1
00:00:44,647 --> 00:00:46,647
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:46,671 --> 00:00:48,089
<font color="#ffd146">කලබල වෙන්න එපා.</font>

3
00:00:51,718 --> 00:00:53,053
<font color="#ffd146"><i>නීතිඥතුමා.</i></font>

4
00:00:53,678 --> 00:00:55,263
<font color="#ffd146"><i>මම කියන දේ ඇහෙනවද, නීතිඥතුමා?</i></font>

5
00:00:56,848 --> 00:00:57,682
<font color="#ffd146"><i>නීතිඥ බියොන්!</i></font>

6
00:00:58,558 --> 00:00:59,684
<font color="#ffd146">ඔව්, මොකක්ද?</font>

7
00:00:59,768 --> 00:01:01,269
<font color="#ffd146">මුන් මෙතන පතොරම් ගොඩක් නාස්ති කරනවා.</font>

8
00:01:03,438 --> 00:01:05,482
<font color="#ffd146">මුන් හිතාගෙන ඉන්නේ මට වෙඩි වැදිලා මැරෙයි කියලද?</font>

9
00:01:05,565 --> 00:01:06,441
<font color="#ffd146">නෑ, සැන්ග්-උන්ග්.</font>

10
00:01:06,524 --> 00:01:08,860
<font color="#ffd146">එයාලා උත්සාහ කරන්නේ
ඔයාගේ සල්ලි ටික ඉවර කරවන්න විතරයි.</font>

11
00:01:11,362 --> 00:01:12,947
<font color="#ffd146">මට නම් දැන් සතේ නැති වෙන එක පුරුදුයි.</font>

12
00:01:13,031 --> 00:01:14,157
<font color="#ffd146">මම දැන් එතනට කිට්ටුයි.</font>

13
00:01:14,240 --> 00:01:16,659
<font color="#ffd146">තව පොඩ්ඩක් ඉවසන්න. හරි.</font>

14
00:02:51,421 --> 00:02:53,173
<font color="#ffd146"><i>එතන ඉන්න ගෝලයෝ ටික ඉවරයක් කරාම,</i></font>

15
00:02:53,256 --> 00:02:54,841
<font color="#ffd146"><i>ශාඛා කළමනාකරුගේ කාමරයට එන්න.</i></font>

16
00:02:56,176 --> 00:02:57,051
<font color="#ffd146">කළමනාකරුගේ කාමරය</font>

17
00:02:57,760 --> 00:03:01,055
<font color="#ffd146"><i>එතනින්, අපිට කෙලින්ම</i>
<i>රහස් ගබඩාවට යන්න පුළුවන්.</i></font>

18
00:03:01,139 --> 00:03:03,975
<font color="#ffd146">හැමදේම ලෑස්ති වුණාම,
මම ඔයාව පහළට ගන්නම්.</font>

19
00:03:20,325 --> 00:03:21,618
<font color="#ffd146">සිරාවටම?</font>

20
00:03:24,579 --> 00:03:26,497
<font color="#ffd146">ඒයි. බුන්-මි? පොඩ්ඩක් උදව් කරනවකෝ!</font>

21
00:03:29,459 --> 00:03:31,211
<font color="#ffd146">පොඩ්ඩක් ඉන්න.</font>

22
00:03:46,309 --> 00:03:48,186
<font color="#ffd146">ගිම්හෙයි ඉතුරුම් බැංකුව</font>

23
00:03:57,946 --> 00:04:00,490
<font color="#ffd146">එක්කෝ සැන්ග්-උන්ග්ව අල්ලගෙන මගේ ළඟට ගේන්න ඕනේ,
නැත්තම් මැරෙන්න බලාගන්න.</font>

24
00:04:00,573 --> 00:04:02,033
<font color="#ffcc46">හරි මැඩම්!</font>

25
00:04:39,737 --> 00:04:41,781
<font color="#ffcc46">මට වමනේ යන්න වගේ එනවා. ඒයි.</font>

26
00:04:44,534 --> 00:04:45,952
<font color="#ffcc46">ඔයා එන්න හරි වෙලාවක් ගත්තා නේ.</font>

27
00:04:46,035 --> 00:04:47,870
<font color="#ffcc46">මොකක්ද? මීට වඩා පරක්කු වුණා නම් හොඳයි.</font>

28
00:04:47,954 --> 00:04:50,248
<font color="#ffcc46">ඉස්සෙල්ලාම කන්ග් සැන්ග්-උන්ග්ව
හොයාගන්න. එයාලා ඇවිල්ලා.</font>

29
00:04:58,881 --> 00:05:01,926
<font color="#ffcc46"><i>අපි මන්ඩේන් වෑන්ගාඩ් එකයි</i>
<i>ජෝ ඇනාගේ කට්ටියයි අතරේ වලියක් සෙට් කරමු.</i></font>

30
00:05:02,010 --> 00:05:05,221
<font color="#ffcc46"><i>එතකොට එයාලා මරාගන්නවා ඇරෙන්න</i>
<i>අපේ පස්සෙන් එන්න වෙලාවක් නැති වෙයි.</i></font>

31
00:05:05,305 --> 00:05:07,015
<font color="#ffcc46">එතකොට අපිට පුළුවන් තනියම,</font>

32
00:05:07,515 --> 00:05:08,516
<font color="#ffcc46">රහස් ගබඩාවට රිංගන්න.</font>

33
00:05:10,685 --> 00:05:13,187
<font color="#ffcc46">නීතිඥතුමා, මම කියන දේ ඇහෙනවද?
අපි ඔෆිස් එක පැත්තට යනවා, හරිද?</font>

34
00:05:17,567 --> 00:05:19,319
<font color="#ffcc46"><i>එතන ආරක්ෂාවක් නෑ.</i></font>

35
00:05:20,778 --> 00:05:23,031
<font color="#ffcc46">නීතිඥ බියොන්. කරුණාකරලා උත්තර දෙන්න.</font>

36
00:05:23,114 --> 00:05:24,073
<font color="#ffcc46">සිග්නල් නෑ වගේ.</font>

37
00:05:24,824 --> 00:05:25,992
<font color="#ffcc46">අපි ඉක්මන් කරමු.</font>

38
00:05:41,299 --> 00:05:42,508
<font color="#ffcc46">අපි ඉක්මනට එතනට යන්න ඕනේ.</font>

39
00:06:22,673 --> 00:06:23,883
<font color="#ffcc46">නීතිඥ බියොන්?</font>

40
00:06:23,966 --> 00:06:25,385
<font color="#ffcc46">බියොන්, මම කියන දේ ඇහෙනවද?</font>

41
00:06:27,887 --> 00:06:29,138
<font color="#ffcc46">නීතිඥ බියොන්?</font>

42
00:06:31,349 --> 00:06:33,393
<font color="#ffcc46">නීතිඥ බියොන්, ඔයා හොඳින්ද?</font>

43
00:07:21,190 --> 00:07:23,526
<font color="#ffcc46">ඔයා නම් පුදුම වැඩකාරයෙක්. හරිම අපූරුයි.</font>

44
00:07:26,070 --> 00:07:29,323
<font color="#ffcc46">කොයි පැත්තෙන් බැලුවත්,
ඔයාගේ සුපිරි බලය තමයි හොඳම එක.</font>

45
00:07:32,702 --> 00:07:33,786
<font color="#ffcc46">හොඳම එක,</font>

46
00:07:34,454 --> 00:07:35,955
<font color="#ffcc46">ඔයා ළඟ ඇති තරම් සල්ලි තියෙනකම් විතරයි.</font>

47
00:07:48,509 --> 00:07:50,428
<font color="#ffcc46">මම මේකෙන් උඹේ කට වහන්නම්.</font>

48
00:07:55,766 --> 00:07:58,478
<font color="#ffcc46">මේක ලෑස්ති වුණාම අපි එළියට දාන්න ඉන්න
ජාතියේ ඩ්‍රග් එකක්.</font>

49
00:08:01,939 --> 00:08:02,899
<font color="#ffcc46">ඒයි.</font>

50
00:08:03,483 --> 00:08:05,860
<font color="#ffcc46">ඔයා මේ හැමදේකින්ම මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
ඇයි මේ තරම් දේවල් කරන්නේ?</font>

51
00:08:05,943 --> 00:08:07,487
<font color="#ffcc46">ඉතින් සල්ලි තමයි, වෙන මොනවද.</font>

52
00:08:07,570 --> 00:08:09,864
<font color="#ffcc46">ඔයාගේ ඔය සුපිරි බලය මගේ අතට ගත්තම,</font>

53
00:08:09,947 --> 00:08:11,657
<font color="#ffcc46">මට පුළුවන් තරම් සල්ලි ඕන වෙනවනේ.</font>

54
00:08:28,341 --> 00:08:29,592
<font color="#ffcc46">කැලරි ටිකක් දාගන්න!</font>

55
00:08:33,012 --> 00:08:34,555
<font color="#ffcc46">එච්චරද උඹට පුළුවන්?</font>

56
00:08:36,140 --> 00:08:37,725
<font color="#ffcc46">කිසි ගතියක් නෑනේ.</font>

57
00:08:40,937 --> 00:08:43,147
<font color="#ffcc46">මොකද කියන්නේ, නාකියා?
අපි මේක මෙතනින් නවත්තමුද?</font>

58
00:08:53,449 --> 00:08:54,575
<font color="#ffcc46">හිතන්නවත් එපා.</font>

59
00:08:55,117 --> 00:08:56,827
<font color="#ffcc46">මින්-සුක්ට මට කියන්න වැදගත් දෙයක් තියෙනවා.</font>

60
00:08:57,328 --> 00:08:58,704
<font color="#ffcc46">මම ඉන්නේ ඒක අහගන්න බලාගෙන.</font>

61
00:09:29,610 --> 00:09:31,696
<font color="#ffcc46">පාර වැරදියි!</font>

62
00:09:44,500 --> 00:09:46,085
<font color="#ffcc46">තවම වැඩ ඉවර නැද්ද?</font>

63
00:09:54,719 --> 00:09:56,095
<font color="#ffcc46">නීතිඥ බියොන්!</font>

64
00:09:56,596 --> 00:09:57,847
<font color="#ffcc46">බුන්-මි!</font>

65
00:09:57,930 --> 00:09:59,223
<font color="#ffcc46">ඒයි, මම කියන දේ ඇහෙනවද?</font>

66
00:09:59,307 --> 00:10:01,100
<font color="#ffcc46">නීතිඥ බියොන්, ඔයාට ඇහෙනවද?</font>

67
00:10:09,734 --> 00:10:11,569
<font color="#ffcc46"><i>මේ මොන ජරාවක්ද ගඳ ගහන්නේ.</i></font>

68
00:10:15,114 --> 00:10:18,534
<font color="#ffcc46"><i>මට තවම පේන්නේ නැති වුණාට,</i>
<i>ඒ මොනවද කියලා මම දන්නවා.</i></font>

69
00:10:19,952 --> 00:10:22,288
<font color="#ffcc46"><i>ඒක මට හරිම හුරුපුරුදු ගඳක්.</i></font>

70
00:10:22,788 --> 00:10:26,751
<font color="#ffcc46"><i>ඒක හරියට මම හැමදාම හීන දැකපු</i>
<i>ඒත් කවදාවත් අතින් අල්ලන්න බැරි වුණු දෙයක් වගේ.</i></font>

71
00:10:28,294 --> 00:10:31,213
<font color="#ffcc46"><i>ඒ ජරා ගඳ තමයි…</i></font>

72
00:10:35,676 --> 00:10:36,636
<font color="#ffcc46"><i>සල්ලි.</i></font>

73
00:10:45,186 --> 00:10:47,438
<font color="#ffcc46">මොකක්ද ඔච්චර හිනා යන්නේ?
අපි මේ මැරෙන්නයි යන්නේ කියලා දන්නවා නේද?</font>

74
00:10:52,652 --> 00:10:54,028
<font color="#ffcc46">ගිම්හෙයි බැංකුව
භූගත ගබඩාව</font>

75
00:10:55,404 --> 00:10:57,823
<font color="#ffcc46">ඔයා හිතන්නේ අර බිත්තියට එහා පැත්තේ
මොනවා තියෙනවා කියලද?</font>

76
00:10:58,324 --> 00:10:59,617
<font color="#ffcc46">කාණු පද්ධතියක්වත්ද?</font>

77
00:11:02,244 --> 00:11:05,331
<font color="#ffcc46">ඔය එන කුණු ගඳ නිසා එහෙම හිතෙන්න පුළුවන්,
ඒත් ඒක නෙමෙයි.</font>

78
00:11:06,499 --> 00:11:07,792
<font color="#ffcc46">මොකක්ද ඔයා කියන්නේ?</font>

79
00:11:10,544 --> 00:11:12,171
<font color="#ffcc46">ප්ලෑන් එකේ හැටියට නම්,</font>

80
00:11:12,254 --> 00:11:16,008
<font color="#ffcc46">මේ කාමරේ දිග මීටර් 17ක් සහ
පළල මීටර් 11ක් වෙන්න ඕනේ.</font>

81
00:11:18,552 --> 00:11:20,680
<font color="#ffcc46">ඔයාට හිතෙන්නේ නැද්ද
කොහෙන් හරි ඉඩ කෑල්ලක් අඩුයි කියලා?</font>

82
00:12:12,690 --> 00:12:14,150
<font color="#ffcc46"><i>මිනිස්සු කියන කතාව ඇත්ත.</i></font>

83
00:12:15,067 --> 00:12:16,944
<font color="#ffcc46"><i>සල්ලි තියෙනකොට ඇත්තටම මාර ගැම්මක් එනවා.</i></font>

84
00:12:28,164 --> 00:12:28,998
<font color="#ffcc46">තවම මෙතනද?</font>

85
00:12:32,626 --> 00:12:34,128
<font color="#ffcc46">මේ කවුද ඇවිත් ඉන්නේ.</font>

86
00:12:34,211 --> 00:12:35,463
<font color="#ffcc46">හහ්.</font>

87
00:12:35,546 --> 00:12:36,756
<font color="#ffcc46">සීයත් පණ පිටින් ඉන්නවා නේ.</font>

88
00:12:40,843 --> 00:12:42,595
<font color="#ffcc46">මම කිව්වා නේද මට සීයා කියන්න එපා කියලා.</font>

89
00:12:47,016 --> 00:12:49,101
<font color="#ffcc46">එහෙනම් මෙතන තමයි මිනිහා සල්ලි හංගලා තියෙන්නේ.</font>

90
00:12:58,694 --> 00:13:01,113
<font color="#ffcc46">ඔයාගේ තාත්තා නම් මාර
කැටයක්නේ හංගගෙන ඉඳලා තියෙන්නේ.</font>

91
00:13:05,743 --> 00:13:08,579
<font color="#ffcc46">බුන්-මි, බියොන්ට එළියට යන්න උදව් කරන්න.</font>

92
00:13:08,662 --> 00:13:10,915
<font color="#ffcc46">කොහොම හරි අපි මුණගැහුණ එකේ,</font>

93
00:13:12,166 --> 00:13:13,876
<font color="#ffcc46">මට ඕනේ අපේ යාළුවාගෙන් සමුගන්න.</font>

94
00:13:14,543 --> 00:13:16,879
<font color="#ffcc46">ලොකු දෙයක්. යමු, බුන්-මි.</font>

95
00:13:56,335 --> 00:13:58,879
<font color="#ffcc46"><i>මම දැනගෙන හිටියා සල්ලිවලින්</i>
<i>ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා.</i></font>

96
00:13:58,963 --> 00:14:01,215
<font color="#ffcc46"><i>- ඒත් මේක නම් ඊට වඩා හාත්පසින්ම වෙනස්.</i></font>

97
00:15:00,357 --> 00:15:01,609
<font color="#ffcc46">ඔයාට තියෙන්නේ මාර බලයක්නේ.</font>

98
00:15:05,571 --> 00:15:06,739
<font color="#ffcc46">වියදම් කරන හැම සතේටම වටිනවා.</font>

99
00:15:07,907 --> 00:15:10,409
<font color="#ffcc46">ඒත් ඇස් පේන්නේ නැත්තම් ශක්තියෙන් ඇති වැඩේ මොකක්ද?</font>

100
00:15:27,676 --> 00:15:29,053
<font color="#ffcc46">මට හැමදේම පේනවා.</font>

101
00:15:30,054 --> 00:15:31,263
<font color="#ffcc46">දැන් සමුගන්න ලෑස්ති වෙන්න.</font>

102
00:15:57,998 --> 00:15:59,249
<font color="#ffcc46">පුළුවන් නම් බේරිලා පෙන්නන්න.</font>

103
00:16:28,779 --> 00:16:29,697
<font color="#ffcc46">ඈ?</font>

104
00:16:33,993 --> 00:16:34,910
<font color="#ffcc46">මොකක්?</font>

105
00:16:43,085 --> 00:16:45,337
<font color="#ffcc46"><i>මේ මොන මගුලක්ද වෙන්නේ?</i></font>

106
00:16:46,797 --> 00:16:50,843
<font color="#ffcc46"><i>හොඳටම බීලා සිහි නැති වෙලා ඉඳලා</i>
<i>ඇහැරුණා වගේ දැනෙන්නේ.</i></font>

107
00:17:07,109 --> 00:17:09,611
<font color="#ffcc46"><i>මගේ සුපිරි බලයන්</i>
<i>වැඩ කරන්නේ නැති පාටයි.</i></font>

108
00:17:16,326 --> 00:17:17,202
<font color="#ffcc46">මේ මොන…</font>

109
00:17:17,286 --> 00:17:20,289
<font color="#ffcc46">බය වෙන්න එපා.
අපි ඔයාව අරගෙන යන්නේ නෑ.</font>

110
00:17:21,582 --> 00:17:22,624
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න.</font>

111
00:17:38,974 --> 00:17:40,434
<font color="#ffcc46">මිනිහා මොන මගුලක්ද ඒ කරන්නේ?</font>

112
00:17:40,517 --> 00:17:41,685
<font color="#ffcc46">හොඳ දෙයක් නම් නෙමෙයි.</font>

113
00:17:46,106 --> 00:17:47,357
<font color="#ffcc46">එළියට බහින්න.</font>

114
00:17:47,441 --> 00:17:49,943
<font color="#ffcc46">දැන් සුපිරි බලයත් නැති එකේ
ඔයා නිකන් ඉඳියි කියලා මට විශ්වාසයි.</font>

115
00:17:50,027 --> 00:17:51,111
<font color="#ffcc46">මොකක්ද?</font>

116
00:17:51,195 --> 00:17:53,572
<font color="#ffcc46">කාර් එකෙන් එළියට බහින්න ඕයි. පොඩ්ඩක්
ඉන්න, ඉන්න! මම කියන දේ අහන්නකෝ.</font>

117
00:17:56,658 --> 00:17:57,618
<font color="#ffcc46">ජෝ නේතන්.</font>

118
00:17:58,118 --> 00:18:00,287
<font color="#ffcc46">මිනිහා සුපිරි බලය ලැබෙන ඩ්‍රග්ස් විකුණනවා.</font>

119
00:18:01,163 --> 00:18:02,206
<font color="#ffcc46">මම ඒ ගැන බලන්නම්.</font>

120
00:18:02,289 --> 00:18:04,500
<font color="#ffcc46">ඒ ගැන බලලා විතරක් මදි.
ගිහින් අර පිස්සව කූඩුවට දාන්න.</font>

121
00:18:10,089 --> 00:18:11,298
<font color="#ffcc46">මම ඔයාට කිව්වා නේද</font>

122
00:18:11,381 --> 00:18:13,759
<font color="#ffcc46">ඔයා කරන දේවල් නිසා අහිංසක මිනිස්සුන්ට
කරදර වෙන්න පුළුවන් කියලා?</font>

123
00:18:16,428 --> 00:18:18,305
<font color="#ffcc46">එතකොට ඔයා කියන්නේ මේක මගේ වැරැද්දක් කියලද.</font>

124
00:18:18,931 --> 00:18:20,557
<font color="#ffcc46">ඉතින් මම මොනවා කරන්නද?</font>

125
00:18:20,641 --> 00:18:23,227
<font color="#ffcc46">අහිංසක මිනිස්සු මැරෙනකම් මම
පැත්තකට වෙලා මුකුත් නොකර ඉන්නද?</font>

126
00:18:23,310 --> 00:18:26,063
<font color="#ffcc46">ඔයා හිතනවද මේ ලෝකේ අනතුරක වැටුණ
පළවෙනි වතාව මේක කියලා?</font>

127
00:18:26,647 --> 00:18:29,775
<font color="#ffcc46">අහගන්න කොල්ලෝ, මේ ලෝකේ ප්‍රශ්නයක් නැති
එක මොහොතක්වත් තිබිලා නෑ.</font>

128
00:18:29,858 --> 00:18:31,985
<font color="#ffcc46">මන්ඩේන් වෑන්ගාඩ් වගේ මැරයෝ
හැම තැනම ඉන්නවා,</font>

129
00:18:32,069 --> 00:18:33,362
<font color="#ffcc46">අලුත් ඩ්‍රග්ස් සමාජෙට එවනවා.</font>

130
00:18:34,571 --> 00:18:36,907
<font color="#ffcc46">මේ සටන පටන් ගත්තේ
අපි දෙන්නා ඉපදෙන්නත් කලින්,</font>

131
00:18:36,990 --> 00:18:39,660
<font color="#ffcc46">අපි මැරුණට පස්සෙත්
මේක මේ විදියටම තියෙයි.</font>

132
00:18:42,287 --> 00:18:44,540
<font color="#ffcc46">සටන් කරන්න තව ක්‍රම තියෙනවා.</font>

133
00:18:44,623 --> 00:18:46,333
<font color="#ffcc46">ඒ වගේම සටන් කරන තව ගොඩක් අය ඉන්නවා.</font>

134
00:18:46,416 --> 00:18:48,585
<font color="#ffcc46">දැන් මෙතනින් යන්න. කරුණාකරලා
මම කියන දේ අහන්නකෝ.</font>

135
00:18:51,672 --> 00:18:53,423
<font color="#ffcc46">යමු, යමු!
මට බඩගිනියි.</font>

136
00:19:13,819 --> 00:19:16,655
<font color="#ffcc46">ගිම්හෙයි ඉතුරුම් බැංකුව</font>

137
00:19:28,083 --> 00:19:29,835
<font color="#ffcc46">මේ බෙහෙත් ටික ගබඩාවට යවන්න.</font>

138
00:19:29,918 --> 00:19:30,836
<font color="#ffcc46">හරි මැඩම්.</font>

139
00:19:36,341 --> 00:19:38,468
<font color="#ffcc46">කෝ ලී සු-උන්? එයාව තවම හොයාගන්න බැරි වුණා.</font>

140
00:19:38,552 --> 00:19:39,970
<font color="#ffcc46">මට එයාව දැන්ම අල්ලගන්න ඕනේ.</font>

141
00:19:51,106 --> 00:19:52,065
<font color="#ffcc46">ෂා.</font>

142
00:20:12,878 --> 00:20:14,713
<font color="#ffcc46">තමුන් මොකද මෙතන කරන්නේ?</font>

143
00:20:18,717 --> 00:20:20,344
<font color="#ffcc46">තුවක්කු බිම දාන්න.</font>

144
00:20:24,973 --> 00:20:27,517
<font color="#ffcc46">ෂික්, මේවා අස්සේ මාර රස්නෙයි නේ.</font>

145
00:20:46,119 --> 00:20:47,913
<font color="#ffcc46">මගේ බෑණා නිසා,</font>

146
00:20:47,996 --> 00:20:49,957
<font color="#ffcc46">මට පුළුවන් වුණා මේක අස්සේ මොනවද තියෙන්නේ කියලා බලාගන්න.</font>

147
00:20:51,583 --> 00:20:53,210
<font color="#ffcc46">තමුන් කවුද?</font>

148
00:20:55,796 --> 00:20:57,965
<font color="#ffcc46">ඔයා වෙන්න ඇති ජෝ වොන්-ඩෝගේ දුව.</font>

149
00:20:58,048 --> 00:20:59,633
<font color="#ffcc46">ඔයා හරියටම ඔයාගේ තාත්තා වගේමයි.</font>

150
00:21:01,260 --> 00:21:02,386
<font color="#ffcc46">මම නම් එහෙම හිතන්නේ නෑ.</font>

151
00:21:04,096 --> 00:21:07,140
<font color="#ffcc46">මෝඩ වැඩ කරන්න හදන්න එපා.
නිකන් පාඩුවේ ඉන්න.</font>

152
00:21:09,518 --> 00:21:11,270
<font color="#ffcc46">මට තමුන් එක්ක ගනුදෙනුවක් නෑ.</font>

153
00:21:41,633 --> 00:21:44,511
<font color="#ffcc46">ඔයා පිස්සුවෙන් වගේ දඟලලා,
වෙන කෙනෙක්ගේ සල්ලිවලින් ගහගෙන,</font>

154
00:21:44,594 --> 00:21:45,887
<font color="#ffcc46">ඊට පස්සේ සිහි නැති වුණා.</font>

155
00:21:45,971 --> 00:21:47,931
<font color="#ffcc46">ඊට පස්සේ ඔයාට සිහිය එනකොට,</font>

156
00:21:49,641 --> 00:21:51,143
<font color="#ffcc46">බලයන් ටික නැති වෙලා, හරි නේද?</font>

157
00:21:52,102 --> 00:21:52,936
<font color="#ffcc46">ඔව්.</font>

158
00:21:56,815 --> 00:21:57,941
<font color="#ffcc46">පුතා, ඔයාගේ ලිමිට් එක පැනලා.</font>

159
00:21:58,900 --> 00:22:00,986
<font color="#ffcc46"><i>මූ කවදාවත් කෙලින් උත්තරයක් දෙන්නේ නෑනේ.</i></font>

160
00:22:01,069 --> 00:22:02,529
<font color="#ffcc46"><i>මම දැන් ක්‍රෙඩිට් කාඩ් එකක්ද?</i></font>

161
00:22:02,612 --> 00:22:03,780
<font color="#ffcc46">මොකක්?</font>

162
00:22:03,864 --> 00:22:06,366
<font color="#ffcc46">මම කිව්වේ ඔයාට ඒ සුපිරි බලය
පාලනය කරගන්න තරම් ධාරිතාවක් නෑ කියලා.</font>

163
00:22:09,453 --> 00:22:11,580
<font color="#ffcc46">කන්ග් සැන්ග්-උන්ග්, සිහියෙන් ඉන්න, හරිද?</font>

164
00:22:18,879 --> 00:22:20,464
<font color="#ffcc46">වෙන මිනිස්සුන්ගේ සල්ලි පාවිච්චි කරන්න එපා.</font>

165
00:22:20,547 --> 00:22:22,674
<font color="#ffcc46">මම ඕක ඔයාට මුලින්ම කියලා දුන්නා නේ.</font>

166
00:22:22,758 --> 00:22:24,468
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න. ඔයා…</font>

167
00:22:24,551 --> 00:22:26,303
<font color="#ffcc46">ඔයා අනුන්ගේ සල්ලි පාවිච්චි කරන්න එපා
කියලා කියපු එක,</font>

168
00:22:26,386 --> 00:22:29,681
<font color="#ffcc46">මට හිතුණේ ඒක නිකන් මූල්‍ය උපදෙසක් වගේ මිසක්,
නීතියක් කියලා නෙමෙයි.</font>

169
00:22:33,560 --> 00:22:35,354
<font color="#ffcc46">ඉතින් මගේ බලය නැති වුණා නම්,</font>

170
00:22:36,355 --> 00:22:37,481
<font color="#ffcc46">ඒක ආයේ එන්නේ කවද්ද?</font>

171
00:22:37,981 --> 00:22:39,191
<font color="#ffcc46">කවුද දන්නේ?</font>

172
00:22:40,901 --> 00:22:43,278
<font color="#ffcc46">ඒකත් ජීවිතේ අනිත් දේවල් වගේම තමයි.</font>

173
00:22:43,362 --> 00:22:45,197
<font color="#ffcc46">අපි කවදාවත් ගිජු වෙන්න හොඳ නෑ.</font>

174
00:22:45,906 --> 00:22:48,283
<font color="#ffcc46">සල්ලි, කෑම, නැත්තම් බීම වුණත් එහෙමයි.</font>

175
00:22:48,867 --> 00:22:52,162
<font color="#ffcc46">ඔයාගේ සීමාව පන්නන්න හදන හැම වෙලාවකම,
ඔයා අමාරුවේ වැටෙනවා.</font>

176
00:22:54,998 --> 00:22:56,416
<font color="#ffcc46">මේ ගේම් එක සාධාරණ නෑ.</font>

177
00:22:57,334 --> 00:22:59,544
<font color="#ffcc46">මුල ඉඳලම මේක අසාධාරණ සටනක්.</font>

178
00:23:01,421 --> 00:23:03,924
<font color="#ffcc46">මට මගේම සල්ලි පාවිච්චි කරන්න වෙනවා නම්,
අනික මුන් මාරම හයියයි නම්,</font>

179
00:23:04,007 --> 00:23:05,801
<font color="#ffcc46">මට දිනන්න කිසිම චාන්ස් එකක් නෑනේ!</font>

180
00:23:06,301 --> 00:23:09,930
<font color="#ffcc46">මේක වැඩ කරන විදිය දැනගෙන හිටියා නම් ඔයාට තිබ්බා නේ
මේක දෙනකොට කීයක් හරි අතේ මිට මොලවන්න!</font>

181
00:23:10,514 --> 00:23:11,765
<font color="#ffcc46">අහගන්න පුතා.</font>

182
00:23:11,848 --> 00:23:13,433
<font color="#ffcc46">මේක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙමෙයි.</font>

183
00:23:13,517 --> 00:23:15,477
<font color="#ffcc46">මොකක්ද ඒ කතාවේ තේරුම?
ඇත්තටම මේක සල්ලි ගැන තමයි!</font>

184
00:23:15,560 --> 00:23:17,020
<font color="#ffcc46">මෝඩයෙක්ට විතරයි එහෙම නොවෙයි කියලා හිතන්න පුළුවන්.</font>

185
00:23:17,104 --> 00:23:18,522
<font color="#ffcc46">ඉතින් ඔයාගේ බලය නැති වුණා නම් මොකද?</font>

186
00:23:18,605 --> 00:23:19,731
<font color="#ffcc46">මම…</font>

187
00:23:20,774 --> 00:23:21,983
<font color="#ffcc46">ඔයා උන්ට දිනන්න දෙනවද?</font>

188
00:23:23,902 --> 00:23:28,740
<font color="#ffcc46">වැඩකට නැති සුපිරි බලයක් නැති වුණ පළියට,
ඔයා වෑන්ගාඩ් එකට ඔයාගේ යාළුවෝ අරන් යන්න දෙනවද?</font>

189
00:23:32,285 --> 00:23:34,871
<font color="#ffcc46">අනිත් මිනිස්සු නොකරන දෙයක් කරන්න
ඔයා කැමති වුණා.</font>

190
00:23:35,580 --> 00:23:37,207
<font color="#ffcc46">එයාලා කවදාවත්</font>

191
00:23:37,290 --> 00:23:39,543
<font color="#ffcc46">අම්මගෙන් ලැබුණ තෑග්ගක් පාවිච්චි කරලා
නොදන්න මිනිස්සුන්ව බේරගන්නේ නෑ.</font>

192
00:23:39,626 --> 00:23:42,254
<font color="#ffcc46">ඒ මිනිස්සුන්ව බේරගත්තේ
සුපිරි බලය නිසා නෙමෙයි.</font>

193
00:23:42,337 --> 00:23:44,131
<font color="#ffcc46">සල්ලි නිසාත් නෙමෙයි.</font>

194
00:23:44,214 --> 00:23:45,424
<font color="#ffcc46">ඒ ඔයා නිසයි.</font>

195
00:24:10,574 --> 00:24:12,325
<font color="#ffcc46">ඒ ගැන ටිකක් හිතලා බලන්න.</font>

196
00:24:14,494 --> 00:24:15,829
<font color="#ffcc46">ඔයාට තේරෙයි,</font>

197
00:24:17,205 --> 00:24:19,207
<font color="#ffcc46">ඔයාට ශක්තිය ලැබෙන්නේ සල්ලිවලින් නෙමෙයි කියලා.</font>

198
00:24:21,251 --> 00:24:22,711
<font color="#ffcc46"><i>ඔයා සටනක් මැද ඉන්නකොට…</i></font>

199
00:24:31,136 --> 00:24:32,929
<font color="#ffcc46"><i>…ඔයා අනිත් අයව ආරක්ෂා කරනකොට…</i></font>

200
00:24:36,308 --> 00:24:38,477
<font color="#ffcc46"><i>ඔයාට යථාර්ථය තේරුම් යන මොහොතක් එයි.</i></font>

201
00:24:42,481 --> 00:24:45,317
<font color="#ffcc46">සල්ලි කියන්නේ එච්චර වැදගත් දෙයක් නෙමෙයි කියලා
ඔයාට තේරෙයි.</font>

202
00:24:51,740 --> 00:24:53,158
<font color="#ffcc46">ඔයා ඒක තේරුම් ගත්තම,</font>

203
00:24:53,241 --> 00:24:55,744
<font color="#ffcc46">ඔයාට ඔයාගේ බලය ආපහු ඉක්මනටම ලැබෙයි.</font>

204
00:25:48,630 --> 00:25:50,090
<font color="#ffcc46">මන්ඩේන් වෑන්ගාඩ්</font>

205
00:25:53,802 --> 00:25:54,761
<font color="#ffcc46">ෂික්.</font>

206
00:26:06,481 --> 00:26:08,984
<font color="#ffcc46">අර නිකමෙක්ගේ සුපිරි බලයක් එක්කවත්
ඔයාට හැප්පෙන්න බැරි වුණා නේද.</font>

207
00:26:31,381 --> 00:26:33,300
<font color="#ffcc46">තමන්ගේ පරාජයත් එක්ක ජීවත් වෙන්න වෙන එක,</font>

208
00:26:33,383 --> 00:26:35,343
<font color="#ffcc46">මැරෙනවටත් වඩා දරුණු දඬුවමක්.</font>

209
00:26:37,345 --> 00:26:39,431
<font color="#ffcc46">ආඩම්බරය කියන්නේ පුදුම දෙයක්.</font>

210
00:26:39,514 --> 00:26:42,017
<font color="#ffcc46">ඒක නැති වුණොත්, ඔයාට හැමදේම නැති වෙනවා.</font>

211
00:27:03,872 --> 00:27:05,332
<font color="#ffcc46">සභාපතිතුමා.</font>

212
00:27:06,166 --> 00:27:07,542
<font color="#ffcc46">ජෝ ඇනා</font>

213
00:27:09,461 --> 00:27:10,795
<font color="#ffcc46">දැන් මොකද?</font>

214
00:27:11,296 --> 00:27:13,006
<font color="#ffcc46"><i>මේ ලෝකේ මට අයිති කරගන්න බැරි වුණ</i></font>

215
00:27:13,089 --> 00:27:16,301
<font color="#ffcc46"><i>දේවල් දෙකක් විතරයි තිබුණේ.</i></font>

216
00:27:16,384 --> 00:27:18,386
<font color="#ffcc46">ණයගැතියා: ජෝ සින්-ඉල්
ණයහිමියා: පාක් හියොන්ග්-ඩෝ</font>

217
00:27:19,471 --> 00:27:20,722
<font color="#ffcc46">ණයකට ගෙවන්න තියෙන සල්ලි,</font>

218
00:27:21,431 --> 00:27:22,599
<font color="#ffcc46">සහ ඇත්ත.</font>

219
00:27:25,268 --> 00:27:27,354
<font color="#ffcc46">ඔයාව කලකිරීමට පත් කරනවට සමාවෙන්න,
ඒත් මම කාටවත් ණය නෑ.</font>

220
00:27:27,937 --> 00:27:29,773
<font color="#ffcc46">මගේ අතේ තියෙන පොතේ නම් තියෙන්නේ
වෙන කතාවක්.</font>

221
00:27:32,067 --> 00:27:35,528
<font color="#ffcc46">ඔයාගේ ඔය කැත රහස එළි කරගන්න
මට ලොකු කාලයක් ගියා.</font>

222
00:27:39,908 --> 00:27:42,869
<font color="#ffcc46">ඔයාගේ ඔය අධිරාජ්‍ය ගොඩනගන්න
සියවසක් යන්න ඇති…</font>

223
00:27:44,746 --> 00:27:47,707
<font color="#ffcc46">ඒත් ඒක ඇසිපිය ගහන සැණින්
විනාශ වෙලා යන්න පුළුවන්.</font>

224
00:27:49,959 --> 00:27:52,629
<font color="#ffcc46">මගේ තාත්තා වගේ මම ලේසියෙන් සමාව දෙන කෙනෙක්
නෙමෙයි කියලා ඔයා දැනගන්න ඕනේ.</font>

225
00:27:54,714 --> 00:27:58,927
<font color="#ffcc46">ඒ නිසා ණයට ගත්ත සල්ලි ආපහු දෙන එක හොඳයි,
නැත්තම් ඔයාගේ සෞඛ්‍යයට හොඳ නැති වෙයි.</font>

226
00:28:06,476 --> 00:28:08,228
<font color="#ffcc46">ෆෝන් එක දෙන්න, පොඩි කෙල්ලේ.</font>

227
00:28:10,939 --> 00:28:12,649
<font color="#ffcc46">ඔයාට මේ ගැන පසුතැවෙන්න වෙයි.</font>

228
00:28:13,233 --> 00:28:14,109
<font color="#ffcc46">ආ, ඇත්තටද?</font>

229
00:28:14,609 --> 00:28:18,405
<font color="#ffcc46">පසුතැවීම කියන්නේ මොකක්ද කියලා දැනගන්න කලින්
කට පරෙස්සම් කරගත්තොත් හොඳයි.</font>

230
00:28:19,406 --> 00:28:22,242
<font color="#ffcc46">මම මේ සල්ලි පරිස්සමට තියාගන්නම්.
ඔයාගේ තාත්තට ඒක කියන්න.</font>

231
00:28:22,325 --> 00:28:23,535
<font color="#ffcc46">මේක අරන් යන්න.</font>

232
00:28:23,618 --> 00:28:24,911
<font color="#ffcc46">හරි මැඩම්!</font>

233
00:28:46,558 --> 00:28:49,227
<font color="#ffcc46"><i>සුපිරි බලයන් තියෙන එකත්</i>
<i>මහා වදයක්.</i></font>

234
00:28:49,310 --> 00:28:50,437
<font color="#ffcc46"><i>ඒත් ඒ බලයන් නැති වුණාම,</i></font>

235
00:28:50,520 --> 00:28:53,106
<font color="#ffcc46"><i>ඒකත් හරියටම වැඩේට අත ගහනකොටම</i>
<i>නැති වුණාම,</i></font>

236
00:28:53,982 --> 00:28:56,234
<font color="#ffcc46"><i>කොහොම හරි, ඒක ඊටත් වඩා අවුල්.</i></font>

237
00:29:15,003 --> 00:29:15,920
<font color="#ffcc46">මින්-සුක්?</font>

238
00:29:21,843 --> 00:29:22,761
<font color="#ffcc46">මින්-සුක්?</font>

239
00:29:25,764 --> 00:29:27,015
<font color="#ffcc46">ඒයි, මින්-සුක්!</font>

240
00:29:28,099 --> 00:29:29,184
<font color="#ffcc46">ඒයි, මින්…</font>

241
00:29:30,351 --> 00:29:31,352
<font color="#ffcc46">මින්-සුක්!</font>

242
00:29:48,578 --> 00:29:50,205
<font color="#ffcc46">අයියෝ ෂික්.</font>

243
00:29:52,207 --> 00:29:54,834
<font color="#ffcc46">ආ, හලෝ-- ඔයා කලින් කියපු දේ මගේ හිතට වැදුණා.</font>

244
00:29:59,547 --> 00:30:00,590
<font color="#ffcc46">මින්-සුක් කොහෙද?</font>

245
00:30:09,891 --> 00:30:11,726
<font color="#ffcc46">මම මෙතන ඉන්නේ, සැන්ග්-උන්ග්. මම හොඳින්.</font>

246
00:30:12,811 --> 00:30:14,062
<font color="#ffcc46">මම ගැන වද වෙන්න එපා.</font>

247
00:30:15,855 --> 00:30:16,773
<font color="#ffcc46">ඒයි, මින්-සුක්.</font>

248
00:30:17,273 --> 00:30:18,274
<font color="#ffcc46">ඔයාට අවුලක් නෑ නේද?</font>

249
00:30:18,942 --> 00:30:21,569
<font color="#ffcc46">ආ, තව පොඩ්ඩක් ඉවසන්න.
මම දැන් එතනට එනවා.</font>

250
00:30:22,153 --> 00:30:24,364
<font color="#ffcc46">ඇයි ඔයා දිගටම දේවල්
තව අමාරු කරන්නේ?</font>

251
00:30:27,617 --> 00:30:28,910
<font color="#ffcc46">අහන්න, අපි මේක විසඳගමු.</font>

252
00:30:29,869 --> 00:30:31,454
<font color="#ffcc46">ඔයා දැනටමත් දන්නවනේ මට ඕන දේ.</font>

253
00:30:32,497 --> 00:30:34,040
<font color="#ffcc46">හා එහෙනම්, මම ඔයා ළඟට එන්නම්.</font>

254
00:30:34,749 --> 00:30:35,875
<font color="#ffcc46"><i>මින්-සුක්ව මේකට ගාවගන්න එ--</i></font>

255
00:30:38,002 --> 00:30:39,712
<font color="#ffcc46">ඒයි. ඒයි! ඒයි!</font>

256
00:30:39,796 --> 00:30:41,381
<font color="#ffcc46">ඒයි, පරයෝ!</font>

257
00:30:41,464 --> 00:30:43,424
<font color="#ffcc46">මම එනවා කිව්වනේ. මේ එන ගමන්!</font>

258
00:30:52,392 --> 00:30:54,060
<font color="#ffcc46">වෙලාව තීරණය කරන්නේ මම.</font>

259
00:30:55,436 --> 00:30:57,063
<font color="#ffcc46"><i>කට වහගෙන බලාගෙන ඉන්නවා.</i></font>

260
00:31:01,860 --> 00:31:02,861
<font color="#ffcc46">ශිට්. ගන්නකෝ.</font>

261
00:31:04,195 --> 00:31:06,781
<font color="#ffcc46"><i>ඔබ අමතන දුරකථන අංකය</i>
<i>කාර්යබහුල බැවින්...</i></font>

262
00:31:16,374 --> 00:31:18,209
<font color="#ffcc46">තමුන් හිතන් ඉන්නේ තමුන්ට දිනන්න පුළුවන්
කියලද?</font>

263
00:31:19,210 --> 00:31:21,713
<font color="#ffcc46">කැන්ග් සාන්ග්-උන්ග්ව පරාද්දන්න
තමුන්ට බැහැ.</font>

264
00:31:22,380 --> 00:31:23,840
<font color="#ffcc46">කොහොමද එච්චර විශ්වාසෙන් කියන්නේ?</font>

265
00:31:26,342 --> 00:31:27,760
<font color="#ffcc46">මොකද සාන්ග්-උන්ග්...</font>

266
00:31:30,305 --> 00:31:32,223
<font color="#ffcc46">ගණන් හිලව් වලට හරිම දුර්වලයි.</font>

267
00:31:33,558 --> 00:31:37,186
<font color="#ffcc46">අන්තිමේදී, එයා හැමතිස්සෙම තෝරගන්නේ
හරි දේ කරන්න,</font>

268
00:31:37,270 --> 00:31:38,855
<font color="#ffcc46">ඒක කොච්චර අමාරු වුණත්,</font>

269
00:31:38,938 --> 00:31:40,481
<font color="#ffcc46">එයාට කොච්චර කරදර වුණත්.</font>

270
00:31:40,565 --> 00:31:42,150
<font color="#ffcc46">ආ, එහෙමද.</font>

271
00:31:42,734 --> 00:31:45,320
<font color="#ffcc46">ඒකයි එහෙනම්
ඔය කාලකන්නියා ගාව සතයක්වත් නැත්තේ.</font>

272
00:31:45,403 --> 00:31:48,197
<font color="#ffcc46">නෑ.
සාන්ග්-උන්ග් කොහොමත් දුප්පත්.</font>

273
00:31:51,200 --> 00:31:53,870
<font color="#ffcc46">ඇයි ඔයා ඔය වගේ
අහිංසකයෙක්ව තෝරගත්තේ?</font>

274
00:31:53,953 --> 00:31:55,246
<font color="#ffcc46">එයා හිතන් ඉන්නේ එයා සාන්තුවරයෙක් කියලා.</font>

275
00:31:55,330 --> 00:31:57,248
<font color="#ffcc46">ඔව්, ඒත් ඔයාට වැරදිලා.</font>

276
00:31:58,249 --> 00:32:00,919
<font color="#ffcc46">ඒ අහිංසකයා තමයි
මාව ඉවසගෙන ඉන්නේ.</font>

277
00:32:01,002 --> 00:32:04,547
<font color="#ffcc46">හැබැයි මතක තියාගන්න, එයා වෙන කවුරු
ඉස්සරහවත් නැවෙන ජාතියේ කෙනෙක් නෙවෙයි.</font>

278
00:32:05,632 --> 00:32:06,466
<font color="#ffcc46">හරිම හැඟීම්බරයි.</font>

279
00:32:06,549 --> 00:32:08,760
<font color="#ffcc46">ඔව්, හැඟීම්බරයි තමයි.
මම එයාවනේ බැඳලා ඉන්නේ!</font>

280
00:32:11,554 --> 00:32:12,722
<font color="#ffcc46">මට පේන විදියට නම්,</font>

281
00:32:12,805 --> 00:32:15,099
<font color="#ffcc46">තමුන් හදන්නේ මගේ මහත්තයව
මගෙන් ඈත් කරන්න.</font>

282
00:32:16,184 --> 00:32:18,269
<font color="#ffcc46">නෑදෑයෝ එක්ක තිබ්බ රෑ කෑමත් තමුන් විනාශ කළා.</font>

283
00:32:18,353 --> 00:32:20,813
<font color="#ffcc46">දැන් අපිට වෙඩින් එක ගන්න විදියකුත් නෑ!</font>

284
00:32:26,986 --> 00:32:28,237
<font color="#ffcc46">බලාගෙන ඉන්නකෝ.</font>

285
00:32:29,405 --> 00:32:30,573
<font color="#ffcc46">තමුන් පරදිනවා.</font>

286
00:32:31,074 --> 00:32:33,117
<font color="#ffcc46">බලමු කවුද බේරෙන්නේ කියලා.</font>

287
00:32:54,931 --> 00:32:56,265
<font color="#ffcc46"><i>කවුරුත් හෙලවෙන්න එපා!</i></font>

288
00:33:15,535 --> 00:33:18,162
<font color="#ffcc46"><i>ජොනතන්. මිනිහා විකුණන්නේ</i>
<i>සුපිරි බල ලැබෙන මත්ද්‍රව්‍ය.</i></font>

289
00:33:18,246 --> 00:33:19,497
<font color="#ffcc46"><i>මම ඒ ගැන බලන්නම්.</i></font>

290
00:33:19,580 --> 00:33:21,582
<font color="#ffcc46">බලලා විතරක් මදි.
ගිහින් දානවා අර පිස්සව ඇතුලට.</font>

291
00:33:28,464 --> 00:33:31,759
<font color="#ffcc46">අපි ගිම්හේ වලටම ගිහින් අල්ලගත්ත එකාව
ලේසියෙන්ම යන්න අරින්නේ ඇයි?</font>

292
00:33:32,343 --> 00:33:33,970
<font color="#ffcc46">ඇත්තටම මොකක්ද මේ වෙන්නේ?</font>

293
00:33:38,141 --> 00:33:40,601
<font color="#ffcc46">කැන්ග් සාන්ග්-උන්ග්. ඇයි එයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ?</font>

294
00:33:43,104 --> 00:33:44,856
<font color="#ffcc46">මොකද එයා වැරැද්දක් කරලා නෑනේ.</font>

295
00:33:47,692 --> 00:33:50,403
<font color="#ffcc46">කවද ඉඳලද අපි සේප්පු කඩන උන්ව
නිකන් යන්න ඇරියේ?</font>

296
00:33:54,407 --> 00:33:55,491
<font color="#ffcc46">මේ අහන්න.</font>

297
00:33:55,575 --> 00:33:58,286
<font color="#ffcc46">මේ ලෝකේ සල්ලි වලට වඩා
වටින එක දෙයක් තියෙනවා.</font>

298
00:33:58,786 --> 00:34:00,038
<font color="#ffcc46">දන්නවද ඒ මොකක්ද කියලා?</font>

299
00:34:01,372 --> 00:34:02,290
<font color="#ffcc46">මොකක්ද?</font>

300
00:34:04,751 --> 00:34:05,960
<font color="#ffcc46">ඒ තමයි කාලය.</font>

301
00:34:08,171 --> 00:34:11,632
<font color="#ffcc46">අපිට කවදාවත් ඒක ඇති වෙන්න ලැබෙන්නේ නෑ,
සල්ලි දීලා ගන්නත් බෑ.</font>

302
00:34:40,787 --> 00:34:41,788
<font color="#ffcc46">ඔයා හරිම ලස්සනයි.</font>

303
00:34:52,298 --> 00:34:54,133
<font color="#ffcc46"><i>ඊළඟ පාර පරක්කු වෙන්න එපා.</i></font>

304
00:35:41,180 --> 00:35:42,473
<font color="#ffcc46">මින්-සුක්, එයා කෝ?</font>

305
00:35:42,557 --> 00:35:45,434
<font color="#ffcc46">ඒකට එමුකෝ.
ඊට කලින් පොඩි පරීක්ෂණයක් තියෙනවා.</font>

306
00:35:59,282 --> 00:36:00,533
<font color="#ffcc46">මොන වගේ පරීක්ෂණයක්ද?</font>

307
00:36:00,616 --> 00:36:02,660
<font color="#ffcc46">මට ආරංචි වුනා සේප්පුව ඇතුලේ
තමුන් සිහිය නැතුව වැටුනා කියලා.</font>

308
00:36:03,161 --> 00:36:05,037
<font color="#ffcc46">තමුන්ගේ බලය නැති වුනා කියන එක ඇත්ත නම්,</font>

309
00:36:05,121 --> 00:36:07,331
<font color="#ffcc46">මම හිතන්නේ හොඳම දේ
අපි අපේ පාඩුවේ යන එක.</font>

310
00:36:09,417 --> 00:36:11,169
<font color="#ffcc46"><i>එතකොටයි මට තේරුනේ.</i></font>

311
00:36:11,836 --> 00:36:13,504
<font color="#ffcc46"><i>මට මගේ සුපිරි බලය නැත්නම්,</i></font>

312
00:36:14,380 --> 00:36:17,049
<font color="#ffcc46"><i>ඒ කියන්නේ එයාලට මගෙන් කිසිම වැඩක් නෑ.</i></font>

313
00:36:22,221 --> 00:36:23,639
<font color="#ffcc46">තමුන් මාව පැරැද්දුවොත්,</font>

314
00:36:24,140 --> 00:36:25,600
<font color="#ffcc46">මම තමුන්ව කෙල්ල ගාවට එක්කන් යන්නම්.</font>

315
00:36:26,934 --> 00:36:28,144
<font color="#ffcc46">හැබැයි තමුන්ට බලයක් නැත්නම්...</font>

316
00:36:33,649 --> 00:36:35,234
<font color="#ffcc46">තමුන්ගෙයි තමුන්ගේ කෙල්ලගෙයි,</font>

317
00:36:35,985 --> 00:36:37,486
<font color="#ffcc46">දවස් ටික ගණන් කරලා ඉවරයි.</font>

318
00:36:38,946 --> 00:36:40,198
<font color="#ffcc46">කණගාටුයි කියන්න,</font>

319
00:36:40,948 --> 00:36:43,284
<font color="#ffcc46">මින්-සුක්ට ආස හිතුණු
දෙයක් තියෙනවා.</font>

320
00:36:44,702 --> 00:36:46,454
<font color="#ffcc46">ඒ නිසා මම පොළොව උඩ ඉන්නම්.</font>

321
00:37:52,019 --> 00:37:53,020
<font color="#ffcc46">මින්-සුක්.</font>

322
00:37:54,772 --> 00:37:55,815
<font color="#ffcc46">එයා කෝ?</font>

323
00:38:39,275 --> 00:38:40,651
<font color="#ffcc46">ඔයාට හොඳයිද?</font>

324
00:38:40,735 --> 00:38:42,820
<font color="#ffcc46">කෝ අර හැමදේම පේනවා කිව්ව බලේ?</font>

325
00:38:52,621 --> 00:38:54,582
<font color="#ffcc46">මින්-සුක් කෝ?</font>

326
00:38:58,753 --> 00:39:00,629
<font color="#ffcc46">කියනවා එයාව හංගලා ඉන්නේ කොහෙද කියලා.</font>

327
00:39:09,055 --> 00:39:11,474
<font color="#ffcc46">තමුන්ගේ බලය ඇත්තටම නැති වෙලා.</font>

328
00:39:13,476 --> 00:39:15,603
<font color="#ffcc46">තමුන්ලා දෙන්නම මැරුණා වගේ තමයි.</font>

329
00:39:15,686 --> 00:39:17,480
<font color="#ffcc46">මගේ ප්‍රශ්නයක් තියෙන්නේ තමුන් එක්ක නෙවෙයි.</font>

330
00:39:21,859 --> 00:39:22,818
<font color="#ffcc46">මට කියනවා.</font>

331
00:39:25,321 --> 00:39:26,405
<font color="#ffcc46">මින්-සුක්.</font>

332
00:39:27,907 --> 00:39:29,116
<font color="#ffcc46">එයා කොහෙද ඉන්නේ?</font>

333
00:39:31,827 --> 00:39:32,870
<font color="#ffcc46">එයාව අපායෙදි හම්බවෙයන්.</font>

334
00:40:06,404 --> 00:40:09,031
<font color="#ffcc46">තව අඩියක් තිබ්බොත්, වෙඩි තියලා හිල් කරනවා.</font>

335
00:40:56,787 --> 00:40:59,665
<font color="#ffcc46">දික්කසාද නීතිඥ බියොන් හෝ-ඉන්</font>

336
00:41:03,085 --> 00:41:05,004
<font color="#ffcc46">බොම්හා ලොජිස්ටික්ස්</font>

337
00:41:05,087 --> 00:41:06,088
<font color="#ffcc46">මෙන්න තැන.</font>

338
00:41:15,014 --> 00:41:16,390
<font color="#ffcc46">බොම්හා ලොජිස්ටික්ස්
පළමු මහල</font>

339
00:41:16,474 --> 00:41:19,935
<font color="#ffcc46">මණ්ඩේන් වැන්ගාර්ඩ් එකේ මැරයෝ
ගොඩනැගිල්ලේ හැම දොරටුවක් ගාවම ඉන්නවා.</font>

340
00:41:20,019 --> 00:41:21,228
<font color="#ffcc46">හරස්කඩ සැලැස්ම</font>

341
00:41:21,312 --> 00:41:23,397
<font color="#ffcc46"><i>එයාලා මින්-සුක් දිහත් ඇහැ ගහගෙන ඇත්තේ.</i></font>

342
00:41:24,899 --> 00:41:27,109
<font color="#ffcc46"><i>දැන් ඇතුලට යනවා කියන්නේ මරාගෙන මැරෙන වැඩක්.</i></font>

343
00:41:33,991 --> 00:41:37,036
<font color="#ffcc46">ඔයාට කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ,
අපි ඔක්කොම මැරෙයි!</font>

344
00:41:38,537 --> 00:41:40,164
<font color="#ffcc46">ඔයාට බලය තිබ්බත්,
මේක ලෙසි වැඩක් නෙවෙයි.</font>

345
00:41:40,247 --> 00:41:41,749
<font color="#ffcc46">අපි මුලින්ම හම්බවුනු දවසේ,</font>

346
00:41:42,750 --> 00:41:44,960
<font color="#ffcc46">ඔයා ඇහුවනේ ඇයි මම අර මිනිස්සුන්ට උදව් කළේ කියලා.</font>

347
00:41:45,461 --> 00:41:46,795
<font color="#ffcc46">අර බස් ඇක්සිඩන්ට් එකේදී.</font>

348
00:41:47,505 --> 00:41:48,506
<font color="#ffcc46">මතකද?</font>

349
00:41:53,677 --> 00:41:56,514
<font color="#ffcc46">මම ඒක කළේ මට කරන්න සිද්ධ වුනු නිසා.
වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.</font>

350
00:41:57,556 --> 00:41:59,600
<font color="#ffcc46">සුපිරි බලයක් තිබ්බත් නැතත්,</font>

351
00:42:00,267 --> 00:42:01,477
<font color="#ffcc46">මම කොහොම හරි උත්සාහ කරනවා.</font>

352
00:42:05,648 --> 00:42:08,108
<font color="#ffcc46">විශ්වාසය විතරක් තිබිලා
ඔයාට පණ පිටින් එන්න හම්බවෙන්නේ නෑ.</font>

353
00:42:08,192 --> 00:42:11,237
<font color="#ffcc46">මම කියන දේ අහන්න.
මම හැම පැත්තෙන්ම හිතලා බැලුවා සාන්ග්-උන්ග්!</font>

354
00:42:20,871 --> 00:42:22,665
<font color="#ffcc46">මම ගණන් හදන්න දන්නේ නෑ.</font>

355
00:42:46,188 --> 00:42:49,984
<font color="#ffcc46">බොම්හා ලොජිස්ටික්ස්</font>

356
00:43:22,099 --> 00:43:24,852
<font color="#ffcc46"><i>තාත්තා මට කියන්න හදපු දේ</i>
<i>දැන් මට තේරෙනවා.</i></font>

357
00:43:26,270 --> 00:43:27,563
<font color="#ffcc46"><i>මගේ ශක්තිය</i></font>

358
00:43:28,105 --> 00:43:29,607
<font color="#ffcc46"><i>තියෙන්නේ සල්ලි වල නෙවෙයි.</i></font>

359
00:43:32,610 --> 00:43:34,653
<font color="#ffcc46"><i>ඒක ලැබෙන්නේ ආරක්ෂා කරන්න</i>
<i>සටන් කරනකොට,</i></font>

360
00:43:34,737 --> 00:43:36,447
<font color="#ffcc46"><i>සල්ලි වලට වඩා වටින යමක්.</i></font>

361
00:43:36,530 --> 00:43:38,240
<font color="#ffcc46"><i>ඒකයි නියම ශක්තිය.</i></font>

362
00:44:10,898 --> 00:44:12,483
<font color="#ffcc46"><i>මම එනවා, මින්-සුක්.</i></font>

363
00:44:13,776 --> 00:44:15,611
<font color="#ffcc46"><i>පොරොන්දු වෙනවා, මේ පාර පරක්කු වෙන්නේ නෑ.</i></font>

364
00:44:26,580 --> 00:44:28,540
<font color="#ffffff"><b><i>- ♪ මට ඉගිලෙන්න පුළුවන් ♪</i>
<i>- ♪ ඉගිලෙනවා ♪</i></b></font>

365
00:44:28,624 --> 00:44:31,585
<font color="#ffffff"><b><i>♪ මේ බලය අමුතුයි ♪</i></b></font>

366
00:44:31,669 --> 00:44:34,546
<font color="#ffffff"><b><i>♪ මට බලය තියෙනවා ♪</i></b></font>

367
00:44:34,630 --> 00:44:38,467
<font color="#ffffff"><b><i>♪ රෑට එන යක්ෂයෝ ♪</i></b></font>

368
00:44:38,550 --> 00:44:40,594
<font color="#ffffff"><b><i>- ♪ සටන් කරන්න එනවා ♪</i>
<i>- ♪ සටන් ♪</i></b></font>

369
00:44:40,678 --> 00:44:43,597
<font color="#ffffff"><b><i>♪ මුකුත් නවත්තන්න බෑ ♪</i></b></font>

370
00:44:43,681 --> 00:44:46,600
<font color="#ffffff"><b><i>♪ අද රෑ ඔයා පස්සේ එනවා ♪</i></b></font>

371
00:44:46,684 --> 00:44:50,521
<font color="#ffffff"><b><i>♪ මේකයි මගේ ජීවිතේ ♪</i></b></font>

372
00:44:50,604 --> 00:44:52,272
<font color="#ffffff"><b><i>♪ බලය මගේ ♪</i></b></font>

373
00:45:05,202 --> 00:45:08,038
<font color="#ffffff"><b><i>♪ සල්ලි ඔක්කොම මට දෙන්න</i>
<i>දැන් ගින්දර වගේ දැනෙනවා ♪</i></b></font>

374
00:45:08,122 --> 00:45:11,083
<font color="#ffffff"><b><i>♪ ගහන්න හදනවා, පොඩි කරන්න</i>
<i>යකා ඔයාගේ ඔලුව ඇතුලේ ♪</i></b></font>

375
00:45:11,166 --> 00:45:14,086
<font color="#ffffff"><b><i>♪ මම සැකයි, ඒත් මට මාර හයියයි ♪</i></b></font>

376
00:45:14,169 --> 00:45:17,172
<font color="#ffffff"><b><i>♪ මට දැන් ඔයාව පොඩි කරන්න පුළුවන්</i>
<i>වෙලාව ඉවරයි දුවන්න ♪</i></b></font>

377
00:45:17,256 --> 00:45:20,050
<font color="#ffffff"><b><i>♪ මට ඔයාගේ හිතට කොඳුරන්න දෙන්න</i>
<i>ඔයාට පිච්චෙනවා වගේ දැනෙයි ♪</i></b></font>

378
00:45:20,134 --> 00:45:23,137
<font color="#ffffff"><b><i>♪ මේක අද්භූතයි</i>
<i>බලය මගේ හිතේ තියෙනවා ♪</i></b></font>

379
00:45:23,220 --> 00:45:26,140
<font color="#ffffff"><b><i>♪ මට ඔයාට රිද්දන්න පුළුවන්</i>
<i>එළි වෙනකන්ම ♪</i></b></font>

380
00:45:26,223 --> 00:45:29,143
<font color="#ffffff"><b><i>♪ මට අහසේ පියාඹන්න පුළුවන්</i>
<i>රෑ දවල් හැමදාම ♪</i></b></font>

381
00:45:29,226 --> 00:45:32,062
<font color="#ffffff"><b><i>♪ බිමට වැටෙන්න</i>
<i>දැන් අහගන්න ♪</i></b></font>

382
00:45:32,146 --> 00:45:35,107
<font color="#ffffff"><b><i>♪ ඔයා ගාව මුකුත් නෑ</i>
<i>මේක දැන් ඉවරයි කියලා මම දන්නවා ♪</i></b></font>

383
00:45:35,190 --> 00:45:37,818
<font color="#ffffff"><b><i>♪ ඔයා පස්සේ පන්නනවා</i>
<i>මෙරි-ගෝ-රවුන්ඩ් එකක් වගේ ♪</i></b></font>

384
00:45:37,901 --> 00:45:41,196
<font color="#ffffff"><b><i>♪ මම ඔයාව අල්ලගත්තා</i>
<i>ඔයාට ආයේ එළියක් දකින්න වෙන්නේ නෑ ♪</i></b></font>

385
00:45:41,280 --> 00:45:44,074
<font color="#ffffff"><b><i>♪ මට ඔයාගේ හිතට කොඳුරන්න දෙන්න</i>
<i>ඔයාට පිච්චෙනවා වගේ දැනෙයි ♪</i></b></font>

386
00:45:44,158 --> 00:45:47,161
<font color="#ffffff"><b><i>♪ මේක අද්භූතයි</i>
<i>බලය මගේ හිතේ තියෙනවා ♪</i></b></font>

387
00:45:47,244 --> 00:45:50,164
<font color="#ffffff"><b><i>♪ මට ඔයාට රිද්දන්න පුළුවන්</i>
<i>එළි වෙනකන්ම ♪</i></b></font>

388
00:45:50,247 --> 00:45:53,584
<font color="#ffffff"><b><i>♪ මට අහසේ පියාඹන්න පුළුවන්</i>
<i>රෑ දවල් හැමදාම ♪</i></b></font>

389
00:45:54,376 --> 00:45:57,212
<font color="#ffffff"><b><i>♪ තනිවුනු ඇස් පුච්චලා දාන්න ♪</i></b></font>

390
00:45:57,296 --> 00:46:00,174
<font color="#ffffff"><b><i>♪ ඔයාගේ බොරු විනාශ කරන්න ♪</i></b></font>

391
00:46:00,257 --> 00:46:03,886
<font color="#ffffff"><b><i>♪ දැන් අඬන්න ♪</i></b></font>

392
00:46:05,179 --> 00:46:07,723
<font color="#ffffff"><b><i>♪ ඔයා දිව්වොත් හොඳයි</i>
<i>ආලෝකයේ වේගයෙන් දුවන්න ♪</i></b></font>

393
00:46:08,223 --> 00:46:10,809
<font color="#ffffff"><b><i>♪ ඔයා දිව්වොත් හොඳයි, සටන් කරනකන් දුවන්න ♪</i></b></font>

394
00:46:10,893 --> 00:46:13,395
<font color="#ffffff"><b><i>♪ වේදනාව හදවත පසාරු කරගෙන</i>
<i>වේදනාව ආත්මය පසාරු කරගෙන ♪</i></b></font>

395
00:46:13,479 --> 00:46:15,647
<font color="#ffffff"><b><i>♪ දැන් වෙලාව හරි ♪</i></b></font>

396
00:46:16,148 --> 00:46:18,108
<font color="#ffffff"><b><i>- ♪ මට ඉගිලෙන්න පුළුවන් ♪</i>
<i>- ♪ ඉගිලෙනවා ♪</i></b></font>

397
00:46:18,192 --> 00:46:21,069
<font color="#ffffff"><b><i>♪ මේ බලය අමුතුයි ♪</i></b></font>

398
00:46:21,153 --> 00:46:24,114
<font color="#ffffff"><b><i>♪ මට බලය තියෙනවා ♪</i></b></font>

399
00:46:24,198 --> 00:46:27,993
<font color="#ffffff"><b><i>♪ රෑට එන යක්ෂයෝ ♪</i></b></font>

400
00:46:28,076 --> 00:46:30,078
<font color="#ffffff"><b><i>- ♪ සටන් කරන්න එනවා ♪</i>
<i>- ♪ සටන් ♪</i></b></font>

401
00:46:30,162 --> 00:46:33,123
<font color="#ffffff"><b><i>♪ මුකුත් නවත්තන්න බෑ ♪</i></b></font>

402
00:46:33,207 --> 00:46:36,126
<font color="#ffffff"><b><i>♪ අද රෑ ඔයා පස්සේ එනවා ♪</i></b></font>

403
00:46:36,210 --> 00:46:40,047
<font color="#ffffff"><b><i>♪ මේකයි මගේ ජීවිතේ ♪</i></b></font>

404
00:46:40,130 --> 00:46:41,507
<font color="#ffffff"><b><i>♪ බලය මගේ ♪</i></b></font>

405
00:46:41,590 --> 00:46:44,510
<font color="#ffffff"><b><i>♪ කාටවත් දැන් ඔයාව හොයාගන්න බෑ ♪</i></b></font>

406
00:46:44,593 --> 00:46:47,888
<font color="#ffffff"><b><i>♪ ඔයාගේ පැත්තේ ඉන්නේ යක්ෂයෝ විතරයි ♪</i></b></font>

407
00:46:47,971 --> 00:46:53,602
<font color="#ffffff"><b><i>♪ ඔයාට පෙනෙයි අඳුරුම රාත්‍රිය ♪</i></b></font>

408
00:46:55,103 --> 00:46:57,022
<font color="#ffffff"><b><i>- ♪ මට ඉගිලෙන්න පුළුවන් ♪</i>
<i>- ♪ ඉගිලෙනවා ♪</i></b></font>

409
00:46:57,105 --> 00:47:00,067
<font color="#ffffff"><b><i>♪ මේ බලය අමුතුයි ♪</i></b></font>

410
00:47:00,150 --> 00:47:03,070
<font color="#ffffff"><b><i>♪ මට බලය තියෙනවා ♪</i></b></font>

411
00:47:03,153 --> 00:47:06,949
<font color="#ffffff"><b><i>♪ රෑට එන යක්ෂයෝ ♪</i></b></font>

412
00:47:07,032 --> 00:47:09,117
<font color="#ffffff"><b><i>- ♪ සටන් කරන්න එනවා ♪</i>
<i>- ♪ සටන් ♪</i></b></font>

413
00:47:09,201 --> 00:47:12,120
<font color="#ffffff"><b><i>♪ මුකුත් නවත්තන්න බෑ ♪</i></b></font>

414
00:47:12,204 --> 00:47:15,123
<font color="#ffffff"><b><i>♪ අද රෑ ඔයා පස්සේ එනවා ♪</i></b></font>

415
00:47:15,207 --> 00:47:19,002
<font color="#ffffff"><b><i>♪ මේකයි මගේ ජීවිතේ ♪</i></b></font>

416
00:47:19,086 --> 00:47:21,380
<font color="#ffffff"><b><i>♪ බලය මගේ ♪</i></b></font>

417
00:47:21,404 --> 00:47:23,404
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

