1 -00:00:00,691 --> 00:00:01,309 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜 2 00:00:01,333 --> 00:00:02,625 ලූක්ගේ කණ්ඩායම හෙව්වේ ඒක තමයි. 3 00:00:02,708 --> 00:00:03,833 රන් ලොම්. 4 00:00:03,917 --> 00:00:05,000 5 00:00:05,083 --> 00:00:07,167 පර්සි, මාව මෙතනින් එළියට ගන්න. ඔයා මාව හොයාගන්නම ඕනේ. 6 00:00:07,250 --> 00:00:08,250 කොහොමද ඔයා මෙතනට ආවේ? 7 00:00:08,333 --> 00:00:10,250 මුහුදු රාක්ෂයෙක්. ඒත් මේ ඔක්කොම එයාගේ සැලැස්මේ කොටසක්. එයාගේ උගුලක්. 8 00:00:10,333 --> 00:00:11,917 -කවුද "එයා"? -පොලිෆිමස්. 9 00:00:12,708 --> 00:00:15,208 මේ ඇඳුම නිසා මම ආරක්ෂිතයි. මම පොලිෆිමස්ට ඒත්තු ගැන්නුවා 10 00:00:15,292 --> 00:00:17,083 වෙඩින් එකට කලින් මනමාලිව දකින එක අසුබයි කියලා, 11 00:00:17,167 --> 00:00:18,208 වෙඩින් එක තියෙන්නේ ලබන සතියේ. 12 00:00:18,292 --> 00:00:20,875 ළඟදීම අපි රාක්ෂයන්ගේ මුහුදට ඇතුළු වෙනවා 13 00:00:20,958 --> 00:00:22,208 ඊටපස්සේ අභියෝග තුනකට මුහුණ දෙන්න වෙනවා. 14 00:00:22,292 --> 00:00:24,583 තෝරාගැනීමේ අභියෝගය, සයිරන්වරුන්ගේ සිංදුව, 15 00:00:24,667 --> 00:00:26,000 අන්තිමට පොලිෆිමස්, 16 00:00:26,083 --> 00:00:27,625 අපේ ත්‍යාගය මුර කරන සයික්ලොප්ස් එයා තමයි. 17 00:00:27,708 --> 00:00:29,375 18 00:00:29,625 --> 00:00:31,417 19 00:00:31,542 --> 00:00:34,250 වීරයෝ රාක්ෂයන්ව මරනවා මිසක්, එයාලගෙන් දුවන්නේ නෑ. 20 00:00:34,333 --> 00:00:35,708 21 00:00:35,792 --> 00:00:38,042 -පොඩි තීරණ. -ඒක නම් පොඩි දෙයක් වගේ දැනුණේ නෑ. 22 00:00:38,125 --> 00:00:40,250 23 00:00:40,333 --> 00:00:42,417 24 00:00:44,208 --> 00:00:45,750 25 00:00:50,542 --> 00:00:51,958 26 00:00:53,083 --> 00:00:55,000 27 00:00:55,083 --> 00:00:57,667 පර්සි ජැක්සන් ඇන්ඩ් ද ඔලිම්පියන්ස් 28 00:01:08,583 --> 00:01:11,333 29 00:01:12,417 --> 00:01:16,667 30 00:01:17,792 --> 00:01:19,042 31 00:01:19,125 --> 00:01:21,417 32 00:01:21,917 --> 00:01:23,250 33 00:01:23,333 --> 00:01:26,667 34 00:01:29,875 --> 00:01:30,958 35 00:01:36,333 --> 00:01:37,417 හෙලෝ? 36 00:01:46,875 --> 00:01:47,958 ඔතනින් එළියට යන්න එපා. 37 00:01:50,458 --> 00:01:52,250 මට තාම හරියට ඔත්තු බලන්න වෙලාවක් ලැබුණේ නෑ. 38 00:01:52,333 --> 00:01:53,750 ඔයා... 39 00:01:57,125 --> 00:01:58,333 අපි මේ කොහෙද ඉන්නේ? 40 00:01:59,625 --> 00:02:00,750 ඔයාම කියන්නකෝ. 41 00:02:02,083 --> 00:02:04,375 මම ඇහැරුණේ ඔයාට විනාඩි 15කට කලින්. 42 00:02:04,458 --> 00:02:05,667 මම දන්නේ නෑ අපි ඉන්නේ මුහුදේද, 43 00:02:05,750 --> 00:02:07,417 නැත්නම් මේක තවත් ලොකු නැවක්ද, එහෙම නැත්නම් මොකක්ද කියලා. 44 00:02:07,500 --> 00:02:09,333 ඔයාලා ඇහැරිලා ඉන්න එක ගැන සතුටුයි 45 00:02:09,458 --> 00:02:10,583 ඒ වගේම ප්‍රබෝධමත්ව. 46 00:02:11,875 --> 00:02:13,000 ඔයාලට තව වෙලාව ඕනේ. 47 00:02:14,000 --> 00:02:15,042 සමාවෙන්න ඕනේ. 48 00:02:15,125 --> 00:02:17,583 මම හයිලා, ඔයාලගේ සත්කාරකවරිය. 49 00:02:18,250 --> 00:02:19,333 මම එළියට වෙලා ඉන්නම් 50 00:02:19,417 --> 00:02:21,000 ඔයාලා ලෑස්ති වුණාම පිපිඤ්ඤා වතුර ටිකක් අරගෙන. 51 00:02:21,083 --> 00:02:24,500 පොඩ්ඩක් ඉන්න! කෝ ටයිසන්? 52 00:02:24,583 --> 00:02:27,458 ක්ලැරිස් කෝ? අපේ අනිත් අය කෝ? 53 00:02:29,000 --> 00:02:31,083 ආ. මට තේරෙනවා. 54 00:02:33,083 --> 00:02:34,792 මට ගොඩක් කණගාටුයි, ඒත්... 55 00:02:35,458 --> 00:02:37,917 අපේ ධීවරයෝ ඔයාලව හොයාගත්තේ පාරුවක පාවෙවී ඉද්දි. 56 00:02:39,125 --> 00:02:40,917 මම හිතන්නේ බේරුණේ ඔයාලා විතරයි. 57 00:02:43,125 --> 00:02:45,375 58 00:02:46,625 --> 00:02:48,333 ඔයාලට ඕන තරම් වෙලාව ගන්න. 59 00:03:06,833 --> 00:03:08,875 මම අම්මට පොරොන්දු වුණා එයා ගැන බලාගන්නම් කියලා. 60 00:03:10,833 --> 00:03:12,333 එයා තාම ජීවත් වෙලා ඉන්න පුළුවන්. 61 00:03:13,417 --> 00:03:15,583 එයා අර බෝම්බෙනුත් බේරුණානේ. එයාට ගින්නෙන් හානියක් වෙන්නේ නෑ. 62 00:03:15,667 --> 00:03:18,417 එයා පොසයිඩන්ගේ පුතෙක්. එයා තාම පණපිටින් ඉන්න පුළුවන්. 63 00:03:18,500 --> 00:03:20,542 -ක්ලැරිසුත් එහෙම වෙන්න පුළුවන්. -අපිට නැති වුණා... 64 00:03:27,833 --> 00:03:29,083 හැමදේම. 65 00:03:36,167 --> 00:03:39,250 මෙතනට වෙලා ඉන්න. මම ගිහින් ඉස්සරහ බලලා එන්නම්. 66 00:03:42,375 --> 00:03:43,708 ඇනබෙත්! 67 00:03:43,792 --> 00:03:46,667 68 00:03:46,750 --> 00:03:49,708 69 00:03:58,500 --> 00:04:02,167 සීසීගේ (CC's) අයිලන්ඩ් රිසෝට් සහ ස්පා එකට සාදරයෙන් පිළිගන්නවා. 70 00:04:02,250 --> 00:04:04,625 දූපතක්? මොකක්ද මේ? 71 00:04:04,708 --> 00:04:08,708 අභයභූමියක්. රාක්ෂයන්ගේ මුහුදේ තියෙන එකම අභයභූමිය. 72 00:04:08,792 --> 00:04:12,083 අපි වීරයන්ට ආපහු එයාලගේ වැඩ පටන් ගන්න කලින් විවේකය ලබා දෙනවා. 73 00:04:12,167 --> 00:04:14,542 දැන් කියන්න බලන්න, කෑම අසාත්මිකතා එහෙම තියෙනවද 74 00:04:14,625 --> 00:04:17,042 -අපි දැනුවත් වෙන්න ඕන කරන? 75 00:04:18,167 --> 00:04:19,667 -ස්ටැව්රොස්! -ලෑස්තියි. 76 00:04:20,833 --> 00:04:25,042 77 00:04:27,583 --> 00:04:28,625 ඒකට සමාවෙන්න ඕනේ. 78 00:04:28,708 --> 00:04:32,250 මං හිතන්නේ ස්ටැව්රොස්ට එයාගේ මෙහෙයුමට ආපහු යන්න හදිස්සියි වගේ. 79 00:04:33,250 --> 00:04:34,417 මොන මෙහෙයුමද? 80 00:04:34,500 --> 00:04:36,208 මෙහේ එන හැමෝම ඉන්නේ මෙහෙයුමක. 81 00:04:37,792 --> 00:04:40,250 පොඩ්ඩක් සමාවෙන්න. ඔහොම දේවල් නිතර වෙන්නේ නෑ. 82 00:04:40,958 --> 00:04:42,083 මොනවද නොවෙන්නේ? 83 00:04:42,167 --> 00:04:43,333 සයිරන්වරු. 84 00:04:44,125 --> 00:04:46,792 85 00:04:46,875 --> 00:04:49,625 86 00:04:57,458 --> 00:05:00,292 සීසී, මේ අපේ අලුත් අමුත්තෝ. 87 00:05:02,208 --> 00:05:04,792 පොසයිඩන්ගේ පුතා, ඇතීනාගේ දුව. 88 00:05:05,333 --> 00:05:07,583 මම දන්නවා ඔයාලට ලොකු දෙයක් නැති වුණා කියලා. 89 00:05:07,667 --> 00:05:09,167 මට ඒ ගැන ගොඩක් කණගාටුයි. 90 00:05:09,250 --> 00:05:10,875 බලන්න, මම අදහස් කළේ නෑ... 91 00:05:10,958 --> 00:05:12,583 -ඉවසීමක් නැති වෙන්න. -තේරුණා. 92 00:05:12,708 --> 00:05:14,542 ඒත් මම හිතන්නේ නෑ ඒක ඔයාගේ ලොකුම දුර්වලකම කියලා. 93 00:05:14,625 --> 00:05:17,208 මට... මට ඊට වඩා ගැඹුරු දෙයක් දැනෙනවා. 94 00:05:17,833 --> 00:05:20,250 දැන් තියෙන දුකත් එක්ක ඒක දකින්න අමාරු ඇති. 95 00:05:20,333 --> 00:05:22,375 ඒත් පොඩි විවේකයකින් පස්සේ, අපිට පුළුවන් වේවි 96 00:05:22,458 --> 00:05:24,208 ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා හොයාගන්න උදව් කරන්න. 97 00:05:25,125 --> 00:05:26,292 ස්තූතියි? 98 00:05:26,375 --> 00:05:28,083 -ආ. 99 00:05:28,708 --> 00:05:30,208 අර ස්ටැව්රොස් යනවා. 100 00:05:32,375 --> 00:05:33,500 එයා ලෑස්ති නෑ. 101 00:05:33,583 --> 00:05:36,125 යමු. සුබවාදීව හිතන්න, මතකනේ? 102 00:05:36,708 --> 00:05:39,917 103 00:05:48,458 --> 00:05:51,000 මොනවද ඔතන තියෙන්නේ? මට පේන්නේ නෑනේ. 104 00:05:51,083 --> 00:05:54,792 ඔයාට බලන්න පුළුවන්. හැබැයි මම කියන්නම්, ඒක ලස්සන දසුනක් නෙවෙයි. 105 00:06:01,292 --> 00:06:03,875 සයිරන්වරුන්ගේ සිංදුව කියන්නේ මාරාන්තික පරීක්ෂණයක්, 106 00:06:03,958 --> 00:06:06,208 වීරයෝ ටික දෙනයි ඒක සමත් වෙන්නේ. 107 00:06:07,792 --> 00:06:11,042 108 00:06:11,250 --> 00:06:14,542 109 00:06:15,625 --> 00:06:18,125 මම මගේ උපරිමය කරනවා එයාලට දූපතෙන් යන්න උදව් කරන්න, 110 00:06:18,208 --> 00:06:21,500 ඒත් හැමෝටම ඉවසීමක් නෑ. 111 00:06:22,125 --> 00:06:23,208 112 00:06:23,292 --> 00:06:25,500 නෑ. නෑ! 113 00:06:25,583 --> 00:06:28,375 -තව පොඩ්ඩයි. තව පොඩ්ඩයි. 114 00:06:31,083 --> 00:06:32,542 මම එයාට අනතුරු ඇඟෙව්වා. 115 00:06:35,625 --> 00:06:37,167 එයාලගේ සද්දේ කොහොමද? 116 00:06:39,375 --> 00:06:41,708 එක් එක් වීරයාට ඒ සිංදුව වෙනස්. 117 00:06:41,792 --> 00:06:45,042 118 00:06:45,917 --> 00:06:48,375 සයිරන්වරු ඔයාගේ ආත්මයට එබිලා බලනවා... 119 00:06:49,917 --> 00:06:52,792 ඔයාගේ ලොකුම දුර්වලකම හොයාගෙන, ඒක ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. 120 00:06:53,583 --> 00:06:58,208 ඔයාව ඔයාම හදාගත්ත මායාවක හිර කරන්න. 121 00:06:58,292 --> 00:07:00,125 122 00:07:00,208 --> 00:07:01,917 123 00:07:03,625 --> 00:07:05,750 124 00:07:05,833 --> 00:07:09,708 ඔයාලා මෙහේ ආරක්ෂිතයි. ඔයාලට කැමති තරම් කල් මෙහේ නවතින්න පුළුවන්. 125 00:07:13,375 --> 00:07:16,375 126 00:07:23,125 --> 00:07:24,375 127 00:07:24,458 --> 00:07:25,917 මොකක්ද එයාගේ දුර්වලකම වුණේ? 128 00:07:26,000 --> 00:07:31,125 නිර්භීතකම. ස්ටැව්රොස් හිතුවේ මගේ පුහුණුව බයගුල්ලන්ට කියලා. 129 00:07:31,208 --> 00:07:37,167 ඒත් තමන්ගේ ඇතුළාන්තය දිහා බලන්නත් නිර්භීතකම ඕනේ. 130 00:07:37,250 --> 00:07:39,458 වගේම තමන්ගේ ඇත්ත ස්වභාවයට මුහුණ දෙන්නත්. 131 00:07:40,750 --> 00:07:43,917 අපි සයිරන්වරුන්ව පහු කරගෙන යන්නේ එහෙමයි. 132 00:07:45,917 --> 00:07:48,708 නැත්නම් ඉටි පාවිච්චි කරන්න ඕනේ. ඔඩිසියස් වගේ. 133 00:07:49,667 --> 00:07:50,708 හරිනේ. 134 00:07:51,625 --> 00:07:52,833 එයාගේ කණ්ඩායමේ අය කන්වල ඉටි ගහගත්තා... 135 00:07:52,917 --> 00:07:54,000 සිංදුව ඇහෙන්නේ නැති වෙන්න. 136 00:07:54,083 --> 00:07:56,792 ඔයාලා හෝමර්ගේ රසිකයෝ වගේ. 137 00:07:58,167 --> 00:08:01,250 ඒ මනුස්සයා නිසා අර්ධ-දෙවියෝ කොච්චර නම් මැරිලා තියෙනවද... 138 00:08:01,333 --> 00:08:03,500 ඒ සාමාන්‍ය මී ඉටි නෙවෙයි. 139 00:08:03,583 --> 00:08:06,167 ඒවා ඇරිස්ටියස්ගේ පෞද්ගලික වදයෙන් ගත්ත ඒවා. 140 00:08:07,042 --> 00:08:08,083 හරි, අරයා නේද. 141 00:08:09,583 --> 00:08:12,208 ඇරිස්ටියස් කියන්නේ මී මැසි පාලනයට අධිපති දෙවියෝ. 142 00:08:12,292 --> 00:08:15,167 තමන්ගේ දැනුම ගැන ඕනවට වඩා විශ්වාස කරන එක. 143 00:08:15,667 --> 00:08:16,667 තේරුණා. 144 00:08:17,250 --> 00:08:20,125 මම විවේචනය කරනවා නෙවෙයි. ඒක ඇතීනාගේ ළමයින්ට සාමාන්‍ය දෙයක්. 145 00:08:20,917 --> 00:08:22,167 ඒත් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න, 146 00:08:22,250 --> 00:08:23,458 මොකද සයිරන්වරු පාවිච්චි කරන්නේ... 147 00:08:23,542 --> 00:08:25,333 ඔයාගේ ලොකුම දුර්වලකම ඔයාටම විරුද්ධවයි. 148 00:08:27,458 --> 00:08:30,250 හැබැයි ඔයා මහන්සි වෙලා ඒවා අඳුරගෙන, මුහුණ දීලා, 149 00:08:30,333 --> 00:08:32,125 ඔයාගේ දුර්වලකම පාලනය කරගත්තොත්, 150 00:08:32,208 --> 00:08:35,250 ඔයාටත් පුළුවන් මේ වීරයෝ වගේ සයිරන්වරුන්ව පහු කරගෙන යන්න. 151 00:08:36,542 --> 00:08:37,917 ඒක සමත් වුණු හය දෙනා. 152 00:08:39,833 --> 00:08:41,750 පුහුණුවට කොච්චර කල් යනවද? 153 00:08:41,833 --> 00:08:43,958 ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඔයා මත. 154 00:08:45,792 --> 00:08:47,333 වෙන ක්‍රමයක් තියෙන්නම ඕනේ. 155 00:08:47,417 --> 00:08:50,000 අපි පාවෙලා ආවේ මේ දූපතේ අනිත් පැත්තටනේ, නේද? 156 00:08:51,000 --> 00:08:52,708 සමහරවිට අපි ඒ පැත්තෙන් යාත්‍රා කළොත්... 157 00:08:52,792 --> 00:08:54,875 රාක්ෂයන්ගේ මුහුදේ වැඩ සිද්ධ වෙන්නේ එහෙම නෙවෙයි. 158 00:08:54,958 --> 00:08:56,542 159 00:08:56,625 --> 00:08:58,792 සයිරන්වරු මගහැරලා යන්න බෑ, 160 00:08:58,875 --> 00:09:01,750 ඒත් එයාලව පහු කරන් යන්න මම මගේ උපරිමයෙන් උදව් කරන්නම්. 161 00:09:02,500 --> 00:09:03,708 හැබැයි පරිස්සම් වෙන්න. 162 00:09:04,583 --> 00:09:06,042 කෙටි පාරවල් නෑ. 163 00:09:09,625 --> 00:09:11,750 164 00:09:13,333 --> 00:09:15,333 165 00:09:33,042 --> 00:09:35,917 166 00:09:40,750 --> 00:09:42,000 167 00:09:46,833 --> 00:09:50,083 168 00:09:56,875 --> 00:09:57,917 169 00:10:11,750 --> 00:10:13,083 170 00:10:13,167 --> 00:10:16,000 171 00:10:18,083 --> 00:10:19,208 172 00:10:20,792 --> 00:10:21,917 වෙන්න බෑ. 173 00:10:22,000 --> 00:10:23,292 174 00:10:29,250 --> 00:10:32,750 175 00:10:33,958 --> 00:10:35,125 176 00:10:35,208 --> 00:10:36,583 177 00:10:40,958 --> 00:10:44,042 178 00:10:44,917 --> 00:10:46,583 නෑ, එපා! 179 00:10:46,708 --> 00:10:49,875 180 00:10:58,333 --> 00:10:59,875 181 00:10:59,958 --> 00:11:03,875 182 00:11:05,458 --> 00:11:06,750 රෑ කෑම! 183 00:11:07,542 --> 00:11:09,917 184 00:11:10,917 --> 00:11:13,708 185 00:11:15,958 --> 00:11:18,583 186 00:11:22,000 --> 00:11:26,375 ම්ම්. ගොඩ කාලෙකින් අර්ධ-දෙවියෙක්ව කෑවේ නෑ. 187 00:11:26,458 --> 00:11:28,417 අර්ධ-දෙවියෙක්, ආ? 188 00:11:28,917 --> 00:11:30,292 සාදික්කා ඕනේ. 189 00:11:30,958 --> 00:11:32,250 -මම ගේන්නම්. 190 00:11:32,375 --> 00:11:34,875 191 00:11:36,167 --> 00:11:38,708 හේයි, ඔයා කවුද? 192 00:11:38,792 --> 00:11:40,375 මාව... 193 00:11:41,250 --> 00:11:42,833 ...බිමට ගන්න. 194 00:11:43,750 --> 00:11:45,792 ක්ලැරිස්, ඔයා මොකද මෙහේ කරන්නේ? 195 00:11:46,583 --> 00:11:48,375 කොහොමද මෙහෙට ආවේ? පර්සිත් ඔයත් එක්ක ඉන්නවද? 196 00:11:48,458 --> 00:11:50,458 ග්‍රෝවර්, ඔයා උදව් කරනවද නැද්ද? 197 00:11:50,542 --> 00:11:52,917 -ඔයා මොකද කරන්නේ? -බැලුවම මොකද හිතෙන්නේ? 198 00:11:53,417 --> 00:11:55,208 මම මාවම බේරගන්නවා. 199 00:11:55,708 --> 00:11:57,917 200 00:12:01,250 --> 00:12:03,083 ලස්සන ඇඳුම. 201 00:12:03,167 --> 00:12:05,875 202 00:12:05,958 --> 00:12:07,583 මොකද... මොකද කෑම්ප් එකේ වෙන්නේ? 203 00:12:08,208 --> 00:12:10,125 පර්සි කෝ? එයා දූපතේ ඉන්නවද? 204 00:12:10,208 --> 00:12:12,833 ඇනබෙතුත් මෙහෙද? ඔයා මොකද කරන්නේ? 205 00:12:12,917 --> 00:12:15,250 ආයුධයක් හදනවා. රැකලා ඉඳලා පහර දෙන්න යන්නේ. 206 00:12:15,333 --> 00:12:16,542 ක්ලැරිස්, අනේ. 207 00:12:17,167 --> 00:12:19,833 ඔයා පොලිෆිමස්ව දන්නේ නෑ. ඔයාට එයාව පරද්දන්න බෑ. 208 00:12:19,917 --> 00:12:21,208 පර්සි මැරුණා. 209 00:12:21,917 --> 00:12:25,208 210 00:12:25,292 --> 00:12:26,500 ඇනබෙතුත් එහෙමයි. 211 00:12:28,625 --> 00:12:29,833 මට කණගාටුයි. 212 00:12:30,917 --> 00:12:32,250 ඒත් කවුරුත් අපිව බේරගන්න එන්නේ නෑ, 213 00:12:32,333 --> 00:12:34,375 ඒ නිසා මම නිකන්ම මැරෙන්න ලෑස්ති නෑ. 214 00:12:34,458 --> 00:12:35,458 නෑ. 215 00:12:39,750 --> 00:12:40,875 216 00:12:41,583 --> 00:12:42,833 නෑ, ඔයාට වැරදිලා. 217 00:12:45,208 --> 00:12:47,083 පර්සියි ඇනබෙතුයි තාම ජීවතුන් අතර. 218 00:12:47,917 --> 00:12:51,042 එයාලා මේ දූපතේ නෑ, ඒත් මට එයාලව දැනෙනවා. 219 00:12:52,083 --> 00:12:53,792 මට පර්සිත් එක්ක මනසින් බැඳීමක් තියෙනවා. 220 00:12:53,875 --> 00:12:56,125 ෂෝක්! ඉතින් දැන් ඒකෙන් අපිට තියෙන වැඩේ මොකක්ද? 221 00:12:57,167 --> 00:12:59,375 දන්නවද, වැඩ අවුල් යනකොට, 222 00:12:59,458 --> 00:13:01,417 බලාපොරොත්තුව කියන්නේ ලොකු හයියක්. 223 00:13:01,500 --> 00:13:03,250 මම දවස් ගාණක් මේ ගුහාවේ හිර වෙලා හිටියේ, 224 00:13:03,333 --> 00:13:05,333 ඒත් මම පැනගන්න සැලසුම් කරන එක නතර කළේ නෑ. 225 00:13:05,833 --> 00:13:08,625 ප්‍රශ්නේ වුණේ, මගේ සැලැස්මට තව කෙනෙක් ඕන වුණා, ඒ වගේම... 226 00:13:09,792 --> 00:13:10,792 තව ගොඩක් ලණුත් ඕන වුණා, 227 00:13:10,875 --> 00:13:13,167 විනාඩි පහකට කලින් වෙනකම් මට ඒ දේවල් තිබුණේ නෑ. 228 00:13:13,250 --> 00:13:14,583 මට තිබුණේ බලාපොරොත්තුව විතරයි. 229 00:13:15,708 --> 00:13:17,875 ඔයා මොන විකාරයක්ද මේ කියවන්නේ? 230 00:13:18,375 --> 00:13:19,875 මෙතනින් එළියට යන අනිත් පාර ගැන. 231 00:13:19,958 --> 00:13:22,792 232 00:13:30,583 --> 00:13:32,833 233 00:13:32,917 --> 00:13:34,542 234 00:13:50,917 --> 00:13:52,708 235 00:13:52,792 --> 00:13:54,458 කෑම්ප් එකේ කවුරුත් මේ ගැන දැනගන්න ඕන නෑ. 236 00:13:54,542 --> 00:13:56,292 ඔයා මොනවා කියනවද කියලවත් මම දන්නේ නෑ. 237 00:14:01,083 --> 00:14:04,417 238 00:14:04,500 --> 00:14:07,667 239 00:14:14,167 --> 00:14:16,167 240 00:14:16,583 --> 00:14:17,833 241 00:14:20,417 --> 00:14:21,542 242 00:14:23,875 --> 00:14:25,875 හායි ළමයි. මේ සත්තු ගැන එච්චර හිතන්න එපා. 243 00:14:25,958 --> 00:14:28,417 මේ අය ඉන්නේ හිතේ සැනසීමට විතරයි. 244 00:14:28,500 --> 00:14:30,042 ඔයාලා කවදාවත් චින්චිලා කෙනෙක්ව අතට අරන් තියෙනවද? 245 00:14:30,833 --> 00:14:32,917 අපිට එපා, ස්තූතියි. අපි පොඩි හදිස්සියක ඉන්නේ. 246 00:14:33,542 --> 00:14:35,333 අපේ යාළුවෙකුට අපේ උදව් දැන්ම ඕන වෙලා තියෙනවා. 247 00:14:35,417 --> 00:14:37,292 ඉතින්, අපිට මේ ක්‍රියාවලිය හදිස්සි කරන්න බෑනේ. 248 00:14:38,167 --> 00:14:39,875 -ඒත් අපි උත්සාහ කරමු. 249 00:14:42,167 --> 00:14:43,292 නියම වැඩක්. 250 00:14:44,792 --> 00:14:47,292 ඒක මැජික් එකක්. ඇත්තම මැජික් එකක්. 251 00:14:49,875 --> 00:14:51,125 එතකොට මේ සත්තු? 252 00:14:53,875 --> 00:14:55,750 මම හිතන්නේ ඔයා කවුද කියලා මම හොයාගත්තා. 253 00:14:55,833 --> 00:15:00,125 සර්සි කියලද? මම හැංගෙන්න උත්සාහ කළේ නෑ. 254 00:15:00,208 --> 00:15:01,250 සර්සි කියන මායාකාරියද? 255 00:15:01,958 --> 00:15:03,167 මන්ත්‍රකාරිය. 256 00:15:03,792 --> 00:15:07,958 බලවත්ම මන්ත්‍රකාරිය. ඔඩිසියස්ගේ මිනිස්සුන්ව ඌරෝ කළේ මම තමයි. 257 00:15:08,042 --> 00:15:10,292 අනේ මන්දා, මට කවදාහරි මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? 258 00:15:10,375 --> 00:15:13,583 ඌරන්ගේ සිද්ධිය කළේ පරණ මම. 259 00:15:13,667 --> 00:15:17,333 මම මගේ කේන්තිය පාලනය කරගෙන ඉන්නේ. මම දැන් ගොඩක් වෙනස් වෙලා. 260 00:15:17,417 --> 00:15:18,833 මම රාක්ෂයෙක් නෙවෙයි. 261 00:15:19,375 --> 00:15:21,583 මම දෙවියෙක්වත්, අර්ධ දෙවියෙක්වත් නෙවෙයි. 262 00:15:21,667 --> 00:15:22,792 මාව මෙහෙට පිටුවහල් කරලා තියෙන්නේ, 263 00:15:22,875 --> 00:15:25,042 ඉතින් මම මිනිස්සුන්ට උදව් කරලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා, 264 00:15:25,125 --> 00:15:28,333 මට උදව් කරන්න තවත් වීරයෝ ඉන්නවා, ඒ නිසා අපි... 265 00:15:29,500 --> 00:15:31,708 266 00:15:32,458 --> 00:15:34,708 ගොඩක් අය තමන්ගේ ඇත්ත ස්වරූපය දකින්න කැමති නෑ, 267 00:15:34,792 --> 00:15:37,583 ඒත් ඔයාගේ ලොකුම දුර්වලකම මොකක්ද කියලා අපි හොයාගත්තේ නැත්නම්, 268 00:15:37,667 --> 00:15:39,292 අපිට ඇත්ත වැඩේ පටන් ගන්න බෑ. 269 00:15:39,375 --> 00:15:40,792 ඔයාගේ එක මොකක්ද? 270 00:15:42,042 --> 00:15:43,250 අනුකම්පාව. 271 00:15:43,333 --> 00:15:46,667 මිනිස්සුන්ට උදව් කරන එක මට නවත්තන්නම බෑ, 272 00:15:46,750 --> 00:15:48,208 ඒ අය මට රිද්දුවත්. 273 00:15:54,167 --> 00:15:55,542 මම මීට කලිනුත් මේ වගේ පරීක්ෂණවලට මුහුණ දීලා තියෙනවා. 274 00:15:55,625 --> 00:15:57,417 මම මේක ඉක්මනට ඉවර කරන්නම්. 275 00:16:07,000 --> 00:16:10,958 276 00:16:13,375 --> 00:16:16,167 පර්සි. ඔයා කෑම්ප් එක බේරගත්තද? 277 00:16:16,833 --> 00:16:18,625 මට හිතෙන්නේ අපිට මෙහෙ හොඳට නිදාගන්න පුළුවන් වෙයි. 278 00:16:19,208 --> 00:16:20,833 අපි හොඳම යාලුවෝ වගේම සහෝදරයෝ. 279 00:16:21,500 --> 00:16:22,625 පර්සි, යන්න එපා. 280 00:16:22,708 --> 00:16:25,667 මට යන්න වෙනවා. ඔයාට මෙහෙ කරදරයක් වෙන එකක් නෑ, හරිද? 281 00:16:27,125 --> 00:16:28,375 මම පොරොන්දු වෙනවා. 282 00:16:31,083 --> 00:16:32,833 283 00:16:33,208 --> 00:16:35,292 එයාගෙන් කරදරයක් නෑ. එයා මගේ කෙනෙක්! 284 00:16:35,375 --> 00:16:36,458 පර්සි! 285 00:16:36,542 --> 00:16:38,250 286 00:16:39,125 --> 00:16:40,583 අපි හැමෝම මෙතනින් යන්නේ එකට. 287 00:16:40,667 --> 00:16:41,667 පර්සි, එපා! 288 00:16:41,750 --> 00:16:42,875 පර්සි, නැගිටින්න. මම ඇත්තමයි කියන්නේ. 289 00:16:42,958 --> 00:16:44,958 කමක් නෑ. මට අවුලක් නෑ. 290 00:16:45,500 --> 00:16:47,292 මොකද ඔයයි ඇනබෙතුයි අමාරුවේ වැටිලනේ හිටියේ. 291 00:16:48,375 --> 00:16:50,792 ඇත්ත වීරයෙක් අනිත් අය වෙනුවෙන් පෙනී ඉන්නවා. 292 00:16:52,792 --> 00:16:54,000 පර්සි! 293 00:16:54,583 --> 00:16:57,333 294 00:16:58,333 --> 00:17:00,375 ඔයාගේ ඔය දුර්වලකම හරිම දුර්ලභයි. 295 00:17:00,458 --> 00:17:03,375 ඒ වගේම හරිම භයානකයි. 296 00:17:03,458 --> 00:17:05,625 ඔයා හැමතිස්සෙම මුල් තැන දෙන්නේ ඔයාගේ යාලුවන්ට, නේද? 297 00:17:05,708 --> 00:17:07,167 ඒක නරක දෙයක් වෙන්නේ කොහොමද? 298 00:17:07,250 --> 00:17:12,625 යාලුවෙක්ව බේරගන්න ගිහින්, ඔයාට ලොකු නපුරු වැඩක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. 299 00:17:12,708 --> 00:17:17,792 යාලුවෙක්ව බේරගන්න ගිහින්, ඔයාට මෙහෙයුම කැප කරන්න වෙයි. 300 00:17:18,792 --> 00:17:20,083 ඔයාගේ ආත්මය වුණත්. 301 00:17:21,833 --> 00:17:23,958 සමහරවිට ඔයාට කැප කරන්න වෙයි... 302 00:17:25,875 --> 00:17:27,208 මුළු ලෝකයම. 303 00:17:28,792 --> 00:17:30,375 304 00:17:30,458 --> 00:17:31,833 305 00:17:34,542 --> 00:17:36,458 ඇත්තටම ඒක දියුණු වෙලා කියන එකට ලකුණක්. 306 00:17:37,208 --> 00:17:39,208 පර්සි, ඉන්න! ඔයා හරි. 307 00:17:39,292 --> 00:17:41,625 ඔයාලා මට බය වෙන්න ඕනේ, මොකද අර කාන්තාව කිව්ව කතාව ඇත්ත. 308 00:17:41,708 --> 00:17:44,333 නෑ! ඔව්, එයා හරි. මම ඒක දැක්කා. 309 00:17:45,292 --> 00:17:46,625 මට දැන් ඒක පේනවා. 310 00:17:46,708 --> 00:17:49,708 ටයිසන් මැරිලා. ග්‍රෝවර් අතරමං වෙලා. 311 00:17:49,792 --> 00:17:52,792 ඉතින් මට ඔයාව බේරගන්න එකයි ඔලිම්පස් බේරගන්න එකයි අතරින් එකක් තෝරගන්න වුණොත්... 312 00:17:53,458 --> 00:17:54,625 ඇනබෙත්… 313 00:17:56,042 --> 00:17:57,375 මම මුළු ඔලිම්පස් එකම පුච්චලා දානවා. 314 00:17:57,458 --> 00:17:59,333 315 00:18:00,125 --> 00:18:01,958 හරියටම ලූක් කිව්වා වගේ තාලියා කරනවා කියපු දේමයි. 316 00:18:02,750 --> 00:18:04,167 ඔයා මේ කතා කරන්නේ ලොකු අනාවැකිය ගැන නම්, ඒකට තව අවුරුදු තුනක් තියෙනවා. 317 00:18:04,250 --> 00:18:05,625 318 00:18:05,708 --> 00:18:07,875 අපි දැන් සයිරන්ලා පහු කරගෙන ගිහින් ග්‍රෝවර්ව බේරගන්න ඕනේ. 319 00:18:07,958 --> 00:18:09,417 මම කියන දේ ඔයාට ඇහෙන්නේ නෑ. අපි එහෙට ගියාට පස්සේ, 320 00:18:09,500 --> 00:18:12,125 මට ග්‍රෝවර්ව බේරගන්න එකයි කෑම්ප් එක බේරගන්න එකයි අතරින් එකක් තෝරගන්න වුණොත්? 321 00:18:13,042 --> 00:18:14,917 නැත්නම් ග්‍රෝවර්ව බේරගන්න එකයි ඔයාව බේරගන්න එකයි අතරින්? 322 00:18:17,667 --> 00:18:19,375 මගේ දුර්වලකම මට විතරක් නෙවෙයි අනතුරක් වෙන්නේ. 323 00:18:19,458 --> 00:18:21,208 ඉන්න, නවත්තන්න. කමක් නෑ. 324 00:18:21,292 --> 00:18:23,125 මම අර්ධ දෙවියෙක්ට වඩා මනුස්සයෙක් නම් මොකද? 325 00:18:23,875 --> 00:18:25,667 ඔයා බය වුණෙත් ඒක ගැනනේ. 326 00:18:27,375 --> 00:18:29,917 ඔයා අයන්ක්ලැඩ් එකේදි කිව්වේ. මනුස්ස තීරණ. 327 00:18:32,792 --> 00:18:34,000 ඒ තමයි මම. 328 00:18:36,208 --> 00:18:37,625 මම එච්චරයි. 329 00:18:38,958 --> 00:18:41,292 ඒක වෙනස් කරන්න තරම් කාලයක් මම ඔයාලගේ ලෝකේ ගත කරලා නෑ. 330 00:18:44,125 --> 00:18:45,792 අනික මේක කවදාවත් මගේ මෙහෙයුම වුණේ නෑ. 331 00:18:48,375 --> 00:18:49,792 මම මේකට අනතුරක්. 332 00:19:03,833 --> 00:19:05,000 333 00:19:06,542 --> 00:19:09,417 334 00:19:13,917 --> 00:19:15,167 335 00:19:15,250 --> 00:19:17,958 336 00:19:19,792 --> 00:19:22,833 යාඩිරා කියනවා ඉක්මන් කරන්න කියලා. එයාට ඔයාව හැමදාම අල්ලගෙන ඉන්න බෑ. 337 00:19:23,500 --> 00:19:25,292 යාඩිරා? මේ ගහ. 338 00:19:25,792 --> 00:19:27,583 එයා කියුබන් ඕක් ගහක්, හරිම කටකාරයි. 339 00:19:27,667 --> 00:19:29,708 ඒ වගේම සංවේදීයි. ඒ නිසා දිගටම නගින්න. 340 00:19:33,750 --> 00:19:35,542 ඔයා මට මතක තිබුණාටත් වඩා අමුතුයිනේ. 341 00:19:37,417 --> 00:19:39,750 342 00:19:46,542 --> 00:19:48,458 343 00:19:51,250 --> 00:19:52,250 344 00:19:53,667 --> 00:19:54,750 345 00:19:56,083 --> 00:19:58,208 ක්ලැරිස්! ක්ලැරිස්? 346 00:19:58,292 --> 00:20:00,917 හරි. හරි. 347 00:20:10,000 --> 00:20:13,958 වාව්! ඉක්මනටම ආපහු ඇවිල්ලා? 348 00:20:16,708 --> 00:20:18,125 ඉන්න! 349 00:20:18,667 --> 00:20:21,958 350 00:20:22,042 --> 00:20:25,125 351 00:20:29,375 --> 00:20:31,667 කෝ අර හොර අර්ධ දෙවියා? 352 00:20:33,250 --> 00:20:35,792 අනේ පොලි. ඒක හරිම භයානකයි. 353 00:20:36,292 --> 00:20:38,708 එයා එයාම ලිහාගෙන උඩින් පැනලා ගියා. 354 00:20:44,958 --> 00:20:46,667 355 00:20:46,750 --> 00:20:48,708 ඔයා සයික්ලොප්ස් කෙනෙක් නෙවෙයි. 356 00:20:48,792 --> 00:20:51,833 357 00:20:52,542 --> 00:20:54,583 ඔයා මාව රැවැට්ටුවා! 358 00:20:54,667 --> 00:20:56,167 න-- නෑ! පොලි, මම කවදාවත්... 359 00:20:56,250 --> 00:20:57,875 360 00:20:59,417 --> 00:21:01,250 361 00:21:12,375 --> 00:21:14,958 දෙළුම් යුෂ? 362 00:21:15,042 --> 00:21:16,167 නෑ, ස්තූතියි. මම... 363 00:21:17,042 --> 00:21:19,417 මම හිතන්නේ නෑ මේ වෙලාවේ මම දියර ජාති ළඟ ඉන්න ඕනේ කියලා. 364 00:21:20,958 --> 00:21:25,125 බලාපොරොත්තු අතාරින්න එපා. මේ ක්‍රියාවලිය ඉක්මන් කරන්න බෑ. 365 00:21:28,792 --> 00:21:30,333 මේ, සේඩි? 366 00:21:32,875 --> 00:21:34,250 ඒගොල්ලෝ කොහොමද බේරුණේ? 367 00:21:34,833 --> 00:21:37,208 අන්න එහෙමයි ඉන්න ඕනේ. 368 00:21:37,292 --> 00:21:38,708 මම මේ අහන්නේ මම ගැන නෙවෙයි. 369 00:21:39,250 --> 00:21:41,500 මගේ යාලුවෙක්ට සයිරන්ලා පහු කරගෙන යන්න ඕනේ. මට එයාට උදව් කරන්න ඕනේ. 370 00:21:42,417 --> 00:21:45,750 සෝනා එකේ පැතිරෙන කතාවලට අනුව නම් ඔය දෙන්නා මේ මෙහෙයුමේ යන්නේ 371 00:21:45,833 --> 00:21:47,917 පොලිෆීමස්ගේ දූපතට. 372 00:21:48,583 --> 00:21:52,583 මම මේ හොයන්නේ ඇෆ්රොඩයිටිගේ කඳුළ කියන මුතු ඇටය, 373 00:21:53,125 --> 00:21:55,375 ඒක තියෙනවා කියන්නේ රාක්ෂ මුහුදේ ගොඩක් ගැඹුරේ. 374 00:21:55,458 --> 00:21:57,042 ඔයා අර්ධ දෙවියෙක්ද? 375 00:21:57,125 --> 00:22:01,167 අනේ, අපි හැමෝම අර්ධ දෙවිවරු, ළමයෝ. අපි හැමෝම ඉන්නේ මෙහෙයුම්වල. 376 00:22:02,792 --> 00:22:05,833 ඔයා කොච්චර කාලයක් මෙහෙ හිටියද? ඇහුවට තරහ නෑනේ. 377 00:22:05,917 --> 00:22:08,083 අනේ, මම ඒ ගැන හිතන්න කැමති නෑ. 378 00:22:08,792 --> 00:22:11,458 එතකොට බලාපොරොත්තු නැති වෙන්න පුළුවන්. 379 00:22:11,542 --> 00:22:15,833 මට මතකයි මම වැඩේ අතාරින්න හදනකොටම වගේ මේ මේ-ලින් 380 00:22:15,917 --> 00:22:18,708 සයිරන්ලා පහු කරගෙන ගියා. 381 00:22:18,792 --> 00:22:19,833 382 00:22:19,917 --> 00:22:22,250 අවුරුදු 50ක්. 383 00:22:22,333 --> 00:22:23,833 ඒක මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා. 384 00:22:24,500 --> 00:22:26,583 ඊට පස්සේ, මම ආයේ පාරක් බලාපොරොත්තු අතාරින්න 385 00:22:26,667 --> 00:22:28,292 හදනකොටම වගේ, 386 00:22:29,250 --> 00:22:33,167 නාකි ක්‍රිසොපොලස් ගිහින් පෙන්නුවා ඒක කරන්නේ කොහොමද කියලා. 387 00:22:35,583 --> 00:22:38,167 ඉතින් ඔයා බලාපොරොත්තු අතාරින්න හදන හැම වෙලාවකම... 388 00:22:40,208 --> 00:22:42,167 වීරයෙක් සයිරන්ලා පහු කරගෙන යනවා. 389 00:22:43,667 --> 00:22:45,375 ඉතින්, හාස්කම් සිද්ධ වෙනවා. 390 00:22:46,583 --> 00:22:47,583 නේද? 391 00:22:49,458 --> 00:22:50,500 ඔව්. 392 00:22:52,917 --> 00:22:56,792 393 00:22:58,167 --> 00:22:59,333 ඇතුළට එන්න. 394 00:23:13,042 --> 00:23:15,333 395 00:23:15,417 --> 00:23:17,333 කලින් දුවලා ගියාට සමාවෙන්න. 396 00:23:17,417 --> 00:23:18,750 සමාව ඉල්ලන්න එපා. 397 00:23:18,875 --> 00:23:23,042 අපේ ඇත්ත ස්වරූපයට, අපේ වේදනාවට, අපේ අතීතයට මූණ දෙන එක, 398 00:23:23,125 --> 00:23:25,000 ඕනම රාක්ෂයෙක්ට වඩා භයානක වෙන්න පුළුවන්. 399 00:23:25,625 --> 00:23:28,458 මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. 400 00:23:28,542 --> 00:23:29,667 මම දන්නවා. 401 00:23:31,333 --> 00:23:32,958 මගේ අම්මා මට ඔයාගේ කතාව කිව්වා. 402 00:23:33,667 --> 00:23:35,042 ඔයා සංචාරකයන්ට උදව් කරන හැටි. 403 00:23:35,708 --> 00:23:37,750 ඒ වගේම ඒගොල්ලෝ හැමතිස්සෙම ඔයාව දාලා යන හැටි. 404 00:23:37,833 --> 00:23:40,292 ඔයාව සලකන්නේ පහු කරගෙන යන්න තියෙන බාධකයක් විදිහට. 405 00:23:40,375 --> 00:23:42,583 ලොකුම දුර්වලකම අනුන් වෙනුවෙන් උදව් කරන එක වුණාම, 406 00:23:43,875 --> 00:23:45,208 ඒක දරාගන්න අමාරු ඇති. 407 00:23:47,208 --> 00:23:49,000 ඔයා හරිම හොඳ කෙනෙක්. 408 00:23:52,167 --> 00:23:54,125 මට මතකයි යාලුවෝ කවුරුත් නැතිව ඉන්නකොට 409 00:23:54,208 --> 00:23:55,708 දැනෙන හැඟීම. 410 00:23:57,917 --> 00:23:59,875 ඉතින් මට තේරෙනවා ඇයි ඔයා මිනිස්සුන්ව මෙහෙ තියාගන්න හදන්නේ කියලා. 411 00:24:01,167 --> 00:24:02,917 ඔයාගේ අම්මා මොනවා කිව්වද කියලා මම දන්නේ නෑ, 412 00:24:03,000 --> 00:24:06,250 ඒත් මේ දූපතේ හිරවෙන්න ශාප වෙලා තියෙන්නේ මට විතරයි. 413 00:24:06,333 --> 00:24:08,792 අනිත් හැමෝටම ඕන වෙලාවක යන්න පුළුවන්. 414 00:24:08,875 --> 00:24:10,083 ඒත් ගොඩක් අය යන්නේ නෑ. 415 00:24:10,667 --> 00:24:15,125 ඒ වෙනුවට, එයාලා කවදාවත් පාස් වෙන්න බැරි වැඩසටහනකට පුහුණු වෙනවා. 416 00:24:17,083 --> 00:24:20,542 එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් ශූරයෝ හයදෙනෙක් ඉන්නවා. 417 00:24:20,625 --> 00:24:21,917 ඒ ඔයා එයාලට හොර කරන්න උදව් කරපු නිසා. 418 00:24:22,500 --> 00:24:25,125 419 00:24:25,292 --> 00:24:26,625 මට ඒක ඔප්පු කරන්න බෑ, 420 00:24:28,000 --> 00:24:30,750 ඒත් මට හිතෙන්නේ ඔයා ඉටි ටිකක් ළඟ තියාගත්තා, 421 00:24:31,500 --> 00:24:33,458 වීරයෝ කීප දෙනෙක්ට සයිරන්ලා පහු කරගෙන යන්න උදව් කරන්න. 422 00:24:34,750 --> 00:24:36,875 ඒකෙන් මෙහෙ ඉන්න අනිත් අයට පොඩි බලාපොරොත්තුවක් ලැබෙනවා, 423 00:24:36,958 --> 00:24:38,333 ඔයාගේ වැඩසටහනේ දිගටම ඉන්න. 424 00:24:39,708 --> 00:24:41,333 ඒකට කොච්චර කල් ගියත් කමක් නෑ කියලා. 425 00:24:43,000 --> 00:24:44,708 මම වීරයන්ට උදව් කරනවා, පර්සි. 426 00:24:46,167 --> 00:24:47,458 මම කරන්නේ එච්චරයි. 427 00:24:50,333 --> 00:24:51,750 ඔයා ඒක විශ්වාස කරනවා කියලා මම දන්නවා. 428 00:24:53,458 --> 00:24:56,542 429 00:24:57,042 --> 00:24:59,958 ඔයා දන්නවද, මම මුලින්ම මෙහෙට ආවම, 430 00:25:01,500 --> 00:25:05,042 තනියම හිටපු එක... ...හරිම අමාරු වුණා. 431 00:25:06,792 --> 00:25:12,417 ඒත් දවසක්, නැවක් ඇවිල්ලා වෙරළට පාවෙලා ආවා, 432 00:25:13,458 --> 00:25:17,250 එකපාරටම මට සමාජයක් ලැබුණා. 433 00:25:18,583 --> 00:25:22,667 මම එයාලට කන්න බොන්න දීලා, බලාගත්තා, 434 00:25:23,708 --> 00:25:24,917 මම එයාලට දුන්නා… 435 00:25:26,542 --> 00:25:27,583 හැමදේම. 436 00:25:29,125 --> 00:25:31,083 ඊට පස්සේ එයාලට ඕන දේ ලැබුණු ගමන්, 437 00:25:31,167 --> 00:25:33,000 එයාලා ගියා, ආයේ හැරිලාවත් බැලුවේ නෑ. 438 00:25:35,083 --> 00:25:38,208 ඊට පස්සේ තවත් නැවක් ආවා, ඒකෙදිත් වුණේ ඒකමයි. 439 00:25:39,500 --> 00:25:40,667 තව එකක්. 440 00:25:41,542 --> 00:25:42,833 තව එකක්. 441 00:25:44,208 --> 00:25:49,667 මොකද වීරයෝ ඔයාට ආදරේ කරන්නේ ඔයාව ඕන කරනකම් විතරයි. 442 00:26:01,625 --> 00:26:03,417 මම කාටවත් ඔයාගේ රහස කියන්නේ නෑ. 443 00:26:06,083 --> 00:26:08,125 මම ඔයාට සයිරන්ලා පහු කරගෙන යන්න උදව් කළොත්ද? 444 00:26:09,875 --> 00:26:11,125 ඔයා ඇනබෙත්ට උදව් කළොත්. 445 00:26:15,500 --> 00:26:16,542 හා එහෙනම්. 446 00:26:17,458 --> 00:26:21,375 මගේ රහස රැකගන්න ඔයා දීපු පොරොන්දුව මම පිළිගන්නවා. 447 00:26:25,667 --> 00:26:27,750 448 00:26:28,750 --> 00:26:30,042 449 00:26:30,167 --> 00:26:33,042 450 00:26:41,958 --> 00:26:44,542 451 00:26:47,000 --> 00:26:48,083 452 00:26:50,667 --> 00:26:53,583 453 00:26:55,708 --> 00:26:58,167 454 00:27:03,167 --> 00:27:04,542 455 00:27:07,917 --> 00:27:11,375 මේක මට ලොකු බාධාවක්. මම ඒ ගැන ආඩම්බර වෙන්නේ නෑ. 456 00:27:12,500 --> 00:27:15,292 ඒත් කට්ටිය දැක්කොත් ඇනබෙත් සයිරන්ලා පහු කරගෙන යනවා 457 00:27:15,375 --> 00:27:17,417 එක පන්තියකටවත් යන්නේ නැතුව, 458 00:27:17,500 --> 00:27:20,667 අර සේරම එයා පස්සෙන් ගිහින් විනාශ වෙලා යයි. 459 00:27:21,167 --> 00:27:22,958 මට වීරයොන්ට උදව් කරන්න තියෙනවා. 460 00:27:26,292 --> 00:27:29,208 461 00:27:29,583 --> 00:27:31,542 462 00:27:32,167 --> 00:27:34,417 -නැවට සාදරයෙන් පිළිගන්නවා කොල්ලෝ. 463 00:27:34,542 --> 00:27:36,958 මගේ නම එඩ්වඩ්. 464 00:27:37,792 --> 00:27:39,417 ලෑස්ති වෙන්න... 465 00:27:39,625 --> 00:27:40,958 හැමදාටම ඉන්න. 466 00:27:41,083 --> 00:27:42,125 467 00:27:49,958 --> 00:27:51,250 468 00:28:05,292 --> 00:28:07,458 469 00:28:07,542 --> 00:28:08,833 ග්‍රෝවර්? 470 00:28:08,917 --> 00:28:11,167 -ක්ලැරිස්, මෙතන. 471 00:28:15,208 --> 00:28:17,917 ග්‍රෝවර්? කෝ අර සයික්ලොප්ස්? 472 00:28:18,000 --> 00:28:19,250 ඔයාව හොයන්න ගියා. 473 00:28:19,333 --> 00:28:20,708 එතන-- ඔයාගේ වම් පැත්තේ තියෙන කුණු ගොඩේ 474 00:28:20,792 --> 00:28:22,625 කොහේ හරි යතුරක් තියෙන්න ඕනේ. 475 00:28:26,792 --> 00:28:29,042 -අපිට වෙලාව මදි. 476 00:28:29,583 --> 00:28:31,083 කොහොම වුනත් මොකද? 477 00:28:32,333 --> 00:28:34,958 එයා කිව්වේ මේක ඉවර වෙන්නේ මෙතනින් කියලා, ඉතින්... 478 00:28:35,042 --> 00:28:36,792 479 00:28:37,667 --> 00:28:38,750 දැන් ඉවරයි. 480 00:28:39,250 --> 00:28:40,708 කවුද? ඇනබෙත් ද? 481 00:28:41,250 --> 00:28:43,167 මොකක්ද? නෑ, ඔරකල්. 482 00:28:43,250 --> 00:28:45,292 මො-- මොනවද එයා කිව්වේ? ඒක අපිට උදව් වෙයි. 483 00:28:45,375 --> 00:28:47,167 484 00:28:53,750 --> 00:28:56,375 එයා කිව්වා මම මගේ අන්තිම නවාතැනට පියාඹලා යයි කියලා... 485 00:28:58,292 --> 00:28:59,875 ගල් මිනීවළකට. 486 00:28:59,958 --> 00:29:03,125 487 00:29:11,042 --> 00:29:12,458 මට උරුම වෙන්න ඕන ඉරණම තමයි මේ. 488 00:29:14,500 --> 00:29:15,958 මම පොරොන්දු වුනා… 489 00:29:17,292 --> 00:29:19,625 මට පුළුවන්කමක් තියෙනවා නම් යුද්ධ පිටියේදී ආයේ කවදාවත් 490 00:29:19,708 --> 00:29:21,958 මගේ සොල්දාදුවෙක්ට මැරෙන්න දෙන්නේ නෑ කියලා. 491 00:29:30,458 --> 00:29:32,583 තාත්තේ, මට සමා වෙන්න. මම පැරදුනා. 492 00:29:35,667 --> 00:29:37,250 ඔහොම කියන්න එපා. 493 00:29:37,750 --> 00:29:41,417 ඔයාගේ තාත්තා කරුණාවන්තයි. එයා ඔයා ගැන හොයල බලනවා. 494 00:29:46,542 --> 00:29:47,750 ඒරිස් ද? 495 00:29:51,042 --> 00:29:52,167 කරුණාවන්තයි? 496 00:29:55,917 --> 00:29:58,000 497 00:29:58,083 --> 00:30:01,167 498 00:30:01,250 --> 00:30:03,375 499 00:30:03,458 --> 00:30:04,958 500 00:30:05,042 --> 00:30:07,375 501 00:30:07,875 --> 00:30:09,792 මම කැමතියි ඔයාලා දෙන්නටම ස්තූති කරන්න. 502 00:30:10,667 --> 00:30:12,125 503 00:30:12,208 --> 00:30:13,292 එපා! 504 00:30:14,792 --> 00:30:16,208 එපා, එපා! 505 00:30:16,292 --> 00:30:17,333 506 00:30:21,458 --> 00:30:23,375 ඔයාලගේ යාළුවෝ ආවොත් සමහරවිට 507 00:30:23,458 --> 00:30:25,208 අර අනාවැකිය ප්‍රයෝජනවත් වෙයි. 508 00:30:27,917 --> 00:30:29,708 ඔයාලා දෙන්නා හොඳ ඇමක් වෙයි. 509 00:30:31,708 --> 00:30:33,167 මම දැනගත්තේ කවද්ද? 510 00:30:34,250 --> 00:30:37,792 මුල ඉඳලම, මම ඔයාලා ඉස්සරහා අහිංසක මෝඩ සතෙක් වගේ රඟපෑවා. 511 00:30:38,750 --> 00:30:41,500 එයාට හරියට පේන්නේ නැති වුනාට... 512 00:30:43,333 --> 00:30:45,708 පොලිපීමස්ට ඉව දැනෙනවා. 513 00:30:45,792 --> 00:30:47,458 514 00:30:47,542 --> 00:30:50,167 පොලිපීමස්ට ඇහෙනවා. 515 00:30:50,250 --> 00:30:52,167 පොලිපීමස් අහගෙන ඉන්නේ 516 00:30:52,250 --> 00:30:56,125 මේ බොරුකාර සැටර් එයාගේ යාළුවා පර්සි එක්ක හීන බෙදාගන්නකොට. 517 00:30:58,042 --> 00:31:00,000 518 00:31:00,083 --> 00:31:02,167 අනික එයා නිදාගෙන ඉද්දි කියවනවා. 519 00:31:06,375 --> 00:31:10,000 520 00:31:10,333 --> 00:31:12,583 521 00:31:12,708 --> 00:31:14,083 522 00:31:15,583 --> 00:31:17,917 ආ, ඔයාව ආයේ දැක්ක එක සතුටක්. 523 00:31:18,167 --> 00:31:21,125 මම මේ යන්න හැදුවේ. මම පර්සිව හෙව්වේ. කවුරුහරි කිව්වා එයා මෙහෙට ආවා කියලා. 524 00:31:21,208 --> 00:31:22,583 525 00:31:22,667 --> 00:31:24,833 ඇනබෙත්, ඔයාට ඕන වෙලාවක යන්න පුළුවන්, 526 00:31:24,917 --> 00:31:27,792 හැබැයි ඔයාගේ ලොකුම දුර්වලකම මොකක්ද කියලා දන්නේ නැතුව, 527 00:31:27,875 --> 00:31:29,708 -ඔයාට යන්න තියෙන ඉඩ-- -ආඩම්බරය. 528 00:31:30,458 --> 00:31:32,083 මගේ ලොකුම දුර්වලකම ආඩම්බරය. 529 00:31:32,625 --> 00:31:34,583 කෑම්ප් හාෆ්-බ්ලඩ් එකේ මගේ පළවෙනි වාර්තාවෙත් ඒක තිබුනා. 530 00:31:34,667 --> 00:31:36,500 අනික දන්නවද? මම ඒ ගැන ආඩම්බර වුනා. 531 00:31:38,875 --> 00:31:41,500 ඇතීනාගේ දුව, මම දැනගන්න තිබුනා. 532 00:31:41,583 --> 00:31:43,833 අම්මගේ අවධානය ගන්න දඟලනවා 533 00:31:43,917 --> 00:31:45,708 හැබැයි එහෙම නෑ වගේ පෙන්නනවා. 534 00:31:46,292 --> 00:31:48,958 ඔයා හිතන්නේ ඔයා මැරුනොත්ද, නැත්නම් ඔයා පැරදුනොත්ද එයා වඩාත්ම කනගාටු වෙන්නේ? 535 00:31:49,042 --> 00:31:50,708 536 00:31:51,792 --> 00:31:54,000 මම මැරෙන්නේ නෑ, මොකද මම පරදින්නේ නෑ. 537 00:31:54,083 --> 00:31:56,333 මම සේඩිගෙන් එයාගේ බෝට්ටුව ඉල්ලගත්තා. 538 00:31:56,417 --> 00:31:59,000 එයා කැමති වුනා පර්සිවයි මාවයි කුඹ ගහේ බඳින්න උදව් වෙන්න, 539 00:31:59,083 --> 00:32:01,625 ඔඩිසියස් කන් වහගන්නේ නැතුව සයිරන්ලාගෙන් බේරුනේ එහෙමයි. 540 00:32:01,708 --> 00:32:04,542 තේරුණා. මට... මට වැරදි හොයන්න ඕන නෑ. 541 00:32:04,625 --> 00:32:06,083 ඒත් කවුද බෝට්ටුව එලවන්නේ? 542 00:32:08,250 --> 00:32:09,292 543 00:32:09,375 --> 00:32:10,417 බලන්න. 544 00:32:12,875 --> 00:32:14,208 රෝදයි කඹයි දාලා 545 00:32:14,292 --> 00:32:16,750 හැන්ඩ්ල් එක එක තැනක හිරවෙන්න හදල තියෙන්නේ. 546 00:32:16,833 --> 00:32:18,792 මගේ පිහිය මේ රෝදෙට සම්බන්ධ කරලා තියෙන්නේ, 547 00:32:18,917 --> 00:32:20,667 -ඒක වෙලාවට වැඩ කරන්නේ. 548 00:32:21,167 --> 00:32:23,917 අපි සයිරන්ලා පහු කරාම, පිහියෙන් අපිව ලෙහෙනවා. 549 00:32:25,917 --> 00:32:27,083 නියමයි. 550 00:32:28,792 --> 00:32:30,667 -මේක හරියයි කියලා හිතනවා. 551 00:32:31,458 --> 00:32:34,125 552 00:32:35,833 --> 00:32:38,583 553 00:32:49,375 --> 00:32:50,417 554 00:32:50,917 --> 00:32:53,667 555 00:32:53,750 --> 00:32:54,917 ඇනබෙත්? 556 00:32:55,000 --> 00:32:56,833 557 00:32:58,542 --> 00:32:59,583 මොකද ප්‍රශ්නේ? 558 00:33:01,875 --> 00:33:03,042 මම, මේ... 559 00:33:04,458 --> 00:33:07,292 560 00:33:08,292 --> 00:33:10,000 මම... මට හිතෙන්නේ ඔයා හරි කියලා. 561 00:33:10,792 --> 00:33:12,250 මේක හරියන එකක් නෑ. 562 00:33:13,500 --> 00:33:16,292 අම්මා වෙනුවෙන් දිනන්න බැරි වෙයි කියලා මම මැරෙනවට වඩා බයයි. 563 00:33:18,542 --> 00:33:20,125 පොඩි එකෝ... 564 00:33:20,208 --> 00:33:22,042 …ඔයා ඔය කතා කරන්නේ ඒක තේරෙන කෙනෙක් එක්ක. 565 00:33:23,042 --> 00:33:27,333 මගේ අම්මා තමයි මායා බලය හොයාගත්තේ. 566 00:33:30,125 --> 00:33:33,000 ඔව්, මම මගේ ජීවිතේටම ඇතීනාව දැකලා තියෙන්නේ දෙතුන් පාරයි. 567 00:33:34,833 --> 00:33:36,542 මම හිතුවේ ඒක මට ප්‍රශ්නයක් නෑ කියලා. 568 00:33:38,417 --> 00:33:40,000 පර්සිව හම්බවෙනකම්. 569 00:33:41,375 --> 00:33:42,417 570 00:33:42,500 --> 00:33:45,167 එයාගේ අම්මා හැමතිස්සෙම එයා ළඟ හිටියා. 571 00:33:46,208 --> 00:33:48,750 සමහර වෙලාවට මට හිතෙනවා ඒක කොයි වගේද කියලා. 572 00:33:49,500 --> 00:33:53,458 573 00:33:54,750 --> 00:33:56,708 සමහර වෙලාවට මට ඒ ගැන තරහා යනවා. 574 00:33:57,833 --> 00:34:00,167 ඒත් මට ඊටත් වඩා තරහා යන්නේ, 575 00:34:01,542 --> 00:34:04,250 කවුරුහරි එයාගේ අම්මගෙන් එයාව ඈත් කරන්න හදනවා කියලා හිතෙනකොට. 576 00:34:04,333 --> 00:34:05,833 ඉන්න! 577 00:34:05,917 --> 00:34:08,167 578 00:34:13,417 --> 00:34:16,250 -මේ මොකද්ද? 579 00:34:16,333 --> 00:34:17,625 ආහ්, මගේ කොන්ද. 580 00:34:17,708 --> 00:34:20,750 581 00:34:22,875 --> 00:34:24,250 582 00:34:29,542 --> 00:34:30,833 මෙතනට උදව්වක් ඕනේ! 583 00:34:30,917 --> 00:34:32,417 එයා පස්සෙන් පලයන්! 584 00:34:32,500 --> 00:34:35,292 වරෙන් කොල්ලනේ! අල්ලගනිල්ලා ඔය මායාකාරිව. 585 00:34:35,375 --> 00:34:36,667 අයින් වෙයව් මගේ පාරෙන්! 586 00:34:36,750 --> 00:34:39,750 587 00:34:39,833 --> 00:34:41,000 ඔයාට අවුලක් නෑනේ? 588 00:34:42,250 --> 00:34:43,708 ඔව්. 589 00:34:43,792 --> 00:34:45,875 ආ, පොඩ්ඩක් ඉන්න. මම දැක්කා එයා ඒක තියන තැන. 590 00:34:48,083 --> 00:34:50,750 ඉටි. ඔයාලට මේක ඕන වෙයි. 591 00:34:50,833 --> 00:34:53,458 592 00:34:54,083 --> 00:34:56,458 ඔයාගේ කොටස ගන්න පර්සි. ගොඩක් ස්තූතියි. 593 00:34:58,500 --> 00:34:59,542 එඩී? 594 00:35:00,000 --> 00:35:01,625 මට බ්ලැක්බියර්ඩ් කියලා කතා කරන්න. 595 00:35:02,167 --> 00:35:03,375 596 00:35:03,458 --> 00:35:05,792 597 00:35:06,625 --> 00:35:07,958 598 00:35:11,083 --> 00:35:15,167 599 00:35:42,500 --> 00:35:45,292 මෙන්න, අපි ළං වෙන්න කලින් සීසී ගේ ඉටි ටික දාගමු. 600 00:35:46,833 --> 00:35:47,833 අපොයි. 601 00:35:48,792 --> 00:35:49,958 මොකද? 602 00:35:50,792 --> 00:35:52,625 මේක අපෙන් එක්කෙනෙක්ටවත් මදි වගේ. 603 00:35:53,458 --> 00:35:57,083 604 00:36:02,958 --> 00:36:03,958 එපා! 605 00:36:04,042 --> 00:36:06,042 ඔයා ඉටි ටික ගන්න, මාව කුඹ ගහේ බඳින්න. 606 00:36:13,792 --> 00:36:16,625 607 00:36:16,708 --> 00:36:18,458 608 00:36:18,542 --> 00:36:19,583 ඉක්මන් කරන්න! 609 00:36:21,542 --> 00:36:24,500 610 00:36:24,583 --> 00:36:26,958 611 00:36:33,042 --> 00:36:35,875 612 00:36:37,917 --> 00:36:39,917 ඔව්, ඒක හොඳටම තදයි. 613 00:36:41,042 --> 00:36:42,958 හරි, එහෙනම්... 614 00:36:44,042 --> 00:36:46,125 615 00:36:54,042 --> 00:36:55,250 අපි දැන් මොකද කරන්නේ? 616 00:36:56,333 --> 00:36:57,333 මාව ලෙහන්න! 617 00:36:58,458 --> 00:37:00,208 ඇනබෙත්, සයිරන්ලා ඉන්නේ ඉස්සරහමයි. 618 00:37:01,208 --> 00:37:03,750 619 00:37:03,833 --> 00:37:04,958 ඇනබෙත්! 620 00:37:05,625 --> 00:37:06,792 621 00:37:10,792 --> 00:37:11,875 එපා. 622 00:37:12,542 --> 00:37:15,542 මෙහෙම කරන්න එපා. මාව ලෙහන්න. අනේ, මට උදව් කරන්න දෙන්න. 623 00:37:17,125 --> 00:37:18,250 මට මේක කරන්න පුළුවන්. 624 00:37:18,333 --> 00:37:21,625 625 00:37:21,708 --> 00:37:24,083 626 00:37:24,167 --> 00:37:27,042 එපා... දකින දේවල්වත් අහෙන දේවල්වත් විශ්වාස කරන්න එපා. 627 00:37:27,125 --> 00:37:30,542 මාව... මාව ලෙහන්නකෝ, අනේ? අනේ මට උදව් කරන්න. 628 00:37:30,625 --> 00:37:32,500 මම කියන දේ අහන්න, ඇනබෙත්! ඇනබෙත්! 629 00:37:32,583 --> 00:37:34,958 630 00:37:36,042 --> 00:37:39,625 මාව ලෙහන්න, අනේ. ප්ලීස්! ඇනබෙත්! 631 00:37:39,708 --> 00:37:45,250 ♪ අපොයි... ♪ 632 00:37:45,333 --> 00:37:47,792 ♪ පාර නම් රළු වෙනවා ♪ 633 00:37:47,875 --> 00:37:49,875 ♪ මට යාළුවෝ ටිකක් ඉන්නවා... ♪ 634 00:37:49,958 --> 00:37:51,042 ඕක නවත්තගන්නවා ග්‍රෝවර්. 635 00:37:51,125 --> 00:37:52,500 ළමයි, කමෝන්! 636 00:37:52,583 --> 00:37:54,667 මෙතන අපි විතරයි ඉන්නේ. අපි කතා කරමු. 637 00:37:54,750 --> 00:37:56,375 ඔව්, අපි ඒක කරලා බැලුවා. ඒක හරියට වුනේ නෑ. 638 00:37:56,458 --> 00:37:58,750 මේක වෙනස්. මේක සාමකාමී තැනක්. 639 00:38:00,125 --> 00:38:02,708 640 00:38:10,625 --> 00:38:11,875 ඇනබෙත්, එපා! 641 00:38:17,750 --> 00:38:20,667 අපි කතා කරමු. මෙතන හැමෝම ආරක්ෂිතයි. 642 00:38:21,833 --> 00:38:23,000 අනික, අපි අතරේ ලොකු 643 00:38:23,083 --> 00:38:25,042 බැඳීමක් තියෙනවානේ, අපි සමාදාන වෙන්න උත්සාහ කරන්න ඕනේ. 644 00:38:27,667 --> 00:38:28,917 ඇනබෙත්! 645 00:38:29,000 --> 00:38:32,542 646 00:38:37,417 --> 00:38:38,500 ඇනබෙත්? 647 00:38:40,167 --> 00:38:41,792 මෙතනදි බුද්ධිය පොඩ්ඩක් පාවිච්චි කරොත් හොඳයි. 648 00:38:44,625 --> 00:38:46,208 ඔයාට වැදගත් උපදෙසක් ඕනද? 649 00:38:50,208 --> 00:38:53,333 650 00:38:53,417 --> 00:38:55,292 651 00:39:04,250 --> 00:39:05,667 652 00:39:05,750 --> 00:39:07,292 653 00:39:08,292 --> 00:39:10,000 654 00:39:10,083 --> 00:39:12,292 655 00:39:12,375 --> 00:39:13,833 656 00:39:16,000 --> 00:39:17,167 657 00:39:18,250 --> 00:39:19,667 658 00:39:22,083 --> 00:39:25,292 659 00:39:36,083 --> 00:39:37,292 660 00:39:45,958 --> 00:39:47,083 අම්මා. 661 00:39:47,167 --> 00:39:49,208 662 00:39:49,292 --> 00:39:53,708 සයිරන්ලට උගුලක් අටවන කෙනෙක්ව මම මීට කලින් දැකලා නෑ. 663 00:39:56,042 --> 00:39:57,375 අද වෙනකම්. 664 00:40:02,292 --> 00:40:03,750 ඔයා බලාගෙන හිටියා කියලා මම දැනගෙන හිටියේ නෑ. 665 00:40:07,125 --> 00:40:09,042 මම හැමතිස්සෙම බලාගෙන හිටියේ. 666 00:40:20,333 --> 00:40:21,792 667 00:40:21,875 --> 00:40:23,125 668 00:40:23,208 --> 00:40:24,833 ඇනබෙත්! ඇනබෙත්! 669 00:40:24,917 --> 00:40:26,792 670 00:40:28,042 --> 00:40:29,083 671 00:40:29,167 --> 00:40:30,500 672 00:40:44,750 --> 00:40:45,833 673 00:40:45,917 --> 00:40:48,417 674 00:40:49,583 --> 00:40:50,625 675 00:40:51,125 --> 00:40:53,083 676 00:40:53,250 --> 00:40:55,042 677 00:41:03,917 --> 00:41:08,083 678 00:41:36,250 --> 00:41:39,833 අපි කරන්න බැරි දේවල් ගොඩක් කළා, මම හිතුවේ... 679 00:41:42,125 --> 00:41:46,000 සයිරන්ලව පරද්දලා, යුද්ධෙ ඉවර කරලා, 680 00:41:47,000 --> 00:41:49,667 හැමෝම එකතු කළාම, අම්මා මාව... 681 00:41:50,208 --> 00:41:52,792 682 00:41:54,542 --> 00:41:58,500 ඒක ආඩම්බරකම. ඒක අහංකාරකම. 683 00:41:58,583 --> 00:42:02,458 ඒක මනුස්ස ගතියක්. ඔයාට ඕන එයා ඔයා ගැන හොයලා බලනවට. 684 00:42:03,833 --> 00:42:04,875 එයා එහෙම කරන්න ඕන. 685 00:42:07,667 --> 00:42:09,792 ඒ සිංදුව ඇහෙද්දි ඔයා මොනවද දැක්කේ? 686 00:42:15,208 --> 00:42:17,833 ඔයාව විතරයි. 687 00:42:18,542 --> 00:42:22,917 688 00:42:25,333 --> 00:42:27,875 ඔයා එතන හිටියේ නැත්නම්, මම මොනවා දකීවිද කියලා කවුද දන්නේ. 689 00:42:29,917 --> 00:42:31,208 මම හිතන්නේ ඔයා... 690 00:42:33,000 --> 00:42:34,125 මාව ආරක්ෂා කළා. 691 00:42:35,958 --> 00:42:37,333 මම හිතන්නේ ඔයා මාව බේරගත්තා. 692 00:42:42,250 --> 00:42:44,667 ඔයා කෑම්ප් එකේ හිටියා නම්, සයිරන්ලා මාව කාලා ඉවරයි. 693 00:42:47,500 --> 00:42:49,417 ඔයා අනිවාර්යයෙන්ම මාව බේරගත්තා. 694 00:42:54,042 --> 00:42:56,583 ඒගොල්ලන්ගෙන් බේරෙන්න අපි දෙන්නම මෙතන ඉන්න ඕන වෙන්න ඇති. 695 00:42:58,333 --> 00:43:00,333 කලකිරෙන්නෙ නැති එකම දෛවය වගේ. 696 00:43:00,417 --> 00:43:02,125 697 00:43:02,875 --> 00:43:04,167 ඔව්, ඒක ඇත්ත. 698 00:43:08,250 --> 00:43:09,333 මොකක්ද? 699 00:43:09,417 --> 00:43:12,250 700 00:43:12,917 --> 00:43:17,792 තිහ. තිස් එක. හැත්තෑ පහ. දොළහ. 701 00:43:23,333 --> 00:43:24,500 අපි ආවා. 702 00:43:26,958 --> 00:43:30,208 703 00:43:34,292 --> 00:43:37,042 704 00:45:46,125 --> 00:45:49,000 705 00:45:49,083 --> 00:45:50,750 706 00:45:56,917 --> 00:45:59,750 ඔයා පොලිෆිමස්ව දන්නේ නෑ. ඔයාට එයාව පරද්දන්න බෑ. 707 00:46:01,083 --> 00:46:03,000 708 00:46:03,542 --> 00:46:05,708 අප්පට සිරි. 709 00:46:08,083 --> 00:46:10,667 710 00:47:34,708 --> 00:47:38,125 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜