>

496
00:56:25,715 --> 00:56:26,834
<font color="#ffde44">තුවාල වුණාද?</font>

497
00:56:26,834 --> 00:56:28,917
<font color="#ffde44">ඒයි!</font>

498
00:56:28,917 --> 00:56:30,335
<font color="#ffde44">මොකක්ද?</font>

499
00:56:30,335 --> 00:56:32,219
<font color="#ffde44">එයා තමයි වැරැද්ද කළේ.</font>

500
00:56:40,958 --> 00:56:42,834
<font color="#ffde44">ඔයාට හොඳින්ද?</font>

501
00:56:42,834 --> 00:56:45,034
<font color="#ffde44">කොහෙට හරි තුවාල වුණාද?</font>

502
00:56:46,167 --> 00:56:48,333
<font color="#ffde44"></font>

503
00:56:48,333 --> 00:56:50,373
<font color="#ffde44">අර චූ සන්ග් ආ නේද?</font>

504
00:57:04,750 --> 00:57:07,305
<font color="#ffde44"></font>

505
00:57:10,385 --> 00:57:17,163
<font color="#ffde44"></font>

506
00:58:31,167 --> 00:58:33,083
<font color="#ffde44"><i>අත්වල ලේ ගාගත්ත ගෑණියෙකුට</i></font>

507
00:58:33,083 --> 00:58:34,871
<font color="#ffde44"><i>ඇත්තටම මොනවා හරි කරන්න පුළුවන් කියලා හිතුවද?</i></font>

508
00:58:34,871 --> 00:58:36,451
<font color="#ffde44"><i>මට සමාවෙන්න.</i></font>

509
00:58:36,451 --> 00:58:38,091
<font color="#ffde44"><i>කරුණාකරලා මට සමාවෙන්න.</i></font>

510
00:58:38,091 --> 00:58:40,691
<font color="#ffde44"><i>ඔයත් මේ මුළු කාලෙම අපායකද හිටියේ?</i></font>

511
00:58:40,691 --> 00:58:42,750
<font color="#ffde44"><i>මම තනියම විනාශ වෙන්නේ නැහැ.</i></font>

512
00:58:42,750 --> 00:58:44,472
<font color="#ffde44"><i>ඕ ක්වොන් ජේ ගේ කේස් එකේ එක වැරදි පියවරකින්</i></font>

513
00:58:44,472 --> 00:58:46,931
<font color="#ffde44"><i>අපේ මුළු පවුලම ඉවරයි.</i></font>

514
00:58:46,931 --> 00:58:48,051
<font color="#ffde44"><i>මොකක්?</i></font>

515
00:58:48,051 --> 00:58:50,911
<font color="#ffde44"><i>සමහරවිට මේක ඔයාගේ අන්තිම උපන්දිනේ වෙයිද?</i></font>

516
00:58:50,911 --> 00:58:53,071
<font color="#ffde44"><i>මේ අවුරුදු ගාණටම මම</i></font>

517
00:58:53,071 --> 00:58:55,876
<font color="#ffde44"><i>කවදාවත් පාවිච්චි නොකර හංගගෙන හිටිය</i></font>

518
00:58:55,876 --> 00:58:58,542
<font color="#ffde44"><i>මගේ තුරුම්පුව තමයි ඒ.</i></font>

519
00:58:58,566 --> 00:59:00,566


520
00:59:00,590 --> 00:59:02,590
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

