1
00:00:25,064 --> 00:00:27,064
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:27,088 --> 00:00:29,088


3
00:00:29,112 --> 00:00:30,197
<font color="#b67607"><b>ඉන් යුවර් රේඩියන්ට් සීසන්</b></font>

4
00:00:36,787 --> 00:00:37,870
<font color="#ffde44">පාර්ක් මහත්තයා.</font>

5
00:00:37,871 --> 00:00:40,666
<font color="#ffde44">පාර්ක් මහත්තයා, ඔයා දැක්කද...</font>

6
00:00:49,174 --> 00:00:50,466
<font color="#ffde44">මට එයාව සම්බන්ධ කරගන්න බැහැ.</font>

7
00:00:50,467 --> 00:00:52,636
<font color="#ffde44">එයා එයාගේ කාර් එක අරගෙන ගියා</font>

8
00:00:53,804 --> 00:00:55,264
<font color="#ffde44">ඊයේ රෑ පාන්දර 2.00න් පස්සේ.</font>

9
00:00:56,306 --> 00:00:57,723
<font color="#ffde44">එයාට හොඳටම උණ.</font>

10
00:00:57,724 --> 00:00:59,850
<font color="#ffde44">එයාට දැන් වාහනේ එලවන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නේ.</font>

11
00:00:59,851 --> 00:01:01,769
<font color="#ffde44">එහෙනම් මම පොලිසියට කතා කරන්නම්</font>

12
00:01:01,770 --> 00:01:02,771
<font color="#ffde44">සොනූ චාන්!</font>

13
00:01:04,564 --> 00:01:07,024
<font color="#ffde44">බෙන්.
එයා මෙහෙද?</font>

14
00:01:07,025 --> 00:01:09,027
<font color="#ffde44">මට එයාව සම්බන්ධ කරගන්න බැරි වුණා.</font>

15
00:01:09,736 --> 00:01:11,612
<font color="#ffde44">ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

16
00:01:11,613 --> 00:01:14,324
<font color="#ffde44">එයා ප්‍රධාන කාර්යාලයට ඊමේල් එකක් යවලා තිබුණා</font>

17
00:01:14,950 --> 00:01:16,534
<font color="#ffde44">අස්වෙනවා කියලා.</font>

18
00:01:16,535 --> 00:01:17,618
<font color="#ffde44">මොකක්?</font>

19
00:01:17,619 --> 00:01:19,036
<font color="#ffde44">මට එයාව සම්බන්ධ කරගන්න බැහැ,</font>

20
00:01:19,037 --> 00:01:21,790
<font color="#ffde44">ඒ වගේම එයා දැනටමත් එයාගේ ඊමේල් ගිණුමත්
මකලා දාලා කියලයි එයාලා කිව්වේ.</font>

21
00:01:23,041 --> 00:01:24,543
<font color="#ffde44">එයා හිතාමතාම අතුරුදහන් වෙන්න ඇති.</font>

22
00:01:25,127 --> 00:01:26,461
<font color="#ffde44">දෙවියනේ.</font>

23
00:01:34,928 --> 00:01:36,763
<font color="#ffde44">එයා ගොඩක් කාලෙක ඉඳන්
මේක සැලසුම් කරලා තියෙනවා.</font>

24
00:01:37,347 --> 00:01:40,224
<font color="#ffde44">එයා කිව්වා ඔයාත් එක්ක ඉන්න ඕන කියලා</font>

25
00:01:40,225 --> 00:01:41,935
<font color="#ffde44">වසන්ත, ග්‍රීෂ්ම, ශරත්, සහ සිසිර කියන හැම කාලයකදීම.</font>

26
00:01:42,394 --> 00:01:44,771
<font color="#ffde44">එයා කිව්වා ඉක්මනින්ම හැමදේම පැහැදිලි කරන්නම් කියලා.</font>

27
00:01:47,107 --> 00:01:49,818
<font color="#ffde44">ඒත් පේන විදිහට මේක
ආයෙත් හදන්න බැරි වෙන්නම කැඩිලා.</font>

28
00:01:50,861 --> 00:01:52,029
<font color="#ffde44">එයා දෙගිඩියාවෙන් හිටියේ</font>

29
00:01:53,655 --> 00:01:55,907
<font color="#ffde44">මොකද එයාගේ මතකය සම්පූර්ණයෙන්ම ඇවිත් තිබුණේ නැති නිසා.</font>

30
00:01:56,742 --> 00:01:59,035
<font color="#ffde44">ඒ වගේම එයා බය වෙලා හිටියේ</font>

31
00:01:59,036 --> 00:02:02,039
<font color="#ffde44">ඉක්මන් වෙලා වැඩ කරලා ඔයාට රිදෙයි කියලා.</font>

32
00:02:02,789 --> 00:02:04,708
<font color="#ffde44">එයා හිටියෙත් අමාරු කාලයක් පහු කරමින්,</font>

33
00:02:06,418 --> 00:02:09,338
<font color="#ffde44">ඒත් එයාගේ හිතේ තිබුණේ ඔයා ගැන විතරයි.</font>

34
00:02:11,131 --> 00:02:14,468
<font color="#ffde44">ඒත් පේන විදිහට ඔයාට මේක කියන්න තිබුණු
අවස්ථා කීපයක්ම එයාට මඟහැරිලා.</font>

35
00:02:15,427 --> 00:02:17,595
<font color="#ffde44">ඔයාගේ ආච්චිගේ ප්‍රශ්නෙත් තිබුණනේ.</font>

36
00:02:19,556 --> 00:02:20,557
<font color="#ffde44">මම...</font>

37
00:02:23,310 --> 00:02:24,895
<font color="#ffde44">එයාව යැව්වා.</font>

38
00:02:25,437 --> 00:02:27,438
<font color="#ffde44">ඔයා මං දිහා බලන්නවත්
මට ඇහුම්කන් දෙන්නවත් ඕනේ නැහැ.</font>

39
00:02:27,439 --> 00:02:28,649
<font color="#ffde44">කරුණාකරලා, මේක දිහා විතරක් බලන්න.</font>

40
00:02:29,900 --> 00:02:31,067
<font color="#ffde44">ඒ නිසා කරුණාකරලා...</font>

41
00:02:31,068 --> 00:02:33,362
<font color="#ffde44">කිසිම හේතුවක් නිසාවත්.
කාටවත් මගේ ඔෆිස් එකට එන්න දෙන්න එපා.</font>

42
00:02:34,946 --> 00:02:37,114
<font color="#ffde44">ආයෙත් කවදාවත් මගේ ඉස්සරහට එන්න එපා.</font>

43
00:02:37,115 --> 00:02:39,700
<font color="#ffde44">ඔයා මාව ආයෙත් සීතල කාලෙටම තල්ලු කරලා දැම්මා.</font>

44
00:02:39,701 --> 00:02:42,079
<font color="#ffde44">මම එයා කියන දේටවත් ඇහුම්කන් දෙන්න තිබුණා.</font>

45
00:02:42,871 --> 00:02:44,164
<font color="#ffde44">මම දැන් මොකද කරන්නේ?</font>

46
00:02:45,624 --> 00:02:48,251
<font color="#ffde44">අවුරුදු හතකට කලින් එයා
කාගේ කාමරේ හිටියත්,</font>

47
00:02:50,212 --> 00:02:52,172
<font color="#ffde44">මොන රහස් හැංගුවත්...</font>

48
00:02:55,217 --> 00:02:57,594
<font color="#ffde44">නැත්නම් එයා මොන වැරැද්ද කළත්,</font>

49
00:02:59,680 --> 00:03:01,515
<font color="#ffde44">මට ඇත්තටම එයාට වෛර කරන්න බැහැ.</font>

50
00:03:35,132 --> 00:03:37,384
<font color="#ffde44">මම ආවේ බලලා යන්න. මම
ආවේ බොස්ටන් ඉඳන්. :cue</font>

51
00:03:50,230 --> 00:03:51,897
<font color="#ffde44">අත්හදා බැලීමේ කාලය අවසන්</font>

52
00:03:54,943 --> 00:03:56,193
<font color="#ffde44">මාස තුනක අත්හදා බැලීමේ කාලයක්!</font>

53
00:03:56,194 --> 00:03:59,488
<font color="#ffde44">මාස තුන ඉවර වුණු ගමන්ම,
මම කිසිම සලකුණක් නොතියාම අතුරුදහන් වෙනවා.</font>

54
00:03:59,489 --> 00:04:01,616
<font color="#ffde44">මම මාස තුනකින් දාලා යන කෙනෙක් නෙවෙයි,</font>

55
00:04:02,742 --> 00:04:04,869
<font color="#ffde44">ආයෙත් කවදාවත් එන්නේ නැති කෙනෙකුත් නෙවෙයි.</font>

56
00:04:04,870 --> 00:04:06,163
<font color="#ffde44">මිස් සොන්ග්.</font>

57
00:04:06,746 --> 00:04:09,498
<font color="#ffde44">නැහැ, හරාන්. මට ඔයා එක්ක ඉන්න ඕනේ.</font>

58
00:04:09,499 --> 00:04:13,170
<font color="#ffde44">මම මගේ මුළු ජීවිත කාලෙටම
ඒ අත්හදා බැලීමේ කාලය පාවිච්චි කරනවා.</font>

59
00:04:14,754 --> 00:04:16,882
<font color="#ffde44">එයා කවදද මෙහෙට ආවේ?</font>

60
00:04:22,637 --> 00:04:24,139
<font color="#ffde44">ඔයා කොහෙද ගියේ, සොනූ චාන්?</font>

61
00:04:30,187 --> 00:04:32,354
<font color="#ffde44">එතකොට ඒ අනතුර...</font>

62
00:04:32,355 --> 00:04:34,857
<font color="#ffde44">ඔව්. ඒ හැමදේම වුණේ ඔයා නිසයි.</font>

63
00:04:34,858 --> 00:04:37,736
<font color="#ffde44">ඒ අනතුරට හේතුව ඔයා,
ඒකෙන් හ්යොක්චාන් මැරුණා.</font>

64
00:04:49,122 --> 00:04:50,123
<font color="#ffde44">එයා...</font>

65
00:04:50,999 --> 00:04:52,042
<font color="#ffde44">අතුරුදහන් වුණා.</font>

66
00:04:53,877 --> 00:04:57,672
<font color="#ffde44">මම දන්න සොනූ චාන්
කවදාවත් ඔය විදිහට දාලා යන්නේ නැහැ.</font>

67
00:04:58,965 --> 00:05:01,134
<font color="#ffde44">මට විශ්වාසයි මොකක් හරි හේතුවක් ඇති.</font>

68
00:05:02,594 --> 00:05:04,554
<font color="#ffde44">ඒත් මම එයාට කතා කරන්නවත්
අවස්ථාවක් දුන්නේ නැහැ.</font>

69
00:05:05,555 --> 00:05:06,765
<font color="#ffde44">ඒ ගැන මම දැන් පසුතැවෙනවා.</font>

70
00:05:10,352 --> 00:05:12,979
<font color="#ffde44">ඔයයි, එයයි, හ්යොක්චානුයි අඳුනගෙන හිටියනේ</font>

71
00:05:13,688 --> 00:05:14,773
<font color="#ffde44">බොස්ටන්වලදී, නේද?</font>

72
00:05:17,442 --> 00:05:18,568
<font color="#ffde44">ඔව්.</font>

73
00:05:20,362 --> 00:05:21,862
<font color="#ffde44">එයාගේ අතුරුදහන් වීම</font>

74
00:05:21,863 --> 00:05:24,324
<font color="#ffde44">අවුරුදු හතකට කලින් වුණු දේට
සම්බන්ධයි වගේ.</font>

75
00:05:25,492 --> 00:05:27,285
<font color="#ffde44">ඒ කාලේ මොකද වුණේ?</font>

76
00:05:28,328 --> 00:05:29,329
<font color="#ffde44">කරුණාකරලා මට කියන්න.</font>

77
00:05:29,955 --> 00:05:31,248
<font color="#ffde44">මට ඒක දැනගන්න ඕනේ.</font>

78
00:05:34,209 --> 00:05:35,293
<font color="#ffde44">මට සමා වෙන්න.</font>

79
00:05:36,837 --> 00:05:38,046
<font color="#ffde44">අවුරුදු හතකට කලින්,</font>

80
00:05:39,130 --> 00:05:41,049
<font color="#ffde44">මම ඔයාට නරක දෙයක් කළා.</font>

81
00:05:43,385 --> 00:05:46,012
<font color="#ffde44">මට හ්යොක්චාන්ව මුලින්ම හම්බවුණේ
රෝහලකදී.</font>

82
00:05:47,389 --> 00:05:51,183
<font color="#ffde44">එයයි මමයි දෙන්නම හිටියේ සැත්කමකට මුහුණ දෙන්න.</font>

83
00:05:51,184 --> 00:05:53,144
<font color="#ffde44">ඒ කාලේ එයා ගොඩක් පීඩනයකින් හිටියේ</font>

84
00:05:53,895 --> 00:05:56,189
<font color="#ffde44">මොකද එයාට ඔයාව නිතරම සම්බන්ධ කරගන්න බැරි වුණු නිසා.</font>

85
00:05:58,191 --> 00:05:59,192
<font color="#ffde44">දැන් වෙලාව කීයද?</font>

86
00:05:59,901 --> 00:06:03,362
<font color="#ffde44">මට ආයෙත් එයාගේ කෝල්ස් මඟහැරුණා.</font>

87
00:06:05,365 --> 00:06:07,658
<font color="#ffde44">ඔයා ඒක ඩවුන්ලෝඩ් කළාද?
මගේ මැසේජ් එක පේනවද?</font>

88
00:06:07,659 --> 00:06:09,035
<font color="#ffde44">ඔව්, මට පේනවා!</font>

89
00:06:09,786 --> 00:06:11,161
<font color="#ffde44">ඔයාට දිගටම මගේ කෝල්ස් මඟහැරුණා,</font>

90
00:06:11,162 --> 00:06:14,916
<font color="#ffde44">ඒ නිසා මම හිතුවා අපේ ලැප්ටොප්වලින් හරි
අපිට මැසේජ් කරගන්න පුළුවන් වෙයි කියලා.</font>

91
00:06:17,919 --> 00:06:20,337
<font color="#ffde44">මම දැන් නිදාගන්න යනවා. ආදරෙයි.</font>

92
00:06:20,338 --> 00:06:22,256
<font color="#ffde44">අනේ නැහැ...</font>

93
00:06:22,257 --> 00:06:24,383
<font color="#ffde44">සිල්ක් ජෝර්ජට් එක...</font>

94
00:06:24,384 --> 00:06:26,969
<font color="#ffde44">හරාන්, ඩ්‍රේපින් රෙද්ද.
එනවා.</font>

95
00:06:26,970 --> 00:06:28,429
<font color="#ffde44">සමාවෙන්න, මම පොඩි හදිස්සියක ඉන්නේ.</font>

96
00:06:28,430 --> 00:06:30,098
<font color="#ffde44">මම පස්සේ කෝල් එකක් ගන්නම්. සමාවෙන්න.</font>

97
00:06:34,519 --> 00:06:36,146
<font color="#ffde44">ඔයා දුම් බොන්න හොඳ නැහැ.</font>

98
00:06:37,814 --> 00:06:38,815
<font color="#ffde44">ඔයාට වැඩක් නැහැනේ.</font>

99
00:06:39,733 --> 00:06:40,734
<font color="#ffde44">ඔයා කොරියන් ජාතිකයෙක්ද?</font>

100
00:06:46,031 --> 00:06:48,240
<font color="#ffde44">අපි ඉඳලා හිටලා හම්බවෙලා කතා කරමු.</font>

101
00:06:48,241 --> 00:06:49,826
<font color="#ffde44">අපි දෙන්නම මෙහේ තනිවෙච්ච ශිෂ්‍යයෝ.</font>

102
00:06:52,912 --> 00:06:54,371
<font color="#ffde44">අපේ වයසත් එකමයි,</font>

103
00:06:54,372 --> 00:06:56,915
<font color="#ffde44">අනික අපි දෙන්නම පිටරටක ඉගෙන ගන්න
තනිවෙච්ච ශිෂ්‍යයෝ.</font>

104
00:06:56,916 --> 00:06:58,876
<font color="#ffde44">ඒ නිසා අපි ඉක්මනින්ම කිට්ටු වුණා.</font>

105
00:07:02,339 --> 00:07:04,381
<font color="#ffde44">මේක ගේන්න පුළුවන් වුණේ
ඔයාට විතරයි.</font>

106
00:07:04,382 --> 00:07:07,259
<font color="#ffde44">ඒත් මට ඔයාගේ නම්බර් එක තිබුණේ නැති නිසා
මම ටී.ඒ. ගෙන් ඇහුවා.</font>

107
00:07:07,260 --> 00:07:09,054
<font color="#ffde44">කරදරේට සමාවෙන්න.</font>

108
00:07:14,517 --> 00:07:15,601
<font color="#ffde44">මගේ නම්බර් එක.</font>

109
00:07:15,602 --> 00:07:17,854
<font color="#ffde44">මොනවා හරි ඕන වුණොත් කතා
කරන්න. හැබැයි නිතරම නෙවෙයි. :cue</font>

110
00:07:22,442 --> 00:07:24,485
<font color="#ffde44">සමාවෙන්න.</font>

111
00:07:24,486 --> 00:07:26,612
<font color="#ffde44">මම අහලා තියෙන විදියට
එයා එයාගේ රූම්මේට් එක්ක ඒ තරම් හිතවත් නෑ,</font>

112
00:07:26,613 --> 00:07:28,864
<font color="#ffde44">ඒත් එයා සොනු චාන්ගෙන් උදව්වක් ඉල්ලුවා,</font>

113
00:07:28,865 --> 00:07:30,532
<font color="#ffde44">මම මුලින්ම එයාව දැක්කෙත් ඒ වෙලාවේ.</font>

114
00:07:30,533 --> 00:07:33,494
<font color="#ffde44">ඒ කවුද? ඔයාගේ යාළුවෙක්ද?
නෑ, මගේ රූම්මේට්.</font>

115
00:07:36,665 --> 00:07:40,417
<font color="#ffde44">අපි කිට්ටු වෙද්දි අපිට එකිනෙකා ගැන
හැඟීමක් ඇති වුණා.</font>

116
00:07:42,671 --> 00:07:45,005
<font color="#ffde44">ඩිස්චාර්ජ් වුණාට පස්සෙත්
අපි දිගටම හම්බවුණා.</font>

117
00:07:45,006 --> 00:07:47,466
<font color="#ffde44">ඒ කාලෙදි තමයි හ්‍යොක්චාන්
බොරු හේතු කිය කිය</font>

118
00:07:47,467 --> 00:07:49,594
<font color="#ffde44">එයාගේ රූම්මේට්ගෙන් උදව් ඉල්ලන්න ගත්තේ.</font>

119
00:07:50,303 --> 00:07:52,346
<font color="#ffde44">එයා කොරියාවට යන්න හිටපු ප්ලෑන් එක කැන්සල් කරලා</font>

120
00:07:52,347 --> 00:07:54,390
<font color="#ffde44">නිවාඩු කාලේ මාත් එක්ක
ඇවිදින්න ගියා,</font>

121
00:07:54,391 --> 00:07:57,226
<font color="#ffde44">ඒත් එයා වැරදිලා එයාගේ රූම්මේට්ගේ
ලැප්ටොප් එක අරන් ගියා.</font>

122
00:07:57,227 --> 00:07:58,812
<font color="#ffde44">ඉතින් ඒ මාසයක් පුරාවට,</font>

123
00:08:00,563 --> 00:08:03,191
<font color="#ffde44">මට හිතෙන්නේ සොනු චාන් තමයි</font>

124
00:08:04,526 --> 00:08:05,777
<font color="#ffde44">ඔයා එක්ක</font>

125
00:08:06,403 --> 00:08:07,529
<font color="#ffde44">හ්‍යොක්චාන්ගේ ලැප්ටොප් එකෙන් චැට් කළේ.</font>

126
00:08:08,446 --> 00:08:12,574
<font color="#ffde44">හ්‍යොක්චාන් ඒ වෙද්දිත් ඔයාගෙන් අයින් වෙන්න
තීරණය කරලයි හිටියේ.</font>

127
00:08:12,575 --> 00:08:14,369
<font color="#ffde44">මට සමාවෙන්න, ඒත් ඒකට හේතුව මමයි.</font>

128
00:08:16,579 --> 00:08:19,165
<font color="#ffde44">සොනු චාන් ඕනෑකමින් ඕක පටන් ගත්තා නෙවෙයි.</font>

129
00:08:19,874 --> 00:08:23,544
<font color="#ffde44">ඒක හ්‍යොක්චාන්ගේ වැරැද්දක්,
අනික ඔයාට මැසේජ් කරන්න කිව්වෙත් එයාමයි.</font>

130
00:08:24,629 --> 00:08:26,881
<font color="#ffde44">ඒ විදියට මාත් එක්ක චැට් කරපු එක
ඔයාට විනෝදයක් වුණාද?</font>

131
00:08:27,757 --> 00:08:30,468
<font color="#ffde44">ඔයා මොකක් හරි මනෝ ලෝකයක් මවාගෙන
මට කැමති වෙන්න ගත්තද?</font>

132
00:08:32,011 --> 00:08:33,596
<font color="#ffde44">මම ඔයා ගැන දැනගෙන හිටියත්,</font>

133
00:08:35,473 --> 00:08:36,850
<font color="#ffde44">මට ඕන වුණේ හ්‍යොක්චාන්ව.</font>

134
00:08:38,268 --> 00:08:39,269
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

135
00:08:44,482 --> 00:08:45,984
<font color="#ffde44">හරි.</font>

136
00:08:50,822 --> 00:08:52,198
<font color="#ffde44">සොනු චාන්...</font>

137
00:08:53,533 --> 00:08:54,993
<font color="#ffde44">අතුරුදන් වුණේ මම නිසයි.</font>

138
00:09:00,123 --> 00:09:02,541
<font color="#ffde44">ඒ බෝම්බ කෑලි නිසා
එයාට ලේ ගැලීමක් වුණා නම්,</font>

139
00:09:02,542 --> 00:09:04,168
<font color="#ffde44">ඒත් එක්කම,</font>

140
00:09:04,169 --> 00:09:06,670
<font color="#ffde44">නොපවතින දේවල් ඇසීම හෝ පෙනීම වගේ
ස්නායු ආබාධ ලක්ෂණත් එන්න පුළුවන්.</font>

141
00:09:06,671 --> 00:09:09,381
<font color="#ffde44">මතකය විකෘති වීම් ගැන පවා
වාර්තා වෙලා තියෙනවා</font>

142
00:09:09,382 --> 00:09:11,258
<font color="#ffde44">මේ වගේ දරුණු අවස්ථාවලදී.</font>

143
00:09:11,259 --> 00:09:13,136
<font color="#ffde44">මතකය විකෘති වීම්?</font>

144
00:09:13,845 --> 00:09:16,013
<font color="#ffde44">එයාගේ මතකය විකෘති වෙලාද?</font>

145
00:09:16,014 --> 00:09:17,306
<font color="#ffde44">මම දැනගෙන හිටියේ නෑ</font>

146
00:09:17,307 --> 00:09:20,642
<font color="#ffde44">එදා ඒ වුණු පිපිරීමෙන්
එයා මේ තරම් දුක් විඳිනවා කියලා.</font>

147
00:09:20,643 --> 00:09:25,398
<font color="#ffde44">හ්‍යොක්චාන් සහ මම ගැන කවදාවත් ඔයාට
කියන්න එපා කියලා එයා මට කිව්වා,</font>

148
00:09:25,940 --> 00:09:27,775
<font color="#ffde44">ඒත් මට හිතුණා ඒක ඔයාට කියන්න ඕන කියලා.</font>

149
00:09:27,776 --> 00:09:29,360
<font color="#ffde44">හ්‍යොක්චාන් ගැන කතාව මට තේරෙනවා,</font>

150
00:09:29,986 --> 00:09:31,154
<font color="#ffde44">ඒත් ඔයා ඒ කිව්වේ මොකක්ද?</font>

151
00:09:31,821 --> 00:09:32,905
<font color="#ffde44">ඇයි එයා අතුරුදන් වුණේ...</font>

152
00:09:32,906 --> 00:09:34,783
<font color="#ffde44">මම දෙයක් කළා...</font>

153
00:09:35,992 --> 00:09:38,703
<font color="#ffde44">මනුස්සයෙක් විදියටත් දොස්තර කෙනෙක් විදියටත්
මම නොකළ යුතු දෙයක්.</font>

154
00:09:51,633 --> 00:09:52,883
<font color="#ffde44">ඔයාගේ පාස්පෝට් එක? ඇයි ඒ?</font>

155
00:09:52,884 --> 00:09:54,635
<font color="#ffde44">මම බොස්ටන් යනවා චාන්ව හම්බවෙන්න,</font>

156
00:09:54,636 --> 00:09:56,178
<font color="#ffde44">අපිට දවස් හතරක නිවාඩුවක් තියෙන නිසා.</font>

157
00:09:56,179 --> 00:09:57,806
<font color="#ffde44">මොකක්? ඇත්තද?</font>

158
00:09:58,640 --> 00:10:00,557
<font color="#ffde44">ඔයා මේ දවස්වල වෙනස් වෙලා වගේ.</font>

159
00:10:00,558 --> 00:10:01,892
<font color="#ffde44">මොකක්? ඇයි ඒ?</font>

160
00:10:01,893 --> 00:10:05,729
<font color="#ffde44">ටික කාලෙකට කලින් නම්,
ඔයා එයාට ඒ තරම් කැමැත්තක් දැක්කුවේ නෑ.</font>

161
00:10:05,730 --> 00:10:07,189
<font color="#ffde44">ඒ මාසෙකට කලින්ද?</font>

162
00:10:07,190 --> 00:10:09,400
<font color="#ffde44">මොකක්ද මේ එකපාරටම පහළ වුණු ආදරේ?</font>

163
00:10:10,276 --> 00:10:11,361
<font color="#ffde44">මාත් දන්නේ නෑ.</font>

164
00:10:11,820 --> 00:10:14,863
<font color="#ffde44">අපි එකට ඉද්දි,
මම එයාව වැඩිය ගණන් ගත්තේ නෑ,</font>

165
00:10:14,864 --> 00:10:17,825
<font color="#ffde44">ඒත් එයා එක්ක චැට් කරද්දි
මට එයාව තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් වගේ,</font>

166
00:10:17,826 --> 00:10:19,202
<font color="#ffde44">එයාව දකින්නේවත් ඇහෙන්නේවත් නැතුව.</font>

167
00:10:19,744 --> 00:10:23,540
<font color="#ffde44">එයා මාව කොච්චර හොඳට තේරුම් ගන්නවද කියලත්
අපි කොච්චර හොඳට ගැලපෙනවද කියලත් මට තේරෙනවා.</font>

168
00:10:24,374 --> 00:10:27,668
<font color="#ffde44">සමහරවිට මේ පෑන නිසා වෙන්න ඇති.</font>

169
00:10:30,797 --> 00:10:31,923
<font color="#ffde44">මම දැන් මොකද කරන්නේ?</font>

170
00:10:36,219 --> 00:10:37,262
<font color="#ffde44">මම දැන් මොකද කරන්නේ?</font>

171
00:10:39,514 --> 00:10:42,642
<font color="#ffde44">මම දැන් මොකද කරන්නේ?</font>

172
00:10:53,444 --> 00:10:55,445
<font color="#ffde44">ඔබේ දීප්තිමත් කාලයේදී
:cue</font>

173
00:10:57,365 --> 00:10:58,700
<font color="#ffde44">යොන් මහත්තයා.</font>

174
00:10:59,951 --> 00:11:01,410
<font color="#ffde44">මම ෆැක්ටරි එකට යනවා.</font>

175
00:11:01,411 --> 00:11:05,372
<font color="#ffde44">මම හවස 4:00ට ෆැක්ටරි එක ඉස්සරහදි
චේ මහත්තයාව හම්බවෙනවා.</font>

176
00:11:05,373 --> 00:11:09,043
<font color="#ffde44">ඒක තියෙන්නේ ගැන්වොන්-දෝ පළාතේ කියලා මට ආරංචි වුණා.
ඒක ගොඩක් දුරයි, ඒ නිසා පරිස්සමට යන්න.</font>

177
00:11:11,087 --> 00:11:14,131
<font color="#ffde44">ඒත් ඔයාගේ කීචේන් එකට මොකද වුණේ?</font>

178
00:11:14,132 --> 00:11:16,425
<font color="#ffde44">දුර යන නිසා
මම කම්පැනි එකේ කාර් එක අරන් යනවා.</font>

179
00:11:16,426 --> 00:11:19,386
<font color="#ffde44">ආ. සමාවෙන්න, මට ඔයා එක්ක එන්න විදියක් නෑ.</font>

180
00:11:19,387 --> 00:11:21,763
<font color="#ffde44">ඒකට සමාව ඉල්ලන්න ඕනේ නෑ.</font>

181
00:11:21,764 --> 00:11:24,725
<font color="#ffde44">මම දන්නවා මිස් කිම් නැති නිසා
ඔයා හරිම කාර්යබහුලයි කියලා.</font>

182
00:11:24,726 --> 00:11:26,895
<font color="#ffde44">එහෙනම් පස්සේ හම්බවෙමු.</font>

183
00:11:31,482 --> 00:11:33,193
<font color="#ffde44">මේකට ගොඩක් වෙලා යයි.</font>

184
00:11:36,070 --> 00:11:38,030
<font color="#ffde44">මට එයාව සතුටු කරන්න වෙනවා.</font>

185
00:11:39,824 --> 00:11:40,825
<font color="#ffde44">හිනාවෙන්න.</font>

186
00:11:45,705 --> 00:11:46,706
<font color="#ffde44">ආ?</font>

187
00:11:50,210 --> 00:11:51,211
<font color="#ffde44">"කිම්."</font>

188
00:11:55,506 --> 00:11:56,674
<font color="#ffde44">යුග්‍යුම්</font>

189
00:12:01,638 --> 00:12:03,681
<font color="#ffde44">ඇයි මෙයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ?</font>

190
00:12:10,396 --> 00:12:12,940
<font color="#ffde44">යැං චැංමෝ.
යුග්‍යුම් ඉන්නේ කොහෙද කියලා දන්නවද?</font>

191
00:12:12,941 --> 00:12:15,025
<font color="#ffde44">එයා එයාගේ ලොකර් එකෙන්
බඩු ටික අරගන්නවා.</font>

192
00:12:15,026 --> 00:12:16,444
<font color="#ffde44">එයා කියනවා එයා බේස්බෝල් සෙල්ලම් කරන එක නවත්තනවා කියලා.</font>

193
00:12:17,237 --> 00:12:18,737
<font color="#ffde44">මොකක්?
එයා කිව්වා</font>

194
00:12:18,738 --> 00:12:21,115
<font color="#ffde44">කොහොමත් එයාට ප්‍රොෆෙෂනල් ක්‍රීඩකයෙක් වෙන්න
පුළුවන් වෙන එකක් නෑ කියලා.</font>

195
00:12:30,083 --> 00:12:31,125
<font color="#ffde44">චා යුග්‍යුම්</font>

196
00:12:45,598 --> 00:12:47,182
<font color="#ffde44">2007 අවුරුද්දේ,</font>

197
00:12:47,183 --> 00:12:49,518
<font color="#ffde44">පාක් ජිසංගේ දණහිසේ සැත්කමක් කළා</font>

198
00:12:49,519 --> 00:12:52,187
<font color="#ffde44">මාස නවයකට පස්සේ එයා ආයෙත්
මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ආවා.</font>

199
00:12:52,188 --> 00:12:54,274
<font color="#ffde44">එයා චැම්පියන්ස් ලීග් එකේ
අවසන් පූර්ව වටයටත් ගියා.</font>

200
00:12:59,237 --> 00:13:01,029
<font color="#ffde44">2025 දී,</font>

201
00:13:01,030 --> 00:13:04,616
<font color="#ffde44">ෂොහේයි ඔතානි වැලමිටේ සැත්කම් දෙකකින්
පස්සේ ආපහු ඇවිත්</font>

202
00:13:04,617 --> 00:13:06,285
<font color="#ffde44">කලින්ටත් වඩා වේගයෙන් පන්දු යැව්වා,</font>

203
00:13:06,286 --> 00:13:09,037
<font color="#ffde44">ඔහුගේ මේජර් ලීග් වාර්තා අලුතින් ලිව්වා.</font>

204
00:13:09,038 --> 00:13:10,581
<font color="#ffde44">ඒ වගේම 2015 දී,</font>

205
00:13:11,165 --> 00:13:12,583
<font color="#ffde44">රියු හියුන්-ජින්ටත්...</font>

206
00:13:14,460 --> 00:13:15,795
<font color="#ffde44">උරහිසේ ඉරීමක් තිබුණා...</font>

207
00:13:16,546 --> 00:13:17,547
<font color="#ffde44">උරහිසේ ඉරීමක්...</font>

208
00:13:20,174 --> 00:13:21,175
<font color="#ffde44">හා-දම්, නවත්තන්න.</font>

209
00:13:22,552 --> 00:13:23,553
<font color="#ffde44">ඒ ඇති.</font>

210
00:13:24,721 --> 00:13:25,722
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

211
00:13:27,473 --> 00:13:28,808
<font color="#ffde44">මට ඇත්තටම සමාවෙන්න,</font>

212
00:13:29,726 --> 00:13:30,810
<font color="#ffde44">ඒත් මට ඒක කරන්න බැහැ.</font>

213
00:13:32,145 --> 00:13:33,396
<font color="#ffde44">ඒ ක්‍රීඩකයන්ට</font>

214
00:13:34,272 --> 00:13:36,691
<font color="#ffde44">සුව වෙන්න හිතුවටත් වඩා ගොඩක් කල් ගියා.</font>

215
00:13:37,817 --> 00:13:39,193
<font color="#ffde44">ඒත් එයාලා ආපහු ආවේ ගොඩක් ශක්තිමත්ව.</font>

216
00:13:40,194 --> 00:13:42,487
<font color="#ffde44">ඔයා බේස්බෝල් සෙල්ලම් කරන්නම ඕනේ නැහැ.</font>

217
00:13:42,488 --> 00:13:44,948
<font color="#ffde44">ඒ වගේම ඔයා මේජර් ලීග් එකට
යන්නම ඕනෙත් නැහැ.</font>

218
00:13:44,949 --> 00:13:46,034
<font color="#ffde44">ඒත්...</font>

219
00:13:46,743 --> 00:13:49,077
<font color="#ffde44">ඔයා අන්තිම වෙනකල් උත්සාහ කරන්නේ නැතුව
දැන්ම අත්හැරියොත්,</font>

220
00:13:49,078 --> 00:13:50,455
<font color="#ffde44">පස්සේ ඔයාට කරන්න වෙන්නේ...</font>

221
00:13:52,290 --> 00:13:53,374
<font color="#ffde44">පසුතැවෙන එක විතරයි.</font>

222
00:13:55,084 --> 00:13:57,003
<font color="#ffde44">අපි පුළුවන් හැමදේම අන්තිම වෙනකල් උත්සාහ කරමු.</font>

223
00:13:57,503 --> 00:13:58,963
<font color="#ffde44">ඔයාට ඊටපස්සේ අත්හරින්න පුළුවන්.</font>

224
00:13:59,922 --> 00:14:01,924
<font color="#ffde44">ඔයාට කරන්න ඕන වෙන දෙයක්
හොයාගන්නකල්,</font>

225
00:14:03,092 --> 00:14:04,718
<font color="#ffde44">මම ඔයාව බලාගන්නම්, ඒ නිසා</font>

226
00:14:04,719 --> 00:14:05,720
<font color="#ffde44">මට බයයි.</font>

227
00:14:08,723 --> 00:14:11,893
<font color="#ffde44">මම කොච්චර උත්සාහ කළත් අන්තිමට කිසිම දෙයක්
කරගන්න බැරි වෙයි කියලා මට බයයි.</font>

228
00:14:15,980 --> 00:14:16,981
<font color="#ffde44">එහෙනම්,</font>

229
00:14:17,815 --> 00:14:19,859
<font color="#ffde44">ඔයාට පුළුවන් චා යූ-ගියුම් වෙන්න</font>

230
00:14:20,902 --> 00:14:23,029
<font color="#ffde44">අන්තිම වෙනකල් තමන්ගේ උපරිමයෙන් උත්සාහ කරපු.</font>

231
00:14:23,654 --> 00:14:24,655
<font color="#ffde44">ඔයාට එහෙම වෙන්න පුළුවන්.</font>

232
00:14:25,448 --> 00:14:27,949
<font color="#ffde44">එතකොට ඔයා කිසිම දෙයක් කරගන්න බැරි වුණු කෙනෙක් වෙන්නේ නැහැ.</font>

233
00:14:27,950 --> 00:14:29,494
<font color="#ffde44">ඔයා මට ශක්තිමත්ව ඉන්න උදව් කළා</font>

234
00:14:30,620 --> 00:14:32,205
<font color="#ffde44">මම අමාරු කාලයක් ගත කරද්දී.</font>

235
00:14:33,706 --> 00:14:35,708
<font color="#ffde44">ඉතින් දැන් මගේ වාරේ ඔයාට ආපහු නැගිටින්න උදව් කරන්න.</font>

236
00:14:36,167 --> 00:14:39,294
<font color="#ffde44">ඔයා බේස්බෝල් අත්හැරියත්,
මම ඔයාගේ අත අතාරින්නේ නැහැ.</font>

237
00:14:39,295 --> 00:14:40,963
<font color="#ffde44">මම අන්තිම වෙනකල් ඔයා එක්ක ඉන්නවා.</font>

238
00:14:44,175 --> 00:14:45,301
<font color="#ffde44">ඒ නිසා අපි මේකෙන්...</font>

239
00:14:46,844 --> 00:14:47,970
<font color="#ffde44">පැනලා යන්න එපා.</font>

240
00:14:55,228 --> 00:14:56,229
<font color="#ffde44">මම උත්සාහ කරලා බලන්නම්.</font>

241
00:14:57,647 --> 00:15:00,483
<font color="#ffde44">මට තාමත් බැරි නම් අපිට පස්සේ අඬන්න පුළුවන්.</font>

242
00:15:00,942 --> 00:15:02,276
<font color="#ffde44">ඒත් දැන්,</font>

243
00:15:04,112 --> 00:15:05,113
<font color="#ffde44">අපි මේක උත්සාහ කරමු.</font>

244
00:15:13,788 --> 00:15:14,789
<font color="#ffde44">වාර්තාකරු චේ හියුන්-වූ</font>

245
00:15:15,331 --> 00:15:16,957
<font color="#ffde44">ඔව්, චේ මහතා.
හේයි.</font>

246
00:15:16,958 --> 00:15:19,543
<font color="#ffde44">අපි කර්මාන්තශාලාවට යන ගමන
ලබන බදාදාට කල් දැම්මා.</font>

247
00:15:19,544 --> 00:15:20,669
<font color="#ffde44">ඔයාට එදාට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්ද?</font>

248
00:15:20,670 --> 00:15:21,921
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

249
00:15:22,547 --> 00:15:24,756
<font color="#ffde44">සොං මෙනවිය දැන් යොන්වොල් වලට ගියා.</font>

250
00:15:24,757 --> 00:15:27,843
<font color="#ffde44">ආ? මම ඒක කැන්සල් වුණා කියලා
එයාට මැසේජ් එකක් දැම්මා.</font>

251
00:15:27,844 --> 00:15:30,513
<font color="#ffde44">හිම කුණාටු අනතුරු ඇඟවීමක් නිසා
අපිට ඇතුළට යන්න බැහැ.</font>

252
00:15:32,473 --> 00:15:34,308
<font color="#ffde44">යොන් මහතා</font>

253
00:15:37,186 --> 00:15:41,982
<font color="#ffde44">හෙලෝ, මේ සොං හා-යොං හැමදාම
කොහේ හරි දාලා යන එයාගේ ෆෝන් එක.</font>

254
00:15:48,489 --> 00:15:49,823
<font color="#ffde44">චේ හියුන්-වූ.</font>

255
00:15:49,824 --> 00:15:52,784
<font color="#ffde44">එයාට මැසේජ් එක ලැබුණද කියලා
ඔයා හොයලා බලන්න තිබුණා.</font>

256
00:15:55,746 --> 00:15:57,122
<font color="#ffde44">මට ඇඩ්‍රස් එක එවන්න.</font>

257
00:16:01,502 --> 00:16:02,586
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

258
00:16:02,587 --> 00:16:05,673
<font color="#ffde44">හදිසි වැඩක් ආපු නිසා,
මට මීටින් එක කල් දාන්න වෙනවා.</font>

259
00:16:06,924 --> 00:16:08,426
<font color="#ffde44">මට ඇත්තටම සමාවෙන්න.</font>

260
00:16:17,310 --> 00:16:20,354
<font color="#ffde44">මට මේක විශ්වාස කරන්නත් බැහැ.</font>

261
00:16:20,897 --> 00:16:21,898
<font color="#ffde44">මොකක්ද මේ?</font>

262
00:16:23,065 --> 00:16:24,066
<font color="#ffde44">ආ?</font>

263
00:16:26,194 --> 00:16:28,779
<font color="#ffde44">මේකෙන් මට පිස්සු හැදෙයි වගේ.</font>

264
00:16:33,201 --> 00:16:35,994
<font color="#ffde44">අධික හිමපතනය නිසා
ඔයාලට ඇතුළට යන්න බැහැ.</font>

265
00:16:35,995 --> 00:16:38,539
<font color="#ffde44">ඔයාලට ආපහු යන්න වෙනවා, හරිද?</font>

266
00:16:41,918 --> 00:16:43,376
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

267
00:16:43,377 --> 00:16:44,586
<font color="#ffde44">සමාවෙන්න.</font>

268
00:16:44,587 --> 00:16:46,130
<font color="#ffde44">ඔයාට ඇතුළට යන්න බැහැ. සමාවෙන්න!</font>

269
00:16:46,923 --> 00:16:49,257
<font color="#ffde44">මහත්මයා! ඉන්න!</font>

270
00:16:51,427 --> 00:16:55,139
<font color="#ffde44">මගේ කාර් එක ස්ටාර්ට් වෙන්නෙත් නැහැ,
මගේ ෆෝන් එකත් මගේ ළඟ නැහැ.</font>

271
00:16:56,515 --> 00:16:58,851
<font color="#ffde44">හරිම සීතලයි.</font>

272
00:17:01,020 --> 00:17:04,649
<font color="#ffde44">ඔයාට නිදාගන්න බැහැ,
සොං හා-යොං.</font>

273
00:17:05,149 --> 00:17:07,068
<font color="#ffde44">මම මෙතන මැරෙයිද?</font>

274
00:17:08,736 --> 00:17:09,779
<font color="#ffde44">ඉතින්...</font>

275
00:17:10,529 --> 00:17:13,032
<font color="#ffde44">මම සතුටින් ජීවත් වුණා.</font>

276
00:17:13,658 --> 00:17:16,369
<font color="#ffde44">මම හරිම මෝඩයි.</font>

277
00:17:17,453 --> 00:17:18,871
<font color="#ffde44">සොං හා-යොං මෙනවිය.</font>

278
00:17:19,872 --> 00:17:21,164
<font color="#ffde44">සොං මෙනවිය!</font>

279
00:17:21,165 --> 00:17:24,292
<font color="#ffde44">මේ වගේ වෙලාවක මට යොන් මහතාගේ කටහඬ
ඇහෙන්නේ ඇයි?</font>

280
00:17:28,923 --> 00:17:29,924
<font color="#ffde44">ආ?</font>

281
00:17:32,051 --> 00:17:33,970
<font color="#ffde44">යොන් මහතා?</font>

282
00:17:36,973 --> 00:17:37,974
<font color="#ffde44">සොං මෙනවිය.</font>

283
00:17:39,725 --> 00:17:41,102
<font color="#ffde44">ඔයාට හොඳින්ද?</font>

284
00:17:41,561 --> 00:17:43,729
<font color="#ffde44">ඒ ඇත්තටම ඔයාද, යොන් මහතා?</font>

285
00:17:44,730 --> 00:17:45,773
<font color="#ffde44">ඔව්, ඒ මම.</font>

286
00:17:48,859 --> 00:17:49,986
<font color="#ffde44">දැන් හැමදේම හරි.</font>

287
00:17:53,072 --> 00:17:55,992
<font color="#ffde44">මම දැන්ම කාර් සර්විස් එකකට කතා කරන්නම්.
පොඩ්ඩක් ඉන්න.</font>

288
00:17:59,453 --> 00:18:00,454
<font color="#ffde44">වාව්.</font>

289
00:18:11,757 --> 00:18:14,009
<font color="#ffde44">මම හොඳින්, ඒ නිසා මේක ගන්න...</font>

290
00:18:14,010 --> 00:18:15,052
<font color="#ffde44">නැහැ.</font>

291
00:18:15,720 --> 00:18:18,138
<font color="#ffde44">ඒක දාගෙනම ඉන්න.</font>

292
00:18:18,139 --> 00:18:21,058
<font color="#ffde44">මට ආයෙත් වැරදි විදිහට හිතන්න ඉඩ තියන්න එපා.</font>

293
00:18:21,517 --> 00:18:25,562
<font color="#ffde44">හා-රන් හරි හා-දම් හරි වුණත්
ඔයා මේ වගේ දුවගෙන එනවා නේද?</font>

294
00:18:31,152 --> 00:18:32,528
<font color="#ffde44">මට ෂුවර් නැහැ.</font>

295
00:18:33,904 --> 00:18:34,905
<font color="#ffde44">මොකක්ද?</font>

296
00:18:37,158 --> 00:18:38,618
<font color="#ffde44">මම හිතන්නේ මම වැරදියි.</font>

297
00:18:39,410 --> 00:18:40,535
<font color="#ffde44">මොකක්...</font>

298
00:18:40,536 --> 00:18:41,704
<font color="#ffde44">මම හිතන්නේ මම ඔයාව දකින්නේ...</font>

299
00:18:43,664 --> 00:18:45,124
<font color="#ffde44">වැඩ කරන කෙනෙකුට වඩා වැඩි කෙනෙක් විදිහට.</font>

300
00:18:54,925 --> 00:18:57,261
<font color="#ffde44">මට ඒකට ධෛර්යයක් නැහැ කියලා මම මටම කියාගත්තා,
}</font>

301
00:18:58,596 --> 00:19:00,181
<font color="#ffde44">ඔයා කිම් මහත්මියගේ මිණිබිරිය නිසා.</font>

302
00:19:02,391 --> 00:19:06,145
<font color="#ffde44">ඒ නිසා මම මගේ හැඟීම් මඟහැරියා කියලා මට හිතෙනවා.</font>

303
00:19:10,858 --> 00:19:12,860
<font color="#ffde44">මට කොහොමද ආකර්ෂණය නොවී ඉන්නේ</font>

304
00:19:14,528 --> 00:19:17,823
<font color="#ffde44">ඔයා වගේ කෙනෙක්ට?</font>

305
00:19:21,369 --> 00:19:22,787
<font color="#ffde44">මට තේරෙනවා දැන් ගොඩක් පරක්කුයි කියලා,</font>

306
00:19:23,704 --> 00:19:27,208
<font color="#ffde44">ඒත් ඔයාට මම වගේ කෙනෙක් එක්ක
ඉන්න එක ප්‍රශ්නයක් නැත්නම්...</font>

307
00:19:32,338 --> 00:19:33,756
<font color="#ffde44">ඒකට කමක් නැද්ද</font>

308
00:19:35,216 --> 00:19:36,425
<font color="#ffde44">මම ඔයාට කැමති වුණාට?
:cue</font>

309
00:19:54,026 --> 00:19:55,069
<font color="#ffde44">දෙවියනේ...</font>

310
00:19:55,611 --> 00:19:57,697
<font color="#ffde44">අපි මේ තැන අස් කරමු</font>

311
00:19:58,739 --> 00:20:00,991
<font color="#ffde44">එතකොට චෑන්ට ඕන වෙලාවක ආපහු එන්න පුළුවන්නේ.</font>

312
00:20:29,478 --> 00:20:30,563
<font color="#ffde44">ඔව්?</font>

313
00:20:32,106 --> 00:20:34,066
<font color="#ffde44">මිස්. සොං, ඔයාට පාර්සලයක් ඇවිත් තියෙනවා.</font>

314
00:20:47,037 --> 00:20:48,330
<font color="#ffde44">ඔයා සනීපෙන් ඉන්නවා නේද?</font>

315
00:20:48,914 --> 00:20:50,458
<font color="#ffde44">ටිකක් කල් ගියා,</font>

316
00:20:51,083 --> 00:20:52,960
<font color="#ffde44">ඒත් මම ඒක එකතු කරලා හැදුවා.</font>

317
00:20:57,840 --> 00:21:02,928
<font color="#ffde44">ප්‍රතිසංස්කරණය පටන් ගන්නේ,
ඒක ආපහු හදන්න ඔයා තීරණය කරන මොහොතෙයි.</font>

318
00:21:03,429 --> 00:21:04,721
<font color="#ffde44">මේකට ටිකක් කල් යන්න පුළුවන්,</font>

319
00:21:04,722 --> 00:21:08,893
<font color="#ffde44">ඒත් ඔයා උත්සාහය අත්නොහරින තාක් කල්,
අන්තිමේදී ඒ කෑලි ටික එකතු වේවි,</font>

320
00:21:09,393 --> 00:21:10,936
<font color="#ffde44">ඒ වගේම ඒ කෑලිවල</font>

321
00:21:11,520 --> 00:21:14,023
<font color="#ffde44">කලින්ට වඩා ගැඹුරු කතාවක්
තියේවි.</font>

322
00:21:14,565 --> 00:21:16,484
<font color="#ffde44">මම මේ රස්සාවෙන් ඉගෙන ගත්තා</font>

323
00:21:17,526 --> 00:21:21,447
<font color="#ffde44">ආශ්චර්යයන් පටන් ගන්නේ උත්සාහය අත් නොහැරීමෙන් කියලා.</font>

324
00:21:22,114 --> 00:21:24,784
<font color="#ffde44">ඔයාට හදාගන්න ඕන කරන දෙයක් තියෙනවා නම්,</font>

325
00:21:25,493 --> 00:21:30,164
<font color="#ffde44">ඔයාටත් ආශ්චර්යයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.</font>

326
00:21:31,540 --> 00:21:33,501
<font color="#ffde44">උත්සාහය අත්නොහරින එක...</font>

327
00:21:55,940 --> 00:21:58,691
<font color="#ffde44">මේ මොඩල් එක දැන් හදන්නේ නැති නිසා
සර්විස් සෙන්ටර් එකෙන් ඒක ප්‍රතික්ෂේප කළා.</font>

328
00:21:58,692 --> 00:22:00,235
<font color="#ffde44">ඔයාට මේක හදන්න පුළුවන් වෙයිද?</font>

329
00:22:00,236 --> 00:22:03,154
<font color="#ffde44">මේකට අලුත් කෑලි තිබුණා නම් මට උත්සාහ කරන්න තිබුණා,</font>

330
00:22:03,155 --> 00:22:07,368
<font color="#ffde44">ඒත් මේ මොඩල් එක අවුරුදු 10කට කලින් ටික කාලයක්
විතරක් විකුණපු නිසා ඒක ටිකක් අමාරු වෙයි.</font>

331
00:22:07,868 --> 00:22:08,869
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

332
00:22:11,372 --> 00:22:14,332
<font color="#ffde44">කාටහරි
මේ ඩ්‍රෝවිං පෑඩ් එක හදන්න පුළුවන් වෙයිද?</font>

333
00:22:14,333 --> 00:22:16,836
<font color="#ffde44">අඩුම තරමේ ඩේටා ටිකවත් අරන් දෙන කෙනෙක්ට
මම හොඳට ගෙවනවා.</font>

334
00:22:20,047 --> 00:22:22,173
<font color="#ffde44">මොකක්ද මේ? පරණ ටැබ්ලට් එකක්ද?</font>

335
00:22:22,174 --> 00:22:23,801
<font color="#ffde44">මේ වගේ ඩ්‍රෝවිං පෑඩ් එකකුත් තියෙනවද?</font>

336
00:22:30,724 --> 00:22:33,017
<font color="#ffde44">වාව්,
මම මේක පාවිච්චි කළේ මිඩ්ල් ස්කූල් එකේදී.</font>

337
00:22:33,018 --> 00:22:34,812
<font color="#ffde44">මේක සමහරවිට කොහේ හරි දාලා ඇති.</font>

338
00:22:36,647 --> 00:22:38,648
<font color="#ffde44">මේකට අලුත් කෑලි තිබුණා නම්
මට උත්සාහ කරන්න තිබුණා.</font>

339
00:22:41,402 --> 00:22:44,612
<font color="#ffde44">ඔයාට ඒක හම්බවුණොත්
මට විකුණන්න කැමතිද?</font>

340
00:22:44,613 --> 00:22:47,032
<font color="#ffde44">කැමති නම්, කරුණාකරලා මට මැසේජ් එකක් දාන්න.</font>

341
00:22:51,620 --> 00:22:54,039
<font color="#ffde44">ඔයාට ඒක හම්බවුණොත්
මට විකුණන්න කැමතිද?</font>

342
00:23:02,339 --> 00:23:03,423
<font color="#ffde44">හලෝ?</font>

343
00:23:03,424 --> 00:23:05,925
<font color="#ffde44">අර මැසේජ් එකක් දාලා තිබුණේ ඔයාද</font>

344
00:23:05,926 --> 00:23:08,345
<font color="#ffde44">මගේ ඩ්‍රෝවිං පෑඩ් එක ගන්න ඕන කියලා?
ඔව්, මම තමයි.</font>

345
00:23:09,889 --> 00:23:12,140
<font color="#ffde44">මට වැඩ කරන ඩ්‍රෝවිං පෑඩ් එකක් හම්බවුණා.</font>

346
00:23:12,141 --> 00:23:14,351
<font color="#ffde44">ඒකේ කෑලි තියෙන නිසා,
ඔයාට ඒක හදාගන්න පුළුවන් නේද?</font>

347
00:23:15,060 --> 00:23:17,855
<font color="#ffde44">මට ඒක සහතික කරන්න බැහැ,
ඒත් ඔයාට ඒක මගේ ළඟ තියලා යන්න පුළුවන්.</font>

348
00:23:23,485 --> 00:23:24,986
<font color="#ffde44">අලුත් කෑලිවලට පිංසිද්ධ වෙන්න,</font>

349
00:23:24,987 --> 00:23:28,574
<font color="#ffde44">මට ඩේටා ටික රිකවර් කරගෙන
වෙන ඩිවයිස් එකකට දාගන්න පුළුවන් වුණා.</font>

350
00:23:29,116 --> 00:23:30,701
<font color="#ffde44">හාරන් වෙතට</font>

351
00:23:42,922 --> 00:23:47,508
<font color="#ffde44">අවුරුදු හතකට කලින් ග්‍රීෂ්ම කාලයේ
ඒක පටන් ගත්තේ බිත්තිවලින්</font>

352
00:23:53,599 --> 00:23:55,016
<font color="#ffde44">හියොක්චානුයි මමයි</font>

353
00:23:55,017 --> 00:23:57,311
<font color="#ffde44">බොස්ටන් තාක්ෂණික ආයතනයේදී
එකම කාමරේ හිටියේ.</font>

354
00:23:57,811 --> 00:24:00,480
<font color="#ffde44">මට ලැබ් එකට යන්න තියෙනවා කියලා
ඔයාට පුළුවන්ද එයාට මැසේජ් එකක් දාන්න?</font>

355
00:24:00,481 --> 00:24:02,024
<font color="#ffde44">මට පොඩි උදව්වක් කරන්නකෝ.</font>

356
00:24:05,736 --> 00:24:08,989
<font color="#ffde44">දවසක්, මම හියොක්චාන්ගේ මැසෙන්ජර් අලර්ම් එක
ඕෆ් කරන්න හදනකොට,</font>

357
00:24:09,698 --> 00:24:11,575
<font color="#ffde44">ඔයාගේ වචන මගේ ඇහැ ගැටුණා.</font>

358
00:24:12,451 --> 00:24:13,786
<font color="#ffde44">"බිත්තිවලින් වටවෙලා."</font>

359
00:24:14,453 --> 00:24:16,497
<font color="#ffde44">සමහරවිට මටත් ඒ විදියටම දැනිලා තිබුණු නිසා වෙන්න ඇති,</font>

360
00:24:17,748 --> 00:24:19,917
<font color="#ffde44">මට ඕන වුණා ඔයාට කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න.</font>

361
00:24:20,834 --> 00:24:23,086
<font color="#ffde44">ඔයාට කොච්චර අතරමං වෙලා වගේ දැනෙනවා ඇත්ද කියලා
මට හිතාගන්න පුළුවන් වුණා.</font>

362
00:24:23,087 --> 00:24:24,671
<font color="#ffde44">ඔයාට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්</font>

363
00:24:24,672 --> 00:24:26,715
<font color="#ffde44"></font>

364
00:24:33,973 --> 00:24:35,975
<font color="#ffde44">මම කළේ ඔයා කියන දේවල් අහගෙන හිටපු එක විතරයි,</font>

365
00:24:36,850 --> 00:24:39,269
<font color="#ffde44">ඒත් පුදුම විදියට, ඒකෙන් මටත් සැනසීමක් ලැබුණා.</font>

366
00:24:42,773 --> 00:24:45,359
<font color="#ffde44">මගේ දුක්ගැනවිලි අහගෙන හිටියට ස්තූතියි!</font>

367
00:24:45,383 --> 00:24:47,383


368
00:24:47,407 --> 00:24:49,407
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

