1 -00:00:00,149 --> 00:00:01,851 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜 2 00:00:01,875 --> 00:00:03,583 ඔයාලගෙන් තුන්දෙනෙක් ඒ පුරාවෘත්තවල එන... 3 00:00:03,667 --> 00:00:06,292 රන් ලොම් පටලය හොයාගෙන යන්න ඕනේ. 4 00:00:06,375 --> 00:00:11,083 පොලිෆිමස්ගේ දූපතට යන්න. ඒ බලගතු වස්තුව හොරකම් කරගෙන... 5 00:00:11,167 --> 00:00:14,500 අපේ දේශසීමා ආයෙමත් උපරිම ශක්තිමත් කරන්න ඕනේ. 6 00:00:15,000 --> 00:00:19,000 මම, ඒරීස්ගේ දුව ක්ලැරිස්, කෑම්ප් එක බේරගන්නවා. 7 00:00:19,083 --> 00:00:21,000 මේක තමයි ඔයාලා යන නැව. 8 00:00:21,625 --> 00:00:23,042 අයන්ක්ලැඩ්. 9 00:00:23,125 --> 00:00:25,333 මේක වතුර යට තිබිලා ගොඩ අරන් තව බලගතු කළා. 10 00:00:25,417 --> 00:00:26,500 කවුද මේ? 11 00:00:26,583 --> 00:00:28,458 මේ නිකම්මොද? ඕගොල්ලො තමයි ඔයාගේ නිලධාරීන්. 12 00:00:28,542 --> 00:00:30,000 මුන්වත් ගොඩ ගත්තේ මිනී වළෙන් තමයි. 13 00:00:30,083 --> 00:00:31,125 ඔයාලා ආපහු පාතාලයට ගියාම... 14 00:00:31,208 --> 00:00:32,375 ...ඔයාලා යන්නේ ඇස්ෆොඩෙල් වලට නෙවෙයි. 15 00:00:32,458 --> 00:00:33,583 දඬුවම් භූමියටත් නෙවෙයි. 16 00:00:33,667 --> 00:00:36,375 ඔයාලට එලිසියම්වල ඉහළම තැන ලැබෙයි. 17 00:00:36,458 --> 00:00:37,458 කවුද මාත් එක්ක එන්නේ? 18 00:00:37,542 --> 00:00:39,250 එහෙමයි කැප්ටන්! 19 00:00:39,333 --> 00:00:40,375 ලූක් එයාට වස දුන්නා. 20 00:00:40,458 --> 00:00:43,375 -ඒ ගහ ගෑනු ළමයෙක්ද? -කලින් එහෙමයි. 21 00:00:43,458 --> 00:00:44,833 තාලියා කියන්නේ හරියටම මෙතන... 22 00:00:45,500 --> 00:00:46,667 ...එයාගේ අන්තිම සටන කරපු වීරයෙක්. 23 00:00:46,750 --> 00:00:47,792 ලූක් මෙතන ඉන්නවා. 24 00:00:47,875 --> 00:00:50,167 එයා මෙතන ඉන්නවා විතරක් නෙවෙයි. මේක එයාගේ නැව. 25 00:00:50,250 --> 00:00:54,000 එයාලා සටන් කරන්නේ නෑ. එයාලා ඊට වඩා බුද්ධිමත්. 26 00:00:54,083 --> 00:00:55,292 මහා අනාවැකියේ කියන්නේ... 27 00:00:55,375 --> 00:00:58,000 ...වැඩිමල්ම තුන්දෙනාගෙන් කෙනෙකුට ලැබෙන ළමයෙක් ගැන. 28 00:00:58,625 --> 00:01:00,958 එක්කෝ එයා දෙවිවරුන්ගේ යුගය බේරගන්නවා... 29 00:01:01,667 --> 00:01:02,667 ...එහෙම නැත්නම් විනාශ කරනවා. 30 00:01:03,375 --> 00:01:06,083 කයිරොන් හිතන්නේ මම ඔලිම්පස් එක විනාශ කරයි කියලාද? 31 00:01:07,708 --> 00:01:08,792 ඔයා මොකද හිතන්නේ? 32 00:01:11,542 --> 00:01:13,958 පර්සි ජැක්සන් ඇන්ඩ් ද ඔලිම්පියන්ස් 33 00:01:27,250 --> 00:01:29,208 34 00:01:30,583 --> 00:01:31,625 35 00:01:39,250 --> 00:01:41,667 36 00:01:45,292 --> 00:01:46,417 තවම මෙතන. 37 00:01:56,333 --> 00:01:58,292 38 00:02:09,333 --> 00:02:11,000 39 00:02:19,292 --> 00:02:22,125 ඇනබෙත් නවතින්න! 40 00:02:22,208 --> 00:02:24,792 41 00:02:25,292 --> 00:02:26,625 42 00:02:27,125 --> 00:02:28,208 අපි බේරුණා. 43 00:02:28,750 --> 00:02:30,208 අපි හොඳින්. අපි හොඳින්. 44 00:02:30,333 --> 00:02:32,833 මට ඉස්සර වෙන්න දෙන්න. හරිද? 45 00:02:32,917 --> 00:02:34,208 එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද? 46 00:02:34,958 --> 00:02:35,958 එයාට අවුලක් වෙන එකක් නෑ. 47 00:02:36,042 --> 00:02:37,875 ඒත් එයාලා තුන්දෙනෙක් ඉන්නවනේ. 48 00:02:37,958 --> 00:02:39,292 එයාලා සයික්ලොප්ස්ලානේ. 49 00:02:39,792 --> 00:02:41,792 මට ආරංචි හැටියට නම්, එයාලා ඒ තරම් මොළකාරයෝ නෙවෙයි. 50 00:02:42,875 --> 00:02:44,875 අපි මෙතන ආරක්ෂිතයි, හරිද? 51 00:02:45,292 --> 00:02:47,083 මමයි තාලියයි කලිනුත් මේ හැංගෙන තැන පාවිච්චි කරලා තියෙනවා. 52 00:02:48,250 --> 00:02:50,875 කවුරුවත් අපේ කෑම බීම ටික උස්සලා නැතුව ඇති කියලා හිතනවා. 53 00:02:50,958 --> 00:02:52,500 54 00:02:52,583 --> 00:02:53,833 ඔව්. 55 00:02:54,875 --> 00:02:56,042 ඒ ඔක්කොම තවම තියෙනවා. 56 00:02:56,958 --> 00:02:59,333 57 00:03:04,167 --> 00:03:05,167 මේ... 58 00:03:07,958 --> 00:03:09,333 එයා කවදාවත් අපිව අමාරුවේ දාලා තියෙනවද? 59 00:03:11,042 --> 00:03:12,375 60 00:03:34,875 --> 00:03:35,917 මෙන්න... 61 00:03:37,250 --> 00:03:38,250 මේක දාගන්න. 62 00:03:39,958 --> 00:03:41,042 මොකක්ද මේ? 63 00:03:41,875 --> 00:03:43,958 මේක ආරක්ෂක යන්ත්‍රයක්. 64 00:03:45,250 --> 00:03:46,375 මේක මැජික් එකක්. 65 00:03:47,417 --> 00:03:49,917 තාලියාගේ අත් පළඳනාව වගේද? 66 00:03:50,208 --> 00:03:52,042 ඔව්, ඊජිස් වගේ. 67 00:03:53,792 --> 00:03:55,667 හැබැයි මේක... 68 00:03:56,708 --> 00:03:58,750 කෙලොජියාගෙන්... 69 00:03:59,042 --> 00:04:00,167 ...රහස්‍යභාවයට අධිපති දේවතාවිය. 70 00:04:00,917 --> 00:04:02,458 මේක දාගෙන හැංගුණාම, 71 00:04:03,583 --> 00:04:04,958 රාක්ෂයන්ට ඔයාව හොයාගන්න බෑ. 72 00:04:10,000 --> 00:04:11,000 73 00:04:11,083 --> 00:04:14,875 ලූක්, එයාලා අපිව හොයාගෙන. දැන්ම ලෑස්ති වෙන්න! 74 00:04:22,125 --> 00:04:23,292 75 00:04:23,375 --> 00:04:25,167 76 00:04:25,250 --> 00:04:27,167 -කවුද ඔයා? -තාලියා, ඉන්න! 77 00:04:28,417 --> 00:04:29,625 ඔයා කොහොමද මගේ නම දන්නේ? 78 00:04:30,333 --> 00:04:33,583 මගේ නම ග්‍රෝවර් අන්ඩර්වුඩ්. මම තමයි ඔයාගේ ආරක්ෂකයා. 79 00:04:33,667 --> 00:04:35,125 -කවුද ඔයාව එව්වේ? -කයිරොන්. 80 00:04:35,208 --> 00:04:37,083 එයා තමයි හාෆ්-බ්ලඩ් කෑම්ප් එකේ ක්‍රියාකාරකම් අධ්‍යක්ෂක. 81 00:04:37,167 --> 00:04:38,500 මම ඔයාව එහෙට එක්කන් යන්න ඕනේ. 82 00:04:38,583 --> 00:04:40,583 ඔයා මාත් එක්ක ආවොත්, මට ඔයාව ආරක්ෂා කරන්න පුළුවන්. 83 00:04:41,375 --> 00:04:43,083 අපිට මෙතන ඉන්න බෑ. අපි යන්න ඕනේ. 84 00:04:57,708 --> 00:04:58,958 85 00:05:01,625 --> 00:05:03,333 86 00:05:09,250 --> 00:05:11,417 කොහොමද එන්ජිමේ තත්ත්වේ? 87 00:05:12,208 --> 00:05:13,917 -මම ඒක හදනවා. -ඒ කියන්නේ දැනටමත්? 88 00:05:14,417 --> 00:05:15,917 මචං, උඹ නම් මාරයිනේ. 89 00:05:16,417 --> 00:05:18,833 ඇනබෙත් බඩු වගයක් හොයාගෙන එනකල් ඉන්නේ. අපිට යන්න පුළුවන් වෙයි. 90 00:05:19,333 --> 00:05:21,417 ඇනබෙත් කිව්වා ඔයා භයානකයි කියලා. 91 00:05:23,667 --> 00:05:25,167 ඔයා හැමෝටම කරදර කරයි කියලා. 92 00:05:28,167 --> 00:05:30,375 එයා ඔයා ගැන එහෙම කියනවට මම කැමති නෑ. 93 00:05:35,125 --> 00:05:36,208 ඔයා දන්නවද... 94 00:05:40,167 --> 00:05:41,958 ගිය අවුරුද්දේ මේ කාලේ වගේ, 95 00:05:42,333 --> 00:05:44,625 මට ලැබුණ අනාවැකියක් නිසා මම බය වුණා... 96 00:05:44,708 --> 00:05:47,292 ...මට මගේ ජීවිතේ වටිනාම කෙනා නැති වෙයි කියලා. 97 00:05:49,417 --> 00:05:50,458 සැලීද? 98 00:05:51,583 --> 00:05:53,125 ඒත් එහෙම වුණේ නෑ. 99 00:05:54,375 --> 00:05:55,417 මොකද... 100 00:05:56,625 --> 00:05:59,542 සමහර වෙලාවට අනාවැකිවලින් කියන්නේ අපි හිතන දේම නෙවෙයි. 101 00:06:05,417 --> 00:06:08,125 මම ඉගෙන ගත්ත තව දෙයක් තියෙනවා. ඒක... 102 00:06:09,458 --> 00:06:10,875 ...ඊටත් වඩා වැදගත්. 103 00:06:14,625 --> 00:06:16,125 ඔයාට දැනගන්න ඕනෙද ඒ මොකක්ද කියලා? 104 00:06:17,667 --> 00:06:18,750 105 00:06:21,458 --> 00:06:22,792 106 00:06:22,875 --> 00:06:25,750 107 00:06:26,500 --> 00:06:28,125 108 00:06:29,750 --> 00:06:30,958 109 00:06:31,042 --> 00:06:32,542 110 00:06:32,625 --> 00:06:34,208 111 00:07:00,375 --> 00:07:03,958 රාක්ෂ මුහුදට යන පාර මට කියන්න. දැන්ම. 112 00:07:04,042 --> 00:07:06,000 ක්ලැරිස්? කවුද ඔයාගේ යාළුවෝ? 113 00:07:06,083 --> 00:07:07,125 ඔයා කොහොමද අපිව හොයාගත්තේ? 114 00:07:07,542 --> 00:07:09,833 ඔයා හිතුවද මුහුදේ බලය තියෙන්නේ ඔයාගේ තාත්තට විතරයි කියලා? 115 00:07:09,917 --> 00:07:11,208 116 00:07:11,292 --> 00:07:13,458 මගේ තාත්තට මාව ඉවර කරන තැනට ගෙනියන්න බැරි වුණාට, 117 00:07:14,542 --> 00:07:15,792 මගේ හතුරෝ ඉන්න තැන පෙන්නන්න පුළුවන්. 118 00:07:15,875 --> 00:07:18,250 නීති ගැන මට උගන්නන්න එන්න එපා නෝනා. 119 00:07:18,500 --> 00:07:20,083 ටැන්ටලස් ඔයාව එළියට දැම්මේ කෑම්ප් එකෙන් පැනලා ගිහින්... 120 00:07:20,167 --> 00:07:21,500 ...මගේ ගවේෂණය හොරකම් කරන්න හදපු නිසා. 121 00:07:22,250 --> 00:07:23,250 පොඩ්ඩක් ඉන්න. 122 00:07:23,333 --> 00:07:25,833 අපිව එක්කන් යනවා නම් විතරක් අපි පාර කියන්නම්. 123 00:07:25,917 --> 00:07:27,167 -මොකක්? -මොකක්? 124 00:07:28,208 --> 00:07:30,208 රාක්ෂ මුහුද කියන්නේ ලේසි තැනක් නෙවෙයි. 125 00:07:30,833 --> 00:07:32,833 ඔයාලට පුළුවන් හැම උදව්වක්ම ඕන වෙයි. 126 00:07:32,917 --> 00:07:34,958 එහෙදි මුණගැහෙන අභියෝග ගැන තියෙන හැම පුරාවෘත්තයක්ම මම දන්නවා. 127 00:07:35,042 --> 00:07:37,375 මම දන්නවා අපිට ඉන්න ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්. 128 00:07:38,583 --> 00:07:40,750 මේ නැවේ තියෙන ඕනම එන්ජිමක් හදන්න ටයිසන්ට පුළුවන්. 129 00:07:41,625 --> 00:07:42,750 එතකොට පර්සි? 130 00:07:43,375 --> 00:07:45,208 එයා පොසයිඩන්ගේ පුතානේ. 131 00:07:45,292 --> 00:07:46,917 මුහුදේ යන්න ඕනේ නම්, 132 00:07:47,000 --> 00:07:48,000 එයාට වඩා හොඳ කෙනෙක් නෑ. 133 00:07:50,458 --> 00:07:53,583 මේ ඉන්නේ පියරේ, නැපෝලියන්ගේ නාවික නියමුවා. 134 00:07:54,167 --> 00:07:56,375 බොරිස් කියන්නේ මගේ දක්ෂ ඉංජිනේරුවා... 135 00:07:56,458 --> 00:07:59,333 ...සුෂිමා යුද්ධයේදී එයාගේ නැව ගිලුණ කෙනෙක්. 136 00:07:59,417 --> 00:08:02,792 කැන්තස් කියන්නේ ඇත්තම ආගනෝට්වරයෙක්... 137 00:08:02,875 --> 00:08:05,292 ...එයාට රාක්ෂ මුහුද ගැන හොඳටම අත්දැකීම් තියෙනවා. 138 00:08:05,375 --> 00:08:08,375 ඉතින්, මම හිතන්නේ අපිට ඒ වැඩවලට ඕන තරම් කට්ටිය ඉන්නවා, නේද? 139 00:08:08,458 --> 00:08:09,458 එහෙමයි කැප්ටන්! 140 00:08:11,208 --> 00:08:12,292 දැන්... 141 00:08:13,250 --> 00:08:15,375 ඔයාලා අපිට ඛණ්ඩාංක දෙනවද? 142 00:08:16,208 --> 00:08:18,583 නැත්නම් අපිට බලෙන්ම ගන්න වෙයිද? 143 00:08:18,667 --> 00:08:20,167 බලෙන්. 144 00:08:22,208 --> 00:08:23,917 එක කොන්දේසියක් පිට. 145 00:08:27,292 --> 00:08:28,625 තනි සටනක්. 146 00:08:29,667 --> 00:08:31,250 මම ඔයාගේ තාත්තව පැරද්දුවා වගේ. 147 00:08:33,292 --> 00:08:36,292 මම දින්නොත්, ඔයා අපිට ඔයාගේ නැව දෙනවා, ඔයයි ඔයාගේ කට්ටියයි මෙතන නවතිනවා. 148 00:08:40,083 --> 00:08:42,958 -පර්සි. -පස්සට යන්න. මම බලාගන්නම්. 149 00:08:44,625 --> 00:08:46,458 150 00:08:53,583 --> 00:08:56,042 151 00:09:00,917 --> 00:09:02,417 152 00:09:10,750 --> 00:09:12,417 153 00:09:14,583 --> 00:09:15,750 154 00:09:16,583 --> 00:09:18,083 155 00:09:18,167 --> 00:09:19,292 156 00:09:23,167 --> 00:09:25,500 ඔයා... එයාලව මැරුවද? 157 00:09:25,583 --> 00:09:27,125 එයාලා කොහොමත් මැරිලනේ හිටියේ, ඉතින් අවුලක් නෑ. 158 00:09:27,208 --> 00:09:29,292 -අපේ යෝජනාව ගැන ආයේ හිතලා බලමුද? -පොඩ්ඩක් ඉන්න! 159 00:09:29,375 --> 00:09:30,375 ඉන්න! 160 00:09:32,375 --> 00:09:34,208 එන්ජින් වැඩ කරවන්න පුළුවන් වෙන කවුරුහරි මෙතන ඉන්නවද? 161 00:09:36,500 --> 00:09:37,500 කැරින්ටන්? 162 00:09:38,292 --> 00:09:40,458 ආ... අහ්... 163 00:09:41,667 --> 00:09:42,667 මිච්? 164 00:09:44,417 --> 00:09:46,042 මම බඩු ගණන් කරන එක විතරයි කරන්නේ. 165 00:09:47,000 --> 00:09:49,042 ක්ලැරිස්, අපි හැමෝටම ඕනේ එකම දෙයක්. 166 00:09:49,417 --> 00:09:50,833 කෑම්ප් එක බේරගන්න එක, ග්‍රෝවර්ව බේරගන්න එක. 167 00:09:50,917 --> 00:09:52,958 මට ඒ සැටර් ගැන වැඩක් නෑ. මේක මගේ ගවේෂණයක්. 168 00:09:53,042 --> 00:09:54,958 අපිට ඕනේ ඔයාට ඒක ඉවර කරන්න උදව් වෙන්න විතරයි. 169 00:09:56,542 --> 00:09:57,583 හරිද? 170 00:10:02,208 --> 00:10:03,542 එහෙමයි කැප්ටන්. 171 00:10:04,167 --> 00:10:05,167 172 00:10:07,167 --> 00:10:08,167 173 00:10:10,667 --> 00:10:11,875 174 00:10:20,417 --> 00:10:22,625 -මේක මහා මෝඩ වැඩක්. -ඔයා තමයි මහා මෝඩයා. 175 00:10:23,208 --> 00:10:24,917 ඇනබෙත්, කවුද වඩා මෝඩ කියලා ඔයා තීරණය කරනවද? 176 00:10:25,000 --> 00:10:26,292 ඇයි එයා තීරණය කරන්නේ? 177 00:10:26,375 --> 00:10:28,208 -මේක මගේ... -ඔයාගේ ගවේෂණය. අපි දන්නවා. 178 00:10:29,000 --> 00:10:30,542 මම එයාට පෙන්නුවා අපි යන තැන, ඒත් එයා කියනවා 179 00:10:30,625 --> 00:10:32,708 අපිට එක්කෝ සීලා එක්ක සටන් කරන්න ඕනේ, එහෙම නැත්නම්... 180 00:10:33,208 --> 00:10:35,333 -කැ... -කැරිබ්ඩිස්. 181 00:10:35,417 --> 00:10:37,542 -මම දන්නවා නම කියන හැටි. -ක්ලැරිස් කියන දේ හරි. 182 00:10:37,833 --> 00:10:38,833 183 00:10:39,333 --> 00:10:40,750 රාක්ෂ මුහුදට ඇතුළු වෙන්න නම්, 184 00:10:40,833 --> 00:10:42,208 ඔයාලට තෝරගන්න වෙනවා. 185 00:10:42,542 --> 00:10:44,333 එක්කෝ සීලාගේ නියපොතුවලට අහුවෙන්න, 186 00:10:44,667 --> 00:10:46,250 නැත්නම් කැරිබ්ඩිස්ගේ දිය සුළියට. 187 00:10:46,958 --> 00:10:48,583 කට වහගනින් ජැක්සන්. 188 00:10:48,667 --> 00:10:50,375 හරි, ඒ වුණාට පොඩ්ඩක් ඉන්න. 189 00:10:50,875 --> 00:10:53,458 අපිට බැරිද සීලා මගහැරලා යන්න, අනිත් එක... 190 00:10:54,667 --> 00:10:56,125 ...මට නම කියන්න පුළුවන් අනිත් ජාතිය. 191 00:10:56,208 --> 00:10:58,667 රාක්ෂ මුහුදේ වැඩ වෙන්නේ එහෙම නෙවෙයි. 192 00:10:58,750 --> 00:11:00,583 ඔයාලා ඒක මගහැරලා යන්න හැදුවොත්, 193 00:11:00,667 --> 00:11:02,875 ආයෙත් ඔයාලගේ ඉස්සරහට ඒක එනවා. 194 00:11:04,792 --> 00:11:06,625 රාක්ෂ මුහුදේ වැඩ වෙන්නේ එහෙම නෙවෙයි. 195 00:11:06,708 --> 00:11:08,083 මොකක්ද ඔයාගේ ප්ලෑන් එක ක්ලැරිස්? 196 00:11:08,667 --> 00:11:10,667 මගේ තුවක්කුවලට රාක්ෂයන්ව විදින උණ්ඩ දාලා තියෙන්නේ, 197 00:11:10,750 --> 00:11:11,792 දිව්‍ය ලෝහවලින් හදපු. 198 00:11:11,875 --> 00:11:14,083 සීලා ඉන්නේ උඩ කඳු මුදුනක, ඒ නිසා එයාට තියන්න බෑ. 199 00:11:14,167 --> 00:11:17,083 ඒත් කැරිබ්ඩිස්ව ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්. ඒ නිසා මම එයාව බලාගන්නම්. 200 00:11:17,167 --> 00:11:19,750 බැරිවෙලාවත් ඒක හරි ගියේ නැත්නම්, මේ නැව කුඩු වෙනවා, 201 00:11:19,833 --> 00:11:21,167 අපිව කෑමට ගන්නවා. 202 00:11:21,250 --> 00:11:22,667 ඔයා ළඟ මීට වඩා හොඳ අදහසක් තියෙනවද? 203 00:11:23,792 --> 00:11:24,833 සීලා. 204 00:11:25,333 --> 00:11:28,167 ඔඩිසියස් තෝරගත්තෙත් ඒකයි. එයා බේරුණා. 205 00:11:29,208 --> 00:11:30,708 හැබැයි එයාගේ කණ්ඩායමේ හයදෙනෙක් බේරුණේ නෑ. 206 00:11:32,000 --> 00:11:34,000 එයාගේ අඬු හයෙන් එකකට එක්කෙනා ගානේ ගත්තා. 207 00:11:34,083 --> 00:11:36,708 එයාට යනකල් එයාව කාර්යබහුල කරලා තිබ්බා. 208 00:11:36,792 --> 00:11:38,750 -හයදෙනෙක්. -ඒක නියමයි. 209 00:11:39,250 --> 00:11:40,250 මොකක්ද නියම? 210 00:11:40,708 --> 00:11:42,833 ඔයාට කොල්ලො හයදෙනෙක් දෙන්න පුළුවන්. ඔයාගේ කට්ටිය කොහොමත් මැරිලනේ ඉන්නේ. 211 00:11:42,917 --> 00:11:44,083 නෑ, මම එයාලට එහෙම කරන්නේ නෑ. 212 00:11:44,167 --> 00:11:46,792 ඇයි නැත්තේ? මම කිව්වේ, ඔයාගේ ගවේෂණය සාර්ථක වුණත්, 213 00:11:46,875 --> 00:11:48,750 එයාලා ආයේ පාතාලයට යනවනේ, නේද? 214 00:11:49,458 --> 00:11:51,792 ඔයා කරන්නේ එයාලව ටිකක් කලින් ගෙදර යවන එක විතරයි. 215 00:11:55,208 --> 00:11:56,625 මම එයාලට එලිසියම් දෙනවා කියලා පොරොන්දු වුණා. 216 00:11:57,542 --> 00:11:58,583 මොකක්? 217 00:11:58,667 --> 00:12:00,000 ගවේෂණය සාර්ථක වුණොත්, මම එයාලට කිව්වා... 218 00:12:00,083 --> 00:12:01,417 ...ආපහු පාතාලයට ගියාම, 219 00:12:01,500 --> 00:12:02,542 එයාලට එලිසියම් ලැබෙයි කියලා. 220 00:12:02,625 --> 00:12:03,792 ඒක තීරණය කරන්න පුළුවන් දෙවිවරුන්ට විතරයි. 221 00:12:03,875 --> 00:12:05,542 මම ඒරීස්ගෙන් අහන්න හිටියේ. 222 00:12:06,417 --> 00:12:08,208 -අපි දින්නම. -ක්ලැරිස්... 223 00:12:08,542 --> 00:12:09,917 224 00:12:10,458 --> 00:12:12,542 මේ අභියෝගය කියන්නේ අමාරු තීරණ ගන්න එකට. 225 00:12:13,042 --> 00:12:15,042 යුද්ධය දිනන්න නම් කාවද බිල්ලට දෙන්න ඕනේ කියන එක 226 00:12:15,125 --> 00:12:16,708 ඒරීස්ගේ දුවෙක්ට ප්‍රශ්නයක් වෙන්න බෑ. 227 00:12:16,792 --> 00:12:19,208 මම කවදාවත් ඒක ප්‍රශ්නයක් කිව්වේ නෑ. මම මගේ ප්ලෑන් එකට කැමතියි. 228 00:12:19,292 --> 00:12:21,167 ඒත් ඔයාගේ ප්ලෑන් එක හරි ගියේ නැත්නම්, 229 00:12:21,250 --> 00:12:23,917 ඔයාට ගවේෂණයයි, නැවයි, ඔයාගේ මිනිස්සු ටිකයි ඔක්කොම නැති වෙනවා. 230 00:12:30,500 --> 00:12:32,125 මම තීරණය කළාම කියන්නම්. 231 00:12:38,750 --> 00:12:40,667 ඒක තමයි හරි තීරණය. එයාට ඒක තේරෙයි. 232 00:12:41,542 --> 00:12:42,958 ඔයා කොහොමද දන්නේ? 233 00:12:44,417 --> 00:12:46,292 ඔයා කොහොමද දන්නේ ඒක හරි තීරණය කියලා? 234 00:12:48,625 --> 00:12:49,625 ඇත්තම කියන්නද? 235 00:12:51,000 --> 00:12:52,125 මොකද ඒක ඔයාගේ තීරණය. 236 00:12:52,208 --> 00:12:54,125 237 00:13:01,708 --> 00:13:03,667 238 00:13:06,875 --> 00:13:08,292 239 00:13:20,292 --> 00:13:21,917 මේක සැටර්ලා හැංගිලා ඉන්න තැනක්. 240 00:13:24,333 --> 00:13:26,000 මේ ගස් වටේ ඇතුලේ ඉන්නකල්, 241 00:13:26,083 --> 00:13:27,125 එයාලට අපිව හොයාගන්න බෑ. 242 00:13:30,292 --> 00:13:32,208 243 00:13:34,792 --> 00:13:35,875 මොකක්ද ඒ? 244 00:13:37,292 --> 00:13:39,750 පෑන්ගේ රූනය, 245 00:13:40,125 --> 00:13:41,917 වනාන්තරයට අධිපති නැතිවුණ දෙවියන්. 246 00:13:42,000 --> 00:13:44,375 ඒ වගේම සැටර්ලා, නිම්ෆ්ලා වගේ ස්වභාවධර්මයේ බලවේග... 247 00:13:44,458 --> 00:13:47,167 -නයිඩ්ලා, ඩ්‍රයෑඩ්ලා, හිපොකැම්පිලා... -හරි. 248 00:13:48,250 --> 00:13:49,792 ඔයා දැන් නම් බොරු නම් කියවන්නේ. 249 00:13:50,458 --> 00:13:52,958 අපේ ලෝකයේ රාක්ෂයන්ට වඩා ගොඩක් දේවල් තියෙනවා. 250 00:13:53,458 --> 00:13:55,833 ඔයා වින්ද දේවල් එක්ක බලද්දී, ඔයා මේවා දකින්න ඕනේ. 251 00:13:55,917 --> 00:13:58,375 අපිට තියෙන්නේ හාෆ්-බ්ලඩ් කෑම්ප් එකට එකතු වෙන්න විතරයි. 252 00:14:01,042 --> 00:14:02,958 ලූක්ටයි ඔයාගේ කෑම්ප් එකටයි අතීතයක් තියෙනවා. 253 00:14:03,500 --> 00:14:06,208 මට මගේ තාත්තගේ ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් ඕනේ නෑ. 254 00:14:06,292 --> 00:14:07,500 ඒත් කෑම්ප් එකේදී, 255 00:14:07,583 --> 00:14:10,208 ඔයාට ඇත්තටම විවේක ගන්න, නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙයි. 256 00:14:11,167 --> 00:14:12,500 අපි තනියම හොඳට හිටියා. 257 00:14:12,583 --> 00:14:14,417 තාම එහෙම වුණාට, ඒක ඉස්සරහට වෙනස් වෙයි. 258 00:14:14,500 --> 00:14:18,375 ඒ කියන්නේ, ඔයා වයසින් වැඩෙන්න වැඩෙන්න, ඔයා ශක්තිමත් වෙන තරමට, බුද්ධිමත් වෙන තරමට, 259 00:14:19,125 --> 00:14:20,750 එයාලා ඔයා පස්සෙන් එන එක වැඩි වෙනවා. 260 00:14:21,375 --> 00:14:23,083 එක බලවත් අඩ-දෙවියෙක් හිටියත් ඇති 261 00:14:23,167 --> 00:14:25,375 හරිම භයානක සත්තුන්ගේ අවධානය ගන්න, 262 00:14:25,458 --> 00:14:26,708 ඒත් තුන් දෙනෙක්? එකට? 263 00:14:26,792 --> 00:14:29,125 අනික-- අනිත් එක්කෙනා, සියුස්ගේ ළමයෙක් නේද? 264 00:14:30,375 --> 00:14:32,625 ඔයාට ඇත්තටම ඕන මේ වගේ ජීවිතයක්ද? 265 00:14:37,250 --> 00:14:38,292 එයාටත්? 266 00:14:42,958 --> 00:14:45,250 උදව්වට ස්තූතියි, ඒත් අපි උදේම පිටත් වෙනවා. 267 00:14:46,417 --> 00:14:47,625 අපි තුන් දෙනා විතරයි. 268 00:14:49,458 --> 00:14:51,167 එතකන් මම පොඩ්ඩක් "විවේක" ගන්නවා. 269 00:14:55,833 --> 00:14:58,000 බය වෙන්න එපා. අපි ගොඩක් දේවල් වලට මූණ දීලා තියෙන්නේ. 270 00:14:58,917 --> 00:15:00,292 ඔයාලා කොච්චර කල් එකට හිටියද? 271 00:15:00,375 --> 00:15:01,500 ටික කාලයක්. 272 00:15:01,583 --> 00:15:05,083 තාලියා හරිම ශක්තිමත්. ලූක් හරිම වේගවත්. 273 00:15:05,167 --> 00:15:06,208 ඒත් මම ළඟ මේක තියෙනවා. 274 00:15:07,500 --> 00:15:08,875 -ඉන්න. -මොකක්ද? 275 00:15:08,958 --> 00:15:11,292 කෙලෝගියාගේ චාම් එක. අයියෝ! 276 00:15:13,542 --> 00:15:14,750 ඒක නැති වෙලා. 277 00:15:14,833 --> 00:15:16,792 278 00:15:19,708 --> 00:15:22,042 කවුරු හරි නැවේ ඉස්සරහා දකුණු පැත්තට එන්න පුළුවන්ද? 279 00:15:25,000 --> 00:15:26,292 280 00:15:44,708 --> 00:15:47,042 281 00:15:54,875 --> 00:15:57,208 සඳුදාට කලින් මම කවදාවත් බෝට්ටුවක ගිහින් නෑ. 282 00:15:57,417 --> 00:15:58,833 දැන් හතරකම ගිහින්. 283 00:16:02,542 --> 00:16:04,958 අපි "රාක්ෂ මුහුදට" තව කොච්චර ළඟද දන්නේ නෑ. 284 00:16:05,542 --> 00:16:07,208 නාවික සැතපුම් එකසිය තිහයි. 285 00:16:08,625 --> 00:16:10,250 ඇත්තටම නම් එකසිය තිස් එකයි. 286 00:16:11,042 --> 00:16:12,125 ඔයා කොහොමද ඒක දන්නේ? 287 00:16:12,625 --> 00:16:16,083 අපි යන්නේ නොට්ස් 23ක වේගෙන්, අංශක 36යි, කලා 44ක් උතුරට... 288 00:16:16,667 --> 00:16:17,667 පොඩ්ඩක් ඉන්න. 289 00:16:18,792 --> 00:16:19,958 මම කොහොමද ඒක දන්නේ? 290 00:16:21,500 --> 00:16:22,583 තාත්තා. 291 00:16:26,875 --> 00:16:28,458 ඔයා පොසයිඩන්ගේ පුතෙක්නේ. 292 00:16:30,625 --> 00:16:32,167 මට බැරි ඇයි දන්නේ නෑ. 293 00:16:35,125 --> 00:16:36,583 සමහර විට පුළුවන් වෙයි. 294 00:16:38,000 --> 00:16:41,333 මට නම් ඒක කවදා ලැබුණද කියලා මම දන්නේ නෑ, ඒත්... 295 00:16:43,208 --> 00:16:44,208 ඔව්. 296 00:16:48,625 --> 00:16:49,750 මම ඉන්නේ කොහෙද කියලා මම දන්නවා. 297 00:16:55,542 --> 00:16:57,042 අපි ඇත්තටම ඔච්චර වේගෙන් යනවා නම්, 298 00:16:57,208 --> 00:16:58,833 මම ගිහින් බොයිලේරු ටික චෙක් කරලා එන්නම්. 299 00:17:05,125 --> 00:17:06,458 300 00:17:12,958 --> 00:17:14,000 ස්තූතියි. 301 00:17:23,750 --> 00:17:24,833 ටයිසන්. 302 00:17:25,333 --> 00:17:27,125 බොයිලේරු ටැංකි වල පෙණ ඇවිල්ලා. 303 00:17:27,208 --> 00:17:28,792 -ඔයා ඇයි ඇතුළේ නැත්තේ? -ඒයි. 304 00:17:30,458 --> 00:17:32,292 මම... මම රේන්බෝ එක්ක සෙල්ලම් කර කර හිටියේ. 305 00:17:34,833 --> 00:17:36,417 ඔයාට මේක හම්බුණේ කොහෙන්ද? 306 00:17:37,833 --> 00:17:38,917 මම... 307 00:17:40,167 --> 00:17:41,333 මම බොයිලේරුව හදන්නම්. 308 00:17:58,375 --> 00:18:00,292 309 00:18:26,208 --> 00:18:28,167 ඔයා මේ මොකද කරන්න හදන්නේ? 310 00:18:29,375 --> 00:18:31,208 මැරෙන්නද හදන්නේ? 311 00:18:39,750 --> 00:18:41,750 අල්ලගත්තා. 312 00:18:42,292 --> 00:18:44,125 313 00:18:49,333 --> 00:18:51,875 314 00:18:57,083 --> 00:18:58,792 315 00:19:16,583 --> 00:19:17,750 අපි පැරදෙයි. 316 00:19:19,000 --> 00:19:20,792 ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර දරුණු විදිහටද කියන එක විතරයි. 317 00:19:22,417 --> 00:19:23,958 ප්ලෑන් එක හොඳයි. 318 00:19:24,042 --> 00:19:25,708 ක්ලැරිස් දැන් එයාගේ කට්ටිය එක්ක කතා කරනවා. 319 00:19:25,792 --> 00:19:26,833 ඒක වැඩක් නෑ. 320 00:19:27,625 --> 00:19:30,625 පොඩි වැරැද්දකින් හොඳම ප්ලෑන් එකක් වුණත් අවුල් වෙන්න පුළුවන්. 321 00:19:36,042 --> 00:19:37,583 මම ඔයාලව එක්කන් ගිය හැංගෙන තැන... 322 00:19:38,625 --> 00:19:40,875 අන්තිම පාර මම එහේ ඉන්නකොට, මට දෙයක් නැති වුණා. 323 00:19:41,792 --> 00:19:43,667 මම හිතුවේ ඒක වැදගත් දෙයක් කියලා. 324 00:19:46,250 --> 00:19:47,500 මම ඒක ගන්න ආපහු ගියා. 325 00:19:49,583 --> 00:19:51,250 ඒකෙන් අපි ඔක්කොම අනතුරේ වැටුණා. 326 00:19:51,333 --> 00:19:52,708 327 00:19:53,500 --> 00:19:55,542 328 00:19:56,542 --> 00:20:00,708 329 00:20:04,833 --> 00:20:05,833 ඊජිස්. 330 00:20:20,583 --> 00:20:21,625 ඉතින් ඔයා අතින් වැඩේ අවුල් වුණා. 331 00:20:23,125 --> 00:20:25,083 ඒත් එයා ඔයාගේ ජීවිතේ බේරගත්තානේ. මට තේරෙන්නේ නෑ. 332 00:20:28,292 --> 00:20:29,458 මම එයාලව පරක්කු කරලා වැඩේ අවුල් වුණ 333 00:20:29,542 --> 00:20:31,167 පළවෙනි පාර ඒක නෙවෙයි. 334 00:20:32,542 --> 00:20:33,917 ඒත් ඒක තමයි අන්තිම පාර. 335 00:20:35,167 --> 00:20:39,542 මොකද මගේ මෝඩ තීරණය නිසා තමයි තාලියාට ජීවිතේ නැති වුණේ. 336 00:20:42,792 --> 00:20:44,208 ඒක බය හිතෙනවා, නේද? 337 00:20:47,625 --> 00:20:50,333 අපි ටික වෙලාවකට පාරෙන් අයින් වෙලා ඉමුද? 338 00:20:51,708 --> 00:20:53,000 ඔයා කියන්නේ... 339 00:20:53,083 --> 00:20:54,458 ඔයා දැන් අපේ පවුලේ කෙනෙක්. 340 00:20:56,875 --> 00:20:58,417 අපි අපේ අයට සලකනවා. 341 00:20:59,125 --> 00:21:02,542 ඉතින් ඔයාට ආරක්ෂිතම තැන මේ කෑම්ප් එක නම්, 342 00:21:03,583 --> 00:21:05,417 අපේ පවුලේ අය යන්නෙත් එතනට. 343 00:21:06,250 --> 00:21:07,708 අපි ඒකට කැමති නැති වුණත්. 344 00:21:09,625 --> 00:21:11,083 අපි කැමතිත් නෑනේ. 345 00:21:17,625 --> 00:21:20,000 ඉතින් ඔය කයිරෝන්ට දැනගන්න කියන්න 346 00:21:20,083 --> 00:21:23,042 කවුරු හරි මේ පුංචි කෙල්ලට කරදර කරන්න හැදුවොත්, 347 00:21:23,708 --> 00:21:25,333 එයාලට මගෙන් බේරෙන්න හම්බවෙන්නේ නෑ කියලා. 348 00:21:30,000 --> 00:21:31,125 අපි මෙහෙන් යමු. 349 00:21:33,667 --> 00:21:35,917 එයා ඒ වෙලාවේ තේරුම් නොගත්තේ... 350 00:21:36,750 --> 00:21:39,208 තාලියා ඒ වෙද්දිත් එයාගේ කැපකිරීම කරලා ඉවරයි. 351 00:21:41,833 --> 00:21:43,792 මොකද අපි කෑම්ප් එකට ළං වෙන්න ළං වෙන්න, 352 00:21:43,875 --> 00:21:45,750 රාක්ෂයෝ අපි පස්සෙන් එන එක වැඩි වුණා. 353 00:21:46,375 --> 00:21:47,375 අනික... 354 00:21:48,250 --> 00:21:50,667 අන්තිමට අපි හිතද්දී අපි බේරුණා කියලා... 355 00:21:50,750 --> 00:21:52,500 356 00:21:52,583 --> 00:21:54,083 ...ෆියුරිලා පහර දුන්නා. 357 00:21:54,583 --> 00:21:56,250 358 00:21:57,292 --> 00:21:58,292 යන්න! 359 00:21:59,583 --> 00:22:01,875 ඉතින් තාලියාට කවදාවත් අවුරුදු 16ක් වුණේ නෑ. 360 00:22:05,875 --> 00:22:07,417 එයාගේ පස්සෙන් හැමෝම පැන්නුවා. 361 00:22:10,083 --> 00:22:11,292 ඔයා වගේම තමයි. 362 00:22:12,792 --> 00:22:14,458 ඔයා තහනම් කරපු ළමයෙක්. 363 00:22:14,542 --> 00:22:16,042 අනික "මහා අනාවැකියට" අනුව, 364 00:22:16,125 --> 00:22:18,000 ඒකෙන් ඔයාවත් එයා වගේම ආයුධයක් කරනවා. 365 00:22:20,625 --> 00:22:25,167 මට හිතාගන්න ඕන මම පියවර හයක් ඉස්සරහින් හිතුවොත්, 366 00:22:25,250 --> 00:22:26,542 මට ඔයාව බේරගන්න පුළුවන් කියලා. 367 00:22:29,500 --> 00:22:30,583 ඒත් කවදාවත් මේ 368 00:22:30,667 --> 00:22:33,292 ලොකු, කරන්න බැරි තීරණ ගැන මට වද වෙන්න වෙන්නේ නෑ. 369 00:22:34,833 --> 00:22:37,917 මට පේන්නේ නැති පොඩි පොඩි තීරණ මිලියන ගාණක් තමයි ප්‍රශ්නේ. 370 00:22:39,750 --> 00:22:42,917 මනුස්සයෙක් විදිහට ගන්න තීරණ. 371 00:22:43,417 --> 00:22:45,542 372 00:22:46,250 --> 00:22:49,000 නිකන් ප්ලාස්ටික් කෑල්ලක් ගන්න ආපහු හැරිලා යනවා වගේ, 373 00:22:49,083 --> 00:22:52,000 එහෙම නැත්නම් තමන් අඩුවෙන් අඳුරන ළමයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරනවා වගේ. 374 00:22:52,083 --> 00:22:54,250 -එයා ඔයාව ඊට වඩා හොඳට දැනන් හිටියා. -මාස දෙකයි. 375 00:22:55,625 --> 00:22:58,500 ඔයා කොච්චර විශේෂ කෙනෙක්ද කියලා තේරුම් ගන්න මට ගියේ දවස් දෙකයි. 376 00:23:04,583 --> 00:23:06,125 සමහර විට අපිට දෛවය වෙනස් කරන්න බැරි වෙයි. 377 00:23:08,292 --> 00:23:11,250 සමහර විට අපිට කරන්න පුළුවන් දේ තමයි... 378 00:23:13,542 --> 00:23:16,083 හරි දේ කරලා හොඳම දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක. 379 00:23:18,667 --> 00:23:20,542 අපි යන්නේ ග්‍රෝවර්ව බේරගන්න. 380 00:23:20,625 --> 00:23:22,833 ඒක තමයි හරි දේ. අපිට කරන්න පුළුවන් එච්චරයි. 381 00:23:27,750 --> 00:23:29,458 මම ලොකුවට කියනවා නෙවෙයි, ඒත් කරන්න බැරි අභියෝග මැද වුණත් 382 00:23:29,542 --> 00:23:31,708 මැරෙන්නේ නැතුව ඉන්න මට පුළුවන්. 383 00:23:32,542 --> 00:23:33,750 ඔයාට පිං සිද්ධ වෙන්න. 384 00:23:36,458 --> 00:23:38,250 එහෙනම් යමු, ගිහින් කරන්න බැරි දේ කරමු. 385 00:23:40,542 --> 00:23:42,792 386 00:23:53,417 --> 00:23:55,792 ළඟදීම අපි "රාක්ෂ මුහුදට" ඇතුල් වෙනවා, 387 00:23:56,125 --> 00:23:57,917 එතකොට අභියෝග තුනකට මූණ දෙන්න වෙනවා. 388 00:23:58,000 --> 00:24:00,833 තෝරාගැනීමේ අභියෝගය, මර උගුල් දෙකක් මැද හිරවෙන එකක්. 389 00:24:01,417 --> 00:24:03,792 අධිෂ්ඨානය පරීක්ෂා කරන අභියෝගය, සයිරන්ලාගේ සින්දුව. 390 00:24:03,875 --> 00:24:05,083 අන්තිමට පොලිෆෙමස්, 391 00:24:05,167 --> 00:24:07,042 අපේ ත්‍යාගය ආරක්ෂා කරන සයික්ලොප්ස්. 392 00:24:07,125 --> 00:24:09,667 393 00:24:09,875 --> 00:24:12,125 මට නිර්භීත මිනිස්සු හය දෙනෙක් ඕන ඩෙක් එකේ තුවක්කු බාරගන්න, 394 00:24:12,208 --> 00:24:13,875 අපි තෝරාගැනීමේ අභියෝගයට මූණ දෙන වෙලාවට. 395 00:24:14,375 --> 00:24:16,500 ස්කිලා, අත් හයක් තියෙන රකුසා. 396 00:24:18,458 --> 00:24:20,083 397 00:24:21,333 --> 00:24:24,042 මම ඔයාලට කියනවා, මේක ගොඩක් භයානක රාජකාරියක්. 398 00:24:27,500 --> 00:24:29,083 ජයග්‍රහණය සහ එලිසියම් වෙනුවෙන්, 399 00:24:29,750 --> 00:24:32,292 අපි ඔයා පස්සෙන් ඕනම තැනක එනවා කැප්ටන්. 400 00:24:39,750 --> 00:24:41,792 ආයුබෝවන් කියමු අපි, සුභම වෙන්න කියලා පතමු අපි 401 00:24:41,875 --> 00:24:43,917 අපි එන්නේ ඇස්ෆොඩෙල් වල ඉඳන් 402 00:24:44,000 --> 00:24:46,292 අපේ රම් බීලා... 403 00:24:46,375 --> 00:24:48,083 එලිසියම් හොයාගෙන යමු 404 00:24:48,167 --> 00:24:52,083 හේයි හෝ, හේයි හෝ, අපි සටන් කළේ නිදාගන්න තැනක්වත් නැතුව 405 00:24:52,167 --> 00:24:56,250 හේයි හෝ, හේයි හෝ, මැරුණ අයට කවදාවත් විවේකයක් නෑ 406 00:24:58,083 --> 00:24:59,250 407 00:25:00,833 --> 00:25:02,083 ආරංචි වුණා ඔයා හය දෙනෙක්ව තෝරගත්තා කියලා. 408 00:25:05,583 --> 00:25:06,708 මේකෙන් භාගයක් ඕනද? 409 00:25:07,375 --> 00:25:08,583 සමහර විට අපි කන අන්තිම පාර වෙන්න පුළුවන්. 410 00:25:08,667 --> 00:25:09,708 ඔයා කොහොමද ඒක කළේ? 411 00:25:11,458 --> 00:25:14,167 ගිය අවුරුද්දේ, ඔයාගේ මෙහෙයුම, ඔයා කොහොමද ඒකෙන් බේරුණේ? 412 00:25:14,250 --> 00:25:16,458 413 00:25:16,542 --> 00:25:17,625 යන්තම් බේරුණේ. 414 00:25:18,667 --> 00:25:19,708 මැරෙන්න තිබුණා. 415 00:25:20,833 --> 00:25:21,833 ගොඩක් පාරක්. 416 00:25:23,708 --> 00:25:25,208 මගේ යාළුවෝ හිටියේ නැත්නම්. 417 00:25:31,792 --> 00:25:33,875 ඔයාගේ මෙහෙයුමට දෙන්නෙක් තෝරගන්න ලැබුණා නේද? 418 00:25:34,958 --> 00:25:36,000 කවුද ඒ? 419 00:25:37,125 --> 00:25:39,167 ඒරිස් මට සේවකයොයි නැවකුයි දුන්නා. 420 00:25:40,292 --> 00:25:41,375 යාළුවෝ ඕන වුණේ නෑ. 421 00:25:42,583 --> 00:25:44,083 මගේ තාත්තත් මට උදව් කළා. 422 00:25:44,875 --> 00:25:47,083 මට හිතෙනවා ඔයාගේ තාත්තා... තාත්තා කෙනෙක් විදිහට හරිම සැර ඇති කියලා. 423 00:25:48,625 --> 00:25:50,083 තාත්තා කෙනෙක් විදිහට. 424 00:25:51,208 --> 00:25:53,333 මම එහෙම කියන්නේ එයා මාව පොළවේ ගැහුව නිසා. 425 00:25:56,500 --> 00:25:58,125 එයාට දිනන එක තමයි හැම දේම. 426 00:26:00,042 --> 00:26:01,458 මම එයාට ආඩම්බරයක් වෙන්න ඕන. 427 00:26:01,625 --> 00:26:04,375 අපි කරන ගොඩක් දේවල්, අපි කරන්නේ අපේ දෙමව්පියෝ නිසා. 428 00:26:05,625 --> 00:26:07,042 අපි දැනුවත්ව හෝ නැතුව. 429 00:26:09,750 --> 00:26:11,083 ඒත් අපිට අපේම ජීවිතයක් තියෙනවා. 430 00:26:13,000 --> 00:26:15,250 නිවාඩු කාලේ ඉවර වෙලා මම ගෙදර යන්නේ නෑ. 431 00:26:15,542 --> 00:26:17,500 කෑම්ප් එක තමයි මගේ ගෙදර. මට අර ෆ්ලීස් එක ගන්න බැරි වුණොත්... 432 00:26:17,583 --> 00:26:19,292 -සහ කෑම්ප් එක... -එහෙම වෙන්නේ නෑ. 433 00:26:20,500 --> 00:26:21,875 ඔයාට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණේ නැත්නම්, 434 00:26:21,958 --> 00:26:23,833 ඔයාට මේ මෙහෙයුම ලැබෙන්නේ නෑ. 435 00:26:28,792 --> 00:26:30,250 අනාවැකියේ ඔයාට මොකක්ද කිව්වේ? 436 00:26:30,833 --> 00:26:33,250 -ඇයි ඔයා ඒක අහන්නේ? -මොකද අනාවැකි මහ වදයක්. 437 00:26:34,875 --> 00:26:36,958 ඒවා හදලා තියෙන්නේ නිකන් අපිව බය කරන්න වගේ. 438 00:26:37,042 --> 00:26:38,500 ඒකෙන් මාව බය කරන්න බෑ. 439 00:26:38,708 --> 00:26:39,958 බය වෙයි කියලා මම හිතුවෙත් නෑ. 440 00:26:44,417 --> 00:26:45,833 441 00:26:46,500 --> 00:26:49,625 "නුඹ යකඩ නැවෙන් යාවි, ඇටසැකිලි සොල්දාදුවන් සමඟින්." 442 00:26:51,667 --> 00:26:54,417 "සොයනා දේ නුඹට හමුවේවි, එය නුඹ සතු කරගනීවි," 443 00:26:54,917 --> 00:26:58,583 "නමුත් ගල් කුහරයක් තුළ සිරවී නුඹේ දිවිය ගැන පසුතැවේවි..." 444 00:26:59,458 --> 00:27:01,125 "මිතුරන් නොමැතිව පරාජය වී," 445 00:27:02,917 --> 00:27:04,458 "තනිවම නිවසට පියාඹාවි." 446 00:27:09,792 --> 00:27:11,583 ඔව්, ඒක එච්චර අවුලක් නෑ. 447 00:27:15,667 --> 00:27:18,417 බොස්, එයාට ඔයාව එක්කන් එන්න කිව්වා. අපි ඇවිල්ලා වගේ. 448 00:27:23,292 --> 00:27:24,333 449 00:27:31,750 --> 00:27:32,917 අපි යාළුවෝ නෙවෙයි. 450 00:27:37,667 --> 00:27:39,208 451 00:27:40,458 --> 00:27:41,667 අන්තිමට. 452 00:27:43,125 --> 00:27:44,292 ම්ම්. 453 00:27:44,375 --> 00:27:46,500 454 00:27:56,125 --> 00:27:57,208 කොල්ලනේ! 455 00:27:58,625 --> 00:28:01,000 අපි මේ දැන් "රාක්ෂ මුහුදට" ඇතුල් වෙනවා. 456 00:28:03,083 --> 00:28:07,333 අද, අපි යන්නේ ජයග්‍රහණය කරා! 457 00:28:08,000 --> 00:28:09,792 458 00:28:17,000 --> 00:28:18,958 459 00:28:26,917 --> 00:28:29,333 460 00:28:59,792 --> 00:29:01,875 461 00:29:08,500 --> 00:29:10,208 462 00:29:18,375 --> 00:29:20,083 463 00:29:22,875 --> 00:29:24,125 464 00:29:25,042 --> 00:29:26,833 465 00:29:32,875 --> 00:29:33,917 සිල්ලා. 466 00:29:35,417 --> 00:29:37,000 467 00:29:37,917 --> 00:29:38,917 දෙකක් හරි. 468 00:29:39,292 --> 00:29:40,333 තව හතරක් ඉතුරුයි. 469 00:29:50,167 --> 00:29:52,750 470 00:30:03,167 --> 00:30:04,333 471 00:30:04,458 --> 00:30:05,708 472 00:30:05,833 --> 00:30:07,292 473 00:30:08,208 --> 00:30:10,708 474 00:30:13,667 --> 00:30:15,417 475 00:30:17,042 --> 00:30:18,917 -මොකද මේ කරන්නෙ? -අපි කැරිබ්ඩිස් එක්ක සටන් කරනවා. 476 00:30:19,000 --> 00:30:22,042 මොකද වීරයෝ රාක්ෂයන්ව මරනවා, එයාලගෙන් පැනලා දුවන්නේ නෑ. 477 00:30:23,542 --> 00:30:26,250 පොඩි තීරණ. 478 00:30:26,333 --> 00:30:27,708 ඒක නම් පොඩි එකක් වගේ දැනුනේ නෑ. 479 00:30:29,292 --> 00:30:32,292 480 00:30:35,042 --> 00:30:37,208 481 00:30:38,292 --> 00:30:39,375 482 00:30:40,625 --> 00:30:41,750 483 00:31:02,000 --> 00:31:04,083 484 00:31:04,917 --> 00:31:07,417 ක්ලිප් එකක් දාන්න! 485 00:31:14,042 --> 00:31:16,375 486 00:31:19,833 --> 00:31:21,875 අපිට කවදාවත් මේ දිය සුළියෙන් ගැලවෙන්න හම්බෙන්නේ නෑ, 487 00:31:21,958 --> 00:31:24,083 ඒත් සමහරවිට අපේ සැලැස්ම හරියයි. 488 00:31:24,167 --> 00:31:25,333 එහෙම නැත්තම් මට රැල්ල වෙනස් කරන්න පුළුවන් වෙයි. 489 00:31:26,208 --> 00:31:28,333 -ඔයාට ඒක කරන්න පණ තියෙනවද? -මම දිය පාරේ වේගය වැඩි කළොත්, 490 00:31:28,417 --> 00:31:29,625 මට අනිත් පැත්තෙන් විසි වෙලා යන්න පුළුවන් වෙයි. 491 00:31:29,708 --> 00:31:30,917 492 00:31:31,000 --> 00:31:32,375 ඒත් මොකක්ද? 493 00:31:32,458 --> 00:31:33,708 මට හුළඟ පාලනය කරන්න බෑ. 494 00:31:34,875 --> 00:31:37,000 -තර්මෝස් එක! -ඒක හර්මීස්ගේ බෑග් එකේ තියෙන්නේ. 495 00:31:37,083 --> 00:31:38,292 ඔයා දිය පාරත් එක්ක සටන් කරන්න, මම හුළඟත් එක්ක සටන් කරන්නම්. 496 00:31:38,375 --> 00:31:39,458 යන්න! 497 00:31:43,708 --> 00:31:48,167 498 00:31:52,708 --> 00:31:54,708 499 00:32:00,208 --> 00:32:01,458 500 00:32:03,333 --> 00:32:05,167 501 00:32:23,250 --> 00:32:25,083 502 00:32:38,292 --> 00:32:40,875 503 00:32:42,417 --> 00:32:45,583 ටයිසන්! තව හයියෙන්! 504 00:32:45,708 --> 00:32:47,083 හරි අයියේ! 505 00:33:12,458 --> 00:33:14,583 506 00:33:14,833 --> 00:33:16,292 507 00:33:16,667 --> 00:33:18,167 508 00:33:25,542 --> 00:33:26,792 509 00:33:27,000 --> 00:33:28,583 -ක්ලැරිස්! -මෙහෙට එන්න! 510 00:33:29,917 --> 00:33:31,833 511 00:33:36,625 --> 00:33:37,708 තර්මෝස් එක! 512 00:33:39,458 --> 00:33:40,917 513 00:33:52,917 --> 00:33:54,625 514 00:33:56,417 --> 00:33:58,542 515 00:34:03,542 --> 00:34:04,958 516 00:34:22,333 --> 00:34:24,167 517 00:34:32,250 --> 00:34:33,250 518 00:34:34,500 --> 00:34:37,167 519 00:36:45,750 --> 00:36:47,208 520 00:36:50,750 --> 00:36:53,458 සයිරන්ලා ඔයාගේ ආත්මය ඇතුලටම එබිලා බලනවා 521 00:36:54,250 --> 00:36:57,000 ඔයාගේ මාරාන්තික දුර්වලකම හොයාගෙන ඒක ඔයාටම විරුද්ධව පාවිච්චි කරන්න. 522 00:36:57,333 --> 00:36:59,250 523 00:37:02,125 --> 00:37:04,125 කෑම්ප් එකේ කවුරුත් මේ ගැන දැනගන්න ඕනේ නෑ. 524 00:37:04,500 --> 00:37:05,833 525 00:37:06,417 --> 00:37:07,917 526 00:37:08,667 --> 00:37:09,833 ඇනබෙත්, එපා! 527 00:37:10,917 --> 00:37:12,792 528 00:38:41,500 --> 00:38:43,292 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜