1
00:00:40,309 --> 00:00:42,309
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:42,333 --> 00:00:43,334
<font color="#ffd146">නියමයි.</font>

3
00:00:43,918 --> 00:00:46,921
<font color="#ffd146">මිනිහා ඔක්කොම අරගෙන.
මගේ මල්ලි නම් මහ වල් සතෙක්.</font>

4
00:00:47,422 --> 00:00:50,425
<font color="#ffd146">මේ වගේ දේවල් වලට නම්,
ඒ කාලකණ්ණියා මාර ස්පීඩ්.</font>

5
00:00:52,969 --> 00:00:54,721
<font color="#ffd146">කෝ දැන් ඒ බලු පැටියා?</font>

6
00:00:58,224 --> 00:00:59,434
<font color="#ffd146">හරි, එයාව දැන් ගන්න.</font>

7
00:01:33,384 --> 00:01:35,678
<font color="#ffd146">- කවුරුත් පස්සට යන්න!
- බිමට පාත් වෙන්න, දැන්මම!</font>

8
00:01:36,387 --> 00:01:38,515
<font color="#ffd146">ෆෝන් ඕෆ් කරන්න.
හැමෝම තමන්ගේ ෆෝන් ඕෆ් කරන්න.</font>

9
00:01:41,601 --> 00:01:43,895
<font color="#ffd146">පස්සට යන්න! පස්සට වෙන්න, හැමෝම!</font>

10
00:01:44,646 --> 00:01:45,855
<font color="#ffd146">ඒයි! පස්ස පැත්තේ දොර වහන්න!</font>

11
00:01:45,939 --> 00:01:47,941
<font color="#ffd146">- හැමෝම මෙහෙට එන්න.
- ෆෝන් එක ඕෆ් කරන්න.</font>

12
00:01:48,024 --> 00:01:50,527
<font color="#ffd146">කරුණාකරලා හැමෝම ෆෝන් ඕෆ් කරන්න.</font>

13
00:01:56,074 --> 00:01:57,659
<font color="#ffd146">ඒයි, ඔතන පරිස්සමින්! බලාගෙන!</font>

14
00:02:02,038 --> 00:02:03,123
<font color="#ffd146">ආයුධයක්?</font>

15
00:02:20,807 --> 00:02:23,101
<font color="#ffd146">ඒයි, අපිට කාමරේ දෙපැත්තෙම තියෙන
මේස ටික චෙක් කරන්න ඕනේ.</font>

16
00:02:23,184 --> 00:02:24,978
<font color="#ffd146">පුළුවන් හැම සාක්ෂියක්ම ගන්න.
එකක් නෑර හොයන්න.</font>

17
00:02:25,061 --> 00:02:25,979
<font color="#ffd146">හරි සර්.</font>

18
00:02:29,232 --> 00:02:31,401
<font color="#ffd146">ඒයි ලොක්කා! සං-උං!</font>

19
00:02:31,901 --> 00:02:33,403
<font color="#ffd146">ඒයි, ඔයාට අවුලක් නෑනේ? ඔයා...</font>

20
00:02:36,573 --> 00:02:37,407
<font color="#ffd146">ඔයාට තුවාලද?</font>

21
00:02:38,116 --> 00:02:39,617
<font color="#ffd146">නෑ. ඔයාට ප්‍රශ්නයක් නෑනේ?</font>

22
00:02:39,701 --> 00:02:42,620
<font color="#ffd146">ඔව්. නැගිටින්න. ඉක්මන් කරන්න. යමු.</font>

23
00:02:51,671 --> 00:02:53,590
<font color="#ffd146">අයින් වෙන්න!</font>

24
00:02:57,010 --> 00:02:58,094
<font color="#ffd146">ඒ දෙන්නව ගන්න.</font>

25
00:02:59,846 --> 00:03:02,223
<font color="#ffd146">- ඒයි. පාත් වෙන්න. ඉක්මන් කරන්න!
- අහ්, මොකක්ද? ඇයි?</font>

26
00:03:02,307 --> 00:03:04,517
<font color="#ffd146">පොලිසියෙන්. අපිට අහුවෙන්න බෑ.
අපි දැන්ම යන්න ඕනේ.</font>

27
00:03:07,020 --> 00:03:07,854
<font color="#ffd146">කැන්ග් සං-උං?</font>

28
00:03:09,022 --> 00:03:10,440
<font color="#ffd146">අපි මෙතනින් යන්න ඕනේ.</font>

29
00:03:46,559 --> 00:03:48,519
<font color="#ffd146">ආහ්, අර බටේ හරහට හිටියා.</font>

30
00:03:49,771 --> 00:03:51,481
<font color="#ffd146">- ඔව් නේ.
- අපොයි දෙවියනේ.</font>

31
00:03:51,564 --> 00:03:53,149
<font color="#ffd146">මෙන්න. බෑග් එක ගන්න.</font>

32
00:03:53,233 --> 00:03:54,734
<font color="#ffd146">ඔයා කොහෙද යන්නේ?</font>

33
00:03:55,568 --> 00:03:57,445
<font color="#ffd146">මට රෑ කෑමක් තියෙනවා.
මනමාලියි ගෙදර අය එක්ක මුණගැහෙන්න තියෙනවා.</font>

34
00:03:57,528 --> 00:03:58,571
<font color="#ffd146">මට පරක්කු වෙලා.</font>

35
00:03:58,655 --> 00:03:59,822
<font color="#ffd146">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

36
00:04:01,658 --> 00:04:02,867
<font color="#ffd146">ඈ? මොකක්ද?</font>

37
00:04:06,204 --> 00:04:07,497
<font color="#ffd146">අහ්...</font>

38
00:04:09,958 --> 00:04:10,875
<font color="#ffd146">ඔන්න.</font>

39
00:04:17,257 --> 00:04:20,677
<font color="#ffd146">නෑයෝ වෙන්න ඉන්න අය ඉස්සරහ
හොඳ ප්‍රතිරූපයක් හදාගන්න එක වැදගත්.</font>

40
00:04:28,142 --> 00:04:30,770
<font color="#ffd146">මේ වගේ දේවල් හින්දා තමයි
අපේ රස්සාවල් මේ තරම් අමාරු.</font>

41
00:04:33,064 --> 00:04:35,942
<font color="#ffd146">අපේ වැඩ වලටත් පොඩි බැලන්ස් එකක්
තිබ්බා නම් කියලා මට හිතෙනවා.</font>

42
00:04:37,277 --> 00:04:38,778
<font color="#ffd146">ඒත් විශේෂ බලයක් තියෙනකොට</font>

43
00:04:38,861 --> 00:04:41,364
<font color="#ffd146">පෞද්ගලික ජීවිතේ ලේසි වෙන්නේ නෑ.
සාමාන්‍ය විදිහට ඉන්න හම්බෙන්නෙත් නෑ.</font>

44
00:04:43,074 --> 00:04:44,284
<font color="#ffd146">ඒක තමයි ඔයාගේ කරුමේ.</font>

45
00:04:54,460 --> 00:04:55,461
<font color="#ffd146">යන එක හොඳයි.</font>

46
00:05:01,634 --> 00:05:02,719
<font color="#ffd146">පස්සේ හම්බෙමු.</font>

47
00:05:03,803 --> 00:05:04,637
<font color="#ffd146">ගිහින් එන්නම්.</font>

48
00:05:46,262 --> 00:05:48,139
<font color="#ffd146">දෙයියනේ! අන්තිමේදී මිනිහා ආවා!</font>

49
00:05:54,562 --> 00:05:55,563
<font color="#ffd146">ආහ්.</font>

50
00:06:07,950 --> 00:06:10,536
<font color="#ffd146">මම පොලිසියෙන්.
ඔයා මිස් කිම් නේද?</font>

51
00:06:11,454 --> 00:06:13,956
<font color="#ffd146">ඔව්, කිම් මින්-සුක්. මම මොකක්ද කරන්න ඕනේ?</font>

52
00:06:14,040 --> 00:06:15,416
<font color="#ffd146">මට කැන්ග් සං-උංව හොයාගන්න ඕනේ.</font>

53
00:06:18,711 --> 00:06:21,714
<font color="#ffd146">මම මේ කෝල් කරලා පැමිණිල්ලක් දාන්න හැදුවේ.
මිනිහා කොහේ ඉන්නවද කියලා මට අදහසක් නෑ.</font>

54
00:06:22,965 --> 00:06:25,760
<font color="#ffd146">කැන්ග් සං-උං කියන්නේ දැනට පරීක්ෂණයක් යන
කේස් එකක සැකකරුවෙක්,</font>

55
00:06:25,843 --> 00:06:27,553
<font color="#ffd146">ඒ හින්දා අපිට ඔයාගේ සහයෝගය ඕනේ.</font>

56
00:06:27,637 --> 00:06:28,679
<font color="#ffd146">අනේ මන්දා ඔෆිසර්.</font>

57
00:06:30,056 --> 00:06:31,933
<font color="#ffd146">එයා හරිම සාමාන්‍ය කෙනෙක්. ඇත්තමයි.</font>

58
00:06:33,184 --> 00:06:35,645
<font color="#ffd146">මොකක්ද, පොලිසියත් දැන් අර ඔන්ලයින් යන
පච කතා විශ්වාස කරනවද?</font>

59
00:06:35,728 --> 00:06:37,897
<font color="#ffd146">ඒ කියන්නේ මොකක්ද? එයා සල්ලි ඇල්ලුවම</font>

60
00:06:37,980 --> 00:06:39,524
<font color="#ffd146">එයාට එකපාරටම සුපිරි බලයක් එනවා කියලද?</font>

61
00:06:39,607 --> 00:06:41,943
<font color="#ffd146">ඔයා ඊට වඩා බුද්ධිමත් නේ.
එහෙම නේද ඔෆිසර්?</font>

62
00:06:43,069 --> 00:06:45,071
<font color="#ffd146">සුපිරි බලයන්? පිස්සුනේ.</font>

63
00:06:45,154 --> 00:06:46,447
<font color="#ffd146">නිකන් විහිළු කතා.</font>

64
00:06:50,868 --> 00:06:52,537
<font color="#ffd146">මට දන්නවා ඔයාලා ඔතන හැංගිලා ඉන්නේ කියලා!</font>

65
00:06:55,790 --> 00:06:57,917
<font color="#ffd146">ඔයාලට අද රෑට ඕටී හම්බෙයි කියලා
මම හිතනවා!</font>

66
00:07:09,804 --> 00:07:10,972
<font color="#ffd146">නිකමට හිතමු ඒක ඇත්ත කියලා.</font>

67
00:07:11,973 --> 00:07:14,475
<font color="#ffd146">හිතන්න සං-උංට ඇත්තටම
ඔය වගේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා.</font>

68
00:07:14,976 --> 00:07:15,810
<font color="#ffd146">ඒක පාවිච්චි කරන්න...</font>

69
00:07:17,895 --> 00:07:19,647
<font color="#ffd146">එයා තමන්ගේ සල්ලි විතරක් වියදම් කරයි.</font>

70
00:07:23,151 --> 00:07:25,069
<font color="#ffd146">අනිත් අයව බේරගන්න එයා ඒක කරයි.</font>

71
00:07:25,153 --> 00:07:27,071
<font color="#ffd146">ඕනෙම කෙනෙක්ට උදව් කරයි.</font>

72
00:07:27,572 --> 00:07:29,282
<font color="#ffd146">එයා හොරුන්ට, අපරාධකාරයන්ට දඬුවම් කරයි.</font>

73
00:07:32,702 --> 00:07:34,245
<font color="#ffd146">ඔයාලට වඩා හොඳට එයා ඒ වැඩේ කරයි.</font>

74
00:07:34,328 --> 00:07:36,038
<font color="#ffd146">ඔයාලා ඕටී ගන්නවා විතරයි,
කවදාවත් කාවවත් අල්ලන්නේ නෑ.</font>

75
00:07:36,122 --> 00:07:39,083
<font color="#ffd146">ඉතින් ඔයාලා දැන් හදන්නේ පාරවල් ආරක්ෂා කරන
මනුස්සයෙක්ව අත්අඩංගුවට ගන්න.</font>

76
00:07:39,167 --> 00:07:42,170
<font color="#ffd146">ඔයාලා පැත්තකට වෙලා බලන් ඉද්දි
එයා කරන්නේ <i>ඔයාලගේ</i> රස්සාව!</font>

77
00:07:56,767 --> 00:07:57,643
<font color="#ffd146">මට සමාවෙන්න.</font>

78
00:07:58,686 --> 00:08:00,646
<font color="#ffd146">මම කිව්වා පරක්කු වෙන්න එපා කියලා, සං-උං.</font>

79
00:08:02,315 --> 00:08:03,441
<font color="#ffd146">මට සමා වෙන්න.</font>

80
00:08:15,828 --> 00:08:17,705
<font color="#ffd146">ඒත් ඔයා කිව්වා ඔක්කොම හරි යයි කියලා.</font>

81
00:08:48,069 --> 00:08:52,031
<font color="#ffd146">ක්ලබ් යන එකත් එපා වෙන වැඩක්. අපොයි.</font>

82
00:09:00,623 --> 00:09:03,793
<font color="#ffd146">සං-උං අර රෑ කෑම වෙලාවේ හොඳට ඉඳියි නේද?
මට බයයි වගේ.</font>

83
00:09:03,876 --> 00:09:05,628
<font color="#ffd146">ඔව්, මට තේරෙනවා.</font>

84
00:09:06,921 --> 00:09:10,216
<font color="#ffd146">එයාගේ කිච වෙච්ච ජැකට් එකට
කෙල්ලගේ ගෙදර අය කැමති වෙයිද?</font>

85
00:09:10,299 --> 00:09:11,926
<font color="#ffd146">කියන්න බෑ.</font>

86
00:09:15,388 --> 00:09:17,557
<font color="#ffd146">කවුද දන්නේ නෑ පොලිසියට කතා කළේ.</font>

87
00:09:19,976 --> 00:09:21,727
<font color="#ffd146">ඉන්න. මම හිතුවේ ඒ ඔයා කියලා.</font>

88
00:09:24,272 --> 00:09:25,147
<font color="#ffd146">මම නෙවෙයි කතා කළේ.</font>

89
00:09:26,899 --> 00:09:28,442
<font color="#ffd146">ඒ මම.</font>

90
00:09:33,072 --> 00:09:35,408
<font color="#ffd146">නීති විරෝධී වැඩ ගැන රිපෝට් කරන එක
හුඟක් වැදගත් නේ.</font>

91
00:09:57,471 --> 00:09:58,347
<font color="#ffd146">බුන්-මි.</font>

92
00:10:34,592 --> 00:10:36,427
<font color="#ffd146">මම වරදක් කරලා නෑ සර්.</font>

93
00:10:37,511 --> 00:10:41,015
<font color="#ffd146">මම කිව්වා සද්ද නැතුව ඉන්න කියලා, සං-උං.
ආයේ දැක්කොත් ඇතුලට දානවා කිව්වා නේද?</font>

94
00:10:44,518 --> 00:10:45,811
<font color="#ffd146">අනේ යන්න. ඔයාටත් බලයන් තියෙනවා නේද?</font>

95
00:10:45,895 --> 00:10:47,897
<font color="#ffd146">ඒක නිසා තමයි මට මේක කරන්න වෙලා තියෙන්නේ.</font>

96
00:10:48,397 --> 00:10:50,316
<font color="#ffd146">ඔයා හිතන් ඉන්නේ ඔයා නීතියටත් වඩා උඩින් කියලද?</font>

97
00:10:51,108 --> 00:10:52,985
<font color="#ffd146">හරි සාධාරණයි කියලා හිතන් ඉන්නවද?</font>

98
00:10:55,112 --> 00:10:56,197
<font color="#ffd146">අර කතාව දන්නවද?</font>

99
00:10:56,280 --> 00:10:58,741
<font color="#ffd146">"අපායට යන පාර හැදිලා තියෙන්නේ
යහපත් චේතනා වලින්."</font>

100
00:10:58,824 --> 00:11:00,076
<font color="#ffd146">ඒක පරණ කතාවක් වුණාට ඇත්තක්.</font>

101
00:11:00,159 --> 00:11:02,662
<font color="#ffd146">ඔයා නිසා, අන්තිමට වෙන්නේ
තවත් මිනිස්සු අමාරුවේ වැටෙන එක.</font>

102
00:11:11,671 --> 00:11:14,048
<font color="#ffd146">ඉතින් ඔයා දිගටම
මුකුත් නොකර පැත්තකට වෙලා ඉන්නවා.</font>

103
00:11:15,508 --> 00:11:17,468
<font color="#ffd146">මට ඔයාව තේරෙනවා.</font>

104
00:11:17,551 --> 00:11:19,720
<font color="#ffd146">මටත් ආසයි සෝෆා එකට වෙලා
නිව්ස් දාගෙන ඉන්න,</font>

105
00:11:19,804 --> 00:11:21,389
<font color="#ffd146">අපරාධකාරයෝ ගැන තරහෙන් ඉන්න,</font>

106
00:11:21,472 --> 00:11:23,224
<font color="#ffd146">ටීවී එකට කෑගහලා,
ඊටපස්සේ ගිහින් නිදාගන්න.</font>

107
00:11:24,934 --> 00:11:27,061
<font color="#ffd146">ඒත් මට එහෙම ඉඳලා හිත හදාගන්න බෑ.</font>

108
00:11:27,144 --> 00:11:28,896
<font color="#ffd146">අපේ බලයත් එක්ක, අපිට සටන් කරන්න පුළුවන්.</font>

109
00:11:31,440 --> 00:11:34,151
<font color="#ffd146">ඔයාට හිතෙන්නේ නැද්ද අහිංසක මිනිස්සුන්ව
ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙනවා කියලා?</font>

110
00:11:35,778 --> 00:11:37,279
<font color="#ffd146">ඔයාගේ කතාව කලින් නම් හරි.</font>

111
00:11:38,489 --> 00:11:40,741
<font color="#ffd146">ඒත් අපි මුකුත් නොකර ඉන්නකොට,
එතකොට තමයි මිනිස්සුන්ට කරදර වෙන්නේ.</font>

112
00:11:51,711 --> 00:11:53,003
<font color="#ffd146">ඔයාට විරුද්ධව නඩු දානවා.</font>

113
00:12:26,954 --> 00:12:27,997
<font color="#ffd146">සං-උං.</font>

114
00:12:28,080 --> 00:12:29,457
<font color="#ffd146">සං-උං!</font>

115
00:12:29,540 --> 00:12:30,916
<font color="#ffd146">ඉන්න! පොඩ්ඩක් ඉන්න.</font>

116
00:12:53,898 --> 00:12:56,150
<font color="#ffd146">කැන්ග් සං-උං මහතා වෙත</font>

117
00:13:00,988 --> 00:13:02,239
<font color="#ffd146">අවසාන නිවේදනය</font>

118
00:13:03,491 --> 00:13:04,950
<font color="#ffd146">ණය මුදල: වොන් මිලියන 25 යි</font>

119
00:13:05,951 --> 00:13:07,453
<font color="#ffd146">මිලියන විසි පහක්...</font>

120
00:13:08,412 --> 00:13:09,497
<font color="#ffd146">මේක නම් විහිළුවක් වෙන්න ඇති.</font>

121
00:13:12,249 --> 00:13:13,751
<font color="#ffd146">"ජොන්ජා ලෝන්ස්."</font>

122
00:13:26,680 --> 00:13:28,390
<font color="#ffd146"><i>කැන්ග් සං-උං,</i>
<i>ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා.</i></font>

123
00:13:30,100 --> 00:13:31,644
<font color="#ffd146">ස්තූතියි. ලොකු උදව්වක්.</font>

124
00:13:51,163 --> 00:13:52,373
<font color="#ffd146">ඔයා හොඳින් ඉන්නවා වගේ.</font>

125
00:13:53,415 --> 00:13:54,333
<font color="#ffd146">හොඳ තැනක් නේද?</font>

126
00:13:54,416 --> 00:13:58,087
<font color="#ffd146">ඔයාට ඉරිසියා නම් මෙහෙ නවතින්න පුළුවන්.
පල්ලෙහා ඇඳ ඔයාට ගන්න පුළුවන්.</font>

127
00:13:58,796 --> 00:14:00,589
<font color="#ffd146">නෑ. ඇත්තටම මම තනියම ඉන්න ආසයි.</font>

128
00:14:07,096 --> 00:14:10,975
<font color="#ffd146">ඔයාව අද ඉන්න තැනට ගේන්න මම කොච්චර
කට්ටක් කෑවද කියලා ඔයා දන්නවනම්.</font>

129
00:14:12,351 --> 00:14:13,811
<font color="#ffd146">ඔයාට ඒක හිතාගන්නවත් බෑ.</font>

130
00:14:20,442 --> 00:14:22,069
<font color="#ffd146">- කවුරුහරි මාව බේරගන්න!
- එච්චර හදිස්සි වෙන්න එපා.</font>

131
00:14:22,152 --> 00:14:23,654
<font color="#ffd146">මන්ඩේන්</font>

132
00:14:25,155 --> 00:14:26,574
<font color="#ffd146"><i>මම දකිනවා ඔයා කරන දේවල්.</i></font>

133
00:14:26,657 --> 00:14:30,035
<font color="#ffd146"><i>හොරෙන් ඉඳගෙන මිනිස්සුන්ට උදව් කරන හැටි.</i></font>

134
00:14:31,287 --> 00:14:33,455
<font color="#ffd146"><i>ලෝකෙට ඕන කරන්නේ</i>
<i>අන්න ඒ වගේ වීරයෙක්.</i></font>

135
00:14:33,539 --> 00:14:34,832
<font color="#ffd146">උණුසුම්ම ලාබදායී ස්පෙක්-අප්
වෙළෙන්දා: හර්මීස්</font>

136
00:14:34,915 --> 00:14:38,335
<font color="#ffd146"><i>අන්තිමට බලද්දී,</i>
<i>ඔයා මොනවා කළත්,</i></font>

137
00:14:39,086 --> 00:14:40,921
<font color="#ffd146">හැමදේම පාලනය කරන්නේ මම, සං-උං.</font>

138
00:14:48,554 --> 00:14:51,515
<font color="#ffd146">අද දවල්ට ඔයාගේ නඩුව අහන්න කලින්
අපි ඔයාට පැනගන්න උදව් කරනවා.</font>

139
00:14:52,016 --> 00:14:53,684
<font color="#ffd146">ඒ හින්දා මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න.</font>

140
00:15:04,028 --> 00:15:05,195
<font color="#ffd146">කිම් මින්-සුක්.</font>

141
00:15:06,530 --> 00:15:07,698
<font color="#ffd146">ඒ එයාගේ නම නේද?</font>

142
00:15:14,246 --> 00:15:16,957
<font color="#ffd146">මින්-සුක්ට අතක්වත් තිබ්බොත්,
උඹ ඉවරයි.</font>

143
00:15:38,729 --> 00:15:40,773
<font color="#ffd146">ජොන්ජා ලෝන්ස්</font>

144
00:15:46,946 --> 00:15:49,406
<font color="#ffd146">මන්ඩේන්</font>

145
00:16:04,088 --> 00:16:05,214
<font color="#ffd146">අපොයි දෙවියනේ.</font>

146
00:16:27,778 --> 00:16:29,321
<font color="#ffd146">ඉතින් අපි කොහෙද යන්නේ?</font>

147
00:16:29,405 --> 00:16:31,281
<font color="#ffd146">අපි යන්නේ ඔයාගේ මූලික නඩු විභාගයට.</font>

148
00:16:34,952 --> 00:16:37,371
<font color="#ffd146">සැකකරු රඳවා තබාගැනීමේ සහ මුදා හැරීමේ වරෙන්තුව</font>

149
00:16:46,255 --> 00:16:48,590
<font color="#ffd146">ඒයි. මම හිතුවා ඔයා මීට වඩා හොඳ ඇති කියලා.</font>

150
00:17:02,646 --> 00:17:03,564
<font color="#ffd146">මන්ඩේන්</font>

151
00:17:08,193 --> 00:17:10,529
<font color="#ffd146">වෙන වෙන වැඩ කරන්න හැදුවොත්,
ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා.</font>

152
00:17:37,306 --> 00:17:39,558
<font color="#ffd146"><i>මට මෙතනින් පැනගන්න විදිහක්</i>
<i>හොයාගන්න වෙනවා.</i></font>

153
00:17:43,020 --> 00:17:44,897
<font color="#ffd146"><i>මින්-සුක් ඉන්නේ අනතුරක.</i></font>

154
00:17:45,481 --> 00:17:47,691
<font color="#ffd146"><i>- </i>
- <i>තව විනාඩි පහයි.</i></font>

155
00:17:59,787 --> 00:18:02,122
<font color="#ffd146">මේ පැත්තෙන්.
කරුණාකරලා දකුණට හැරිලා යන්න.</font>

156
00:18:15,052 --> 00:18:17,888
<font color="#ffd146">ඉදිකිරීම් කටයුත්තක්
අපහසුතාවය ගැන කණගාටුයි</font>

157
00:18:34,905 --> 00:18:35,864
<font color="#ffd146">හුස්ම අල්ලගන්න.</font>

158
00:19:49,563 --> 00:19:50,689
<font color="#ffd146">ෂික්, මම ඉවරයි.</font>

159
00:20:08,248 --> 00:20:09,416
<font color="#ffd146">හෙලෝ මින්-සුක්, මොකද?</font>

160
00:20:09,499 --> 00:20:11,084
<font color="#ffd146"><i>අහ්, හෙලෝ සභාපතිතුමිය.</i></font>

161
00:20:11,168 --> 00:20:13,337
<font color="#ffd146">ඔයා මගේ මහත්තයාට ණය ලියුමක් එවලා.
මට ඒක දැන් හම්බුණේ.</font>

162
00:20:14,755 --> 00:20:16,089
<font color="#ffd146">ඔව්. ඉතින්?</font>

163
00:20:17,090 --> 00:20:18,967
<font color="#ffd146">මේක හුඟ කාලෙක ඉඳන්ද වෙන්නේ?</font>

164
00:20:19,051 --> 00:20:20,886
<font color="#ffd146">අනික ඇපේට තියලා තියෙන්නේ මාවද?</font>

165
00:20:24,389 --> 00:20:25,849
<font color="#ffd146">ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා.</font>

166
00:20:28,268 --> 00:20:31,563
<font color="#ffd146">ඔයාට ඇපේට තියපු දේ නැති වෙන්නයි යන්නේ.
මාව උස්සන්න කෙනෙක් එව්වොත් හොඳයි.</font>

167
00:20:33,190 --> 00:20:34,775
<font color="#ffd146">නෑ, ඉන්න.</font>

168
00:20:46,870 --> 00:20:48,497
<font color="#ffd146">- මේ මිනිස්සුන්ව අයින් කරන්න.
- සිම්පල් වැඩක් බොස්.</font>

169
00:20:51,208 --> 00:20:52,834
<font color="#ffd146">දැන් බය වෙන්න දෙයක් නෑ.</font>

170
00:21:15,774 --> 00:21:16,900
<font color="#ffd146">හුඟ කාලෙකින් නේද.</font>

171
00:21:29,830 --> 00:21:30,831
<font color="#ffd146">පොඩ්ඩක් ඉන්න.</font>

172
00:21:30,914 --> 00:21:32,708
<font color="#ffd146">ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ?</font>

173
00:21:34,543 --> 00:21:36,044
<font color="#ffd146">ඇයි මේ මිනිස්සු ඔයා එක්ක ඉන්නේ?</font>

174
00:21:40,841 --> 00:21:42,509
<font color="#ffd146">ඒක සිද්ධ වුණේ එහෙමයි.</font>

175
00:21:44,386 --> 00:21:45,304
<font color="#ffd146">ඈ?</font>

176
00:22:00,193 --> 00:22:02,821
<font color="#ffd146"><i>මේක නම් ටිකක්</i>
<i>අවුල් සහගත තත්ත්වයක්.</i></font>

177
00:22:05,198 --> 00:22:08,160
<font color="#ffd146"><i>මට හිතෙන්නේ හිර මැදිරියෙ හිටියා නම්</i>
<i>මීට වඩා හොඳයි කියලා.</i></font>

178
00:22:08,243 --> 00:22:10,120
<font color="#ffd146">නියමයි.</font>

179
00:22:13,749 --> 00:22:16,668
<font color="#ffd146">ඔයාට විරුද්ධව තියෙන චෝදනා අයින් කරනවා.
පරීක්ෂණ කටයුතු ඉවරයි.</font>

180
00:22:19,671 --> 00:22:20,672
<font color="#ffd146">මම වැඩේ කළා නේද?</font>

181
00:22:23,717 --> 00:22:26,386
<font color="#ffd146">- මේ ගෑනිව විශ්වාස කරන්න බෑ, තේරුණාද?
- ඔයා මාව විශ්වාස කරන්න ඕනේ නෑ.</font>

182
00:22:26,470 --> 00:22:29,097
<font color="#ffd146">ඔයා විශ්වාස කරන්න ඕනේ මම
ජෝ නේතන්ට වෛර කරනවා කියන එක විතරයි.</font>

183
00:22:29,848 --> 00:22:32,684
<font color="#ffd146">ඔයාට වඩා මම මිනිහා එක්ක තරහයි.
හුඟක් වැඩියෙන්. ඒක මම සහතික වෙනවා.</font>

184
00:22:35,645 --> 00:22:38,523
<font color="#ffd146">හරි, මම ඔයා කියපු දේ කළා.
මම සං-උංව බේරගත්තා.</font>

185
00:22:39,107 --> 00:22:40,734
<font color="#ffd146">ඉතින් ඔයා මට උදව්වක් කරන්න ඕනේ.</font>

186
00:22:49,534 --> 00:22:51,161
<font color="#ffd146">ජෝ නේතන් ඉවරයි.</font>

187
00:22:57,125 --> 00:22:58,210
<font color="#ffd146">මිනිහව ඉවරයක් කරන්න.</font>

188
00:23:08,512 --> 00:23:11,139
<font color="#ffd146">මේක අපි පාලනයෙන් ගිලිහිලා යනකම්
බලන් ඉන්නවද?</font>

189
00:23:11,223 --> 00:23:12,599
<font color="#ffd146">ඇයි අපි මේකට සම්බන්ධ වුණේ?</font>

190
00:23:12,682 --> 00:23:15,519
<font color="#ffd146">මේවා යට ගහලා තියලා
සල්ලි හොයන්න නේද.</font>

191
00:23:15,602 --> 00:23:17,604
<font color="#ffd146">මාධ්‍යයි පොලිසියයි
ගිජු ලිහිණියෝ වගේ වට වෙලා ඉන්නේ.</font>

192
00:23:17,687 --> 00:23:20,357
<font color="#ffd146">අපිට තවත් මේක මග ඇරලා ඉන්න බෑ.</font>

193
00:23:21,024 --> 00:23:22,943
<font color="#ffd146">අර මෝඩ කොල්ලා වැඩේ කෑවා--</font>

194
00:23:25,404 --> 00:23:26,530
<font color="#ffd146">තමුන් මහ පිස්සෙක්.</font>

195
00:23:33,954 --> 00:23:36,164
<font color="#ffd146">හරිම සද්දයි.</font>

196
00:23:53,640 --> 00:23:55,767
<font color="#ffd146">ආහ්. මොන මගුලක්ද?</font>

197
00:23:56,268 --> 00:23:59,104
<font color="#ffd146">"අපේ පෙට්ටි පිරෙන්නේ
මහජනතාවගේ ලේ වලින්."</font>

198
00:24:02,315 --> 00:24:03,733
<font color="#ffd146">ලේ වලින් තමයි සල්ලි මැවෙන්නේ.</font>

199
00:24:04,651 --> 00:24:05,902
<font color="#ffd146">ඉතින් අපිට ලේ හොල්ලන්න වෙනවා.</font>

200
00:24:09,990 --> 00:24:11,450
<font color="#ffd146">තමුන් තාම සං-උංව ඇල්ලුවේ නෑ.</font>

201
00:24:11,950 --> 00:24:13,660
<font color="#ffd146">තමුන් ඕනකමින් කල් මරන්නේ නෑ නේද?</font>

202
00:24:15,370 --> 00:24:16,329
<font color="#ffd146">අපෝ නෑ.</font>

203
00:24:18,790 --> 00:24:21,668
<font color="#ffd146">සමාවෙන්න තාත්තේ,
ඒත් මට ඔයාගෙන් උදව්වක් ඕනේ.</font>

204
00:24:32,012 --> 00:24:33,680
<font color="#ffd146">මේ අන්තිම පාර, හරිද?</font>

205
00:24:35,182 --> 00:24:37,100
<font color="#ffd146">මම මේක සද්ද නැතුව විසඳන්නම්.</font>

206
00:24:41,980 --> 00:24:43,773
<font color="#ffd146">ගිම්හේ සේවින්ග්ස් බෑන්ක් එක.</font>

207
00:24:45,775 --> 00:24:48,570
<font color="#ffd146">ඉතින් බැංකුවක් කොහොමද
ජෝ නේතන්ව අයින් කරන්න උදව් වෙන්නේ?</font>

208
00:24:48,653 --> 00:24:52,073
<font color="#ffd146">ඇත්තම කතාව, මගේ තාත්තා මාව ඉස්සර වගේ
විශ්වාස කරන්නේ නෑ,</font>

209
00:24:52,157 --> 00:24:55,452
<font color="#ffd146">ඒ නිසා එයා තීරණය කළා සුපිරි බල ඇම්පියුල
ඔක්කොම එහෙට මාරු කරන්න.</font>

210
00:24:55,535 --> 00:24:57,746
<font color="#ffd146">ඉතින් අපි තුන්දෙනාට ඔයාව විශ්වාස කරන්න කියලද කියන්නේ?</font>

211
00:24:57,829 --> 00:25:00,582
<font color="#ffd146">මම කියන දේ වැරදි නම්,
මට ලොකු ප්‍රශ්නයක් වෙයි.</font>

212
00:25:00,665 --> 00:25:02,417
<font color="#ffd146">මාව විශ්වාස කරන්න. මේ තොරතුරු සහතිකයි.</font>

213
00:25:06,296 --> 00:25:09,090
<font color="#ffd146">ඇත්තටම,
ආහාර සහ ඖෂධ ආරක්ෂණ අමාත්‍යාංශය</font>

214
00:25:09,174 --> 00:25:11,301
<font color="#ffd146">අනුමත කරපු ඖෂධයක් ගැන
නිවේදනය කරන්න යන්නේ.</font>

215
00:25:11,384 --> 00:25:12,928
<font color="#ffd146">ඒක මාකට් එකට ආවම, ඔක්කොම ඉවරයි.</font>

216
00:25:13,011 --> 00:25:15,138
<font color="#ffd146">ඔයාලගේ සමාජයටත්, අපිටත්,</font>

217
00:25:15,222 --> 00:25:17,432
<font color="#ffd146">ලෝකේ ඉන්න හැම අහිංසක මනුස්සයෙක්ටමත්.</font>

218
00:25:19,184 --> 00:25:20,602
<font color="#ffd146"><i>ඒක කොහොමද?</i></font>

219
00:25:20,685 --> 00:25:23,730
<font color="#ffd146"><i>එයා එකපාරටම ලෝක සාමය වෙනුවෙන්</i>
<i>කඳුළු හලනවා.</i></font>

220
00:25:25,857 --> 00:25:29,694
<font color="#ffd146">ඉතින් අපිට තියෙන්නේ බැංකුව කඩලා ඇම්පියුල උස්සලා
මේ ඖෂධය හදන එක නවත්තන්නද?</font>

221
00:25:29,778 --> 00:25:32,155
<font color="#ffd146">කොහොමත් ඒවා අයිති ඔයාලටනේ,
ඉතින් ඔයාලට අයිතියක් තියෙනවා.</font>

222
00:25:38,995 --> 00:25:42,499
<font color="#ffd146">ඇතුලේ හංගපු වෝල්ට් එකක් තියෙනවා.
මම ඔයාලට ඒකට යන පාර කියන්නම්.</font>

223
00:25:45,710 --> 00:25:46,628
<font color="#ffd146">ගුඩ් මෝනින් සර්.</font>

224
00:25:46,711 --> 00:25:48,088
<font color="#ffd146"><i>මේක සාමාන්‍ය බැංකුවක් වගේ පෙනුණට,</i></font>

225
00:25:48,171 --> 00:25:51,049
<font color="#ffd146"><i>මේක ඇත්තටම මන්ඩේන් වැන්ගාඩ් එකේ</i>
<i>ලොකු සේප්පුවක්.</i></font>

226
00:25:54,386 --> 00:25:56,763
<font color="#ffd146"><i>ඒ කියන්නේ</i>
<i>මේක වටේටම සිකියුරිටි දාලා තියෙන්නේ.</i></font>

227
00:25:56,846 --> 00:25:59,140
<font color="#ffd146"><i>මේකේ ස්ටාෆ් එකේ ඉන්න ඔක්කොම</i>
<i>මන්ඩේන් වැන්ගාඩ් එකේ සාමාජිකයෝ,</i></font>

228
00:25:59,224 --> 00:26:02,435
<font color="#ffd146">ඒ හින්දා ඔයාලා කවුද කියලා අහු නොවී ඉන්න එක
හුඟක් වැදගත්.</font>

229
00:26:05,397 --> 00:26:08,650
<font color="#ffd146"><i>මේ යතුරෙන් ඔයාලට පුළුවන්</i>
<i>පෞද්ගලික සේප්පු තියෙන තැනට යන්න</i></font>

230
00:26:08,733 --> 00:26:09,985
<font color="#ffd146"><i>බේස්මන්ට් එකේ.</i></font>

231
00:26:10,068 --> 00:26:11,319
<font color="#ffd146"><i>ඒක ලේසි වැඩක්.</i></font>

232
00:26:18,535 --> 00:26:20,620
<font color="#ffd146"><i>ඒ කාමරේ එහා පැත්තේ,</i></font>

233
00:26:22,122 --> 00:26:23,832
<font color="#ffd146"><i>ඔයාලට පේයි රහස් වෝල්ට් එක.</i></font>

234
00:26:26,001 --> 00:26:29,963
<font color="#ffd146">ඒත්, මට හිතෙන විදිහට
ඇතුලට යන එක නම් ලේසි වෙන්නේ නෑ.</font>

235
00:26:31,047 --> 00:26:33,967
<font color="#ffd146">දොර අරින්න මගේ තාත්තාගේ
බයෝමෙට්‍රික් එකක් ඕන කරනවා.</font>

236
00:26:48,607 --> 00:26:50,775
<font color="#ffd146">වෙලාවට ඔයාලා විශේෂ කට්ටියක්නේ.</font>

237
00:26:51,276 --> 00:26:52,402
<font color="#ffd146">ඔයාලට මේක පුළුවන් නේද?</font>

238
00:26:57,532 --> 00:26:59,326
<font color="#ffd146">ඔයාලා තුන්දෙනාට
මුළු ලෝකෙම බේරගන්න පුළුවන්,</font>

239
00:26:59,409 --> 00:27:02,037
<font color="#ffd146">ජෝ නේතන්ට එයාට ලැබෙන්න ඕන දේ ලැබෙයි, සහ...</font>

240
00:27:06,583 --> 00:27:09,085
<font color="#ffd146">මට මගේ උරුමය ආපහු ලැබෙනවා.</font>

241
00:27:16,509 --> 00:27:18,678
<font color="#ffd146">ජෝ ඇනා
බොම්හා ගෲප් එකේ උරුමක්කාරිය</font>

242
00:27:19,387 --> 00:27:21,348
<font color="#ffd146">ඔයාට ෂුවර්ද ජෝ ඇනා අපිව පාවිච්චි කරනවා නෙවෙයි කියලා?</font>

243
00:27:21,848 --> 00:27:22,891
<font color="#ffd146">අනිවාර්යයෙන්ම එයා එහෙම කරනවා.</font>

244
00:27:22,974 --> 00:27:24,934
<font color="#ffd146">එයා අපිව පාවිච්චි කරන්නේ
ජෝ නේතන්ව අයින් කරලා</font>

245
00:27:25,018 --> 00:27:27,937
<font color="#ffd146">බැංකුව කැඩුවට පස්සේ
සුපිරි බල ඇම්පියුල ආයේ හොරකම් කරන්න.</font>

246
00:27:28,021 --> 00:27:30,732
<font color="#ffd146">ඊටපස්සේ,
එයා අපිව අල්ලගෙන වොන්-දෝ වලට අරන් යයි.</font>

247
00:27:30,815 --> 00:27:33,943
<font color="#ffd146">අපි බැංකුවට ගියාට පස්සේ එයා එතනට එයි.
අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕන එයාගෙන් බේරෙන එක.</font>

248
00:27:36,154 --> 00:27:39,157
<font color="#ffd146">ඔයාලා දැනගෙන හිටියා නම්,
ඇයි මේ වැඩේට කැමති වුණේ?</font>

249
00:27:46,247 --> 00:27:48,583
<font color="#ffd146">රිස්ක් එකක් ගත්තට පාඩු නෑ.</font>

250
00:27:53,546 --> 00:27:54,631
<font color="#ffd146">හරියට ජෝ ඇනා කිව්වා වගේ.</font>

251
00:27:54,714 --> 00:27:57,884
<font color="#ffd146">අපිට සුපිරි බල ඇම්පියුල හම්බුණොත්,
ජෝ නේතන්ව නවත්තන්න අපිට චාන්ස් එකක් තියෙනවා.</font>

252
00:28:00,261 --> 00:28:02,681
<font color="#ffd146">අනික ගිම්හේ බැංකුව කියන්නේ
මන්ඩේන් වැන්ගාඩ් එකට හරිම වැදගත් තැනක්.</font>

253
00:28:06,476 --> 00:28:07,852
<font color="#ffd146">බය වෙන්න එපා.</font>

254
00:28:10,730 --> 00:28:14,150
<font color="#ffd146">මට හිතෙන්නේ වැන්ගාඩ් එක
කන්දක් තරම් සල්ලි එකතු කරන්න පටන් ගන්න ඇත්තේ</font>

255
00:28:14,234 --> 00:28:16,277
<font color="#ffd146">ඔයාගේ බලයන් ගැන දැනගත්ත
වෙලාවේ ඉඳන් වෙන්න ඇති.</font>

256
00:28:17,153 --> 00:28:20,824
<font color="#ffd146">අපි ඒ සල්ලි හොයාගෙන ඒවා ඔක්කොම ගිනි තියමු.</font>

257
00:28:23,618 --> 00:28:26,246
<font color="#ffd146">අපි මේක හරියට කළොත්,
අපිට උන්ව සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන්.</font>

258
00:28:32,168 --> 00:28:34,421
<font color="#ffd146">ඒයි සං-උං,
ඇයි උඹ මේකට කැමති වුණේ?</font>

259
00:28:36,673 --> 00:28:37,507
<font color="#ffd146">ලේසියිනෙ.</font>

260
00:28:39,634 --> 00:28:41,970
<font color="#ffd146">එයා කිව්වා මට අර ජෝ නතන් කියන
පාහරයාව ඉවරයක් කරන්න පුළුවන් වෙයි කියලා.</font>

261
00:28:43,638 --> 00:28:44,723
<font color="#ffd146">ඒකයි හේතුව.</font>

262
00:28:46,933 --> 00:28:48,226
<font color="#ffd146">මට නම් ඒ හේතුව ඇති.</font>

263
00:28:52,856 --> 00:28:54,482
<font color="#ffd146">බලන්න, අපි මෙතනින් ඇතුලට යන්න ඕනේ.</font>

264
00:28:55,066 --> 00:28:57,694
<font color="#ffd146">මම මුලින්ම ආරක්ෂිත කැමරා
තියෙන තැන් ටික බලාගන්නම්.</font>

265
00:28:57,777 --> 00:28:59,696
<font color="#ffd146">හෝ-ඉන්, ඔයා ඉස්සෙල්ලම ඇතුලට...</font>

266
00:29:04,617 --> 00:29:05,660
<font color="#ffd146">අනේ, යන්න එපා.</font>

267
00:29:08,580 --> 00:29:09,414
<font color="#ffd146">ඇයි ඒ?</font>

268
00:29:11,291 --> 00:29:13,877
<font color="#ffd146">සං-උං, මම දන්නේ නෑ ඔයා උන්ගේ
සැලැස්ම මොකක්ද කියලා අහගෙනද හිටියේ කියලා.</font>

269
00:29:13,960 --> 00:29:15,295
<font color="#ffd146">මේ මිනිස්සුන්ට ඔයා නිකන්ම ඇමක් විතරයි.</font>

270
00:29:16,546 --> 00:29:18,298
<font color="#ffd146">ඔව් ඉතින්, ඒකෙ අමුත්තක් නෑනේ?</font>

271
00:29:19,591 --> 00:29:21,342
<font color="#ffd146">- මට කොහොමත් මේක කරන්න වෙනවා.
- කාං සං-උං.</font>

272
00:29:24,596 --> 00:29:25,597
<font color="#ffd146">මොකද?</font>

273
00:29:32,520 --> 00:29:33,521
<font color="#ffd146">අවසාන ගෙවීම් නිවේදනය</font>

274
00:29:35,732 --> 00:29:38,359
<font color="#ffd146">- පොඩ්ඩක් ඉන්න, ඔයාට කොහෙන්ද මේක හම්බුනේ?
- මම වැඩ කරන්නේ ජොංජා ළඟ.</font>

275
00:29:39,486 --> 00:29:41,863
<font color="#ffd146">- දෙයියනේ ඇයි ඔයා එතන වැඩ කරන්නේ?
- ඒක නිකන්ම සිද්ද වුණු දෙයක් නෙවෙයි.</font>

276
00:29:47,702 --> 00:29:49,954
<font color="#ffd146">ඔයා මට හොරෙන් පුද්ගලික ණයක් අරගෙන.</font>

277
00:29:50,955 --> 00:29:52,624
<font color="#ffd146">ඔයා පවුලේ රෑ කෑමත් කෑවා.</font>

278
00:29:52,707 --> 00:29:55,627
<font color="#ffd146">දැන් අපි සම්පූර්ණයෙන්ම බංකොලොත්,
ඒ මදිවට මම දැන් උන් ළඟ ඇපයක් විදියට ඉන්නේ.</font>

279
00:29:55,710 --> 00:29:57,378
<font color="#ffd146">ඒ වුණාට දන්නවද?
කමක් නෑ. මට ප්‍රශ්නයක් නෑ.</font>

280
00:29:57,462 --> 00:29:59,255
<font color="#ffd146">අපිට කවදාහරි ඒක ගෙවන්න පුළුවන් වෙයි.</font>

281
00:29:59,339 --> 00:30:02,550
<font color="#ffd146">ඔයා ඔයාගේ සල්ලි වලින්ම ශක්තිමත් වෙන එක
අපිට කොහොමත් හොඳයි.</font>

282
00:30:03,176 --> 00:30:04,552
<font color="#ffd146">ඒත් මේක ඊට වඩා වෙනස්.</font>

283
00:30:06,221 --> 00:30:07,555
<font color="#ffd146">මම හිතන්නේ ඔයා ඒක දන්නවා.</font>

284
00:30:13,353 --> 00:30:17,482
<font color="#ffd146">වැන්ගාඩ් එකට විරුද්ධව සටන් කරන්න ගිහින්
ඔයා මේ පරදුවට තියන්නේ අපේ ජීවිත.</font>

285
00:30:18,775 --> 00:30:20,485
<font color="#ffd146">මට ඒක කරන්න බෑ. මට සමාවෙන්න.</font>

286
00:30:34,082 --> 00:30:35,041
<font color="#ffd146">මින්-සූක්.</font>

287
00:30:36,459 --> 00:30:38,336
<font color="#ffd146">මටත් ඕනේ සාමාන්‍ය, සතුටු ජීවිතයක්.</font>

288
00:30:40,171 --> 00:30:41,923
<font color="#ffd146">මට ඕනේ නිස්කලංක ජීවිතයක්.</font>

289
00:30:44,175 --> 00:30:47,136
<font color="#ffd146">උදේට එකට නැගිටලා.
ඔයා වැඩට යන දිහා බලන් ඉඳලා.</font>

290
00:30:47,971 --> 00:30:49,639
<font color="#ffd146">දවස ඉවර වුණාම,</font>

291
00:30:50,139 --> 00:30:51,766
<font color="#ffd146">අපිට රෑ කෑම මේසය ලෑස්ති කරන්න පුළුවන්.</font>

292
00:30:54,435 --> 00:30:56,271
<font color="#ffd146">මට ගොඩනගාගන්න ඕනේ අන්න ඒ වගේ ජීවිතයක්.</font>

293
00:30:58,106 --> 00:30:59,315
<font color="#ffd146">මොකක්ද ඔයා ඒ කියන්නේ?</font>

294
00:30:59,899 --> 00:31:01,150
<font color="#ffd146">ඒකයි මම යන්නම ඕනේ.</font>

295
00:31:05,488 --> 00:31:06,322
<font color="#ffd146">මම මේ කරන දේ...</font>

296
00:31:11,536 --> 00:31:13,246
<font color="#ffd146">ඒක අපි ගැන විතරක් නෙවෙයි.</font>

297
00:31:16,708 --> 00:31:18,459
<font color="#ffd146">හැමෝම ආරක්ෂිතව ඉන්නවටයි මම කැමති.</font>

298
00:31:18,543 --> 00:31:21,462
<font color="#ffd146">හැමදාම උදේ නැගිටිනකොට,</font>

299
00:31:22,088 --> 00:31:24,674
<font color="#ffd146">සාමකාමී සහ සැබෑ සතුට පිරුණු ලෝකයකට
ඇත්තම අවස්ථාවක් තියෙන්න ඕනේ.</font>

300
00:31:32,682 --> 00:31:33,808
<font color="#ffd146">මේක මට ලැබුණු කැඳවීමක්.</font>

301
00:31:35,560 --> 00:31:37,145
<font color="#ffd146">මේක කරන්න පුළුවන් එකම කෙනා මමයි.</font>

302
00:31:54,120 --> 00:31:55,330
<font color="#ffd146">ඉතින් ඔයාට කීයක් ඕනෙද?</font>

303
00:32:00,585 --> 00:32:02,211
<font color="#ffd146">මේ හැමදේම නවත්තන්න.</font>

304
00:32:02,295 --> 00:32:04,172
<font color="#ffd146">මේ වැඩේ ඉවර කරලා නිකන්ම යන්න.</font>

305
00:32:04,839 --> 00:32:06,466
<font color="#ffd146">මට ගාණ කියන්න. මම ඒ ණය ගන්නම්.</font>

306
00:32:10,637 --> 00:32:12,096
<font color="#ffd146">ජොංජා ණය සේවාව</font>

307
00:32:21,189 --> 00:32:22,315
<font color="#ffd146">මොකක්ද කාරණාව?</font>

308
00:32:28,738 --> 00:32:30,281
<font color="#ffd146">වියදම් වාර්තාව</font>

309
00:32:31,658 --> 00:32:32,784
<font color="#ffd146">ගෙවීම්: මුදල්
කිම් මින්-සූක්</font>

310
00:32:32,867 --> 00:32:35,036
<font color="#ffd146">30,000,000</font>

311
00:32:37,997 --> 00:32:40,041
<font color="#ffd146">කියන්න බලන්න මම ඇයි ඔයාට ණයක් දෙන්න ඕනේ කියලා.</font>

312
00:32:40,124 --> 00:32:42,460
<font color="#ffd146">සං-උං ගිම්හේ වලට යන්න හදන්නේ,
අනික එයා ටිකක්...</font>

313
00:32:42,543 --> 00:32:43,753
<font color="#ffd146">ඇත්තම කිව්වොත් එයාට සල්ලි නෑ මැඩම්.</font>

314
00:32:45,964 --> 00:32:47,632
<font color="#ffd146">ඇයි ඔයා මාව මේකට ගාව ගන්නේ?</font>

315
00:32:48,216 --> 00:32:51,552
<font color="#ffd146">ඔයා දන්නවද, මට පේන විදියට එයා යන්න හදන
ලිපිනය මට පුරුදුයි වගේ.</font>

316
00:32:51,636 --> 00:32:53,012
<font color="#ffd146"><i>මේක සාමාන්‍ය බැංකුවක් වගේ පෙනුනට,</i></font>

317
00:32:53,096 --> 00:32:55,890
<font color="#ffd146"><i>ඇත්තටම මේක වැන්ගාඩ් සංවිධානයේ</i>
<i>ලොකුම සේප්පුවක්.</i></font>

318
00:32:55,974 --> 00:32:58,601
<font color="#ffd146"><i>ඒ කියන්නේ මේ මුළු පළාතම</i>
<i>ආරක්ෂකයින්ගෙන් පිරිලා ඇති.</i></font>

319
00:32:59,435 --> 00:33:01,980
<font color="#ffd146">මේක තමයි ජොංජා ණය සේවාවේ මුල්ම කාර්යාලය.</font>

320
00:33:02,063 --> 00:33:04,357
<font color="#ffd146">ප්‍රධාන කාර්යාලය
ගිම්හේ-සි, 148-31 බුගොක්-දොං වෙත මාරු කරන ලදී</font>

321
00:33:06,484 --> 00:33:08,945
<font color="#ffd146">ජොංජා ණය සේවාව</font>

322
00:33:18,371 --> 00:33:21,416
<font color="#ffd146">එහෙනම් ඔයා මුල ඉඳලම සැලසුම් කරලා තියෙන්නේ
එයාව එතනට යවන්න, නේද?</font>

323
00:33:21,499 --> 00:33:23,251
<font color="#ffd146">ඒකයි ඔයා සං-උංට ලං වුණේ.</font>

324
00:33:26,879 --> 00:33:28,131
<font color="#ffd146">එයාට...</font>

325
00:33:30,591 --> 00:33:31,676
<font color="#ffd146">එයාට තියෙන්නේ හරිම හොඳ හදවතක්.</font>

326
00:33:31,759 --> 00:33:34,137
<font color="#ffd146">එයාට යන්න ඕනේ.
මට එයාව හිස් අතින් යවන්න බෑ.</font>

327
00:33:34,220 --> 00:33:36,597
<font color="#ffd146">ඔයාගේ යටි අරමුණ මොකක්ද කියලා මම දන්නේ නෑ,
හැබැයි ඔයාට එයාට අණ කරන්න ඕනේ නම්,</font>

328
00:33:36,681 --> 00:33:39,267
<font color="#ffd146">ඔයාට සිද්ධ වෙනවා මුලින්ම
එයාගේ සාක්කුවට සල්ලි දාන්න.</font>

329
00:33:40,351 --> 00:33:41,728
<font color="#ffd146">ඔයා අපිට ගෙව්වේ නැත්නම්...</font>

330
00:33:45,857 --> 00:33:47,025
<font color="#ffd146">මම එයාට යන්න දෙන්නේ නෑ.</font>

331
00:33:58,494 --> 00:33:59,954
<font color="#ffd146">එක දෙයක් නම් සහතිකයි.</font>

332
00:34:00,038 --> 00:34:01,998
<font color="#ffd146">සං-උං තෝරගෙන තියෙන්නේ විශිෂ්ට බිරිඳක්ව.</font>

333
00:34:14,635 --> 00:34:16,387
<font color="#ffd146">ලී ජොං-සු, JBC ප්‍රධානී
ප්‍රෝ-බොම්හා</font>

334
00:34:19,515 --> 00:34:21,976
<font color="#ffd146"><i>අහිංසක මිනිස්සුන්ව ආරක්ෂා කරන්න</i>
<i>අපිට වගකීමක් තියෙනවා!</i></font>

335
00:34:22,060 --> 00:34:23,436
<font color="#ffd146">ඔයා කලින් කිව්ව කතාව බොහෝ දුරට හරි.</font>

336
00:34:23,519 --> 00:34:26,230
<font color="#ffd146">හැබැයි අපි මොකුත් නොකර ඉන්නකොට,
අන්න එතකොටයි මිනිස්සුන්ට අනතුරු වෙන්නේ.</font>

337
00:34:30,401 --> 00:34:31,778
<font color="#ffd146">අර පොඩි එකා,</font>

338
00:34:32,403 --> 00:34:35,239
<font color="#ffd146">ඌට කිසිම අදහසක් නෑ ඌ මේ
හැප්පෙන්න හදන්නේ මොන වගේ බලවේගයක් එක්කද කියලා.</font>

339
00:34:39,744 --> 00:34:41,788
<font color="#ffd146">- ඔව්?
- සර්, මේ තියෙන්නේ ක්ලබ් එක වටලපු වෙලාවේ රිපෝට් එක.</font>

340
00:34:41,871 --> 00:34:44,582
<font color="#ffd146">සර්ට හිතෙන්නේ නැද්ද අපි වෙනම කේස් එකක් ඕපන් කරලා,</font>

341
00:34:44,665 --> 00:34:46,542
<font color="#ffd146">සං-උංව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ගත්තොත් හොඳයි කියලා?</font>

342
00:34:47,919 --> 00:34:49,045
<font color="#ffd146">මාත් එකට කැමතියි.</font>

343
00:34:49,629 --> 00:34:53,091
<font color="#ffd146">මේ මනුස්සයා. මොකක්ද බොම්හා එක්ක තියෙන සම්බන්ධය?
ඔයා හිතනවද මිනිහට සම්බන්ධයක් ඇති කියලා?</font>

344
00:34:54,300 --> 00:34:57,720
<font color="#ffd146">අර ඩාන්ස් ක්ලබ් එකයි එයා හිටපු ගොවිපළයි,
ඒ දෙකම බොම්හාට අයිති තැන්, සර්.</font>

345
00:35:00,223 --> 00:35:01,224
<font color="#ffd146">බොම්හා ගොවිපළේ ගින්න</font>

346
00:35:01,307 --> 00:35:02,517
<font color="#ffd146">දිනය: අප්‍රේල් 23, සවස 4ට</font>

347
00:35:02,600 --> 00:35:03,935
<font color="#ffd146">බොම්හා ගොවිපළ, හ්වාසොං</font>

348
00:35:04,894 --> 00:35:06,646
<font color="#ffd146">මෙස්නට් ක්ලබ් මත්ද්‍රව්‍ය සිද්ධිය
බොම්හා සතු දේපළක්</font>

349
00:35:07,647 --> 00:35:09,232
<font color="#ffd146">ජොංග්යේ-දොං ගින්න සහ ගැටුම</font>

350
00:35:09,315 --> 00:35:11,025
<font color="#ffd146">බොම්හා ගොවිපළේ ගින්න</font>

351
00:35:11,109 --> 00:35:13,069
<font color="#ffd146">මෙස්නට් ක්ලබ් මත්ද්‍රව්‍ය සිද්ධිය</font>

352
00:35:23,996 --> 00:35:25,081
<font color="#ffd146">ඔයා අහලා තියෙනවද</font>

353
00:35:25,873 --> 00:35:27,166
<font color="#ffd146">අතුරු කොටස් ගැන?</font>

354
00:35:27,875 --> 00:35:28,876
<font color="#ffd146">- ඈ?
- මොකක්?</font>

355
00:35:29,752 --> 00:35:31,254
<font color="#ffd146">ඌරෙක්ව මස් කරනකොට,</font>

356
00:35:31,337 --> 00:35:34,382
<font color="#ffd146">ඌරාව කපනවනේ ඉල ඇට,
ටෙන්ඩර්ලොයින්, සර්ලොයින් වගේ කොටස් වලට.</font>

357
00:35:34,465 --> 00:35:35,341
<font color="#ffd146">ඒවා අතර මැද,</font>

358
00:35:35,424 --> 00:35:37,760
<font color="#ffd146">තියෙනවා පොඩි පොඩි මස් කෑලි
අර වර්ග වලට අයිති නැති.</font>

359
00:35:38,636 --> 00:35:39,554
<font color="#ffd146">අතුරු කොටස්.</font>

360
00:35:40,721 --> 00:35:41,764
<font color="#ffd146">මොනවද මේ කියන්නේ?</font>

361
00:35:44,350 --> 00:35:46,561
<font color="#ffd146">හෙට අපි ඒවගෙන් ටිකක් ගමු. මොකද කියන්නේ?</font>

362
00:35:47,061 --> 00:35:48,521
<font color="#ffd146">හරි, කොහෙන්ද?</font>

363
00:35:50,273 --> 00:35:51,232
<font color="#ffd146">ගිම්හේ වලින්.</font>

364
00:35:58,406 --> 00:35:59,323
<font color="#ffd146">පුදුමයක්ද?</font>

365
00:36:02,952 --> 00:36:03,953
<font color="#ffd146">වොන් මිලියන 30ක්.</font>

366
00:36:04,829 --> 00:36:06,205
<font color="#ffd146">ඔයාට කොහෙන්ද මේ සල්ලි?</font>

367
00:36:06,789 --> 00:36:07,832
<font color="#ffd146">ඒක වැදගත් නෑ.</font>

368
00:36:11,836 --> 00:36:14,046
<font color="#ffd146">මට ඕනේ මේ හැමදේම ඉවරයක් කරලා දාන්න.</font>

369
00:36:16,591 --> 00:36:18,467
<font color="#ffd146">මේ වැඩේ ඉවර වෙලා මම ඔයාව හම්බවුණාම,</font>

370
00:36:19,385 --> 00:36:21,137
<font color="#ffd146">මට ඔයාට කියන්න විනෝදජනක දෙයක් තියෙනවා.</font>

371
00:36:22,388 --> 00:36:25,266
<font color="#ffd146">අනේ, දැන්ම කියන්නකෝ. ඇයි බැරි?</font>

372
00:36:25,349 --> 00:36:26,517
<font color="#ffd146">මට බෑ.</font>

373
00:36:26,601 --> 00:36:29,103
<font color="#ffd146">මේක ඉවර වුණාම මම ඒ ගැන ඔයාට කියන්නම්.</font>

374
00:36:34,192 --> 00:36:35,276
<font color="#ffd146">හරි, කමක් නෑ.</font>

375
00:36:35,860 --> 00:36:36,694
<font color="#ffd146">පස්සේ හම්බවෙමු.</font>

376
00:36:37,320 --> 00:36:38,154
<font color="#ffd146">හරි. සුබ පැතුම්.</font>

377
00:36:38,738 --> 00:36:39,864
<font color="#ffd146">මම මේකෙන් ප්‍රයෝජන ගන්නම්.</font>

378
00:37:03,763 --> 00:37:05,973
<font color="#ffd146">මේකද වැන්ගාඩ් සංවිධානයේ
හදවත?</font>

379
00:37:06,057 --> 00:37:08,100
<font color="#ffd146">ගිම්හේ ඉතිරිකිරීමේ බැංකුව</font>

380
00:37:08,184 --> 00:37:09,644
<font color="#ffd146">මේ කඩන් වැටෙන බිල්ඩිමද?</font>

381
00:37:09,727 --> 00:37:11,896
<font color="#ffd146">ඇයි මේක බලද්දී කඩන් වැටෙන්න ඔන්න මෙන්න වගේ?</font>

382
00:37:13,064 --> 00:37:15,316
<font color="#ffd146">මේක සාමාන්‍ය ග්‍රාමීය බැංකුවක් වගේ පෙනුනට.</font>

383
00:37:16,609 --> 00:37:19,028
<font color="#ffd146">මේකේ ආරක්ෂක පද්ධතිය
තමයි රටේම තියෙන හොඳම එක.</font>

384
00:37:37,088 --> 00:37:39,215
<font color="#ffd146">උන් අර බෙහෙත් කුප්පි අරගෙන
එළියට ආපු ගමන්ම අල්ලගන්න.</font>

385
00:37:40,883 --> 00:37:44,720
<font color="#ffd146">ඊට පස්සේ මම උන්ව පාර්සල් කරලා
තාත්තාගේ අතටම ගිහින් භාර දෙනවා.</font>

386
00:37:46,097 --> 00:37:48,766
<font color="#ffd146">ඒ වගේම දේවල් නරක අතට හැරුණොත්,</font>

387
00:37:48,849 --> 00:37:50,685
<font color="#ffd146">අපිට සිද්ධ වෙනවා මගේ සහෝදරයාට කලින්
වැඩේ පටන් අරගෙන,</font>

388
00:37:50,768 --> 00:37:51,978
<font color="#ffd146">සං-උංව අල්ලගන්න.</font>

389
00:38:10,746 --> 00:38:12,248
<font color="#ffd146">මේක කොහොම වුණත්,</font>

390
00:38:12,873 --> 00:38:14,792
<font color="#ffd146">අන්තිමට දිනන්නේ මමයි කියලා මට විශ්වාසයි.</font>

391
00:38:19,088 --> 00:38:20,381
<font color="#ffd146">ඒක හරි මැඩම්.</font>

392
00:38:20,464 --> 00:38:23,676
<font color="#ffd146">ඔයාට දැන් චෙක් පොත ගන්න පුළුවන්,
මම වැඩ ටික පටන් ගන්නම්.</font>

393
00:38:26,304 --> 00:38:27,930
<font color="#ffd146">මම සර්ට කොහොමද උදව් කරන්න ඕනේ?</font>

394
00:38:31,976 --> 00:38:34,020
<font color="#ffd146">ආ. කරුණාකරලා. මේ පැත්තෙන් එන්න සර්.</font>

395
00:38:53,289 --> 00:38:54,123
<font color="#ffd146">ස්තූතියි.</font>

396
00:39:11,223 --> 00:39:12,558
<font color="#ffd146"><i>මේක නම් හොඳ පාටක් නෑ.</i></font>

397
00:39:12,641 --> 00:39:14,643
<font color="#ffd146"><i>අපිව තමයි ඇමට අරන් තියෙන්නේ කියන එකේ සැකයක් නෑ.</i></font>

398
00:39:44,632 --> 00:39:46,008
<font color="#ffd146">හරි, එහෙනම් පටන් ගමු.</font>

399
00:39:49,887 --> 00:39:51,889
<font color="#ffd146"><i>පාරිභෝගික අංක 15,</i></font>

400
00:39:51,972 --> 00:39:54,266
<font color="#ffd146"><i>දැන් දෙවැනි කවුන්ටරය වෙත එන්න.</i></font>

401
00:39:56,435 --> 00:39:58,104
<font color="#ffd146"><i>දැන් ආපහු හැරෙන්න බෑ.</i></font>

402
00:39:58,187 --> 00:40:01,440
<font color="#ffd146"><i>මම ඇමක් වෙනවා නම්,</i>
<i>ඒක හරියටම කරන්න ඕනේ.</i></font>

403
00:40:06,028 --> 00:40:08,155
<font color="#ffd146">ආයුබෝවන්. කොහොමද සර්?
මම සර්ට මොනවද කරලා දෙන්න ඕනේ?</font>

404
00:40:08,906 --> 00:40:10,616
<font color="#ffd146">මම කැමතියි ණයක් ගන්න ඉල්ලුම් කරන්න.</font>

405
00:40:10,699 --> 00:40:12,326
<font color="#ffd146">හරි. සර් ළඟ හැඳුනුම්පත තියෙනවද?</font>

406
00:40:15,663 --> 00:40:18,249
<font color="#ffd146">කාං සං-උං. ඔයා මගේ නම දන්නවනේ.</font>

407
00:40:34,765 --> 00:40:37,643
<font color="#ffd146">හැමෝම එළියට යන්න! දැන්ම එළියට යන්න!
එළියට! යමු!</font>

408
00:40:38,519 --> 00:40:39,770
<font color="#ffd146">කරුණාකරලා මෙතනින් ඉවත් වෙන්න!</font>

409
00:40:43,190 --> 00:40:45,109
<font color="#ffd146">ඉස්සරහා දොරෙන් එළියට යන්න.</font>

410
00:40:47,236 --> 00:40:48,863
<font color="#ffd146">ශික්!</font>

411
00:40:53,617 --> 00:40:55,828
<font color="#ffd146">ගිම්හේ ඉතිරිකිරීමේ බැංකුව</font>

412
00:41:16,182 --> 00:41:17,725
<font color="#ffd146">ගී, ඉක්මන් කරන්න. අර පටු පාරේ දොර. ඇතුලට යන්න!</font>

413
00:42:00,559 --> 00:42:01,519
<font color="#ffd146">හැමෝම ලෑස්තිද?</font>

414
00:42:02,019 --> 00:42:03,687
<font color="#ffffff"><b><i>- ♪ මට පියාඹන්න පුළුවන් ♪</i>
<i>- ♪ පියාඹන්න ♪</i></b></font>

415
00:42:03,771 --> 00:42:06,649
<font color="#ffffff"><b><i>♪ අත්භූත බලයක් ♪</i></b></font>

416
00:42:06,732 --> 00:42:09,652
<font color="#ffffff"><b><i>♪ බලය මා සතුයි ♪</i></b></font>

417
00:42:09,735 --> 00:42:13,864
<font color="#ffffff"><b><i>♪ රෑට එන යක්ෂයෝ ♪</i></b></font>

418
00:42:13,948 --> 00:42:15,991
<font color="#ffffff"><b><i>- ♪ සටන් කරන්න හදනවා ♪</i>
<i>- ♪ සටන් කරන්න </i>♪</b></font>

419
00:42:16,075 --> 00:42:18,994
<font color="#ffffff"><b><i>♪ කිසිවකට නැවැත්විය නොහැකියි ♪</i></b></font>

420
00:42:19,078 --> 00:42:21,956
<font color="#ffffff"><b><i>♪ අද රෑ ඔයා පස්සෙන් එනවා ♪</i></b></font>

421
00:42:22,039 --> 00:42:25,918
<font color="#ffffff"><b><i>♪ මේ තමයි මගේ ජීවිතය ♪</i></b></font>

422
00:42:26,001 --> 00:42:27,753
<font color="#ffffff"><b><i>♪ බලය මා සතුයි ♪</i></b></font>

423
00:42:40,599 --> 00:42:43,519
<font color="#ffffff"><b><i>♪ මට හැමදේම දෙන්න</i>
<i>මට ඒ ගින්න දැනෙනවා ♪</i></b></font>

424
00:42:43,602 --> 00:42:46,522
<font color="#ffffff"><b><i>♪ පහර දෙන්න, පොඩි කරලා දාන්න</i>
<i>යක්ෂයා ඉන්නේ ඔයාගේ හිතේ ♪</i></b></font>

425
00:42:46,605 --> 00:42:49,525
<font color="#ffffff"><b><i>♪ මම නරුමයෙක් වුණාට මට බලය දැනෙනවා ♪</i></b></font>

426
00:42:49,608 --> 00:42:52,528
<font color="#ffffff"><b><i>♪ මට දැන් ඔයාව විනාශ කරන්න පුළුවන්</i>
<i>කාලය ඉවරයි ඔයා දිව්වොත් හොඳයි ♪</i></b></font>

427
00:42:52,611 --> 00:42:55,447
<font color="#ffffff"><b><i>♪ ඔයාගේ හිතට රහසින් කියන්න දෙන්න</i>
<i>ඔයාට ඒ දැවිල්ල දැනේවි ♪</i></b></font>

428
00:42:55,531 --> 00:42:58,492
<font color="#ffffff"><b><i>♪ අත්භූත බලයක්</i>
<i>ඒ බලය මගේ හිතේ තියෙනවා ♪</i></b></font>

429
00:42:58,576 --> 00:43:01,537
<font color="#ffffff"><b><i>♪ මට ඔයාට වේදනාව දෙන්න පුළුවන්</i>
<i>එළිවෙනකම්ම ♪</i></b></font>

430
00:43:01,620 --> 00:43:04,540
<font color="#ffffff"><b><i>♪ මට අහසේ පියාඹන්න පුළුවන්</i>
<i>රෑ දවල් දෙකේම ♪</i></b></font>

431
00:43:04,623 --> 00:43:07,543
<font color="#ffffff"><b><i>♪ ඒක බිමට දාන්න</i>
<i>දැන් අහගන්න ♪</i></b></font>

432
00:43:07,626 --> 00:43:10,504
<font color="#ffffff"><b><i>♪ ඔයාට මුකුත් නෑ</i>
<i>දැන් මේක ඉවරයි කියලා මම දන්නවා ♪</i></b></font>

433
00:43:10,588 --> 00:43:13,215
<font color="#ffffff"><b><i>♪ ඔයා පස්සෙන් පන්නනවා</i>
<i>කවදාවත් නොනවතින ගමනක් ♪</i></b></font>

434
00:43:13,299 --> 00:43:16,594
<font color="#ffffff"><b><i>♪ මම ඔයාව අල්ලගත්තා</i>
<i>ඔයාට කවදාවත් ආයේ එළියක් දකින්න ලැබෙන්නේ නෑ ♪</i></b></font>

435
00:43:16,677 --> 00:43:19,430
<font color="#ffffff"><b><i>♪ ඔයාගේ හිතට රහසින් කියන්න දෙන්න</i>
<i>ඔයාට ඒ දැවිල්ල දැනේවි ♪</i></b></font>

436
00:43:19,513 --> 00:43:22,600
<font color="#ffffff"><b><i>♪ අත්භූත බලයක්</i>
<i>ඒ බලය මගේ හිතේ තියෙනවා ♪</i></b></font>

437
00:43:22,683 --> 00:43:25,519
<font color="#ffffff"><b><i>♪ මට ඔයාට වේදනාව දෙන්න පුළුවන්</i>
<i>එළිවෙනකම්ම ♪</i></b></font>

438
00:43:25,603 --> 00:43:28,939
<font color="#ffffff"><b><i>♪ මට අහසේ පියාඹන්න පුළුවන්</i>
<i>රෑ දවල් දෙකේම ♪</i></b></font>

439
00:43:29,773 --> 00:43:32,568
<font color="#ffffff"><b><i>♪ තනිවූ දෑස් දවාලන්න ♪</i></b></font>

440
00:43:32,651 --> 00:43:35,571
<font color="#ffffff"><b><i>♪ ඔබේ බොරු විනාශ කරන්න ♪</i></b></font>

441
00:43:35,654 --> 00:43:39,325
<font color="#ffffff"><b><i>♪ දැන් ඔයා අඬනවා ♪</i></b></font>

442
00:43:40,534 --> 00:43:43,495
<font color="#ffffff"><b><i>♪ ඔයා දිව්වොත් හොඳයි</i>
<i>ආලෝකයේ වේගයෙන් දුවන්න ♪</i></b></font>

443
00:43:43,579 --> 00:43:46,165
<font color="#ffffff"><b><i>♪ ඔයා දිව්වොත් හොඳයි, සටන් කරනකම් දුවන්න ♪</i></b></font>

444
00:43:46,248 --> 00:43:48,792
<font color="#ffffff"><b><i>♪ හදවත විනිවිද යන වේදනාව</i>
<i>ආත්මය විනිවිද යන වේදනාව ♪</i></b></font>

445
00:43:48,876 --> 00:43:51,045
<font color="#ffffff"><b><i>♪ මේ වෙලාවයි ♪</i></b></font>

446
00:43:51,545 --> 00:43:53,422
<font color="#ffffff"><b><i>- ♪ මට පියාඹන්න පුළුවන් ♪</i>
<i>- ♪ පියාඹන්න ♪</i></b></font>

447
00:43:53,505 --> 00:43:56,467
<font color="#ffffff"><b><i>♪ අත්භූත බලයක් ♪</i></b></font>

448
00:43:56,550 --> 00:43:59,470
<font color="#ffffff"><b><i>♪ බලය මා සතුයි ♪</i></b></font>

449
00:43:59,553 --> 00:44:03,349
<font color="#ffffff"><b><i>♪ රෑට එන යක්ෂයෝ ♪</i></b></font>

450
00:44:03,432 --> 00:44:05,476
<font color="#ffffff"><b><i>- ♪ සටන් කරන්න හදනවා ♪</i>
<i>- ♪ සටන් කරන්න ♪</i></b></font>

451
00:44:05,559 --> 00:44:08,479
<font color="#ffffff"><b><i>♪ කිසිවකට නැවැත්විය නොහැකියි ♪</i></b></font>

452
00:44:08,562 --> 00:44:11,523
<font color="#ffffff"><b><i>♪ අද රෑ ඔයා පස්සෙන් එනවා ♪</i></b></font>

453
00:44:11,607 --> 00:44:15,444
<font color="#ffffff"><b><i>♪ මේ තමයි මගේ ජීවිතය ♪</i></b></font>

454
00:44:15,527 --> 00:44:16,904
<font color="#ffffff"><b><i>♪ බලය මා සතුයි ♪</i></b></font>

455
00:44:16,987 --> 00:44:19,907
<font color="#ffffff"><b><i>♪ දැන් කාටවත් ඔයාව හොයාගන්න බෑ ♪</i></b></font>

456
00:44:19,990 --> 00:44:23,285
<font color="#ffffff"><b><i>♪ ඔයාගේ පැත්තේ ඉන්නේ යක්ෂයෝ විතරයි ♪</i></b></font>

457
00:44:23,369 --> 00:44:29,083
<font color="#ffffff"><b><i>♪ ඔබට ඒ අඳුරු රැය පෙනේවි ♪</i></b></font>

458
00:44:30,501 --> 00:44:32,419
<font color="#ffffff"><b><i>- ♪ මට පියාඹන්න පුළුවන් ♪</i>
<i>- ♪ පියාඹන්න ♪</i></b></font>

459
00:44:32,503 --> 00:44:35,506
<font color="#ffffff"><b><i>♪ අද්භූතයි ♪</i></b></font>

460
00:44:35,589 --> 00:44:38,509
<font color="#ffffff"><b><i>♪ මට බලය තියෙනවා ♪</i></b></font>

461
00:44:38,592 --> 00:44:42,346
<font color="#ffffff"><b><i>♪ රාත්‍රියේ යක්ෂයෝ ♪</i></b></font>

462
00:44:42,429 --> 00:44:44,473
<font color="#ffffff"><b><i>- ♪ සටන් කර බලන්න ♪</i>
<i>- ♪ පියාඹන්න ♪</i></b></font>

463
00:44:44,556 --> 00:44:47,476
<font color="#ffffff"><b><i>♪ මුකුත් නවත්වන්න බෑ ♪</i></b></font>

464
00:44:47,559 --> 00:44:50,479
<font color="#ffffff"><b><i>♪ අද රෑ ඔයා පස්සෙන් එනවා ♪</i></b></font>

465
00:44:50,562 --> 00:44:54,400
<font color="#ffffff"><b><i>♪ මේක තමා මගේ මුළු ජීවිතේම ♪</i></b></font>

466
00:44:54,483 --> 00:44:56,735
<font color="#ffffff"><b><i>♪ බලය මගේ ♪</i></b></font>

467
00:44:56,759 --> 00:44:58,759
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

